කැනඩාවේ සිට උපන්බිම බලා |Canada To Sri Lanka | සිංහල |Canada Sinhala Vlogs|Air Canada
කැනඩාවේ සිට උපන්බිම බලා | Canada to Sri Lanka | සිංහල | Canada Sinhala Vlogs|Air Canada@SehaVlogs
#canadasinhalavlogs #Canadatosrilanka #backhomevlogs #lifeincanadasinhala #AirCanada #Srilanka #vacation #SrilankatoCanada
#snowshoeingcanada #winterseason #groceryshoppingcanada #canadasinhalavideo #canadalifesinhala #sehavlogs #canadavlogssinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #workpermitcanadasinhala #snowstromincanada #joboffercanadasinhala #canadajobvisasinhala #canadaworkvisasinhala #snowstromdaysinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #workpermitcanadasinhala #canadatravelsinhala #canadalifestylesinhala #daylifecanadasinhala #dayvlogsinhala #canadalifevlogs #cookingvlogssinhala #canadaweathersinhala #youtubesubscribe #youtubesinhala#dayvlogscanadasinhala #sinhala #groceryhaul #grocery #groceryshopping #walmartcanadfasinhala #walmart #canadadetailssinhala #newfoundlandandlabrador
#resturant #canadasnowfall #snowfall #happyvalleygoosebay #canadawintersinhala #canadawinterlifesinhala #srilankaairport #dubaiairport
Пікірлер: 402
Well come to Sri Lanka. Skip නොකර ඔක්කොම බැලුවා. Thanks for the Video. Good luck. Happy Seha බබා.
@SehaVlogs
4 ай бұрын
තැන්කු වේවා ❤️
Hodai hodai lassani ada video akakth 🎉❤🎉👍👌
@SehaVlogs
4 ай бұрын
තැන්කු වේවා ❤️
❤ lassnayi video eka ada
@SehaVlogs
4 ай бұрын
තැන්කු වේවා ❤️
සේහා කියන්නේ ඇත්තටම හරිම හොඳ දරුවෙක් .. ගොඩාක් දුර ආවත් එයා හරි ලස්සනට හිනාවෙලා ඉන්නවා හැම වෙලාවෙම ...හොඳ දරාගැනීමේ හැකියාවක් තියෙන පුංචි ඒන්ජල් කෙනෙක් ❤ බුදු සරණයි !!
@rosathilakaweerasekara8548
4 ай бұрын
Harima lassanay .ethiritikath ekmanata damanna.budusaranay .oba samata
@SehaVlogs
4 ай бұрын
❤️
Harima lassanai vlog eka❤
@SehaVlogs
4 ай бұрын
තැන්කු වේවා ❤️
Really enjoyed your video ❤
@SehaVlogs
4 ай бұрын
Glad you enjoyed it! ❤️
Ammo ethi yantham video ekata thank you .. ❤❤❤ oyalage gedara maru wela wage...eka nam godak hoda news ekak wage...a genath video ekak ona 🥰🥰🥰
@SehaVlogs
4 ай бұрын
අනිත් එකත් ඉක්මනටම දෙනවා 😍
Welcome, hope to see more beautiful videos in Sri Lanka ❤❤❤
@SehaVlogs
4 ай бұрын
තැන්කු වේවා ❤️
Enjoy Sri Lanka! I went there after 16 some years after been in Canada and everything has changed. I almost forget how friendly and nice Sri Lankan people in Sri Lanka!
@SehaVlogs
4 ай бұрын
❤️
ප්ලේන් එකේ ආපු වීඩියෝ එකත් ලස්සනයි ඉතුරු විස්තර සහිත වීඩියෝ බලාපොරොත්තු ඉන්නවා. ජයවේවා 💐 දෙවි පිහිටයි❤
@SehaVlogs
4 ай бұрын
අද විඩියෝ එකක් දැම්මා,ගෙදර අය එක්ක
Thanks for the video.
@SehaVlogs
4 ай бұрын
You are welcome!
