පිස්සු වට්ටන අලුත්ම එක | Cafe Kandy Road

රස කෑම බීම කන බොන ගමන් නිදහසේ විවේකයෙන් ඉඳලා එන්න පුලුවන් තැනක් දැන් නුවර පාරෙ තියෙනවා. මේක අලුත්ම තැනක්.
Cream of chicken soup - 800/=
Tom yum soup - 900/=
Pop corn chicken - 1400/=
Chicken salad - 1200/=
Mushroom Burger - 1180/=
Pork Stew - 1500/=
Hot Butter cuttlefish - 1550/=
Mix Chopsay Rice - 1780/=
Pork kottu - 1350/=
Chow Main - 1650/=
Ice Cream - 450/=
Fruit Salad - 600/=
Cafe Kandy Road
0112 194 394
maps.app.goo.gl/aJL5oS2aQXavh...
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #food #restaurant
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,food girl,ceylon,village food,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,beef,restaurant review,food review,hotel review,Sinhala food,Village food,budget,Cafe,Kandy Road,Cafe Candy road,pork kottu,chopsuey rice sri lanka,Mushroom burger,chicken popcorn,pork stew,Lunch

Пікірлер: 393

  • @shanikaudayangani-mp5yu
    @shanikaudayangani-mp5yu Жыл бұрын

    හැමදාම මග නොහැර video බලන මම වගේ අය ඉන්නවද😂

  • @amithanalinda7986

    @amithanalinda7986

    Жыл бұрын

    ඔව් මාත් හැමදාම බලනවා

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි 😍❤️

  • @madukasadaruwani3382

    @madukasadaruwani3382

    Жыл бұрын

    Ou ou ennooo ekanam pissuwak ethin❤

  • @bhashanamalawenna4558

    @bhashanamalawenna4558

    Жыл бұрын

    අපීත්... KZread giveaway ekak krmu

  • @sumudunianushika4730

    @sumudunianushika4730

    Жыл бұрын

    Mamath...👍👍👍

  • @familyvlogs7502
    @familyvlogs7502 Жыл бұрын

    ඔයාලා රස කර කර ලස්සනට ඕවා පෙන්නුවට එතනට ගියාම ඔය මුකුත් නෑ අක්කෙ. ඔයාලාගෙ video එක බලලා ආස වෙලයි අපි ගියේ. එදා තව තුන්දෙනෙකුත් ඇවිත් හිටියා ඔයාලගෙ වීඩියෝ බලලා. Pork kottu, chocolate milk shake අපි ගත්තෙ. කිසිම රසක් නෑ ඒ දෙකම. වැඩක්ම නෑ. සමාවෙන්න අක්කෙ මං එහෙම කිව්වට. ❤

  • @angelsu116
    @angelsu116 Жыл бұрын

    ලස්සන ප්ලේස් එකක් ඒ වගේම කෑමත් පිලිගන්වලා තියන විදියත් ගොඩාක් ලස්සනයි අදත් රස වැහෙන කෑම ගොඩාක් පිරිවරා ගෙන යශී අක්කයි ,අනුරාධ අයියයි ලස්සනට වීඩියෝ එක කරනවා ආදරෙයි හැමදාමත් ගොඩාක් බුදුසරනයි ❤️😍😘

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩම ගොඩාරියක් ආදරෙයි නංගි ❤️😍😘❤️😍😘

  • @pmsong123
    @pmsong123 Жыл бұрын

    Lassanai ayya akki thawa videos godak one

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️❤️❤️😍❤️❤️❤️

  • @user-nz4oe8lk4k
    @user-nz4oe8lk4k Жыл бұрын

    Lassanai akka & ayya❤️🌼😊......

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️😍❤️😍

  • @Rover1117
    @Rover1117 Жыл бұрын

    හැම video එකක්ම පැහැදිලිව ලස්සනට ,අපිට ආස හිතෙන විදිහට ගේනවා .ඉතින් ඔයාලට ගොඩක්ම Thanks ....😍😍😍😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️❤️😍😍🙏🙏

  • @hasarupathirana273
    @hasarupathirana273 Жыл бұрын

    Dan nm production quality eka supiri😍😍😍lassna vidyta video eka hadala.thino❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    🙏🙏❤️😍😍❤️

