බුද්ධාගම දුකින් නිදහස්වීම සඳහා මිස ලෝකයේ දිග පළල සෙවීම සඳහා නොවේ

'බුද්ධාගම' දුකින් නිදහස්වීම සඳහා මිස ලෝකයේ දිග පළල සෙවීම සඳහා නොවේ : අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහ නාහිමිපාණන් විසින් සරලව දේශනා කරනලද අගනා ධර්ම දේශනයකි. #Ven. Balangdoda Ananda Maitreya Thero #DharmaDeshana #Banadeshana #SinhalaDharmaDeshana #SinhalaBanaDeshana #සිංහල #බණ #Dhamma #bana #budubana #සසරගනුදෙනු @SasaraGanudenu

Пікірлер: 86

  • @user-eh2dl8tn7u
    @user-eh2dl8tn7u2 ай бұрын

    සාදු සාදු සාදු උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා

  • @naturesproducts-srilanka6736
    @naturesproducts-srilanka6736Ай бұрын

    ඔබ වහන්සේ දේශනා කරන්නේ අප තතාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙසූ පරම සත්‍යයයි.

  • @NimeshaRathnayaka-cb4ko
    @NimeshaRathnayaka-cb4ko2 ай бұрын

    සාදු...සාදු...සාදු...🙏🙏🙏

  • @tinishiyadayananda
    @tinishiyadayanandaАй бұрын

    Sadhu Sadhu Sadhu Thunuruwanata Mage Namaskaraya wevaaa!!! 🙏☸️🪷 Oba wahanseta Mage Namaskaraya wevaaa!!! 🙏🙏🙏

  • @dewdropsg6812
    @dewdropsg68123 ай бұрын

    මෙම ධර්ම දානය සඳහා උදවු උපකාර කළ සියලුම දෙනාට උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කිරීමට අවැසි පුණ්‍ය ශක්තිය ලැබේවා....සාදු සාදු සාදු

  • @JayasooriyaHNR
    @JayasooriyaHNRАй бұрын

    අහන්න මේ බණ නොමග යන්නනි

  • @rohansunimal3306
    @rohansunimal33063 ай бұрын

    Sadu sadu sadu mage namas karaya wewa pinwath suwamin wahanseta

  • @kumarii.88xi75
    @kumarii.88xi753 ай бұрын

    සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබත්වා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon62012 ай бұрын

    🙏🙏🙏

  • @user-uy1rc5df6k
    @user-uy1rc5df6k3 ай бұрын

    ඔබවහන්සේට මතු බුදු බව ලැබේවාඅපගේ ජීවමාන කාලයේමඔබ වහන්සේ වැනි උත්තමයෙක්මේ මනුස්ස ලෝකය දකින්නට ලැබීමත් වාසනාවක් උතුමන්ඔබවහන්සේට මත බුදු බුදුපාලාභේවා බුදු බව ලැබේවා බුදු බව ලැබේවා

  • @komare6337
    @komare63373 ай бұрын

    Matu,budu,bawama,labawa, suwamen wahnsa utum newanama wawa oba whansata 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏🌹🌹🌹

  • @asiriLK
    @asiriLK2 ай бұрын

    🙏🙏🙏💎💎💎

  • @anuramarasinghe5167
    @anuramarasinghe51673 ай бұрын

    නමෝ බුද්ධාය ..! මේ උතුම් තථාගත ධර්මාවබෝධය ලැබ නුවන ඇති සත්පුරුෂයින් සසර දුකින් මිදෙත්වා..! 🙏🙏🙏

  • @seethaperera2963
    @seethaperera29633 ай бұрын

    සාදු සාදු සාදු 🙏🏾🙏🏾🙏🏾

  • @user-mi2ng1ms2b
    @user-mi2ng1ms2b3 ай бұрын

    ස්වාමීන් වහන්සේ ta louthura බුදු bawama ලැබේවා ,,,,,sadu ,,,sadu ,,,sadu ,,,,sadu ❤❤❤❤❤

  • @dayanandawijesinghe9613
    @dayanandawijesinghe96133 ай бұрын

    ඔබවහන්සේට පතන බෝධියකින් නිර්වාණාබෝධය ලැබේවා . සාදු ! සාදු !සාදු !

