හරිත කන්ද CAMPING 🏕 , Haritha kanda camping ,VLOG 94

video shot on gopro hero 9 📸💚
Facebook : / ishan.malith
Facebook page : / thesailor91
Instagram : / _thesailor
Facebook group : groups/20506...
.
.
.
authorized gopro dealer in srilanka
camerahub.lk
Phone: +94 777555544/+94 7775555
99
.
GEAR THAT I USE!
MY SELFIE STICK: gopro el grande
MY CAMERA: sony a6000
MY ACTION CAMERA: gopro hero7,gopro hero 8,gopro hero 9 gopro MAX
microphone - gopro audio mod
light - gopro light mod , telesin light
laptop - Dell i7 5593
I edit on Filmora 10

Пікірлер: 1 200

  • @thesailorlk
    @thesailorlk3 жыл бұрын

    දෙවෙනි කොටසින් හෙට හමුවෙමු 😁✌ ජයවේවා

  • @shehandananjayaphotograph3253

    @shehandananjayaphotograph3253

    3 жыл бұрын

    අනිවාර්යයෙන් දනකම් බලන් ඉන්නවෝ අපි

  • @NodathDee

    @NodathDee

    3 жыл бұрын

    ani wren one aiyeee

  • @shenonlekamge6504

    @shenonlekamge6504

    3 жыл бұрын

    Eka danakan api balan innooo ✨🤘🏻

  • @ishiandhasi6234

    @ishiandhasi6234

    3 жыл бұрын

    ඕකනේ ඉතින් බැරි

  • @chamiladilrukshi8164

    @chamiladilrukshi8164

    3 жыл бұрын

    දෙවනි කොටස් හෙටනේ 👍👍👍👍👍❤❤❤❤❤❤

  • @mansaranna
    @mansaranna3 жыл бұрын

    Sailor ගේ Fansලා යන යන තැන 🥳✌️ ගැමිමක් තමයි 💙

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    Brother 💚

  • @samothbhagya9139

    @samothbhagya9139

    2 жыл бұрын

    Adha

  • @user-vw4sr4wr9q

    @user-vw4sr4wr9q

    2 ай бұрын

    Hi

  • @hemashvihanga2092
    @hemashvihanga20923 жыл бұрын

    වැඩි වැඩි එඩිට් නැති වීඩියෝ එකෙ මැද music දාන්නේ නැතී පඩ ශෝ නැතී ඒ සරල පුද්ගලයා ❤️ sailor 🥰

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    😁✌

  • @explorer9967
    @explorer99673 жыл бұрын

    ශාන් මරු ඩයල් එකක් වගේ😂😂

  • @hashi5213
    @hashi52133 жыл бұрын

    Sailor ගේ විඩියෝ එකක් කවදාවත් බඩගින්නේ බලන්නේ නෑ... එක්කෝ කන ගමන්.. එක්කෝ කාලා බලන්නේ නැත්නම් බඩගිනි වැඩි වෙනවා 😁❤

  • @harshanadhananjaya7706
    @harshanadhananjaya77063 жыл бұрын

    අම්මෝ එක එලකිරි bro. ජයවේවා!! 🤗

  • @shehanl.vijekumara1348
    @shehanl.vijekumara13483 жыл бұрын

    ආවා ආවා 😍 බලන ගමන්, සුපිරියක් තමා ඉතින්😊❤️

  • @madhukasithara3911
    @madhukasithara39113 жыл бұрын

    Sailor thanks for shearing your experience and knowledge with us 💚💪

  • @kavindadasun270
    @kavindadasun2703 жыл бұрын

    අඩේ 😃 අපිත් ඔය දවසෙමයි අයියෙ ගියේ. .. අපි උඩම හිටියෙ.. අපි දැක්ක පහල කොල පාට වීල් එකක් එහෙම තියෙනෝ..දන්නෙ නෑනෙ ඔයාල ඉන්නවා කියල 😢 😢😢 විඩියො එක මරු... 😍😍😘😘😘😘❤️