  • @renukapriyanthi4174
    @renukapriyanthi4174 Жыл бұрын

    Niyamaeeeee......,,

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️😍😍❤️

  • @user-vj4nn2rm1m
    @user-vj4nn2rm1m Жыл бұрын

    හම්මෝ කෑම ටික දැක්කම කෙලත් ගිලුනා 😍😍. අදත් වෙනදා වගේම ලස්සන වීඩීයෝ එකක් ❤❤❤❤... සුපීරී එක්ස්පීරීයන්ස් එකක්💟💟...... ඔයාලා දෙන්නාගේම හීන හිතන පතන වීදීයටම ඉශ්ට වෙන්න කියලා හදවතීන්ම ප්‍රාර්තනා කරන්නවා කුචී & බුචී..... ආදරේයී හැමදාමත් 💟💟💟

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @sachininirasha7846
    @sachininirasha7846 Жыл бұрын

    මම වගේ විඩියෝ දානකම් ඉදලා මග නොහැර බලන තවත් අය ඉන්නවද? මේ විඩියෝ බලලා වෙනමම ආතල් එකක් ඇත්තටම දැනෙන්නේ.විනෝදෙන් කන කෑමට.ඇත්තටම ආස හිතෙනවා.Good luck.❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට ❤️😍

  • @dinugunarathna8517
    @dinugunarathna8517 Жыл бұрын

    Mix rice ekanam supiriyak wage. Aniwaryen try karanna one. God bless you akki and aiya. Much love ❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    පට්ට සුපිරියක්. ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @user-uy3ps3bm8v
    @user-uy3ps3bm8v Жыл бұрын

    Café Kandy Road නම් ලස්සන වැඩක්. එහි සෑම කෑමක්ම බීමක්ම ඉතා ආකර්ෂණීය ලෙස පිළිගන්වනවා. ඒ සඳහා මිල අධික ද්‍රව්‍ය වෙනුවට වෙළඳපොළෙන් පහසුවෙන් ලබා ගත හැකි ද්‍රව්‍ය යොදා ගෙන නිර්මාණශීලී ව සකස් කිරීම සුවිශේෂී ය.

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍😍😍❤️❤️😍😍😍

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 Жыл бұрын

    වැඩේ සුපිරියක්, මාත් යන්න ඕනේ වෙලාවක. 🔥🔥🔥♥️♥️

  • @kaveeshamadhavi7726
    @kaveeshamadhavi7726 Жыл бұрын

    අදත් ආපුගමන්ම බැලුව ඉතින් සුපිරියක් තමා ❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍😍❤️😍😍

  • @videshikawelikala-xx1xh
    @videshikawelikala-xx1xh Жыл бұрын

    Chocolate milk shake eke price kiyada akki 🙂

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 Жыл бұрын

    Maru anee.Hemadama sathutin parissamata inna aiya and akka.Budusaranai.Dewipihitai.

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    🙏😍😍🙏

  • @sandunisamudra
    @sandunisamudra Жыл бұрын

    apith okta giya rice eka nm kisim rahak na burger ekh nm maru hby mara gnan lassnata hby serve krnw

  • @chathuwickramasinghe3061
    @chathuwickramasinghe3061 Жыл бұрын

    ඇත්තටම අවුල් කෑම සෙට් වෙන්නේ නැද්ද අක්කේ😂

  • @yeharachamathka5710
    @yeharachamathka5710 Жыл бұрын

    කෑම නම් රස පාටයි 😋 ඔය දෙන්නාගේ videos වල හරිම පිළිවලට කෑම,තැන,location එක,numbers,එවගේ prices එහෙම අපිට කියනවට ගොඩක් ස්තුතියි 💝💖

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍❤️❤️❤️😍

  • @nimnatharushi9333
    @nimnatharushi9333 Жыл бұрын

    ආසම KZread Channel එකක් ❤❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍❤️❤️😍

  • @kanthirajapaksha8355
    @kanthirajapaksha8355 Жыл бұрын

    Maru. Meka baladdi badath pireno. Love you kuchi buchi❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Love you too 😍❤️😍

  • @AkDJ581
    @AkDJ581 Жыл бұрын

    *_අපේ බුචී අයියගේ ආසම කෑම ඒක ෆට්ටම තැනකින් කන්න ලැබෙනවා කියන්නේ🙂 ඒක වෙනම ආතල් එකක් ☺️🤩_*

