රන්තාලිය වැව රවුමට ගිහින් තනිකඩ නිසා අසරණ උනා😪💔 [Ceylon Spider prank]

Комедия

🔰This shows the funny side of Spider-Man. Ceylon Spiderman goes everywhere and makes people happy. This is a channel that you all can enjoy. See you soon in another funny adventure of Spiderman.
🔰All videos contained here are created for entertainment and not to insult.
🔰 The songs mentioned in this video are fully owned by their original owners.
🔰 Tags
#spiderman
#srilanka
#funny
#reaction
#prank
#kurunegala
#viral
#funnyvideo
🔰 Keep following “CEYLON SPIDER” 🔊
⭕KZread:- / @ceylonspider
⭕TIKTOK:-
www.tiktok.com...
⭕FACEBOOK:-
www.facebook.c...
⭕WHATSAPP CHANNEL:-
whatsapp.com/c...

Пікірлер: 674

  • @RavinduBandaranayake
    @RavinduBandaranayake4 ай бұрын

    Spiderman මල්ලි ❤

  • @CeylonSpider

    @CeylonSpider

    4 ай бұрын

    ❤️

  • @chamathkaashen3524

    @chamathkaashen3524

    4 ай бұрын

    ran arunelle appche

  • @madushan2.0

    @madushan2.0

    4 ай бұрын

    01:18 blanna

  • @wishwa9188

    @wishwa9188

    4 ай бұрын

    ස'❤

  • @sadasgavinda1930

    @sadasgavinda1930

    4 ай бұрын

    සර්😂❤️

  • @SLPCLK
    @SLPCLK4 ай бұрын

    ලංකාවෙ සුපිරි ට්‍රෙන්ඩ් එකක් වෙනවා මචන් උබ ජය වේවා ! 🥰

  • @user-mr4wp7ku4l

    @user-mr4wp7ku4l

    4 ай бұрын

    ammata gayan aiya❤

  • @MalixBro

    @MalixBro

    4 ай бұрын

    හේයි...

