මහින්දගේ මිනිස්සු මැරකම් කරනකන් ජනාධිපතිගේ බුද්ධි අංශ නිදිද. - බ්‍රදර් චාර්ල්ස් - C N B

ඇන්ටන් චාල්ස් තෝමස් සහෝදරතුමා (බ්‍රදර් චාර්ල්ස්) චමුදිත සමරවික්‍රම සමග
Brother Anton Charles Thomas
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Chamuditha Samarawickrama®
KZread: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 522

  • @w.a.c.k6660
    @w.a.c.k66602 жыл бұрын

    ඔබවැනි කතිකයින් ලොව තව තව බිහිවේවා.. චමුදිත අප රටේ හිරුමෙන් බැබලේවා... යන එන ගමන් බිම ඔබනිති සුරැකේවා... චමුදිත ඔබට තිසරන පිහිටම වේවා.. 👍❤️

  • @outofthebox7610
    @outofthebox76102 жыл бұрын

    දූශිත දේශපාලුවන්ට එරෙහිව ගෙනයන වැඩපිළිවෙළ බුද්ධිමත්ව ඉදිරියටම ගෙනයමු...මේ රට වෙනස් කරමු..

  • @ghuyffgghhu8912

    @ghuyffgghhu8912

    2 жыл бұрын

    😲😯😮😢😥😰😨😢😥😰😨😫😭😫😭🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🤲🏻🤝💪🏿✊👊👊✊🤲🏻🤝💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿🤛👊✊🤲🏻🤝💪🏿💪🏿💪🏿💪🏿💪🏿🤛👊✊🤲🏻🤝💪🏿💪🏿💪🏿💪🏿

  • @sriyaniqwarfordt3764

    @sriyaniqwarfordt3764

    2 жыл бұрын

    🙏🙏🙏🙏

  • @user-et5hq8gf4j

    @user-et5hq8gf4j

    2 жыл бұрын

    ගොටබය ඉල්ලා අස්වියයුතුඉ, එසේනැතිනම් පර්ලිමේන්තුව මගින් ඔහුව දුරයෙන් අස්කල යුතුඉ. එතැනට සමකාමි අරගලය යා යුතුඉ.🇱🇰 ප්‍රචන්ඩත්වය ප්‍රචන්ඩත්වයට විසදුමක් නොවේ.

  • @user-gc1jz3ct1c

    @user-gc1jz3ct1c

    2 жыл бұрын

    බබරා වගේ විසේ කාරයා... මම දෙබරා වගේ ගනන් කාරයා... කට වක්කඩේ වගේ බොම්බයි මුටයි කාරයා ... තොට වැඩිය හොදයි යකෝ මාලු කාරයා ...😁😁

  • @SwarnaLatha-we4pf

    @SwarnaLatha-we4pf

    2 жыл бұрын

    @@user-gc1jz3ct1c 😂😂😂😂🤣🤣🤣🤣🤣😂😂😂😂😅😂😂😂

  • @semasingherani705
    @semasingherani7052 жыл бұрын

    ඉතාමත් වැදගත් කතාව චාල්ස් මැති තුමාට බොහොම ස්තූති මේ තමා ඇත්තටම අපේ රටේ සිදුවුනේ.

  • @ayomageethani9022

    @ayomageethani9022

    2 жыл бұрын

    Þ

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon64372 жыл бұрын

    ඔබතුමාලගෙ සාකච්ඡාව ඉතා ව්ශිෂ්ඨයි ඇත්ත පොලිසිය ඒවෙලාවෙ නියම ක්‍රියාමාර්ගය ගත්තානම් අපේ තරුණ ජවය යකඩ පොලුවලින් ගුටිකන්නෙ නැහැ අරගලයට ජයවේවා 🙏🙏🙏🙏

  • @jeremyrodriguez9815

    @jeremyrodriguez9815

    2 жыл бұрын

    me inne daara horek. mu aragaleta ringagena agam pathurawanna dada gemaka inne. me para balu padiliyawa dutu thena elawala daanna.. kalakanni

  • @maneshdananjaya390

    @maneshdananjaya390

    2 жыл бұрын

    @@jeremyrodriguez9815 oyage kathawa etta mu supiriyata hamba karanawa deshana thiyala

  • @sirimathpothmulla8583
    @sirimathpothmulla85832 жыл бұрын

    අපෙ හිත් වල තියෙන සියල්ල කියවුනා. බ්‍රදර් චාල්ස් හොද ව්සදුම් යෝජනා හා පැහැදිලි කිරීම් ඉතා එටිනව. ස්තුතිය්!!!🇱🇰🇱🇰☸️🇱🇰🇱🇰

  • @Karunarathne-zd3bo
    @Karunarathne-zd3bo2 жыл бұрын

    ගෝට ආවෙ sistam change එකකටනේ දැන් ඒක තමයි සිද්ද වෙමින් පවතින්නේ ..ස්තුතියි තාරැන්නයට 🙏🙏🙏

  • @kevinmeepagalage7478

    @kevinmeepagalage7478

    2 жыл бұрын

    ගගගගගස

  • @radeekamahaliyana4122

    @radeekamahaliyana4122

    2 жыл бұрын

    😂yes

  • @sanjeewakarunarathna609
    @sanjeewakarunarathna6092 жыл бұрын

    චමුදිත ... ඔයාගේ interview එකනම් excellent.පව් හෙළයෝ... මේකෙත් ඉන්න ඇති එයාල... රටේ මිනුස්සු අත්ත දකින්නේ කවදද. එදාට රට හැදෙනවා..

