Call Of Duty ගැන හැමදේම තේරෙන සිංහලෙන්

මේ නොවැම්බර් 13 Release වෙන Black OPS Cold War එක ගහන්න කලින් මේක අනිවාරෙන්ම බලලා ඉන්න.
Thank You Shaluka Malli for your Eyecatching Thumbnail

Пікірлер: 617

  • @Mr.unpronounceable
    @Mr.unpronounceable3 жыл бұрын

    Cod franchise එකම එකක්වත් miss නොකර ගැහුව. සුපිරි

  • @sihinaabeygunawardhana9450
    @sihinaabeygunawardhana94503 жыл бұрын

    ඉස්සර cod game වල දිග...ගහනව ගහනවා, ඉවරවෙන්නෙ නෑ..😂😂

  • @issabro3542
    @issabro35425 ай бұрын

    හරියටම අවුරුදු දෙකකට කලින් අලුතෙන් ඇවිල්ල තියෙන cod game මට ජීවිතේට ගහන්න බැරි වෙයි කියල හූල්ල හූල්ල හිටිය.target එක තියාගත්ත කොහොම හරි හදනව කියල.කට්ට කාලා සල්ලි එකතු කරලා හැදුව. ඉතින් හූල්ල හූල්ල මාර ආසාවක් හිතේ තියාගෙන හිටපු cold war වගේ ඒවත් දැන් මන් ගහනව 🎉❤ ඒ කාලෙ මේ වීඩියො දිහා බල බල හූල්ල හූල්ල හිටපු ඒව දැන් මට මතක් වෙනව දෙයියනෙ.ඉස්සර නැතුව අන්තෙටම හැදි ගැවිල ඉදල දැන් තියෙද්දි ඒ ඉස්සර දේවල් ගැන හිතන එක වෙනම ආතල් එකක් බන් 😊💗

  • @mohomeddool139
    @mohomeddool1393 жыл бұрын

    මේ එක වීඩියො එකකින් මුලු cod series එකම ගැහුවා වගෙ ෆීලින් එකක් එනවා. ඒ කතා කරද්දි සුපිරියට explain කරන්නෙ අයිය සුපිරි

  • @pasinu3712
    @pasinu37123 жыл бұрын

    ptta review ek ub super machan ❤👍

  • @HUN7ER_XD
    @HUN7ER_XD3 жыл бұрын

    සිරාවට කතාවනම් ඇත්ත..මන් ගේම් ගහන්නත් පටන්ගත්තෙ Cod 1 ගේම් එකෙන්...ඊට පස්සෙ COD 2,Cod Mw 1,2,3 , CoD world at war , Cod Blackops ටික ගැහුවා....ඇත්තටම Blackops 3 එකේ ඉදලා ගේම් ටික කාගත්තා...infinite warfare සහ advance warfare ගේම් දෙකත් play කලා ඒත් ඒ ගේම් වලට වඩා cod 1 හොදයි මටනම්..මරු වීඩියෝ එක තේරෙන සිංහලෙන්ම ඒ ටික කියලා තියෙනවා..අනිවා තාමත් Cod series ටික ගහලා නැත්තම් ගහලා බලන්න.....👍🏻👍🏻 ඔයාට අලුතෙන් subscriber කෙනෙකුත් හම්බුනා 😁

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Thanks brother ! Oya wachana tika man wenuwen kotanna gattha kalayata godak thanks

  • @lionrox4364
    @lionrox43643 жыл бұрын

    ගොඩක් හොද Video එකක්.... දන්නේ නැති ඒවා ගොඩක් දැනගත්තා.. COD ගැන. මේ වගේ වීඩියෝ දිගටම ගේන්න...

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Thanks brother

  • @KNisH_
    @KNisH_3 жыл бұрын

    video එක නම් පට්ට හොදේ...

