Camping in a hidden mountain | part 2 | Making egg rotti & chicken | ft

#travel #srilanka #hiking #camping #mansaranna #biriyani #asmr
Hello ! කොහොමද? 🙋🏽‍♂️
In this video, I share my experience of exploring the hidden gem of Greenh Mountain in Sri Lanka. We camped here and this is part 2 of the video. Don't forget to watch part 1 as well!
********************************************
If you interested in my work, you can
Subscribe me ❤️
Click bell icon 🔔
Like 👍
Comment 🏷
to have more video and support my work🤝
********************************************
Hey! Let's be friends 💙
Instagram 🔸
/ man_saranna
Facebook 🔹
/ man-saranna-මං-සරන්නා-...
Tiktok▪️
www.tiktok.com/@man_saranna?_...
********************************************
Are you looking for promote your brand ?
For promotions and collaborations
Contact me via e-mail 📩
mansaranna@gmail.com
********************************************
Support our work ❤️
bit.ly/3Ye76lz
********************************************
Much love ❤️ !

Пікірлер: 470

  • @Himasharathnayakaphotography
    @Himasharathnayakaphotography18 күн бұрын

    වීඩියෝ එක දානකම් බලන් හිටපු සෙට් එක 😂💗👍

  • @Experiment_Kitchen
    @Experiment_Kitchen18 күн бұрын

    බිත්තර රොටී කපලා චිකන් හොදි දාලා කනවා කියන්නේ ඉතින් වෙනම ආතල් එකක් 😍

  • @Forcryp_d

    @Forcryp_d

    17 күн бұрын

    මුස්ලිම් අය හදන පරිප්පු හොද්දත් එක්ක ඊට වඩා සෙට් 🤤🤤🤤

  • @sandunpriyadarshana5878
    @sandunpriyadarshana587817 күн бұрын

    මං සරන්නා නිසා එහෙම් මෙහෙන් කෑම උයන්නත් ඉගන ගත්තා 😂 Respect Mansaranna ❤

  • @sanjeewakodithuwakku4177

    @sanjeewakodithuwakku4177

    17 күн бұрын

    😂❤

  • @Teehi_Reha
    @Teehi_Reha18 күн бұрын

    Cook with මන්සරන්නයි trawell with මන්සරන්නයි mix වෙලා තියෙන හින්දා තමා videos ලස්සන 👌❤️⛰️🍃🍃🍃🍃🍃🍃🍃

  • @TheekshanaRandiv
    @TheekshanaRandiv18 күн бұрын

    හරිත පාරාදීසය බලනක්න ඉවසිල්ලක් නැතුව හිටියේ.එකත් බැලුවා😅😅😅❤

  • @s.j.rproduction3745
    @s.j.rproduction374518 күн бұрын

    අලුත් යකා එක්ක වීඩියෝ එකක් බලනකම් ඉවසිල්ලක් නෑ.... 😍😍😍🏍️🏍️🏍️

  • @Sahannim.123
    @Sahannim.12318 күн бұрын

    අනන්තෙන් ආ තරු කුමරා ❤😅

  • @dularisakunthala4303
    @dularisakunthala430318 күн бұрын

    Skip නොකර බලන එකම vlogs මන් සරන්නා විතරයි❤

  • @sudutoon6144

    @sudutoon6144

    17 күн бұрын

  • @Disara445
    @Disara44518 күн бұрын

    කමෙන්ට් දැක්කම පෙන්වා මං සරන්නට කොච්චර කට්ටිය කැමති ද කියලා ❤ අදත් විඩියෝ එක සුපිරි 💚💚

  • @dreaming960
    @dreaming96018 күн бұрын

    හරිත පාරාදීසයේ part 2 බලන්න අාසාවෙන් හිටියෙ🤗❤️

  • @සරන්නා
    @සරන්නා17 күн бұрын

    ජීවිතේ නිදහස් තත්පර ගෙවෙන්න ඕනෙ කොළ පාට තැන් වල!💚

  • @Subo65
    @Subo6518 күн бұрын

    ඒ ආකාර‌යෙන්ම මං මේ බැලුවේ ඉදුනිල්ද සදරුද වැඩිය cute කියලා. තකට තක 🥰

  • @Vibrant_441

    @Vibrant_441

    18 күн бұрын

    Kollo cute neh ban. handsome..😂

  • @ManjulaGanegala
    @ManjulaGanegala18 күн бұрын

    වංගෙඩිගල video එකෙන් channel එක දැකලා එදා ඉදන් අද වෙනකන් ඔයත් එක්ක ඉන්නවා ❤❤❤ Good luck man saranna

