ආල පුරන්නට | CENTIGRADZ ft. Shashika Nisansala ( අවුරුදු සින්දු with Lyrics)

Музыка

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා! @CENTIGRADZlive
Song : ආල පුරන්නට | Ala purannata | Sinhala Awrudu songs
Artist : Ishan Lantra , Eranga UG ,Shashika Nisansala | Centigradz
Lyrics : Chanaka Jayasekara
Melody & Music : Thusith Niroshana
DOP : Nick Leoz
Listen on 👇
🎵Apple Music
apple.co/3LMVikw
🎵Spotify
spoti.fi/3ulNkZB
🎵Deezer
bit.ly/3xb9HDc
🎵 Follow Centigradz on Spotify
spoti.fi/37luedc
🎵Subscribe CENTIGRADZ Official KZread
bit.ly/3hDbng4
Centigradz Social Networks
/ centigradzlive
/ centigradz1
centigradzlive?la...
Follow T-Lab Studios
tlablk.com/
/ tlabstudios
Artwork👇
/ theev-100963711838647
~ Follow Sanka Prasad Dance Group
/ sanka-prasad. .
~ Follow "Oak N Lily" to bring smiles to you and your loved ones!
/ oaknlily2018
~Follow ROYAL BURGER
/ royalburger2014
~ Follow Ceylon King Restaurant
/ ceylonking.lk
#Avurudu #centigradz #trending #Avurudu Song #AluthAwurudda #trending #srilanka #sinhalasongs #music #musicvideo #srilankan #rap #india #top10 #SrilankaLatest #Srilankasituation #TravelSrilanka #Amilaniroshan #Ishanlantra #Erangaug #Digitaldjs #Srilankan #NewMusic #StayTuned #Streaming #AppleMusic #spotify #deezer #Creative #Music #tlabstudios #Audiocube #thusithniroshana#shashikanisansala

Пікірлер: 491

  • @Thomas76428
    @Thomas76428 Жыл бұрын

    This song should get more popularity than "Manike Mange Hite". Love from Bangladesh 🇧🇩❤

  • @asiriarunashantha5841
    @asiriarunashantha58412 ай бұрын

    2024 මේ සිංදුව අහන අය මේ පැත්තට 🤘🤘🤘

  • @chamindulakshan1534
    @chamindulakshan15342 ай бұрын

    2024 රේ අප්‍රේල් වලදිත් අහන අය කෝ 👍

  • @user-ir5xw1ks4j
    @user-ir5xw1ks4j2 ай бұрын

    2024 අප්‍රෙල් වලට කලින් අහන අය කෝ 😊

  • @dilshangamage8957
    @dilshangamage8957 Жыл бұрын

    2023 අප්‍රේල් මේ සිංදුව අහන අය කෝ_👍💖

  • @user-fj5nn8my4x
    @user-fj5nn8my4x2 ай бұрын

    2024 අහන අය මේ පැත්තට.......❤

  • @shamikaashian2824
    @shamikaashian2824Ай бұрын

    2024 අප්‍රේල් මාසෙ අහන සෙට් එක කෝ❤..අද අප්‍රේල් 5 වෙනිදා...ජීවත් වෙලා හිටියොත් ලබන අවුරුද්දෙත් මේක යටින් රිප්ලයි එකක් දාමු❤️‍🩹😌

  • @hirunaperera8121
    @hirunaperera81214 ай бұрын

    2024 මේ සින්දුව අහන අය කෝ 👍✌️🎉

  • @charithasulakshana5645
    @charithasulakshana56453 ай бұрын

    2024 රෙඩිද කට්ටිය ❤❤❤❤❤🎉🎉😊😊

  • @srilankavlog_
    @srilankavlog_Ай бұрын

    2024 අහන අය ලයික් එකක් දාගෙන යමු😊♥️

  • @nethmina7512
    @nethmina7512 Жыл бұрын

    ඉස්සර අවුරුදු කියුවම කොච්චර ලස්සන හැගීමක්ද එන්නේ,දැන් ඒ ගැම්ම ඇත්තටම නෑ,දැන් ඉන්න පොඩි ලමයි ඇත්තටම පවු,අවුරුදු උත්සව,යාලුවෝ එක්ක එකට හම්බෙලා අවුරුදු සෙල්ලම් කරපු කාලේ,පවුලේ අය එකට එකතු වෙලා සතුටින් හිටිය කාලේ කොච්දර ලස්සන මතකයන් ද,මේ රට ඇත්තටම මුලු ලෝකෙන්ම හොදම රට වෙන්නෙ මේ දේවල් නිසයි,CENTIGRADZ ඔයාලගේ අවුරුදු සිංදු වලින් ඒ හැගීම් අපේ හිත් වලටම දනවනවා❤Best of Best,All the Best for you guys❤️