  • @janukarandeera4344
    @janukarandeera43443 жыл бұрын

    video එක පට්ට sub kara, like කරා

  • @vimudevinda851
    @vimudevinda8513 жыл бұрын

    Cod කියන්නෙ පිස්සුවක් මෙ වෙනකන් ආව ඔක්කොම play කරා මරු

  • @kaveesha4769
    @kaveesha47693 жыл бұрын

    Super මම ඒකතැනක්වත් skip කරන්නෙ නැතුව බැලුවා

  • @asankapriyamantha2425
    @asankapriyamantha24253 жыл бұрын

    සුපිරි පැහැදිලි කිරීමක් අයියා

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Thanks brother !

  • @namaldeshapriya6391
    @namaldeshapriya63913 жыл бұрын

    Niyamaiiii.issarahatam krn yanna wede

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Thanks brother !

  • @janakajanaka9549
    @janakajanaka95493 жыл бұрын

    Cod කියන්නේ ආගමක් බ්‍රෝ.පට්ට විඩි⁣යෝ එකක්.ජය වේවා .

  • @dulanjanarajapaksha3395
    @dulanjanarajapaksha33953 жыл бұрын

    patta bro supiri video ekak

  • @thalindaprabath7645
    @thalindaprabath76459 ай бұрын

    මුල ඉදල ඔක්කම ගැහුව පට්ටම සුපිරි ❤

  • @-BaD-BoY-Gaming-
    @-BaD-BoY-Gaming-3 жыл бұрын

    Call of duty black ops 1 එක සුපිරි WW2 එකත් සුපිරි.. Cod Serious එකේ Aw එකයි mw2019 ගහල නෑ.. අනිත් ඔක්කොම ගැහුව.. mobile එක තාම ගහනව... වීඩියෝ එක ෆ්ට්... ඇත්තම කිව්ව මචං

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Thanks brother

  • @nomy6952

    @nomy6952

    Жыл бұрын

    ඔලුව කැක්කුම හැදෙනවානේ බන් blackops1

  • @sasankakasun

    @sasankakasun

    6 ай бұрын

    @@nomy6952Ai e??

  • @priyalranasinghe4087
    @priyalranasinghe40873 жыл бұрын

    පට්ට අහ්හ්.. ඒක සුපිරී.. 😍 😍

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Oyage ideas Thamai ithin me ! Thanks aiye

  • @__danusha__6974
    @__danusha__69743 жыл бұрын

    වටින video එකක් bro. WARZONE තමා ආසම❤️❤️

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Thanks brother

  • @slrapterstudio2173

    @slrapterstudio2173

    2 жыл бұрын

    අපේ පැත්තෙත් එන්නකෝ කොම්ලෝ මගේ channal එකේ farcry, call of duty warzone, mordern warfare, valorant, nfs heat, සහ තව games ගොඩක් තියෙනවා තව සින්දුත් තියෙනවා ඉතින් යාළුවේ අපේ පැත්තෙත් ඇවිත් sup එකක් දෙන්නකෝ ලොකු උදව්වක්

  • @bhanuwa141
    @bhanuwa1413 жыл бұрын

    නියමයි video එක , thanks

  • @slrapterstudio2173

    @slrapterstudio2173

    2 жыл бұрын

    අපේ පැත්තෙත් එන්නකෝ කොම්ලෝ මගේ channal එකේ farcry, call of duty warzone, mordern warfare, valorant, nfs heat, සහ තව games ගොඩක් තියෙනවා තව සින්දුත් තියෙනවා ඉතින් යාළුවේ අපේ පැත්තෙත් ඇවිත් sup එකක් දෙන්නකෝ ලොකු උදව්වක් ❤️❤️