  • @silkyswan5302
    @silkyswan53022 жыл бұрын

    දේශපාලකයන්ට දේශපාලනය කරන අතරතුර ව්‍යාපාර කිරීම තහනම් කළ යුතුයි !!

  • @user-et5hq8gf4j

    @user-et5hq8gf4j

    2 жыл бұрын

    ගොටබය ඉල්ලා අස්වියයුතුඉ, එසේනැතිනම් පර්ලිමේන්තුව මගින් ඔහුව දුරයෙන් අස්කල යුතුඉ. එතැනට සමකාමි අරගලය යා යුතුඉ.🇱🇰 ප්‍රචන්ඩත්වය ප්‍රචන්ඩත්වයට විසදුමක් නොවේ.

  • @dammia5993
    @dammia59932 жыл бұрын

    ඔබතුමාට දෙවියන් වහන්සේ ගෙ කරුණාව ආරක්ෂාව නිතර ලැබේවා.

  • @sunitasunita2771
    @sunitasunita27712 жыл бұрын

    තෙරැවන් සරණයි රටටම සහ ඔබ දෙපලට 🌷

  • @sriyaniqwarfordt3764

    @sriyaniqwarfordt3764

    2 жыл бұрын

    ❤️❤️♥️♥️♥️

  • @user-et5hq8gf4j

    @user-et5hq8gf4j

    2 жыл бұрын

    ගොටබය ඉල්ලා අස්වියයුතුඉ, එසේනැතිනම් පර්ලිමේන්තුව මගින් ඔහුව දුරයෙන් අස්කල යුතුඉ. එතැනට සමකාමි අරගලය යා යුතුඉ.🇱🇰 ප්‍රචන්ඩත්වය ප්‍රචන්ඩත්වයට විසදුමක් නොවේ.

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena7262 жыл бұрын

    බ්‍රදර් චාල්ස් කියන්නේ රටක් ආදරය කරන ආගමික නායක තුමෙක්. එතුමාගේ කියවීම තුල රටට ගතයුතු බොහෝ දේ ඇත. ස්තුති ඔබ දෙපලටම.

  • @ceyloncooking6055
    @ceyloncooking60552 жыл бұрын

    බ්‍රදර්ගෙ කතාවට සියට ්‍රසීයක් මම එකගයි. ඒ කියපු දේවල් හරියටම හරි. අපි දන්න අය ඇමරිකාවෙන් එංගලනිතෙන් ආවා ගෝටාට ඡන්දෙ දාන්න. මෙි වගේ හරවත් දෙයක් මිනිසුන්ට දැන ගන්න කිවාට සතුතියි!

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne90802 жыл бұрын

    ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @jeremyrodriguez9815

    @jeremyrodriguez9815

    2 жыл бұрын

    me inne daara horek. mu aragaleta ringagena agam pathurawanna dada gemaka inne. me para balu padiliyawa dutu thena elawala daanna.. kalakanni

  • @s.n.wanigasinghe3254

    @s.n.wanigasinghe3254

    2 жыл бұрын

    Me velawe Palak Nathi Katha kiyawala vadak naha.hamoma modayo nemeine inne notherenna.eeta Kalin rata pirisidu Karan tharunaya system change ekakata gena yamu.pasuwa balamu moka mokatada anne vaga👍

  • @jackdon1206

    @jackdon1206

    2 жыл бұрын

    @@jeremyrodriguez9815 hoo dara jateewadee higannek hooo hooo hooo koheda pako agama pathuruwe apith inne galle afce ekane tho tanikarma jjateewadee boru karayek higannek hooo hooo ado boru liyanda epa tanikarama ekamuthu kamin api wada karanne thota riduna neh hooo hooo

  • @seelanattanagalle1657
    @seelanattanagalle16572 жыл бұрын

    චාල්ස් තුමනි හරිම අනර්ග වදනක්.ස්තුතියි

  • @ajithfernando4343
    @ajithfernando43432 жыл бұрын

    Brother ඉතාමත් බුද්ධිමත් ලාංකීයෙක් රට හදන තැනට එතුමාවත් සම්බන්ධ කරගන්න. එතුමා නිර්පාක්ෂික හිතවාදියෙකි. අද අපිට කන්න නැති තැනට වැටිලා. සාමකාමීව රට ගොඩ නගමු

