Caffe Strindberg Helsinki | Red Rose Beauty Salon | Hiruni's Northern Life

Red Rose :- +358 40 2133881
Töölö - Helsinki
Strindberg Helsinki

Пікірлер: 107

  • @nilminiernest6862
    @nilminiernest6862Ай бұрын

    😢😢😢නිවන්සුවයම ලැබේවා හිරැනි ,නැවත මේ වගේ ලස්සන වීඩියෝ බලන්න වෙන්නේ නැහැ ,ඔයා යන්නම ගිහින් 😢

  • @Mytargets5555

    @Mytargets5555

    Ай бұрын

    අනේ

  • @IreshaMaduwanthi-wm3vr
    @IreshaMaduwanthi-wm3vr25 күн бұрын

    Meyala me gatha karana life eka fantasy ekk wage,harima අතාත්වික bawak deneno, harima ගුප්ත bwak thiyenne, ane mnda.. paw e akka, නිවන් සුව ලැබේවා

  • @lkkbcc650
    @lkkbcc65025 күн бұрын

    මට දැනෙන විදියට මෙයා නැතිවෙන්න මාසයකට උඩදී හිරුණිගෙ පරණ වීඩියෝ සියල්ලම channel එකෙන් අයින් කරලා තිබුණා මම හිතනවා ඒක කරන්න ඇත්තේ හිරුණිගේ හස්බන්ඩ් හස්බන්ඩ් කැමති නැතුව ඇති හිරුණි වීඩියෝ අප්ලෝඩ් කරනවට මම හිතනවා මේ චැනල් එක එයාලගේ පවුල් ජීවිතේට ප්‍රශ්ණයක් වුණා වෙන්න ඇති

  • @sachininimesha8667
    @sachininimesha866728 күн бұрын

    සෝෂල් මීඩියා වල දාන ජීවිත නෙවේ ඇත්තටම මිනිස්සුන්ට තියෙන්නෙ කියලා මෙයා ඔප්පු කරා

  • @barneycasting8331

    @barneycasting8331

    26 күн бұрын

    ඒක තමයි, මගේ KZread channel එකේ මගේ පවුල ගැන මොකක් වත් කියන්නේ නැහැ. මම කියල දෙනෙන් තමුගේ සම සුදු කරන්න හැටි විතරයි.

  • @withpurna847

    @withpurna847

    25 күн бұрын

    හරිම දුකයි

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dkАй бұрын

    දුව යනපාර හරිම ලස්සනයි චිත්‍රයක් ඇඳල වගේ ❤

  • @DilaniGooneratne-tk2cf
    @DilaniGooneratne-tk2cf2 ай бұрын

    Love watching your videos. Missing the old ones alot Thank you for doing such beautiful videos

  • @hirunisnorthernlife8768

    @hirunisnorthernlife8768

    2 ай бұрын

    ❤❤stuti dear hadawatinma adaraneeya obata teruwansaranai ❤❤❤

  • @NRG-zg5dj
    @NRG-zg5djАй бұрын

    ඇයි හිරුනිගේ ලස්සන videos අයින් කලේ .... එයාලගේ family issues api කාටත් වැඩක් නෑ... කොහේවත් angels ලා මිනිස්සු වේශයෙන් ජීවත් වෙන්නැ . හැම family එකකම ප්‍රශ්න තියෙනවා . ඒවා ලෝකයාට කොහොමටත් වැඩක් නෑ... නමුත් හිරුනිගේ videos අයින් කරපු එකනම් හොද නැ. එයා ගොඩාක් මහන්සිවෙලා එයාගෙ වෙලාව කැප කරලා දාපු videos . එයා ජීවත් වෙලා හිටියා නම් කොහොමටවත් ඒ දේට කැමති වෙන්නෑ .. rest in peace dr sister ! And God bless the kids... you kids have to accept what really happened in your family and your life.. pls be strengthen and be good civilians to that country ... study well and come to good positions in your life... simply be proud to your dedicated and beloved mum!!!! May almighty Allah bless you all!!!!❤❤❤❤

  • @madu7005

    @madu7005

    29 күн бұрын

    Videos අයින් උනේ ගොඩාක් දවසකට කලින්. හිරුනිම කිව්වා ඒවා remove උනා කියලා.

