කජු මාලුව Cashew curry
අවශ්‍ය ද්‍රවය
කජු 250g
ලූනූ ටිකක්
සුදුලූනූ බික් 6-7
රම්පෙ කරපිංචා
අමුතුනපහ කුඩු තේහැදි 1
කහකුඩු තේහැදි 1
කුරුදු කෑලි 2ක්
උලුහාල් තේහැදි 1/2
ඇමුමිරිස් කරල් 4-5
වතුර
දියකිරි කෝප්ප 1
මිටිකිරි කෝප්ප 1
තෙම්පරාදුවට(අවශ්‍ය නම්)
තෙල් මේසහැදි 3
අබ ටිකක්.
ලූණු ටිකක්
සුදුලූනු බික් 1-2
වේලුනු මිරිස් කරල් 2-3
ප්‍රෙශර් කුකර් තියන අය ඉස්සරලම ප්‍රෙශර් කුකර් එකේ කජු ටික තම්බලා ගන්නත් පුළුවන් . හැමෝටම ප්‍රෙශර් කුකර් නැති නිසයි සාමාන්‍ය විදිහට හැදුවෙ . ප්‍රෙශර් කුකර් එකේ තම්බද්දි කහ කුඩු ටිකක්, සුදු ලූනූ බික් දෙකක් , ලූණු පොඩ්ඩක් ,ලුණු තේහැදි 1/4-1/2 දාලාම තම්ම්බන්න. එතකොට කජු එක ගොඩාක් රසට හදාගන්න පුළුවන් .
Пікірлер: 229
මේ තරම් කාලයක් කජු මාලුව හැදුවට අද තමයි හරියටම කජු මාලුව රසටම ආවේ, ඔයාට ගොඩක් පිං, හැමදේම හරිම විදිහට කියලා දෙනවට, තව තව ඉදිරියට යන්න ශක්තිය ලැබේවා!!
@californiakitchen923
Ай бұрын
හරිම සතුටුයි ...ගොඩක් ස්තූති , හදලා කමෙන්ට් කරාට...🙏💛🥰
Rasata thibba ...math haduwa❤️😘
නියමයි නියමයි ජයවේවා තෙරුවණ් සරණයි ඔයාට ❤️🙏
රසම රස පාටයි...
Will try this tmr.
Looks very good. I will definitely try out. Thanks for sharing.
@californiakitchen923
Жыл бұрын
You are welcome ...❣️🙏
හරිම රස පාටට කෑම ටික හදලා❤
@janatj3030
Жыл бұрын
👌👌👌❤️
11 mouth watering tastil Tempting healthyana cashew curry yummtastil Tempting
@californiakitchen923
Жыл бұрын
Thank you...
මන් හැදුවා ...නියමෙට ආවා...ස්තූතියි ❤❤❤❤
මාත් හැදුවා ඒ විදියට.මේ පාර තමයි හොදටම ආවේ.thank you so much ❤
@californiakitchen923
5 ай бұрын
ඒකනෙ...දැන් ඉතින් දිගටම හදද්දි තවත් රසට එයි...ස්තූතියි හදලා කමෙන්ට් කරාට..🙏
I will make this for new year
Hari පැහැදිලියි oyata theruwansaranai
@californiakitchen923
Жыл бұрын
ගොඩාක් ස්තූති 🙏🙏🙏 ඔයාටත් තෙරැවන් සරනයි 🙏❣️
Wow superb curry so yummy😋..Thank U so much darling 🙏
@californiakitchen923
Жыл бұрын
🙏🙏❤️
හරිම.රසට.අැති.ෙගාඩක්.ස්තුතියි.දැනුවත්.කලාට
@californiakitchen923
Жыл бұрын
🙏🙏🙏
I just tried it. Very good.Thank you very much
I made it your way and it was delicious. Thank you for sharing your recipe, I will never make it any other way from now on.
Mama.meka haduwa niyamata awa 🥰 thank you recipe eketa 🥰
@californiakitchen923
Жыл бұрын
ගොඩාක් ස්තූති 🙏🙏🙏
බොහොම ස්තූතියි .නොදන්නා දේවල් දැනගත්තා.