  • @vskumara9534
    @vskumara953418 күн бұрын

    වීඩියෝ සුපිරි අයියේ හැම විඩියො එකක්ම ආසාවෙන් බලනවා❤❤

  • @shashikafernando9061
    @shashikafernando906118 күн бұрын

    Wow සුපිරි vedio aka anakm hetiye thanks 😍🌸👌

  • @user-xl5ki7zn7v
    @user-xl5ki7zn7v18 күн бұрын

    supiri vedio ekak thami ekatath😍

  • @oshanthaviduranga816
    @oshanthaviduranga81618 күн бұрын

    1weni comment eka magen.....niyamai

  • @user-nadi283
    @user-nadi28318 күн бұрын

    Ane oyage video ekak danakl balan hitiye .thanks ape hith lassana karanawata.oyage video balana api godak niwila inne parisare lassana dekala.e wagema ayiye parissamen hode❤😮

  • @dilshikamaduwanthi7408
    @dilshikamaduwanthi740818 күн бұрын

    හරිම ලස්සන වගේම හිත නිවන නිදහස් තැනක් 💚🍃 ❤️💪

  • @chalanirathnayakaa
    @chalanirathnayakaa18 күн бұрын

    Adth supiriyak tmaii ithin ❤ Superb Ayyaa❤ Video eka dnakan blgena htyee❤ Jaya wewaaaaa Ayyee❤

  • @vishi_ruhani
    @vishi_ruhani13 күн бұрын

    මේකනම් ඇත්තටම හීනයක් වගේ මාරම ලස්සන location එකක්. දවසක අනිවාර්යයෙන්ම යන්නම ඕනෙ මේ කොළපාට දිව්‍යලෝකෙ ඇස් දෙකෙන්ම බලා ගන්න.🍃🌿 ලංකාවේ හැංගිලා තියෙන ලස්සන ආඩම්බරෙන් ලෝකෙටම පෙන්නනවට respect ayye...❤🌿

  • @user-js7ln4nl2j
    @user-js7ln4nl2j17 күн бұрын

    Lassanai malliyo adath video eka. Danakal balagena hitiye.

  • @oshanthaviduranga816
    @oshanthaviduranga81618 күн бұрын

    Supiri video eka

  • @hirunipremathilaka3336
    @hirunipremathilaka333618 күн бұрын

    First comment ❤💪 me video eka danakal balan hitiye

  • @palingumissaka-dk8pi
    @palingumissaka-dk8pi18 күн бұрын

    I like this video aiya . Specially your videogrphs ❤❤❤

  • @jayaniyashoda9451
    @jayaniyashoda945118 күн бұрын

    Lassanai video eka aiye❤

  • @PramothSithum
    @PramothSithum18 күн бұрын

    Wow❤❤ patta view eka❤❤❤

  • @harshanuwan1679
    @harshanuwan167918 күн бұрын

    Video eka enakm blan idiyeee❤❤❤❤❤❤. Super ❤

  • @nirmaleewijesinghe5571
    @nirmaleewijesinghe557117 күн бұрын

    Enjoyed the Video.... love the Marvelous mountain scenarios... can't imagine that we have such beautiful places in Sri Lanka...thank you for sharing the beauty of our Mother land... God Bless you all!