  • @Saadiya_Hansi

    @Saadiya_Hansi

    28 күн бұрын

    ​@@madu7005koheda eya ehema kiyala tibbe??

  • @Dinugamage89
    @Dinugamage892 ай бұрын

    Lassanai❤❤

  • @samudra4160
    @samudra416029 күн бұрын

    Paw shasa patiya

  • @Darkholeguy
    @DarkholeguyАй бұрын

    Niwansuwa Labewa sister

  • @thanujakarunarathne3560
    @thanujakarunarathne35602 ай бұрын

    Love to see your vedios ...mind relaxing always..this is very short..want to see long vedio 😊😊❤❤❤❤

  • @hirunisnorthernlife8768

    @hirunisnorthernlife8768

    2 ай бұрын

    ❤❤aniwaryenma dear lassana long video ekak aragena ennam teruwansaranai ❤❤

  • @thanujakarunarathne3560

    @thanujakarunarathne3560

    2 ай бұрын

    @@hirunisnorthernlife8768 ❤❤❤❤

  • @KasunPrabath-tm5mw
    @KasunPrabath-tm5mwАй бұрын

    ❤❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando88582 ай бұрын

    බොහෝම කාලයකින් .ජය වේවා .❤❤❤

  • @nmnmnm1852
    @nmnmnm18522 ай бұрын

    Thanks dear ♥️

  • @shamaliharsha-lu5it
    @shamaliharsha-lu5itАй бұрын

    Niwa suwaaa 😔💟💟💟🥺🙏🏻🙏🏻🙏🏻

  • @pabashinimadurasinghe6203
    @pabashinimadurasinghe6203Ай бұрын

    Niwan suwa labewa Hiruni.We heard the saddest news in the morning.

  • @withpurna847

    @withpurna847

    25 күн бұрын

    අනේ එකනේ හරිම දුකයි

  • @shashikaperera299
    @shashikaperera2992 ай бұрын

    Wow..akkige vlog Eka thamai ada udenma baluwe... sathutui aith oyalawa dakinna labunata. 🥰🥰🥰😘😘😘 Hamadamath aadaren sathutin parissamin inna labewa 🙏 Love you guys ❤️🧡💜💙💚💛

  • @hirunisnorthernlife8768

    @hirunisnorthernlife8768

    2 ай бұрын

    ❤❤stuti dear❤❤teruwansaranai ❤❤

  • @ishankaudayangi6391
    @ishankaudayangi6391Ай бұрын

    Niwan suwa labewa

  • @samudra4160
    @samudra4160Ай бұрын

    PINLAND SURANGANAVI YANNA GHIN 😢😢😢

  • @apekshagomis5944

    @apekshagomis5944

    Ай бұрын

    😢😢

  • @chamikamillangoda
    @chamikamillangoda2 ай бұрын

    ❤❤❤

  • @hirunisnorthernlife8768

    @hirunisnorthernlife8768

    2 ай бұрын

    ❤❤❤

  • @dinushamalithi1677
    @dinushamalithi167728 күн бұрын

    Udin pennapu jevithe nemai thibila thiyenne yatharthaya ayai ...niwansuwa.

  • @inokafernando340
    @inokafernando34028 күн бұрын

    ❤😘🙏

  • @Foodievlogs-l2z
    @Foodievlogs-l2z13 күн бұрын

    කිසිම ස්වභාවික බවක් නෑ,,පවුලේ අය ඇයගේ රූකඩ බවට පත් වෙලා,,සැමියාට මේක පිස්සුවක් කරන් වයිෆ් වීඩියෝ කරන ඒවගෙන් සැබෑ ජීවිතයට හානි වෙලා වගේ සැමියා තරහට වීඩියෝ ඩිලිඩ් කරපු නිසා බහින් බස් වෙන්න ඇති ලමයිට නොදැනෙන විදියට ඒ වෙලාවේ හදිසි කෝපයට දෙදෙනා අරත සිදු වූ දෙයින් ඇය මිය යන්න ඇති.ඇයගේ හැසිරීම් හරිම අස්වාභාවික බවක් හා ගුප්ත බවක් හා පිස්සු ගතියක් තියෙනවා,හොල්මන් ෆිල්ම් බලන්න පවුල් පිටින් යන්න තරම් මනසට හානි වෙලා මෙයාගෙ😢නිවන් සුව ලැබේවා හරිම කනගාටුයි😢

