මට තිබුණු ලොකුම Challenge එක සිංහල කතා කරන එක - ප්‍රනීර්ශා | Pranirsha & Chamindu | Music Pickle

Ойын-сауық

Music pickle එකට ආදරය කරන ඔයාලා වෙනුවෙන් මේ අවුරුද්දේ මුලින්ම අරගෙන ආවේ සිරස Voice Teen එක Win කරපු ප්‍රනීර්ශා ත්‍යාගරාජා සහ චමිදු කෞෂාල්. ඉතිං එ දෙන්නා සිංදු වලින් 2024 අවුරුද්දේ පලවෙනිම program එක හරිම විනෝදයෙන් වෙනස් විදිහට හැඩ කරා. ඉතිං එයාලා විනෝදයෙන් ගත කරපු මේ program එක බලන්න, ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් දිගටම music pickle program එකත් එක්ක එකතු වෙන්න.
Executive Supervision : Samith Roshan
Producer : Supun Sudaraka
Assistant Producer : Dilmika Aththanayake | Shani Abyarathna
Director of Photography : Dammika Dissanayake
Camera Operators : Akila Heshan
Camera Assistant : Lakshan Dilruksh | Ravindu Kalhara
Post Production Supervision : Dasun Prabhashwara
Editor | Colorist : Saduni Malshani
Subscribe us : bit.ly/3hemfOs
Like us on Facebook : / musicpickle
#MusicPickle #IdeaHell #TVDerana #PranirshaThiyagaraja #chamindukaushal

Пікірлер: 154

  • @manuthchehansa2356
    @manuthchehansa23566 ай бұрын

    මම හිතන්නේ මේ youtube channel එක කරන්නේ දෙරණින්. සිරසෙන් ආපු අය දෙරණින් promote කරන්න ඕන. ඒ වගේම තමයි මම දැකලා තියනවා දැන් දෙරණින් අපු අයටත් සිරස ලොකු chance එකක් දෙනවා yfm සිරස fm වලින් පවා.. මෙක තමයි වෙන්න ඕන ❤❤

  • @kalpakarunajeewa

    @kalpakarunajeewa

    6 ай бұрын

    Well said....!🙏🙏❤❤

  • @dreammotivation598

    @dreammotivation598

    6 ай бұрын

    මෙ chanel එක දෙරන තවත් චැනල් ගොඩක් තියෙනවා මෙ ideahell එකෙ chanel එකක්

  • @user-xn5vd8ey9i
    @user-xn5vd8ey9i6 ай бұрын

    ප්‍රනිර්ෂා සිංහල සිංදු කියද්දී මාර ගතියක් තියෙන්නෙ .චමිදු සිංදු කියද්දී හරිම ආදරණීයයි❤❤

  • @JayanthaKarunanayaka-zf8pp
    @JayanthaKarunanayaka-zf8pp6 ай бұрын

    ඊලඟ පරම්පරාව වත් ජාති බේද නැතිව සතුටෙන් ජීවත් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.🌻🌻🌻

  • @sanduliweerasinghe6477
    @sanduliweerasinghe64776 ай бұрын

    අනේ ප්‍රනීශා ඔයා හරි ලස්සනයි අනේ.අයියත් මාරම ලස්සනයි.දෙන්නගෙම කටහඩවල් දෙකම මරු.සුබ පතනවා ඉදිරියටම යන්න.