  • @samudraKumara-y6s
    @samudraKumara-y6s18 күн бұрын

    දැන්ම ගමන් බැලුවා😙❤️

  • @sachinikumari1837
    @sachinikumari183717 күн бұрын

    මෙ වගෙ තැන් විඩියෝ වලින් පෙන්නනවට ගොඩක් පින්...හරිම ලස්සනයි ..💚💚💚

  • @harshanibagya8215
    @harshanibagya821518 күн бұрын

    Superb video 😍❤👍

  • @tsd8983
    @tsd898317 күн бұрын

    Supiriyak.jayawewa🤩

  • @OS_Alone_Music
    @OS_Alone_Music18 күн бұрын

    Ekath supiriyak thma ithin❤😊😊😊

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po17 күн бұрын

    Wow ❤so beautiful

  • @songfactory6380
    @songfactory638016 күн бұрын

    Cooking nm next level❤🎉

  • @slshehanslshehan1872
    @slshehanslshehan187217 күн бұрын

    adath video eka supiri 🥰😍

  • @user-rc4wq8te5l
    @user-rc4wq8te5l18 күн бұрын

    අම්මෝ ඒකනම් පිස්සුවක් ❤❤😮

  • @Auto_drivr_sl
    @Auto_drivr_sl18 күн бұрын

    Harima lassanai ethana ❤❤

  • @dreamvettarget
    @dreamvettarget17 күн бұрын

    මාර ලස්සනයි video එක ❤❤

  • @ChirathLK
    @ChirathLK16 күн бұрын

    Content quality is next level brother ❤

  • @lakmalkasun2091
    @lakmalkasun209118 күн бұрын

    එකත් සුපිරියක්❤️🥺

  • @jeewanasarisara
    @jeewanasarisara18 күн бұрын

    Waawh supiriyak thama ithin ❤❤

  • @Maraminihek
    @Maraminihek18 күн бұрын

    Supiri malli ❤❤❤

  • @ayeshasewmini9001
    @ayeshasewmini90017 күн бұрын

    Wow man saranna.❤❤

  • @sadewuhansaka4885
    @sadewuhansaka488518 күн бұрын

    ලස්සනයි video එක❤❤❤❤

  • @slgamingwadda-jd6nk
    @slgamingwadda-jd6nk17 күн бұрын

    Congratulations 200k👍👍👍

  • @user-uq9ck3ir6f
    @user-uq9ck3ir6f17 күн бұрын

    ව්ඩ්යෝ එක මාරම ලස්සනයි අයිය..ව්ඩ්යෝ එක දානකල් බලාගෙන හිටියේ.. අයියාගෙ වැඩ ට්ක පරිස්සමින් කරගන්න බුදු සරණයි අයියාට.. අයියාගෙ ව්ඩ්යෝ බලන්න මං හරිම ආසායි අනේ❤❤❤

  • @shehanaMuthu
    @shehanaMuthu18 күн бұрын

    supiriyak ❤

  • @RuviniRu-dq4ke
    @RuviniRu-dq4ke18 күн бұрын

    Woooow හෙටම හදනවා බිත්තර රොටි 🤩🤩

  • @Dasun2004
    @Dasun200418 күн бұрын

    Danakan balan hetiye.superb ❤

  • @user-vy9sr9rs7f
    @user-vy9sr9rs7f15 күн бұрын

    මාරම ලස්සනයි අපේ ලංකාව ආදරෙයි අයියෙ ජයවේව තව‍ videos කරමු❤️💚💗🌼✨🍃

  • @Baleythevlogger
    @Baleythevlogger16 күн бұрын

    පට්ටම ලස්සන ප්ලේස් එකක් දවසක යන්න ඕනි ❤🍃

  • @user-hz3tt7zb6p
    @user-hz3tt7zb6p17 күн бұрын

    Woww❤❤❤😍😍

  • @HansiKavindya-vz4mx
    @HansiKavindya-vz4mx18 күн бұрын

    Part 2 එකත් ඔන්න එනම් notification එක ආව ගමන්ම.බැලුවා😇🍃 සොබාදහමෙ අපුරු.නිර්මාණ තව කොතරම් නම් සැගවිලා ඇත්ද වචන වලට.විස්තර කරන්න.බැරි තරම් ලස්සනයි 🫶🍃🥺 ඔයාට තවත් ඉස්සරහට අලුත් අලුත් තැන් හොයා ගන්න එවා අනිත් අයටත් දකින්න සලස්සන්න ලැබෙවා කියල ප්‍රාර්තනා කරනවා😇❤️

  • @pasindunimsara8765
    @pasindunimsara876516 күн бұрын

    මාරම ලස්සනයි❤

  • @KrishanthiKrishanthi-ph7qu
    @KrishanthiKrishanthi-ph7qu17 күн бұрын

    Superb 😍❤️

  • @CrazyOne3417
    @CrazyOne341718 күн бұрын

    Adath supiriyak💖

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha787418 күн бұрын

    හිත නිවන නිදහස් තැනක් 😇🌳🍃❤

  • @indushaamashi2624
    @indushaamashi262413 күн бұрын

    Drone shots are the best🔥🔥

  • @D.Y.Minecraft
    @D.Y.Minecraft18 күн бұрын

    nill diya pokune video ekak daanna. niyama thanak

  • @Hirushijb
    @Hirushijb18 күн бұрын

    Man Saranna has become the new addiction ❤ love the way you have improved your journey as a travel blogger ❤❤❤