  • @NelumKahandawa
    @NelumKahandawa2 ай бұрын

    නමෝබුද්ධාය !නිදුකාණෙනි ,

  • @chandaniramyalatha297
    @chandaniramyalatha2973 ай бұрын

    Namo buddhaya saadu saadu saadu pinwath uthum u sawamin wahanseta mage namaskaraya wevaaaa.saadu saadu saadu

  • @m.hadikari4150
    @m.hadikari41503 ай бұрын

    සාදු සාදු සාදු ❤

  • @ShandiniWickramathilake
    @ShandiniWickramathilake3 ай бұрын

    අපේ හාමුදුරුවෝ....ඉතාම පැහැදිලිව,අඛණ්ඩව අපේ භාශාව කතා කිරිම හරිම ගැඹුරැයි.This reminds me of hw our grand parents used to speak our language.....Very straight and mindful.......🙏🙏🙏🙏🙏.

  • @shanthikulathilaka201
    @shanthikulathilaka2013 ай бұрын

    සසර ගනුදෙනු වෙන් මිදී වහ වහා ධර්ම ාව⁣බෝධ ලැබේවා .

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha83053 ай бұрын

    සාසනයෙ අරටුව.සාදු සාදු සාදු .

  • @dayaranidealwis251
    @dayaranidealwis2513 ай бұрын

    Sadhu 🙏 Sadhu 🙏 Sadhu 🙏 🌸🌸🌸

  • @sarathweerasinha8485
    @sarathweerasinha84853 ай бұрын

    සාදූ ......සාදූ .......සාදූ සම්මා සම්බුදු සරනයි ....

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9e3 ай бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකින් උතුම් නිවන් සුව පිණිස හේතු වේවා වාසනා වේවා සාදු සාදු සාදු

  • @nishantha6666

    @nishantha6666

    3 ай бұрын

    වඩ්නු මැන නිදුකාණේනි ලක් දෙරණ එක් සෙසත් කිරිම පිනීස💎

  • @user-yh6iz6gg2m
    @user-yh6iz6gg2m3 ай бұрын

    මේ බන ටික කොයිතරම් අහලා තිබුනත් මෙ තරම් පැහැදිලිව ඇහුවේ අද ඔබ වහන්සේට අමාමහ නිවන්සුවම ලැබේවා

  • @tharangajayamali3920
    @tharangajayamali39203 ай бұрын

    Ithamath watina Darma deshanayak 🙏

  • @violetdesilva6676
    @violetdesilva66763 ай бұрын

    Obawahanse uthum Budda putrayanan wahanse namak .Obawahanse uthum nivanin niwethwa. Sadu Sadu Sadu!!!.

  • @kumaragamadevika9534
    @kumaragamadevika95343 ай бұрын

    සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේ අම නිවනින් සැනසේවා.සාධු සාධු සාධු

  • @AchalaMadumali
    @AchalaMadumali3 ай бұрын

    ඔබ වහන්සේපුාර්තනා කරන ⁣බෝදියකින්නිවන් මග ලැබේවා 9:07

  • @user-cn1df4rf7p
    @user-cn1df4rf7p3 ай бұрын

    Niwan suwa labewa

  • @user-ed2xj1jz2m
    @user-ed2xj1jz2m3 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @user-qn3rm9nh8i
    @user-qn3rm9nh8i3 ай бұрын

    Sadu sadu sadu ❤😊

  • @thilakrathnayake6627
    @thilakrathnayake66273 ай бұрын

    Sadu sadu sadu

  • @user-tq2ys9go8c
    @user-tq2ys9go8c3 ай бұрын

    දැන් කෑ ගහන උඩුබුරන එවුන්ට මේක හොද පාඩමක්

  • @srimathithalagala-cl7rb
    @srimathithalagala-cl7rb3 ай бұрын

    Sadu....sadu....sadu.......

