No video

Bride කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් wedding එකට පෙර අනිවාර්‍යයෙන් කළ යුතු දේවල් .(by mashi nehansa)

Bride to be advices
By brissbella
Thank you for watching :)
Please Subscribe to my channel And Hit the Bell Button 🔔
Follow on Instagram - / mashi.nehansa
Follow on Facebook - / mashi.nehansa.3
Thank you for watching !!!!
Love,
-Mashi💞

Пікірлер: 175

  • @kavindijayawickrama9572
    @kavindijayawickrama95723 жыл бұрын

    1. Gold facial (should be the last facial) 2 manicure /pedicure 3. Body wax 4. Herbal packs 5. Don’t use creams that you don’t use 6. Carrot juice 7. Treat your hair (oil treatments/ rice water) 8. Use deodorant and perfumes 9. Dental care before 3 months 10. Do exercises or a diet plan 11. Do unique fashion (use modern clothing) 12. Body Language

  • @user-uk3vy6bf5i

    @user-uk3vy6bf5i

    2 жыл бұрын

    😊😊👍👍

  • @hiru6353

    @hiru6353

    2 жыл бұрын

    Carrot juice kyanne onawata wadaa hemadama bonna ona deyak newei. Excess vitamins wala side effects enne eeta passe.

  • @cristinacristina5360
    @cristinacristina53603 жыл бұрын

    අක්කි කැරට් ජූස් එකක් හදන විදිහ කියලා දෙන්නකො.

  • @thelittlemermaid2325
    @thelittlemermaid23253 жыл бұрын

    ඇත්තටම හරිම වැදගත් කරුණු ටිකක් අක්කේ ඔයා කිව්වේ.මේම saloon එකක් කරන කෙනෙක් මෙහෙම දෙයක් කියලා දෙන එකත් අපිට වටිනවා.මොකද හුගක් අය මේ වගේ දේවල් කියද්දී ඒ කෙනාගේ saloon එකට එන්න අපේ මේ වගේ programme තියෙනවා,අපේ තැනට ආවොත් මේ දේවල් කරගන්න පුලුවන් කියලා තමා promote කරන්නේ.ඒ අතරේ ඔයා හරිම හොදයි අක්කේ.ගැහැණු ලමයෙක්ට ලස්සනට සූදානම් වෙන්න වගේම හැසිරීම ගැන පවා පොඩි උපදෙසක් හරි ලබා දෙනවට.ඇත්තටම අපේ සමාජයත් එක්ක ගොඩක් ළමයි දැන් දගකාරයි,කෙළිලොල් ගතියෙන් වැඩී ඒ නිසා හුගක් වෙලාවට ඔයා කිව්වා වගේ විවාහයට වෙන්න ඕනෙම කියන කරුණු ටික ගැන විතරයි අපේ අතින් සැලකිලිමත්ව වෙන්නේ.ස්භාවික දේවල් වලින් අවුරුදු 2/3ක ඉදන්ම අපි ලස්සන වෙන්න යොදාගන්නවානම් ඇත්තටම ඒ කාලෙ වෙනකොට අපිට හරිම ලස්සනට පිරිපුන්ව ඉන්න පුලුවන්.මොකද දැන් ඉන්න අය ඒ මාසෙට කලින් මාසෙ ඉදන් විතරයි ක්‍රීම් එකක් ගාලා බෙහෙත් එකක් බීලා සුදු වෙන්නෙ ඊටපස්සේ විවාහය ඉවර වෙලා ඊලග මාසේ හරිම කැතයි කලු වෙලා මහත් වෙලා මනමාලි වෙලා හිටියෙ මෙයාද කියලා හොයාගන්න බැරි තත්වයක් අද තියෙන්නේ.ඒ නිසා ඇත්තටම කෘතීම.දේවල් ක්ෂණිකව යොදාගන්නේ නැතුව ස්භාවික දේවල් කරානම්.ගැහැනු ලමයි ගොඩක් ලස්සනයි💕.ගොඩක් පිං අක්කේ ඔයාට.තවත් මේ වගේ වැදගත් දේවල් ඉදිරියට ගේන්න.

