පාවෙන Buffet එකේ ඉවරයක් නැති කෑම | Halong Bay Luxury Cruise Buffet

Buffet එකක් කියලා කියන්නෙ කෑමම විතරක් නෙවෙයි. ඒක Experience එකක්. ඉතින් ලස්සනම ලස්සන වටපිටාවක නැවක් ඇතුලෙ ඉඳන් අරගන්න Buffet එකක් කියන්නෙ වෙනමම අත්දැකීමක්.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #food #vietnam
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,husband and wife,couple,couple vlog,travel couple,food couple,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Vietnam tour,Vietnam food,Vietnam restaurant,Unlimited food,unlimited food in vietnam,where to eat in Vietnam,Vietnam hotel,Set menu,village food,Vietnam Cruise tour,Cruise Buffet,Hạ Long Bay,Buffetම්ක්

Пікірлер: 135

  • @Thisuthathsarani98
    @Thisuthathsarani983 ай бұрын

    මම ලගදි ඉදන් අක්කලාගෙ vedio බලන්න ගත්තෙ . එක දිගට ඔක්කොම වගේ vedio බැලුවා Chanel 2 ම .. Good Luck ❤️

  • @champrikagallage5077
    @champrikagallage50773 ай бұрын

    Supiriyak thamai godak lassanai video Eka oyala denna supiri good luck ea Nisa thamai athtatama oyalage video witharai Mey widiye video Walin balanne good luck ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k3 ай бұрын

    අනෙ ශෝක් අක්කී ❤ thank you for sharing this.. ❤පරිස්සමින් ඉන්න ❤

  • @sunethjayawardene3997
    @sunethjayawardene39973 ай бұрын

    කොහෙන් හරි කෑම නම් සෙට් වෙනවා අපේ ජෝඩුවට, ඉතින් කියලා වැඩක් නෑ 🔥🔥🔥♥️♥️

  • @AkDJ581
    @AkDJ5813 ай бұрын

    *_අද වීඩියෝ ඒක නියමයි 🤟🏻 බුෆේ එකේ කැම ටික සුපිරි 😋 වෙනස්ම තැනක් එක්ස්පිරියන්ස් 😇♥️_*

  • @imashahansini6369
    @imashahansini63693 ай бұрын

    කාලෙකින් set උනේ කුචි & බුචී....❤❤❤

  • @Dramaland58
    @Dramaland583 ай бұрын

    අන්තිම තප්පේරේට යනකන් බලන එකම චැනල් එක ...🎉

  • @MagicCompass

    @MagicCompass

    3 ай бұрын

    ආදරෙයි ❤️🤗😘

  • @ErangaEdirisinghe-xb8uh
    @ErangaEdirisinghe-xb8uh3 ай бұрын

    ඒකනම් සුපිරියක්. ❤❤❤

  • @respectkv
    @respectkv3 ай бұрын

    Harima wasanawanthai oya denna❤❤ hamada me wage inna labenna

  • @AkDJ581
    @AkDJ5813 ай бұрын

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත්🥰❤️_*

  • @dilanimaduhansika7822
    @dilanimaduhansika7822Ай бұрын

    Nice video akka

  • @chaerandibasnayake4393
    @chaerandibasnayake43933 ай бұрын

    Supiriyak thama ithin.❤❤👍👌

  • @sachininadeesha755
    @sachininadeesha755Ай бұрын

    Ada vedio 1 niyamai❤

  • @disinisenethya4241
    @disinisenethya42413 ай бұрын

    Woww මරු අනේ ❤️😘❤️

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga38333 ай бұрын

    ❤❤❤ මරු අනේ 🥰🥰

  • @thisharanilupuli3735
    @thisharanilupuli37353 ай бұрын

    Adath maru 😘

  • @KasunisanjanaAmarasinghe-oy1ox
    @KasunisanjanaAmarasinghe-oy1ox3 ай бұрын

    ලස්සනයි අක්කි & අයියා

  • @dilinidinethma6878
    @dilinidinethma68783 ай бұрын

    නියමයි ❤️❤️❤️

  • @floraperera181
    @floraperera1813 ай бұрын

    ❤❤❤❤❤🎉😊beautiful video.enjoy.tc

  • @tarafernando2199
    @tarafernando21993 ай бұрын

    White round fruit in that syrup is longan fruit and its got a black round seed. Its called මොර in sinhala. Not sure about the small one though