  • @tggihan5965
    @tggihan59653 жыл бұрын

    සුපිරි පට්ට බන් අයියෙ❤️✌️

  • @Explorers.Journey
    @Explorers.Journey3 жыл бұрын

    සුපිරි වීඩියෝ නම් The Sailor 👏👏

  • @ravindunimesh6886
    @ravindunimesh68863 жыл бұрын

    Supiri vlog ekak sailor ayye.....eelaga ekath ikmanata danna

  • @dilshanbanu349
    @dilshanbanu3493 жыл бұрын

    Sailor ayya ekka set wela campaign prk ynna kmthi kwda❤️

  • @SLNANOREEFER
    @SLNANOREEFER3 жыл бұрын

    බොගවන්තලාව,සුන්දර අතීතයක් මතක් උනා.කාටත් කලින කවුරුත් නොදන්න කාලෙක ශමින්ද රන්ශාන් අයියත් එක්ක ගිය ලස්සන ගමනක්.ෆාම් එකෙ සුපර්වයිසර් අපිට ලොකු සපොර්ට් එකක් දුන්න.එයාලටත් ඒක අලුත්ම අද්දැකීමක්.දැන් එන අය කුණු දාල තියනව කියල කියන්කොට ගොඩක් දුකයි.

  • @asikasuraweera9609
    @asikasuraweera96093 жыл бұрын

    හැමදාම වගේම අදත්👌👌👌👌 ජයවෙිවා ❤

  • @danukalakjaya3144
    @danukalakjaya31443 жыл бұрын

    සුපිරි 👌👌 ඊළඟ video eka ඉක්මනටම onee

  • @tharushasonal2633
    @tharushasonal26333 жыл бұрын

    උබලා 3 දෙනානම් මරු බන් අපි බලන් ඉන්නෙ vidio ekak uplod කරනකම් පට්ට

  • @countryroads3540
    @countryroads35403 жыл бұрын

    vlog එක පට්ට බ්‍රෝ. දැන්නං ඔයාල එක්ක අපිත් ඔතන ඉන්නව වගේ දැනෙන්නේ.

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    😍😍

  • @kalindutheekshana1930
    @kalindutheekshana19303 жыл бұрын

    Elama සුපිරි අයියා .ඔක්කොම ela අනිත් එකත් ඉක්මනින් දාන්න good luck...jaya wewa😘😘😘

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    ජයවේවා

  • @MenakaPrasanna
    @MenakaPrasanna3 жыл бұрын

    ඒකත් සුපිරියක් තමා ඉතින් .ඇබ්බැහිවෙලා ඉන්නෙ ඇබ්බැහිවෙලා 😍

  • @darshana573
    @darshana5733 жыл бұрын

    ඔයාගේ videos බලද්දි වෙලාව යනවා දැනෙන්නේ නෑ අයියා ...අර අන්තිමේදී කියපු හෝන් කතාව නම් මැරෙන්ට හිනාගියා.....

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    🤣🤣🤣

  • @nesadindunatha3359
    @nesadindunatha33593 жыл бұрын

    සේල අයියෙ වීඩියෝ එක කට් කරන්නැතුව දැන්න අයියේ ❤ඵේව පට්ට ආතල් 😅

  • @dilumw2344
    @dilumw23443 жыл бұрын

    Superb Video. Would like to see more videos like this bro. Jayawewa.

  • @hashankavinda5975
    @hashankavinda59753 жыл бұрын

    Super super anith video eka dandaaa broooooo👊🤘👊🤘

  • @phoebed13
    @phoebed133 жыл бұрын

    Camping කියද්දි දන්නොනෙ ඉතින්..පරිස්සමෙන් හොඳේ..හැම දෙයක්ම video කරල අපිට පෙන්නන්න ඕන කියල risk එකක් ගන්න එපා sailor...පරිස්සමින් හොඳේ..videos වලට වඩා sailor ගෙ safety එක අපිට වටිනවා..👊💕💕

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    😍😍🙏

  • @deeshansandeepa5535
    @deeshansandeepa55353 жыл бұрын

    one of the best camping experience ever I have. 😍❤ this video reminds me of that awesome 2 days with 20 people.