  • @brissbella8627

    @brissbella8627

    3 жыл бұрын

    ❤️

  • @elishajacob5584
    @elishajacob55843 жыл бұрын

    වටිනවා අක්කේ මේක. Under arms කළු වෙනවට මොනවද කරන්නේ අක්කේ

  • @yukicreatoo2997
    @yukicreatoo29973 жыл бұрын

    Akki patan ganna widiya podi unique wachana tikakin welcome kra nm hodai hithenwa. Weldone akki.. ❤

  • @manilkamunasinghe
    @manilkamunasinghe3 жыл бұрын

    Akki dark spots and scars genath video ekak karanna

  • @brissbella8627

    @brissbella8627

    3 жыл бұрын

    Mama dannam

  • @surenimadushika4113
    @surenimadushika41133 жыл бұрын

    Oyge athin bride kenek wenn kmthi akka.. ♥️

  • @mihikanilakshi7556
    @mihikanilakshi75567 ай бұрын

    අක්කි ඔයාගෙ sln එක kandy වල කොහෙද තියෙන්නෙ...

  • @sashdar5921
    @sashdar59213 жыл бұрын

    Akki, dat vala hidas valata visadumak kiyannako.. jp

  • @harshikagunawardhana1642
    @harshikagunawardhana16423 жыл бұрын

    Thank you so much. Podi function ekakata ynn kalin hari eliyta yddi hari Culy hair ekk lassanata kada gena ynn widiyk kynnko awul nowi lassnt curls thiya gena,, godakma curly na

  • @sasiniishara358
    @sasiniishara35811 ай бұрын

    Best video ever about pre bridal care❤

  • @hiru6353
    @hiru63532 жыл бұрын

    Video eka aththatama hondai akke. Eth carrot juice kyanne onawata wadaa bonna honda deyak newei. Excess vitamins nsa side effects enawa eeta passe.

  • @m.g.s.dsenevirathne312
    @m.g.s.dsenevirathne3123 жыл бұрын

    Akki full body even fair skin tone ekak labagnna use krnna deyk kynnko

  • @shaliniwijekoon1605
    @shaliniwijekoon16053 жыл бұрын

    Akki long hair ekak thiyana kenekta normal gaman walata danna puluwan hairstyle gena video ekak danna puluwanda ❤️

  • @romeindesilva5052
    @romeindesilva50523 жыл бұрын

    Akki mn issella NVQ levels gana vedio ekak illuwa eke lagadima balanne puluwan weida?🙂❤

  • @brissbella8627

    @brissbella8627

    3 жыл бұрын

    Mama dannam.

  • @romeindesilva5052

    @romeindesilva5052

    3 жыл бұрын

    Thankyou akki

  • @deshaninethmini6223
    @deshaninethmini62232 жыл бұрын

    Thank you akki oyage video super 👍🏻👌🏻 mn blnnema oyage video

  • @Imasha_Welivita
    @Imasha_Welivita2 жыл бұрын

    ඔයා හරි හොඳයී අනේ 😍

  • @bhagyasewwandi2013
    @bhagyasewwandi20132 жыл бұрын

    Maru akki... wediya sobana na.. simply & decent akki... ❤️ much lv ❤️

  • @surenimadushika4113
    @surenimadushika41133 жыл бұрын

    Hota hoya htpu video eka.. thank you akka.. 🙏

  • @taniyamadushani9930
    @taniyamadushani99303 жыл бұрын

    Akke full body waxing ekak gedarada kara ganda puluwan hoda brand ekak kiyandako plz

  • @tharukasewwandi4172
    @tharukasewwandi41723 жыл бұрын

    Akki math oya athin bride wenna kamathi wedding ekat kochchara kalekt kalinda oyaw meet wenna one advise gnna one❤️❤️❤️

