රවි ග්‍රහයා ඔබේ කේන්ද්‍රෙයේ සිටින තැන අනුව පලාපල හරියටම දැනගන්න By Isiwarasahana astrology service.

රවි ග්‍රහයා ඔබේ කේන්ද්‍රෙයේ සිටින තැන අනුව පලාපල හරියටම දැනගන්න By Isiwarasahana astrology service With E Tube Lk.
Call Isiwarasahana Astrology Service whatsapp,viber,imo,botin,teligram, 0778377346.
phone 0719050065
අනිකුත් සියලුම වැඩසටහන් සහ ලග්න පලාපල නැරබීම ට මේ ලින්ක් එක භාවිතා කරන්න / @etubelk3012

Пікірлер: 228

  • @user-xx3ce5oq4d
    @user-xx3ce5oq4d3 ай бұрын

    මගේ 3වෙනි කොටුවෙ රවි ග්‍රහයා ඉන්නවා.ඔබතුමා පැවසූ සියල්ලම නිවැරදී.Thank You.❤❤❤❤

  • @mahindakuruwitage9490
    @mahindakuruwitage9490 Жыл бұрын

    මගෙ රවි දහයෙ සිටී ඔබ තුමා කී කරුණු 100ට 100ක් හරි ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @deepthakariyawasam7472

    @deepthakariyawasam7472

    Жыл бұрын

    Mgeth rawi 10 thiyenne. Eth job hamba wenna ghin ewa nethi una. Ai ehema une

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 Жыл бұрын

    මගේ රවි 6 වැන්නේ.කිව්ව දේවල් හරියටම හරි.රසට කන්න ආසයි.මට කරදරයක් කරන්න එන කෙනෙක් වුනත් පසු බාල යනවා.අන්තීමට යටත් වෙනවා.කවුරුත් ප්‍රියයි.කියපු දේ වල් හරියටම හරි.

  • @IndraVidanagamage-om2bi
    @IndraVidanagamage-om2bi5 ай бұрын

    ඔ බතුමාගේ රවි ගැන පැහැදිලිකරදිම ඉතා ම නිවැරැදියි ඇ්තත මගේ වෙිලාවට ගිය කොටුව අනුව ස්තුති යි ස්තුති යි.

  • @nayanapeiris5487
    @nayanapeiris54876 ай бұрын

    රව් ,බුද ,සිකුරු, කුජ ,මේ සියලු ග්‍රහයින් 9 වැනි කොටුවේ.ඔබතුමා කියු සියලු කරුණු සත්‍යයි.මගේ පියා අද සුජීවත්ව නොහිටියත් මම මගේ පියාට හරිම ආදරෙයි.බොහොමත්ම ස්තුතියි ඔබතුමාට.තෙරුවන් සරණයි🙏🙏🙏

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k3 ай бұрын

    ස්තුතියි ඹබතුමාට,..........තෙරුවන්සරණයි.............!!!

  • @nayanthamendis2094
    @nayanthamendis20942 жыл бұрын

    Budusaranai

  • @Rohan-qz8oi
    @Rohan-qz8oiАй бұрын

    තුලා ලග්න හිමි මාගේ රවි පිහිටාඇත්තේ 9 වැනි කොටුවේ බුද සමගය.

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 Жыл бұрын

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @champikagamage5150
    @champikagamage51502 жыл бұрын

    බුදුසරනයි ඔබතුමාට

  • @thilakaabesekara4717
    @thilakaabesekara4717 Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඹබතුමාට. ගොඩක් හරි මට කියපුව.තෙරුවන් සරණයි.

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 Жыл бұрын

    Thanks you very much mister.

