බණ අවසානයේ පින් දෙන්න ගිහින් කෝවිද හිමිට වෙච්චදේ | boralle kovida himi bana

Ойын-сауық

බණ අවසානයේ පින් දෙන්න ගිහින් කෝවිද හිමිට වෙච්චදේ | boralle kovida himi bana
Sermon by Reverend Kovida of Borella
2023 new bana boralle kovida thero
2023 bana
boralle kovida himi
boralle kovida thero bana 2022
boralle kovida thero contact number
kovida hamuduruwo
boralle kovida thero bana
boralle kovida himi bana
kovida
borelle kovida
kovida thero bana
ven boralle kovida thero
borelle covida
boralle
boralle kovida hamuduruwo
#dharma_deshana #bana #srilanka

Пікірлер: 111

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani99568 ай бұрын

    සබන් කැට දෙක පූජා කල ඒ අහිංසක මිනිසාට ඒ පිනෙන් මහත්ඵල පිනක්ම වේවා කියා ප්‍රාර්ථනා කරමු 🎉😊🎉🎉🎉සාදු සාදු සාදූ

  • @chitrakonari6522
    @chitrakonari65228 ай бұрын

    මගේ අප්පචිචිටත් මේ දර්ම දේශනාව ආසා රැස් කර ගත් පින අනුමෝදන් කරමි අනුමෝදන් වේත්වා මගේ අප්පචිචි උතුමි නිවනින් නිවි සැන සෙත්වා වගේ මමගේ දරැවන්ට යහපත පිණිසම හෙතු වේවා එ වගේම දැයේ දරැවන් යහගුණදමින් වැඩේවා ඔබ අප හැම දෙනාටම කලණ මිතුරන් මූණ ගැසේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wesamun1
    @wesamun18 ай бұрын

    මට අභිධර්මය හොදට පත්තියං.ඒත් ස්වාමීන්වහන්සේගේ ධර්ම දේශනා සතුටෙන් අහල අනුමෝදන් වෙන්නේ.ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය වේවා 🙏🙏🙏

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani37528 ай бұрын

    සත්‍යය ,,,,සත්‍යයය ලෙසටම දෙසන ඔබ වහන්සේට බොහෝ පින් සිදුවේවා ..🙏🙏🙏

  • @lakshmiphillips4193
    @lakshmiphillips41938 ай бұрын

    වටිනා දහම් කරුනු රැසක් ඉතා සරලව පැහැදිලි කල ඔබ වහන්සේට බොහෝ පිං අත්වේවා.සාදූ.සාදූ .සාධූ.

  • @aniebatagoda1523
    @aniebatagoda15237 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායු සම්පත්තිය ලැබේවා 🙏🙏🙏

  • @ranigeetha1312
    @ranigeetha13128 ай бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ බන අහන්න ගොඩාක් කැමතියි . ඔබවහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබේවා! තෙරුවන් සරණයි!!! 🙏🙏🙏🌹🌹🌹

  • @asankaprabath1749
    @asankaprabath17493 ай бұрын

    💐💐 පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැප ලැබේවා .සාදු සාදු සාදු 💐💐

  • @nirmalaudeni6368
    @nirmalaudeni63688 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු පින්වත් ස්වාමීන් වහන්ස ඔබවසේට දීර්ඝයු ලැබේවා නීරෝගී සම්පත්ති ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy77788 ай бұрын

    මට ගොඩක් දුක හිතුනා සබන් කැට දෙක පුජා කරපු අහිංසකයව ව්ඩීයෝ එකෙන් කපන්න කියපු එකටනම් කරපු පින එයාට ලැබේයි බුදුසරණයි 🙏🙏🙏

  • @ishanmanoj1059
    @ishanmanoj10597 ай бұрын

    ඔබ වහන්සේට දිර්ඝායු වේවා නිරෝගීව ඉන්න ලැබේවා අපේ හාමුදුරුවන් වහන්ස.සාදු සාදු සාදු

  • @chitrakonari6522
    @chitrakonari65227 ай бұрын

    කොපමණ සවන් දුන්නත් එපා නොවේ දීර්ඝායූ වේවා අපේ හාමුදුරැවනේ

  • @SomawathiMunasinghe-dr9wx
    @SomawathiMunasinghe-dr9wx3 ай бұрын

    Budusaranai hamuduruwane!