  • @theektheebu2918
    @theektheebu29183 жыл бұрын

    Hair eka ලස්සනයි akkiyoo oyage 😍😍😍

  • @madushidewmini2618
    @madushidewmini2618 Жыл бұрын

    අනේ අක්කෙ ඔයාට ගොඩක් පින්...මට ප්‍රශ්නයක් තියෙනවා ප්ලීස් අක්කට පුලුවන් වෙලාවක උත්තරයක් ලබා දෙන්න... මගෙ මුහුණ කකුල් සුදුයි අත් මුහුනට වඩා කලුයි..අව්වල පිච්චිලා ගොඩක්ම..මට මේකප් එක කරදි මුහුණෙ පාටට අතේ පාටත් කරගන්න බැරි වෙයිද.......අනෙ ප්ලීස් මේකට රිප්ලයි එකක් දානන්කෝ 🙏

  • @lalithpriyanka9543
    @lalithpriyanka9543 Жыл бұрын

    Thanks akki.godak watina vedio ekak

  • @sharmidinesha
    @sharmidinesha3 жыл бұрын

    අක්කි underarms කලු වෙන්නෙ නැති හොද deo එකක් කියන්න plzz❤❤

  • @brissbella8627

    @brissbella8627

    3 жыл бұрын

    Deo eka hariyata use kala nam kalu wenne na

  • @sharmidinesha

    @sharmidinesha

    3 жыл бұрын

    @@brissbella8627 mn use krnna deo ath mn dangnn kmthi hoda deo akk

  • @chathuadhikari1510
    @chathuadhikari15103 жыл бұрын

    underarms darkness eka nathi karaganna tiyana product ekak kiynnako

  • @ruvininisansala3740
    @ruvininisansala37403 жыл бұрын

    Ane thankiw darling keep it up ❤

  • @darshiherath2976
    @darshiherath29763 жыл бұрын

    Godak wedagath video ekak 😍

  • @rajapakshaweerawansha5394
    @rajapakshaweerawansha53943 жыл бұрын

    අක්කි බෙල්ලේ කලු වෙලා තියෙන එක යවන්න පුලුවන් දෙයක් කියන්නකෝ 🙏

  • @brissbella8627

    @brissbella8627

    3 жыл бұрын

    Mama vdo ekak dannam

  • @HarleyQuinn-hd1gj
    @HarleyQuinn-hd1gj2 жыл бұрын

    Akke hoda deodorant ekk kiyannko 20+ kenekt chemical nathi ekk

  • @iamnishara6131
    @iamnishara61313 жыл бұрын

    Akki need more about waxing 😍

  • @Twilightt09

    @Twilightt09

    3 жыл бұрын

    anee ow akki

  • @doshiwijayarathne3304

    @doshiwijayarathne3304

    3 жыл бұрын

    Ane ow

  • @samanthikasudarshani61
    @samanthikasudarshani613 жыл бұрын

    Ane mage sama godak dry godak sbawika treatment karanawa tama hari na mget wdin eka lagai kiyannako akke wisadumak

  • @brissbella8627

    @brissbella8627

    3 жыл бұрын

    Oya hodata wathura bonna

  • @nipuni9392
    @nipuni93923 жыл бұрын

    Akke saffron gana video ekk one

  • @vishwaniranasinghe5489
    @vishwaniranasinghe54893 жыл бұрын

    Akki oyge saloon eka koheda theyenne

  • @raveenaweerasinghe3061
    @raveenaweerasinghe30612 жыл бұрын

    Akke saffron gana vedio akak krnno ❤️

  • @sandaasvlog8208
    @sandaasvlog82083 жыл бұрын

    Thank you godak watinawa

  • @imashamadu6789
    @imashamadu678910 ай бұрын

    Akke mage dath kahwl mkdd ledklu.ekt mk e kaha pata nathi wenne ne qwane

  • @dulanidarshani900
    @dulanidarshani900 Жыл бұрын

    මාර වටිනවා අක්කි ...❤🙏❤

  • @harshaniramanayake8490
    @harshaniramanayake84903 жыл бұрын

    Akki anee mata udau karanna plz mage wedding eaka december. Salon eakem nam qwa perfectil us karanna kiyala but mage kisima sudanmk na. Mage muna ath ,kakul kalui. Bellen path sudui mata harima wadayak ea de mama hodak mansikawama widawana wa. Eade nisa. Mata mokuth karannahitjem na.