  • @user-dd6pv9eg7r

    @user-dd6pv9eg7r

    4 ай бұрын

    ❤️💥

  • @user-ch4rt1zn4z
    @user-ch4rt1zn4z4 ай бұрын

    ඇත්ත කියාම් රවිදු සර් ගෙ ගෝලයෙක් නේද 😂😂

  • @slstats7948
    @slstats79484 ай бұрын

    කුරුණෑගල සෙට් එක මේ කොනට 😊 👇

  • @foryou1526

    @foryou1526

    4 ай бұрын

    Kurunegala 😊

  • @dinujanadunthaka

    @dinujanadunthaka

    3 ай бұрын

    ane paco melahata ubata town enn bus 5k wath ynw athi gon pcy

  • @subasiniarachchilage8226

    @subasiniarachchilage8226

    3 ай бұрын

    කුරුණෑගල

  • @jagathmatharage8960

    @jagathmatharage8960

    3 ай бұрын

    ❤❤❤

  • @CreepDex-vu5rb

    @CreepDex-vu5rb

    Ай бұрын

    yes

  • @samuditharasanga3022
    @samuditharasanga30224 ай бұрын

    කුරුණෑගල කිවුවම කලිම් කෑල්ලව මතක් වුනා 😂

  • @umeshkaushika2598

    @umeshkaushika2598

    4 ай бұрын

    Gon baddak wenna ethi ube eka 😂😂

  • @jzkdissa3854

    @jzkdissa3854

    4 ай бұрын

    කුරුණෑගල ඉන්නේ දාර බඩු

  • @SampathBusOfficial_17

    @SampathBusOfficial_17

    4 ай бұрын

    ​@@jzkdissa3854😂😂😂

  • @user-cj9ew4gz6j

    @user-cj9ew4gz6j

    4 ай бұрын

    Matath 😅

  • @SampathBusOfficial_17

    @SampathBusOfficial_17

    4 ай бұрын

    @@jzkdissa3854 😂😂

  • @Akiladinesh1998
    @Akiladinesh19984 ай бұрын

    ලෝකෙට හෙන ගැහුවත් කොල්ලා chill එකේ 😂😂😂😂

  • @අන්ඩපාලයා
    @අන්ඩපාලයා4 ай бұрын

    විඩියො 50 යන්න කලිං 100k subscribe ගහනවා බං එච්චරයි 🎉😅❤

  • @IsharaMadusanka-sm7ph
    @IsharaMadusanka-sm7ph4 ай бұрын

    අවුලකින් ඉන්න වෙලාවක you tube එකට ආවහම සෙට් උන සුපිරි vidiyo එකක් 😊

  • @Hansana_kavishan
    @Hansana_kavishan4 ай бұрын

    5:10 ඉන්න එකාට මල පැන්න මං හිතන්නෙ 😂👍

  • @ZonuGaming-mn3lr

    @ZonuGaming-mn3lr

    2 ай бұрын

    att😅

  • @user-fi9ro1kt8f

    @user-fi9ro1kt8f

    2 ай бұрын

    Ow bn 🥲😹

  • @vinu_4523
    @vinu_45234 ай бұрын

    මේක මරු... අනිවා ඉක්මනටම ට්‍රෙන්ඩ් එකක් වෙනවා.. ඒ අහිංසක මිනිස්සුන්ගෙ මූණට පොඩි හරි හිනාවක් ගෙනාවට ඔයාට පිං ස්පයිඩර්මෑන් අයියෙ ❤️

  • @naveeshaabhishek4839
    @naveeshaabhishek48394 ай бұрын

    මිනිස්සුන්ගෙ මූනට සතුටක් ගේනව සගෝ ඔයා කරන වැඩෙන් ජයවේවා 😍🖤

  • @a.g.a.deneth
    @a.g.a.deneth4 ай бұрын

    5:56 කැමරාවකුයි ස්පයිඩර් මෑන්ගෙ කිට් එකකුයි තිබ්බනම් හොරකම් කරන එක ගේමක් නෙවී මහත්තයෝ...💀✨

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani64894 ай бұрын

    තව video ඕනෙ ගම්පටත් එන්නකෝ spider ❤️😍

  • @Mylife-myrules..297

    @Mylife-myrules..297

    4 ай бұрын

    අන්න වැඩේ❤ ගම්පහටත් ආවනම් ගැම්ම

  • @samuditharasanga3022
    @samuditharasanga30224 ай бұрын

    ⁣lake round එකට හොරෙන් ආපු එවුනුයි කපල් එහෙම කීයක්නම් මාට්ටු වෙන්න ඇත්ද.😂

  • @DahamDeSilva-sc2yg

    @DahamDeSilva-sc2yg

    4 ай бұрын

  • @Alwis_ff

    @Alwis_ff

    4 ай бұрын

    Sira 😂

  • @gamingnis

    @gamingnis

    2 ай бұрын

    😂😂😂😂

  • @punsarakaushanka8010
    @punsarakaushanka80104 ай бұрын

    ගාල්ලට වරෙන්❤❤😂

  • @KingFrag.official

    @KingFrag.official

    4 ай бұрын

    Anna hari

  • @user-pm1eu5sg1h
    @user-pm1eu5sg1h4 ай бұрын

    ටවූන් එකේ ඉන්න මිනිස්සුන්ටත් ආතල් දිලා අපිටත් ආතල් දේනවා ❤ ආදරේයි පැලේන්න❤❤

  • @cyberswhacker5575
    @cyberswhacker55754 ай бұрын

    එකෙක් කිව්වා දැන් දවස් දෙකතුනකට කලින් අන්න සිරි ලංකන් ස්පයිඩර් මෑන් ලේක් රවුන්ඩ් එකේ ඉන්නව කියලා..ඒක මතක් වෙලා චැනල් එකට ආවෙ වීඩියෝ එක බලන්න😂❤

  • @ben10srilanka18
    @ben10srilanka184 ай бұрын

    මෙ දිනව හදුනා නොගත් ජිවියෙකු මහා පාරෙ ගමන් කර ඇත 😂😂 ❤️‍🩹

  • @gamingrashen5356
    @gamingrashen53564 ай бұрын

    Nice content bro ඉස්සරහට හොද ගමනක් යන්න සුබ පතනවා ❤️ ආදරෙයි ❤️

  • @manithchathuranga7704
    @manithchathuranga77044 ай бұрын

    2:32 The Perfect Couple doesn't exist 😅

  • @Heshray_Studios
    @Heshray_Studios4 ай бұрын

    Keep it up mchn ❤️ මේක ලගදීම සුපිරියක් වෙනවා ජයවේවා ❤️

  • @chethanakaushalya
    @chethanakaushalya3 ай бұрын

    සුපිරියක් අලුත් වැඩක්... ආතල් කෝටියයි 😍... වීඩියෝ ඔක්කොම බලන ගමන් මේ ❤❤

  • @gameing_PODDA27
    @gameing_PODDA274 ай бұрын

    සුපිරියක් තමා බන් අහම්බෙන් fb එකේ සෙට් උන සුපිරිම video එකක් 🎉❤

  • @deshandoranegama6876
    @deshandoranegama68764 ай бұрын

    ප්‍රශ්න කෝටියක් විතර ඔලුවෙ තියාගෙන ඉන්න එකෙක්ට මූව සෙට් උනාම උගේ ප්‍ර්ශ්න ඔක්කොම අමතක වෙනවා ❤