  • @anomakalyani4521
    @anomakalyani4521Ай бұрын

    2024 අහන කට්ටිය මේ කොනට.කොච්චර ඇහුවත් එපා වෙන්නැති ලස්සන් සිංදුවක්❤️❤️❤️

  • @dinushalokuwithana4215
    @dinushalokuwithana42152 жыл бұрын

    අන්තිමට උබලා විතරයි ඉතුරු උනේ අපේ generation එකේ බිහි වෙච්ච band එකක් කියල ආඩම්බරයෙන් කියන්න පුළුවන්.

  • @nuwa8660
    @nuwa86602 жыл бұрын

    තාමත් Centi ලගේ සිංදුවලට ගහන්න සිංදු ඇවිල්ලා නෑ ♥️ Heritage (Urumaya) Track එක අදටත් පිස්සුවක් 🔥♥️😍 #Centi ♥️

  • @taru12madh58
    @taru12madh58 Жыл бұрын

    දැන් ඉදන් මේක තමයි මගේ ආසම අවුරුදු සින්දුව.අලුත් සිංදුවක් උනාට මේක ඇහෙද්දි මාර අවුරුදු vibe එකක් එන්නෙ❤️

  • @nethmihirunika2903
    @nethmihirunika2903 Жыл бұрын

    ලස්සනයි අවුරුදුට ගැලපෙන ම සිංදුව හැමදාම අදරෙයිඔයාලාට සුබ අලුත් අවුරුද්දක් වේවා❤❤❤❤

  • @vloggerdush
    @vloggerdush2 жыл бұрын

    අම්මෝ Centi ලා ගේමට බැහැලා වගේ.. නියමයි👍❤️ සුබ අලුත් අවුරුද්දක් වේවා!

  • @kaveeshampathirana4
    @kaveeshampathirana42 жыл бұрын

    පරණ ඒවා අලුත් වෙද්දි මාර ගති ❤️🔥

  • @doni-pv2up
    @doni-pv2up Жыл бұрын

    අවුරුද්ද දවසේ කවුද මේ සින්දුව ඇහුවෙ😊😊😊😊

  • @nethindu8424
    @nethindu84242 жыл бұрын

    නහුතෙටම කෙලවිලා ඉද්දි , යන්තම් හරි චූටි ෆීලිං එකක් දුන්නට thank you #Centigradez 🙏

  • @yasiruheshan6140
    @yasiruheshan61402 жыл бұрын

    Centigradz කියන්නෙ BraND එකක්...💖සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.................🤗🙏

  • @asankahettiarachchi9133
    @asankahettiarachchi9133 Жыл бұрын

    පොඩි කාලේ වගෙ අවුරැදු දැන් හිතට දැනෙන්නෙ නෑ ඒත් මේවා අහද්දි ආයිත් ඒ අතීතය මතක් වෙනවා ❤❤❤❤

  • @YohanRandeniya
    @YohanRandeniya2 ай бұрын

    2024 th අවුරුදු සීසන් comming 🌝❤️ 2024 මෙ කොනට !

  • @costamarley
    @costamarley Жыл бұрын

    *ලැබුවා වූ අලුත් අවුරුද්ද,* *සතුට සාමය පිරි,* *සුබම සුබම සුබ* *අලුත් අවුරුද්දක් වේවා!*😊💛✨

  • @kmjayathilaka6035

    @kmjayathilaka6035

    Жыл бұрын

    ඒසේම වේවා

  • @nishanthakariyawasam7541
    @nishanthakariyawasam7541Ай бұрын

    කොච්චර අහුවත් එපා වෙන්නෙ න

  • @sanjanapeiris4172
    @sanjanapeiris4172 Жыл бұрын

    2023 ත් අවුරුදු ඉවරයි දැන්.. ඒත් තාම මේ සින්දුව අහනවා😌

  • @hemalatharathnayaka1683
    @hemalatharathnayaka1683 Жыл бұрын

    Centigradz . බැස්සා වගේ ම දිගටම යමු කොල්ලනේ . සින්දු ඕනෙ තව තව තව ඕනෙ . එ කටහඩවල් නම් පිස්සුවක් . තව ඕනෙ ඩම් එක දාල සින්දු ගහන්ඩෝ 😍😍😍😍😍

