කවුද හොඳටම කෑවෙ? Bottle Flip Game
කන්න පුලුවන්ද බැරිද කියන වාසනාව තීරණය කරන්න බෝතලේකට ඉඩ දුන්නා.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #food #food_challange
magic compass,yashi memobook,couple,sri lanka,home made,cookery,cookery show,sinhala cook,food,fun cooking,recipes,husband and wife,cookery show sri lanka,spicy,vlog,sinhala vlog,couple vlog,food challenge,sinhala,fun,fun couple,sinhala comedy,food war,food fight,bottle flip game,bottle flip challenge,fun games,water bottle flip game,ASMR,water bottle flip challenge husband and wife,couple game,couple challenge
Пікірлер: 191
වීඩියෝ එක මරු හැබැයි තව සුපිරි වෙන්නේ දෙන්නටම කන්න පුලුවන් එක කෑමක් විතරක් අරගෙන කරා නම් නේ අයියේ අක්කේ 😂
@Lakinduralintha
Ай бұрын
Ko weird food combo video eka
@chiroshadilhani2832
Ай бұрын
දෙන්නම ගොඩක් ආස එකම කෑමක් ගත්තනම් මරැ
50 weni like eka magen🤭💜 හැමදාම වගෙ ආදරෙයි අක්කි අයියා❤️
අපේ food combination එක කරන්නෙ නැද්ද❤❤😊ඉක්මන්ට *ආදරෙයි❤කුචි&බුචි*
අනේ මේ දෙන්නගේ කෝලම්, අපට වෙන වැඩ නෑ ඉතින්, මේවා බල බල ඉන්නවා මිසක්. ආදරෙයි දෙන්නටම ❤. You two are the best KZread food reviewers I have ever seen. නංගාගේ විස්තර කිරීම් මරු. අපේ කටටත් කෙළ උනනවා 😍.
Ow ane food combination eka oni ikmanatha ❤❤❤ aderei kuchi & buchi 😊😊 buchi thama hodatha kara
අයියා විතරක් නෙමෙ අක්කත් හොදටම කරා😂😂😂😂
හොඳටම කරේ ඉතින් බුචී තමයි🤩.අවසානෙ මරු 👌 කුචී පොඩ්ඩක් කෑවට අවසානෙ දෙකම කන්න ඇති😂 එක අතකට බුචී පවු😢❤❤
දෙන්නම හොදටම කරා😊😊❤👍
Shoi ane oya denna.hamadama adaren sathutin inna kuchi buchi.budu saranai
අයියා 1 අක්කි 2 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Maru..🎉🎉🎉😂😂😂dennatama 1 ...kama ekak gaththanam hari....❤
Video ekk enakn maga bln hitiyee😍😍😍
Eka nam maru kella nam tikak hora kaloooo😂
Video eka maru athel😂😂😂😂❤
Supiri good luck ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Ambo akki demmane maru hode ❤❤
Eka kema ekak Ganna dennatama eka awasaneta iwara karana kena dinum
දෙන්නම 1 කෑමක් තියාගෙන ඕක kalanm thama maru. එතකොට patta challenge එකක්නේ. කන්න ආසම කෑමක් ekka😁❤️😘
Man akkigei aiyagei vlogs okkoma balanawa
දෙන්නගේ ආදරයක් එච්චර පේන්න නැ 🥲💔
❤❤❤❤ adath maru denna hodata kawaaa 😂😂
දෙන්නටම හොදට කරන්න පුලුවන් 😊
වැඩකරුට ලොකු බෝතලෙත් එකයි පොඩි බෝතලෙත් එකයි😂❤ වෝටර් බොටල් උඩ දැමීමෙ චැලේන්ජ්😂😂😂 ඒක ආතල්🤪
හැමදාම වගේ ආදරෙයි අයියා අක්කි❤
පට්ට ආතල් මේ වීඩීයෝ එකනම්..😅 අනේ please ඔයාලගේ අම්මලත් එක්ක challenge එකක් ගේන්නකෝ...😢මමනම් හිතුවේ අක්කගෙන් අයියා බැනුම් අහයි කියලා...😂 water bottle උඩ දැමීමේ challenge ඒක හොදයි😊 අම්මෝ අයියගේ හිනාව 😅
weird food combo video ekk arana enkooooooo kuchi nanade buchi mamae
ඒක නියමයි 👌 ❤😊😊
දෙන්නම හොදට කෑවා ඒත් තවත් හයියෙන් හයියෙන් කෑව නම් මාරම ආතල්🤣🤣🤣 නියමයී 🔥🔥👌👌
Ammo maru denna me challenge eka karanne ❤❤ challenge karannth puluwan kannath puluwan dennek❤
adari godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak kuchi nande buchi mame ada video eka nm maru
Kama dekak gaththe eka set na eka kama ekak gaththanm thama gemak tjiynne❤
Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.