  • @STORYGAMER-uw4fm
    @STORYGAMER-uw4fm4 ай бұрын

    Ravidu sirge baner එක😊

  • @dasunarosha3049
    @dasunarosha30494 ай бұрын

    අඩෝ උබේ වීඩියො පට්ට ආතල් බන් ඔක්කොම බැලුව 😂

  • @dualtraveling8685
    @dualtraveling86854 ай бұрын

    Vediographerla දෙන්නට දෙමු නයිස් බයිටක්👍🙂

  • @dhananjayavipulherath
    @dhananjayavipulherath4 ай бұрын

    3:04 දකින හැම කෙල්ලම මගේ යන හැගීම සිතට පහල් වූ අවස්ථාව...😫💔🥲😁

  • @kavinda6797
    @kavinda67974 ай бұрын

    සෙනසුරාදා දවසක ආවා නම් තවත් පට්ට ❤😂

  • @hiru_sx
    @hiru_sx4 ай бұрын

    Adooo Ravindu sir hitiya.... supiri video ekak :)

  • @shehanmihiranga
    @shehanmihiranga4 ай бұрын

    Editor nm supiriyk ❤

  • @shehanrashmika2652
    @shehanrashmika26524 ай бұрын

    Supiri concept ekak patta ❤️❤️❤️🎉

  • @The_alpha_stn
    @The_alpha_stn4 ай бұрын

    හරිම තැනදි හරිම ටොන් එක දාන එක පට්ට

  • @AnilaDulanjali
    @AnilaDulanjaliАй бұрын

    සුපිරිම සුපිරි ❤❤❤❤

  • @CeylonSpider

    @CeylonSpider

    Ай бұрын

    ❤️

  • @THESANTA371
    @THESANTA3714 ай бұрын

    Ub kagen hari knw kollo lagdima 😂😂 keep it up broo❤😘

  • @LakastudioLakiya
    @LakastudioLakiya3 ай бұрын

    අඩෝ දිගටම ඔනී බං අද සෙට් උනේ චැනල් එක ආතල් කෝටියයී 😂❤

  • @romeshmadushanka3081
    @romeshmadushanka30814 ай бұрын

    සුපිරි ,වීඩියෝ එනකල් බලන් ඉන්නෙ ඈ,තව ඕනේ❤👌😁

  • @tharindux_x9002
    @tharindux_x90024 ай бұрын

    8:10 ඒ හෙන කල්පනාවක් වගේ 😊

  • @traval.........com..
    @traval.........com..4 ай бұрын

    adoo mama me video eka enakm patta asawen hitiye video ekanam patta adarei supiriyak

  • @TashiniNirasha
    @TashiniNirasha4 ай бұрын

    දැක්ක පළවෙනි video එකෙන්ම subscribe කරා ඔන්න😂❤❤❤❤

  • @StarcGamingXD
    @StarcGamingXD4 ай бұрын

    සුපිරි🎉🎉🎉❤❤😂😂😂😂😂

  • @methsarakavinda1995
    @methsarakavinda19954 ай бұрын

    සිරාවටම උබ හිංදා පට්ට සතුටකින් ඉන්නෙ 🥺❤️😂

  • @asithvidanagama816
    @asithvidanagama8162 ай бұрын

    සුපිරි දිගටම කරන්න

  • @AndroidLanka
    @AndroidLanka4 ай бұрын

    අඩේ අපේ පුරවරේ😅❤

  • @nisalnimsara701
    @nisalnimsara7014 ай бұрын

    Spider man කුරුණෑගල ගැම්ම bro 👍❤️

  • @SathiraSandeepa
    @SathiraSandeepa4 ай бұрын

    රවිදු බණ්ඩාරනායක sir ge ගෝලයෙක්ද

  • @t_s_j7310
    @t_s_j73103 ай бұрын

    ආතල් ඈ 😂❤️🫰 Keep it up machan ❤️❤️

  • @Keshansong
    @Keshansong4 ай бұрын

    අඩෝ අදත් මරු ❤️ආදරෙයි 🕷️🕸️

  • @locha_official
    @locha_official4 ай бұрын

    මාතලේ පැත්තටත් පොඩ්ඩක් ඇවිත් බලන්න🌝..aca hithey❤

  • @retalogic

    @retalogic

    3 күн бұрын

    Amtknw 🙂😅

  • @emuPUUSA
    @emuPUUSA4 ай бұрын

    ගැම්මක් කොලු ❤❤❤

  • @thisajaab5585
    @thisajaab55854 ай бұрын

    black spiderge adumath dagena video karamu issarahata............gmmk allamu spider aiya ❤❤😂😂