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    😍😍

  • @deeshansandeepa5535

    @deeshansandeepa5535

    3 жыл бұрын

    @@thesailorlk You could have got water from those houses,😃 n also milk from the farm in the morning. 😋😍btw waiting for 2nd part of the video🤩

  • @ruwangad4491
    @ruwangad44913 жыл бұрын

    Nice video machan. Need more and more camping videos. Waiting for the next part. 👍👍 Cheers 🥂 good luck

  • @kumarthilak-ho1wg
    @kumarthilak-ho1wg Жыл бұрын

    Niyamai malliya video .❤❤ nikan inna hama room eke oyage video balanne maliya...budu saranai ❤❤❤❤

  • @HeiVaanRanjana
    @HeiVaanRanjana3 жыл бұрын

    ❤️ ඔය පරිසරයේ තියෙන අමුතු නිස්කලංක බව මහ අමුතුම ෆීල් එකක් මචං..සුපිරි වීඩියෝ එක

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    💚✌️

  • @sameeramadu2981
    @sameeramadu29813 жыл бұрын

    1st comment. Best of the Sailor

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    Thank you 💚✌️

  • @kaviya2532

    @kaviya2532

    3 жыл бұрын

    උබ හිතන්න එපා උබ පොරක් කියලා කාලය ආපස්සට ගන්න පුළුවන් නම් මම first දානවා 😑👈😂✌️

  • @madushanhimsara3162

    @madushanhimsara3162

    3 жыл бұрын

    @@kaviya2532 eka aththa machan

  • @senithmamethlini2994

    @senithmamethlini2994

    3 жыл бұрын

    @@kaviya2532 ane ow mamath

  • @hansis_diary

    @hansis_diary

    3 жыл бұрын

    @@kaviya2532 Traveling channel එකක් පොඩිම තැනින් පටන් අරන් තියෙන්නෙ..කට්ටිය පොඩි උදව්වක් දෙමු..❤️🇱🇰 අලුත්ම එක.. kzread.info/dron/ywZJ8MJ-LCtQOtaofaW0UA.html

  • @Sandu_01
    @Sandu_013 жыл бұрын

    මරු මරු මරු ජයවේවා 2 ඕනි ටග් ගාලා....❤❤❤❤❤❤👌👌👌

  • @uvindurashmika8035
    @uvindurashmika80353 жыл бұрын

    බලාගෙන හිටපු එකක්❤️❤️❤️

  • @kasunchamika2563
    @kasunchamika25633 жыл бұрын

    5ta danoo kiyala ita kalin dala 😂😂❤️❤️❤️much love bro

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    Ela elaaa jayawewa 😁✌️

  • @prabodgamage2385
    @prabodgamage23853 жыл бұрын

    අම්මෝ......එදා Insta story එක දැකපු වෙලේ ඉදන් ඇගිළි ගැන ගැන ඉදියේ vlog එක දානකන් . ටිකක් පරක්කු වුනා තමයි ඒත් දැන් කොහොමහරි බලනවනෙ . මොකද මං මේ ලෝකෙ වැඩියෙන්ම යන්න ආස තැනක් තමයි හරිතකන්ද Camp site එක . මේ කමෙන්ට් එක දාන්නෙ වීඩියෝ එක බලන්නත් කලින් . Anyways Good luck aiya ❤️🇱🇰

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    Thankyou 💚

  • @Cabby888
    @Cabby8883 жыл бұрын

    Maru, thawa lighting tikak watuna nam super

  • @shenuva-9860
    @shenuva-98603 жыл бұрын

    Adarei palenna patta sailor❤❤❤🔥🔥🔥

  • @srilankahomedecorations5577
    @srilankahomedecorations55773 жыл бұрын

    Sailor ඓය්ය්ගෙ Video එක ද්කපු ගම්න් like එක්ක් දාන පුරුද්දක් මට විතර ද තියෙන්නෙ.....

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    ✌💚

  • @EnigmaTravel
    @EnigmaTravel3 жыл бұрын

    ත්‍රී වීල් එකේ මෙතනටම ආපු මල්ලිට හදපිරි උත්තමාචාරය..😁 Vlog 2 එකෙන් ආයිත් හම්බෙමු..❤

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    Jayawewa 💚

  • @tharukasonali5625

    @tharukasonali5625

    3 жыл бұрын

    Khmd weel eken awe... amboo

  • @tharushadasanayaka389
    @tharushadasanayaka3893 жыл бұрын

    නම sailor. Videos Traveler......😎😎 නියමයි.......👌තද කොර ඉතින්...... තවතවත් Videos ඕනි හොදේ......❤️❤️

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    Elaaa

  • @sachalaindunil9403
    @sachalaindunil94033 жыл бұрын

    අම්මෝ ආසයි මේම හැමදාම video එනවා නම්.....❤️❤️❤️☺️☺️☺️😘

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    💚✌️

  • @SurasLifeStories
    @SurasLifeStories3 жыл бұрын

    Malli when are you leaving SL? I was really enjoying these videos, no one captures these places and tells the story like you. Tc, all the best for the new posting. Be sAfe. Ps: Sharn seems to have lost weight, mela seems put onn. Best to the entire sailor crew that makes these videos so special. Much love from akki and Me.