  • @seelanattanagalle1657
    @seelanattanagalle16572 жыл бұрын

    ඔබ දෙපලට හදවතින්ම ස්තුතියි .ජේසු පිහිටයි

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana52572 жыл бұрын

    චාල්ස් මැති තුමනි ඔබට දෙවි පිහිටයි,ඒවගේම චමුදිත ඔබටත් පින් ජයවේවා!!බුදුසරනයි

  • @mmweerasingha6654
    @mmweerasingha66542 жыл бұрын

    චාල්ස් 🙏 තුමාට ජසු පිහිටයි නියම අදර්සමත් කතා ඔබ තුමාට ජසු පිහිටයි

  • @janakapushpakumar5571
    @janakapushpakumar55712 жыл бұрын

    ජනතා අරගලයට ජයවේවා බාදු බලයෙන් නොව බුද්දියෙන් අපේ අවසන් ජයග්‍රනය කරා පිය නගමු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @ismailmohammedikram2542
    @ismailmohammedikram25422 жыл бұрын

    අනිවාර්යෙන්ම සියල්ල විගණනය කල යුතුමයි හොඳම වෙලාව

  • @anushadissanayake2690
    @anushadissanayake26902 жыл бұрын

    අපූරු සංවාදයක්....

  • @user-et5hq8gf4j

    @user-et5hq8gf4j

    2 жыл бұрын

    ගොටබය ඉල්ලා අස්වියයුතුඉ, එසේනැතිනම් පර්ලිමේන්තුව මගින් ඔහුව දුරයෙන් අස්කල යුතුඉ. එතැනට සමකාමි අරගලය යා යුතුඉ.🇱🇰 ප්‍රචන්ඩත්වය ප්‍රචන්ඩත්වයට විසදුමක් නොවේ.

  • @mudiyarulzmudiyarulz2842
    @mudiyarulzmudiyarulz28422 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔබතුමාලට

  • @anomamaggonage761
    @anomamaggonage7612 жыл бұрын

    කාගේ උපකාරයෙන් හරි රටට සිද්ධ විය යුතු දේ සිදුවෙමින් පවතිනවා. ස්තුතියි දහදිය කඳුළු පෙරනා උදවියට. ඔවුන් රට ගොඩ නගන්නට වෙන වෙහෙස මහන්සියට. මොකද මේ බුදුන්ගේ ආශීර්වාදය ලද පින් බිම. බුදුදහම නසන්න උත්සහ ගන්නා හැමෝටම අකුලාගෙන යන්නම වෙනවා. අතීතයේ පටන් එළාරලා, වඩුගයෝ, පෘතුගීසි, ලන්දේසි, ඕලන්ද, ඉංග්‍රීසි, CIA ල උසිගන්නල එවපු විජේවීර සහ ප්‍රභාකරන්, තණකොළ බෙලි කපන්න කඩු එකතු කල සහරාන් කල්ලියට සාධාරණය ඉෂ්ටවුනේ ඒ බුදුන් වහන්සේගේ ආශීර්වාදය ඇති නිසා. පසුගිය 2500 වසර වගේම ඉදිරි 2500 වසරත් බුදුන්වහන්සේගේ ධාතුන් වහන්සේලා පිරිනිවෙන තුරුම රට ආරක්ෂිතයි. ඉදිරිය පැහැදිලියි. මෙතෙක් දේශපාලුවන්ගේ ග්‍රහණයෙ සිටි ජනතාවට සහනය ගෙනේවි.

  • @silkyswan5302
    @silkyswan53022 жыл бұрын

    දේශපාලනඥයන්ගේ...පවතින බැංකු සහ මූල්‍ය ගිණුම් විස්තර සහ තොරතුරු විමර්ශනය කිරීමේ බලය නැවත ශක්තිමත් කළ යුතුය !!

  • @palithagamage6165
    @palithagamage61652 жыл бұрын

    Rajapkshala වැරදි අවිවාදයෙන් ම,මෙයයි ගහන ගේම දන්නේ නැහැ ගොඩක් ,තවත් අවුරුදු කීපයකින් මිනිස්සු තේරුම් ගනී,

  • @silkyswan5302
    @silkyswan53022 жыл бұрын

    නව ව්‍යවස්ථා සංශෝධනයකට............. පොලිසියේ ආයුධ බලය අඩු කළ යුතුයි ! දේශපාලනඥයන්ගේ ආයුධ බලය අඩු කළ යුතුයි !! සියලු සිවිල් ආයුධ බලය අඩු කළ යුතුයි !!! දේශපාලකයාගේ ආරක්‍ෂාව පොලිසිය මත යැපීම සහ පොලිස් මැදිහත්වීම් අඩු කළ යුතුයි !!! -පොලිස් බලකාය මැදිහත් වීම,.දේශපාලනඥයන්ට පොලිසියට සම්බන්ධ නොවිය හැකි නීති සම්මත කළ යුතුයි !!!මූලික වශයෙන් දේශපාලනඥයන් බලයෙන් උදාසීන කළ යුතුය !!!!!