  • @freelanceclick
    @freelanceclick2 жыл бұрын

    Centigradez වගේ traditional ගතියක් කිසිම band එකකින් ආවෙ නෑ...💓💓❤️👍💪

  • @Statusvideo578
    @Statusvideo5782 жыл бұрын

    අමරණීය බෑන්ඩ් එක...❤️‍🔥✨

  • @dlakmini338
    @dlakmini338 Жыл бұрын

    අලුත් අවුරුදු කාලෙට හැම තැනම ඇහෙන්නේ මේ ගීත... CENTIGRADE supiri ❤️❤️❤️❤️

  • @yesithyatawara5670
    @yesithyatawara56702 жыл бұрын

    Centigradez අවුරුදු සින්දු ටික නම් මාරම Feel එකක් තමා🔥😍ආසම සෙට් එක.ආදරෙයි..ජය වේවා..

  • @hasankajayasundara23
    @hasankajayasundara232 жыл бұрын

    🌼🌼🌾🌾සුබ අලුත් අවුරුද්දක් වේවා 🌞🌾🌾අවුරුද්ද දවසට හරියට ම ගැලපෙන සින්දුව

  • @nethmalvidarshana2922
    @nethmalvidarshana2922 Жыл бұрын

    අපේ රටේ සංගීත ක්ශේත්‍රය ගැන නම් කිසි බයක් නෑඒ තරම් ටැලෙන්ටෙඩ් අය සිටි ජය වේවා

  • @dhanukavishwakeerthi8096
    @dhanukavishwakeerthi8096 Жыл бұрын

    අවුරුදු නම් , Centigradez තමයි ❤😊

  • @Rashi-p
    @Rashi-p2 жыл бұрын

    ආසම බෑන්ඩ් එකේ ආසම සෝන්ග් එකක්.Love you Centigradz.සුබ අළුත් අවුරුද්දක් වේවා!

  • @olii_Z
    @olii_Z2 жыл бұрын

    පොඩි කාලෙ ඉදන් තාමත් බලනවා පිස්සුවෙන් වගේ 💖😚

  • @lalpriyanthadesilva6996
    @lalpriyanthadesilva69965 ай бұрын

    අප්‍රේල් වලට විතරක් නෙවෙයි මමනම් හැමදාම අහනවා❤ එ තරම් වශීවෙලා ඉන්නේ❤

  • @traveltectours6561
    @traveltectours65612 жыл бұрын

    *සුපිරියි ලස්සනයි සින්දුව 💕 සුභ අළුත් අවුරුද්දක් වේවා !!!* 🌻🌾🌿🎁🎉️🎊️

  • @eshanrathnayaka4703
    @eshanrathnayaka4703 Жыл бұрын

    Sashika's voice ❤😍👏

  • @chanakachathuranga2059
    @chanakachathuranga20592 жыл бұрын

    ආසයි පරණ කට්ටිය හැමෝම වගේ ඉන්නවානම් පිස්සුවක් මටනම් 2006වගෙ මේ සෙට් එක අදටත් ඒ හැඟීම තියෙනවා

  • @ashanivimesha6651
    @ashanivimesha6651 Жыл бұрын

    සශිකා මිස් ❤️

  • @taximacha3715
    @taximacha37152 жыл бұрын

    Ade පට්ටම දුක් කරදර අස්සේ හිතට සැනසිමයි මේ වගේ ලස්සන සිංදුවක් අහද්දි ❤️ආදරෙයි @centigrades

  • @hasenevirathna5322
    @hasenevirathna53222 жыл бұрын

    මරු වැඩක් ✨ හැමදාම වගෙ ආසම බෑන්ඩ් එක 😍

  • @dulamusic99
    @dulamusic992 жыл бұрын

    Centigradez ල බැහැල නේද🥰.පිස්සුවක් තමයි ඉතින් Album පිටින් අහන්නේ පිස්සුවෙන් තාමත් ♥️🙏

