"නැවේ Captain,Chief engineer, Officers ලා කට්ටියම ඉන්නේ මෙන්න මෙහෙමයි.
"නැවේ Captain,Chief engineer, Officers ලා කට්ටියම ඉන්නේ මෙන්න මෙහෙමයි.
The posting onthis site are my own amd may not represent company position,strategies,opinions.
"නැවේ Captain,Chief engineer, Officers ලා කට්ටියම ඉන්නේ මෙන්න මෙහෙමයි.
The posting onthis site are my own amd may not represent company position,strategies,opinions.
Пікірлер: 283
බොහොම සන්තෝෂයි . සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ හැටියට අපේ මවුබිමට. සියලු දෙනාටම සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. බුදු සරණයි. ජේසු පිහිටයි.
කැප්ටන්ගෙ ඉදලා ඔක්කෝලාම අපේ අය මාරයි❤️💪💪
යකු ඔක්කොම ලොකු තනතුරු ලංකාවේ එවුන්
Set එකම ලංකාවෙ. ගෙදර ඉන්නව වගේ තමයි. ආඩම්බරයි..❤️
ආඩම්බරයි අපේ ලගම නෑ කෙනෙක් මෙකේ කැප්ටන්...😍😍😍
ලංකාවේම සෙට් එකක් ඔන් බෝඩ් ඉන්න එකනම් පට්ට ගැම්ම , මට නම් ඒම හම්බෙලාම නෑ ... ජයවේවා කොල්ලා
නෑවේ ඉන්න සියලු දෙනාම ශ්‍රී ලාංකික වීම ගැන සතුටුයි . මං හිතන්නේ මේ වගේ එකම රටක කට්ටිය ඉන්න නැව් හම්බ වෙනවා අඩු ඇති .කට්ටිය ගැන කෙටි හැඳින්වීමක් කලත් පස්සේ ඒ ඒ අදාල අයගේ රාජකාරි මොනාද කියල දැනගන්න කැමතියි සතුටුයි 👍💕
ගොඩක් සන්තෝෂයි ඔබලා ගැන පිරිහෙමින් පවතින සමාජයතුල මිතුදමින් සිටිම බොහොමත් අපුරැයි.එමෙන්ම ඔබලාගේ හැකියාව දක්ෂතාවය අගයමින් ඔබලා සැමදෙනාටම මා සුබ පතමි.
ගොඩක් ආඩම්බරයක් ලංකාවේ සෙරම අය
දැන් විශ්‍රාම සුවයෙන් පසුවන වෙළද නාවිකයෙක් .ඔයාගේ වීඩියෝ මම බලනවා .ඔයා ගැන හරිම සන්තෝෂයි ලංකාවට ආඩම්බරයක් .ආශාවෙන් බලාගෙන ඉන්නවා chief engineer කෙනෙක් වෙනවා දකින්න .ඔයාට ධෛර්යය ශක්තිය ලැබේවා.බුදු සරණයි ජේසු පිහිටයි.❤❤🙏👍👍
@SLnMariner
Жыл бұрын
🥰🥰🥰🥰🥰
Hi, Pradeep Pathirana Bro. Captain of Ship. Nice to see you. Realy proud of you. TC. Good luck. Thanks.
@memehub740
3 жыл бұрын
hi
@actArena
3 жыл бұрын
Hi sir....mata job ekak hoyala denna puluvand
@n.a.pofomer557
3 жыл бұрын
@@actArena ආනේහ්... ඔයත් මාරයිනෙ...😂😂😂
@actArena
3 жыл бұрын
@@n.a.pofomer557 ai mokd
5:24 - 6:12 mage thaththi❤❤. Lalith Alwis❤❤
@genethrasendanayake1219
3 жыл бұрын
sirawatama
@SLnMariner
3 жыл бұрын
😍😍😍😍😍
ගොඩක් සතුට හිතෙනවා සෙට් එකම ලංකා හින්දා 😍😍😍👌👌👌
💯සේරම අය ලංකාවෙ..බොහෝම සතුටුයි🤝
පට්ට බන් ඔක්කොම අපේ එව්වො😍
@SLnMariner
2 жыл бұрын
❤️❤️❤️❤️❤️
හම්මෝ තරංග අයියාාාා... (2nd officer)..👍 have a safe voyage broo...😀
නැව් නගින ආශාවට අවත් එක පඩියක් මේ විඩියෝ එක සුපිරි අයියේ
@rashmiproducts2857
2 жыл бұрын
Yannada inne bro
Chief mate and 2nd officer both i have sailed longtime ago, love to see you guys doing great 💖
ගොඩක් වැදගත් අයියේ.මමත් ඔෆිසර් කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්
@SLnMariner
3 жыл бұрын
Jaya ❤️
I m jagath good video i show 2 batch mate in this video 2nd officer and cowwa in mess room now im working in usa good video tell them weli remind them
චීෆ් නවරත්න .. නිහතමානී සරල චරිතයක් 💟
@rajithanavarathne7624
Ай бұрын
Yes he is my brother ❤
Nice creation and nice to see Chief engineer Nawarathna..