  • @lpcookingshow1703
    @lpcookingshow17033 ай бұрын

    Supiriyak ❤❤❤❤🎉

  • @hubbybubby
    @hubbybubby3 ай бұрын

    Ane Mata wenada wage oyalage video balanna wenne na.. Mata Baba labenna tawa masa ekahamarak.. Dan Dan tika tika amaruiiii.. man puluwan puluwan welawata balannam ❤❤❤❤ parissamin Inna . Digatama video Danna .. man balanawa...

  • @ishini.a2831
    @ishini.a28313 ай бұрын

    Akki , aiyai India and Sri Lanka athara yana cordelia express cruise eke yannako

  • @roshanlalantha482
    @roshanlalantha4823 ай бұрын

    Travel agency eka mokakda..

  • @prasadianukshika6742
    @prasadianukshika67423 ай бұрын

    Akka kapu deserts cake 1e name 1a (Tiramisu) Italy wala famous a dessert 1k .

  • @akkaimallivish7039
    @akkaimallivish70393 ай бұрын

    Adarei ❤️

  • @MagicCompass

    @MagicCompass

    3 ай бұрын

    ආදරෙයි හැමදාමත් ❤️🥰❤️

  • @hansikasandeepani246
    @hansikasandeepani2463 ай бұрын

    Akki bolee lassana welaaa😍😍😍😍😘❤️👌

  • @MagicCompass

    @MagicCompass

    3 ай бұрын

    ❤️😘🥰😘❤️🥰😘

  • @tharushasewwandi5554
    @tharushasewwandi55543 ай бұрын

    Hiii akka aiya ❤..adath supiriyk tmi 😍💓

  • @MagicCompass

    @MagicCompass

    3 ай бұрын

    ❤️❤️🥰🥰

  • @Semini191
    @Semini1913 ай бұрын

    Love you akki & ayiya❤

  • @MagicCompass

    @MagicCompass

    3 ай бұрын

    Love you too ❤️🥰

  • @Rameshi521
    @Rameshi5213 ай бұрын

    Video eka baanna kalin like ekai comment ekai damma ❤❤

  • @MagicCompass

    @MagicCompass

    3 ай бұрын

    🥰🥰🥰❤️❤️❤️

  • @user-tf9nm7ij7p
    @user-tf9nm7ij7p3 ай бұрын

    Good luck dennatama

  • @MagicCompass

    @MagicCompass

    3 ай бұрын

    Thank u 😍❤️

  • @dulanjaliwijesundara8528
    @dulanjaliwijesundara85283 ай бұрын

    Ai magic compass walata witharak videos daane? Kuchi and buchi channel eke mukuth nah

  • @piyuminipunika-ux6ku
    @piyuminipunika-ux6ku3 ай бұрын

    මරු 😂😂❤❤

  • @travellifeone7284
    @travellifeone72843 ай бұрын

    Kama tikath maru oyala dennath maru..❤️❤️🩵🩵🥰🥰🥰

  • @Kimninicreation4733
    @Kimninicreation47333 ай бұрын

    ❤❤✨

  • @indunilpriyangani3727
    @indunilpriyangani37273 ай бұрын

    viedeo ekak danakam balan hitiya mama 🥰🥰🥰

  • @MagicCompass

    @MagicCompass

    3 ай бұрын

    ❤️🥰🥰🥰❤️

  • @harshanijayawardena424
    @harshanijayawardena4242 ай бұрын

    Mahata ayata bathalai qwata bathala kawama mmahath wenne ne

  • @kithumfernando6315
    @kithumfernando63153 ай бұрын

    I love you akka and aiya ❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    3 ай бұрын

    Love you too ❤️❤️🥰🥰

  • @erasrk
    @erasrk3 ай бұрын

    Hi, මේ ටුවර් එකේ සම්පූර්න ගමන් ගැන වීඩියෝ තියනවාද?