  • @mrneat5961
    @mrneat59612 жыл бұрын

    සෙන්ටිග්‍රේඩ්ස් කියන්නේ මටනම් ආගමක්...❤️

  • @bgkularathna427
    @bgkularathna4273 ай бұрын

    2024 මේ සින්දුව අහන අය කෝ...like කරන්න

  • @dinethrathnayaka1448
    @dinethrathnayaka14482 жыл бұрын

    කැමතිම band එකයි කැමතිම ගායිකාවයි❤️

  • @PASINDU_SAKUN
    @PASINDU_SAKUN2 жыл бұрын

    සුභ අලුත් අවුරුද්දක් වේවා අයියලා සෙට් එකටම ඉස්සරහට TOP සින්දු ඕනේ අයියේ 😍

  • @warsharathnayake2115
    @warsharathnayake21152 ай бұрын

    2024 මාර්තු අහන අය කො.. 👀✨️

  • @ytbosa2713
    @ytbosa27132 жыл бұрын

    Centigraz කියන්නේ Band එකක් නෙමේ Brand එකක් ❤️❤️❤️

  • @sadaruwan675
    @sadaruwan675 Жыл бұрын

    Mama මෙක නැටුමකට අද බැලුවෙ මාරම ලස්සනයි සෙන්ට්‍රිගෙට් ලා 🌷🌼

  • @dinunisansala2184
    @dinunisansala2184 Жыл бұрын

    මගේ ඒ කාලේ ආසම එකෝස්ටික් බෑන්ඩ් එක. හැම සිංදුවක්ම ඇහුවා හරි ආසාවෙන්

  • @Dsandeepa4053
    @Dsandeepa4053 Жыл бұрын

    සශිකා අක්කා😍

  • @oshininimsara3402
    @oshininimsara34022 жыл бұрын

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා .lassanai wade😌❤️

  • @aru4782
    @aru47822 жыл бұрын

    අම්මෝ මේ සිංදු අහද්දි අවුරුදු ගැන එන feeling එක කියල වැඩක් නෑ .. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..😘👍

  • @dilshadimanjani4384
    @dilshadimanjani4384 Жыл бұрын

    අදත් අහනවා - 2023 . 04. 07

  • @madushatharanga5076
    @madushatharanga5076 Жыл бұрын

    සෙන්ටිල කියන්නෙ එකෙම්ම වැඩ්ඩො සෙට් එකක් .අමරණීය බෑන්ඩ් එක

  • @pasindunirwansamarasingha7616
    @pasindunirwansamarasingha76166 ай бұрын

    අවුරුදු අහලකවත් නෑ 2023 November අහන්නෙ ❤

  • @jayefernando4446
    @jayefernando4446 Жыл бұрын

    අපි තාමත් අහනවා ♥️♥️

  • @nilushanilusha7283
    @nilushanilusha7283 Жыл бұрын

    අපේ ජනගි ජයවේවා ...

  • @oshadhi2920
    @oshadhi29202 жыл бұрын

    සුපිරි . ❤️‍🔥ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !!!🙏💞💞💞 කරන හැම වැඩක් ම සාර්ථක වේවා !!!💞🙏💞❤️‍🔥 My Favorite Band ever 💞❤️‍🔥

  • @nimekapahan2708
    @nimekapahan27082 жыл бұрын

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ❤️❤️❤️❤️❤️

  • @liyanagamagematheesha2836
    @liyanagamagematheesha2836 Жыл бұрын

    ගමටම ඇහෙන්න දානවා හැම අව්රුද්දෙම සගො ♥️

  • @pavijay3969
    @pavijay39692 ай бұрын

    2024 😌

  • @nik-il2ou
    @nik-il2ou2 жыл бұрын

    Centigradez කියන්නෙම brand එකෙක් ❤️❤️❤️❤️❤️❤️

  • @techbyme11
    @techbyme112 жыл бұрын

    අවුරුදු කාලේ මේ සිංදුවට කෙල්ලො නටනව මතකයි. 🥺🥺💔

  • @dananjayasusum7413
    @dananjayasusum7413Ай бұрын

    ගැම්මක්🎉❤❤❤❤

  • @nishanthijayasekara-hs2yb
    @nishanthijayasekara-hs2ybАй бұрын

    super 🤠🧡💛💚💙💜 👍🏻👍🏻👍🏻👍🏻🍿🍿

  • @user-gk2pg6tz1u
    @user-gk2pg6tz1u2 ай бұрын

    අයි ටිඑන් සූර්ය මංගල්‍යය ට සෙන්ටිග්‍රේඩ්ලා දාපු බර අවිය❤❤

  • @kaneeshasewwandi2977
    @kaneeshasewwandi29772 ай бұрын

    2024❤

  • @gangulnimsara8072
    @gangulnimsara8072 Жыл бұрын

    2023 අප්‍රේල් අවුරුද්දේ මේ සිංදුව අහන අය කෝ 😘👍❤

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka35772 жыл бұрын

    අපේකම හදවතටම දැනෙනව මචං...සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏❤❤