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht8 ай бұрын

    සත්‍යයකි සුවාමීන් වහන්ස උතුම් සුවාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @chitrakonari6522
    @chitrakonari65228 ай бұрын

    මේ දර්ම දේශනාව ආසා මම රැස්කර ගත් පින් දීර්ඝායූ පිණිස මගේ අමිමාට අනූමෝදන් කරමි අනූමෝදන් වේත්වා

  • @asangaaananda4418

    @asangaaananda4418

    8 ай бұрын

    මේ කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් නෙ

  • @user-vn7ki2un5t

    @user-vn7ki2un5t

    8 ай бұрын

    සාදු සාදු ස්වාමින් වහන්සේට නිරෝගී සුව ලැබෙවා

  • @duleeshasinethra3960

    @duleeshasinethra3960

    7 ай бұрын

    @@asangaaananda4418උබ මීට වඩා හොද බන දන්නවනම් ඒක උබ අහපන් . උබට අදාල නෑනෙ බන්

  • @kanthisrilanka5566
    @kanthisrilanka55668 ай бұрын

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @sadalikanchana7254
    @sadalikanchana72548 ай бұрын

    Budusaranai ape හාමුදුරුවනේ .maath oba වහන්සේගේ bana ahanna godak asai

  • @thilanbalasuriya559
    @thilanbalasuriya5598 ай бұрын

    මෙි වගේ බණ අහන්න කැමති අයත් ඇති විවෙිචනයකරන්න එපා හාමුදුරුවන් විවෙිචනය කරන්න එපා තමන්ගෙ අඩු පාඩු බලා ගන්න

  • @samanthalekamge2995
    @samanthalekamge29958 ай бұрын

    තෙරැවනිසරනයි අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiranilal6406
    @shiranilal64067 ай бұрын

    අපේ හාමුදුරුවන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏මමත් ආසයි ඔබ වහන්සේගේ බණ අහන්න

  • @leelaperera1700
    @leelaperera17008 ай бұрын

    අපේ හාමුදුරුදනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දැන් සල්ලි කාරයො වැඩි දෙනෙක් පිංකම් කරන්නෙ ප්‍රසිද්ධියට මිස යතාර්ථය අවබෝදයෙන් නෙවෙයි. එවුන්ට පිනක් ලැබෙන්නෙ නෑ අපේ හාමුදුරුවනේ. ඒ අය පුරාණෙ කාල මරණෙන් පස්සෙ අපාගත වෙනව අපේ හාමුදුරුවනේ. මේ දේවල් වදාරල ජනතාව දැනුවත් කරන ඔබ වහන්සේ ඇතුලු පිංවත් සියලු ස්වාමීන් වහන්සේලාට තෙරුවනේ ආශීර්වාදයම වේවා. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. පතන්නාවූ බෝධියකින් ඉක්මනින්ම මගඵල ලැබේවා.

  • @danushkarajapaksha-uw7vj
    @danushkarajapaksha-uw7vj3 ай бұрын

    ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @asankaseneviratne9094
    @asankaseneviratne90948 ай бұрын

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා! සියලු සත්වයෝ නිදුක් නිරොගි වෙත්වා සුව පත්වෙත්වා සමෘද්ධිය සහනය ලැබේවා! සත්පුරුෂයින්ම මුන ගැසේවා!

  • @kperera5563
    @kperera55638 ай бұрын

    අපෙ.හමුදුරුවනෙ.ඔබවහන්සෙගෙ.බනටික.හරිම.අසාවෙන්.ඇහැවුවා

  • @SIKELENAX
    @SIKELENAX8 ай бұрын

    ඉතාමත් වටිනා ධර්මදේශනාවක් අපේ හාමුදුරුවනේ .ජීවිතයට එකතු කරගන්න ගොඩක් දේ 🙏

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie58178 ай бұрын

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼

  • @janithasamarakkody6128
    @janithasamarakkody61287 ай бұрын

    පින් වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.... නිදුක් නිරෝගිව දීර්ගායුෂ ලැබේවා... සාදු... සාදු... සාදු.. 🙏🙏🙏