  • @imaleeswarnakanthi7777
    @imaleeswarnakanthi77772 жыл бұрын

    අරගලයට ජයෙන් ජය.

  • @sinhalesenetwork4902
    @sinhalesenetwork49022 жыл бұрын

    චාල්ස් තෝමස් කපටි නරියා ගැන බලාගෙන හැමෝම මූ හොද එකෙක් නෙවේ.මූ මූලධර්මවාදීයෙක්..

  • @kumari1546
    @kumari15462 жыл бұрын

    ගරු සහෝදර තුමන් ට දෙවියන් වහන්සේගේ කරුණාව නිරතුරුවම ලැබේ වා 💜💜💜💜🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jenetreggie3325
    @jenetreggie33252 жыл бұрын

    ඔබ තුමා සැම විට ම සත්‍යයට සාක්ෂි දරන වා. ඉදිරිය ගැන එදා සිටම ප්‍රකාශ කලා. රට නිවැරැදි මගෙහි ගෙන යාමට බලය ලැබේවා !!

  • @user-ku2s
    @user-ku2s2 жыл бұрын

    _සියලු ව්‍යසන වලට මුළ සත්භාවයෙන් කටයුතු නොකිරීමයි !_ _පොලීසිය තමන්ගේ රාජකාරිය කළේ නැහැ._

  • @nuwanbuddika4896

    @nuwanbuddika4896

    2 жыл бұрын

    බ්‍රදර් චාල්ස් අරගලය තුල අපේ දරුවන්ට ශක්තියක්ව සැමදා රැඳේවියි සිතමු

  • @shriyaniherman8345
    @shriyaniherman83452 жыл бұрын

    Great speech. Respect 🙏 you.

  • @jayanthabandara6562
    @jayanthabandara65622 жыл бұрын

    ජේසු පිහිටයි බ්‍රද චාල්ස් ඇන්තනී කියන දේ හරි සියල්ල සිදු වි ඉවරයි පාලකයන් ට 2019,.වසරට පෙර සියලුම දේශපාලකයන් ට දැනුවත් කලා රටෙ සියලුම නායකයින් ටත් ආගමික නායකයින් ටත් දැනුවත් කලා දැන්වත් බුද්දිමතුන් ආගමික නායකයින් කියන්නේ මොකක්ද කියල සිතට අරන් වැඩ කරන්න රටට ආදරේ නායකයින් බිහිවෙිවායි මා දෙවියන් වහන්සේ ගෙන් ඉල්ලා සිටිමි ⛪⛪⛪⛪🙏🙏🙏🙏🙏🙏

  • @jayanthabandara6562

    @jayanthabandara6562

    2 жыл бұрын

    මම තවතවත් සිදුකිරීමට ඇති දෙයක් මතක්කර කරමි ලංකාවේ නිතියට අනුව රාජ්‍ය දේපල අනවශ්‍ය පරිහරනය කරන්නන් නිතිහමුවට ගෙන ඒමට කතිකා වක් ගොඩනගන්න දේව කරැනාව ලැබෙිවා කියා ප්‍රර්තනා කරමි මම ජයන්ත දේව දරැවෙක් 🇱🇰⛪✝️✝️✝️✝️🙏🙏🙏🙏🙏🙏

  • @sarfaraznizar8426
    @sarfaraznizar84262 жыл бұрын

    I love this gentlemen … God bless you sir .. You are doing a great service for peace loving Srilankan.

  • @RJK1980
    @RJK19802 жыл бұрын

    අනුරට ඇයි ගැව්වේ නැත්තේ, ඩීල් නේද ?

  • @nilukaniludahanayaka7723
    @nilukaniludahanayaka77232 жыл бұрын

    ඉතාමත් වටිනා කතාබහක් ජේසු පිහිටයි ඔබ දෙපලට

  • @amatthewsandun7149
    @amatthewsandun71492 жыл бұрын

    හරවත් කතාවක්.

  • @hope-0007-
    @hope-0007-2 жыл бұрын

    Totally agree. Good information. Good interview. Anura /harsha / take the lead. Talk to each other . We need you as a team. Sorry Sajith we will see after you clear your self in that case . Now am not accusing you . But let's see how the case goes . Anura /Harsha start talking. Brother you broker the talks. Chmudhitha you have the numbers. .. take 20 people with no crime make Sri Lanka shine. We are with you

  • @user-oc7qc4oo4c
    @user-oc7qc4oo4c2 жыл бұрын

    රාජපක්ෂ ලා හිතාන හිටියේ මේ රටේ ඉන්නේ පොන්නයෝ කියලා. දැන් සනීප ඇති.