@imalshaudeni4368
Жыл бұрын
Y
My favourite. Thanks for the recipe and for the tips.
ඉතාමත් නිවැරැදි රසවත් කජු වෑන්ජනයක්....😋
@californiakitchen923
3 ай бұрын
ගොඩක් ස්තූති 💛
Superb !!! Greate !! Well Explained & Well Descriptive !!! Thanks Dear
@californiakitchen923
Жыл бұрын
Thank u very much Brother 🙏❣️🙏
නියමයි නියමයි ජයවේවා තෙරුවණ් සරණයි ඔයාට 🌺🌺
@californiakitchen923
Жыл бұрын
🙏❤️ theruwan saranai ...
@sldineshbro
Жыл бұрын
@@californiakitchen923 ඇවිල්ල ❤️
@californiakitchen923
Жыл бұрын
@@sldineshbro 🙏
Yummy yummy😋
@californiakitchen923
Жыл бұрын
Thank you 🧡
Rsai apith haduwa😋
Excellent
@californiakitchen923
Жыл бұрын
Thank you so much 😀
හරිම රස පාට ඉ
@californiakitchen923
3 ай бұрын
Thank you
Thank you for your detailed recipe..
@californiakitchen923
Жыл бұрын
You are welcome 🙏🙏🙏
ඔයාගේ කජු මාලුව සුපිරි බොහෝම ස්තුතියි
@californiakitchen923
6 ай бұрын
ගොඩාක් ස්තූති..❤️🥰
ගොඩාක් රසවත් කෑමක් . කජු කොච්චර උයලා තිබුණත් එය නිවැරැදිව හදාගන්න විදිය ඉගෙන ගත්තේ ඔයාගෙන් දුවේ . ස්තූතියි ඔයාට මේ දැනුවත් කිරිම ගැන . තෙරුවන් සරණයි දුවේ . සුභ දවසක් වේවා ඔයාට . 🙏🙏💐💐💐❤❤❤❤👌👌👌
@californiakitchen923
Жыл бұрын
අනේ ගොඩක් ස්තූති Auntie ...❤️🙏🏼තෙරැවන් සරනයි...❤️❤️
@rameigap
Ай бұрын
අද මම දානේකට කි. 5ක් හදනවා
@californiakitchen923
Ай бұрын
නියමයි ,..💛👌
Ane akki math haduwa.godk rasata awaaa.thank youu oyata♥️
@californiakitchen923
3 ай бұрын
You are welcome dear ..💛
Niyamai duu.. Thank you hode...
@californiakitchen923
Жыл бұрын
ගොඩාක් ස්තූති Auntie 😘❣️🙏🙏🙏
Very good job ❤❤
@californiakitchen923
Жыл бұрын
Thank you ...❣️🙏🥰
Much obliged .theruwan saranai
Niyamai thanks
@californiakitchen923
Жыл бұрын
🙏🙏🙏
පළවෙනි වතාවට ඉව්වෙ මම පට්ටම රසට ආවා. බොහොම ස්තුතියි..❤❤❤
@californiakitchen923
26 күн бұрын
💛🙏🥰
Good tip to blend for better taste n thickness👍
@californiakitchen923
Жыл бұрын
💛🙏
@suduputha1662
Жыл бұрын
4 year.
@deepakumarikumari5392
Жыл бұрын
නියමයි දුවේ මමත් මේක හදලා රස වින්දා.ගෙදර අයත් රස කර කර කෑවා.මම කිහිප තැනකින්ම මේක හදන විදිය ඇහුවත් පිලිවෙලට කීවෙ නැහැ.ගුරැ මුෂ්ටිය නොතියාම කියලා දුන්න ඔයාට ගොඩක් පින්.ඔයාගෙ කටහඩත් හරිම පැහැදිලියි.ජයම වේවා.
Fantastic 🔥🌹🤙
@californiakitchen923
Жыл бұрын
🙏🙏🙏
💯🤤💯
Thanks I learned a new way to blend a few pieces...