  • @hasiyavlogs
    @hasiyavlogs18 күн бұрын

    සුපිරියක් සරන්නා ❤❤😎

  • @dinushiiranga4310
    @dinushiiranga431012 күн бұрын

    හරිම ශෝක් බලන්න බලන්න ආස හිතෙනවා❤❤❤❤❤

  • @geek_sLc
    @geek_sLc18 күн бұрын

    සුපිරියක් අයියේ 💙💙

  • @pathumviduranga6851
    @pathumviduranga685116 күн бұрын

    ලස්සනයී ඒක❤

  • @MareProductions
    @MareProductions16 күн бұрын

    Superb video

  • @IroshikaChamini
    @IroshikaChamini17 күн бұрын

    Niyamai aiye ❤❤❤oyala NM supiri

  • @user-jp5ug7mm5c
    @user-jp5ug7mm5c7 күн бұрын

    Dream start 🥺❤️🔥

  • @IzzaGod-cd6nc
    @IzzaGod-cd6nc18 күн бұрын

    Supiri brother ❤️

  • @lahirumadumada3288
    @lahirumadumada328817 күн бұрын

    Niyamai....❤

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline31018 күн бұрын

    වීඩියෝ කොලිටියනම් ආයෙ සුපිරියක්

  • @sasikaudayanga2835
    @sasikaudayanga283512 күн бұрын

    සුපිරි මචං ජය වේවා..❤❤

  • @Shan-R2
    @Shan-R217 күн бұрын

    Nextlevel🤯

  • @malindu_editz
    @malindu_editz18 күн бұрын

    Nice❤

  • @IwaTrails
    @IwaTrails15 күн бұрын

    Camping ගිහින් සයිවර් කඩ කෑම හදන එකත් වෙනම vibe එකක්..😌✨

  • @user-pd3lm2fy3f
    @user-pd3lm2fy3f18 күн бұрын

    Niamai❤❤

  • @hiruniudeshika1990
    @hiruniudeshika199016 күн бұрын

    මරු කෑම හැදිල්ල 😂😂 ඒ පරිසරය නම් පුදුම ලස්සනයි 😊 පරිස්සමෙන් බුදුසරනයි 🙏

  • @siriniruwanya5873
    @siriniruwanya587318 күн бұрын

    Wow....❤❤

  • @ashiniumeshani6348
    @ashiniumeshani634817 күн бұрын

    ඇබ්බැහි වෙලා ඉන්නේ දැන් නම් 😍♥️

  • @IR_ESH
    @IR_ESH18 күн бұрын

    Superb ❤

  • @KavishkaRajapakshe-qb7yq
    @KavishkaRajapakshe-qb7yq3 күн бұрын

    Supiri ayya❤❤

  • @Nikiff287
    @Nikiff28718 күн бұрын

    පළවෙනි eka magen

  • @dgpdammikadimbulwala7193

    @dgpdammikadimbulwala7193

    17 күн бұрын

    Obata apen lokuuuuu meva ekak thaagi vashayen labenawa😅❤

  • @thilinaindrajith2555
    @thilinaindrajith255517 күн бұрын

    ඒකනම් පිස්සුවක් 🍃❤️

  • @Maduhansi465
    @Maduhansi46516 күн бұрын

    Super 😊

  • @FallenFire
    @FallenFire18 күн бұрын

    සුපිරි duo eka ❤

  • @poornialoka6688
    @poornialoka668816 күн бұрын

    Wow hrima lassanai❤

  • @user-ro9df1yj9t
    @user-ro9df1yj9t18 күн бұрын

    Maru ❤🎉

  • @S_Hasarandi
    @S_Hasarandi5 күн бұрын

    ඉදවලා හින්දවන හැටිත් ඉගෙන ගත්තා 🙈😂 මං සරන්නා ❤️❤️ සුපිරියක් 😊❤️🥰

  • @NatureLover-09784
    @NatureLover-0978417 күн бұрын

    My Crush! 🍃💚

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini776818 күн бұрын

    😊😊😊😊❤️ super

  • @champikasudarshani6938
    @champikasudarshani693818 күн бұрын

    හරිම ලස්සනයි ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි❤😂😂🎉

  • @user-gf9qb1mn9f

    @user-gf9qb1mn9f

    17 күн бұрын

    😂

  • @Mr_cHuTi_
    @Mr_cHuTi_17 күн бұрын

    Gammata 🗿❤️

  • @ShakiJayasena-dk1li
    @ShakiJayasena-dk1li5 күн бұрын

    සුපිරි කොල්ලො දෙන්නා.... 💕🌈

  • @user-ku7pz6vx6s
    @user-ku7pz6vx6s15 күн бұрын

    Super brother ❤

  • @HansaniNisansala-iy8el
    @HansaniNisansala-iy8el16 күн бұрын

    Wow 🥰🤗

  • @geethcooray6628
    @geethcooray662818 күн бұрын

    Cooking channel ekakuth dammoth narakada malli … another superb video.. keep it up bro..

  • @playingsupergames3855
    @playingsupergames385517 күн бұрын

    Paresmn Ghin Ena Aiyya oya Beautiful place And you. ❤❤❤❤❤❤❤Lasni Aiyya oya Aderi oyata Video Tawe Evana. ♥️♥️♥️♥️❤❤❤❤❤😊😊

  • @palingumissaka-dk8pi
    @palingumissaka-dk8pi18 күн бұрын

    Congratulations ❤🎉

  • @supunkaruwa5415
    @supunkaruwa541518 күн бұрын

    lAssanayi ayiye ❤

Келесі