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r8 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @krishanthiperrera551
    @krishanthiperrera5518 ай бұрын

    කොතරම් ලස්සන ප්‍රේමයක් බුදු හදවතක තිබෙන වාද ? කියලා තේරුම් ගියේ මට විතරද ? ❤

  • @subalanka6784
    @subalanka67848 ай бұрын

    ඔය බනකාරයෝ කිියන එවුන් දන්නෙ නැහැ උන් ඉන්න තැන ඒ බණ කාරයාගේ මානය එතනින්ම පේනවනෙ ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

  • @wajiraisiwara
    @wajiraisiwara8 ай бұрын

    සාදු සාදු සාදු😊බුදුසරනයි.දිර්ගායු වෙවා ස්වාමිනි

  • @tharangagunarathna3525
    @tharangagunarathna35258 ай бұрын

    නමස් කාර වේවා ගරුතර ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @kkww3805
    @kkww38058 ай бұрын

    පිංවත් කෝවිද සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාද.

  • @19770912as
    @19770912as7 ай бұрын

    මේ දුන් ධර්ම දානයෙන් ලැබුවා වු පිනෙන් උතුම් නිවන් අවබෝධය පිණිස ම හේතු වේවා! නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! සියලු ම ධර්ම කටයුතු සාර්ථක වේවා! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!

  • @chitrakonari6522
    @chitrakonari65228 ай бұрын

    පින්වත් අපේ හාමුදුරැවනේනිදුක් නීරෝගී දීර්ඝායූ සමිපත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @shandishandi9585
    @shandishandi95858 ай бұрын

    🙏🙏🙏🌹🌹🌹නිවන දුර නොවේවා 🙏🙏🙏කෙලෙස් දුරු වේවා 🙏🙏🌹🌹බෝජ්ජංග දර්ම වැඩේවා 🙏🙏🙏

  • @user-fz8pj5og7q
    @user-fz8pj5og7q5 ай бұрын

    Sadu Sadu budu sarny😢😮😅😢

  • @indranirani2801
    @indranirani28018 ай бұрын

    🙏🙏🙏පිංවත් සුවාමින්වහන්ස සුවපත්වේවා 🙏🙏🙏

  • @hareendradoluwagedara1505
    @hareendradoluwagedara15057 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස .

  • @user-cy8lf4se4g
    @user-cy8lf4se4g3 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @kperera5563
    @kperera55638 ай бұрын

    අපෙ.හමුදුරුවනෙ.ඔබට.බුදු.සරනයි

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor69658 ай бұрын

    saban kata puja kala thattata theruwan saranai

  • @thusithadevamendis4325
    @thusithadevamendis43258 ай бұрын

    හැමෝම ඔහොම තමා ස්වාමීන් වහන්ස

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna55188 ай бұрын

    අපි මේ18 වෙනිදා කඨින පිංකම නිමිත්තෙන් රේඩියෝ නාලිකාවකට බණ කියෙව්වා .අපි අම්මා ගෙ නම විතර දීලා ඇතුලු දූ දරු පිරිස කියලයි දුන්නේ.සෑහෙන වෙලාවක් දායක් නම් ගම් වලටයි පින් අනුමෝදනාවටටි කාලෙ අඩු කරලා ධර්ම දේශනාවටයි වැඩි කාලයක් ගත්තේ .

  • @damayanthidesilva7894
    @damayanthidesilva78948 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani24378 ай бұрын

    🌸🌼🌸🙏🙏🙏🌼🌸🌼

  • @pathmaekanayaka8292
    @pathmaekanayaka82928 ай бұрын

    Ane.hamuduruwane.attai.me.bana.tika.watinawa.🙏🙏🙏

  • @chandrakulupana6972
    @chandrakulupana69728 ай бұрын

    Servant okkotama kalin nivan dakeevi .