Love this vidio❤
@SehaVlogs
4 ай бұрын
❤️❤️
Really enjoyed it vedio
@SehaVlogs
3 ай бұрын
Glad you enjoyed it
Adarei akka ❤
@SehaVlogs
4 ай бұрын
ආදරෙයි බං ❤️😘
Welcome 👏👏👏👏
@SehaVlogs
4 ай бұрын
🥳❤️
ජය වේවා ❤❤
@SehaVlogs
4 ай бұрын
🥳
Godak kalekata passe.video ekak balanna asawen hitiye.godak lassanai long trip eka.❤
@SehaVlogs
4 ай бұрын
තැන්කු වේවා ❤️
ඔයාගේ vlogs මම මුල ඉදලම බැලුවා පුතෙ ඔයා නම් හරිම ගුණ යහපත් දරුවෙක් ඔයාව දැක්කම තමන්ගෙ දරුවෙක් දැක්ක වගෙ ස්තූතියී පුතෙ ලස්සන vlog එකක් ❤❤❤❤❤❤❤❤❤
@SehaVlogs
4 ай бұрын
බොහොම ස්තුතියි ආන්ටි ❤️ පරිස්සමෙන් ඉන්න.නිදුක් නීරෝගි සුව ! ❤️
හරිම සතුටුයි notification එක ආවහම.ලස්සනයි ගොඩක් .❤❤❤❤❤
@SehaVlogs
4 ай бұрын
තැන්කු වේවා ❤️
Seha baba nam සුපිරි akke🎉🎉❤❤❤❤ gammak thama seha කියන්නේ 😊❤😂💪💪💪😘😘 ඉක්මනින් thawa vlogs ගේන්න ,,🎉🎉🎉love u both❤❤
@SehaVlogs
4 ай бұрын
තැන්කු වේවා ❤️
Welcome Srilanka... Happy Jernny,, ,,💫💫💫💫💫🙏
@SehaVlogs
4 ай бұрын
🥳❤️
Welcome to SriLankan Really enjoyed your video.
@SehaVlogs
4 ай бұрын
Glad you enjoyed it!❤️
Welcome to srilanka enjoy may God bless you and Seha🙏🙏🙏
@SehaVlogs
4 ай бұрын
❤️❤️
Enjoy the journey ❤safe flight ✈️ God Bless you
@SehaVlogs
4 ай бұрын
Thank you!! 😍
Safe journey for all. Good luck.
@SehaVlogs
4 ай бұрын
❤️
Seha is a very intelligent and very good ...really you r very luky akki having a like this child for your life.... Am waiting for watching your next vlog ❤❤❤❤ love u seha.....
@SehaVlogs
4 ай бұрын
Yes she is ❤️❤️
Subapathum duwe.wasanawantha gamanak wewaaaaa.parissamen duwe.man oyage hamadema balana kenek.budusaranai.
@SehaVlogs
4 ай бұрын
බොහොම ස්තුතියි !❤️
Nice to see you all...😍
@SehaVlogs
4 ай бұрын
❤️
Happy vacation
@SehaVlogs
4 ай бұрын
❤️
Enjoy your trip
@SehaVlogs
4 ай бұрын
තැන්කු වේවා ❤️
Video ekak එනකල් හිටියෙ ❤
@SehaVlogs
4 ай бұрын
තැන්කු වේවා ❤️
Ammo...I can imagine how happy u r to land on our motherland❤❤❤
@SehaVlogs
4 ай бұрын
Yes we are ❤️
Welcome to srilanka ❤🎉🎉
@SehaVlogs
4 ай бұрын
තැන්කු වේවා ❤️
Thanks for the video තව ඉස්සරහටත් අපිබලන් ඉන්නවා ❤😊
@SehaVlogs
4 ай бұрын
තැන්කු වේවා ❤️
ජයවේවා ❤❤
@SehaVlogs
4 ай бұрын
💐🥳
Welcome to Sri Lanka❤️❤️
@SehaVlogs
4 ай бұрын
😘😇❤️
Welcome to sri lanka ❤🤗 ආසයි සේහා බබාව බලන්න 🤗😘
@SehaVlogs
4 ай бұрын
❤️
Wel come to Srilanka..dr..
