ගෙදරින් එලියට යන්න කලින් මේ දේ කරලා ගියොත් අලියා ගැහුවත් මැරෙන්නේ නැහැ | Boralle Kovida Thero Bana

ගෙදරින් එලියට යන්න කලින් මේ දේ කරලා ගියොත් අලියා ගැහුවත් මැරෙන්නේ නැහැ | Boralle Kovida Thero Bana 2023 | Bana
#DamPiyasa #bana #BoralleKovidaTherobana #dharmadeshana

Пікірлер: 114

  • @gayaniperera4243
    @gayaniperera42437 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි මේ උත්තම දේශනා ව ලෝ සියල්ලෝ ශ්‍රවණය කරත්වා .දු දරුවන් යහපත් මගටම පැමිනෙත්වා තෙරුවන් සරනයි .

  • @wijayabandara9810
    @wijayabandara98107 ай бұрын

    උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා සාදු සාදු

  • @rukmaniganepola-yr5eb
    @rukmaniganepola-yr5eb7 ай бұрын

    ආදර්ශමත් වටිනා ධර්ම දේශනාවක් .පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @karunadikkumbura9217
    @karunadikkumbura92177 ай бұрын

    ❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹 ඔබ වහනසේට නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🌺🌺🌺🌺 🌹🌹🌹දෙවිරැක වරනයි සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @wasanthawasantha3380
    @wasanthawasantha33807 ай бұрын

    ස්තූතියි ස්වාමින් වහන්සේට ..... . ඇත්තටම ස්වාමින්වහන්ස ඔබවහන්සේගේ උපදෙස් සත්‍ය ඒ ආකාරයටම සත්‍යයි. මන් ප්‍රායෝගිකව කියන්නේ.. හැමතැනම ගියා ආවා සෙනග ගැවසෙන තැන්වල නිතරම උන්නේ කොරෝනාවසන්ගතය කාලේ අඩුමගානේ pcr වත් නෑ. අනතුරක් උනා ගිය වාහනේ ඒ තැන අනතුරු බහුල තැනක් වගේම අනතුරුවලින් උ අනිවාර්යයෙන්ම මියයෑම හෝ මියැදෙනතුරා එක්තැන්වීම . මටත් ඒ ස්තානයේ උනු අනතුරත් එක්ක සීරීමක්වත් උනේ නෑ. මිනිස්සු පුදුම වෙලා බලන් උන්නේ මන් දිහා. වාහනේ වැදුනේ පිටුපස . මන් වාඩිවෙලා උන්නෙ පිටුපස මට ඉස්සරහින් උන්නු කෙනාට තුවාල මාව ආරක්ෂා උනා. ස්තූතියි ස්තූතියි ස්තූතියි මහා විශ්ව මාතාවට . ස්තූතියි ස්තූතියි .සියලූම දෙවි දේවතාවන්ගෙ ආරක්ශාව ලබාදුන්නාට. තෙරුවන්සරනයි 🙏

  • @user-oo3qp3pc6l
    @user-oo3qp3pc6l7 ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐

  • @RanjaniRathnayaka-iu8bu
    @RanjaniRathnayaka-iu8bu7 ай бұрын

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ බූදූ සරනයි

  • @piyathilakaumagiliya1002
    @piyathilakaumagiliya10027 ай бұрын

    අතීතයට අපව ගෙන ගියා.මෙිවාගේ දේශනා තමා අද රටට අවශ්‍ය.. මාගේ පුතුන් දෙදෙනාට නිරෝගී සුුව සම තුණුරුවන් පිහිට ලැබෙිවා ඔබ වහන්සේට මෙවන් දේශනා කරීමට තව තවත් ශක්තිය සහ නිරෝගී සුව ලැබෙිවා.

  • @sandyakumari-sy2ie
    @sandyakumari-sy2ie7 ай бұрын

    ස්වාමීන් වහන්ස ඔඛ වහන්සේ ට දීර්ඝායු ලැබේවා අද දරුවන්ට කාලයට ගැලපෙන ධර්ම දේශනයක්

  • @nextours1986
    @nextours19867 ай бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3c7 ай бұрын

    පින්වත්. ස්වාමින් වහන්සේට නමස්කාර වේවා. නිර්වාණය. ලගාවෙවා. සාදු සාදු සාදු.