  • @shehanmihiranga
    @shehanmihiranga4 ай бұрын

    5:56 😂👈

  • @rockufdo8428
    @rockufdo84284 ай бұрын

    Sri lankan "sanskruthiya" Out of the box supiri wadak ❤

  • @ravinb9151
    @ravinb91514 ай бұрын

    This is a real innovative idea! Good luck!!❤️💯💣🔥

  • @SamithDilshan-pr1xd
    @SamithDilshan-pr1xd4 ай бұрын

    අඩ්ඩේ ගැම්මක් ගැම්මක් නුවර එකකුත් ඕනෙ 😂💔

  • @TheshaniSanithma
    @TheshaniSanithma4 ай бұрын

    ලස්සනයි චිත්‍ර ටික😹💗🥹

  • @dulajishira
    @dulajishira4 ай бұрын

    ස්පයිඩා අංකල් එක්ක අන්තිමට දාපු ඩාන්ස් එකනන් සුප්පා😁❤️

  • @jehanfd
    @jehanfd2 ай бұрын

    3:29 Ado eka 😂😂

  • @Shaminda_Official
    @Shaminda_Official2 ай бұрын

    අඩෝ ගාල්ලටත් වරෙන්කො❤❤❤😂😂

  • @user-uj7bz7iq8c
    @user-uj7bz7iq8c4 ай бұрын

    ඒක ආතල් බං❤ රට වටේටම වරෙන් බලන් ඉන්නවා උඹ එනකම් ස්පයී ඩෝ

  • @user-fs9es1ym9z
    @user-fs9es1ym9z4 ай бұрын

    ලංකාවට වෙනසක්.. මේව තමා යකෝ ඕන 😂😂🤣🤣❤❤

  • @nipunifernando6662
    @nipunifernando66624 ай бұрын

    මුල්ම වීඩියෝ එක තමයි බම් මරු ❤

  • @Sithummihinula
    @Sithummihinula4 ай бұрын

    Spiderman ayye apiwa beragannaa😢😂😂❤❤❤❤

  • @marshmallowsl3509
    @marshmallowsl35094 ай бұрын

    කැප්ශන් එක දකින MJ = wrenko pgy gedr 🙂💔

  • @user-mr4wp7ku4l

    @user-mr4wp7ku4l

    4 ай бұрын

    😂😂😁😁

  • @didulchamikara4232
    @didulchamikara42324 ай бұрын

    Maru machan hoda gamak ghnna puluwn. Content ek mru.ohoam yn .all the best machn

  • @Indikapiyantha91
    @Indikapiyantha914 ай бұрын

    සිරාවටම සුපිරියක් ❤❤😂🎉

  • @user-fi9ro1kt8f
    @user-fi9ro1kt8f3 ай бұрын

    5:06 අඩෝ ඒක😂❤

  • @leosanka5263
    @leosanka52634 ай бұрын

    ඇවිල්ලා ඇවිල්ලා ස්පයිඩර් අයියා😂❤

  • @Dilruk-s8z
    @Dilruk-s8z3 ай бұрын

    පහරක් ❤😂

  • @oshalaperera5751
    @oshalaperera5751Ай бұрын

    මූණ පෙන්නපියව් ඔයාගේ🌝💗

  • @adhithyaumayanga5000
    @adhithyaumayanga50004 ай бұрын

    සුපිරි යක් කොල්ලො දාන හැම විඨියො එකක්ම බලන්වා❤

  • @brightshadow109
    @brightshadow1092 ай бұрын

    අම්මෝහ් හිනාවෙලා මැරෙනව😂

  • @MalixBro
    @MalixBro4 ай бұрын

    ඉදලා ඉදලා දැලක් විද්ද දාට 😆😁

  • @nimeshitharungi2591
    @nimeshitharungi25914 ай бұрын

    ගෙවල් වලට හොරෙන් ලව් කරන Couples ලෙෆ්ට්😂😂😂

  • @yomannethru
    @yomannethruАй бұрын

    උබනම් නියමයි බන් ❤

  • @CeylonSpider

    @CeylonSpider

    Ай бұрын

    ❤️🫶

  • @majinisansalanisansala9668
    @majinisansalanisansala96682 ай бұрын

    මරු දිගටම කරමු ආදරේ යි😅😅😅❤❤

  • @sandaruwanekanayaka837
    @sandaruwanekanayaka8374 ай бұрын

    අඩෝ උබ එන දවස දන්නවනම් මාත් එනවා😂😂❤❤

  • @ViDuWA26
    @ViDuWA264 ай бұрын

    ඉස්පයියා 🙂❤️