  • @DammikaKalyani-fu3fu
    @DammikaKalyani-fu3fu4 ай бұрын

    2024 අප්‍රේල් අහන්ඩ ඉන්න අය ඉන්නවද

  • @vihangafernando3257
    @vihangafernando3257Ай бұрын

    මේක අහද්දි එන හැගීම ❤️

  • @user-ch1sv8dx8t
    @user-ch1sv8dx8t2 ай бұрын

    2024 th ahana aya koo

  • @pramodlaksiri1551
    @pramodlaksiri15512 жыл бұрын

    සුබ අලුත් අවුරුද්දක් වේවා😍😍centigradz

  • @trewonlakshitha5011
    @trewonlakshitha5011 Жыл бұрын

    ගොඩක් ලස්සන සින්දුවක්.centigrades lata සුභ පැතුම්.

  • @F_U_C_K_Y
    @F_U_C_K_Y2 жыл бұрын

    මන් ආසම එක දිව්රාලා පවසන්න,පැහැසර එකයි

  • @janiyanethmaweerasinghe512
    @janiyanethmaweerasinghe5122 жыл бұрын

    My fav band back in business let people see who the real legends are❤💖

  • @vijayasamantha736
    @vijayasamantha7362 жыл бұрын

    Ammo maru centigradez 💛💛💛💛😚😚 ඉස්සර වගේ අලුත් වැඩටිකක් ඔන්නෙ 🤟💛💪

  • @sachitchamika100
    @sachitchamika1002 жыл бұрын

    Centrigradz කියන්නෙ වෙනමම brand එකක් 😍 ආදරෙයි .සුබ අලුත් අවුරැද්ක් වේවා🧡

  • @kaveeshapansilu2221
    @kaveeshapansilu22212 жыл бұрын

    Centigradz එකෙන්ම brand එකක්🔥❤️

  • @gagulikalpana
    @gagulikalpana2 ай бұрын

    2024 anyone❤

  • @kumudithadilshan3065
    @kumudithadilshan30652 жыл бұрын

    Avurudu ne bro ❤️👍 lassana song ekak api avuruddata me song eka daano aiiye❤️👍good luck Centigradez

  • @autovibessl3788
    @autovibessl3788 Жыл бұрын

    ඒ සෙට් එකම එකට හිටියානම් කියලා හිතෙනවා කොහොම උනත් මේක පට්ට 🤟❤️🤟💙💚

  • @chathuraprasad1690
    @chathuraprasad16902 жыл бұрын

    නියමයි ආයෙත් වැඩ ටිකක් දෙන්න

  • @dhanushkaudayakumara4589
    @dhanushkaudayakumara4589 Жыл бұрын

    ගැමමක් තමයි

  • @HimashRandil-gx3he
    @HimashRandil-gx3he3 ай бұрын

    Sashika misge voice eka ❤

  • @dammika-io9zg
    @dammika-io9zg2 жыл бұрын

    Suba nava වසරක් වේවා

  • @samanwh8667
    @samanwh8667 Жыл бұрын

    100 පාරක් බැලුවත් එපා වෙන්නේ නෑ ඒ තරන් ගොඩක් ලස්සනයි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😍😍😍😍😍

  • @olii_Z
    @olii_Z2 жыл бұрын

    මරු.🤗💖💖💖💖💖💖

  • @chandikaprasad734
    @chandikaprasad7342 жыл бұрын

    1 st like 1 st comment !!!!

  • @legendofpop7525
    @legendofpop75252 жыл бұрын

    සුභ අවුරුද්දක් වේවා 🙏Centigradz 🎧

  • @manjulaelwaththa437
    @manjulaelwaththa4372 жыл бұрын

    Wow superb one😍😍 Aragalayata Jaya

  • @kavindipunsala1845
    @kavindipunsala18452 жыл бұрын

    Good luck centigradz ..........🥰🥰🥰

  • @tophitsstudio2205
    @tophitsstudio22052 жыл бұрын

    Niyamai centigradz ❤️

  • @s.o.lastronomy8395
    @s.o.lastronomy8395Ай бұрын

    2027 අහන අය මේ පැත්තට❤🎉

  • @remixkings6572
    @remixkings65722 жыл бұрын

    ඒක නම් superb..! දිගටම ඕනෙ අලුත් ඒවා! Thusith තමා 1..! 😍

  • @thilangadilshan2522
    @thilangadilshan25222 жыл бұрын

    Centigradz😍♥️

  • @shanthiperumal6977
    @shanthiperumal6977 Жыл бұрын

    ගොඩක් ලස්සනයි අය්යෙ..❤🎉