  • @kaveeshasathsara2485
    @kaveeshasathsara24853 жыл бұрын

    අයියේ I.G.I ORIGINS එක රිලීස් කරාවිද ඒක එහෙම්ම ම කල් යයි ද 🤔🤔🤔

  • @slrapterstudio2173

    @slrapterstudio2173

    2 жыл бұрын

    අපේ පැත්තෙත් එන්නකෝ කොම්ලෝ මගේ channal එකේ farcry, call of duty warzone, mordern warfare, valorant, nfs heat, සහ තව games ගොඩක් තියෙනවා තව සින්දුත් තියෙනවා ඉතින් යාළුවේ අපේ පැත්තෙත් ඇවිත් sup එකක් දෙන්නකෝ ලොකු උදව්වක්

  • @dangerman5655
    @dangerman56553 жыл бұрын

    👍 සුපිරි 👍

  • @abises07
    @abises073 жыл бұрын

    Maru ayye well done

  • @ravzz.z
    @ravzz.z3 жыл бұрын

    සුපිරිම වැඩක් අයියේ..පට්ටම ආසාවෙන් බැලුවා...COD ගැන නොදැන හිටපු දේවල් ගොඩක් දැනගත්තා...Thank you so much...keep it up..good luck..💪❤️💯🇱🇰

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Thanks brother

  • @Dulara_Abhiman
    @Dulara_Abhiman3 жыл бұрын

    patta ithihasayak thiyenavane...😱😮😀💪💖👉😍

  • @diwind2609
    @diwind26093 жыл бұрын

    great Video aiya

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Thanks brother !

  • @shanukashanuka4783
    @shanukashanuka47832 жыл бұрын

    මන් නම් ආසම ගේම් සෙට් එකක් තමා cod කියන්නේ ආයෙ ඉතින් පට්ට ගේම් ටික ❤️❤️

  • @kanishkalakshan1013
    @kanishkalakshan10133 жыл бұрын

    Supiri aiya patta ❤️💪

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Thanks brother

  • @moviereel9757
    @moviereel97573 жыл бұрын

    Supiri wadak...

  • @shanyt8149
    @shanyt8149 Жыл бұрын

    අයියගෙ වීඩිඔ බලන්නෙ මම ලගකදි ඉදන්.අයිය කතව කියනකොට එහෙම ඇග හිරිවටිල යන්වා.අමුතුම ගැම්මක් එන්නෙ අයියගෙ වීඩිඔ බලද්දි❤️❤️🌼

  • @kasunigayanthi2389
    @kasunigayanthi23893 жыл бұрын

    Aiye oyage channel aka nam supiri.

  • @pasenduabishek3858
    @pasenduabishek38583 жыл бұрын

    Niyama vedio aka bro...❤️👌math cod 1 aka idan play karala thiya....😍

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Thanks brother

  • @ashanbro5754
    @ashanbro57543 жыл бұрын

    වටින video එකක් bro

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Thanks brother !

  • @dragonkollagaming319
    @dragonkollagaming3193 жыл бұрын

    මරු video එක සුපිරි 🤟🤟

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Thanks brother !

  • @pesandurathnayake
    @pesandurathnayake3 жыл бұрын

    Supirii brother...❤ assisan's creed ekath oni

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Aniwa dennam brother

  • @infoatniro9055
    @infoatniro9055 Жыл бұрын

    COD MW 2,3 optimization නම් පිස්සුවක්. 2GB RAM එකේ ultra ගැහුව තුනම 🤟❤️

  • @MrSandro99

    @MrSandro99

    Жыл бұрын

    Vga mnada

  • @kasungayan5568

    @kasungayan5568

    Жыл бұрын

    Graphic කාඩ් ඕනි නැද්ද

  • @infoatniro9055

    @infoatniro9055

    Жыл бұрын

    @@kasungayan5568 මගෙ තිබ්බෙ නෑ 🙂.

  • @Duneth9357

    @Duneth9357

    Жыл бұрын

    mage in 4 gb on board graphics eke gahuwahakida

  • @Dimuthu_K

    @Dimuthu_K

    Жыл бұрын

    @@Duneth9357 apo puluwn bn ultra gahathahaki

  • @baagirulz3932
    @baagirulz39323 жыл бұрын

    Pattama content 😍😍👌👌👌👌

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Thanks brother !

