අතේ ඇති මුදලට මැණික් පතලකට හිමිකම් කියන්නේ කොහොමද? | Ceylon Gem & Mining Research
Тәжірибелік нұсқаулар және стиль
අතේ ඇති මුදලට මැණික් පතලකට හිමිකම් කියන්නේ කොහොමද? හීනෙකින්වත් හිතුවද මෙහෙම දෙයකින් සල්ලි හොයන්න පුළුවන් කියලා.. ඔබේ සිහිනය යථාර්තයක් කරන තැන Ceylon Gem & Mining Research (PVT) LTD
UNDOUBTED INVESTMENT FOR A SUCCESSFUL PATH...
The beginning of a journey in search of rare precious stones including Pathmaraja, Blue, Red, Virodi, Pasingal from Elahera, Ratnapuira, Kuruwita, Eheliyagoda, Okkampitiya, Badalkumbura, Bibile and Passara Projects in Sri Lanka. Local and Foreign Investments are Cordially Invited!
අමතන්න - 070 72 79 268 / 074 36 28 895
Facebook - ceylongemmr
web - www.cgmr.org
Email - ceylongemandmr@gmail.com
Пікірлер: 49
ඇත්තටම මේ මැනික් තමයි වටිනම එවා..එකතුවෙලා කරමඅ
මෙවානේ කරන්න ඔානි වැඩ..හොද අයෝංඡනය මෙවා
අත්‍යවශ්‍ය වැඩක් මේක..අනිවාර්යයෙන් කරන්න මේ දෙවල්
ඵලදායි දැක්මක් තියෙනවා මමත් සම්බන්ධ වෙනවා හැකි ඉක්මනින් . ගොඩක් ස්තුති
හොද වැඩක් මෙක..රටට ඩොලර් ගෙන්න
හරි වැදගත්..මේ විදයට විස්වාසයෙන් කරන්න ඔානි දෙවල්
හොද වැඩසටහනක් 🙏💪
මේවා සුපිරි වැඩක්
හොදවැඩක් මෙක
🙏💪💪💪💪 සුපිරි වැඩක්
රටට අවශ්‍ය මේ වගෙ අයෝංඡන
Very mported vedio all the Best
මේ වෙලාවේ ඩොලර් ගෙන්න අනිවාර්යයෙන් මේ දෙවල් කරන්න ඔානි
Supiri wedak, math me subject aka ta bahinna selasum hadanawa dan 90% planning ewarai, nitiyanukula edamakuth ok, test akath ok,, suba welawak balala patan ganna inne dan, man menik gena mokuthma danne neha, ath denuma tiyena dennek set karagena mage controlling yatathe karagena yanna tamai inne, man coordinator unath dawase wiyadam aka samanawa bedagena tamai karanne, edame himikaruth loku sahayoyagak denawa, location kataragama buttala menik gaga asannayemai,, edame awasanaya menik ganga,, loku wishwasayak tiyenawa pera pina matuwewi kiyala, sathuten kiyanna puluwan mamath Abeygunawardana kenek kiyala,,,
ඇත්තටම අපි එකාමෙන් වැඩ කරමු මමත් කැමති සමිබන්ධ වෙන්න
අපේ රටේ මේ මිනිස්සු ඉන්නෙ නිධානයක් උඩ, මුතුමැණික් කියන්නේ රටකට අගනා සම්පතක්, ඉතිං මැණික් පතල් කැපීම හරි විදිහකට කරන්නේ නෑ, අද නවීන තාක්ෂණය යොදා ඉතාමත්ම පහසුවෙන් ක්‍රමානුකුලව සුරක්ෂිතව මේ පතල් කැපීම කරන්න පුළුවන්, ඉතින් රජයෙන් මොනම විදියෙන් වත් උදව් කරන්නේ නැහැ .ඕක තමයි මේ රටේ තියන ලොකුම ප්‍රෂ්න වලින් එකක්.
කොහොමද ආයෝජනය කරන්නේ මේ සමාගමට, ඒ වාගේම ආයෝජනය කරන මුදලට ලැබෙන ලාභ අංශ කොහොමද
hoda wadasatahanak
api alahara.ape edanwala pathal kapanna liysan aeka ganna lahasu karanawanam hodai.