  • @MagicCompass

    @MagicCompass

    3 ай бұрын

    අපේ Kuchi and Buchi චැනල් එකේ වීඩියෝ සීරීස් එකක් යනවා. දැනට වීඩියෝස් දෙකක් දාලා තියෙන්නෙ. තව කීපයක්ම එන්න තියෙනවා.

  • @user-nq2sz6ve2n
    @user-nq2sz6ve2n3 ай бұрын

    ආදරෙයි කුචි අක්කි ඇන්ඩ් බුචි අයියා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    3 ай бұрын

    ආදරෙයි ගොඩම ගොඩාක් ❤️🥰❤️

  • @madusinghapura5144
    @madusinghapura51443 ай бұрын

    මට දැක්ක ගමන් මතක් උනේ අයියටනම් මරු කෑම ටිකක් තියෙනවා කියලා😊

  • @sanathjayawicrama418
    @sanathjayawicrama4183 ай бұрын

    ❤❤❤

  • @pubudu7444
    @pubudu74443 ай бұрын

    Trinco awa vlog eka dannako aiye akke ikmanata 🥺🙄❤️‍🔥

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga38333 ай бұрын

    ❤❤

  • @virajsathsara96
    @virajsathsara963 ай бұрын

    පාවී....පාවී.....කැම කමූ........❤❤🤗🤗

  • @MagicCompass

    @MagicCompass

    3 ай бұрын

    ❤️🥰❤️

  • @NuwanUdayanga-eb2vd
    @NuwanUdayanga-eb2vd3 ай бұрын

    ඉස්සෙල්ලාම ඇස්දෙකෙන් කාලා පස්සේ කටින් කමු😋

  • @user-fm6ti1he1u
    @user-fm6ti1he1u3 ай бұрын

    අනේ අපිටත් දීලා කන්නකෝ ... ❤❤❤

  • @user-kr5bw9dm3b
    @user-kr5bw9dm3b3 ай бұрын

    First ❤

  • @MagicCompass

    @MagicCompass

    3 ай бұрын

    ❤️❤️

  • @Kaveeshakonara
    @Kaveeshakonara3 ай бұрын

    Hi foodies ❤

  • @Ramodivihara2002
    @Ramodivihara20023 ай бұрын

    Enjoi life guys 😊😊

  • @MagicCompass

    @MagicCompass

    3 ай бұрын

    Thank u 🙌❤️🥰

  • @user-bo6fk8fe3s
    @user-bo6fk8fe3s3 ай бұрын

    කොයි වෙලෙත් කටට කෙළ උරන මම 😂😂😂😊😊😊

  • @yazzoff8682
    @yazzoff86822 ай бұрын

  • @harshiniperera3236
    @harshiniperera32363 ай бұрын

    Tiramusu wenne ati tiyenne Tiramusu hadanne Egg welin

  • @RajithaAmunugama-zk3xm
    @RajithaAmunugama-zk3xm3 ай бұрын

    ආදරෙයි ❤🎉

  • @anjaliradheeka7004
    @anjaliradheeka70043 ай бұрын

    ❤😍

  • @MagicCompass

    @MagicCompass

    3 ай бұрын

    😍❤️🥰

  • @sitharidias2349
    @sitharidias23493 ай бұрын

    ඔයාල වියට්නාම් ටුවර් ඇරේන්ජ් කරල දෙනවද ......??? කට්ටියව එක්ක යනව ද ???