@MagicCompass
Ай бұрын
🥰❤️😍🥰❤️😍
ඒක මරු අනේ ❤️🔥
ඔය වගේ චැලෙන්ජ් වීඩියෝ හැමදාම ගේන්නකෝ
දෙන්නා පාට දෙකක් කන චැලන්ජඑකක් ගෙින්න
I love you akka and aiya ❤❤❤
Adarei hamadama colur food challenge akk one red
Food combination = banana and hot sose meka try karanna♥️🥰
දෙන්නම හොඳටම කෑවා😂😂
Rock paper scissors karala kana challenge ekath karannakooo
Papper sissor roch chalange ekk krnnko.habai kama 2k dennata arn krl wadk na 2nnama ekama tika kana ekk oni❤
Bottle flip food challenge ❤😊
Oya dennama shok❤
Ane thawa mewa oniii❤❤❤❤
Colour food challenge ekath karannako ane
❤❤❤ ඒක නම් මරු 😂❤️ අදත් සුපිරි 👍👍 නියමයි පට්ට 💖
dennatama eka kama ekak kanna thibune ethota thama athal
First comment ❤❤❤ beautiful akki ❤❤😘
Mage palaweni like eka😊😊
මරු ඩබල 😂😂
Me wage thawa vedios gene pata😂
Yummy yummy 😊😊
Oyala dennage aththa Nam monada❤
Bottle ekata thava wathura danna oni 😊😊
Weird food combo Toothpaste + bun Fride rise + water melon Rise + bun + toothpaste
Aiya 1 akka 2 ❤❤❤❤
අම්මෝ😌😂😂😂😂😂😂😂
ෂෝයි අනේ 😁😄
Buchi paw ,kuchi ithin hemadama kanna dakshaine,
තවත් මේ වගේ චැලේන්ජ් අරන් එන්නකෝ
කෝ food combination ටික peanutbutter& ice cream Cake & tomato sours Please මේ ටික try කරන්නකෝ 😢😢😢😢❤❤❤
Maru kuchi buchi❤❤😊😊
@MagicCompass
Ай бұрын
😍❤️😍
බුචී අයිය තමයි දින්නෙ❤❤
Hinath giya habai bothale oluwa udin yaddi 😅
Aiya akkege oluwa udin yeuwa bothale Mt hina giya aiyath. Mara athalne denne 😂😂😂
අපරාදේ ඔයාල දෙන්න එක කෑම එකක් කන්න තිබ්බේ එතකොට තමා ආතල්ම😊😅
හැමදාම ඔය වගේ ගෙම් චැලෙජ් ඔනි අයියේ අක්කේ❤❤❤
Ane hevalock city eke video ekak one
දෙන්නම එකම කෑම පිගාන ගත්තනම් මරු
19 parak aiyo kiyala kiuwa❤😂😂
Buchi thama habai godk kawe😂
Ogollo koheda ennae
Oya wage ewa thawa one
බුචි අයියා විනර් ❤🤐
බුචි තමයි වැඩිපුර කෑවෙ. අක්කා පාරදයි. අනිත් එක බෝතලේ එබෙනවා අඩු එකක් ගන්න. බුචිගෙ කියවිල්ල නැත්නම් බලන්න හිතන්නෙ නැ. බුදු සරණයි පරිස්සෙමෙන් ඉන්න
Location ??
මුලින්ම බැලුවෙ මම.❤❤
Supiri😉💓
@MagicCompass
10 күн бұрын
😍🥰❤️
Challenge eka iwrwenkt 19 wthwk withra ayyo qwwa mn hithnne.kuchi nm 2 prkd khd maage nigamaneta anuwa😂😂
Buchete kannewath bahane ane😊
Dabalama niyameta kara❤
❤❤❤❤❤❤
Dennama hodatama kara
*_කාලෙකට පස්සේ සුපිරිම ෆනි ගේම් ඒක 😇 අම්මෝ මාරම ආතල් ඔය දෙන්නා දුන්නේ 😌හිනාව නවත්තගන්න බැරිව විදින දුකක් 🤩😍_*
අපිත් මෙහෙම කෑම හදගෙන කනව ලොකු කෙසෙල් කොලයක එලා ගෙන
Maru vede
Eka full pura wanna ona
Onna palaveni comment aka magen
Aiyage mara kiyawillak thiyenne ammo sadde
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
බුචි 😊
❤ කුචි තමා 🏆 දිනනේ🎉🎉🎉🎉😊❤
Flip the bottle challenge
බුචි වගේ පිටිපස්සට ගිහිං අත දිග කරගෙන දැම්මොත් බෝතලේ කෙලින් දාන්න පුළුවන්. ❤❤❤❤❤❤👦👦👦👦👦👦
❤❤👍
7 පාරක් අයියෝ කිව්වා
*_ලස්සන අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
බුචි තමයි හොදටම කෑවෙ😎😎😎😎🍔🍔🍔
❤❤