  • @MyLumia
    @MyLumia29 күн бұрын

    Otan osaa suruun😢 lapsille voimia ja siunausta ❤

  • @nirmanisanjeewani5166

    @nirmanisanjeewani5166

    28 күн бұрын

    We are from her motherland Sri Lanka. We much worry about the children. May this innocent lady's soul rest in peace😢

  • @isharamaduwanthi2080
    @isharamaduwanthi208027 күн бұрын

    නිවන්සුව ලැබේවා ඔබට 😢😢🙏🙏🙏

  • @ranjanik9774
    @ranjanik97742 ай бұрын

    Aniwaryenma oyage vedios mama balanne harima asawen mulain patangatta da idan adarei godak hamadamath 🥰💐💜🇱🇰🇱🇰

  • @hirunisnorthernlife8768

    @hirunisnorthernlife8768

    2 ай бұрын

    ❤❤stuti adaraneeya obata teruwansaranai ❤❤

  • @janakiathukorala6784
    @janakiathukorala67842 ай бұрын

    ස්තුති ඔයාට වීඩියෝ එකක් ගෙනාවට හැමෝටම තෙරුවණ් සරනයි

  • @hirunisnorthernlife8768

    @hirunisnorthernlife8768

    2 ай бұрын

    ❤❤teruwansaranai adaraneeya obata ❤❤

  • @user-ms3zw7vy6d
    @user-ms3zw7vy6dАй бұрын

    Rest in peace

  • @yashodhakumari5095
    @yashodhakumari509528 күн бұрын

    😢😢😢❤

  • @user-vu9qc2bu8g
    @user-vu9qc2bu8g29 күн бұрын

    Paw...ලස්සන කෙල්ලක්...ආයෙම එන්න වඩාත් සුන්දරව..ලෝකයක් බලා හිදී

  • @dinesharandeny8136
    @dinesharandeny8136Ай бұрын

    කලින් ගියාම කලින් එන්න පුළුවන් ලු...පරිස්සමින් ගිහින් එන්න නංගී ..

  • @gayanigangodawila6193

    @gayanigangodawila6193

    27 күн бұрын

    Ane ou mage akka ikmanin apahu enawa nam....😢😢😢

  • @shakialahakoon762

    @shakialahakoon762

    27 күн бұрын

    @@gayanigangodawila6193 ane aththatama mokakda une eyata? Harima dukai

  • @pihuu2632
    @pihuu2632Ай бұрын

    Ayeth me video blnne khmd apii

  • @Saramayer5879
    @Saramayer58792 ай бұрын

    ලස්සනයි ❤

  • @hirunisnorthernlife8768

    @hirunisnorthernlife8768

    2 ай бұрын

    ❤❤stuti dear❤❤

  • @lakmaligangodawila2315
    @lakmaligangodawila23152 ай бұрын

    Hamadeyakma hodin karaganna❤❤ theruwan saranai

  • @hirunisnorthernlife8768

    @hirunisnorthernlife8768

    2 ай бұрын

    ❤❤❤stuti dear hadawatinma teruwansaranai ❤❤

  • @thilakasirisuwarisge3800
    @thilakasirisuwarisge38002 ай бұрын

    erittäin Kaunis🙏🏻💐

  • @hirunisnorthernlife8768

    @hirunisnorthernlife8768

    2 ай бұрын

    ❤❤❤Kiitoksia ❤❤❤

  • @nokooooooooo

    @nokooooooooo

    Ай бұрын

    ​@@hirunisnorthernlife8768 uba neda mekiva maruve

  • @sumindajanaka913
    @sumindajanaka913Ай бұрын

    Niwan suwa ලැබේවා 😢😢😢

  • @tharushikathathsharani5047
    @tharushikathathsharani50472 ай бұрын

    Good luck akkiyo❤

  • @hirunisnorthernlife8768

    @hirunisnorthernlife8768

    Ай бұрын

    Thank you 😄

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe88942 ай бұрын

    ලස්සනයි 🎉

  • @hirunisnorthernlife8768

    @hirunisnorthernlife8768

    2 ай бұрын

    ❤❤THANKYOU dear❤❤

  • @ajanthaliya6770
    @ajanthaliya677028 күн бұрын

    අනේ පව් දරුවෝ දෙන්නා 😭😭😭

  • @shiranihemamali1300
    @shiranihemamali130027 күн бұрын

    එයාගෙ husban napuru patai.