  • @kumaraaiya3816
    @kumaraaiya38162 жыл бұрын

    අනිවාර්යයෙන් ඔබ දෙබලට බුදු සරනයි

  • @nishaamarasinghe1496
    @nishaamarasinghe14962 жыл бұрын

    Brother චාල්ස් ගොඩක් ස්තුතියි obage kathavata. Rate ජනතාව ගොඩක් දැනුවත් venna ඇති obage me vatina kathavata. Good bless you

  • @beautifulkuwaitkuwait5014
    @beautifulkuwaitkuwait50142 жыл бұрын

    Thank you so much sir

  • @yourkingdomcome2024
    @yourkingdomcome20242 жыл бұрын

    පෘථිවිය නිර්මාණය කළ දෙවිට එහි ජීවත් වීමට සුදුසු හා නුසුදුසු අය කවුද කියා තීරණය කිරීමට අයිතියක් තිබෙනවා. (එළිදරව් 4:11) දූෂිත දේශපාලනයට හා ගිජු වෙළඳ ලෝකයට තවත් අංගයක් එකතු කළ යුතුයි. එයද දෙවිගේ දරුණු විනිශ්චය ලැබීමට යන දෙයක් යෙහෝවා දෙවිගේ කැමැත්තට පිටුපා අන් අයගේ අයිතිවාසිකම් උල්ලංගනය කරන අයව පොළොවෙන් ඉවත් කරන බවට දෙවි පොරොන්දු වී තිබෙනවා.-ගීතාවලිය 37:9-11 ගීතාවලිය 46:9, “පොළොවේ සිදු වන සියලු යුද්ධ ඔහු නවත්වන්නේය.” යොහන් 5:28, 29. “සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්ට [යේසුස්ගේ] හඬ ඇසෙන පැය පැමිණෙන්නේය. [එවිට ඔවුන්] පිටතට එන්නෝය.” එළිදරව් 21:4. “[දෙවි] ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.” මිනිස් වර්ගයාගේ පැවැත්මට අද තරම් වෙන කිසිම කාලයක තර්ජන එල්ල වී තිබුණේ නැහැ. ඇත්තටම මීට විසඳුම ඇත්තේ දෙවිට පමණයි!- නියම කරන ලද කාලය ළඟය.” ඒ නිසා අප මෙම අනාවැකියේ ඇති උපදෙස් පිළිපැදීම ඉතා හදිසි කාරණයක්. මහත් පීඩාව ආරම්භ වෙන්නේ අසත්‍යය උගන්වන ආගම් විනාශ වීමෙන් කියලත් එය අවසන් වෙන්නේ හර්-මගෙදොන් යුද්ධයෙන් කියලත් පැහැදිලියි

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak64962 жыл бұрын

    ජයවේවා ඔබ තුමාලා ට 👍🌹ජයවේවා අරගලයට

  • @chamilsubasinghearachchila4368
    @chamilsubasinghearachchila43682 жыл бұрын

    චාල්ස් මහත්තය මරු,

  • @silkyswan5302
    @silkyswan53022 жыл бұрын

    මූලික වශයෙන් එක්සත් රාජධානියේ මෙන් පොලිසියට දේශපාලනඥයින් සමඟ කිසිදු සම්බන්ධයක් නැත, දේශපාලනඥයන් බලයෙන් උදාසීන කළ යුතුය !!!

  • @nandanidisa1031
    @nandanidisa10312 жыл бұрын

    සොබා දහම අපට හොද පාඩමක් උගන්වයි වැඩි ඇතක නැතුව, එතකොට අපි කිසි කෙනෙකුට ප්‍රශනත් නැහැ උත්තරත් නැහැ,

  • @mahesmahes2205
    @mahesmahes22052 жыл бұрын

    Super 👌

  • @tinula
    @tinula2 жыл бұрын

    මෙතුමා සැබෑ මනුශ්‍යත්වයට ආදරය ගෙනෙන වටිනා පුදුගලයෙක්

  • @ghuyffgghhu8912

    @ghuyffgghhu8912

    2 жыл бұрын

    😁😄😃😀🤝🤲🏻🤝🤲🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ghuyffgghhu8912

    @ghuyffgghhu8912

    2 жыл бұрын

    😲😯😮😲😯😮😥😰😨💖💝💘💟💕💞💓💗💯💯😥😰😨😢😥😰😨

  • @sriyaniqwarfordt3764

    @sriyaniqwarfordt3764

    2 жыл бұрын

    ♥️🙏♥️

  • @user-et5hq8gf4j

    @user-et5hq8gf4j

    2 жыл бұрын

    ගොටබය ඉල්ලා අස්වියයුතුඉ, එසේනැතිනම් පර්ලිමේන්තුව මගින් ඔහුව දුරයෙන් අස්කල යුතුඉ. එතැනට සමකාමි අරගලය යා යුතුඉ.🇱🇰 ප්‍රචන්ඩත්වය ප්‍රචන්ඩත්වයට විසදුමක් නොවේ.