Vedio eka supiri aiye godak dewal denagaththa..😊😊.🤘🤘.
අප්පටසිරි සෙට් එකම ලන්කාවෙ නෙහ් . Gemmc thmi 🔥❤️
ආසයි නැවක වැඩ කරන්න 😍
Fatta niyamai machan video eka..
supiri vidio eka jaya wewa
Super aiya .el.👌
නියමයි අයියේ❤👌
Electric officer නම් පන්ඩිත නරියෙක් වගේ...
@SLnMariner
2 жыл бұрын
Supiri charithayak malli 😊😊✌
@raviwickramarathne4968
Жыл бұрын
ඉලෙක්ට්‍රිකල් ඔෆිසර් අල්විස් ලොක්කනෙ. මේ නැව ජපානෙදි,අලුතෙන්ම හදලා බාර දුන්නෙ Sri Lankan crew එකකට, කොරෝනා කාලෙන් පස්සෙ මුලදීම.
Ado solid niyamai machan
Great video clips Bro.. Salute From All salt From NY
@SLnMariner
3 жыл бұрын
Appreciate that
ayye oygen supiri hama rank ekkma video tik enkl blan inva
Hoda wadasatahan thanks
නියම වීඩියෝ එක 🤘🏾🤘🏾
Supiri video eka bro...
Elama aiye useful video ❤️
පට්ට නිහතමානී ඩෑල් එකක්..
@SLnMariner
3 жыл бұрын
Thanks malli
හරිම සතුටුයී.ලංකාවේ අය නිසා ,තවත් සතුටුයී.
@thusharicfanendo3587
Жыл бұрын
හරිම සතුටුයි .අපේ කොල්ලෙක් නිසා තවත් අපිට ආඩම්බරයී .පරිස්සමෙන් ඉන්න .බුදු සරනයී මල්ලියෝ .(ඔයාලා සයිප්‍රස් කියන රටට එන්නේ නැද්ද ?මම මෙහෙ ඉන්න තැනට "හොදටහාබර්"එක පේනවා.)
Cabin Okkoma AC krlada thiyenne
Wow superb ....
This was fantastic.and ayya dont u guyz come to new york city?...
Nawarathna sir wa mathak kara kiyanna ❤❤❤❤❤❤.
Weradi athi hadaganna kiyanna friendsla. Thank you❤️❤️❤️
@shan8068
3 жыл бұрын
ETO kenek wenne khomada .
@shanabeywardene9912
3 жыл бұрын
oya kawda kiyala kiwwe na video eke
@SLnMariner
3 жыл бұрын
@@shanabeywardene9912 mama additional engineer kenek
@shanabeywardene9912
3 жыл бұрын
E kiyanne 4th engineer ta equivalent rank ekakda nattan iita pahalin da
@SLnMariner
3 жыл бұрын
mama inne second engineer malli
Hi very happy to hear that all personnel in this ship are Sri Lankans. What is the name of this ship and this belongs to which company.? Nice video
Kohenda marine engineer kenek wenna courses karanneee
patta ...set ekama lankawe... wooowwwww lankawe ship ekakda bro meka
@SLnMariner
2 жыл бұрын
Japan hadapu ekak 🥰
හරිම ලස්සනයි ගොඩක් ස්තුතියි
Aiye dockyard ekata join wenne kohomada....
Aiye, Ruhuna University eke Engineering Faculty eken offer karana Marine Engineering and Naval Architecture degree programme ekenuth apita me position walata apply karanna puluwanda?
අයියා ඔයලගෙ ship akey sir lankan අයද inney ගොඩක්
නැවේ වැඩට යන්න අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි තියෙන්නම ඕනෙද
@SLnMariner
3 жыл бұрын
English oni malli hema wedakma wenne english walin
මරු අයියේ 👌👌👍
O/l a/l fail kenekta navaksta yanna karanna mukuth course nadda bro
@SLnMariner
3 жыл бұрын
newaka ratings widihata yannanpuluwan courses karala
Engine Rating ගිහිල්ලා 4th enginer කෙනෙක් වෙන්න පුලුවන්ද
@SLnMariner
3 жыл бұрын
Puluwan
Ade marune ayye lankaveth supiri vaddone inne. Lankave aya vitarada inne. Maru maru jayaveva
එතකොට අයියෙ ඔතනින් ලොකුම රෑන්ක් එක කැප්ටන් ද
නියමයි ❤❤
@SLnMariner
3 жыл бұрын
Thanks Malli 🥰👌✌
Does this ship belong to a Sri Lankan shipping company? How come all crew members shown were Sri Lankans?
මේ position වලට යන්නෙ කොහොමද? පටන් ගන්නෙ කොතනින්ද?