  • @punchihan7210
    @punchihan7210 Жыл бұрын

    ඔබගෙ විසින් මෙදෙන විස්තර හරියටම හරි තෙරුවන් සරණයි ඔබට

  • @priyanthajayaruwan3695
    @priyanthajayaruwan3695 Жыл бұрын

    Obatumatah Jaya WEWA

  • @thusharisajeewani6960
    @thusharisajeewani69609 ай бұрын

    හරියටම හරි බොහොම ස්තූතියී දිගටම මෙතැනි වැඩ සටහන් කරන්න දීර්ඝායුෂ ලැබේවා

  • @savithrithilakasiri546
    @savithrithilakasiri546Ай бұрын

    Thank you

  • @h.m.bmenikebandara9432
    @h.m.bmenikebandara9432 Жыл бұрын

    Thank you sir

  • @Housenilu208
    @Housenilu2082 ай бұрын

    මගේ රවි 1 ඔක්කොම ඇත්ත .ගොඩක් ස්තූතියි 🙏🙏🙏

  • @user-rp9me8go8h
    @user-rp9me8go8h2 жыл бұрын

    Thanks ❤️🖤

  • @senakarathnayaka900
    @senakarathnayaka900 Жыл бұрын

    ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Жыл бұрын

    තෙරුවන් සරණයි.

  • @pasindulakshan1539
    @pasindulakshan1539Ай бұрын

    මට නම් ඇත්තම කිය වුනා ස්තූතියි සර්🙏

  • @somalatha9979
    @somalatha99792 жыл бұрын

    Oba lhumata bohoma slhulhi danuwalh kirima api Katar rata sita 👍❤️

  • @shenayasperera6239
    @shenayasperera6239 Жыл бұрын

    සේරම හරි❤ 100%

  • @kandalamedammananda6625
    @kandalamedammananda6625 Жыл бұрын

    ලස්සන ට පැහැදිලි කලා හැමෝට ම පැහැදිලි වෙන්න ඇති අනෙත් විඩියෝ ත් මෙ වගෙ හෙමින්ම කරන්න , ඔබට තෙරුවන් ගෙම සරණයි

  • @Mekala-k4h
    @Mekala-k4h4 ай бұрын

    ඔබතුමා හරියට හරි.... මගේ 3 වැන්නේ රවි,.. සියළු කරනා හරි

  • @nalakavithanage8486
    @nalakavithanage8486 Жыл бұрын

    Oba Thumata Tharuvan Saranai

  • @sheranshan4036
    @sheranshan40366 ай бұрын

    Thearuwan saranai oba thumata

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 Жыл бұрын

    9 වැන්නේ රවි හරියටම හරි.මගෙ මහත්තයා ඒ වගේම ප්‍රසිද්ධියට.පත් වුන කෙනෙක් .ගුණවන්ත කෙනෙක්.උගත් කෙනෙක්.👍👍

  • @chocofairgirl

    @chocofairgirl

    Жыл бұрын

    කොහොමද එයා ප්‍රසිද්ධ උනේ

  • @jackstumbsanod5643
    @jackstumbsanod5643 Жыл бұрын

    මගෙ රවි 1වැනි භාවයේ. කියපු විස්තර හරියටම හරි 👍

  • @umeshamadushan8503
    @umeshamadushan85039 ай бұрын

    ඇත්තටම ඔබ තුමා හරි ..මගේ රවි 1

  • @vinciweerasekara6465
    @vinciweerasekara646510 ай бұрын

    Ravi 1wanne kiyapu tika hariyatama hari.....aththenma obaya wishaya gana hoda danumak thiyenawa.

  • @renudamayanthi8372
    @renudamayanthi83722 жыл бұрын

    Theruwan saranai oba thumata . Mage ravi grahathuma inne 11 veni bawaye budhath ekka. Bohoma stutie oba thumata !

  • @user-so6rj3tl4j
    @user-so6rj3tl4j3 ай бұрын

    මේ තරම් පැහැදිලි කිරීමක් ඇහුවමයි. ගොඩාක් ස්තුතියි ඔබට. 🙏 කටකෙ ශනි ගැනත් කියන්න හැකිනම්🙏🙏🙏

  • @priyaperera4787
    @priyaperera47872 жыл бұрын

    Ravi -grahathuma saha guru graha thuma 7 wei kotuwe inne..ààgana hondayida narakada...sthuthi..pilithurk balaporothuwemi...oba thumata thervan saranayi...🙏🙏👍🌷🌷🌹🌹👌

