Boys Over Flowers Sinhala Songs Playlist OST

Hello boys over flowers Fans ♥️.... welcome to my youtube channel 😍
#shavinkisenanayaka
My New cover song 👇🥰
• Naadagam Geeya (නාඩගම්...
...................................................
Ra sihinayak wage cover version
• Boys over flowers them...
.......................................................
00:00- ra sihinayak wage song
03:06- Ma samagin song
06:52- Sonduru dawasaka song
11:09- sendewe kumari
14:23- Lan wenna kiyadi
1.Ra sihinayak wage
2.Ma samagin
3.Nube eka heeneka
4.Sonduru dawasaka
5.Lan wenna kiyadi
Boys over flowers sinhala songs
#bof
#Boysoverflowers
korean dramas songs telicast in srilanka
👇
• Korean dramas songs te...
• Adare jesuge - shavink...

Пікірлер: 2 000

  • @shavicovers7881
    @shavicovers78812 жыл бұрын

    I really hope you enjoy this playlist.♥️ BOF fans....♥️ ............................................. My New cover song 👇🥰 kzread.info/dash/bejne/h4ihytuCqMnUaLg.html

  • @sukrengjeremy1398

    @sukrengjeremy1398

    2 жыл бұрын

    ,ne

  • @n4nmusic785

    @n4nmusic785

    2 жыл бұрын

    Niyami

  • @shehanidilshika2038

    @shehanidilshika2038

    2 жыл бұрын

    Ez21

  • @sarathtanula2622

    @sarathtanula2622

    2 жыл бұрын

    My New cover song 🥰🥰

  • @nishadihansanee5522

    @nishadihansanee5522

    2 жыл бұрын

    💗💗💗💗💗💗💗

  • @tharanganinawagamuwa7338
    @tharanganinawagamuwa73384 ай бұрын

    2024 කව්ද අහන්නේ❤❤

  • @SayuraSamuditha

    @SayuraSamuditha

    2 ай бұрын

    👌

  • @mahindasinhagepushpakumara7591

    @mahindasinhagepushpakumara7591

    2 ай бұрын

    ❤❤

  • @crystaleenmiranda2434

    @crystaleenmiranda2434

    2 ай бұрын

  • @user-sx8xr6mg4u

    @user-sx8xr6mg4u

    2 ай бұрын

  • @kaneeshaprabodhani757

    @kaneeshaprabodhani757

    2 ай бұрын

    2024.03.19

  • @rasikasewwandi3921
    @rasikasewwandi39215 ай бұрын

    2024 අහනවා 😊❤ අනේ කාලය යනවා තේරෙන්නෑ මේක ගිහින් ඉවර වෙලාම කොච්චර කල්ද ඒත් ඒ දවස් ඒ වචන තාමත් ඇහෙනවා වගේ ඇත්තමයි හිතට දැනුන කතාවක් 😊❤ song අහද්දී ඒ මතක ❤😊මතක් වෙනවා ❤😊

  • @prestigehub1271

    @prestigehub1271

    4 ай бұрын

    Eka aththa ❤❤❤

  • @k.gjeewantha524

    @k.gjeewantha524

    4 ай бұрын

    Hm❤ atta

  • @Lokasawariya1

    @Lokasawariya1

    4 ай бұрын

    Yt eke aye mula idan balanava

  • @nethulanavod9484

    @nethulanavod9484

    4 ай бұрын

    mn 7 parakata vadiya balala tiyanava thavath balanna asai 🙃🙃

  • @akhub116

    @akhub116

    3 ай бұрын

    2011 wage neda giye. mn gawa tama thiyana nisa balanawa. kochchara baluwath epa wenne

  • @Ishuu10
    @Ishuu103 ай бұрын

    2024 anyone😩❤️

  • @AnjulaRanaweera-gb7wb

    @AnjulaRanaweera-gb7wb

    Ай бұрын

    🙋‍♂️

  • @craftswithsc4684

    @craftswithsc4684

    Ай бұрын

  • @kalanaranjana3634

    @kalanaranjana3634

    Ай бұрын

    Yah

  • @nimashalunuwila5396

    @nimashalunuwila5396

    Ай бұрын

  • @SonaliPramudika

    @SonaliPramudika

    Ай бұрын

    ❤❤❤

  • @miumiuththara8370
    @miumiuththara83703 ай бұрын

    2024තාමත් අහනවා.එ මතකයන් ❤

  • @yasaranethmini6241
    @yasaranethmini62413 ай бұрын

    2024 අහන අය ඉන්නවද.....❤️❤️❤️❤️❤️❤️ අදටත් එකම කොරියන් ක්‍රශ් එක....ජීහූ.......❤️❤️❤️❤️

  • @asanthiharshika5762
    @asanthiharshika57622 ай бұрын

    2024 තාමත් අහනවා.. හදවතටම වැදුනු එකම කතාව.අදටත් ඒ සින්දු අහපුවහම වෙනම ලෝකෙකට යනවා❤❤❤