  • @isurupradeep3606
    @isurupradeep36066 ай бұрын

    රියැලටි ඉතිහාසයේ මම ආස එකම ගායිකාව ප්‍රනීශා❤

  • @bpjayasinghe5091
    @bpjayasinghe50916 ай бұрын

    ජාති කුල ආගම් වෙනුවෙන් බෙදුනු රටක මේ මොන තරම් ලස්සන ආදරණිය සංයෝගයක්ද අපි අපේම ආදරණිය දරැවන් වෙනුවෙන් බලාපොරොත්තුවෙන්නෙ මේ වගේ රටක්

  • @SumanavathiDsillwa-gm6gl
    @SumanavathiDsillwa-gm6gl6 ай бұрын

    ඔයා දැන් සිංහල හොදට කතා කරනවා ඒ වගේම ඔයා හොදට ගීත ගායනා කරනවා ඒ වගේම හොදට නිවේදන කරනවා ද්‍රෙන්නටම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️

  • @mjmusic5519
    @mjmusic55196 ай бұрын

    මම ප්‍රනිර්ෂාට ගොඩාක් කැමතියි. මමත් එයාගෙ වයසේ . මමත් voice teen apply කරන්න ආසාවෙන් ඉන්නෙ .❤️

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha29866 ай бұрын

    අනේ පැටවු දෙන්න දැක්කෙ ගොඩාක් දවසකින් ආදරෙයි දෙන්නටම හරිම ආදරනියයි

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22026 ай бұрын

    ප්‍රනීෂා ඉන්න නිසා බැලුවා .ආදරෙයි ප්‍රනීෂා

  • @dilshan2095
    @dilshan20956 ай бұрын

    මෙයාලා මෙහෙම සිංදු කියනකොට අභීට කොච්චර සතුටු ඇත්ද🥺❤

  • @sisiraattanayake5400
    @sisiraattanayake54006 ай бұрын

    හරිම ආදරෙයි දෙන්නටම දුවේ,පුතේ. වැඩ සටහන හරිම අගෙයි. ගායනා හරිම මිහිරියි.❤❤🌹🌹🇱🇰👍🥰

  • @SleepyAardvark-nz5ke
    @SleepyAardvark-nz5ke6 ай бұрын

    ශනුව ගෙන්නකො❤

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha29866 ай бұрын

    මෙි අපේ දරැවො දෙනනම ලංකාවෙි දෙන්නටම ගොඩම ගොඩාක් ආදරෙයි

  • @pranirshathiyagarajaoffici2117
    @pranirshathiyagarajaoffici21176 ай бұрын

    Thank you so much ❤

  • @kasunweerasinghe7592

    @kasunweerasinghe7592

    6 ай бұрын

    Praneersha, can you do a cover for “katharata wahina wessa se Mal wahi aawa “ song ? Your voice is amazing 😍😍

  • @cgds2023
    @cgds20236 ай бұрын

    කාලයක් මගේ කස් එක ck ❤🥺💖

  • @sujithpriyantha6710
    @sujithpriyantha67106 ай бұрын

    අදත් වෙනද වගේම programme එක ලස්සනයි ❤🎉

  • @nilminishiroshiya4678
    @nilminishiroshiya46786 ай бұрын

    අනේ සසිදුව ගෙන්නන්නකෝ😢

  • @priyanthikumariillanganthilaka

    @priyanthikumariillanganthilaka

    6 ай бұрын

    අනේ ඔව්❤

  • @DontknowKonow-bm9nm

    @DontknowKonow-bm9nm

    6 ай бұрын

    ow

  • @mwupul488

    @mwupul488

    6 ай бұрын

    Ow ane

  • @SimraA.a.f
    @SimraA.a.f6 ай бұрын

    අනේ අද program එක නම් ශෝයි අනේ ❤❤ දෙන්නටම සුබ පැතුම්🎉🎉

  • @Ranidiviyara
    @Ranidiviyara6 ай бұрын

    Pranirsha...and chamindu aiya... Wow voices.. ❤❤

  • @indranikodithuwakku1139
    @indranikodithuwakku11396 ай бұрын

    ඉදිරියටම යන්න සුභ පතනව ඔබ දෙන්නට

  • @RaptorF22Titanium
    @RaptorF22Titanium6 ай бұрын

    ෙ දන්නම සුපිරි Pranirsha ඹයා ලස්සණට සිංහල කඑා කරනව

  • @ancoraio
    @ancoraio6 ай бұрын

    What a talented Girl. Absolutely a gem ! ❤

  • @annchamodi9398
    @annchamodi93986 ай бұрын

    She has a beautiful voice and beautiful face❤❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22026 ай бұрын