  • @alwok
    @alwok3 ай бұрын

    සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼 පින්වතනි බලන්ගොඩ ආනැන්ද හිමිගෙ තවත් බණ තිබෙනවානන් share කරන්න 🙏🏼

  • @himaleejayawardena6329
    @himaleejayawardena63293 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @h.mranasinghe4242
    @h.mranasinghe42423 ай бұрын

    භෞතික කය ගැන නොදත් පුරවැසියන් නොවෙමමු.💖🌳

  • @aselagunawardena8981
    @aselagunawardena89813 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethagamage4051
    @geethagamage40513 ай бұрын

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @anomadesilva6712
    @anomadesilva67123 ай бұрын

    🙏🙏🙏.

  • @user-kl4cy6ub3j
    @user-kl4cy6ub3j3 ай бұрын

  • @chathuraananda5313
    @chathuraananda53133 ай бұрын

    🙏🙏

  • @chandrasirisiriwardhana-xb3le
    @chandrasirisiriwardhana-xb3le3 ай бұрын

    Sadu Sadu saadu. NamoBuddhaya.

  • @dhammikakumara1926
    @dhammikakumara19263 ай бұрын

    🙏 🙏 🙏 🙏 🙏

  • @user-zk4zm7xt5w
    @user-zk4zm7xt5w3 ай бұрын

    🙏🏻 🙏🏻 🙏🏻

  • @user-jf9oy1yv5e
    @user-jf9oy1yv5e3 ай бұрын

    🎉🎉sadu.🎉sadu🎉saduuu🎉

  • @KumuduDeepika-tq4ll
    @KumuduDeepika-tq4ll3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna99903 ай бұрын

    ඔබ වහණ්සේ බුද්ධ සාසනය බැබලවු නියම බුද්ධ පුත්‍රයෙක්. ඔබ වහණ්සේගේ සංසාර ගමන පතනා අාකාරයට සාර්ථක වෙිවා...... සාධු සාධු සාධු.🙏🙏🙏

  • @kumirkumir3510

    @kumirkumir3510

    2 ай бұрын

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @JayasooriyaHNR
    @JayasooriyaHNRАй бұрын

    ප්‍රසිද්ධ වෙන්න කියන විසිතුරු බණයි මේ බණයි අතර වෙනස...

  • @bandulaliyanagama3299
    @bandulaliyanagama32993 ай бұрын

    Sadu.Sadu.Sadu.

  • @amararanasinghe7786
    @amararanasinghe77863 ай бұрын

    🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏.

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali81883 ай бұрын

    1:00,,,

  • @lalchandrarathna2517
    @lalchandrarathna25173 ай бұрын

    Apa yanu kawarahuda

  • @user-um9yb8gj4l
    @user-um9yb8gj4l3 ай бұрын

    සක්කිලි ගති ඇති කහකඩයිනේ අසාපියව් .

  • @batuwitamaithri9789
    @batuwitamaithri97893 ай бұрын

    එහෙම කිවුවට නුබටවත් බැරිවුනානේද?😅තවම එක කරගන්න හාමුදුරැවනේ ඉතින් හොදමදේ කටපියාගෙන කරපු වැරදි නැවත නොකර දෙන දානයක් කලා ඉන්න එක .හැමදාම කලේ පංසල හදාගෙන පවුලේ අයට සලක ගෙන සැප විදින්න ඉස්සර දානෙකට ගෙදරට වඩින හාමුදූවරැ අද සැප වාහන යවන්නවෙලා .මිනිස්සු වෙනස් වෙනවා හැමදාම බොරැව කරගෙන ඉන්න බැ .?කාලයක් එක පුලුවන් දහම හරියට දැනගන්න එව ඇත්තද බොරැද කියල වටහ ගන්න එවයේ සතය හෝ අසත්‍ය වටහගන්න වෙනවා එක තමයි වෙන්නේ ?දහම ඇතිනම් ඇයි හාමුදුරුවනේ ඉංදියාවේ ලක්ෂ ගානක් වියදම් කරගෙන යන්නේ ගමේ පංසලටත් ඔයාලටත් වදින්න කියල නැනේ ගෙදරට වෙලා ඔක කරගන්න පුලුවන්නේ ?😢😢

  • @gaminiwijayarathna9990

    @gaminiwijayarathna9990

    3 ай бұрын

    බුද්ධ ධර්මය බුද්ධිමත් අයට පමණයි තේරැමි ගන්න පුලුවන්. ඔබ වැන්නවුන් ගැන මම බොහෝසේ කමිපා වෙමි. කෙදිනක හෝ සත්‍ය වැටහේවා......