  • @user-it8ep8ls4w
    @user-it8ep8ls4w3 ай бұрын

    ❤❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    3 ай бұрын

    ❤️❤️🥰🥰

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda34853 ай бұрын

    ඔය රටවල්වල ඇවිදින්න, දෙන්නා කරන බිස්නස් මොනවද?නිතරම හිතෙනවා.🤔👍😊😊😊

  • @hiruninimansa8681
    @hiruninimansa86813 ай бұрын

    Me para nam hodai wage kuchi asama dewalui buchige asama dewalui dekama thiye ❤

  • @pamudiasansala
    @pamudiasansala3 ай бұрын

    ❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    3 ай бұрын

    ❤️🥰🥰❤️

  • @thilinipunsala6184
    @thilinipunsala61843 ай бұрын

    ❤😊

  • @MagicCompass

    @MagicCompass

    3 ай бұрын

    😍❤️

  • @user-ne1dl2kq2r
    @user-ne1dl2kq2r3 ай бұрын

    ❤❤❤❤❤...

  • @MagicCompass

    @MagicCompass

    3 ай бұрын

    ❤️🥰🥰🥰❤️

  • @asenie
    @asenie3 ай бұрын

    akka budu amme ganne aiyage plate ekat akkage plate eka okkotama haapaaan 😅

  • @wheshani5007
    @wheshani50073 ай бұрын

    ❤️🥰❤️🥰❤️

  • @MagicCompass

    @MagicCompass

    3 ай бұрын

    🥰😍❤️

  • @beautystudio495
    @beautystudio4953 ай бұрын

    😍😍😍👍

  • @MagicCompass

    @MagicCompass

    3 ай бұрын

    🙌🙌😍😍

  • @user-bo6fk8fe3s
    @user-bo6fk8fe3s3 ай бұрын

    අක්කයි අයියායි තමා හොදටම කලෙ 😂😂😂😂😂❤❤

  • @MagicCompass

    @MagicCompass

    3 ай бұрын

    😃😃😃😃☺️❤️🥰

  • @AIAttanayake
    @AIAttanayake3 ай бұрын

    😊😊😊😊😊😊😊😊

  • @MagicCompass

    @MagicCompass

    3 ай бұрын

    😊😊❤️❤️

  • @anjuanju814
    @anjuanju8143 ай бұрын

    mechchara kama godak ekka kohomada noka inne neda akke..❤❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    3 ай бұрын

    Ekane aneeee 🙈🙈❤️❤️

  • @user-zv4wq2cx5v
    @user-zv4wq2cx5v3 ай бұрын

    20:00

  • @user-rt2xy9mk4z
    @user-rt2xy9mk4z3 ай бұрын

    Kalekin ane

  • @Nirusha26
    @Nirusha263 ай бұрын

    matat kala geluna

  • @user-il4di3eq1j
    @user-il4di3eq1j3 ай бұрын

    😋❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    3 ай бұрын

    😍😍❤️❤️😊😊

  • @mypet9431
    @mypet94313 ай бұрын

    පිටිපස්සේ බතලයෙක් ඉන්නවා කියලා කුච් අක්කා බය උන හැටි😂

  • @vasanthaKumari-kv2es
    @vasanthaKumari-kv2es3 ай бұрын

    Kuchi ge konde lasanai

  • @ranithathenula5565
    @ranithathenula55653 ай бұрын

    1st

  • @MagicCompass

    @MagicCompass

    3 ай бұрын

    ❤️🥰

  • @user-zv4wq2cx5v
    @user-zv4wq2cx5v3 ай бұрын

    5:14

  • @user-eu3kd9ui2q
    @user-eu3kd9ui2q3 ай бұрын

    කුචීමම ආසවිදියටකන විස්තරකරලාදෙන විදිය හොදයි බවීටකටට වචන එනවිදියනියමයි 2 ❤ 2 ❤ surangi

  • @ChampaChampa-gu3sr
    @ChampaChampa-gu3sr3 ай бұрын

    ඩුබායි වලට ගංවතුර නේද😢

  • @achiniranshika7662
    @achiniranshika76623 ай бұрын

    අක්කේ.... මේ tour එකේ total price එක කොහොමද ?