@californiakitchen923
10 ай бұрын
Thank you...😊💙
ඔයාට go❤️ස්තුතියි අද තමයි ඉගෙන ගත්තේ හරිම විදිහ ❤️❤️❤️❤️
@californiakitchen923
Жыл бұрын
🙏🙏🙏
Niyamai mama a widihata heduwa, oyata godak thanks❤
@californiakitchen923
3 ай бұрын
💛💛😘
මම අද කජු මාලුව මේ විදිහට දානෙට ඉව්වා හොඳට ලස්සනට තිබූ නා රසත් හොදයි ඔයාට පින්
ජයවේවා ..❤️
@californiakitchen923
Жыл бұрын
ගොඩාක් ස්තූති 🙏🙏🙏
Hrema hodii oyage kaju maluwa
@californiakitchen923
3 ай бұрын
Thank you ..🙏
Super 💐
@californiakitchen923
Жыл бұрын
Thank you ❤️
Thnks dr man ada haduwa good rasai❤
@californiakitchen923
6 ай бұрын
🙏❤️🥰
බොහොම ස්තූතියි.හරිම රසට තියෙනවා.❤❤🎈🎈🌷
@californiakitchen923
10 ай бұрын
🥰🙏🙏❤️
හරිම පැහැදිළිව කියා දුන්නා.. බොහොම ස්තූතියි.. අද හදනවා මං..❤
@californiakitchen923
Жыл бұрын
ගොඩාක් ස්තූති 🙏🙏🙏 💛
නියමයි එහෙම උයලා ගොඩක් රස ඇති කියලා හිතුනාමාත් අද එහෙම කජු මාලුවක් උයනවා ඔයට ගොගොඩක් ස්තුතිය මේ වගේ දේවල් දානවට
@californiakitchen923
Жыл бұрын
🙏🙏🙏😊🙏
👍👍👍
❤❤❤
@californiakitchen923
Жыл бұрын
❣️❣️🙏🙏
❤
ඇත්තටම ස්තුතියි 🙏🙏🙏🙏හරිම රස පාටයි❤
@californiakitchen923
Жыл бұрын
ගොඩක් ස්තූති 🙏💙
@janu5077
Жыл бұрын
@@californiakitchen923 அருமை 👍 from swiss,, jaffna
Harima shoi
@californiakitchen923
Жыл бұрын
Thank you 🙏🙏🙏
කජු බ්ලෙන්ඩ් කරල දාලා දානෙකට උයලා දුන්න..හැමෝම රසයි කිව්වලු..තෑන්ක් යූ..ඔයාගෙන් තමයි ඒක ඉස්සෙල්ලාම දැක්කේ..
@californiakitchen923
5 ай бұрын
අනේ ඇත්තද..හරිම සතුටුයි ...කජු මදයක් දෙකක් ගොඩාක් එලවලු හද්ද්දි මිටි කිරි එක්ක බ්ලෙන්ඩ් කරලා දාන්නකෝ, කහ කුඩු ත් ටිකක් මිශ්‍ර කරලා...හොඳ රසක් ගන්න පුළුවන් ...බෝංචි , වලට මම අනිවාර්යයෙන්ම දානවා...❤️
👍
@californiakitchen923
10 ай бұрын
💛
😘😘😘😍❤️❤️❤️❤️👍තෙරුවන් සරණයි 🙏ඔබට
@californiakitchen923
Жыл бұрын
ඔයාට ත් තෙරැවන් සරනයි 🙏🙏❣️❣️🥰
😮😮😮😮❤❤
@californiakitchen923
Жыл бұрын
❤️
මෙහෙම හදලා හෙට දානෙකට දෙනවා මට හොඳටම විශ්වාසයි මේ ක්‍රමය හොදයි
@californiakitchen923
3 ай бұрын
ගොඩක් රසයි ඔයා හදලා බලන්න්කො...💛
@HappyBabyOctopus-ff9gu
2 ай бұрын
@@californiakitchen923❤ ❤.
❤😊
@californiakitchen923
Жыл бұрын
🙏❣️
Thanks a lot ❤
Aasama aasa kemak.misge pehedili kireema godak watinawa. Misge vedio wala wisheshama de thamai watina nodanna podi podi dewal kiyala dena aka.
