Broccoli Egg fry - බිත්තර මිශ්‍ර බ්‍රොකලි තෙම්පරාදුව EP118

Тәжірибелік нұсқаулар және стиль

#apegedarakitchen #broccolieggfry
For more videos subscribe "Ape Gedara Kitchen" at below link / @apegedarakitchen3924
Broccoli Egg Stirfry
බ්‍රොකලි 600g
බිත්තර 3
බී ලුණු ගෙඩි 1
සුදු ළුනු බික් 4
අමු මිරිස් කරල් 2
තක්කාලි ගෙඩි 1/2
කෑලි මිරිස් මේස හැඳි 1,1/2
කහ කුඩු තේ හැඳි 1/2
ගම්මිරිස් තේ හැඳි 1
ලුණු කුඩු තේ හැඳි 1
අබ තේ හැඳි 1/4
කොත්තමල්ලි කුඩු තේ හැඳි 1/2
එළවලු තෙල්
Bunch of Broccoli 600g
Eggs 3
Onion 1
Garlic cloves 4
Green Chilli 2
Tomato 1/2
Dried Chilli pieces 1,1/2 TBS
Turmeric 1/2 TSP
Pepper Powder 1 TSP
Salt Powder 1 TSP
Mustard seeds 1/4 TSP
Coriander Powder 1/2 TSP
Vegetable oil

Пікірлер: 61

  • @kshitijaya2509
    @kshitijaya25093 жыл бұрын

    ගොඩාක් ගුණවත් රෙසිපි එකක් .මම ත් ගොඩාක් ආසයි.ඒත් මෙහෙම හදන හැටි දන්නේ අද.හොද පැහැදිලි කිරීමක් .අනිවාර්යයෙන්ම හදලා බලන්නම් .සුබ දවසක් ඔයාට .😘

  • @apegedarakitchen3924

    @apegedarakitchen3924

    3 жыл бұрын

    ස්තූතියි dr, suba dawasak !❤️

  • @ruwansl622

    @ruwansl622

    3 жыл бұрын

    හදල අපිටත් එවන්න .🤓🤓😁🙈🏃🏃

  • @kshitijaya2509

    @kshitijaya2509

    3 жыл бұрын

    @@ruwansl622 හදලා එවන්නම් ..කාලම දුවන්න..😀😀

  • @ruwansl622

    @ruwansl622

    3 жыл бұрын

    @@kshitijaya2509 කොහොමත් දුන්න නම් වෙයි තමයි .🏃🏃 මොකද බඩ බුරුල් උනාම.🤓😁🙈🙈

  • @kshitijaya2509

    @kshitijaya2509

    3 жыл бұрын

    @@ruwansl622 😂😂😂👍

  • @magegedara6925
    @magegedara69253 жыл бұрын

    Nice sharing my friend🥰😍😘

  • @apegedarakitchen3924

    @apegedarakitchen3924

    3 жыл бұрын

    Thank you ❤️

  • @MaliJenny
    @MaliJenny3 жыл бұрын

    මම ආසම කෑමක් තමයි හදන්නේ 😯👍🙏

  • @mr.654
    @mr.6543 жыл бұрын

    ඔන්න මන් ආව සහයෝගය අරන් ජයවේවා තෙරුවන් සරණයි

  • @MaliJenny
    @MaliJenny3 жыл бұрын

    ඵන්න ටිකක් විතර පරක්කු උනා කියලා තරහ වෙන්න එපා දැන් වීඩියෝ එක බැලුවා දෙව් පිහිට 👍

  • @apegedarakitchen3924

    @apegedarakitchen3924

    3 жыл бұрын

    හොඳයි සුදු 🥰😘

  • @Minelle975
    @Minelle9752 ай бұрын

    I made this just now.Thank you aunty.Im from New Zealand♥️🌹

  • @apegedarakitchen3924

    @apegedarakitchen3924

    2 ай бұрын

    🥰

  • @supuwaofficials-6248
    @supuwaofficials-62483 жыл бұрын

    ගොඩක් ලස්සනයි වීඩියෝව.ජය වේවා❤😊

  • @DLBNLB
    @DLBNLB3 жыл бұрын

    lassanata idiripath kala

  • @supuwaofficials-6248
    @supuwaofficials-62483 жыл бұрын

    ගුන එලවලු කන්න පින නෑ මට,මං කන්න කැමති නැති කෑමක්නේ ඕක.රසයිද අක්කෙ ගොඩක්.

  • @amiaatthanayake661
    @amiaatthanayake661 Жыл бұрын

    අපිත් හැදුවා . හරිම රසයි 😇😇😇

  • @apegedarakitchen3924

    @apegedarakitchen3924

    Жыл бұрын

    😍❤️

  • @wgltravelchannel6994
    @wgltravelchannel69943 жыл бұрын

    නිතරම වාගේ රසවත් කෑමක් හ්ම්ම්ම්ම්ම් 😋 සුභ දවසක් වේවා තෙරුවන් සරණයි 🤗

  • @apegedarakitchen3924

    @apegedarakitchen3924

    3 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @piu4u
    @piu4u3 жыл бұрын