  • @pathamaganeshvari8614
    @pathamaganeshvari86143 жыл бұрын

    Herbale diaterent ekk kiyala dennko akkee

  • @imaniudayageewa5497
    @imaniudayageewa54972 жыл бұрын

    Akki mn upathinama tikak pehepath mn sbawika peshal kranne mn nest yer mary kranna inne mta oyata kiyala bride wenna kemathi oyawa sambanda kra gnne kohomada kiyannako

  • @koshilag.h.d9893
    @koshilag.h.d98933 жыл бұрын

    අක්කේ blackheads අයිං වෙන්න ගෙදරදි කරන්න පුලුවන් දෙයක් කියන්න පුලුවන්ද 😔. Videos ලස්සනයි අක්කී..😍

  • @brissbella8627

    @brissbella8627

    3 жыл бұрын

    Blackheads nam salon ekakin ain karana eka thamai hodama

  • @koshilag.h.d9893

    @koshilag.h.d9893

    3 жыл бұрын

    @@brissbella8627 👍😍😍

  • @isharachathurangi5472
    @isharachathurangi54723 жыл бұрын

    Godak wedagathh akkee 😘❤️

  • @hansikamaduwanthi4919
    @hansikamaduwanthi49193 жыл бұрын

    Akkiyo hoda Night cream ekk kiynko..

  • @brissbella8627

    @brissbella8627

    3 жыл бұрын

    Hetbal products walata purudu wenna

  • @CSDfunnycats
    @CSDfunnycats4 ай бұрын

    කොහොමද අක්කිව contact කරගන්නෙ ?

  • @chathurikafernando1456
    @chathurikafernando14563 жыл бұрын

    Ane akka, oya courses kale koheda kiyala kiyanna puluwanda. Ehema nathnam Beauticulture course ekakata hoda thanak kiyanna puluwanda. Plz kiyanna pluwannam loku deyak. Mata course eka karanna hoda thanak danne naha ekai

  • @brissbella8627

    @brissbella8627

    3 жыл бұрын

    Mage academy eka thiyanawa

  • @chathurikafernando1456

    @chathurikafernando1456

    3 жыл бұрын

    @@brissbella8627 akkage academy eka koheda mata e wistara danganna pluwan widiyak tiyeda

  • @brissbella8627

    @brissbella8627

    3 жыл бұрын

    Brissbella page ekata msg ekak danna

  • @nipunijayasekara8272
    @nipunijayasekara82723 жыл бұрын

    Akki dry skin ekak tyna kenekta Hoda routine ekak kiyala denna bride knek wenna Inna kenekta

  • @kanishkadissanayake567
    @kanishkadissanayake5673 жыл бұрын

    Good.supper ..මෙච්චර dewal oni kiyala nikamatawath hithune ne.😊

  • @kavindibalasooriya7125
    @kavindibalasooriya71253 жыл бұрын

    Akki, mara watina vedio ekak. E wgema akki kiyanna, api bridesmaid kenekta innwa nm brideta help ekak widiytat api khmd lasti wenna one. Facial hair remove wge dewal apima kalin karagena ynna oneda. Ntnm apita eyga pacakage ewa ekka saloon ekenma ewa karanawada.

  • @brissbella8627

    @brissbella8627

    3 жыл бұрын

    Maidslaga ewa packge ekata enne na. Godak maidsla scl yana lamai nisa ewa karanne na