  • @sachithprabhashana1992
    @sachithprabhashana19923 жыл бұрын

    නියමයි බන්.නියමයි බන්.

  • @dinukasadanuwan4900
    @dinukasadanuwan49002 жыл бұрын

    Aiye oya supiri

  • @loscinema-los2352
    @loscinema-los23523 жыл бұрын

    Math හැමදාම adare karana karapu gemak thama 👍😉

  • @kushanmalintha1477
    @kushanmalintha14773 жыл бұрын

    කතාව ඇත්ත bro 😍

  • @ANIMEPAINTPROJECT
    @ANIMEPAINTPROJECT3 жыл бұрын

    Assassin Creed ගැනත් වීඩියෝ එකක් කරන්න.

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Aniwa brother

  • @naveentennakoon9147
    @naveentennakoon91473 жыл бұрын

    2005 ඉදලා මේ වෙනකන් තාම COD ගහනවා ❤❤❤

  • @mathewlakruwan1664
    @mathewlakruwan16643 жыл бұрын

    Niyamai Ayye...

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Thanks brother !

  • @sudarmapriyangi8727
    @sudarmapriyangi87273 жыл бұрын

    වීඩීයෝ එක බැලුවේ නැතත් like කරලා comment එකක් දානවමයි 😘😍

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Thanks

  • @visulakithnuka6748
    @visulakithnuka67483 жыл бұрын

    එල අය්යා

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Thanks malli

  • @nike5658
    @nike56582 жыл бұрын

    Niyamai

  • @isurusangeeth919
    @isurusangeeth9193 жыл бұрын

    Supiri...😍🔥🔥

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Thanks brother

  • @gaveeshabuddimal
    @gaveeshabuddimal3 жыл бұрын

    Great work❤

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Thanks brother

  • @venomdk1890
    @venomdk18903 жыл бұрын

    Thawa ME wage games gena video genna patta 😍😍😍😍😍

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Thanks brother !

  • @SadaruSathmina-yk1pw
    @SadaruSathmina-yk1pw9 ай бұрын

    10k neme bn Daan 2023 di 140k🎉

  • @SLPCLK

    @SLPCLK

    9 ай бұрын

    ❤❤❤❤

  • @nawalankawithanage2100
    @nawalankawithanage21003 жыл бұрын

    Call of duty...mn gahuwa pattama game set eka.ekenuth call of duty moder warfare 1,2,3 thamai mn gahapu game walin pattama story line ekak thiyena game 3nama ekata sambanda una pattama game set eka.🔥🔥🔥

  • @mrmathiya

    @mrmathiya

    3 жыл бұрын

    Amboo ou aaaaa anith game walata wada mamanm 1 st place tiyanne call of duty games set ek thamai

  • @nawalankawithanage2100

    @nawalankawithanage2100

    3 жыл бұрын

    @@mrmathiya anuwa bro...me too...🔥🔥🔥

  • @dulanmalintha6418
    @dulanmalintha64183 жыл бұрын

    සුපිරි

  • @shandevinda-qm9ke
    @shandevinda-qm9ke Жыл бұрын

    Supiriyak thama aye parak play karana gatha mula indanm siris ekama👍👍

  • @playtwinlk1827
    @playtwinlk18273 жыл бұрын

    සුපිරි bro

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Thanks brother !

  • @gamingsparrow7043
    @gamingsparrow70433 жыл бұрын

    Gemmak

  • @kanishkaumayangana8789
    @kanishkaumayangana87893 жыл бұрын

    Modern warfare වලින් පටන් ගත්තෙ.🙂මේ මාසෙම ගිහිං ගන්න ඕන අලුත් එක

  • @prageethweerasingha9257
    @prageethweerasingha92573 жыл бұрын

    Niyamai bro cod thama ithin 💙💯

  • @billygaming7087
    @billygaming70873 жыл бұрын

    ගේම් එකක් නෑර සේරම ගැහුවා ... werzone eka vitharai gahuwe naththe ekath gahanawa koma hari ... ... lassana video ekak ... ela ... battle field game eka gana video ekak genna ...