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️❤️❤️😍😍❤️❤️❤️

  • @Anu-ul8mi
    @Anu-ul8mi Жыл бұрын

    Oyalage video balalama mata high tea ekata yanna hithuna

  • @achinikaushalya7723
    @achinikaushalya7723 Жыл бұрын

    Ane kushi and bushi kalutara patte hight tea akak Hari drinar lunch buffet akak Hari karannako plzzzzzzzzzzz

  • @thilanjanamithra6243
    @thilanjanamithra6243 Жыл бұрын

    සුපිරි

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️😍❤️

  • @gayanishashiprabha8058
    @gayanishashiprabha8058 Жыл бұрын

    Hemadamath lassanata kema wisthara karanawa.❤❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍😍❤️❤️😍😍

  • @Dilshani799
    @Dilshani799 Жыл бұрын

    අනෝ මේ videos හරිම ආසාවෙන් බලන්නේ 😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍🙏😍❤️🙏😍

  • @champrikagallage5077
    @champrikagallage5077 Жыл бұрын

    Rasa ma rasa patai supiri good luck 👍👍👍👍 Adare ❤️♥️♥️♥️♥️♥️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් 🙏❤️😍

  • @tharuneth4488
    @tharuneth4488 Жыл бұрын

    මරු මරු 👍වන් ගොල්ෆේස් ගිහින් කෑම රහ බැලුවා. 👍මේකත් ට්‍රයි කරලා බලනවා.

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍❤️🙏😍❤️🙏

  • @sumudunianushika4730
    @sumudunianushika4730 Жыл бұрын

    Kuchi buchige video baluwe nathnam kewe ne wage hariyata...e tharamwa adarei❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍

  • @IsuruKapuliyadda-uw6sm
    @IsuruKapuliyadda-uw6sm Жыл бұрын

    මරු විඩියෝ එක..කුචී අක්කි ලස්සනට explain කරනව .. දෙන්නාම කහ පාට ඇදල ලස්සනයි .... love you both 💖 😍😆

  • @User_13jej

    @User_13jej

    Жыл бұрын

    ඔව් බුචි කතා කරද්දි අහන් ඉන්න බෑ..කියවද්දි.

  • @IsuruKapuliyadda-uw6sm

    @IsuruKapuliyadda-uw6sm

    Жыл бұрын

    @@User_13jej හම්

  • @poornimaperera8579
    @poornimaperera8579 Жыл бұрын

    අම්මෝ දැන් පිස්සුවක් වෙලා මටනම් මේක ආදරෙයි ඩබලටම 😘😘😘😘😘💙💙💙💙💙

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😘❤️😍😘

  • @sandalihewage8452
    @sandalihewage8452 Жыл бұрын

    Aww😍 Superb as always✌😋😋♥♥

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Thank you! Cheers!🙌😍❤️

  • @dimuthugayathri4556
    @dimuthugayathri4556 Жыл бұрын

    Api mekata giya .kema harima rsai.lassanai

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 Жыл бұрын

    Dapu gaman bari unat balanta satiya atulata aniwaren balanawa oyalage vedios❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️😍😍😍🙏

  • @wasundaravindaya527
    @wasundaravindaya527 Жыл бұрын

    Mn ada tma oylge love stroy ek bluwe mt athttama eka hadawthtma danuna hari adaraniya hagimak dnuna mth e welawe e okkoma mawila wge penuna mn ada dawsma kre oylge kuchi buchi ekei mekei videos blpu eka mt ada marama happy dawska akka and ayya oyl dennw hambenn katha krnna athttma hugaaaaaaaak asa hithuna Dawsk aniwa enwa oylw hambenna LOVE YOUU SOOOOOOOO MUCH prissamin travel krnna kama kanna athal eke imuu🎉🎉💗💗💗💗💗

  • @peshalaamarapala2061
    @peshalaamarapala2061 Жыл бұрын

    Oya denna harima lassanayi. Hamadama oyalata adareyi❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍😍😍❤️❤️❤️

  • @shebole3883
    @shebole3883 Жыл бұрын

    Athal kican eke biththra those vlg ekk gennko

  • @randikadayan2112
    @randikadayan2112 Жыл бұрын

    නියමයි 👍🙂❤️

  • @thilininimeshi
    @thilininimeshi Жыл бұрын

    අද වීඩියෝ ඒකත් නියමයි 🥰🥰💖

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    තැන්කූ වේවා.... 😁 සෙට් වෙලා කමුද දවසක??