  • @sisilliyanage549
    @sisilliyanage5492 жыл бұрын

    74,වසරක් කරපු විනාශය අවසන් කලයුතුයි ,විද්වතුන්ගේ සැදුම්ලත් කන්ඩයාමක් තුලින් උපදෙස් ලබාගෙන නිවැරැදි දෙශපාලනයක් ඉතාමත් ඉක්මනින් රටට බිහිවිය යුතුයි ,ඔබ තුමාගේත් උපදෙස් නිතරම අපෙ රටටඅවශ්‍ය යයි කියා මා සිතනවා ,,,ජේසු පිහිටයි

  • @user-et5hq8gf4j
    @user-et5hq8gf4j2 жыл бұрын

    ගොටබය ඉල්ලා අස්වියයුතුඉ, එසේනැතිනම් පර්ලිමේන්තුව මගින් ඔහුව දුරයෙන් අස්කල යුතුඉ. එතැනට සමකාමි අරගලය යා යුතුඉ.🇱🇰 ප්‍රචන්ඩත්වය ප්‍රචන්ඩත්වයට විසදුමක් නොවේ.

  • @malalachernobyl5594
    @malalachernobyl55942 жыл бұрын

    ගෝටා ඉල්ලා අස් උනොත් මංත්‍රීල තුනක් ඉන්න ජෙප්පොය් මංත්‍රී නැති පෙරෙට්ටුවොය් රටේ පාලනය කොටා ගන්න ගහමරා ගන්නවා නියතය්.

  • @premalathapremalatha9110
    @premalathapremalatha91102 жыл бұрын

    ජයවේවා ජයෙවිවා බුදු සරණයි බුදු සරණයි බුදු සරණයි ජයෙවිවා ජයෙවිවා 💪👍🙏🙏🙏❤🇱🇰🇰🇼කුවේට්

  • @user-qt2gm8eq1i
    @user-qt2gm8eq1i2 жыл бұрын

    චමුදිත කියන්නේ ඉතින් ගැම්මක් තමයි අපිට 💪

  • @malanisamaraweera6333
    @malanisamaraweera63332 жыл бұрын

    Very good conversation

  • @k.pathirana.8868
    @k.pathirana.88682 жыл бұрын

    👍🏻.🙏.🙏.🙏.ඔබතුමන්ලා දෙපළටම ගෞරවණීය ස්තුතිය. ජයවේවා!.

  • @pradeepselvaraja52
    @pradeepselvaraja522 жыл бұрын

    The way you ended the conversation was excellent!!!

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka93532 жыл бұрын

    නියම සාකච්චාවක්

  • @lalithalwis6975
    @lalithalwis69752 жыл бұрын

    Brother charls you are the supper man👍❤🙏

  • @beatricezain8234

    @beatricezain8234

    2 жыл бұрын

    බ්‍රදර් චාල්ස් තුමනි ඔබ වැනි රටට හිතවාදීව හිතන අය රටේ විරලයි. ඔබතුමා ගොඩාක් ප්‍රවේසම් වෙන්න .ඔබට ගොඩාක් රටේ සැවොම කැමති නිසයි කියන්නේ. රටට ඉක්මනින් යහපතක් සිදුකිරීමට ඔබලා ඉක්මන් වෙන්න. ජේසු පිහිටයි. චමුදිත මහතාට අපි හදවතින්ම ස්තූති කරනව. මෙවැනි සාකච්චා කිරීම මගින් ජනතාවට ගොඩාක් කරුනු දැනගැනීමට ලැබෙන එකට.🙏

  • @lokugaysss
    @lokugaysss2 жыл бұрын

    ද්වේෂය සහිත අරගල යන්ට උපදෙස් මෙන්න අහන්න. මෙය බෞද්ධ දර්ෂනයෙන් පිට සාකච්චාවක් බව සාක්සි මෙන්න

  • @nuwanbuddika4896

    @nuwanbuddika4896

    2 жыл бұрын

    ද්වේෂය.....කියන්නෙ ලෙකෙුගේ පාලකයන්ට සැප ගන්න අපි නිහඬව කැඹිරිය යුතුයිකියලද තමුන්ලවගේ මීහරක් ඉන්නකල් රටේ ජනතාවට අබ සරණයි.