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    thanks ! onna bf ekath dunna

  • @mr.gamerlk1260
    @mr.gamerlk12602 жыл бұрын

    supiri math gahala danna one

  • @dmonzwalker4786
    @dmonzwalker47863 жыл бұрын

    Collection එකම ගහුවා මචං

  • @isharanilanka1405
    @isharanilanka14053 жыл бұрын

    asama game series ekakthama brooo😍😍😍😍😘😘😘😘😘😘😍😎😍🤗🤗🤗🤗

  • @dinildamsith6
    @dinildamsith63 жыл бұрын

    මං ගහල තියෙන්නෙ call of duty 2003 & 2005 විතරයි 😀😀

  • @dammikaganegedara8078

    @dammikaganegedara8078

    2 жыл бұрын

    Oh shit

  • @grahamdemoraes2992
    @grahamdemoraes29923 жыл бұрын

    COD 1, COD 2, COD 3, MW q, MW 2, World at war, Black Ops, MW 3, Black Ops 2 oya set ekama gahuwa. Aith kiyala wadak na. Cod 1 thamai mage palaweni pc game ekath. Me set eken passe aith hithata wadune WW2 (2017) game eka thamai. But Cod walin supirima COD 2 ekai World at War ekai thamai. Lagadi apu Cold War ekath supiri wage, gahala balanna one ekath... ❤️🔥

  • @chamodthiwankara7034
    @chamodthiwankara70343 жыл бұрын

    Ela supiri

  • @thamaradissanayake2700
    @thamaradissanayake2700 Жыл бұрын

    ekak amataka wela tiyanwa oyata . COD United offensive ,. COD 1 eke extension ekak awa awediya popular une ne he hebey hoda missions and graphics tiyanwa .vehicle use karanna tanks use karanna flame throwers ehemat tibba.

  • @lahirurathnayaka8002
    @lahirurathnayaka80023 жыл бұрын

    පට්ටම

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Thanks brother !

  • @pasidupiyumal957
    @pasidupiyumal957Ай бұрын

    Supiri ❤

  • @rukmalnishshanka4897
    @rukmalnishshanka48973 жыл бұрын

    Thank kollo we are cod lovers

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Aniwa bro

  • @nippad1735
    @nippad17353 жыл бұрын

    Math marama asa game eka COD kiyanne...aniwaren oya okmma tika gahnwa .....video eka niyami ❤

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Thanks brother

  • @sldjavishkarimex8000
    @sldjavishkarimex80003 жыл бұрын

    super brooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

  • @wimptech6135
    @wimptech6135 Жыл бұрын

    Captain price 😎🤍 ගැම්මක් තමා MW 1 අන්තිම සීන් එකේ තුවක්කුව දෙන සීන් එක සුපිරියක්

  • @zonebag5326
    @zonebag53263 жыл бұрын

    Super....❤️👍

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Thanks brother !

  • @sanjanakaushan1288
    @sanjanakaushan12882 жыл бұрын

    aiiye oya present karana widiya maru

  • @darkshadow4039
    @darkshadow40393 жыл бұрын

    Patta

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Thanks brother !

  • @xtremegaming5737
    @xtremegaming57372 жыл бұрын

    me video eka mama 7veni parta balanne supirima video ekak

  • @manujayasanga1809
    @manujayasanga18093 жыл бұрын

    Ft bn

  • @gayanukafernando1277
    @gayanukafernando12773 жыл бұрын

    Niceee 🔥🔥🔥🔥

  • @vihagasatsaragamar8883
    @vihagasatsaragamar88833 жыл бұрын

    Ela

  • @shyamaneranda3819
    @shyamaneranda38193 жыл бұрын

    මම නම් cod වල ආසම game එක mw2 😋

  • @SandunThoughts
    @SandunThoughts3 жыл бұрын

    Battlefield ganath video set ekak karanna...