  • @anuradhiyehansa3545
    @anuradhiyehansa3545 Жыл бұрын

    👌🙏 හරියටම හරී රවී 1 ලග්නයත් මේෂ

  • @tusharisajeevani4478
    @tusharisajeevani44782 жыл бұрын

    හරියටම හරි 👍රව් 4 ධනු ලග්නේ

  • @madushani9684
    @madushani9684 Жыл бұрын

    ඇත්ත මීන ලගත් රව්.චන්ද්‍රා 1කොටුවෙ🙂

  • @nalikamahinda6349
    @nalikamahinda6349 Жыл бұрын

    ගොඩක් ඇත්ත මගෙ මහතාගේ රවි ඉන්නෙ 1

  • @slbuy830
    @slbuy8305 ай бұрын

    Sthuthi obathumata

  • @thusharihyacinth3691
    @thusharihyacinth36912 ай бұрын

    මම රවි 7, ඔබ ඉතා නිවැරැදි යි

  • @anurasampath1226
    @anurasampath12262 жыл бұрын

    ස්තූතියි..අනෙකුත් ග්‍රහයො ගැනත් ඉක්මනටම දාන්න..bs

  • @etubelk3012

    @etubelk3012

    2 жыл бұрын

    බොහොම ස්තූතියි අනිකුත් ග්‍රහ පිහිටීම් ගැනත් මේ ආකාරයෙන්ම වීඩියෝ අරගෙන එනවා ඉදිරියේදී තෙරුවන් සරණයි

  • @imashiranasinghe5472
    @imashiranasinghe54722 жыл бұрын

    4/3හරියටම හරි රවි 1

  • @maleehansika888
    @maleehansika888 Жыл бұрын

    මකර ..(ර....යු...ශු..ච..). 10 කොටුවෙ ...බුදුසරණයි ඔබතුමාට ..

  • @dileepamadushan5182
    @dileepamadushan51822 жыл бұрын

    ❤️

  • @expatriate2477
    @expatriate24773 ай бұрын

    රවි 8 ටේ මේෂයේ. කියපුවා ගොඩක් හරි. නමුත් රවි බලවත් නිසා ඒ ගතිය අඩු වෙන්න ඇති.

  • @yasanthajayawardena5931
    @yasanthajayawardena59312 ай бұрын

    රවි බුධ 1, සියලු දේ හරි.

  • @yohanibhathila7506
    @yohanibhathila75062 жыл бұрын

    මම කන්‍යා ලග්නය.හතරවැන්නේ රවි ඉන්නවා . රවි එක්ක ගුරු (මුලත්‍රිකෝණ ) ,අව සදු, බුධ ,කුජ කියන ග්‍රහයින් පහම ඉන්නවා.

  • @deepanijayathilaka7883
    @deepanijayathilaka7883 Жыл бұрын

    රවි බුධ ගුරු --11 මගෙ. කතාව ඇත්ත

  • @EMRYS_JASPER
    @EMRYS_JASPERАй бұрын

    1:14:00

  • @waddafuniture7026
    @waddafuniture70262 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Sena-mc2zf
    @Sena-mc2zf2 жыл бұрын

    මගේ 7වැන්නේ රව් ඉන්නේ ..තෙරැවන් සරනයි ඔබතුමාට 🙏🙏🙏💕💕💕

  • @chandranidezoysa1250

    @chandranidezoysa1250

    2 жыл бұрын

    T

  • @NisansalaSarojani-eh6lx
    @NisansalaSarojani-eh6lx9 ай бұрын

    Ravi 9 obathuma kiwa hariyatama hari mahaththayo.

  • @gangawijayawardhane9300
    @gangawijayawardhane9300 Жыл бұрын

    මගෙත් රව් දහයෙ. ඔබ කියූ දේවල් ඇත්ත. ඒත් ශනිත් දහයෙ නිසා සුබ පල අඩුයි.😢😢

  • @MaduShi-wj3gg
    @MaduShi-wj3gg6 ай бұрын

    Man ravi 12 sir. Ow nithimaya prashna ava. Dan thmai therenne ehem une ai kiyl😊

  • @malkanthinissanka8644
    @malkanthinissanka86442 жыл бұрын

    🙏🙏🙏🌸🌸🌸

  • @chamarajanakantha8941
    @chamarajanakantha89412 жыл бұрын

    මගේ දනු ලග්නය රවි 5 වැන්නේ. අති උච්චයි.