    මරු අද වැඩසටහන

  • @feliciafrancis7170
    @feliciafrancis71706 ай бұрын

    Beautiful young children. Very nice to listen . Blessings from above,

  • @user-yk6sf1yj4k
    @user-yk6sf1yj4k6 ай бұрын

    පිට කවරේ tamil මරු❤

  • @champaheenkende5252
    @champaheenkende52526 ай бұрын

    Love you Praneesha..you are singing beautifully ..and woow can remember sinhala songs well.❤

  • @dhanushkadilrukshi1544
    @dhanushkadilrukshi15446 ай бұрын

    Pranirsha & Chamindu 👍

  • @user-pb9hr5dg1f
    @user-pb9hr5dg1f6 ай бұрын

    හරිම අාසාවෙන් බැලුව

  • @dongunatillaka6879
    @dongunatillaka68796 ай бұрын

    Great. You 2 will go very far. Looks like in love..Don't be shy. Love is the most natural thing in the world. Bravo.

  • @Nethu_Hettihewa
    @Nethu_Hettihewa6 ай бұрын

    Kawwaa ❤ keep up the good work man🫶✨

  • @user-tv3gc4jb3q
    @user-tv3gc4jb3q6 ай бұрын

    නියමයි ❤❤❤❤

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana80156 ай бұрын

    Wow very nice darling praneesha. Also chamindu has a lovely voice.

  • @User1111user
    @User1111user6 ай бұрын

    Good luck Pranirsha😘

  • @mallik468
    @mallik4686 ай бұрын

    Hi Praneesha You both singing so beautifully. Praneesha you have got a melodious voice . You should sing always .You have got a gifted voice , please keep singing , we love to hear your voice . Please do come very often . I think yu should do music Yu can go to the whole world like yohani. Congratulations for both of yu

  • @user-fl5ve9mj3j
    @user-fl5ve9mj3j6 ай бұрын

    දෙන්නටම බුදු සරනයි පුතේ හරිම ලස්ස්ස්සනයි.

  • @user-ls2fw2ug9j
    @user-ls2fw2ug9j6 ай бұрын

    Prenisha oya February 23 Saudi Arabia show ekata enawa nada

  • @Learn10-sayuu
    @Learn10-sayuu6 ай бұрын

    Soo beautiful ❤

  • @nj4284
    @nj42846 ай бұрын

    Chamindu & Pranisha asama dennek❤

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah23156 ай бұрын

    Compliments and Best wishes to you boath.

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b6 ай бұрын

    සුපිරි ෙදන්නම❤❤❤❤❤❤

  • @MoMo-io3eb
    @MoMo-io3eb6 ай бұрын

    දෙන්නම ෂෝයි 😍❤❤

  • @karunadikkumbura9217
    @karunadikkumbura92176 ай бұрын

    🌹🌹🌹👍👍👍දෙන්නටම ලස්සන අනාගත බලාපොරොත්තු සපල වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා🌹🌹🌹🌹🌹කියල ප්රාර්ථනා කරන්නම් 🌹🌹🌹🌹🌹 .සිංහල දෙමළ ගායිකාවක් වෙන්න දුව. 🌹🌹 god luck to every one's 🌺🌺🌺✌✌✌ im from kuwait karuna Dikkumbura🌺🌺🌺🌺

  • @nihalfernando5957
    @nihalfernando59576 ай бұрын

    Good Luck to both of you!

  • @Kumari-kq1py
    @Kumari-kq1py6 ай бұрын

    ශෝක් දෙන්නම ❤❤❤❤❤

  • @chandana56
    @chandana566 ай бұрын

    Wow! Beautiful!!!