@SLnMariner
3 жыл бұрын
Call Cinec 😍
Captain වෙන්න A/L tech කරලා පුළුවන් ද?
@SLnMariner
3 жыл бұрын
Puluwan
ඩෙක් එකේ වැඩ කරන විදිය මොනවද කරන්න තියෙන්නෙ ටිකක් කියන්න
Nice Bro
Aiye aniwaa reply ekak oni please. seaman deck or engine courses karala merchent ships wagema cruise ships walatath yanna opportunity thiyanawada.
@SLnMariner
3 жыл бұрын
Yanna chance tiyenawa.
උදෙ දවල් රෑ කෑම හදන හැටි කට්ටිය කනහැටි පෙන්වන්න
සෙටිටෙකම ලංකාවෙිනේ බන් අඩාමිබරයි බොක්ක
@SLnMariner
3 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰
Brother mokada oya weda karana shipping line eka . ER ?
@SLnMariner
3 жыл бұрын
German company ekak bro
Aiye chief cook kenekwennne kimada kiyala eyagen ahannaki 🥲 ඔයට පුලුවන්නම් අයියේ එයාගෙන් අහාලා මව කන් ටැක් කරලා දෙන්න පුලුවන්ද මට පට්ට ආසවක් තින්නෙ නැවක chief cook කෙනෙක් වෙන්න අනේ ලංකාවේ කොල්ලෙක්ට ඔයා කොමත් උදවු නිකර යින්න එකක් නැහැ කියලා හිතනවා බුදු සරනයි ! ❤️🙏
@SLnMariner
2 жыл бұрын
About eke mage wisthara athi balala msg ekak danna ☺️😇😍
Supiri 2nd 🤘❤️❤️❤️
@SLnMariner
2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Maruni hamoma ape kattiyani neva kohe ratakada
එතකොට මල්ලී ,ඔයාගේ ජොබ් එක මොකද්ද ?නැව තුල.
@SLnMariner
Жыл бұрын
Second Engineer ❤️❤️
Hii aiye Fitter gana vedio ekak one
මේ company එක මොකක්ද ? ඔක්කොම ලංකාවේ අය ඉන්නේ
Thanks you do much Sir
Bridge එකේ video එකක් කරේ නැද්ද
Aiya nave okkoma sri lankan ne.
Okkoolama srilankan😍😍😍
Supiri ayye❤️❤️
ship ekaka security guard job gena ikmanata video ekak denna
Elama ❤️❤️🔥🔥
මැත්ස් කරන්නම ඕනද නැවකට ජොයින් වෙන්න කොමස් වලින් බැරිද
@yasirunandasiri7152
3 жыл бұрын
Matath prashnyk eeeka😂
@animalsanimals3505
3 жыл бұрын
@@yasirunandasiri7152 අන්න ඒකයි 😂😂
Ayye oyale nawe okkoma aya sinhalad a a a a
Ela aiye ela
Ayiye A/l bio krla ccs thinwa....habayi o/l eng s thinne. Cinec eke cadet marine engineering course ekk krnn brid
aiye video eka supiri.
ela ela
ayya me video 1ka karna dawas wala oya cadet da?
Aiya yana ship eke inne 🇱🇰 ayamada serama? Keep going good luck 🎤💪😇💯
@SLnMariner
3 жыл бұрын
meka parana ekak malli, dan mama witarai ape raten.
@chaminduranmini6783
3 жыл бұрын
Ok hodai aiye me dawas walath aiya ship ekedada inne.. ara video eke thiyana nawada miami walin naginne.
Mama navy eke aurudu 8k wage idiya nawakata naginna monawada karanna ona
Deck cadet eka gana video ekak karanna puluwanda
Serama Lankawe aya. gedara wage athi.... 💕
@SLnMariner
3 жыл бұрын
Ehema ne malli lankawe aya adu wena taramata hodai 😎
@DoNotDial09
3 жыл бұрын
@@SLnMariner ow cook lankawe unoth hondai😂😂
අයියේ training cadet kenk ndd
Hi,V.J.Dissanayake,Embilipitiya M.V.
Nice
අයියගේ sea time එක කොච්චරද
@SLnMariner
4 жыл бұрын
Mage sea time malli officer kenek widihata masa 60kata wedi
@ABCDEF-vt6ek
4 жыл бұрын
ඔයාලා ට්වින්සා හරි සහෝදරයෝ හරි දෙන්නෙක් ඉන්නවද.ඔයාගේ sea time එක officer කෙනෙක් විදිහටලු.ඒත් engineer කරන කෙනෙකුත් ඉන්නව.
Math hina dakinne mewwage ship ekaka weda karanna❤🙏👍👌
@SLnMariner
3 жыл бұрын
Good Luck malli 🥰🥰
👍👍👊👊👌👌 නියමයිනේ
Ado serama aya lankawe ayane
චීෆ් ඔෆිසර් ජේසන් මැමෝවා වගේ😂
Patta aiiye