@californiakitchen923
Жыл бұрын
ගොඩක් ස්තූති සහෝදරයා ...දිගටම රැදිලා ඉන්න California Kitchen එක්ක...❤️🙏🏼
@sanjeewaa8004
Жыл бұрын
@@californiakitchen923 mis mama sahodarayek nemei. husband ge account aken inne.
@californiakitchen923
Жыл бұрын
අනේ සමාවෙන්න 🙏 ඔයා මට මිස් කියලා කියන්න ඕනෙ නෑ.....ගොඩක් ස්තූති මාත් එක්ක ඉන්නවට...දිගටම රැදිලා ඉන්න.💛💛💛
Waw👌 thank you manika ❤️🙏
@californiakitchen923
Жыл бұрын
ආනේ ආදරේ හිතුනා ඒ කමෙන්ට් එකට...😘😘😘🙏
ස්තුතීයි
@californiakitchen923
Жыл бұрын
🙏🙏🙏
Thanks harima. Shok. Rasama rasa. Patai ❤good tips
@californiakitchen923
Жыл бұрын
ගොඩාක් ස්තූති 🙏🙏🙏
❤❤❤❤
@californiakitchen923
Жыл бұрын
🙏🙏🙏
@ChamathkaBuddhini-gy2mf
Жыл бұрын
Casino
👍👍👍👌🏾👍👍
@californiakitchen923
Жыл бұрын
🙏🙏🙏
ගොඩක් ස්තුති
@californiakitchen923
Жыл бұрын
🙏🙏🙏
🎉🎉🎉🎉🎉
@californiakitchen923
Жыл бұрын
❣️❣️❣️
ගොඩාක් 🙏 අපි කලිං කජු තැම්බූවේ නිකං උනුවතුරෙන්. ගොඩාක් 🙏 ❤ අලුත් දෙයක් ඉගනගත්තා.තව කජු මාලුවට උම්බලකඩ ටිකක් වෙටුනාම තවත් රසයි..ම්ම්. යමි යමි.❤👍
@californiakitchen923
Жыл бұрын
නියමයි ...ඒකත් ගොඩාක් හොද ක්‍රමයක්...මාත් ගිය පාර වෙසක් දන්සලට ඉව්වා කජු රාත්තල් 80ක්. මාත් ඉස්සරලම තම්බලා ඉව්වේ එතකොට ...මාරම ලේසියි ...ඔයාගෙ කමෙන්ට් එක වැදගත් වෙයි තව අයට ඒකත්. එතකොට ඒ විදිහටත් කට්ටිය කරයිනෙ...ගොඩාක් ස්තූති නංගි...🙏🙏🙏🥰
නංගි ගොඩක් ස්තුති❤
අක්කි ඔන්න මම ඔයාව 1000අරන් ගියා ❤️❤️❤️❤️ජයවේවා 🙏🙏🙏
@californiakitchen923
Жыл бұрын
අනේ....ගොඩක් ස්තූති නන්ගි...❤️❤️❤️😘😘😘🙏🏼
බොහෝ ම ස්තූතියි 🙏
@californiakitchen923
Жыл бұрын
🙏🙏🙏
🌷🌻🌷🌻🌷🌻
@californiakitchen923
Жыл бұрын
🙏🙏🙏
Looks so delicious
@californiakitchen923
Жыл бұрын
Thank You ❣️
Thanks a lot.
@californiakitchen923
Жыл бұрын
You are welcome 😊
Thanka a lot
@californiakitchen923
Жыл бұрын
You are welcome 🙏🙏🙏
ඔන්න මාත් අවා subscribe කරලා,රස පාටයි😋
@californiakitchen923
Жыл бұрын
❤️ welcome to my channel ...Thank you very much dear ...💐💐💛
රහා පාටයි ඒක , ඔයාගෙ ඔය ගෑස් කුකර් එක outdoor cooker එකක්ද
@californiakitchen923
2 ай бұрын
ඔව් dear, මේ පොඩි ගෑස් එකක්, අඩියක් දිග , පලල 500ml වතුර බෝතලයක් සයිස් එක ඇති ගෑස් බෝතලෙත්.. ඕනතැනකට ගෙනියන්න පුළුවන් ...💛
Thank you very much
@californiakitchen923
Жыл бұрын
❣️🙏🙏
Mamath haduwa harima rasi
@californiakitchen923
2 ай бұрын
🙏👌
Thank you❤
@californiakitchen923
4 ай бұрын
🙏🙏🙏
Thanks you
@californiakitchen923
Жыл бұрын
🙏🙏🙏
ස්තුතියි 🙏
@californiakitchen923
Жыл бұрын
🙏🙏🙏❣️
මාත් අද තමා කජු මාළුවක් රසට හදාගත්තේ කියලාදුන්නු ඔයාට ගොඩාක් පිං බුදු සරණයි.......
