ලංකාවේ ගෑනු ළමයි පිස්සු වට්ටන C HR එක ගැන අපූරු තොරතුරු 8ක් | Toyota C-HR Review 2023 | Performance

Toyota C-HR Review 2023 | Performance
Contact - 070-3978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 724

  • @xgamer660
    @xgamer660 Жыл бұрын

    ලංකාවේ හඩු ගෑනු සෙට් කරගන්න ඕන නිසා කෝටි ගණන් ගෙවල උන් ආස වාහන ගන්න තරම් පුපේ අමාරුවක් නෑ 😂

  • @tikkajd
    @tikkajd Жыл бұрын

    ✌️Defender වලට කැමති අය මේ කොනට👹️

  • @eshankarachchige7116
    @eshankarachchige7116 Жыл бұрын

    CHR එකක් අරගෙන යාලු කරගන්න තරම් වටින ගෑනු ළමයි ලංකාවේ නැහැ නේ 😂😂😂 ඒ වගේ ගියර් බොක්ස් නැහැ නේ 😂😂😂😂😂

  • @buddhi137
    @buddhi137 Жыл бұрын

    CHR කියන්නේ පිස්සුවක්.. ❤️ ඒත් කෙල්ලෙක් සෙට් කරගන්න බලාන නම් CHR එකක් ගන්න උවමනාවක් නෑ.. ඒත් කවදම හරි ඒ හිනෙට යනවා CHR

  • @Ashwritings
    @Ashwritings Жыл бұрын

    කොල්ලගෙන් නම් යැපෙන්න අදහසක් නෑ. නමුත් මගෙ උත්සහයෙන් මං කවදාහරි ගන්නවා❤️ මං කොල්ලගෙන් බලාපොරොත්තු වෙන්නෙ අවංකකමයි , ගතිගුණයි , ආදරෙයි විතරයි.❤️ සල්ලි , කාර් බාර් ඒවා මමම තනියෙන් උපයගන්නවා කියලා හිතාගෙන ඉන්න දේවල්🥺❤️

  • @samanthaweerawardana1800
    @samanthaweerawardana1800 Жыл бұрын

    ලංකාවේ ගෑනු ළමයි පිස්සු වට්ටනවා කිව්ව එක නං හිතට වැදුනා 😇💖

  • @dulawickramanayaka2660
    @dulawickramanayaka2660 Жыл бұрын

    මාත් C-HR පිස්සුව ඉහලින් ම තියෙන කෙනෙක් 🥺🥺 හැබැයි දැනගෙන හිටියෙ නෑ ගෑනු ළමයි අතර මෙච්චර ජනප්‍රියයි කියල 😍💥 Video එක දැකපු ගමං ආවෙ බලන්න 🥺♥️ කෝටි කීයක් උනත් මේ හීනෙ දකින හැම කෙනෙක්ටම මේ හීනෙ හැබෑවක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා ♥️🥺 මගෙ හීනෙත් දවසක මේකක් අරං අම්මවයි තාත්තවයි first ride එක ගෙනියන එක 🥺🙏

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 Жыл бұрын

    දැන් කොළඔයි කොළඹ අවටයි තියෙන්නම මේකයි range rover එකයි

  • @TRAVELSTORIES214
    @TRAVELSTORIES214 Жыл бұрын

    CHR එකක් හින්දා කෙල්ලක් සෙට් වෙනවා කියන්නේ ඒ කෙල්ල කවදාවත් කොල්ලට ආදරේ කරන්නේ නෑ.වහනෙටයී සල්ලී වලටයී විතරයී.දවසක ඒ වහන නැතීවෙලා,සල්ලී නැතුව වැටුනොත් අන්න එදාට ඒ කෙල්ල තප්පරයක් වත් ඉන්නේ නෑ.මගේ එකම අදහස මෙකයී.කොල්ලෙක්ට ඔනතරම් වහන තියෙන්න පුලුවන්.සල්ලී තියෙන්න පුලුව.හැබැයී ඒ වහන,සල්ලී පෙන්නන්නේ නැතුව කෙල්ලක් සෙට් කරගන්න බලපන්.අන්න එ සෙට් වෙන කෙල්ලට ඒ කොල්ලා මැරෙන තාක් ආදරෙන් ලගම ඉන්නවා.අන්න එහෙම දුප්පත්කම පෙන්නලා සෙට් වෙන කෙල්ලට සැප සම්පත් දුන්නට කමක් නෑ.මොකද ඒ කෙල්ල එ කොල්ලා එක්කම ජිවිත කාලයම ඉන්නවා.

  • @wajiradewasinghe4037
    @wajiradewasinghe4037 Жыл бұрын

    විශ්ම ලෝකය කොහොම හරි 2M ගැහුව නේ😊❤🎉ඉක්මනට 3M ගහමු😊❤🎉

  • @disanayakainoka8379
    @disanayakainoka8379 Жыл бұрын

    CHR කියන්නේ මගේ Dream vehicle එක ❤

  • @dulsaraindeepa5114
    @dulsaraindeepa5114 Жыл бұрын

    V8 = මහත්මයා 🖤

  • @nethujaminhas8284
    @nethujaminhas8284 Жыл бұрын

    2M Subscribe❤Congratulations විශ්ම ලෝකය ❤👍👍🤗👍👍❤

  • @akashsandeepa05
    @akashsandeepa05 Жыл бұрын

    අයියේ honda civic කාර් එක ගැන වීඩියෝ එකක් ඕනි ප්ලීස් 🙂

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 Жыл бұрын

    හැබැයි ඒ ගානට ඊට වඩා perform කරන්න පුළුවන් වාහනයක් ගන්න පුළුවන් 😌

  • @avishkadimantha
    @avishkadimantha Жыл бұрын

    ගැනුන්ගෙ අවදානෙ ගන්න වාහන ගන්න උන්නන් නැ මං හිතන්නෙ

  • @mrtv_1k
    @mrtv_1k Жыл бұрын

    මේ වීඩියෝ එකේ තියන කාර් වලට කැමති අය මේ කොනට..👌👌💝💝💝🔥🔥💝☺

  • @yasiru_
    @yasiru_ Жыл бұрын

    2M Subs ...❤️ congratulations ❤️❤️❤️

  • @dinanthamagris1759
    @dinanthamagris1759 Жыл бұрын

    2M subscribe

  • @statusworld899
    @statusworld899 Жыл бұрын

    CHR කියන්නේ ආගමක් මන් ඒක අදහන බැතිමතෙක් 😬❤ මන් කාර් වලට ආස නෑ ඒත් එකම ආසා කර් එක CHR ❤❤

Келесі