  • @nishadidilhara9581
    @nishadidilhara95817 ай бұрын

    Oba thuma kiwa de hariyatama hari.rawi 7 siti

  • @AnuradhaJayasekara-zg9sw
    @AnuradhaJayasekara-zg9sw10 ай бұрын

    මගේ දුවගේ රවි 11ඉන්නේ.එයාගේ පලවෙනි කසාදෙ කැඩුනා.ඊටපස්සේ බදින්න ම කියලා Boy කෙනෙක් හොයාගත්තා.ඒකත් සල්ලි නිසා ඇරැනා.ඒ හැම ප්රශ්නෙකින්ම ඒ ලමයා පුදුම දුකක් විදිනවා.එයගේ කේන්දරේ 11කොටවේ ර.ච,බු ඉන්නේ.බැලුවොත් හැමෝම කියනවා හොදයි කියලා .ධනු ලග්නය .එයා කුරා කූඹියෙකුටවත් වරදක් කරන කෙනෙක් නෙමෙයි .හරිම ගුන යහපත් දරැවෙක් .ඒ වගේ කෙනෙක් ටත් ඔහොම වෙනවනම් .දෙවියන් ගැන පවා විශ්වාසය නැති වෙලා තියෙන්නේ .ඒ තරම් එයාට ජීවිතේ එපා වෙලා.ඇත්තටම මට දුකයි එයා ගැන .අවුරැදු 25වෙනකොට හැමදේම අහිමි වෙලා.ඉවරයි ..රැකියාව නිසා ටිකක් හොදයි

  • @voni34

    @voni34

    6 ай бұрын

    Kalaya gana wiswasa karann

  • @pwprabath8190
    @pwprabath81902 жыл бұрын

    Mage Rawigraha4 Ianne Mama Harima Aasai Hathurange Bella Kaden Wenkaranna Marama Aasai Paligannamai Hithenne

  • @wijayangawijesinghe3027
    @wijayangawijesinghe30272 жыл бұрын

    💎❤🧘🙏

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Жыл бұрын

    මම රවි බුධ 1.ඔබ කියන දේ සහතික ඇත්ත.

  • @etubelk3012

    @etubelk3012

    Жыл бұрын

    ස්තුතියි

  • @user-it7cx3tl7j
    @user-it7cx3tl7j9 ай бұрын

    Mama mithuna ravi 4 inne sikuru akka aka aulak da thank sir

  • @sanduni925
    @sanduni9259 ай бұрын

    ඔබ හරියටම හරි 9 කොටුවෙ රවි කියපු ඔක්කොම හරි විවාහයෙන් පසු වෙන රටක පදිංචි වීමට යන්න හදන්නෙ මගෙ තාත්තා තමා හැමදේම ඔබ හරි.. ... බුධත් රවිත් එකට 9 කොටුවෙ ඉන්නවා .

  • @randyrandy791
    @randyrandy791 Жыл бұрын

    මම ධනු මගේ 5/වැන්නේ රවි චද්‍ර තෙරුවන් සරණයි ඔබතුමාට

  • @nalinamarasena-vg6ot

    @nalinamarasena-vg6ot

    10 ай бұрын

    Mage ravi-budha 3 dganu lagnaya.

  • @mklike5609
    @mklike56092 жыл бұрын

    👌🙏

  • @SiriSudamma
    @SiriSudammaАй бұрын

    මකර ලග්නය ..ර ව් .7.සමව තියෙන්නේ ..සනි කුජ බුද සිකුරු 8..රාහු 9..

  • @tharushawijebandara3403
    @tharushawijebandara34032 жыл бұрын

    ස්තූතියි. තෙරුවන් සරණයි.