@californiakitchen923
Ай бұрын
ගොඩක් සතුටුයි ..💛
Deepu resipi walin godakma pehedili una palaweni resepi eka,mokada ona kenekta hdnnat puluwn nisa.thenks oyata
@californiakitchen923
Жыл бұрын
🙏 ගොඩාක් ස්තූති ❣️
Thank you so much
@californiakitchen923
Жыл бұрын
You are welcome 😊 ❣️🙏
ඔබටත් ස්තුතියි
@californiakitchen923
11 ай бұрын
🙏🙏🙏
Thank you so much 💓
@californiakitchen923
Жыл бұрын
You are welcome 😊
Thanks
@californiakitchen923
Ай бұрын
💛
Thank you,❤
@californiakitchen923
Жыл бұрын
🙏🙏🙏
කජු කන්න නම් හරිම ආසයි. එත් ගණන් wedine.
@californiakitchen923
Жыл бұрын
❤️
Thans ❤❤
@californiakitchen923
Ай бұрын
🙏
හරිම රස පාටයි .pressure cooker eke හදන්න barida,dear
@californiakitchen923
5 ай бұрын
පුළුවන් ..පරිස්සමෙන් හදන්න dear...බෙරි වෙලා යන්න පුළුවන් නිසා. ...ප්‍රෙශර් කුකර් එකෙ තැම්බෙනක්ල් හදලා මිටි කිරි දාන කොටස ලිපේදි කරන්න...
@janitharathnayake1471
3 ай бұрын
Ŕđg x😢⁹@@californiakitchen923
මම කජු පැය12 ක් තබා මිනිත්තු 15 pressure cooker තැම්බුවා. වතුර පමණට දැම්මා. ගහෙන් කඩපු අමු කජු වගේමයි.
@californiakitchen923
Жыл бұрын
ඔව් ඒකත් හොද ක්‍රමයක්... 🙏😊❣️
Gahen kadala uyana taram rahak Kaden genath kohoma iwuwath set wenne
@californiakitchen923
Жыл бұрын
අනේ ඒක නම් ඇත්ත..මාත් කාලා තියනවා ඉස්සර ...දැන්නම් ඉතින් මේ රට වල එහෙම හොයාගන්න නෑ...❤️
කොච්චර වෙලා පෙගෙන්න තියන්න ඕනෙද dear
@californiakitchen923
11 ай бұрын
එක එක කජු වල පෙගෙන්න යන වෙලාව වෙනස් dear...මම සාමාන්‍යයෙන් රෑට පෙගෙන්න දානවා පහුවෙනිදට උයන්න. රෑට උයනවා නම්, උදේ පෙගෙන්න දාන්න . එතකොට උයන වෙලාවට ලේසියි නෙ. ප්‍රෙශර් කුකර් එකක් තියනවා නම් පෙගෙන්න නොදාම උයන්නත් පුළුවන් ...🥰💛
Balanna..ba...kala..unanva...😅
@californiakitchen923
4 ай бұрын
😅 ඒකනෙ ඉතින් උයන්න ඉතිරි වෙයිද දන්නෙ නෑ. මාත් ඔහොම තමා එහෙට යද්දි එකයි මෙහෙට යද්දි එකයි...😅
Peser cuker eke hu paha hayak thamba gathamat ikmanata thambenawane
@californiakitchen923
Жыл бұрын
ඔව් එහෙම කර ගන්න පුළුවන් ....🥰😊 🙏❣️
Pressure cooked eke දාලා තම්බ ගන්න හැකිනම් ලේසියි.
@californiakitchen923
Жыл бұрын
ඔව් එහෙමත් ගොඩාක් ලේසියි ..😊