  • @nethugirl1998
    @nethugirl1998 Жыл бұрын

    ආදරෙයි ❤❤❤ first comment

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @chandimaariyarathna3770
    @chandimaariyarathna3770 Жыл бұрын

    අදත් විඩියෝ ඒක සුපිරි අක්කේ අයියේ❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️😍😍❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Жыл бұрын

    Kama rasa patai.lassanai.piliwelai..😍😋

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍😍😍😍❤️❤️❤️❤️

  • @sachinidilhani9705
    @sachinidilhani9705 Жыл бұрын

    Wattala Nonstop by pathum bakers ekata yanna.superb.. 💛

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 Жыл бұрын

    Ee kama tika dkka🤤 Niyama rasapatai😋

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍😍❤️❤️

  • @user-ln8rv7ep2p
    @user-ln8rv7ep2p Жыл бұрын

    Sweet buchi & kuchi❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️😍❤️

  • @chathurikamadhumali775
    @chathurikamadhumali775 Жыл бұрын

    Badaginne inna gaman balanna gatte...anee itin irisiyai appa..❤❤ adarei dennatama...hugzzzzz

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @anuttarajayani3429
    @anuttarajayani3429 Жыл бұрын

    හැමදාම රෑ කෑමට කලින් ඔයාලගේ Video එකක් බලන මං.😋

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍😍😍❤️❤️❤️

  • @nadeeratuktu
    @nadeeratuktu Жыл бұрын

    Niyapothu kapala lassanata kaapiyu

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    මෙච්චර කෑම තියෙද්දි ඇයි නියපොතු කන්නෙ?

  • @AkDJ581
    @AkDJ581 Жыл бұрын

    *_පිස්සු වට්ටපු අපේ කැෆේ රෝඩ් එක්හ් මලුනේ නුවර ගැම්ම තමයි ඉතින් 🤘🏻💖_*

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ඒකනේ. 😍❤️😍

  • @samanpushpakumara3652
    @samanpushpakumara3652 Жыл бұрын

    Wow adath supiriyak😮thama. 7.00 wenakam balan innawa ane. Oyala harima lucky ewagema hodai hamadama athal eke inna

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍😍🙏🙏❤️❤️

  • @shahifathi1291
    @shahifathi12919 ай бұрын

    Kandywala me wage resturant thawa kiynna akkiyoo... adrei dennatama😍😍😍😍😘😘😘❤❤❤

  • @akkaimallivish7039
    @akkaimallivish7039 Жыл бұрын

    Adarei dennatama❤️💛💚

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @sahanihansana923
    @sahanihansana923 Жыл бұрын

    හැමදාම කන වෙලාවට බලනවා වීඩියෝ එකක් දාලද කියලා...අද බැලින්නම් දාලා පුදුම සතුටක් දැනුනෙ ❤😂

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    හැම සඳුදයි බ්‍රහස්පතින්දයිම වීඩියෝස් දානවා. ❤️😍❤️

  • @bhagyasandaranu2166
    @bhagyasandaranu2166 Жыл бұрын

    Chola authentic indian resturant - thalawathugoda Meke food review ekak one ane❤❤❤

  • @lakminisuramya125
    @lakminisuramya125 Жыл бұрын

    Super....kuchi godak asa creamy,cheesy ewata neda?❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ඔව්නෙ. 😍❤️😍

  • @hansikasandeepani246
    @hansikasandeepani246 Жыл бұрын

    Kama tika dakkama thibbe nathi badaginnak awa kiyanna ko😂😂😂😍😍😍😋❤️👍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😃😃😃😍❤️😍

  • @madushanimunasinghe7246
    @madushanimunasinghe7246 Жыл бұрын

    Kohenda ane me then hoyaganne..serve krla tyna widiha nam maru....

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    රේඩාර් ඔන් කරලනෙ ඉන්නෙ හැමවෙලේම.