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana52577 ай бұрын

    අපේ ස්වාමීන් වහන්සේට අනේක වාරයක් පිo ලැබේවා

  • @majanakadayanga5421
    @majanakadayanga54217 ай бұрын

    සම්මා සම්බුදු සසුන බැබලේවා!!!!!!!!,,,

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht7 ай бұрын

    බුදු සරණයි සුවාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @niduwaravidunuwan3165
    @niduwaravidunuwan31657 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka75197 ай бұрын

    සාදු .......සාදු .......... සාදු .............🌷🌷🌷

  • @RMkumara
    @RMkumaraАй бұрын

    බුදු සරණ බලය ලැබේවා ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය ලැබේවා 🙏🙏🙏 !!!

  • @user-hf4ks9dj1s
    @user-hf4ks9dj1s7 ай бұрын

    බුදු සරණයි අපේ හාමුදුරුවණේ 🙏🙏

  • @SuneththraaDevi-vq3yb
    @SuneththraaDevi-vq3yb7 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AbeeUdee-sv3rw
    @AbeeUdee-sv3rw6 ай бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම වේවා! 🙏🙏🙏

  • @omanmuscat8273
    @omanmuscat82737 ай бұрын

    🙏🙏🙏ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @user-hy8qp3jn1r
    @user-hy8qp3jn1r7 ай бұрын

    Namaskar weewa Namaskar weewa.. Good morning Lankans thanks ❤😊😊😊😊😊😊😊😊😅😅😅

  • @sumithraperera2896
    @sumithraperera28967 ай бұрын

    සාධූ🌷සාධූ🌷සාධූ🌷 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🌷🙏🙏🙏🌷 සියලු සත්වයෝ සුවපත් වෙත්වා🌷🌼🙏🙏🙏🌼🌷

  • @ganganisamanmali5099

    @ganganisamanmali5099

    7 ай бұрын

    0

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc7 ай бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තේරුම් සරණයි සරණයි 🙏🙏🙏🙏🇰🇼🇱🇰

  • @myyoutuber369

    @myyoutuber369

    7 ай бұрын

    පිංවත්ස්හන්සෙටනිවන්.අවබොදවෙවා

  • @sriyanikh3964
    @sriyanikh39647 ай бұрын

    මට අපේ ලොකු අක්කටයි එයාගෙ මහත්තයටයි දෙන්නටත් කලගුන සලකල ඉවර කරන්න බැහැ ආත්ම හතක් සැලකුවත් අම්ම නැති අපිට අම්ම ලොකු අක්ක දෙවෙනි තාත්ත අපේ මස්සිනා

  • @niroshasandamali7884

    @niroshasandamali7884

    7 ай бұрын

    Oya wage sahodarayo labannath e akkala pin karala thiyenawa .api ape sahodarayanta kochchara kalath wedak ne.

  • @user-oc7qc4oo4c
    @user-oc7qc4oo4c7 ай бұрын

    සාදු ... සාදු .... සාදු .... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂම ලැබේවා ....! ❤

  • @anandanihal
    @anandanihal7 ай бұрын

    Saadu Saadu obawahanseta deegayu wewa

  • @lglgllg1863
    @lglgllg18637 ай бұрын

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @kumarijayarathna3552
    @kumarijayarathna35527 ай бұрын

    සාදු සාදු සාදු

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka97817 ай бұрын

    තෙරුවන් සරණයි.

  • @chandraperera6258
    @chandraperera62587 ай бұрын

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @user-dg6dk7my9k
    @user-dg6dk7my9k7 ай бұрын

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට...

  • @nisanthakarunarathna4282
    @nisanthakarunarathna42827 ай бұрын

    සාදු සාදු සාදු !

  • @sunilchandrasiri8473
    @sunilchandrasiri84737 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @user-fg3sg5mg9j
    @user-fg3sg5mg9j7 ай бұрын

    🙏🙏🙏 ඇත්ත අපේ හාමුදුරුවනේ අපේ අම්මා තෙල් දලා උයපු බණ්ඩාක්කා මලුවයි ගෙඩිය පිටින් උයාපු බටු වැන්ජනෙයි රස තවමත් හොයනවා එ රස දිවට දැනුන තවමත් එහෙමයි❤ 😢