  • @AmithaJayansinhe-kg4lk

    @AmithaJayansinhe-kg4lk

    26 күн бұрын

    Eknm marama athha❤❤❤

  • @user-rr1ck4dd2p

    @user-rr1ck4dd2p

    21 күн бұрын

    ඒක ඇත්ත , තවත් කාලයක් පවතින කතාවක් මේක ❤

  • @AmithaJayansinhe-kg4lk

    @AmithaJayansinhe-kg4lk

    12 күн бұрын

    Aniwa aththa amuthuna lokekata yanawa 😘🥰🥰🥰

  • @saumyanethmi4676
    @saumyanethmi46763 ай бұрын

    Anyone in 2024 😊

  • @duggy97
    @duggy972 ай бұрын

    Anyone 2024???❤❤❤

  • @taffyhk6116
    @taffyhk61164 ай бұрын

    2024 anyone 😢❤

  • @user-ql9gg2lr9p

    @user-ql9gg2lr9p

    2 ай бұрын

    Yesss 🥺❤️

  • @user-jx7xx5ph8h

    @user-jx7xx5ph8h

    2 ай бұрын

    ❤🥺yep

  • @jsock4653

    @jsock4653

    2 ай бұрын

    🧡

  • @thushariwelagedara2604

    @thushariwelagedara2604

    2 ай бұрын

    Here❤

  • @GisaraDisara

    @GisaraDisara

    2 ай бұрын

    I am

  • @Awayfromppl456
    @Awayfromppl4562 ай бұрын

    2024 anyone? ❤

  • @redzetzuyt2407

    @redzetzuyt2407

    2 ай бұрын

    Here 🖤

  • @redzetzuyt2407

    @redzetzuyt2407

    2 ай бұрын

    Here 🖤

  • @user-be7os6fy7p

    @user-be7os6fy7p

    Ай бұрын

    Hi hi❤❤

  • @piyumdithisara3889
    @piyumdithisara38892 ай бұрын

    2024 anyone....🥹

  • @MalithKaushal-qy3vi

    @MalithKaushal-qy3vi

    2 ай бұрын

    ❤️🥰🥰🥰🥰

  • @vajiranirosha3026

    @vajiranirosha3026

    2 ай бұрын

    Me too

  • @seneshfernando394

    @seneshfernando394

    2 ай бұрын

  • @Samara_kavindya28
    @Samara_kavindya283 ай бұрын

    2024 anyone 🥰❤️ Old is gold. 😩✨

  • @user-yq8xb9ux7p

    @user-yq8xb9ux7p

    17 күн бұрын

    ❤😭🤤

  • @sandunikakumari9431
    @sandunikakumari94312 жыл бұрын

    මේ සින්දු අහනකොට අදටත් හිතට මොකක්දෝ හැගීමක් දැනෙනවා....😘😍😍😍

  • @shavicovers7881

    @shavicovers7881

    2 жыл бұрын

    😍🥰🤩

  • @munamunawwar4658

    @munamunawwar4658

    2 жыл бұрын

    Ow ane matath😍😍😍e dawasvala kochara famous drama ekakda

  • @shavicovers7881

    @shavicovers7881

    2 жыл бұрын

    @@munamunawwar4658 🤩❤️

  • @gethminsadisa1074

    @gethminsadisa1074

    2 жыл бұрын

    eeka hari

  • @n4nmusic785

    @n4nmusic785

    2 жыл бұрын

    Matth ahami

  • @kaveeshakaushalya803
    @kaveeshakaushalya803 Жыл бұрын

    ටීවී එකේ ගියාට පස්සෙ එපිසෝඩ් සේරම ටික ආයි යූ ටියුබ් එකෙනුත් බලපු අය කෝ බලන්න😋

  • @kalpanihomeska2322

    @kalpanihomeska2322

    10 ай бұрын

    man🤩🤩🤩🤩

  • @SandyaSandya-kd4om

    @SandyaSandya-kd4om

    10 ай бұрын

    Math😁♥️♥️

  • @MaxRanuwaBroo

    @MaxRanuwaBroo

    8 ай бұрын

    මමත් බැලුවා

  • @MaxRanuwaBroo

    @MaxRanuwaBroo

    8 ай бұрын

    එපා වෙන්නෙ නෑ නේද

  • @Miraculous_123.forever

    @Miraculous_123.forever

    7 ай бұрын

    me tooo

  • @youdayalakshani2323
    @youdayalakshani2323 Жыл бұрын

    ජීහූට ආස අය කෝ බලන්න 💚

  • @shavicovers7881

    @shavicovers7881

    Жыл бұрын

    😍❤️

  • @dinalinethmi8902

    @dinalinethmi8902

    Жыл бұрын

    🥺♥️

  • @kalpanichamodika598

    @kalpanichamodika598

    Жыл бұрын

    ♥️♥️

  • @harshananandima6988

    @harshananandima6988

    Жыл бұрын

    💜️🙋

  • @nethmimadushika3075

    @nethmimadushika3075

    Жыл бұрын

    ❤❤

  • @sunsilunithilhara
    @sunsilunithilhara2 ай бұрын

    2024 anyone❤🥺

  • @user-nc6gs3sr5h
    @user-nc6gs3sr5h3 ай бұрын

    2024 Anyone❤

  • @TM21907
    @TM21907 Жыл бұрын

    ගුජුම්පියෝ💖🥺..... පිස්සුවක් ඒ කාලේ...ලස්සනම ආදර කතාවක්...💖 2023 ත් අහනවා ඉතිම්🥺

  • @kdparadise5444

    @kdparadise5444

    10 ай бұрын

    kzread.info/dash/bejne/m6N9yrKSfsLFd84.html

  • @kdparadise5444

    @kdparadise5444

    10 ай бұрын

    Meyage thawa drama ekakk

  • @dineshanethmini7557

    @dineshanethmini7557

    10 ай бұрын

    @@kdparadise5444 lee minho inn ekkd

  • @dctvyoutube9564

    @dctvyoutube9564

    2 ай бұрын

  • @SithuminiUparna
    @SithuminiUparna3 ай бұрын

    2024 anyone ❤

  • @asangarajarathna6483
    @asangarajarathna6483 Жыл бұрын

    2023 anyone..... 😣😣

  • @UpulChaminda-ik9ct

    @UpulChaminda-ik9ct

    6 ай бұрын

    Man 🥰🥰🥰

  • @aurora0534

    @aurora0534

    6 ай бұрын

    😘💗🌻 Forever

  • @oshanirathnayake3076

    @oshanirathnayake3076

    6 ай бұрын

    Man

  • @theoneentertainment5931

    @theoneentertainment5931

    6 ай бұрын

    ❤❤

  • @Noah_Rogers_1

    @Noah_Rogers_1

    6 ай бұрын

    ♥️

  • @dekkudeku6685
    @dekkudeku66852 жыл бұрын

    0:00 රෑ සිහිනයක් වාගේ 3:06 මා සමගින් 6:52 සොදුරු දවසක 11:09 ඔබ මා තුරුලේ 14:26 ලං වෙන්න කියා දී

  • @shavicovers7881

    @shavicovers7881

    2 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @thusiragunasinghe4890

    @thusiragunasinghe4890

    2 жыл бұрын

  • @neharanehara3383

    @neharanehara3383

    Жыл бұрын

    💕🌸

  • @anushafrenando2312

    @anushafrenando2312

    Жыл бұрын

    😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️

  • @akindusasmitha6838

    @akindusasmitha6838

    Жыл бұрын

    ❤️

  • @susanthapradeep9784
    @susanthapradeep97843 ай бұрын

    ඇයි මේ සිංදු මෙච්චර හිතට දැනෙන්නෙ 😢😭❤

  • @user-yq8xb9ux7p

    @user-yq8xb9ux7p

    17 күн бұрын

    ඔව් අනේ ❤

  • @ashenudula1809
    @ashenudula1809 Жыл бұрын

    හේතුවක් නැතුවම ඇස් දෙකට කඳුලු පිරෙනවා 🥺 පපුව හිරකරනවා වගේ අමුතුම එකක් ඇඟ පුරාම දුවනවා..... අනේ ඒ අතීතෙට යන්න තිබ්බනම් 💔🥺 සිංදු සේරම එකපාර අහන්නත් බෑ...ඇඬෙන එක නවත්තගන්න බැරි වෙන බව දන්න හින්දා... ජීවිතේ ලස්සනම කාලයක් ඒ ❤️🥺