    Harima rasa elawaluwak👌👌👌❤❤❤

  • @apegedarakitchen3924

    @apegedarakitchen3924

    3 жыл бұрын

    👍❤️

  • @truecopysltv7239
    @truecopysltv72393 жыл бұрын

    මාත් ආවා අපේ ගෙදර කිචන්එකට....❤️❤️❤️❤️🇱🇰

  • @apegedarakitchen3924

    @apegedarakitchen3924

    3 жыл бұрын

    Adaren piligannawa 🙏😊❤️

  • @SnowballSweety
    @SnowballSweety3 жыл бұрын

    සුබ දවසක් අක්කේ.... මගෙත් ආසම කෑමක්..😊😊😊.. ගොඩක් ලේසියෙන් ඔයා කියලා දුන්නා .ස්තූතියි අක්කේ.😊

  • @apegedarakitchen3924

    @apegedarakitchen3924

    3 жыл бұрын

    Umma ❤️

  • @DLBNLB
    @DLBNLB3 жыл бұрын

    Nice sharing

  • @apegedarakitchen3924

    @apegedarakitchen3924

    3 жыл бұрын

    ❤️❤️

  • @ruwansl622
    @ruwansl6223 жыл бұрын

    සුන්දරත්වය පිරි නැවුම් උදෑසනක් වේවා තෙරුවන්ගේ සරනයි .ඔන්න මාත් අපෙ ගෙදර ආව.🙏❤

  • @apegedarakitchen3924

    @apegedarakitchen3924

    3 жыл бұрын

    ගොඩක් ආදරෙන් පිළිගන්නවා 🙂🙏 සුභ දවසක් වේවා !❤️

  • @ruwansl622

    @ruwansl622

    3 жыл бұрын

    @@apegedarakitchen3924 ❤❤

  • @vikasithalokayacricket2278
    @vikasithalokayacricket22783 жыл бұрын

    godak agei apith ekathu una yaluwa suba dawasak theruwan saranai

  • @apegedarakitchen3924

    @apegedarakitchen3924

    3 жыл бұрын

    ස්තූතියි 😊

  • @magegedara6925
    @magegedara69253 жыл бұрын

    Oyage videos harima pehadili

  • @apegedarakitchen3924

    @apegedarakitchen3924

    3 жыл бұрын

    Thanks dr ❤️

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans57213 жыл бұрын

    sha aka nam niyamai supiri jayama wewa suba dawasak

  • @apegedarakitchen3924

    @apegedarakitchen3924

    3 жыл бұрын

    ස්තූතියි ,සුභ දවසක් වේවා !

  • @anvintvsrilanka6959
    @anvintvsrilanka69593 жыл бұрын

    නියමයි හරිම ගුනයි නේ පිලිවලට කියා දෙනවා ඔයා සුභ දවසක් 🙏🙏👍

  • @apegedarakitchen3924

    @apegedarakitchen3924

    3 жыл бұрын

    ඔව් හරිම ගුණදායකයි

  • @LowinBindak
    @LowinBindak3 жыл бұрын

    හදවතින්ම සුබ අනාගතයක් පතනවා... ජය වේවා...!!!

  • @apegedarakitchen3924

    @apegedarakitchen3924

    3 жыл бұрын

    ස්තූතියි 🙏😊

  • @wanasaproduction4628
    @wanasaproduction46283 жыл бұрын

    සුපිරි රෙසිපිය නියමයි ජයවේවා ඔයාට

  • @apegedarakitchen3924

    @apegedarakitchen3924

    3 жыл бұрын

    ස්තූතියි වනසා 🥰

  • @Mrbestt
    @Mrbestt3 жыл бұрын

    සුභ උදෑසනක් කිචි..බිත්තර ටික කාල දුවන්න ආව 😄😄

  • @apegedarakitchen3924

    @apegedarakitchen3924

    3 жыл бұрын

    කොහෙද දුවන්නෙ 😂

  • @bashinifernando1659
    @bashinifernando165910 ай бұрын

    ❤❤

  • @kaputachannel
    @kaputachannel3 жыл бұрын

    ගුඩ් මෝනිම් අපේ අක්කේ 💚💚

  • @apegedarakitchen3924

    @apegedarakitchen3924

    3 жыл бұрын

    Good Morning kaputu malla ❤️❤️

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya3 жыл бұрын

    නියමයි නියමයි

  • @apegedarakitchen3924

    @apegedarakitchen3924

    3 жыл бұрын

    🙏😊

  • @magegedara6925
    @magegedara69253 жыл бұрын

    Brocoli weight loss karanna superb 👌

  • @apegedarakitchen3924

    @apegedarakitchen3924

    3 жыл бұрын

    Yes 👍

  • @magegedara6925
    @magegedara69253 жыл бұрын

    Mama aasama elawaluwak

  • @apegedarakitchen3924

    @apegedarakitchen3924

    3 жыл бұрын

    👍😍

  • @inoproduction851
    @inoproduction8513 жыл бұрын

    ❤️🖤

  • @apegedarakitchen3924

    @apegedarakitchen3924

    3 жыл бұрын

    🥰🥰

  • @prasadmadusanka4786
    @prasadmadusanka4786 Жыл бұрын

    ❤❤❤

  • @apegedarakitchen3924

    @apegedarakitchen3924

    Жыл бұрын

    ❤️❤️

  • @wgltravelchannel6994
    @wgltravelchannel69943 жыл бұрын

    කෑම 😂🤢🥵🏃🏃

  • @apegedarakitchen3924

    @apegedarakitchen3924

    3 жыл бұрын

    😂😂

Келесі