  • @ashenkavinda5025
    @ashenkavinda50257 ай бұрын

    බුදුසරණයි 🙏🌸

  • @gunegune9936
    @gunegune99367 ай бұрын

    Budusaranai 🙏🏿🙏🏿🙏🏿

  • @ajithkarunarathna6612
    @ajithkarunarathna66127 ай бұрын

    Magee namskaraya weewa🙏🙏🙏

  • @ChaminiGeethika
    @ChaminiGeethika7 ай бұрын

    Harimahodaihamuduruwane

  • @chathuralakindu3398
    @chathuralakindu33987 ай бұрын

    සාදු, සාදු, සාදු

  • @chandrikabandara3801
    @chandrikabandara38017 ай бұрын

    Theruwan saranai

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi53897 ай бұрын

    Sadu.sadu.sadu Thunuruwan.saranai Deergau.weva ape.hamuduruwane

  • @Sahashra.J
    @Sahashra.J7 ай бұрын

    ❤🙏😩 Ane aduna sadu sadu ❤❤🙏theruwan saaranai hemotama

  • @kanthikanthi358
    @kanthikanthi3587 ай бұрын

    ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට දීර්ඝායු ලැබේවා ..සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා !=1

  • @pattinigesriyani9119
    @pattinigesriyani91197 ай бұрын

    Budu.saranai.hamuduruwane

  • @nilanthakarunarathna5961
    @nilanthakarunarathna59617 ай бұрын

    Budu saranai

  • @dishansri1270
    @dishansri12707 ай бұрын

    Pinwath swamin wahanseta magae namas karaya wewaa sadu sadu sadu........

  • @priyanthapeiris9156

    @priyanthapeiris9156

    7 ай бұрын

    Sadu sadu sadu namo buddaya

  • @Felixbe743n

    @Felixbe743n

    7 ай бұрын

    Sadu sadu pinwath swamin wahanseta namas karaya wewa

  • @gaminilalith3989
    @gaminilalith39897 ай бұрын

    Ape Ammge adare ahasa tharam.❤

  • @user-gu5fq6ef6w
    @user-gu5fq6ef6w7 ай бұрын

    Sadu sadu sadu mata a pihita labenwa

  • @user-fg3sg5mg9j
    @user-fg3sg5mg9j7 ай бұрын

    🙏🙏🙏 මගේ තාත්තා දුන්න ආදරේ වගෙම අසරණ වෙලා හිටපු කලේ හයියක් උනේ මගේ තාත්තා අද කටවත් අත නොපා ජිවත් වෙන්නේ රත්තරං තාත්තා නිසා එ පින හැමදාමත් තියෙනවා ❤❤🙏🙏❤️🥺

  • @jayakodichandrasiri2158
    @jayakodichandrasiri21587 ай бұрын

    ජයකොඩි

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha84257 ай бұрын

    Sadu sadu sadu mage namas karaya wawa pinwath swamin wahansa siyalu sathwayo suwapath wathwa, 🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸💐💐💐

  • @kanthijaye2925
    @kanthijaye29257 ай бұрын

    Garuthara swamin wahanseta mage namaskarayawewa!!!🌺🌺🌺🙏🙏🙏

  • @anuanula6477
    @anuanula64777 ай бұрын

    🙏🙏🙏

  • @mihirichamila8125
    @mihirichamila81257 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @dammikajayanthi
    @dammikajayanthi7 ай бұрын

    Oba.vahanseta.mage.namaskaraya.veva

  • @Anuralatha1959
    @Anuralatha19597 ай бұрын

    සාදූ සාදූ. සාදූ.

  • @ajanthakumari2198
    @ajanthakumari21987 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @devikaudagedara8191
    @devikaudagedara81917 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohanadhietty7182
    @rohanadhietty71827 ай бұрын

    🙏🙏🌹🌺🙏

  • @user-lq2du6ul3e
    @user-lq2du6ul3e7 ай бұрын

    Ahanam.ona.me.desanay.apesanayak..ascharyayi.budu.ban.sag.ruwanat.mage.namaskaray.wewa

  • @upuldevagiri538
    @upuldevagiri5387 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @sumithraamarasinghe3032
    @sumithraamarasinghe30327 ай бұрын

    Sadu sadu sadu !!!