  • @shavicovers7881

    @shavicovers7881

    Жыл бұрын

    😍❤️

  • @pulasthivibuthi8870

    @pulasthivibuthi8870

    Жыл бұрын

    පිස්සුවක් මේ සින්දු ටික ආසයි අතීතය

  • @sachinithilochana7694

    @sachinithilochana7694

    Жыл бұрын

    Matath😢

  • @KK-zf4jo

    @KK-zf4jo

    Жыл бұрын

    Oo mee sindu yana kaale podi kaale 🥺🥺

  • @bagyagamage6746

    @bagyagamage6746

    Жыл бұрын

    Matath

  • @rekha3951
    @rekha39512 жыл бұрын

    ගුජුම්පියො , ජැන්දියා ❤️❤️ ජීහු අයියා , ඊ ජන්ග් අයියා , ගායල් ❤️❤️සොයුන් බින්...💜💜💜💜💜🤗🤗🤗මෙයාලා හැමදාම මතකයි..හැමොටම... that's nice k drama.. very nice 👌👍👍

  • @shavicovers7881

    @shavicovers7881

    2 жыл бұрын

    Woow 🤩🤩🤩🤩❤ My New cover song 👇🥰 kzread.info/dash/bejne/h4ihytuCqMnUaLg.html

  • @harshananandima6988

    @harshananandima6988

    Жыл бұрын

    ✌️💜️

  • @prasangikalakmali3441
    @prasangikalakmali34412 жыл бұрын

    Drama එක බලල කොච්චර කාලයක් ගියත් අහන්න හිතෙන් සිංදු ටික. ගොඩක් ලස්සනයි❤️❤️❤️❤️👍

  • @shavicovers7881

    @shavicovers7881

    2 жыл бұрын

    🤩🤩🤩❤ My New cover song 👇🥰 kzread.info/dash/bejne/h4ihytuCqMnUaLg.html

  • @kusumkanthi9909

    @kusumkanthi9909

    2 жыл бұрын

    Aniwaryenma...

  • @RavinduLakshan-dq9pt

    @RavinduLakshan-dq9pt

    3 ай бұрын

    🥰🥰🥰❤❤❤❤

  • @yesandiomaya6865
    @yesandiomaya68652 жыл бұрын

    මගේ එකම පිස්සුව❤❤ මම කොරියන් වලට කැමති උනේ BOYS OVER FLOWERS හින්දා ❤❤❤❤

  • @jehelibeesha6910

    @jehelibeesha6910

    2 жыл бұрын

    මමත් මේ කතාව හින්දා තමයි කොරියන් වලට කැමති උනේ

  • @rasikamunasingha4757

    @rasikamunasingha4757

    Жыл бұрын

    @@jehelibeesha6910 ❤️❤️❤️

  • @rivindumusick1441

    @rivindumusick1441

    Жыл бұрын

    Mamath 💖💖💖💖

  • @Miraculous_123.forever

    @Miraculous_123.forever

    7 ай бұрын

    Attak..

  • @TashiEmaya-xy5fr

    @TashiEmaya-xy5fr

    4 ай бұрын

    ඇත්ත 😢l❤ k pop

  • @wasantarathnayaka4553
    @wasantarathnayaka4553 Жыл бұрын

    දෙරණ දෙන එවා කොහොමත් සුපිරි ජරා දෙවනි ඉනිමා ඇර😂😂😂😂😂

  • @Madu715

    @Madu715

    3 ай бұрын

    අනෙ ඔව් 😂

  • @Madu715

    @Madu715

    3 ай бұрын

    දෙරෙනෙ ගියෙ ලස්සනම කතාව boys over flowers

  • @sashikaonali450

    @sashikaonali450

    3 ай бұрын

    😂😂

  • @GisaraDisara

    @GisaraDisara

    2 ай бұрын

    අනේ ඇත්තමයි හරියටම කිවුවා

  • @thejaniganegoda9540
    @thejaniganegoda95402 жыл бұрын

    Boys over flower මට පිස්සුවක් උන කතාවක්. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.ආයෙත් යනවනම් අනිවාර්යයෙන් බලනවා

  • @shavicovers7881

    @shavicovers7881

    2 жыл бұрын

    🤩🤩🤩❤ My New cover song 👇🥰 kzread.info/dash/bejne/h4ihytuCqMnUaLg.html

  • @kbnisansala308

    @kbnisansala308

    2 жыл бұрын

    ඒකනම් ඇත්ත ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @gamingwithwolf8176

    @gamingwithwolf8176

    2 жыл бұрын

    ow bn sira

  • @DGkoreanlovers

    @DGkoreanlovers

    Жыл бұрын

    Ane ow enakam balsgena innava

  • @sudarisudari6346

    @sudarisudari6346

    Жыл бұрын

    ඇත්ත තමයි..ඒ ක වෙනම පිස්සුවක්

  • @tharushadilanjana4969
    @tharushadilanjana49692 жыл бұрын

    ගුජුන් පියෝට අපි තාම ❤️ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😙😚😘💖❤️💘

  • @shavicovers7881

    @shavicovers7881

    2 жыл бұрын

    🤩🤩🤩

  • @dinethdineth1119

    @dinethdineth1119

    2 жыл бұрын

    Math

  • @erandamaduahan6441

    @erandamaduahan6441

    2 жыл бұрын

    Mamath❤️❤️❤️

  • @apsarafernando753

    @apsarafernando753

    Жыл бұрын

    ♥️♥️♥️

  • @thushithasenadheera9484

    @thushithasenadheera9484

    Жыл бұрын

    Math

  • @itz.sanulika7929
    @itz.sanulika7929 Жыл бұрын

    අදටත් සින්දුවල වචන ඉබේම කියවෙන අපේ හදවතේ හැමදාම තියෙන කතාව ♡ කොයි තරම් අලුත් කතා ආවත් හැමදාම Old is gold තමා 🤍

  • @kokilakohombange6829
    @kokilakohombange6829 Жыл бұрын

    5 වසරේ ශිශ්ශත්තේ ලියනකොට බලපු කතාව 🙂🖐 සිංදු ටිකට තාම අසයි 😘🥱❤️

  • @DArmy627

    @DArmy627

    9 ай бұрын

    3di akkith ekka baluwa, thama mathakai😅

  • @anurasudeshan2402

    @anurasudeshan2402

    8 ай бұрын

    Mama 4 wasare ❤

  • @abczyz3238

    @abczyz3238

    8 ай бұрын

    me too

  • @sewminigunasena

    @sewminigunasena

    4 ай бұрын

    🖐️

  • @GisaraDisara

    @GisaraDisara

    2 ай бұрын

    මොන්ඩි සොරි කාලෙ බැලුව මුලු පවුලම එකට තාම ආසයි 💞💓💗💖

  • @lakshminisandamali3
    @lakshminisandamali32 жыл бұрын

    මේ කතාව 5 වෙනි වතාවට ත් බලන තරම් මාව වශී කරා.ඇත්තටම ඒක මාර ලස්සන හිතා ගන්න බැරි ආදර කතාවක්

  • @shavicovers7881

    @shavicovers7881

    2 жыл бұрын

    🤩🤩🤩❤ My New cover song 👇🥰 kzread.info/dash/bejne/h4ihytuCqMnUaLg.html

  • @pinithishehara8950
    @pinithishehara89502 жыл бұрын

    අනේ... ඇහෙද්දිත් ඇඩෙන්න එනවා... ආය 100 පාරක් ගියත් බලන්න පුලුවන් .... මාරම ලස්ස්න කතාවක්.... සිංදු ඇහෙද්දි 😍 wow... i love it ...