  • @blackkaiser8338
    @blackkaiser83383 жыл бұрын

    Bettelfield එකට වඩා call of duty එකේ ග්‍රැපික්ස් හොදයි බන්..මමනම් හිතන විදියට .😘😘😘video එක පට්ට ආ...

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Thanks brother

  • @kumara4699
    @kumara4699 Жыл бұрын

    Supiri gun game eka nm call of duty thama 👍👍👍

  • @sumudukrishanthi7274
    @sumudukrishanthi72743 жыл бұрын

    super 👍👌👀

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Thanks brother

  • @shehanpavithra8202
    @shehanpavithra82023 жыл бұрын

    2013 එනකල් පිලිවෙලට ඔක්කොම ගැහුව.අදටත් සෑහෙනට ආදරේ කරන ගේම් එකක්.මගෙ පවර් සප්ලයි එක ගගිහිල්ල තියෙද්දි යාලුවෙක්ගෙ ලැප් එකක් ඉල්ලන් cod black ops 2 ගැහුවෙ.❤️ සීරීස් එකේ ආසම ගේම් එක black ops 1.

  • @thamaradissanayake2700

    @thamaradissanayake2700

    Жыл бұрын

    2013 ta kalin ewa gahanna pattama set ekaka miss wela oyata

  • @s.m.dineth5035
    @s.m.dineth50352 жыл бұрын

    අම්මො තුන් පාරක් බැලුවා ....එත් එපා වෙන්නෙ නෑ!!!!!

  • @dilshankavindakavinda4124
    @dilshankavindakavinda41243 жыл бұрын

    Thanks broooo

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    elaaa bro

  • @TOWA352
    @TOWA3523 жыл бұрын

    Maru ❤️👌

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Thanks brother

  • @CaptainCaliforniaSL
    @CaptainCaliforniaSL3 жыл бұрын

    supiriii

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Thanks brother !

  • @mihilaabeysinghe8285
    @mihilaabeysinghe82853 жыл бұрын

    Nice video

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Thanks brother !

  • @sadevjayasooriya8566
    @sadevjayasooriya85663 жыл бұрын

    Cod 3 eka famous natte community eka game eka awul kiyapu hinda nemei .cod 3 eka awe consoles walata witharai ( ps 2, ps 3, xbox 360 )..pc version ekk awe na..ekai e..wena ratawal wala cod 3 ekath godak famous wuna..lankawe etakota godak ayata consoles thibbe na, pc walin gahuwe games..ekai wune. .

  • @jayanhettiarachchi9444
    @jayanhettiarachchi94443 жыл бұрын

    Supiri

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Thanks brother !

  • @mihilaabeysinghe8285
    @mihilaabeysinghe82853 жыл бұрын

    Battlefield series ekath genna

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    ok bro

  • @ojithgaminift6898
    @ojithgaminift68983 жыл бұрын

    elha broo

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Thanks brother !

  • @slmtv1236
    @slmtv12363 жыл бұрын

    Crysis game eka ganath video ekak karala danna plzzz

  • @wahsand5118
    @wahsand51183 жыл бұрын

    Nice

  • @SLPCLK

    @SLPCLK

    3 жыл бұрын

    Thanks brother !

  • @rameshushan9093
    @rameshushan90933 жыл бұрын

    අයියෙ assassins creed එක ගැන විස්තරයක් ගේන්ගකො

  • @chandaniperera9767
    @chandaniperera97672 жыл бұрын

    අයියෙ...modern warfare series එක එකකට එකක් සම්බන්ධයිද...

  • @user-vh7wx5xb3n
    @user-vh7wx5xb3n11 ай бұрын

    ela

  • @chamudithajayodya7662
    @chamudithajayodya76623 жыл бұрын

    Patta aiye onna mama sub kara

Келесі