දැන් බුදු වෙච්ච උන් තමයි ඉන්නේ. අනේ මෙහෙමත් ගොන් ජාතියක් | boralle kovida himi

Ойын-сауық

දැන් බුදු වෙච්ච උන් තමයි ඉන්නේ. අනේ මෙහෙමත් ගොන් ජාතියක් | boralle kovida himi
පූජ්‍ය බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේ ධර්ම දේශණා
boralle kovida thero 2024
#dharma_deshana #bana #srilanka

Пікірлер: 53

  • @kalumranasingha7
    @kalumranasingha76 ай бұрын

    ඔබ වහන්සගේ බණ මම කවදාත් අසාවෙන් ශ්‍රවණය කරනවා 🙏 තෙරුවන් සරණයි

  • @p.asrangith1570
    @p.asrangith15706 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයිඔබ වහන්සේලාට

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee46726 ай бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සේට!!!🙏🙏🙏

  • @padminidissanayake129
    @padminidissanayake1296 ай бұрын

    මසැසින් නොව නිවැරදි මනසින් දහම දකින්නට මේ දේශනාව ඉවහල් වේවා ..💐💐💐

  • @user-ou7yk7pm8d
    @user-ou7yk7pm8d6 ай бұрын

    ❤❤❤❤ අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතු වේවා

  • @RMkumara
    @RMkumara27 күн бұрын

    බුදු සරණ බලය ලැබේවා ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය ලැබේවා 🙏🙏🙏!!!

  • @kanthisrilanka5566
    @kanthisrilanka55666 ай бұрын

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana52575 ай бұрын

    ඔබ වහන්සේට බොහෝම පිo නීරෝගිවේවා

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r6 ай бұрын

    🎉🎉🎉 සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @user-cs3ri5pc3d
    @user-cs3ri5pc3d6 ай бұрын

    ඔබ වහන්සේගේ බන ඇත්තක් ආසාවෙන් හැමදාම අහනවා

  • @Kumari-kq1py
    @Kumari-kq1py6 ай бұрын

    ❤❤❤❤නමෝ බුද්ධාය

  • @Madhuwanthi15
    @Madhuwanthi156 ай бұрын

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @enokapl
    @enokapl6 ай бұрын

    බුදුසරණ යි

  • @tilakaratnayake4015
    @tilakaratnayake40156 ай бұрын

    තෙරැවනසරනයි

  • @sriyanilh2542
    @sriyanilh25426 ай бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු මේ දුප්ත් අය නෙවේ ඔය අලකේස්වර වගේ අය පස්සෙ යන්නෙ සල්ලි තියන පුරාජේරු තස්නාදික අම්මන්ඩිල අපෙ හාමුදුරුවනේ දුප්පත් අහින්සක අම්මල ඒඅයගෙ අවබෝදෙ හැටියට දන්න තරමින් තතාගත දහමට පිටින් යන්නෙ නෑ

  • @dmmikamallagammana9658
    @dmmikamallagammana96586 ай бұрын

    Theruwan saranay ape hamuduruwane

  • @gayathc5468
    @gayathc54686 ай бұрын

    නමෝ බුද්දාය

  • @chandilayanal798
    @chandilayanal7986 ай бұрын

    🙏🙏🌷

  • @PadmasiriBandara-to3xh
    @PadmasiriBandara-to3xh6 ай бұрын

    දැන් හැමතැනම රහතන් වහන්සේලා. සිව්පිළිසිඹියාපත් ලභී. අඩියක්වත් උඩික් ඍධියෙන් වඩින්න බෑ.

  • @lpsumeda2192

    @lpsumeda2192

    6 ай бұрын

    Gon haraka mehemabuuruvek

  • @thepointwoodcarwing81
    @thepointwoodcarwing816 ай бұрын

    ⁣තෙරුවන් සරණයි ¡

  • @renukachathurani9149
    @renukachathurani91496 ай бұрын

    Ape hamudurowan ta budu saranai

  • @lalithalalitha4947
    @lalithalalitha49476 ай бұрын

    🙏🙏🙏🙏👍🌹🌹👍

  • @sudarmabandara2449
    @sudarmabandara24496 ай бұрын

    🙏🙏🙏🙏🙏👍

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE6 ай бұрын

    බුදු දහම රැකගන්න.නම් සසෙනයෙන්ම පටන්.ගන්න.ඔනේ.

  • @RashmiArt-xe7db
    @RashmiArt-xe7db6 ай бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @DayaratnePathirana-bi7bm
    @DayaratnePathirana-bi7bm6 ай бұрын

    Aththa deshana karana hamuduruwan.