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 Жыл бұрын

    Aththa aththa mage eke ravi oluve kunu Na

  • @voni34
    @voni346 ай бұрын

    Ravi buda sikuru yogaya 12 weni kotuwenm hodaida Thularashigathwa inwa Wushchika lagnaya

  • @donalddharmawadana5305
    @donalddharmawadana530522 күн бұрын

    මගේ රවි බූද පලමු වැන්නේ පිහිටා ඇත.මීන ලග්නය වන බැවින් මෙහි බලපෑම කෙසේද? කරෑණාකර පිලිතුරක් දෙන්න.

  • @seelanganikp6361
    @seelanganikp6361Ай бұрын

    mituna lagnaya raae buda 8 wanne danaganna puluwanda egana.

  • @nilu5073
    @nilu50732 жыл бұрын

    Obathumata godak sthuthiy.anik grahayan genath idiriyata video karanna.නෙප්චූන්,ප්ලූටෝ,යුරේනස් kiyana graha thumanla anik nawagrahayan wagema loku balapemak ape jeewitheta karanwda mahathmayaneni.

  • @etubelk3012

    @etubelk3012

    2 жыл бұрын

    බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට .අනිකුත් ග්‍රහ පිහිටීම් ගැනත් මේ ආකාරයෙන්ම ඉදිරියේ දී වීඩියෝ අරගෙන එනවා.නෙප්චූන් ප්ලූටෝ යුරේනස් කියන ග්‍රහයින්ගෙන් ලැබෙන සුබාසුබ පිළිබඳ නූතන ජ්‍යෝතිෂ විද්‍යාව තුළ සඳහන්ව තිබෙනවා.නමුත් එය එතරම් එතරම් විශේෂ කොට දැක්විය යුතු නැහැ මොකද අනෙකුත් ග්‍රහ පිහිටීම් වලින් ඒ සියලු කරුණු ආවරණය වන නිසා.බෙහෙත් ජාති කීපයක් අරගෙන ලෙඩක් සුව කරන්න පුළුවන් නම් ඒ ලෙඩේටම ගොඩක් බෙහෙත් ජාති එකතු කරගත්තා කියලා තේරුමක් නැහැ නේද ..

  • @nilu5073

    @nilu5073

    2 жыл бұрын

    @@etubelk3012 eka aththa.obathumata bohoma sthuthiy..budusaranai.dewipihitai.

  • @user-ib4ol1qn1m
    @user-ib4ol1qn1m Жыл бұрын

    ලග්නෙ මිථුන රවි 4 කු 7 නාංවාශයෙ ධනු රවි 9 ස්වක්ෂෙක්ත්‍ර බලයෙන් ඉන්න

  • @uk66666
    @uk666662 жыл бұрын

    Mama kataka lagnaye. Ravi, Chandra, sikuru,budha 7. Jeewitheta kasadayak nam wei da danne ne...

  • @sherinyusuf3885
    @sherinyusuf3885 Жыл бұрын

    Ravi 9 house & kuja 9th house Ben6

  • @punchihan7210
    @punchihan7210 Жыл бұрын

    අපෙදරුවක් රවි බූද, 1.

  • @user-sk2vc2oe5h
    @user-sk2vc2oe5h3 ай бұрын

    Gukariy hohodi kiwar gahna pony gukariy

  • @nilanthisujatha3533
    @nilanthisujatha3533 Жыл бұрын

    මගේ ධනු ලග්නය රවි,ශුක්‍ර 4 ඉන්නෙ..පැහැදිලි කරන්න..