@SehaVlogs
4 ай бұрын
❤️😇😘
Theruwan saranai. Parissamen inna.
@SehaVlogs
4 ай бұрын
❤️
Welcome to srilanka
@SehaVlogs
4 ай бұрын
❤️❤️
Supiri gamana.lassanai nangi. Yanakata enakota😢ithim
@SehaVlogs
4 ай бұрын
😇😇
Godaak sathutui... Godaa kalekin Dakinna labuna akata.....🙏🙏🙏🙏🙏
@SehaVlogs
4 ай бұрын
❤️🥳
Anee❤️❤️❤️
@SehaVlogs
4 ай бұрын
❤️
සතුටින් inna bs
@SehaVlogs
4 ай бұрын
❤️
Welcome to sri lanka ..seha have q good holiday...like to see you both in sri lanka...
@SehaVlogs
4 ай бұрын
Thank you! 😃
Welcome to sri lanka!!
@SehaVlogs
4 ай бұрын
❤️🥳
Maru gamana ne... flight 4k ...😮 Hoda ganan ne.....habai Hoda experience ekak seha babata...🥰 Love you guys 💛💚💜🧡❤️💙
@SehaVlogs
4 ай бұрын
අම්මෝ ඔව්,ඒක නම් මාරම එක්ස්පීරියන්ස් එකක්,එයාට වගේම මටත්
කාලෙකින් vlog එක හමිබ වුනේ.ලස්සනයි
@SehaVlogs
4 ай бұрын
තැන්කු වේවා ❤️
Harima sathutui oyala gana b.s hamotama.
@SehaVlogs
4 ай бұрын
❤️
Welcome to Sri Lanka. Hello Seha. Love you all.❤️❤️❤️❤️💎💎👍
@SehaVlogs
4 ай бұрын
❤️❤️
සුබ දවසක් ! නොමැකෙන මතකයන් එක්ක මේ නිවාඩුව ගත කරන්න ලැබේවා !
@SehaVlogs
4 ай бұрын
❤️
@mangalasunethra6528
4 ай бұрын
ඔයාල ලංකාවේ ගොඩක් කල් ඉන්නෙ නෑ නේද මම මේ දවස්වල ලංකාවේ නෑ පුතේ ඔසී ඉන්නෙ මැයි අග එන්නේ ඔයාගෙ vlogs ගොඩක් බලනවා .සතුටුයි ❤
ඔය දෙන්නට සුබ ගමන් . පරිස්සමින් ඉන්න බුදු සරණයි!
@SehaVlogs
4 ай бұрын
❤️🙏
බුදුසරණ saha
@SehaVlogs
4 ай бұрын
❤️❤️
Welcome to sri lanka.....
@SehaVlogs
4 ай бұрын
😘🥳
Goodka dawsakin balana labona akka Goodka adaraei mama family 👪 ekatama budu sharanyi dalada samedu pitai
@SehaVlogs
4 ай бұрын
❤️🙏
Ane awa gamn ghinne anna hitiya balanna
@SehaVlogs
4 ай бұрын
වැඩි දවසක් ඉන්න හම්බුනෙ නැහැ 🥺
බුදුසරණයි 🙏🙏
@SehaVlogs
4 ай бұрын
❤️
Video නැත්තේ ඇයි කියලා බැලුවම දැක්කා ලංකාවට ඇවිත් ගියා කියලා. බොරු ශෝ නැතිව ඇත්ත කතාවම පෙන්නන නිසා කැමතියි video s බලන්න. ආදරෙයි ඔයාලට ❤❤
@SehaVlogs
4 ай бұрын
තැන්කු වේවා ❤️
Proud of your family achievements in Canada 🇨🇦