  • @sifanmohamed1030
    @sifanmohamed10302 жыл бұрын

    Obata thank you chamuditha

  • @padmalperera4529
    @padmalperera45292 жыл бұрын

    Oyath paduwe inna....api dannawa kawada genna ona kiyala....Anura කුමාර සහෝදරයා api වෙනුවෙන් innawa..... අරගලයta ජයවේවා

  • @isurinethmini4526
    @isurinethmini45262 жыл бұрын

    1මම අාසම නිවෙදකයා හිරැ මෙන් ඔබත්‍ බැබලේවා තෙරැවන් සරනයි

  • @ranykk3912
    @ranykk39122 жыл бұрын

    චමුදිත මහත්තයා කලකමි පල දෙනවා දෙනවාමයි සත්‍ය ජය ගනි රජකම් කලත් කලකමි පල දෙනවා දෙනවාමයි

  • @user-et5hq8gf4j

    @user-et5hq8gf4j

    2 жыл бұрын

    ගොටබය ඉල්ලා අස්වියයුතුඉ, එසේනැතිනම් පර්ලිමේන්තුව මගින් ඔහුව දුරයෙන් අස්කල යුතුඉ. එතැනට සමකාමි අරගලය යා යුතුඉ.🇱🇰 ප්‍රචන්ඩත්වය ප්‍රචන්ඩත්වයට විසදුමක් නොවේ.

  • @hdmaflorida629
    @hdmaflorida6292 жыл бұрын

    බොහොම ස්තුතියි චමුදිත. අපේ චාල්ස් පියතුමාට මගේ ගව්රවය පුදමි 🙏. ඇත්තටම අපේ රටට මොකද වෙන්නේ.? තෙරුවන් සරණයි 🙏

  • @ranmaleeperera1290
    @ranmaleeperera12902 жыл бұрын

    very good discussion

  • @bhagyahiguchi1611
    @bhagyahiguchi16112 жыл бұрын

    These people don’t let us post our genuine comments. Well said brother

  • @contractkiller9816
    @contractkiller98162 жыл бұрын

    Great speech brother Charles sir Respect you your knowledge is perfect ❤️👏

  • @nuwan7364

    @nuwan7364

    2 жыл бұрын

    මයටයෙටයයෙටටැයවෙෙදනවඑඑඑඑඑමටයයවවය

  • @agnasagnas8972
    @agnasagnas89722 жыл бұрын

    ඔබ තුම කියන කතව ඇත්ත බුදුසරණයි

  • @heshanibimanya6599
    @heshanibimanya65992 жыл бұрын

    Adarai Jayawewa budusarani 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @SS-of1eo
    @SS-of1eo2 жыл бұрын

    චාල්ස්, තව දුරටත් 'තුමා' ලා නෑ......කරුනාකර එයාලගෙ නමින් ආමන්ත්‍රනය කරන්න!!

  • @noelanthony530
    @noelanthony5302 жыл бұрын

    මේ සිද්දවෙච්ච දේවල් දකිද්දී ඕන හරෙකුටත් තේරෙනවා පොලිසිය දැනුවත්ව මේක සිදුවුන බව මේකට වගකියන්න ඕනේ රාජපක්ෂ කල්ලිය

  • @gunawardanachamminda5702
    @gunawardanachamminda57022 жыл бұрын

    Niyamai brother kathawa .obata jaya

  • @chandrakulupana6972
    @chandrakulupana69722 жыл бұрын

    Excellent discussion.

  • @hakgalajaleelmohamedjaleel8716
    @hakgalajaleelmohamedjaleel87162 жыл бұрын

    සිරකරුවන් කොහොමද අරලියගහ‍ මන්දිරේ ඇතුලට ගෙනාවේ

  • @user-et5hq8gf4j

    @user-et5hq8gf4j

    2 жыл бұрын

    ගොටබය ඉල්ලා අස්වියයුතුඉ, එසේනැතිනම් පර්ලිමේන්තුව මගින් ඔහුව දුරයෙන් අස්කල යුතුඉ. එතැනට සමකාමි අරගලය යා යුතුඉ.🇱🇰 ප්‍රචන්ඩත්වය ප්‍රචන්ඩත්වයට විසදුමක් නොවේ.

  • @lalindasriperera8324
    @lalindasriperera83242 жыл бұрын

    "Darkness cannot drive out darkness; only light can do that”. Use your brain over heart, don’t let others to overtake your intention. Be sensual, this is a good opportunity for others to spoil our parade. If you’re actually in revolution please calm down. KZreadrs please take control the situation…

  • @chandrakulupana6972

    @chandrakulupana6972

    2 жыл бұрын

    Quite true.

  • @mohanthasundaram5877
    @mohanthasundaram58772 жыл бұрын

    You are lucky right by saying emotions of people and their tolerance has a limit. The level of patience has been tested and the outcome is what we have seen yesterday. Notorious politicians and the police who are standing behind their shadows including the army should be ashamed

  • @garminihalage1093
    @garminihalage10932 жыл бұрын

    මෙයා උගතෙකු උනාට කතාකිරිම අන්තිමහොදනෑ මෙයා වැඩ කරන්නේ කුඩුකාරයෙග්ගේ ලග උනත් අපිට කමක්නෑ මෙයා බක බක පඩියෙක් ඔබතුමාට මෙයා සමග කතා කිරීම පලක්නැත ඔබතුමා ඔතනින් ඉක්මනට ඔතනින් ඉවත්වීයන්න සාදූසාදූ සාදු

  • @dhelenewanigasekera81
    @dhelenewanigasekera812 жыл бұрын

    A new era in politics is dawning. Goodbye to dirty politics. The cancers being removed. There's a cleansing in politics in Sri Lanka is taking place.