  • @prabodabandara8770
    @prabodabandara87703 ай бұрын

    සූපිරි වචන නැ කියන්න .. වයඹ කොල්ලෙක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආතල් ..

  • @shamilfernando3552
    @shamilfernando3552Ай бұрын

    supiri

  • @CeylonSpider

    @CeylonSpider

    Ай бұрын

    ❤️

  • @dulanjana80
    @dulanjana802 ай бұрын

    Supiriyak bn 😂💗

  • @dulanjanirudika8677
    @dulanjanirudika8677Ай бұрын

    pttah💗💯

  • @CeylonSpider

    @CeylonSpider

    Ай бұрын

    ❤️

  • @arunprasad3269
    @arunprasad32694 ай бұрын

    අන්තිමට එකතු කරපු එක මරු ඈ 😂❤

  • @user-rh1nu1hg5z
    @user-rh1nu1hg5z4 ай бұрын

    මම දැක්කා ඉන්නවා බං ❤

  • @dhanajatheekshana8551
    @dhanajatheekshana85514 ай бұрын

    Supiri content ekak❤

  • @SurinduShanthapriya
    @SurinduShanthapriya4 ай бұрын

    ස් පඇයිඩර් අයියෙ කොල් එකෙ එන කෙල්ලගෙ සින් එකයි කලු බැක් එක එල්ලන් යන කෙල්ලගෙ සින් එකයි මරු කලා නම් සුපිරිම.....

  • @MadushiMadu-yk6ub
    @MadushiMadu-yk6ub20 күн бұрын

    Maru aiye 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @CeylonSpider

    @CeylonSpider

    20 күн бұрын

    ❤️❤️❤️😂

  • @pavithrachamindi7925
    @pavithrachamindi79254 ай бұрын

    Ane shoi oyanam..minissunge munata hinawak genawata godak pin. Kawada hari hoda thanakata enna one.minissu godak adare karana charithayak wei oya. Subapathum ❤❤ 🇱🇰 spiderMan...good luck

  • @CeylonSpider

    @CeylonSpider

    4 ай бұрын

    ❤️

  • @GamingHiru-ku1mn
    @GamingHiru-ku1mn4 ай бұрын

    අපිත් ඉන්නවා බොක්ක 💖☺️

  • @samuditharasanga3022
    @samuditharasanga30224 ай бұрын

    හම්මෝ ඒක 😂

  • @Pererashiran2003
    @Pererashiran20034 ай бұрын

    සැරම ආතල් එකක් දෙන්නෙ ආ 😂😂

  • @shehanshehan7285
    @shehanshehan72854 ай бұрын

    Supiri ❤🎉

  • @PmkKoralage-tl2dd
    @PmkKoralage-tl2dd4 ай бұрын

    මාතලේටයි නුවරටයි එන්නෝ💖💖..හැබැයි මචෝ පරිස්සමින්. මොකද ඕක සමහරු වාසියට අරගෙන හොරකමේ යයි

  • @killerffyt7281
    @killerffyt72814 ай бұрын

    @ravindubandaranake sir ge baner ekaka ne tha oya thiyemne 🤔

  • @viralworld631
    @viralworld6312 ай бұрын

    පට්ට ❤

  • @damiyacreations_official
    @damiyacreations_official4 ай бұрын

    cupiriyak thama kollo 😂🖤

  • @lionff1939
    @lionff19393 ай бұрын

    Ubanam Patta Bn Manussyekwa Ohoma Hri Sathutu Karanawa Kiyanne Ubata Patta Pin Edituth Maru 💗

  • @SLMRIROO
    @SLMRIROO4 ай бұрын

    Rathnapura vlog ekak oni 😂❤

  • @user-rr2lm6gy4m
    @user-rr2lm6gy4m4 ай бұрын

    නිකවැරටියෙ සෙනසුරාදා දවසක විඩියො එකක් දාකො

  • @ZanTax_
    @ZanTax_4 ай бұрын

    මේකට replay එකක් දාන්න ඔනි ස්පයිඩි ❤

Келесі