  • @shavicovers7881

    @shavicovers7881

    2 жыл бұрын

    🤩🤩🤩❤ My New cover song 👇🥰 kzread.info/dash/bejne/h4ihytuCqMnUaLg.html

  • @shenayamendes728

    @shenayamendes728

    2 жыл бұрын

    දැනටමත් මම 100 පරකට වඩා බලලා ඇති මන් හිතන්නෙ, 😭❤️🤣

  • @___rishma___6858

    @___rishma___6858

    2 жыл бұрын

    🥺🥺❤️

  • @kumudhunipriyangika3875

    @kumudhunipriyangika3875

    2 жыл бұрын

    Aththatama adenava 🥺🥺

  • @Miraculous_123.forever

    @Miraculous_123.forever

    Жыл бұрын

    ow aththa

  • @nilurajapaksha1203
    @nilurajapaksha1203 Жыл бұрын

    Boys over flowers♥️ ආයෙත් TV එකෙන් බලන්න ආස මම විතරද ☹

  • @dinnn12

    @dinnn12

    Жыл бұрын

    Math asaii I love boys over flowers♥️🖤

  • @GisaraDisara

    @GisaraDisara

    2 ай бұрын

    මත් ආසයි

  • @upulsamaraweera8953

    @upulsamaraweera8953

    Ай бұрын

    Apith asayi

  • @nilukapriyamali9954

    @nilukapriyamali9954

    17 күн бұрын

    මමත්

  • @Thas_mila
    @Thas_mila2 жыл бұрын

    8 ඉද්දි ගියේ....තාමත් ආසම කතාව...කොරියන්,චීන කතා කොච්චර බැලුවත් ආසම එක මේක💗 මේ සින්දු ඇහෙද්දි අමුතුම හැඟීමක් දැනෙන්නෙ

  • @shavicovers7881

    @shavicovers7881

    2 жыл бұрын

    🥰🥰🥰🥰🥰

  • @deric8210

    @deric8210

    2 жыл бұрын

    Math 8 di thawamath mathak wenawa

  • @rooshikapabashi2299

    @rooshikapabashi2299

    2 жыл бұрын

    same 😭😭❤‍🩹

  • @DGkoreanlovers

    @DGkoreanlovers

    Жыл бұрын

    Ane eka aththa amuthu hagimak enava

  • @Thas_mila

    @Thas_mila

    Жыл бұрын

    @@deric8210 eka lassana kathavak❤️

  • @kumudunirathnayakerathnaya7061
    @kumudunirathnayakerathnaya70612 жыл бұрын

    2022 අහන අය කෝ බලන්න 😄😘

  • @shavicovers7881

    @shavicovers7881

    2 жыл бұрын

    🥰

  • @appleone1987

    @appleone1987

    2 жыл бұрын

    Mama

  • @appleone1987

    @appleone1987

    2 жыл бұрын

    Iiye pereda baluwa maru ane. Iwara wunahama adunath ekka

  • @nimalrathnayaka737

    @nimalrathnayaka737

    Жыл бұрын

    😊

  • @pasinduhiranga1065

    @pasinduhiranga1065

    Жыл бұрын

    🌼

  • @Minu_01
    @Minu_01 Жыл бұрын

    මේ drama එක පොඩි කාලෙ දි බැලුවේ ඒ කාලේ හරිම නිදහස්, හරිම ලස්සන කාලයක් සිංහලට හඬකවපු movies, tv series, cartoon එක්ක අපේ පොඩිකාලේ ගොඩාක් ලස්සන වුනා 🥺🥺♥

  • @niloshafernando1997

    @niloshafernando1997

    8 ай бұрын

    Ow mn then Grade 8 mn thamath ahanava marama lassana song akak aneee

  • @chamiperera5171
    @chamiperera5171 Жыл бұрын

    කොරියන් සිංදු ටිකට පස්සෙ මේ කතාවට හදපු හොදම සිංදු ටික තියෙන්නෙ ලංකාවෙ ❤️😏ආයෙ කතා දෙකක් නෑ කොරියාවත් හොල්මන් වෙනව මේ සිංදු ටික ඇහුවනම්🇱🇰❤️

  • @dilushi287
    @dilushi2872 жыл бұрын

    මේ සින්දු අහලම මට කටපාඩම් .💖💖💖💖

  • @shavicovers7881

    @shavicovers7881

    2 жыл бұрын

    😍😍😍😍

  • @hashanrashmika7626
    @hashanrashmika76262 жыл бұрын

    මේකනම් පිස්සුවක් .මන් 9 වසරේ ඉද්දිද කොහෙද ගියේ .දැන් අවුරුදු 8කටත් කිට්ටුයි .ඒත් තාම සින්දු පාඩම්.මේකට මන් පිස්සු වැටුන තරම් . මේ F4 ලට සම වෙන්න වෙන කාටවත් බෑ .මේක තරම් වෙන එහෙකට හිත යන්නෙත් නැහැ 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍ආයේ ගියොත් ආයෙත් බලනවා ❤❤❤❤❤

  • @shavicovers7881

    @shavicovers7881

    2 жыл бұрын

    🥰🥰🥰🥰💫

  • @dinethdineth1119

    @dinethdineth1119

    2 жыл бұрын

    Matath ewage🥴aye pennawanam kochra deyakda😓

  • @nipunihashara

    @nipunihashara

    2 жыл бұрын

    Mn 7 di 😂😭❤

  • @wasanthakumari8229

    @wasanthakumari8229

    2 жыл бұрын

    ඔව් අනේ.මේක තරම් හිත යන්නෙ නෑ වෙන කිසි එකකට

  • @wasanthakumari8229

    @wasanthakumari8229

    2 жыл бұрын

    මන් 2 දි ගියේ

  • @hiruninimasha3684
    @hiruninimasha3684 Жыл бұрын

    මාරම ලස්සනයි❤️ 2023දිත් අහනවා😻🖤🎶

  • @TharushiApsara-yc6om
    @TharushiApsara-yc6om Жыл бұрын

    8 දී බැලුවේ රෑට tv එකෙ drama එක පටන් ගන්නකන් ඉවසිල්ලෙන් නැතුව ඉන්නේ. Korean පිස්සුව ගැහුවේ මේකෙන් තමා.. ජීහූ අයියා ❤😍