  • @sudarshanisudarhani9692
    @sudarshanisudarhani96927 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @champakodithuwakku3359
    @champakodithuwakku33597 ай бұрын

    Sadu sadu sadu sadu

  • @TharangaSanjeewa-qm8rb
    @TharangaSanjeewa-qm8rb7 ай бұрын

    Sadu sadu sadu

  • @priyanthapeiris9156
    @priyanthapeiris91567 ай бұрын

    Sadu sadu sadu namo buddaya

  • @yasasjayasanka5958
    @yasasjayasanka59587 ай бұрын

    Ape hamuduruwo

  • @user-bb2ct7rl4v
    @user-bb2ct7rl4v7 ай бұрын

    සාධු...සාධු...සාධු...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ht3gc2uo5e
    @user-ht3gc2uo5e6 ай бұрын

    Oba wahansata niduk nirogi suwaya labawa

  • @sujewasujewa4009
    @sujewasujewa40097 ай бұрын

    Sadua sadua sadua

  • @washanthamalikarunarathna8502
    @washanthamalikarunarathna85027 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama45317 ай бұрын

    Sadu ..sadu ..sadu

  • @ashokamaddegoda9511
    @ashokamaddegoda95117 ай бұрын

    Sadu.sadu.sadu.

  • @danieaviles576
    @danieaviles5767 ай бұрын

    ☸🙇‍♂️☸🙇‍♂️☸🙇‍♂️🌺🌺sadu sadu 🌺🌺

  • @chandranikulauthum9233
    @chandranikulauthum92337 ай бұрын

    🌸🌺🌹💐🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼💐🌹🌺🌸

  • @priyanthimudannayake7476
    @priyanthimudannayake74767 ай бұрын

    🌹💮🌸🌼🙏🌹💮🌸🌼🙏🌹💮🌸🌼🙏 Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu

  • @danuprasad6451
    @danuprasad64517 ай бұрын

    SADU SADU SADU 🙏🏻🙏🏻🙏🏻

  • @user-hy8qp3jn1r
    @user-hy8qp3jn1r7 ай бұрын

    S adu..sadu sadu sadu sadu 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @KumariKumari-qj2zl
    @KumariKumari-qj2zl7 ай бұрын

    මමත් දැක්ක ඒ වීඩියෝ එක අලියට වැදගෙන ඉන්න එක

  • @gaminijayakody5133
    @gaminijayakody51337 ай бұрын

    අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pathmaekanayaka8292
    @pathmaekanayaka82927 ай бұрын

    Ane.den.daruwo.genu.gattama.ammata.balanne.ne.munta.bana.kiyanna.🙏🙏🙏

  • @user-ih2hv5eb2l
    @user-ih2hv5eb2l7 ай бұрын

    සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee21087 ай бұрын

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 නමෝ බුද්ධාය ! 🙏🙏🙏🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! උතුම් තෙරුවන් සරණයි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් බුදුබණ පිනැත්තෝ සවන්පත් යොමත්වා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් බුදු බණ ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!!🙏🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @ariewimalasena9433

    @ariewimalasena9433

    7 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayakodichandrasiri2158
    @jayakodichandrasiri21587 ай бұрын

    ඩ්

  • @krishanthifernando5613
    @krishanthifernando56137 ай бұрын

    Saaaaaaadu saaaaaadu

  • @user-ht3gc2uo5e
    @user-ht3gc2uo5e6 ай бұрын

    Ana suwamin wahansa dan inna awunta kakkul.namanna baha dan inna lamaita damw piyan balanna walawak naha monawa karannada suwamin wahansa

  • @athulabandara6180
    @athulabandara61807 ай бұрын

    ඒ නම් හරක් මස් කන නිස

  • @Astrogregary
    @Astrogregary7 ай бұрын

    Sabba papassa Akarqnan...... Gathava , gamanak pitath veemata . Pera kiiyanna.

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix7 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හමුදුරුවන්වස්ට

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt7 ай бұрын

    සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @SampathKarunasinghe-dx4om

    @SampathKarunasinghe-dx4om

    7 ай бұрын

    Rohini

  • @LodyFatma-yj5ro
    @LodyFatma-yj5ro7 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @user-pc6cq8to7u
    @user-pc6cq8to7u7 ай бұрын

    🙏🙏🙏

  • @kumirkumir3510
    @kumirkumir35107 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv7 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalummala5327
    @nalummala53277 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @priyanthapeiris9156
    @priyanthapeiris91567 ай бұрын

    Sadu sadu sadu namo buddaya

  • @magladiesladies9052
    @magladiesladies90527 ай бұрын

    sadu sadu sadu

  • @vimalaobamawhensetagodakpi401
    @vimalaobamawhensetagodakpi4017 ай бұрын

    Sadu sadu sadu

  • @MangalikaJayawardana
    @MangalikaJayawardana7 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

Келесі