@SehaVlogs
4 ай бұрын
තැන්කු වේවා ❤️
මම හරිම ආසාවෙන් තමයි .හිටියේ ආයේ මොනා හරි දානකන්. ගොඩක් සතුටුයි ලංකාවබලන්න ආවට. පරිස්සමට ඉන්න God bless you and your family. Take care
@SehaVlogs
4 ай бұрын
❤️🙏
Habibi come to Sri Lanka
@SehaVlogs
4 ай бұрын
😇🥳
❤❤❤ hellow seha😊oyala awada
@SehaVlogs
4 ай бұрын
😍
ඇති යාන්තම් vlog එකක් දැම්මා. තෙරුවන් සරණයි සේහා බබා සහ සැමට. ආයුබොහෝ වේවා ❤
@SehaVlogs
4 ай бұрын
❤️❤️
❤
ඔයාට ත් තැන්කූ වේවා ...! 💐💐💐💐💖💖
@SehaVlogs
4 ай бұрын
🥰
Godak asayi lankawata awata seha baba ta godak adareyi.❤
@SehaVlogs
4 ай бұрын
❤️
Ekana eththa harima amatu gamanak
Sathutui sathutui ..pawulama upan ratata enna kochchara asida.. oyalata seha babatah subagaman theruwan sarani ...aubowewa..💐😍🌹👍😀💑💑👑️💪🎁🤗🤗
@SehaVlogs
4 ай бұрын
❤️🙏
Welcome to 🇱🇰 sri lanka.❤
@SehaVlogs
4 ай бұрын
💐🥰
Nice
@SehaVlogs
4 ай бұрын
තැන්කු වේවා ❤️
@Graham45Dvlog
4 ай бұрын
@SehaVlogs haven't been to SriLanka for last 11 years
❤️✌🏼
@SehaVlogs
4 ай бұрын
❤️❤️
අපි තට්ටු කරලා තමයි airport එකේ දොර ඇර ගත්තේ" ඒක තමයි හිනා ගිය කතාව,ඉතිං නංගී ඔයාගේ වීඩියෝ වලින් ගොඩක් නොදන්න දේ ඉගෙන ගත්තා,කැනඩා ගමන පෙනී පෙනී නැතිඋනා,ඒත් සැලෙන්නේ නැ,කොහොමහරි හරි විදිහට කරනවා,ඔයා ඒකට ලොකු හයියක්,සතුටින් පරිස්සමෙන් ඉන්න,තෙරුවන් සරණයි!
@SehaVlogs
4 ай бұрын
සිරාවටම ඈ.සුදු අපිව බස්සලා කාර් එක පාක් කරලා එන්නම් කියලා ගියා. අපි දෙන්නා දොර ගාවට ගියාම ඒක වහලා.පස්සේ අපි දෙන්නා කෑ ගහලා කිව්වා සුදුට එන්න එපෝ අපිත් එනවා දොර වහලා කියලා 😂😂 එතකොට තමා එයා කිව්වෙ තට්ටු කරන්න කියලා ,මෙන්න බොලේ තට්ටු කලාම security එකෙන් ඇව්ල්ලා යතුරක් දාලා දොර ඇරියා 😂😂
Wellcome srilanka
@SehaVlogs
4 ай бұрын
🥳❤️
Canada to SriLanka ❤ Welcome
@SehaVlogs
4 ай бұрын
තැන්කු ඈ..මේ කමෙන්ට් එක දැකලා මම ටයිට්ල් එකත් හැදුවා.දෙක පටලලා දාලානෙ මම 🥰😘
@zakah
4 ай бұрын
@@SehaVlogs වෙල්කම් වෙල්කම් 😘
Apith balaaaaaaaaagana enne next year lankawe yanna. Harima sathutui lankawa dakinnath. Best of luck nanga.