  • @thilininimathsala7692
    @thilininimathsala76922 ай бұрын

    Vedio eka harima lassanai akka.oyagen visthra denaganna puluvam vidiyak kiyanna puluvam da.finland mage yaluvek innawa eyata denna

  • @hirunisnorthernlife8768

    @hirunisnorthernlife8768

    2 ай бұрын

    ❤❤aniwaryenma dear❤❤

  • @sheherasilva7118
    @sheherasilva711828 күн бұрын

    😭😭😭

  • @dilshiekanayaka
    @dilshiekanayaka27 күн бұрын

    😢

  • @kandyRoyalcakes
    @kandyRoyalcakes28 күн бұрын

    නිවන් සුව ලැබේවා ❤

  • @HrthK-bd4uu
    @HrthK-bd4uuАй бұрын

    Upload more vedios

  • @aktv9121
    @aktv9121Ай бұрын

    😢😢😢😢

  • @sunilxcode
    @sunilxcodeАй бұрын

    රෝස මල් පෙති අකලට මිලිනව සුළගේ විසිරිලා 🥀 පුන් පෝදා සද අහසේ කළු වලා තීරෙන් වැසීලා 🌚 සුරංගනා රජ දහනක සිරි අසිරිය අද බොදවෙලා 🌨 ඔබ අප සැම හැර ගොසින් හද සෝ සුසුම් වෑහෙනා.🇱🇰💦

  • @user-er3dq7uq2w
    @user-er3dq7uq2w2 ай бұрын

    Hrim lassanai video ek..❤❤❤

  • @hirunisnorthernlife8768

    @hirunisnorthernlife8768

    2 ай бұрын

    ❤❤stuti dear teruwansaranai ❤❤

  • @Kumari7979
    @Kumari7979Ай бұрын

    Oyage me vedio api harima asawen balanawa thank you.finland vala education free venne lamainge vayasa keeyak venakanda

  • @hirunisnorthernlife8768

    @hirunisnorthernlife8768

    Ай бұрын

    Univercity wenakan free, eth dan poddak rules wenas una.

  • @poshininimalika-mi7sj
    @poshininimalika-mi7sj2 ай бұрын

    ආදරෙයි හිරූ හුගක් කල් ගියානේ එන්න ...ඔයාගෙ කටහඩ ඇහෙනකන් හිටියෙ ...ඉක්මනට එන්න ආයිත් ❤️❤️❤️❤️

  • @hirunisnorthernlife8768

    @hirunisnorthernlife8768

    Ай бұрын

    Aniwaryebnma ikmaninma ennam, stuti adaraneeya oyata, teruwansaranai...

  • @nilminiwijetilake9682

    @nilminiwijetilake9682

    Ай бұрын

    ​@@hirunisnorthernlife8768අයියෝ මේවා දකිනකොට හරිම 😢 දුකයි

  • @dilakshishani65

    @dilakshishani65

    26 күн бұрын

    මෙහෙම එන්නම් කිව්ව අක්කා නෑ දැන්.😭

  • @poshininimalika-mi7sj

    @poshininimalika-mi7sj

    24 күн бұрын

    @@dilakshishani65 ඔව් නේ මොනාඋනාද කියල හිතාගන්න බෑ

  • @MShan502
    @MShan502Ай бұрын

    ai me dawas wal video nathe api kammali kame inne videos nathuwa😇

  • @hirunisnorthernlife8768

    @hirunisnorthernlife8768

    Ай бұрын

    Anee ekane, issarahata videos aragena ennam, Teruwansaranai..