  • @udaralakmal7383
    @udaralakmal73836 ай бұрын

    ගෙනාවෙත් නෑ....ගෙනියන්නෙත් නෑ....🙏🙏🙏🙏🙏🙏🙏

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka75196 ай бұрын

    සාදු🙏සාදු 🙏සාදු🙏,,,,,,,,,,,,,,,,,,,,

  • @NayaniChandima-tb7hh
    @NayaniChandima-tb7hh6 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar35065 ай бұрын

    🙏🙏🙏

  • @KumareKumare-ru6cg
    @KumareKumare-ru6cg6 ай бұрын

    🙏🙏🙏🙏

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b6 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @hasithabulathgama7087
    @hasithabulathgama70876 ай бұрын

    Janathawata sahana oni

  • @hard_talk1281
    @hard_talk12816 ай бұрын

    සාසනෙන් සිවුරෙන් අහිංසකයන්ව ඇන්දුවා, බෙදුවා, බියවැද්දුවා... දේශපාලුවනුත් ඒ නින්දිත වැඩේට එන්ටර් වුනා... දෙපලටම අපේ බදුමුදලින් ලැබෙන වරප්‍රසාද වල අගය වැටහුනා... ජනමතවරණයක් නැතිව ආගම රටේ ව්‍යාවස්තාවට ගැටගැසුවා... උතුම් බුද්ධ දර්ශනය හැංඟුවා... ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා... මිලදී ගත් අය කොඩි, තෙල්, මල් රැගෙන ගස් වටේ කැරකුනා... රැවටුනු දනා අද බඩගින්නෙන් ඇඹරුනා... වසර 75ක් පුරා දිනපතා මේ රටට අදුර්ශමානව වැදෙන හෙනගෙඩිය තිලෝගුරු බුදු පියාගේ දර්ශනයට කිසිම සම්බන්ධයක් නැති, මිලියන 22ක ජනතාවක් දේශපාලුවන්ගේ සහය ඇතිව, තමුන්ගේ ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන, පූජකයන් ලෙස වෙස්වලාගෙන, බුදුපියාගේ කාලයේ නොතිබුණු සිවුර , සාසනය , සංඟයා, ගෝත්‍රික බුද්දාගම යන පට්ටපල් ප්‍රෝඩාවල් වලින් ගැමියන්ගේ වයර් පටලවමින් සිටින අමු තක්කඩියන් කල්ලියක් බව වැටහී, උන්ව පලවාහැර, උන්ගෙන් 100% ක් නිදහස් වුන දින, ශ්‍රී ලංකාවටත්, උගත්, අවංක, දක්ෂ, නීතිගරුක නායකයින් ලැබී , ජපානය , දකුණු කොරියාව වැනි දියුණු රටක් වෙනු ඇත. එතෙක්, උදේ පාන්දර පහේ සිට අප නොඉල්ලපු, අපට බලෙන්ම පෙන්වා අපේ ඔළුගෙඩි හෝදන මේ වසලයන්ට වැඳ නමස්කාර කර, සද්ද බද්ද නැතිව පාස්පෝට් පෝලිමේ හිටගමු . (හිත රිදුනානම්... අං දෙක අතගාගන්න)

  • @Nature_Lover-do7vf

    @Nature_Lover-do7vf

    6 ай бұрын

    ඔයා හිතන් ඉන්න එක නෙමේ බුද්ධාගම 😴

  • @sheltonwijesiri3499
    @sheltonwijesiri34996 ай бұрын

    මොළයක් තියෙන එවුන් මෙච්චර බණ අහන්නෙත් නෑ අපේ හාමුදුරුවනේ.

  • @jayratn2434
    @jayratn24346 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @lalithsjm64
    @lalithsjm646 ай бұрын

    🌷🙏🙏🙏

  • @user-bd5rp4vz6s
    @user-bd5rp4vz6s6 ай бұрын

    🎉🎉🎉🎉

  • @malikahhm6326
    @malikahhm63266 ай бұрын

    Sadu Sadu Sadu

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b6 ай бұрын

    Aniwaryrnme ape habuduruwene wisesayenme oya rate inne eunta oya wage bane desana kerannema one mame hithannena eka haryai kiyala mokeda me kanen ahuwa arekanen pita kera mokek hary padadeyek begalaya adebawoth rahath wela budu wela kiwa gaman unge ganu daruwoth wessantera wage pujakorene darmika eun oya pita ratath inne lankawe athulathath inne mehema pajathi jathiyak loke kohewathna

  • @hasithabulathgama7087
    @hasithabulathgama70876 ай бұрын

    Badu mila sdu karanu

  • @zongmobile5521
    @zongmobile55216 ай бұрын

    Me mona kolamda jandeta Budhun wadala ballo bala gaththu rka ane sinhalayo thope an enawada.Me mona dushakayekda.Ane Deviyane.

  • @semasems3115
    @semasems31156 ай бұрын

    යථාවාදි තථාකාරි යථාකාරි තථාවාදි - කියන දේ කරන කරන දේ කියන...

  • @vigitaherath64
    @vigitaherath646 ай бұрын

    Ane.manda.budu.venna.meccara.leseda.keyala.mehemath.gon.hattak.noaken.budu.dahama.sterai

  • @NewRak-zr8gl
    @NewRak-zr8gl6 ай бұрын

    Kalplkshyk.prum.puranà.ona.na.hata.budu.vana.puluvan

  • @radhavimoksh

    @radhavimoksh

    6 ай бұрын

    හා

  • @iroshalokugamage9011
    @iroshalokugamage90116 ай бұрын

    🙏🙏🙏

  • @happypoppypandashow5806
    @happypoppypandashow58066 ай бұрын

    🙏🙏🙏

  • @jagathkieerthi7908
    @jagathkieerthi79086 ай бұрын

    🙏🙏🙏

Келесі