  • @hashiniwathsala8342
    @hashiniwathsala83426 ай бұрын

    Chamindu ❤️❤️‍🔥

  • @user-zt8wd2zd2l

    @user-zt8wd2zd2l

    6 ай бұрын

    ❤😍

  • @imashashamindi4219
    @imashashamindi42196 ай бұрын

    Good Luck ❤❤❤

  • @chandanisenanayake5755
    @chandanisenanayake57556 ай бұрын

    ප්‍රනීශා ❤️❤️❤️❤️

  • @shekaliwickramasingha
    @shekaliwickramasingha6 ай бұрын

    Wow superb ❤😻

  • @nilushiyapriyangani4371
    @nilushiyapriyangani43716 ай бұрын

    Prnisha maara ikmanata sinhala iganagenathiyanawa hari adambarai dennama lassanata prograam eka kalaa pranisha oyaa drèm star hoo hirustar yanna thawath dura gamaanak yanna pluwan ❤

  • @user-zt8wd2zd2l
    @user-zt8wd2zd2l6 ай бұрын

    Chamindu ❤😍

  • @nethnavodya7291
    @nethnavodya72916 ай бұрын

    Praneeshaa vs Chamiduu❤❤❤❤

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya45466 ай бұрын

    Hello duwA pranisha wish you all the best & happy new year you both are beautiful love you lots ❤️❤️❤️❤️❤️🌹

  • @afayimo
    @afayimo6 ай бұрын

    Both of you are so fantastic,,, I love you both,,, Hello, Wanakkam.. Ayubowan and Assalamu alaikum Sri Lanka.