  • @kavindibalasooriya7125

    @kavindibalasooriya7125

    3 жыл бұрын

    @@brissbella8627 thank you akki😍♥️

  • @maheshisenarathna2877
    @maheshisenarathna28773 жыл бұрын

    Thank you මැණික

  • @chanakiudesha3172
    @chanakiudesha31723 жыл бұрын

    Thank you akka🤗

  • @studywithabhi9486
    @studywithabhi94862 жыл бұрын

    Akka oya use karana deodorant eka mokkda ?❤️😊

  • @maheshadilani9264
    @maheshadilani92643 жыл бұрын

    Thank u dr❤️❤️❤️

  • @shashikalalakmali2443
    @shashikalalakmali24433 жыл бұрын

    Akki dry skin ekkta treatment ekak kiynnko

  • @mayuridilshika110
    @mayuridilshika1103 жыл бұрын

    Gedaradi karaganna puluwan keratin treatment akak kiyanna puluwanda

  • @suddisuddi2786
    @suddisuddi27862 жыл бұрын

    Akka oyaga salun aka tiyanna kohada

  • @hansikamaduwanthi4919
    @hansikamaduwanthi49193 жыл бұрын

    Oyata kawdawth wardinn ne

  • @dulariphoto3171
    @dulariphoto31713 жыл бұрын

    Ane akke music adu karanna

  • @Nethmini487
    @Nethmini4872 жыл бұрын

    Wedding ek lanwela akki gloutathione bonna hoda ndda🤔

  • @honeybeesinternationalpres5214
    @honeybeesinternationalpres52143 жыл бұрын

    Akke bella kalu wenawata cream eakak kiannako

  • @koo9722
    @koo97223 жыл бұрын

    Akki kettu venna Lesi krama gana video ekak karannako

  • @brissbella8627

    @brissbella8627

    3 жыл бұрын

    Lesi krama naa, exercise karanna.

  • @mayomiwijesinghe2717
    @mayomiwijesinghe27172 жыл бұрын

    Thank u so much akki.

  • @dulakshiradhika9336
    @dulakshiradhika93362 жыл бұрын

    🥰❤thank you so much akki

  • @gayashasayuni6668
    @gayashasayuni66683 жыл бұрын

    Thank you akki ❤️‍🔥

  • @maheshadilani9264
    @maheshadilani92643 жыл бұрын

    Deodorant dewargayak thinawa neda???ane dr smell eka nathi unata දහදිය dana eka penawa ....dahadiya adumata pena eka nathi wenna use karana deo brand ekak kiyannako..plz

  • @brissbella8627

    @brissbella8627

    3 жыл бұрын

    Dahadiya dana eka nawattanna ba. Under srms walata thiyana cotton pads thiyanawa ganna puluwan.eken dahadiya penne nathuwa yanawa

  • @maheshadilani9264

    @maheshadilani9264

    3 жыл бұрын

    @@brissbella8627 thank u❤️

  • @user-wj4jy6db3d
    @user-wj4jy6db3d3 жыл бұрын

    Thank you so much akki.,....❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @slshiny.7810

    @slshiny.7810

    2 жыл бұрын

    S

  • @kumudunimesha2478
    @kumudunimesha24783 жыл бұрын

    Akka carrot oil eka gewama loma wewenwada..

  • @brissbella8627

    @brissbella8627

    3 жыл бұрын

    Naam

  • @sankhanithathsarani9917
    @sankhanithathsarani99173 жыл бұрын

    Thank you akki❤😘

  • @thilinipriyadarshani2502
    @thilinipriyadarshani25023 жыл бұрын

    Thank you akki❤️❤️❤️❤️

  • @subashiniwickramasinghe2615
    @subashiniwickramasinghe26153 жыл бұрын

    akki karat biuwama kettu wenwada

  • @nisansalasewwandi3673
    @nisansalasewwandi3673 Жыл бұрын

    Thank you..♥️😘

  • @w.m.g.hansika4059
    @w.m.g.hansika40593 жыл бұрын

    Lassanai akki

  • @jananilakma8042
    @jananilakma804211 ай бұрын

    Thanks dr

  • @manishadewmini6692
    @manishadewmini66922 жыл бұрын

    Thank you😍👍

  • @nilushikasewwandi7436
    @nilushikasewwandi7436 Жыл бұрын

    Thank you

  • @sandunikumari1539
    @sandunikumari15393 жыл бұрын

    Akke mata sudu wenna ona.oya goddak lassnai

  • @thedasnajayasinghe8953
    @thedasnajayasinghe89533 жыл бұрын

    Thanks akka.❤️

  • @user-kd9zw9hr7q
    @user-kd9zw9hr7q3 ай бұрын

    Best video

  • @nimashasandeepani522
    @nimashasandeepani5222 жыл бұрын

    අක්කියෝ ඔයාගෙ saloon එක කොහෙද තියෙන්නේ 🥺 මගේ wedding එකට අක්කිගේ saloon එකට එන්න ඕනි 🤗🤗