  • @isharajayasingha2872
    @isharajayasingha2872 Жыл бұрын

    මම කවදා wt හොඳ hotel 1,kala ne a atin balpuwam oya wasnwanti ayya wge hasban kannak ලබන්න bs

  • @anuradhahanduwala3741
    @anuradhahanduwala3741 Жыл бұрын

    Ada video ekanam badiginna wadi karana video ekak una.adrei denatama ❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😍❤️

  • @AkDJ581
    @AkDJ581 Жыл бұрын

    *_කෑම ටිකනම් එකෙන්ම සුපිරීයක්😋 දැක්කම බඩ පීරෙනවා😏 වෙනස්ම එකක් මරු 😍_*

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️😍🙏❤️😍🙏

  • @amithanalinda7986
    @amithanalinda7986 Жыл бұрын

    හම්මෝ කෑම ටික දැක්කම කෙලත් ගිලෙනවා😋😋😋🤤 අපිට කවදා මේ කෑම කන්න පුලුවන් වෙයිද මන්දා 😓😓 ආදරෙයි හැමදාමත් කුචී බුචී ඔය දෙන්නටම 😍🤩

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ඔයාටත් පුලුවන්. 😊 ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @traditionalkids123

    @traditionalkids123

    Жыл бұрын

    @@MagicCompass 🏞️🏞️🏞️🏞️🏞️

  • @hirunimalsha361
    @hirunimalsha361 Жыл бұрын

    හායි බෝල අක්කෙ හායි හැකර අයියේ 😊😊😊😊 ආදලේට කීවේ හොදෙ පරිස්සමෙන් ඉන්න්.❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    හෙ හේ... ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😍

  • @nimeshalakshani3740
    @nimeshalakshani3740 Жыл бұрын

    මග නොහැර ඔයාලගේ වීඩියො බලනවා සුපිරි 👌👌👌

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍❤️❤️😍

  • @piumiarambawela1085
    @piumiarambawela1085 Жыл бұрын

    Cafe eka laga thiyagena video eken rasa balapu mama😂😢😅😊❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    දවසක ගිහිල්ලත් රස බලන්න හොඳේ. 😃😃😍😍❤️❤️

  • @dulanjimadumali5445
    @dulanjimadumali5445 Жыл бұрын

    අද මොකක්දෝ වෙනදා නැති අඩුපාඩුවක් දැනෙනවා ව්ලොග් එකේ.තේරෙන්නෙ නෑ මොකක්ද කියලා

  • @ireshamaduwanthi1346
    @ireshamaduwanthi1346 Жыл бұрын

    Adath niyamai 😘😘

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍❤️😘😍☺️

  • @user-lz7fm1yh7l
    @user-lz7fm1yh7l Жыл бұрын

    ❤❤❤❤mama baluwa kandy awadoo kiyala

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    කැන්ඩිත් ආවා ගිය වීකෙන්ඩ් එකේ. ❤️😍❤️

  • @nadeeratuktu
    @nadeeratuktu Жыл бұрын

    Kanta nathi ayethath demu neda..pinak

  • @kithumfernando6315
    @kithumfernando6315 Жыл бұрын

    I love you akka and aiya❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Love you too 😍❤️😍

  • @madukasadaruwani3382
    @madukasadaruwani3382 Жыл бұрын

    Kuchi@bichi nam ethin pissuwak ban ❤❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️😍😍😍🤗

  • @lpcookingshow1703
    @lpcookingshow1703 Жыл бұрын

    Supiriyak🤩🤩❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    🙌😍❤️

  • @rasinigallage9524
    @rasinigallage9524 Жыл бұрын

    😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍❤️😍

  • @DiliniLakshika-sx3cz
    @DiliniLakshika-sx3cz Жыл бұрын

    Oyla dennath nikn kamak wage ,,, hamadamath harim rasawath❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    අඩේ...☺️☺️😍😍❤️❤️🙏🙏

  • @sanathjayawicrama418
    @sanathjayawicrama418 Жыл бұрын

    ❤❤😍😍❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍😍❤️😍😍❤️😍😍

  • @dhanushan8686
    @dhanushan8686 Жыл бұрын

    Ammai thatthi nathuwa vlog eka palui waga.❤❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️😍

  • @dilinidinethma6878
    @dilinidinethma6878 Жыл бұрын

    නියමයි

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    🙌😍😍❤️

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 Жыл бұрын

    අනිවාරෙන් බලනවා එකක් හරි බැලුවේ නැ කියන්නේ කැවේ නැ වගේ 😚😚😚😚😘😘😘😘😍😍😍☺😉😊

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😘😍❤️😘😍❤️🤗🤗🤗

  • @akithmithenara161
    @akithmithenara161 Жыл бұрын

    ❤❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️😍❤️😍

  • @wasanakarunathilake2498
    @wasanakarunathilake2498 Жыл бұрын

    ඔය දෙන්නා නම් මරු අප්පා. ❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍😍🥰🥰❤️❤️