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    Thankyou so much ayye..hopefully joining the ship in march 1st week for 5 months 😁 tc 💚✌

  • @akila01
    @akila013 жыл бұрын

    පලමුවෙනියා✋

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    💚✌️

  • @buddhikakasun2564
    @buddhikakasun25643 жыл бұрын

    මේ වීඩියෝ එකත් මරු හලෝ බුදු සරනයි තව වීඩියෝ එකකින් හමුවෙමු පරිස්සමින් යින්න 🙏🙏🙏🙏💕💕💕💕💕💕

  • @saveenkudagama
    @saveenkudagama3 жыл бұрын

    ❣️❣️❣️Mara asai aiye oyage video වලට

  • @Gossip10482
    @Gossip104823 жыл бұрын

    මාර්තු මාසේ යනවා නේද නැවට..ඊට කලින් අක්කව පෙන්නන්නකො.😔❤️😍

  • @senithmamethlini2994

    @senithmamethlini2994

    3 жыл бұрын

    Ow ane

  • @nuwanperera3922
    @nuwanperera39223 жыл бұрын

    ❤ Supiriyk thama bro 🔥🔥

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    💚✌️

  • @erandinethmini721
    @erandinethmini7213 жыл бұрын

    Wow!e location ekanm aththatama maarama lassanai.adath vlog ekanm superb!!!good job!!!,👍👍👍👍👏👏

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    Jaya ✌

  • @thilinamadushanka6407
    @thilinamadushanka64073 жыл бұрын

    පට්ට පට්ට ආ...දිගටම කරගෙන යමු..ජය💯❤️

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    ජයවේවා

  • @madushatharanga5076
    @madushatharanga50763 жыл бұрын

    සිනෙක් එකේ වීඩියෝ එකෙන් පස්සේ තව වීඩියෝ එකක් එනකන් බලන් හිටපු උන් මේ කොනට👈👈👈👈👈👈👈

  • @ruwani7032
    @ruwani70323 жыл бұрын

    ගෙදර ඉදන් වීඩීයෝ බලලා ට්‍රැවලින් ෆීලින් ගන්න අපි ❤️තැන්කූ සේල ❤️ ඒක විදියටම දෙනවට

  • @manushaabeysingha9462
    @manushaabeysingha94623 жыл бұрын

    ඔකනෙ ඉතින් තව කොටසක් ඉතුරුයිනෙ එල එල sailor ආදරෙයි ♥️♥️👍👍

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    🙏💚

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda16113 жыл бұрын

    සුපිරි සුපිරි patta plase eka ..!

  • @saimanbro6886
    @saimanbro68863 жыл бұрын

    කට්ටිය ඉස්සර නම් .. "මල්ලී අපිත් බිස්කට් කනවා" කියන්න එපා😂 ඒක දරා ගන්න අමාරු වචනයක් 🙏😇😂