  • @brissbella8627

    @brissbella8627

    2 жыл бұрын

    Call me 0710331001

  • @nimashasandeepani522

    @nimashasandeepani522

    2 жыл бұрын

    @@brissbella8627 aneee thank you soooooo much akkiyoo 😍🤗🤗🤗

  • @raveeshalakshani9929
    @raveeshalakshani99292 жыл бұрын

    Akki mata niyapothu wawagann oni

  • @imashasenadheera3307
    @imashasenadheera33073 жыл бұрын

    මාත් බැලුවා ඉතිම් 👀😁

  • @dilapsara4688
    @dilapsara46883 жыл бұрын

    😚😚😚😚😚thanq akkooo

  • @HarleyQuinn-hd1gj
    @HarleyQuinn-hd1gj2 жыл бұрын

    Godak watinwa akkiyo, thank you ❤️😘

  • @sandunikumari1539
    @sandunikumari15393 жыл бұрын

    Akke ape කොණ්ඩය දික් karaganna kiyanna

  • @ishuonline8295
    @ishuonline82953 жыл бұрын

    Akki oya cls karanne nadda

  • @brissbella8627

    @brissbella8627

    3 жыл бұрын

    Karanawa nangi

  • @hansikamaduwanthi4919
    @hansikamaduwanthi49193 жыл бұрын

    Akkiyo mm oyata godak adreii..oya pattam gril kenek..oya othnta awe kochar amaruwend kiyla eda oya konra aiYa ek karpu wada satan bluwa..

  • @ashanharshi4806
    @ashanharshi48063 жыл бұрын

    Akke mune ena sera bibili walata visadumak kiyannako

  • @brissbella8627

    @brissbella8627

    3 жыл бұрын

    Mama dannam

  • @dilinimadhushani734
    @dilinimadhushani7343 жыл бұрын

    Akke mt asai bridel shoot ekakata inna oyge

  • @hashinikaushalya884
    @hashinikaushalya8843 жыл бұрын

    super 😍😍

  • @Prabhahewage
    @Prabhahewage3 жыл бұрын

    akki use karaddi dark wenne nathi hoda deo ekak kiyannako

  • @brissbella8627

    @brissbella8627

    3 жыл бұрын

    Deo eka hariyata use karanawa nam kalu wenne naa

  • @lifecounseling1614
    @lifecounseling16143 жыл бұрын

    Akka oyaga salon eka kohada thinna.

  • @brissbella8627

    @brissbella8627

    3 жыл бұрын

    Kandy

  • @achiniwijerathna3996
    @achiniwijerathna39963 жыл бұрын

    Akki faxing gana kiynko

  • @newoppo4397
    @newoppo43973 жыл бұрын

    ❤❤❤

  • @sanushaanjalee4099
    @sanushaanjalee40993 жыл бұрын

    Mashi oyage saloon eka thiyana thana kiyanna puluwanda..

  • @brissbella8627

    @brissbella8627

    3 жыл бұрын

    Pilimathalawe

  • @sanushaanjalee4099

    @sanushaanjalee4099

    3 жыл бұрын

    @@brissbella8627 wattegama hari,kandy hari nadda..

  • @shalikamaduwanthi7171

    @shalikamaduwanthi7171

    3 жыл бұрын

    Thanks akki

  • @PanchaliDewmini
    @PanchaliDewminiАй бұрын

  • @user-vy8ed6kf2v
    @user-vy8ed6kf2v3 ай бұрын

    Adaraniya kenek😊

  • @prasadisaluwadana9208
    @prasadisaluwadana92083 жыл бұрын

    👍👍

  • @nipunidinu2930
    @nipunidinu29305 ай бұрын

    ❤❤❤❤❤❤

  • @yellowhouse6394
    @yellowhouse6394 Жыл бұрын

    ❤️🌸

  • @cute2587
    @cute25873 жыл бұрын

    Akki mn kettu kenk godak. Mt wedding ekta klin piripun egak hdagnna onii. Ekt monwda krann pluwn.

  • @brissbella8627

    @brissbella8627

    3 жыл бұрын

    Docter kenekgen ahala a wage dewal karanna nangi

Келесі