ශින්කන්සෙන් (bullet train) දුම්රියේ රියදුරු සේවයේ යෙදෙන කාන්තාවන්-Female Shinkansen Driver in Japan.

ජපානයේ Travel videos බැලීමට පහල ඇති ලින්ක් එකෙන් Isuru in Japan යුටියුබ් චැනලය සමගත් එකතුවෙන්න
/ @isuruinjapan
Follow me on Instagram
Isuru in Japan
isuru_in_ja...

Пікірлер: 117

  • @YOVIII2002
    @YOVIII20023 жыл бұрын

    හැමදාමත් වගේ මේක බලලා තවත් ආසාව වැඩි උනා ජපන් එන්න.... තව විඩියෝ දාන්න අයියේ සුපිරි ❤✨

  • @easymail4269
    @easymail42693 жыл бұрын

    මේව දැක්කම අපි ඉන්න තත්වෙ හොදට තේරෙනවා High Speed , සැප ඕනෙ නෑ යන මිනිස්සුන්ට පොර නොකා වාඩි වෙලා නිදහසේ යන්න තිබ්බනම් ඒත් ඇති 😥💔 බැලුවොත් Strike කාට කියන්නද ඉතින් රටේ නායකයො කියල ඉන්නෙ රටට ආදරේ නැති අයනෙ . 🙂

  • @neranja84
    @neranja843 жыл бұрын

    මේ රට ගැන පුදුම කලකිරීමක් දුකක් ඇති වෙන්නෙ.. 😥 ඇයි මේ වගෙ රටක ඉපදුනේ කියලා හිතෙන වාර අනන්තයි, ලංකාවෙන් පිටවෙලා මේ වගෙ ජීවිතයක් ගතකරන ඔබට හදවතින්ම සුභ පතනවා . . .

  • @naturalsounds5558
    @naturalsounds55583 жыл бұрын

    ගිහින් තියෙනවා එක පාරක්. එදා දැනුනු හැඟීම ඒ විදියටම අද ඔයාලා shinkansen එකට ඇතුළු වෙද්දි දැනුණා. එක පාරක් ගියොත් ආයෙ කොහොමහරි යන්න හිතෙන රටක් ❤

  • @diluu9572
    @diluu95722 жыл бұрын

    අපි ඔච්චර වාසනාවන්ත නෑ ඔය වගේ අත්දැකීම් ලබන්න😥 ඒත් කවදා හරි ගිහින් එන්න හරි යන්න ආසම රට ජපන් තමයි ❤️

  • @Mindset_MusicSL
    @Mindset_MusicSL3 жыл бұрын

    ලංකාවේ පක්ෂ පාට බෙදාගෙන ඉන්න පාලකයොනම් ඕවගේ ගිහින් ඇති, ලංකාවේ පාලකයෝ සැප විදිනවා මහජනයෝ දුක් විදිනවා... 😞

  • @wmapbw8444
    @wmapbw84442 жыл бұрын

    කවදාක හරි ජාත්‍යන්තරයේ මිනිස්සුන්ට නොදියුණු රටකට ඇවිත් අත්දැකමි ලබන්න අවශයනම් රටක් තියෙනවා ඒ ශ්‍රි ලංකාවයි.ඒක මේරටේ දේශපාලකයින් ගේ නිර්මාණයක් කියල ආඩම්බරවෙන්න පුළුවන්.

  • @user-pt6lw3oj7r
    @user-pt6lw3oj7r3 жыл бұрын

    දැන් ලංකාවේ train walath මේ facilities දීලා තියෙනවා 80% වගේ සතුටුයි ඒ ගැන❤️

  • @___z__a__m___2038
    @___z__a__m___20383 жыл бұрын

    අන්තිම වචන කීපය හොදටම හිතට වැදුන... ඒත් එක්කම කොස්තාගේ "බලා වැලපෙමි "rap එකේ Master D කියන වචන පේලියකුත් මනස හරහා ඇදිල ගියා..." කොල්ලන්ට සේවේ කරන්න පුලුවන්නම් ඔක්කොම ජපන් යන්නෑ...."ඇත්තටම කවදා ලංකාව මෙහෙම තැනකට ඒවිද කියල හිතන්න බෑ.. මේවා ඇස් දෙකෙන්ම බලාගන්න ලබන අප්‍රියෙල් වෙනකං නොඉවසිල්ලෙන් බලන් ඉන්නව..🥰🇯🇵

  • @avishkamadushan7660
    @avishkamadushan76602 жыл бұрын

    අවුරුදු 2500ක ඉතිහාසෙ ගැන කියල වන්සෙ හබල් ගාන එක විතරෙයි අපේ රට කරන්නෙ. කණගාටුයි කියන්න ඉපදුනේ පවකට කිය හිතෙනව දැන් තත්වෙත් එක්ක😖😖

  • @c.panaapitiya6463
    @c.panaapitiya64632 жыл бұрын

    ස්තුතියි .අපිට මේවා පෙන්නුවාට .හදවතින්ම සුබ පැතුම් දෙපලටම

  • @gayaneranda9
    @gayaneranda92 жыл бұрын

    අපේ කොච්චි වල යන්න ඔන පිටගැස්මට බෙහෙත් විදගෙන

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 Жыл бұрын

    ඔබ දෙදෙනාටම දීර්ඝ ආයුෂය ලැබේවා කියලා මම නමස්කාර කරනවා තෙරුවන් සරණයි සියලූ සත්වයන්ට උතුම් දලදා වහන්සේ ගෙ පිහිට යි

  • @amalsamantha
    @amalsamantha3 жыл бұрын

    හරිම අපුරුයි..

  • @pasanakalanka4695
    @pasanakalanka46952 жыл бұрын

    ලන්කාවේ පාලකයෝ සහ මිනිසුන් අනිවාර්යයෙන් වෙනස් විය යුතුය

  • @akilabandara3376
    @akilabandara33762 жыл бұрын

    11:01

  • @QuizHavenl12-212
    @QuizHavenl12-2123 жыл бұрын

    Aththatama irisiyai me wage ratawal diha dekkam. lankawa thamath athithaye jiwath wena ratak diyunuwak pena maneka ne....

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara38423 жыл бұрын

    හරිම වැදගත්...❤️ බොහොම ස්තූතියි...❤️❤️❤️

  • @gayanwickramarathna2612
    @gayanwickramarathna26122 жыл бұрын

    ඉතාමත්ම වටිනා දසුන් එකතුවක් ගෙන ඒම පිළිබඳව බොහෝ සෙයින්ම අගය කරන අතර දෙදෙනාටම ස්තූතිවන්ත වෙනවා..

  • @kanishkarathnayaka1617
    @kanishkarathnayaka16173 жыл бұрын

    Shaa eka fatta.oyala niyameta weda satahana karanawa....

Келесі