  • @sashikaonali450

    @sashikaonali450

    3 ай бұрын

    මටත්

  • @imliveinbangtanworld3631
    @imliveinbangtanworld3631 Жыл бұрын

    කොච්චර ලස්සන කතාවක්ද 😢 කවදාවත් අතෑරියේ නැතුව ඔක්කොම බැලුවා.හැමදාටම මතක තියෙයි❤

  • @sonalimaduka3306
    @sonalimaduka33062 жыл бұрын

    කවදාවත් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති එකම කතාව..එකම් චරිතේ ඉන්නෙත් මේ ඩාරාමා එකේ.(.ජීහු අයියා)💗😇 2022 වෙලත් ගොඩක් ආසවෙන් තාමත් අහනවා..අදටත් ඒ ඩරාමා එක බලන්න ගොඩක් ආසයි..💗💫

  • @shavicovers7881

    @shavicovers7881

    Жыл бұрын

    ♥️😍🥺

  • @yohandilshan9581
    @yohandilshan95812 жыл бұрын

    "Boys over flowers , Full house" මේ Drama දෙක තමයි මම බලපු හොදම කොරියන් Drama දෙක...🥰 කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ...🥰මේ සිංදු ඇහෙද්දි අතීතයට යනවා....🥺

  • @dragonbrosgaming4922

    @dragonbrosgaming4922

    2 жыл бұрын

    Mama oka palaweni wathawata ahanakota aga hitiwatila giya

  • @yohandilshan9581

    @yohandilshan9581

    2 жыл бұрын

    @@dragonbrosgaming4922 මගෙත්...

  • @sachinihimasha6876

    @sachinihimasha6876

    Жыл бұрын

    Mageth 💜️💜️💜️💜️💜️💜️💜️

  • @DULA-NK79856

    @DULA-NK79856

    Жыл бұрын

    Full house 😢😊😁🥰

  • @neranjaninimankada2224
    @neranjaninimankada2224 Жыл бұрын

    2023 ත් අහනවා අමතක කරන්ඩ බැරි කතාවක් සිංදු ටිකත් ඒ කටහඩවලුත්😍❤️☺️

  • @niloshafernando1997

    @niloshafernando1997

    8 ай бұрын

    Ow

  • @hirushiliyanage8583
    @hirushiliyanage85832 жыл бұрын

    මම කැමති නෑ මේ සින්දු එක පාරකට වඩා අහන්න..... මොකද මට බයයි ,ඒ පරණ මතකයන් වලට හානියක් වෙයි කියලා....🥺💯 මේ සින්දු අහෙනකොට මොකක්දෝ හැගීමක් දැනෙනවා 😐🌼❤️🥺

  • @shavicovers7881

    @shavicovers7881

    2 жыл бұрын

    ♥️ My New cover song 👇🥰 kzread.info/dash/bejne/h4ihytuCqMnUaLg.html

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    ❤❤❤❤💯💯

  • @namjoonkim7720
    @namjoonkim7720 Жыл бұрын

    මේ songs ටික night එකට එලියෙ බැල්කනි එකේ ඉදලා අහද්දි 🥺✨ ඒ feeling එක නිකන් මේක shoot කරන කාලෙට ගියා වගේ ✨🥺 මට කියාගන්න බැරි තරම් feeling ගොඩක් දැනෙනවා 🥺✨🧚‍♀️🤍කොච්චර කොරියන් කතා බැලුවත් කවදාවත් මේකට මගෙ හිතේ තියෙන තැන නැති වෙන්නෙ නෑ 🥺✨😟🏩

  • @asheerehanashalomipieris5748

    @asheerehanashalomipieris5748

    10 ай бұрын

  • @GAURAWA439

    @GAURAWA439

    9 ай бұрын

    Ow ane

  • @sandunitharuka824
    @sandunitharuka824 Жыл бұрын

    අනේ දෙයියනේ මේකනම් පිස්සුවක්🙂❤️කොච්චර කල් ගියත් අමතක නොවන ලස්සන කතාවක්🙂❤️සින්දු ඇහෙද්දිත් වෙනම ලෝකෙකට යනවා වගෙ🙂❤️අමුතුම හැගීමක් දැනෙන්නෙ🙂❤️ඇස් වහගෙන සින්දු ටික අහද්දි ඒ ඩ්‍රාමා එකේ තියන හැම මතයක් පුරාම තනියම ඇවිදිනවා වගෙ🥺🙂ලස්සනම මතකයන්🥺❤️🙂❤️මාරම විදිහට හිතට දැනුනු සින්දු ටිකක්🙂🥺❤️

  • @dilrukshidesilva4573
    @dilrukshidesilva4573 Жыл бұрын

    මේ drama එක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති කතාවක් 🙂 පවුලේ ඔක්කොම එක්ක බලපු ආදරනියම කතාව 🤗 ගුජුන්පියොගෙයි ගුම්ජැන්දිගෙයි ආදර කතාව තමා ලස්සනම 🙂♥️ මෙක නම් පිස්සුවක් 😘 මාව කොරියන් පිස්සියක් කරපු එකම කතාව 🙂 කොච්චර කොරියන් කතා බැලුවත් එපා වෙන්නෙ නැති ආදරනිය කතාවක් 😪 මේ සිංදු ටික ඇහෙද්දි අමුතුම felling එකක් දැනෙනවා 🙂🖤 ආදරය,සහොදරත්වය,යාලුකම,දුප්පත් පොසත් කම වගේ ගොඩාක් දෙවල් මේ කතාවෙන් කියනවා 😊 ඇත්තටම මේ පිස්සුව දැන්නම් නවත්තගන්න අමාරුයි 😪🖤 හැමදාමත් ආදරෙයි මේ කතාවට ඒ වගෙම මේ සිංදු ටිකට 🙂🖤😘

  • @Miraculous_123.forever

    @Miraculous_123.forever

    7 ай бұрын

    100% true

  • @navo8904
    @navo89042 жыл бұрын

    මේකෙ සිංදු ඔක්කෝම මට කට පාඩම් අහලා අහලාම... ආසම සොඳුරු දවසක මුණ ගැසී සිංදුවට😍😍 ආයේ ගියොත් ඒත් බලනවා ❤️‍🔥

  • @shavicovers7881

    @shavicovers7881

    2 жыл бұрын

    🤩🤩🤩🤩🌟❤ korean dramas songs telicast in srilanka 👇 kzread.info/dash/bejne/Yqhol6Sqdrnfhrw.html

  • @himashisandhushni3245

    @himashisandhushni3245

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @disulaanujaya1885

    @disulaanujaya1885

    Жыл бұрын

    Download karagena balapnko comments wala adanne nathuwa 😏

  • @user-xu3yx5ki3k
    @user-xu3yx5ki3k2 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මේ ටිකනම්.❤️😍

  • @shavicovers7881

    @shavicovers7881

    2 жыл бұрын

    🤩🤩🤩❤👸 korean dramas songs telicast in srilanka 👇 kzread.info/dash/bejne/Yqhol6Sqdrnfhrw.html