  • @MagicCompass

    @MagicCompass

    3 ай бұрын

    375,000/=

  • @kgboy123
    @kgboy1233 ай бұрын

    මම දැන් අවුරුදු 4 ඉදලා තාම කොත්තුවක් හො රයි ස් එකක් කලා නෑ මගෙ අශාව ඉටු කරලා දෙන්න පුලුවන් නම් ලොකු උදවුවක් මම අසරණ වෙලා ඉන්නෙ අම්මත් නැ අනෙ මගෙ එ අශාවට පුන්චි ඉඩක් දෙන්න බැරිද ඔයාලට වරදවා හිතන්න එපා මට ගිනුමක් තියෙනවා එකට සල්ලි දාන්නත් පුලුවන් ඔයාලට මේ වෙලාවෙ මගෙ අහින්සකම අහින්සක අශාව ඉටු කරලා දෙන්න පුලුවන් නම් ගොඩක් පින්

  • @user-bo6fk8fe3s
    @user-bo6fk8fe3s3 ай бұрын

    කාවද රවට්ටන්නෙ අපිව තමා ඉතින් 😅😅😅😅😅

  • @himashapiumi5992

    @himashapiumi5992

    3 ай бұрын

    Ai

  • @himashapiumi5992

    @himashapiumi5992

    3 ай бұрын

    Aiii😂

  • @aruniaruni7911
    @aruniaruni79113 ай бұрын

    Ekema podi kaleda manda😂😂😂

  • @udararathnayaka4654
    @udararathnayaka46543 ай бұрын

    අව්ලක් නැහැ කෝ මිනිහා..ඔයාටද ඌටද කෙලඋනේ...

  • @Kevin-so4vn
    @Kevin-so4vn3 ай бұрын

    ඉදකින් මේ පත ඊරියි පිම්පියයි පේන්න බැරි මට විතරද

  • @_sachini

    @_sachini

    3 ай бұрын

    වෙන්න අැති අපිට නමි එ දෙන්නම හොදයි❤😊

  • @MagicCompass

    @MagicCompass

    3 ай бұрын

    ඒත් බල බල කමෙන්ට්ස් දානවා කියන්නේ... 😁 අදරෙයි අදරෙයි

  • @flowergurl1130

    @flowergurl1130

    3 ай бұрын

    ​@@MagicCompassඑයාලා ආදරෙ පෙන්නන්නේ නැද්ද කොහේ ද?😂

  • @napatawelaniradhananda3485

    @napatawelaniradhananda3485

    3 ай бұрын

    🤣🤣🤣​@@MagicCompass

  • @erasrk

    @erasrk

    3 ай бұрын

    ඔව් ඔයාට විතරයි...

  • @imethrajithmanthi2026
    @imethrajithmanthi20262 ай бұрын

    ❤❤

  • @hirunirashmika3492
    @hirunirashmika34923 ай бұрын

    ❤❤❤

  • @pamudiasansala
    @pamudiasansala3 ай бұрын

    ❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    3 ай бұрын

    🥰😍❤️

  • @wasanasewwandi1624
    @wasanasewwandi16243 ай бұрын

    ❤❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    3 ай бұрын

    ❤️😍😍❤️

  • @onayasamadinithabrew5836
    @onayasamadinithabrew58363 ай бұрын

  • @MagicCompass

    @MagicCompass

    3 ай бұрын

    🥰❤️

  • @Hasarachamodi-km7sd
    @Hasarachamodi-km7sd3 ай бұрын

    ❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    3 ай бұрын

    😍🥰❤️

  • @ThilanJanamithraThalaram-mm1qf
    @ThilanJanamithraThalaram-mm1qf3 ай бұрын

    ❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    3 ай бұрын

    😍❤️🥰

  • @jeewanthiwathsala9222
    @jeewanthiwathsala92223 ай бұрын

    ❤❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    3 ай бұрын

    😍😍❤️❤️

Келесі