  • @arunapriyankara3258
    @arunapriyankara3258 Жыл бұрын

    Kumba lagnaye ravi buda 2 pihitima kohomada sir

  • @ayeshaattanayake
    @ayeshaattanayake2 жыл бұрын

    රවි කේතු 11 වෙනි කොටුවේ.ධනු ලග්නය

  • @devikalasseaux7906
    @devikalasseaux79062 жыл бұрын

    Hriyatama hari mage Ravi 1

  • @etubelk3012

    @etubelk3012

    2 жыл бұрын

    බොහොම ස්තූතියි

  • @thushanmanjula7204
    @thushanmanjula72042 жыл бұрын

    Mage ravi lakne uchchai

  • @thusharaliyanaarachchi8095
    @thusharaliyanaarachchi80959 ай бұрын

    ඒ ඒ ග්‍රහයො ඒ ඒ භාවයේ දි කොහොමද කියල ඔබ තරම් කිසිදු ගුරුවරයෙක් පැහැදිලි කරනවා මම youtube channels වල මම දැක්කෙ නෑ.අනෙකුත් ග්‍රහයන් ගැනත් කරන්න .තෙරුවන් සරණයි .

  • @swarnamunasingha3759
    @swarnamunasingha37592 ай бұрын

    සෑර් මාගේ 6 වෙනි කොටුවේ රවී සහා බුධ ඉන්නවා කොහොමද ඒ පිහිටීම තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha429911 ай бұрын

    ඔබ මේ කරුණු කියනවිට මට මගේ ජීවිතේ සිදුවීම් එකින් එක ඔබ කියන කාරණා වලට අදාලව මැවී පෙනෙනව මගේ රවි 8 සතුරු රාශිගතයි ඔබ දක්ෂයෙක් ඔබට ස්තූතියි

  • @pasidumalsara2418
    @pasidumalsara2418 Жыл бұрын

    රවි12,සිංහ රාශියෙ,සිකුරැ සමග

  • @chamilachami4760
    @chamilachami47608 ай бұрын

    වෘශ්චික ලග්නය.රවි 10ගුරු ග්‍රහ තුමත් එක්ක.කොහොමද ඒ පිහිටිම.ඹබ තුමාට තෙරුවණ් සරණයි 🙏🙏🙏

  • @shaliniapsara3234
    @shaliniapsara32342 жыл бұрын

    Rahu grahaya pihitima ganath palapala kiyanna

  • @sakithmaperera2423
    @sakithmaperera24233 ай бұрын

    රවි , ශනි 1 කොටුවේ ලග්නය කටක , කේසේද තුමනි පලාපල

  • @amals9948
    @amals9948 Жыл бұрын

    3 hriytma hri

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne562610 ай бұрын

    රවි ඉන්නෙ මගෙ පලවෙනි කොටුවෙ රවි විතරයි ඉන්නෙ කිව්ව ඔක්කොම ඇත්ත කාටවත් නැවෙන්නෑ

  • @deepthakariyawasam7472
    @deepthakariyawasam7472 Жыл бұрын

    Mge rawi 10 thiyenne. Eth mt rajaye temporary job ekk lebenn ghin ethanadi mwa kepuna. Ane ai ehema une..

  • @etubelk3012
    @etubelk30122 жыл бұрын

    අනිකුත් සියලුම වැඩසටහන් සහ ලග්න පලාපල නැරබීම ට මේ ලින්ක් එක භාවිතා කරන්නkzread.info/dron/qWTng2esyugoxWf4TLCiJA.htmlvideos

  • @munaweeramadusanka8
    @munaweeramadusanka8 Жыл бұрын

    රවී 7,බුද 6,ගුරු10,රාහු3,කේතු9,ශු/ච 8 විස්තරයක් දැනගන්න පුළුවන් ද

  • @sumindarasantha3843
    @sumindarasantha3843 Жыл бұрын

    Sir maga ravi buda kuja2 mituna lagnaya

  • @r.vindanithilakarathne7769
    @r.vindanithilakarathne77692 жыл бұрын

    මගේ 6 වෙනි කොටුවේ 🙂

  • @chamarachamara2098
    @chamarachamara20982 жыл бұрын

    Ravi budha kuja 7 inne.labena sahakaru monawageda. ? Sinha lagne.

  • @yasindkalhar7356
    @yasindkalhar73562 жыл бұрын

    Sir Shani 8 Ravi 8 Kuja 8 Kethu 8 Kohomada sir

  • @mawanguruge5418
    @mawanguruge5418 Жыл бұрын

    Mage ravi 9. Kuja sikuru 9. Thula lagne.mata kohomada

Келесі