  • @tharinduchathuranga9929
    @tharinduchathuranga99296 ай бұрын

    Pranirsha ❤️

  • @user-hf2jq6ot3e
    @user-hf2jq6ot3e6 ай бұрын

    Pranirsha.... ❤

  • @kyarawitz1544
    @kyarawitz15446 ай бұрын

    Ane please aaye sachin chathurangawai wageesha salgadowai gennakoo

  • @raveesha1587
    @raveesha15876 ай бұрын

    දෙන්නම ලස්සනයි ❤❤❤❤

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan72856 ай бұрын

    පට්ටම ලස්සනයි ❤❤❤

  • @renrathnayake4654
    @renrathnayake46546 ай бұрын

    pranisha.... Amazing wow😲 Chamiyath නියමයි ...👍

  • @kasunweerasinghe7592
    @kasunweerasinghe75926 ай бұрын

    Praneeshaa! Praneeshaa! Praneeshaa! Your singing is at next level 😍😍😍

  • @DontknowKonow-bm9nm

    @DontknowKonow-bm9nm

    6 ай бұрын

    😂😂😂

  • @kasunweerasinghe7592

    @kasunweerasinghe7592

    6 ай бұрын

    Whatever the song is given, she nails it 😍

  • @shehan2875
    @shehan28756 ай бұрын

    Vidushay apoorway gennko❤

  • @shiranidominic9138
    @shiranidominic91386 ай бұрын

    Congratulations to both of you

  • @piyumimadhushani6564
    @piyumimadhushani6564Ай бұрын

    ආසම දෙන්නෙක් ❤🫶🫶

  • @poornimafernando8517
    @poornimafernando85176 ай бұрын

    චමිඳු මල්ලියා 😗

  • @akalankarandeniya5053
    @akalankarandeniya50536 ай бұрын

    Wow ❤

  • @kalpakarunajeewa
    @kalpakarunajeewa6 ай бұрын

    "..........ithing API......aadarei.....echcharai......." 🙏🙏❤❤

  • @sugathjayantha5907
    @sugathjayantha59076 ай бұрын

    harima lasshanai den nama good luck

  • @manurathnayaka6664
    @manurathnayaka66646 ай бұрын

    Chamindu sing karaddi amuthu ekak thiyenne

  • @raveesha1587
    @raveesha15876 ай бұрын

    දෙන්නටම කෙහොමද ❤❤❤❤❤

  • @Dileesha_Nish
    @Dileesha_Nish6 ай бұрын

    Pranirsha ❤️🥰

  • @Fidjjddh
    @Fidjjddh6 ай бұрын

    හරිම ලස්සන මම ආසාම දෙන්නෙක්

  • @user-yr2lw2yf6k
    @user-yr2lw2yf6k6 ай бұрын

    Chamidu 🎉❤

  • @hashanisewmika8931
    @hashanisewmika89316 ай бұрын

    මරු 😊😊😊😊

  • @JayanthaKarunanayaka-zf8pp
    @JayanthaKarunanayaka-zf8pp6 ай бұрын

    All the best.👍

  • @sriyanimalkanthi1543
    @sriyanimalkanthi15436 ай бұрын

    Waw prneersha chamidu Harima lassanai daruwo dennama

  • @A_RG_
    @A_RG_6 ай бұрын

    අනේ මරු ලස්සනයි ගොඩක් ❤🎉

  • @SanduniKawya-kc7gp
    @SanduniKawya-kc7gp6 ай бұрын

    Anjuwai hirushawai genna 😒😒 ...

  • @NilminiKumari-cy6lz
    @NilminiKumari-cy6lz6 ай бұрын

    ප්‍රනීශා😍

  • @jaaa-dc5vu
    @jaaa-dc5vu6 ай бұрын

    Asama dennek❤😍

  • @anushamihirani1875
    @anushamihirani18756 ай бұрын

    Chamindu ✨️

  • @shanthimangalika8973
    @shanthimangalika89736 ай бұрын

    Lassanai dennama

  • @DD-zc5om
    @DD-zc5om6 ай бұрын

    Wow 🤩❤️❤️❤️

  • @Malee-1
    @Malee-16 ай бұрын

    fav😍❤

  • @sajinirajaguru2126
    @sajinirajaguru21266 ай бұрын

    Super❤

  • @ruthmathew130
    @ruthmathew1306 ай бұрын

    Woow ❤❤

  • @chandikumari2537
    @chandikumari25376 ай бұрын

    Pranisha akkiyoooo❤

  • @SINDUVIHARIKA
    @SINDUVIHARIKA6 ай бұрын

    chamidu 🥰💓

  • @rohanamuhandiram2768
    @rohanamuhandiram27686 ай бұрын

    Pranirsha

  • @madhushika206-or3bf
    @madhushika206-or3bf6 ай бұрын

    Anee ara song tika lassanayi a ee❤

  • @user-vf6el4dd1i
    @user-vf6el4dd1i6 ай бұрын

    හරිත් විජේරත්නවත් ගෙන්නන්නකො

  • @Shiromifdo9741
    @Shiromifdo97416 ай бұрын

    Good❤

  • @Manillewije
    @Manillewije4 ай бұрын

    Lovely

  • @sumithdesappiysmahathelge955
    @sumithdesappiysmahathelge9556 ай бұрын

    Lassansi jayawewa depalatama❤❤❤

  • @tipsbydesh
    @tipsbydesh6 ай бұрын

    සිරස හදන්නේ කෝමත් බ්‍රැන්ඩ්. නලු නිලියෝ නෙමෙයි .

  • @sirimaleefernando8992
    @sirimaleefernando89926 ай бұрын

    DUVE. PUTHE harima SATHUTUI me kalayhmaka alatuvata, APE RATE jati agam bedila venvela inna turu ape rata diunu venna vagema samagiyak na,, maseeya suvayak nativa rogin venava,oyalage me vada satahana APE RATE MULU MADDYA KALAVATAMA ADARSAYAK,,,,jesupihitai

  • @kaviya707
    @kaviya7076 ай бұрын

  • @user-qr2ey2hv4z
    @user-qr2ey2hv4z6 ай бұрын

    ❤❤❤❤

Келесі