  • @btsarmyforever3884
    @btsarmyforever38842 жыл бұрын

    ඒ චරිත වලට තාම ආදරෙයි 😫❤️ කවදාවත් අමතක වෙන්නේ නෑ 💗✨ පිස්සු වගේ තාමත් F4 දකිද්දී 😂😌💜😫

  • @shavicovers7881

    @shavicovers7881

    Жыл бұрын

    ♥️😍🥺

  • @Miraculous_123.forever

    @Miraculous_123.forever

    7 ай бұрын

    100% true

  • @___rishma___6858
    @___rishma___68582 жыл бұрын

    කතාව ඉවර වෙද්දි දැනුන ඒ දුක 🥺❤️❤️❤️

  • @shavicovers7881

    @shavicovers7881

    Жыл бұрын

    ♥️😍🥺

  • @dinekanawarathna4534
    @dinekanawarathna45342 жыл бұрын

    මේ සින්දු ඇහෙනකොට හිතට දැනෙන හැඟීම විස්තර කරන්න බැහැ.පුදුම විදියට හිත අසරණ වෙනවා.3,4 විශේෂයි

  • @shavicovers7881

    @shavicovers7881

    2 жыл бұрын

    🥺🥺❤ korean dramas songs telicast in srilanka 👇 kzread.info/dash/bejne/Yqhol6Sqdrnfhrw.html

  • @yamunapriyadarshani8502
    @yamunapriyadarshani85022 жыл бұрын

    මේක තමයි මම බලපු ලස්සනම ආදරණීයම කතාව. මේ කතාව බලද්දී එක වෙලාවකට සතුටකුත් තව වෙලාවකට ලොකු දුකකුත් දැනෙනවා. ඒ තරමටම මේ කතාව ලස්සනයි. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති කතාවක්. මම මේ කතාවට හැම දාම ආදරෙයි.♥️♥️

  • @shavicovers7881

    @shavicovers7881

    2 жыл бұрын

    ❤️❤️

  • @ruuaganya6719
    @ruuaganya6719 Жыл бұрын

    මගේ ජීවිතේ මන් බලපු ලස්සනම කාතාව ❤️😍❤️ආදරේ ගොඩක් ❤️❤️

  • @shehara2108
    @shehara2108 Жыл бұрын

    අමුතුම හැගීමක් දැනෙනවා තාමත් මේ සින්දු අහද්දි (boys over flowers )❤🎶

  • @shavicovers7881

    @shavicovers7881

    Жыл бұрын

    Thank you so much for your comment..please like and subscribe ❤

  • @nithiniprabodhyachinthani8823
    @nithiniprabodhyachinthani88232 жыл бұрын

    සොදුරු දවසක මුණ ගැසී,.......... සිහිනෙන් ඔබ සොයන්න ම්.. ආදරෙයි මගෙ පණට මං.., Because I 'm Stupid,.... Baby I love you.. I' m waiting for you.. හිතට මාර විදියට දැනෙන ව ඒ පද පේලිය. Love❤️ both songs 💕

  • @shavicovers7881

    @shavicovers7881

    2 жыл бұрын

    🤩🤩🤩🤩💕

  • @sithumianjalee2833

    @sithumianjalee2833

    2 жыл бұрын

    Because i,m stupid :ආදරෙයි මගේ පනට මන්❤️2022 the best memorie of life🔐

  • @thilakrajapaksha6292
    @thilakrajapaksha62922 жыл бұрын

    අදටත් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දු වගේම එපා වෙන්නේ නැති කතාවක් 😏❤️🥰

  • @shavicovers7881

    @shavicovers7881

    2 жыл бұрын

    🥰🥰🥰🥰🥰

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    ❤❤❤😘😘😘😘

  • @SaduuuGirl
    @SaduuuGirl Жыл бұрын

    අවූරුදු 6 දි මේ කතාව ගියේ... ඒත් තාම ඒ කතාවට ගොඩක් ආසයි. මේ සිංදු ටික අහන කොට අමුතු හැගීමක් දැනෙනවා.. 😍❤️❤️❤️❤️❤️❤️❤️ love you k drama🇰🇷😘

  • @methuli5335

    @methuli5335

    Жыл бұрын

    Matath 6i

  • @methuli5335

    @methuli5335

    Жыл бұрын

    Shoi meka pissuvak thama

  • @hashiniviyanga

    @hashiniviyanga

    11 ай бұрын

    Matath🥰 eth okkoma scenes mathakai🤭

  • @The_Cute_Study
    @The_Cute_Study Жыл бұрын

    තාමත් අහනවා... 2023 ❤️🌻

  • @paramihasipaba1687
    @paramihasipaba16872 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා නොවන සිංදු ටිකක්...අදටත් අහනවා හැම වෙලාවෙම...❤️🎊😇

  • @shavicovers7881

    @shavicovers7881

    2 жыл бұрын

    🥰🥰🥰

  • @tharushadilanjana4969
    @tharushadilanjana49692 жыл бұрын

    බොයිස් ඔව ෆවර් ආයි දෙන්න කෝ අනේ අනේ අනේ 💕💖❤️

  • @shavicovers7881

    @shavicovers7881

    2 жыл бұрын

    ♥️🎶🙌

  • @prasangikalakmali3441

    @prasangikalakmali3441

    2 жыл бұрын

    KZread එකෙනරන් බලන්නකො ඇති තරම් 😊

  • @ranjithsingha3920

    @ranjithsingha3920

    2 жыл бұрын

    බොයිස් ඔවෆවර් අයෙදෙන්න

  • @shavicovers7881

    @shavicovers7881

    2 жыл бұрын

    @@ranjithsingha3920 KZread eke episodes thiyennawa

  • @erandamaduahan6441

    @erandamaduahan6441

    2 жыл бұрын

    Ow plz derana🙏

  • @tevv8076
    @tevv80762 жыл бұрын

    මේක බලනකොට මට අවුරුදු 11, දැන් 19 යි.කාලෙ හරිම ඉක්මනට ගියා.එදා මං ඕක බලන කොට හිටපු යාලුවො අද නෑ...අපි වෙන්වෙලා අපේ පාරවල්වල....අහද්දි හදවතට කියාගන්න බැරි අමුතු හැගීමක් එනව. පිස්සුවෙන් වගේ අපි ඕක බැලුවේ එකාලෙ ❤ ජීහු මගේ first crush එක ❤

  • @shavicovers7881

    @shavicovers7881

    Жыл бұрын

    ♥️😍🥺

  • @kavindifernandez2295

    @kavindifernandez2295

    Жыл бұрын

    Mageth ❤️🥰

  • @KK-zf4jo

    @KK-zf4jo

    Жыл бұрын

    🥺🥺

  • @iroshika14
    @iroshika14 Жыл бұрын

    ඒ සින්දු අවුරුදු ගානක් පරණ උනත් තාම ඒ විදිහටම ඒවට ආදරෙයි 🥺❤️

  • @parkbabymochi2894
    @parkbabymochi28942 жыл бұрын

    මට නම් මේ songs අහද්දි boys over flowers මතක් උනා.මන් ආසම k drama එක .මන් ආසම gujunpiyo ta. 1 gujunpiyo 2 yun jihu 3 so ijang 4 sonyubin 5 gum jandi 6 gayal 7 junhi akka 8 min sohu 9 hajekyon 10 junji.😍😍😙