  • @Sandramarylily
    @Sandramarylily2 жыл бұрын

    Charles and Chamuditha Wow👍❤

  • @geethamala7835
    @geethamala78352 жыл бұрын

    පහර goto,,,,,,පල දැන්වත් ,,,,thopi රට කාව,,,,,,rate සම්පත් keewa,,,,,thopi මෙ දරුවන් වත් කල යන්න ද inne පහර ballo,,,,,,ස්තුති චාල්ස් පිය thumani ,,chamuditha sir 🙏🙏🙏 ,

  • @chanakamaduvlog
    @chanakamaduvlog2 жыл бұрын

    👍

  • @vindhyathomas7676
    @vindhyathomas76762 жыл бұрын

    Well said 💯

  • @saboormarikkar2652
    @saboormarikkar26522 жыл бұрын

    Brother Chals haa Chmuditha sahodarayata Deviyange arakshawa lebewaa

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana89512 жыл бұрын

    Brother ඔබ ජයවේවා. අපරගලයට නොමද සහයක් ලැබෙනවා. ජනතාවගේ brain wash කරන්න. බුද්දිමත් ජනතාවක් ලංකාවේ ඇති වෙන්න ඕනි. හැමදාම බත් පැකට් එකටයි අරක්කු බෝතලේටයි Rs5000 කඩේ යන පිරිසක් එපා. බුද්දිමත් ව කටයුතු කරන පක්ෂ පාට නැති සතුටින් ජිවත් වෙන්න පුළුවන් රටක්‌ හදන්න 🙏🙏

  • @anulailesinghe1406
    @anulailesinghe14062 жыл бұрын

    ❤️❤️🌹🌹

  • @mohanthasundaram5877
    @mohanthasundaram58772 жыл бұрын

    As always so much we can learn from you and keep up with your good work 👏

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha28522 жыл бұрын

    ගරු පියතුමනි ඔබ තුමා ට අපේ ප්‍රනාමය

  • @musicisheart5079
    @musicisheart50792 жыл бұрын

    🙏🙏🙏👍👍👍 Jaya weva aragalayata 🇱🇰🇱🇰🇱🇰

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw3 ай бұрын

    ඔබතුමාට බුදුසරණ යීආදරේයී❤❤❤❤ඉතාම ත්❤වටීන❤වැඩසටහනක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @deepasilva5458
    @deepasilva54582 жыл бұрын

    ජේසු පිහිටයි බ්‍රදර්

  • @indikasandmali1498
    @indikasandmali14982 жыл бұрын

    චාල්ස් සහෝදර තුමෙනි ඔබ තුමාට අපේ රට බාර ගන්නබැරි ඇයි මගෙ රට විනාශ වෙන්න ඉඩ දෙන්න එපා 🙏🙏❤

  • @kennedyfernando5731
    @kennedyfernando57312 жыл бұрын

    තමුසෙ. බබා. අපි. දැක්කා. ඔන්ලයින්. ඇවිත් කිව්වා. දෙ. මටත්. වගකීව යූතූයි

  • @NatureLoverGirl
    @NatureLoverGirl2 жыл бұрын

    Respect brother 🙏

  • @MohamedAli-jd7yi
    @MohamedAli-jd7yi2 жыл бұрын

    Superb

  • @kumarapathirana4042
    @kumarapathirana40422 жыл бұрын

    නිරතුරුවම ඔබ ස්වාමින් වහන්සේ සමග බව අප දන්නවා

  • @mohanthasundaram5877
    @mohanthasundaram58772 жыл бұрын

    Sorry not lucky but absolutely right brother Charles

  • @lakshmanrajapaksha2161
    @lakshmanrajapaksha21612 жыл бұрын

    💪🙏

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka58492 жыл бұрын

    thank you chamuditha

  • @sudathsanjeewaka5444
    @sudathsanjeewaka54442 жыл бұрын

    කරුනාකර දැන් ඔය සන්වාද නවත්වන්න , මේ මිනිසුන්ගේ හිත් නිවෙන්න දෙන්න , අනේ චමුදිත ඔයාටත් එක්ක කියන්නෙ .

  • @dharmasiriwickramasingha3946

    @dharmasiriwickramasingha3946

    2 жыл бұрын

    සහතික ඇත්ත හෝද හෝද මඩේ දානවා. අනුන්ගෙ ගූ හොයනවා තමන්ට ගූ ගහපු එකා හොයාගන්න බැරි උනා. Brother ඕවා CID කියන්න .

Келесі