  • @kivisarakandagolla8365
    @kivisarakandagolla83653 жыл бұрын

    2nd comment❤️

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    💚✌️

  • @dilanmadushanka374
    @dilanmadushanka3743 жыл бұрын

    The sailor..... 5 kalin dala ada vedio eka niyamai 😍😍😍👌👌👌👌👌

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    💚✌️

  • @uksanjeewa612
    @uksanjeewa6123 жыл бұрын

    🇱🇰 කොච්චර ලස්සනයි da කියලා penne මෙහෙම බලනකොට tamai.thanks හොඳේ 🔥❤️ 🙏

  • @inukanimandith
    @inukanimandith3 жыл бұрын

    Yoo 👀♥️

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    💚✌️

  • @MusicwithRose
    @MusicwithRose3 жыл бұрын

    Oyalage freindship eka digatama thiyaganna brotherz ❤️❤️✌️✌️

  • @whiskywsk488
    @whiskywsk4882 жыл бұрын

    Gammac thamai🔥🔥💛😘

  • @Sailor_19
    @Sailor_193 жыл бұрын

    Camping පිකාසො ♥✌

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    💚✌️

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer3 жыл бұрын

    Sailor's උදාන වාක්‍ය ------මොනව කරත් කාල ඉන්නෝන ....😎

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    🤣

  • @cookwithfamilysn
    @cookwithfamilysn3 жыл бұрын

    පහර පහර, දෙවෙනි එක එනකන් බලන් ඉන්නවා 💙💙💙

  • @travelwithsameemadu5859
    @travelwithsameemadu58593 жыл бұрын

    Ela ela aiye lassanai ikmanata next vlog ekath denna 👍👍👍❤️❤️❤️

  • @mishaltheshara3801
    @mishaltheshara38013 жыл бұрын

    Weel එකේ ආවෙ අපි තමා 😂😂😂

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    Haha..jayawewa 😁😁✌️

  • @lashandissanayake2833

    @lashandissanayake2833

    3 жыл бұрын

    wheel eke giye agarapathana paththenda bn? bogawantalawa haraha enakota pain enna tynawa neda?

  • @mishaltheshara3801

    @mishaltheshara3801

    3 жыл бұрын

    Agarapathana peththen bn

  • @lashandissanayake2833

    @lashandissanayake2833

    3 жыл бұрын

    @@mishaltheshara3801 elama bro

  • @madurangalakshan1704

    @madurangalakshan1704

    2 жыл бұрын

    @@mishaltheshara3801 අනේ බන් ආපු විදිහ ටිකක් කියපන්කො

  • @chamikapoorna4271
    @chamikapoorna42713 жыл бұрын

    Ape patet pata location ekak tiye. Video ekak karamu

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    Elaa 💚✌️

  • @buddhikaishan8365
    @buddhikaishan83653 жыл бұрын

    අම්මෝ පට්ට ලස්සනයි තැන නම්👍💪⛅

  • @dilanthiupuliseneviratne8646
    @dilanthiupuliseneviratne86463 жыл бұрын

    Sometimes it's like a adventurous camping, ,, nice video The Sailor ✌

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    💚😁

  • @dasunudayanga125
    @dasunudayanga1253 жыл бұрын

    "Hello hello good morning"😁❤️❤️

  • @sasankasankalpa2386

    @sasankasankalpa2386

    2 жыл бұрын

    Akka thama hodatama kale 🤣😂

  • @dasunudayanga125

    @dasunudayanga125

    2 жыл бұрын

    @@sasankasankalpa2386 මොන අක්කද මචෝ😮...

  • @mithurangamahisada9421
    @mithurangamahisada94213 жыл бұрын

    කැබ් එක එහෙම දෙනවද...🤣🤣🤣🍕🍕

  • @tharinduekanayake5881

    @tharinduekanayake5881

    3 жыл бұрын

    දෙන්නෑනෙ මහත්තයො 😁

  • @sandaruvlogs
    @sandaruvlogs3 жыл бұрын

    Asama vlogs... Hemadamath balanawa.... Jaya wewa! Sahooo❤❤❤❤🙏

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    ජයවේවා

  • @darshanajeewananda
    @darshanajeewananda2 жыл бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ අයියේ ❤️🔥🥺🙏

  • @mahelaweerakoon948
    @mahelaweerakoon9483 жыл бұрын

    මෙලාන්ට විනී එකේ පම්පෝරි ජනකගෙ ෆේස්කට් එක තියෙන්නෙ

  • @stardustmixture

    @stardustmixture

    3 жыл бұрын

    kzread.info/dash/bejne/qZZ9q6qYpZW3eqQ.html

  • @Sailor_19
    @Sailor_193 жыл бұрын

    ඒත් බැලුවා මොකද පරක්කු කියලා ♥

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    💚✌️

  • @thekollo4260
    @thekollo42603 жыл бұрын

    ගොඩ කාලේකින් නයිට් කැම්පින් එකක්...වීඩියෝ එක පට්ට බ්‍රදර්🖤😘💪

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    Elaaa 💚

  • @jkentertainment5686
    @jkentertainment56863 жыл бұрын

    පට්ට හොදේ සුපිරියක්

  • @isurusandeepa9243
    @isurusandeepa92433 жыл бұрын

    කැබ් එක එහෙම දෙනවද? කැබ් එකනම් දෙන්නේ නෑ 🤣🤣 ආව මෙතන ට්‍රැවල් කරන වාහනේ ඉල්ලන්න 🤣🤣