  • @shavicovers7881

    @shavicovers7881

    2 жыл бұрын

    Woow 🥰🥰😍❤

  • @samithbagya5507

    @samithbagya5507

    2 жыл бұрын

    Wadiyen kamthi yun jeehu ayiyt ❤❤

  • @lakmalilakmali990

    @lakmalilakmali990

    2 жыл бұрын

    Yes💞💞💞🌹🌹

  • @4t7mshadok82
    @4t7mshadok822 жыл бұрын

    අනෙ මෙ කතාව කොචිිචර බැලුවත් එපා වෙන්නැ මම මෙක දහසැරයකට වැඩිය බැලුවා අනෙ මගෙ ආස කොරියන් කතා ⁣මෙ කතාව කවදාවත් අමතක වෙන්නැ මට my love Dream 😘😍😍😍

  • @shavicovers7881

    @shavicovers7881

    2 жыл бұрын

    💕🥰🥰🥰🙏

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    ❤❤❤❤😊

  • @nimeshasamarawickrama5236
    @nimeshasamarawickrama5236 Жыл бұрын

    මන් 6 වසරෙ ඉද්දි තමා මේක TV එකේ ගියේ.... තාමත් මන් ආසම කොරියන් drama එක...🤩🤩❤️❤️😍😍🌹🌹

  • @hasaranethmi360
    @hasaranethmi3602 жыл бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ ❤️😊😘 my favorite

  • @shavicovers7881

    @shavicovers7881

    2 жыл бұрын

    hope you enjoy this playlist.♥️ ............................................. My New cover song 👇🥰 kzread.info/dash/bejne/h4ihytuCqMnUaLg.html

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    ❤❤❤❤😢😊

  • @rumeshsolangaarachchi85
    @rumeshsolangaarachchi852 жыл бұрын

    මේ ලගදිත් tlaptop එකෙන් බැලුවා. ඒක බලලා ඉවර වුනාට පස්සෙ ආයෙත් බැලුවා . අපේ හිත ඒකට බැදිලා. 💖💖💖💖💗💗💗💗💗💕💕💕💕💕.

  • @shavicovers7881

    @shavicovers7881

    2 жыл бұрын

    😊😊😊😊😊❤️

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    👍👍👍

  • @nethminavodya2266
    @nethminavodya22662 жыл бұрын

    මගේ ආසම කතාව ...❤️ කවදාවත් අමතක වෙන්නේ නැහැ 😀 💝

  • @shavicovers7881

    @shavicovers7881

    Жыл бұрын

    ♥️😍🥺

  • @thusirudilmith9583
    @thusirudilmith9583 Жыл бұрын

    මේ සිංදු ඇහෙද්දි මේ කතාව බලපු මුල්ම කාලෙ මතක් වෙනවා ඒක වෙනම හැගීමක් 💖💖💫💫

  • @GAURAWA439

    @GAURAWA439

    9 ай бұрын

    Ow ane

  • @niloshafernando1997

    @niloshafernando1997

    8 ай бұрын

    Ow aneee

  • @pubudiniimashi7676
    @pubudiniimashi76762 жыл бұрын

    Boys over Flowers ආයි පෙන්නනවනම් නොවරද වාම බලනවා.ඒක ඉවර උනදවසෙ ඇත්තටම ඇඩුනා .මන් වැඩියෙන්ම කැමති වයිලින් ගහන කෙනාට .නම නම් මතකනා😭💔💔❤️‍🔥

  • @shavicovers7881

    @shavicovers7881

    2 жыл бұрын

    Jie hu 🥰🥰

  • @prasangikalakmali3441

    @prasangikalakmali3441

    2 жыл бұрын

    ජීහු අයිය

  • @fathimaaisha5902

    @fathimaaisha5902

    2 жыл бұрын

    KZread eke episodes thiyenava😍

  • @vihi6165

    @vihi6165

    2 жыл бұрын

    ජීහු මාත් එයාට කැමති

  • @mwgjayawardana1150
    @mwgjayawardana11502 жыл бұрын

    මේ සින්දු ටික අහනකොට මට මොකද්දෝ හැගීමක් දැදැනෙනවා 💜️💜️💙💛💜️

  • @shavicovers7881

    @shavicovers7881

    2 жыл бұрын

    ❤❤❤❤❤

  • @ishan9605

    @ishan9605

    2 жыл бұрын

    Matath🥺❤

  • @thathsaraniemethmini9115
    @thathsaraniemethmini9115 Жыл бұрын

    ❤ අදටත් ආසම කොරියන් කතාවක් 😘

  • @saduu1164
    @saduu1164 Жыл бұрын

    සොදුරු දවසක ...my favorite 🥰♥

  • @shavicovers7881

    @shavicovers7881

    Жыл бұрын

    😍❤️

  • @ashenuthpala5166
    @ashenuthpala51662 жыл бұрын

    මම මගේ පාසල් කාලයට කඩදාසියක් වගේ පාවෙලා ගියා...😍

  • @shavicovers7881

    @shavicovers7881

    2 жыл бұрын

    🤩🤩🤩❤ My New cover song 👇🥰 kzread.info/dash/bejne/h4ihytuCqMnUaLg.html

  • @mayananayakkara7586

    @mayananayakkara7586

    2 жыл бұрын

    🥰🥰🥰💓

  • @sonaafernando4858
    @sonaafernando48582 жыл бұрын

    ගුජුම්පියෝගෙයි ගුම්ජැන්දිගේයි පිස්සු ආදරෙ.......... මේ සිංදු ඇහෙනකොට තවත් ආදරේ හිතෙනවා....😍❤ kpop වලට කැමති වෙන්න පටන් ගත්තෙත් ජීහූ අයියා ( kim hyun joong ) නිසා....