  • @hiroshi_fernandez
    @hiroshi_fernandez2 ай бұрын

    අනේ ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් දැක්කේ. මට මඟ හැරිලද මන්දා. ඊයෙත් කල්පනා කළා ඇයි දන්නෙ නෑ දැන් වීඩියෝ දාන්නෙ නැත්තෙ කියලා. හරි සතුටුයි මේක දැකලා. 😊

  • @hirunisnorthernlife8768

    @hirunisnorthernlife8768

    2 ай бұрын

    ❤❤stuti dear ❤❤

  • @user-ui6uw4dq7o
    @user-ui6uw4dq7o29 күн бұрын

    Matanam uhulaganna ba, mata kampanayak me puwatha

  • @udaridesilva7112

    @udaridesilva7112

    11 күн бұрын

    Me tooo 😢😢😢

  • @chamilaswarnamali750
    @chamilaswarnamali75022 күн бұрын

    පව්😢

  • @kumarijayarathna2078
    @kumarijayarathna20782 ай бұрын

    Akka oyage old vedios tika mokada une.ane man samahara vedios depara thun parath baluwa.e tharamma lassanai oyage vedios.surangana lokayak wage harima lassanai

  • @hirunisnorthernlife8768

    @hirunisnorthernlife8768

    2 ай бұрын

    ❤❤❤stuti dear remove wela harima dukai aye mulinma patan ganna una. Monawa karannada teruwansaranai dear obatat paule samatat❤❤❤

  • @kumarijayarathna2078

    @kumarijayarathna2078

    2 ай бұрын

    Ikmanata vedios godak karala danna.api balan innawa...😢😢😢

  • @Owenzshow
    @Owenzshow29 күн бұрын

    Thilak ayya kohoma hri dunna neda shot aka

  • @deepikadamayanthi4246

    @deepikadamayanthi4246

    24 күн бұрын

    තිලක් මේවට අකමැති වෙලා ඉන්න ඇති මේ ෆැන්ටසි ජිවිතේ

  • @dilinipushpakumari
    @dilinipushpakumariАй бұрын

    Akki.. kohomda finland gye.. koi kaleda

  • @hirunisnorthernlife8768

    @hirunisnorthernlife8768

    Ай бұрын

    2003 marry karala awe dear.

  • @sewwandipalihawadana3391
    @sewwandipalihawadana339127 күн бұрын

    අනේ මොනවා වෙලාද නැති වෙලා තියෙන්නේ ? දන්න කෙනෙක් කියන්න

  • @barneycasting8331

    @barneycasting8331

    26 күн бұрын

    ලෝකෙවටේ සුදන්ත අයියා කියන විදිහට nurse job එකේ night shift එකට මේ අක්කා යන්න කෑම හදන හෝ කන ගමන් ඉන්න කොට පිහි ඇනුමකින් මැරිලා තියෙන්නේ. ඒ වෙලාවේ apartment එකේ husband ඉදල තියෙන්නේ. සැක පිට husband රිමාන්ඩ් කරලලු. තවම පරීක්ෂණ කරන නිසා හරියට දෙයක් කියන්න බැරි ලු.

  • @amvlogsub2485
    @amvlogsub2485Ай бұрын

    ආයෙ එන්නකෝ.. ඔයා නැතුව ගොඩාරියක් පාලුයි හිරුනි අක්කේ... 🥺

  • @sanfernando9

    @sanfernando9

    29 күн бұрын

    දන්න කවුරු හරි එහෙම මැරුණට පස්සේ ඇවිල්ලා තියෙනවද??

  • @amvlogsub2485

    @amvlogsub2485

    29 күн бұрын

    @@sanfernando9 ඔව්. ජේසුස් ආවා කියන්නෙ.

  • @peacefulasian8279
    @peacefulasian82792 ай бұрын

    Akka where is your old videos ? Really miss them also.

  • @hirunisnorthernlife8768

    @hirunisnorthernlife8768

    2 ай бұрын

    ❤❤remove wela dear 😢😢

  • @NatureWonders709

    @NatureWonders709

    Ай бұрын

    ​@@hirunisnorthernlife8768how?

  • @nikbb3101
    @nikbb310127 күн бұрын

    මෙයාගෙ මනුස්සයා මෙ මරණයට අනිවා සම්බන්ධයි🤬🤬

Келесі