@SehaVlogs
4 ай бұрын
ඒ බලාපොරොත්තුව ඉක්මනටම ඉෂ්ට වෙන්න කියලා විශ් කරනවා ! ❤️
Well come to mother land... Sri Lanka. 🇱🇰🇱🇰🇱🇰
@SehaVlogs
4 ай бұрын
🥳🥳
Thank you vidieo ekak genawata ❤❤❤❤
@SehaVlogs
4 ай бұрын
😘❤️
❤😊
@SehaVlogs
4 ай бұрын
❤️
❤❤❤
@SehaVlogs
4 ай бұрын
❤️❤️
බුදු සරනයි
@SehaVlogs
4 ай бұрын
❤️🙏
අයියා අක්කා දුව ❤❤❤ගොඩක් ආදරෙයි video ona
@SehaVlogs
4 ай бұрын
❤️❤️
තව බලන්න තිබුනනම් කියලා හිතිනා...හරිම සතුටුයි.ආව වෙලාවෙ දකින්න ලැබුණනම් තවත් සතුටුයි ❤
@SehaVlogs
4 ай бұрын
ඉක්මනටම ලංකාවේ ඒවත් දාන්නම්කො එහෙනම්..මේවා තමා මෝටිවේශන් ඈ,මගෙ කම්මැලි කම නැතිවෙන්න ❤️
16:53 yaaa of course that moment is ….no word to explain.,enjoy ❤
@SehaVlogs
4 ай бұрын
❤️❤️
❤🎉
@SehaVlogs
4 ай бұрын
❤️🥳
❤❤
@SehaVlogs
4 ай бұрын
❤️❤️
🎉🎉
@SehaVlogs
4 ай бұрын
🥳🥳
❤❤❤❤
@SehaVlogs
4 ай бұрын
❤️❤️
Welcome to Sri Lanka ,sorry couldnt write to you after 4 years,Wish you all good luck,
@SehaVlogs
4 ай бұрын
තැන්කු වේවා ❤️
❤❤❤❤❤
@SehaVlogs
4 ай бұрын
❤️❤️
❤❤❤❤❤❤❤
@SehaVlogs
4 ай бұрын
❤️❤️
❤❤❤❤❤❤
@SehaVlogs
4 ай бұрын
❤️❤️
👍🌍✈️
@SehaVlogs
4 ай бұрын
❤️❤️
❤💐අක්කා
@SehaVlogs
4 ай бұрын
❤️
ජය ජය ශ්‍රි නගෝ. මෙහි ඔබව දුටුවොත් ලියනවා. අපේ දේශීය දෙවිවරු ගැන ලිවේ.
@SehaVlogs
4 ай бұрын
👍👍
Aiyubowan Sri lankawata a Oba samata............................................Jayawewa
@SehaVlogs
4 ай бұрын
❤️❤️
ane akki oyage video eke antimata lankawa dakiddi mage as dekata kadulu awa. missing my motherland so much
@SehaVlogs
4 ай бұрын
ඉක්මනටම යන්න ලැබේවා ! ❤️
@jayanikulathunga8057
4 ай бұрын
Thank you akkio@@SehaVlogs
😊
@SehaVlogs
4 ай бұрын
❤️
සේහා හරිම හොද දරුවෙක් ❤❤❤❤
@SehaVlogs
4 ай бұрын
ඇත්තටම ඔව් ❤️
12:47 Math ithn toronto awoth okama thamai banda colomba giya wage wei..UK wala ohoma buildings nane..Thiyenawa London shangrila eka ehema eth eka thana toronto wage lassana tower,malls city center eka wateta loku fountain thiyena parks nahane.13:09 Toronto thaw thisawa..CN tower!😍😍😍 kawada hari visit karanna asama thanak..canada enawamai dawasaka..hambuwennam auntywa....US,Honkong eta passe toronto marama vibe ekak..sathutui,lankawata awa eka gana..Love from Epsom,Surrey,England! 😘😘😘😘
@SehaVlogs
4 ай бұрын
තැන්කු වේවා ❤️ ඔයාගෙ බලාපොරොත්තුව ඉක්මනටම ඉෂ්ට වෙන්න කියලා විෂ් කරනවා ! ඔය ටිකම මගෙත් බකට් ලිස්ට් එකෙ තියෙනවා ❤️
මමත් හරි ආදරෙන් බලනවා ඔයාලගේ ජීවිතේ ගෙවන විදිහ සතුටුයි 🎉❤
@SehaVlogs
4 ай бұрын
බොහොම ස්තුතියි ❤️