  • @kavindyamalki7045
    @kavindyamalki7045 Жыл бұрын

    Hey Cuchy and buchy 💙🤝

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Hi wewaaaa ❤️

  • @janithhasantha1399
    @janithhasantha1399 Жыл бұрын

    Akke oyalage බබල් ටි එකක් ගන්න ඔනි කොහොමද ගන්නෙ

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Stock iwaraine

  • @ramodhasarani256
    @ramodhasarani256 Жыл бұрын

    Yummy yummy 😋😋

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Yum yum 🤤😍

  • @ThusithaRodrigo-mm1dy
    @ThusithaRodrigo-mm1dy Жыл бұрын

    Small advice : Food vedios karanakota food items wala pronounciation hariyata karanda.

  • @chathurangidhanasekara7345
    @chathurangidhanasekara7345 Жыл бұрын

    200 වෙනි like එක ❤❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍❤️❤️😍

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 Жыл бұрын

    කොත්තුව මරු ඇතිනේ ❤😁👌

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ඒකනම් පිස්සුවක් ඈ. 😍❤️😍

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Жыл бұрын

    Rasa kama tikak❤❤❤😊😊😊

  • @bhagyasuraweera4424
    @bhagyasuraweera4424 Жыл бұрын

    Nice presentation as always 😍😍pls mention the prices

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️😍😍❤️ ගණන් ටික තව ටිකකින් ඩිස්ක්‍රිප්ශන් එකට දානවා

  • @SedaraDissanayaka-cp2dy
    @SedaraDissanayaka-cp2dy Жыл бұрын

    Adee ape hotel ek ❤

  • @shanikabethmage8931
    @shanikabethmage8931 Жыл бұрын

    Asarbajan kama video nadda???

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    තියෙනවා... ඉස්සරහට ඒවත් එනවා.

  • @sajinisavindi2230
    @sajinisavindi2230 Жыл бұрын

    Bikata yanne nadda😮❤

  • @sanathsujeewa2548
    @sanathsujeewa2548 Жыл бұрын

    Wow 😘

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    🤤🤤😍😍

  • @wachboy9152
    @wachboy9152 Жыл бұрын

    Food challenge ekak dannako 💙❤😊😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    දෙන්නම් ඉක්මනටම ❤️😍

  • @bhagyasewwandi7433
    @bhagyasewwandi7433 Жыл бұрын

    බඩ රිදෙයි අප්පා 😐❤️

  • @nimnapeiris7353
    @nimnapeiris7353 Жыл бұрын

    Akkge English kthawt hita adil ynw lssnt present krnw ahn inn asai 🤗😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍❤️🙏😍❤️🙏

  • @RR_GIRL59994
    @RR_GIRL59994 Жыл бұрын

    බඩ ඉරිගු කරලක් කන ගමන් බලන මන් 💖❤❤❤❤❤😚💕

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍😍😍❤️❤️😍😍😍

  • @kaviska5291
    @kaviska5291 Жыл бұрын

    Akka slim welane❤❤😮

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ☺️☺️🙏

  • @jagathrajasinghe7481
    @jagathrajasinghe7481 Жыл бұрын

    🌹🌹🌹🌹අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි 😍😍😍😍😍😍😍😍😍😍😍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️❤️❤️😍😍❤️❤️❤️

  • @traditionalkids123

    @traditionalkids123

    Жыл бұрын

    @@MagicCompass 💝💝💝💝💝💝💝🌺🌺💐💐🍼🍼🐧🐧💯😍🇱🇰🇱🇰

  • @foodiekariyawasam1111
    @foodiekariyawasam1111 Жыл бұрын

    1st comment

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍❤️❤️😍

  • @shashinikapuruge8000
    @shashinikapuruge8000 Жыл бұрын

    Hiii 😍😍😍 mage duwa kohe hari kanna gihama dan kiyanawa kuchi buchi wage kamu kiyala...eyata thama 3 years.....eya oya dennawa hodata dannawa..😍😍😍😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ශා..... දුවව ආදරෙන් මතක් කලා කියන්න. 😍❤️❤️❤️😍😍❤️❤️

  • @shashinikapuruge8000

    @shashinikapuruge8000

    Жыл бұрын

    @@MagicCompass 😍😍😍😍

Келесі