  • @shavicovers7881

    @shavicovers7881

    2 жыл бұрын

    🥰🥰🥰🥰🥰

  • @pavaniamaya6955

    @pavaniamaya6955

    5 ай бұрын

    ❤❤

  • @CODYMINSUGA
    @CODYMINSUGA Жыл бұрын

    අනේ මේ සිංදු ඇහෙනකොට අමුතු feeling එකක් දැනෙන්වා.....❤

  • @kavindyamadushani3324
    @kavindyamadushani3324 Жыл бұрын

    හැමවෙලේම මෙ සින්දු ටික අහනකොට අට වසරට ආයෙත් ගියා වගේ...🥰 අමුතු හැඟීමක්...🥺❤️ 2022 ක් අහනවා..🥰

  • @indikakoswathta8986
    @indikakoswathta89862 жыл бұрын

    කවදාවත් අමතක වෙන්නෙ නැති ආසාවන් බලපු කතාවක්...💛💜💛BoYs OvEr FlOwers..Superb south korian &Superb sinhala songs

  • @shavicovers7881

    @shavicovers7881

    2 жыл бұрын

    🤩🤩🤩❤ My New cover song 👇🥰 kzread.info/dash/bejne/h4ihytuCqMnUaLg.html

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    ❤❤❤❤😊

  • @upekshanisansali8933
    @upekshanisansali89332 жыл бұрын

    හැමදාම හිත් වල ටියෙන.ලස්සන හැගිමක් තාමා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මෙ සින්දු ටික

  • @dhanukashehan8487
    @dhanukashehan8487 Жыл бұрын

    ඒ කාලේ සුන්දර හැගීමක් තමයි.. 🌼❤️✨

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    ❤❤❤❤😮

  • @geminmafiya5435
    @geminmafiya5435 Жыл бұрын

    මමනම් කැමති ජිහු අයියට ❤️❤️❤️❤️ aye yanavanam aniva balanava ❤️❤️❤️❤️

  • @yashodadulanjali9907
    @yashodadulanjali99072 жыл бұрын

    Download karanna bane. ඇත්තටම මං මේ song ඔක්කොටම කැමතියි. 💜️💜️💜️💜️💜️💜️💜️💜️💕💕💕💕💗💗💗. Love you gu jun pio, jihu and crazy gum jandi.❤️❤️❤️

  • @shavicovers7881

    @shavicovers7881

    2 жыл бұрын

    Meke share kiyana eken link eka copy karagena.google crome eken KZread mp3 downloader eken download karaganna 🥰🤩❤️👍 My New cover song 👇🥰 kzread.info/dash/bejne/h4ihytuCqMnUaLg.html

  • @sandunikawijethunga5160
    @sandunikawijethunga51602 жыл бұрын

    අටවසරට ආයෙ ගියා වගේ☺️🥰❤️.. lv this playlist❤️

  • @shavicovers7881

    @shavicovers7881

    2 жыл бұрын

    thank you sandunika❤️

  • @pushparanjani2888
    @pushparanjani2888 Жыл бұрын

    මතකද coron time කාලෙ ගෙදර හැමොම එක්ක derana tv එක ඉස්සරහින් වාඩිවෙලා හැමොම එකට හිටිය එ කාලෙ boys over flowers ප්‍රසිද්ධ උනෙ coron time එකෙ ගියපු එකෙන් මතක අය කො............

  • @marichatchouqutte

    @marichatchouqutte

    Жыл бұрын

    ❤😢

  • @ViduSammuarchchi

    @ViduSammuarchchi

    6 ай бұрын

    කොහොම අමතක කරන්නද ඒ මතක ආත්මීයයි❤

  • @nimeshpunsara2149
    @nimeshpunsara21497 ай бұрын

    ආසම දෙබස > " ඒයි ගුජුම්පියෝ ! පොල් බූරුවා " 😂❤

  • @layangathathsarani7003
    @layangathathsarani7003 Жыл бұрын

    අදටත් ආදරෙයි ඒ අතීතයට.....❤️ මේ සිංදු අහන හැම වෙලාවෙම හරි ආදරෙන් පරිස්සම් කරන ඒ කාලේ මතක ආයේ අලුත් වෙනවා❤️

  • @shavicovers7881

    @shavicovers7881

    Жыл бұрын

    Thank you so much for your comment layanga..please like and subscribe ❤

  • @nethmimadushika3075
    @nethmimadushika3075 Жыл бұрын

    මාරම ලස්සන සින්දු ටිකක් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ආයේ ආයේ බලන්න හිතෙන මාරම ලස්සන drama එකක් ❤❤

  • @SR22549
    @SR22549 Жыл бұрын

    මාරම ලස්සන සින්දු ටිකක් 🥺❤️‍🩹 ඒ හැගීමවත් විස්තර කරන්න තේරෙන්නෑ 🥺තනියම ඉන්න ගමන් අහනකොට වෙනමම ලෝකෙක ජීවත් වෙනවා වගේ 🥺❤කොච්චර තනිකමක් පාලුවක් දැනෙන වෙලාවක ඇහුවත් ඒ තනිකම දැනෙන්නෑ 🥺❤වෙලාවකට හේතුවක් නැතුවත් මේ සින්දු ටික අහද්දි කදුලු පිරෙනවා ඇස් වල.🥺❤️‍🩹ඇත්තටම මතක ගොන්නක් එක්ක ලස්සන අතීතයක් මතක් කරවන,ඒ මතක අස්සෙ අතරමන් කරන,අමුතුම හැගීමක් ඇති කරන ලස්සනම සින්දු ටිකක් 🥺❤drama එක වගේම ලස්සනයි ...!!! 🥺💕💫

  • @shavicovers7881

    @shavicovers7881

    Жыл бұрын

    Eththa. Thank you so much for your comment Rukshi.please like and subscribe ❤

  • @tharakadedu2935
    @tharakadedu2935 Жыл бұрын

    දහ වතාවක් විතර බැලුවා කතාව .ඒත් එපා වෙන්නෙ නැහැ ❤️❤️

  • @nelushasilva5064
    @nelushasilva5064 Жыл бұрын

    මම ආසම කතාවක් 🥺 කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ 🥺❤

  • @imalkaprasadani7898
    @imalkaprasadani7898 Жыл бұрын

    කවදාවත් අමතක වෙන්නැති සින්දු ටිකක්..🥺❤️

  • @shavicovers7881

    @shavicovers7881

    Жыл бұрын

    😍❤️

  • @askanathalie002
    @askanathalie0022 ай бұрын

    2024 also...🥺💕

  • @bawanthakusal1306
    @bawanthakusal13062 ай бұрын

    2024 එත් අහනවා😢

  • @user-oq2kk7ze2u
    @user-oq2kk7ze2u2 жыл бұрын

    හැම ආදර කතාවකම දෙන්නෙක් එක් වෙනකොට තව කෙනෙක් තනි වුනා😶😔. ජීහුත් හරියට මං වගේ 😶.ඒක විදපු අය දන්නවා.මොකද උන් තාමත් විදවන හින්දා😶

  • @shavicovers7881

    @shavicovers7881

    2 жыл бұрын

    🥺🥺☹️💕💕💕

  • @mayananayakkara7586

    @mayananayakkara7586

    2 жыл бұрын

    🥺🥺🤕🤕🤕

  • @nishadiariyasinghe9999
    @nishadiariyasinghe9999 Жыл бұрын

    ඇයි මේ සිංදු මෙච්චර ලස්සන !!!! ♥️♥️♥️♥️

  • @shavicovers7881

    @shavicovers7881

    Жыл бұрын

    ekane aneee..Thank you so much..please like and subscribe ❤

Келесі