  • @lakshan8389

    @lakshan8389

    3 ай бұрын

    ගොන් වේසිගෙ පුතා තෝ මෙරෙන එකෙක් නෙවෙයි ද ගොන් වස්සා

  • @shanthikulathilaka201

    @shanthikulathilaka201

    3 ай бұрын

    ඔයා ගැන හරි ම දුකය්.මිත්යා දුශ්ටියෙන් මිදී මට වාසනාවන්ත වේවා .

  • @Nature_Lover-do7vf

    @Nature_Lover-do7vf

    3 ай бұрын

    මීවනපලානේ හාමුදුරුවන්ගෙ ශ්‍රාවකයෙක් නේද? 😂 මොලේ කලඳක් නෑ

  • @dilrukshijayalath877
    @dilrukshijayalath8773 ай бұрын

    Patta boru

  • @gaminiwijayarathna9990

    @gaminiwijayarathna9990

    3 ай бұрын

    පටිට බොරැ කියන්ෙන ඔබ දන්න සත්‍ය පවසලාද ?. නරකාදියට පාර කපා ගන්න එපා. බලංගොඩ අානන්ද මෙෙත්‍රිය හාමුරැවන් ගැන පළමුව ඉගෙන ගන්න. පවු කථා ලියන්න එපා. ඔබට තෙරැවණ් සරණයි.....

  • @sunethbope468

    @sunethbope468

    3 ай бұрын

    Boruda ane hodai oyagge praghnawa tawa wadi diunu wewa.

  • @osuriembulgamage30

    @osuriembulgamage30

    3 ай бұрын

    Oyage darmaya mokakda ekath kiyana balana

  • @anuramarasinghe5167

    @anuramarasinghe5167

    3 ай бұрын

    සසර බිය නොදක්නා ,නොදන්නා කර්මය කර්මඵල විශ්වාස නොකරන මෙවැනි මිසදුටුවන් ට ප්‍රතිචාර දැක්වීම කිසිසේත්ම සුදුසු නොවේ..! අනුකම්පා කොට බැහැර කරනු..!

  • @MerwinStanly

    @MerwinStanly

    3 ай бұрын

    තමන්ට මනුෂ්‍ය ආත්මයක් ලෙබුනට පිනක් නෙහෙ.මරණ යෙන් පසු සුවර් එකට නරක තෙනක බයි බාය්

  • @priyanthidisanayaka5818
    @priyanthidisanayaka58182 ай бұрын

    🙏🙏🙏

  • @user-dx4qc9ct8h
    @user-dx4qc9ct8h3 ай бұрын

    🙏

  • @JayasooriyaHNR
    @JayasooriyaHNRАй бұрын

    ප්‍රසිද්ධ වෙන්න කියන විසිතුරු බණයි මේ බණයි අතර වෙනස...

  • @Lalith152
    @Lalith1522 ай бұрын

    🙏🙏🙏

  • @KDHal-fw3wc
    @KDHal-fw3wc3 ай бұрын

    🙏🙏🙏

  • @senavirathnebandara9640
    @senavirathnebandara96403 ай бұрын

    🙏🙏🙏

  • @user-cl4xl3fr3h
    @user-cl4xl3fr3hАй бұрын

    🙏🙏🙏

  • @menakacosta5883
    @menakacosta58833 ай бұрын

    🙏🙏🙏

  • @shianapremaratne4729
    @shianapremaratne47293 ай бұрын

    🙏🙏🙏

  • @NilanthaWijesighe-qd9ix
    @NilanthaWijesighe-qd9ix3 ай бұрын

    🙏🙏🙏

  • @sunithaperera7585
    @sunithaperera75853 ай бұрын

    🙏🙏🙏

  • @methsithpinpotha-1690
    @methsithpinpotha-16903 ай бұрын

    🙏🙏🙏

Келесі