  • @dorbyclicks852
    @dorbyclicks8523 жыл бұрын

    අන්ලයික් කරපු උන් දිවියම කාපිය 😎😹❤

  • @ayeshalakmali1098
    @ayeshalakmali10983 жыл бұрын

    නියමයි ❤️

  • @buddhikaishan8365
    @buddhikaishan83653 жыл бұрын

    නියමයි අයියේ පට්ට❣️❣️❣️

  • @greenhikers1999
    @greenhikers19993 жыл бұрын

    අපිත් 26/27 යන්න ඉන්නෙ💚🦾

  • @kasunbuddhika3949

    @kasunbuddhika3949

    3 жыл бұрын

    Wahane danne kohomd. Bn

  • @greenhikers1999

    @greenhikers1999

    3 жыл бұрын

    @@kasunbuddhika3949 Api train eke bn yanna inne

  • @suranchinthaka548
    @suranchinthaka5483 жыл бұрын

    තොප්පිය ගලවල කන්න

  • @dilinamadusanka4690
    @dilinamadusanka46903 жыл бұрын

    බලාපොරොත්තුම උන එකක්♥️😇

  • @sadunwarnakula4598
    @sadunwarnakula45983 жыл бұрын

    සුපිරි machoooo.

  • @DinuMusicOfficial
    @DinuMusicOfficial3 жыл бұрын

    supiri sailor ayye

  • @mr.entertainmentsl1152
    @mr.entertainmentsl11522 жыл бұрын

    ඉතාමත් සුංදර චාරිකාවක් සුබ පැතුම්.

  • @indikaroshan785
    @indikaroshan7853 жыл бұрын

    Haritha kande hariyata polongu innawa eka nisa godak aya yanna bayai.video eka maru.jaya wewa

  • @buddhikadushan4480
    @buddhikadushan44803 жыл бұрын

    Supiriyk aiya

  • @MediatvSriLanka
    @MediatvSriLanka3 жыл бұрын

    Very good content thanks brother

  • @hasithadhananjaya6517
    @hasithadhananjaya65173 жыл бұрын

    සුපිරි ඈ.............

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    💚

  • @kanchanasewwandi8216
    @kanchanasewwandi82163 жыл бұрын

    Sailor නිසා හරිතකන්ද බලා ගත්තා. 🍃 වීඩියෝ එක නියමයී ✌️

  • @chamaraacc7591
    @chamaraacc75913 жыл бұрын

    niyamai ayye adarei hode.............

  • @chamuditharaween4597
    @chamuditharaween45973 жыл бұрын

    Supri bro 👍👍

  • @nirangaovitigala9243
    @nirangaovitigala92432 жыл бұрын

    ගැම්මක් තමයි

  • @cpjr9261
    @cpjr92613 жыл бұрын

    නියමයි 👌👌👌👌 ජය වේවා

  • @AnyThing-tn2mh
    @AnyThing-tn2mh3 жыл бұрын

    Adoo patta bn

  • @virajedirisingha.9737
    @virajedirisingha.97373 жыл бұрын

    සුපිරී.....❤

  • @tmnetworkplus1485
    @tmnetworkplus14853 жыл бұрын

    කැම්පින් විඩියෝ දෙන්න සහෝදරයා තව. කැම්පින්ම දෙනවන්ම් සුපිරියක්

  • @isurualahakoon118
    @isurualahakoon1183 жыл бұрын

    superbbb vedio👌👌....see you 2nd part😆

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    😁✌

  • @kalanabiyanwila2628
    @kalanabiyanwila26283 жыл бұрын

    නියමයි sailor💚🔥

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    Elaaa

  • @madukapiumal5837
    @madukapiumal58373 жыл бұрын

    Paharak thama kollo travelling karaddi maru ithin kohomath e athal eka gnna ehem yanm ona elama aiye

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    Jayawewa 💚

Келесі