මේ වගේ ආයෝජන තමයි කරන්න ඔානි
Vidio hodai miusic eka nathuwa damma num hed phone gahala ahanna amarui
මෙවාගෙ දෙවල් වලට සල්ලි යොදවන එක වඩාත් වටිනවා
@rajwarnakulasuriya5935
Жыл бұрын
Casino giyaa vage tamaa😂
Nuwara kohed tiyennee manik
Mn කොච්චර patal wed krnwd et tma ne mkt wasiyak et atarinne wede
Gawda pucchana machine akak nadda විකුණන
මේ රටේ ගංජා වගාව,ගණිකා වීදි(red line),ඇති නරන්නේ නැතුව මොන තරම් සම්පත් තියාගෙනද මේ තරම් හිගාකන්නේ, විනිවිද දැකිය හැකි නායකත්වයක් මේ රටට අවශ්‍යයි
දෙන්නාගාර ඇත්ත සුපිරිම මැණික් තියෙනවා එ ඉඩම් රක්ෂිත කරලා රට හිගා කනවා 😢😢😢😢
Nice video Can you guide me best gembology course in srilanka? Pls... I want English text please
@Bandara91
10 ай бұрын
Check with GIC (Gemological Institute of Colombo)
තිස්ස අප්පුව ඉන්ටර්විව් කරහන්කෝ
Mekata sambanda wenna yodawana aduma mudala keeyakkda kiyala kiyanna.
@sandunjayampathi
Жыл бұрын
හැබැයි කන්තලේ තියෙන මැනික් කොලටිය කොහෙවත් නෑ
Mata Prithi Abegunawadana Sir contact karaganna no ekak denna puluwanda?
නිට්ටබුවෙ කොහෙද පෝන් නම්බර් දෙන්න
Masha 06 nami masha 02 man goda dala denm support eka denawanm rajayen
@kelumwihshwa5894
Жыл бұрын
Rajayen monawage help akak da oni,,
@KalanaGems
Жыл бұрын
@@kelumwihshwa5894 land tikk tynwa awa release kragna oni ecahri invest krna puluwan knk oni machine tikta ecahri
@sanjeewagangodavilage450
8 ай бұрын
@@KalanaGems phone namba please
හොදයි හොදයි මමත් අවුරුදු 27 මැණික් කැපිම කරන්නේ හොඳ සකච්චවක්
@danuweeraearna3240
Ай бұрын
ඔබේ දුරකථන අංකය ලබා ගත හැකිද
මියුසික් එක හිසරදයක්නෙ
සුපිරියට අන්දනවා...ඇනදෙන ජාතිකයන් වන අපිටම ජයවේවා .....😂😂😂😂😂😂....
මැනික් තියෙන්නෙ ලන්කාවෙ ,ඒ උනාට කයි කාරයො ඉගන ගන්න යන්නෙ යුරෝපෙ..අනේ පලයන් බන් යන්න.
යන්ත්‍ර භාවිතා කර මැණික් ගැරීමට ඉඩ නොදිය යුතුයි කිසි විටෙකවත්. පුරාණ රජ කාලෙත් රාජ්‍යට අවශ්‍ය මැණික් ගත් පසු තව දුරටත් භුමිය විනාශ කරන්න ඉඩ දීල නෑ.යන්ත්‍ර භාවිතා කරන්න දුන් විට මහා පරිමාණ ව්‍යාපාරිකයෝ අවුරුද්දෙන් පොලව සුද්ද කරලා දායි .ඊට පස්සේ හිට පල්ලා උඩ බලාගෙන. මේ රටේ වටිනාකම සමුර්ධිය තියෙන්නේ ඔය සම්පත නිසයි.නිවසක මුල්ගල තියද්දි නිදන් වස්තු කියලා මැණික් රත්තරන් නිදන් කරන්නේ අහවල් එකටයි. ඒ නිසා ඔය කරගෙන යන විදියට මහන්සියෙන් සොයා ගන්න ඉඩ දෙන්න. මහා පරිමාණ කැණීම් වලට් ලාංකිකයන් විදිහට නැගී සිටින්න.
රටේ ඉන්න නිති හදන හරක් කර ගන්න දෙන්නැ
gon buruwo kathawa asse mucik danna epa,