  • @DumalPathirana-lr8dh
    @DumalPathirana-lr8dh8 ай бұрын

    Pradarshanaya sadha darmaya desana karana, ahana aya laga sebe dahamak netha bohoma pin ape hamuduruwane

  • @waindraniindrani
    @waindraniindrani7 ай бұрын

    🙏🙏🙏

  • @chitrakonari6522
    @chitrakonari65227 ай бұрын

    නැවත වතාවක් සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpakumaramallawarachchi8034
    @pushpakumaramallawarachchi80348 ай бұрын

    පැය ගනන් බණ අහල තීනව.රෑට නිදාගන්නෙත් හෙඩ්සෙට් ඵක ගහන් බණක් දාගෙන.හරිද වැරදිද දන්නෑ ඒක.මේ විනාඩි දොලහෙ දේසනා කරපු මේ කෙටි දේසනාව ඉලක්කයටම ඵල්ල කරපු ඊපහරක් වගේ.🙏🙏🙏🙏🙏🙏🙏.බුද්ධං සරණං ගච්චාමී.ධම්මං සරණං ගච්චාමී.සංඝං සරණං ගච්චාමී.🙏🙏🙏🙏🙏

  • @sathmika

    @sathmika

    8 ай бұрын

    Nirapekshathwaye maga season 08 අහලා බලන්න.

  • @vipulshirantha6290
    @vipulshirantha62908 ай бұрын

    🙏🙏

  • @Chana_is_rich
    @Chana_is_rich8 ай бұрын

    තෙරුවන් සරණයි අපේ සවමීන්දායානන් වහන්ස

  • @Kumari-kq1py
    @Kumari-kq1py8 ай бұрын

    නමෝ බුද්ධාය

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara41538 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohanadhietty7182
    @rohanadhietty71828 ай бұрын

    🙏🙏🙏🌹🌹🌷

  • @chandaniananda7144
    @chandaniananda71448 ай бұрын

    Sadu sadu sadu

  • @sriyanimanolatha6059
    @sriyanimanolatha60598 ай бұрын

    🎉 obavahanse. Sathyama. Desana. Karanne. Bohoma. Pinak.

  • @ThanujaDilrukshi-ho1yj
    @ThanujaDilrukshi-ho1yj8 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-rv6bl6rv8l

    @user-rv6bl6rv8l

    8 ай бұрын

    Ape hamuduruvanta budu saranai

  • @NilakshaBandara
    @NilakshaBandara8 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilhaniperera1401
    @dilhaniperera14017 ай бұрын

    Awasan wenakan ahuwa bana man asama bana obawahansegen ahanna hodata therenna kiyala denawa

  • @tharamadushani7071
    @tharamadushani70718 ай бұрын

    Sadu sadu sadu👏👏👏

  • @swarnalatha.vidanage8975

    @swarnalatha.vidanage8975

    8 ай бұрын

    Sadu sadu sadu......

  • @sujithasanka7384
    @sujithasanka73848 ай бұрын

    Sadu sadu saadu

  • @gunasirirathnasekara7583
    @gunasirirathnasekara75837 ай бұрын

    කෙනඩාවේ සිට ලියමි ජය සතුට පතමි මේ රට තව්තිසා දෙව්ලොවට සමානයි සහතිකයි, අපේ බුදුන් උපන්නේ ලන්කාවේ කියල මතයක් තිබෙනවා,, ඇත්තටම නුවර මල්වතු අස්ගිරි අටමස්ථානෙ Yello Pets නූගත් ජනතාව රවටාගෙන හොදට සතුටෙන් ජීවිතය ගෙවනවා මුන් බන තලනව,, , මුන් ඔක්කොම යලුවො මල්ලි හොරු නිල හොරු කම්ඹ හොරු මුන්ට බැරිද අපේ සෙල්ලිපි ආරක්ෂා කර කියවා පරික්ෂණ සත්‍ය ඉදිරිපත් කරන්න. අපේ දන් මුන් ගිල්ලට අපිට මුන් ලග මහනකම ගන්නත් බෑ සිතන්න අවන්ක අදුෂිත පාලකයෙක් රටට ඕනෑ ගුනසිරි රත්නසේකර, ම.දි. සාම විනිසුරු, ගිමාරා ප්‍රින්ටර්ස්, මහවැව.

  • @ashanadithya1592
    @ashanadithya15927 ай бұрын

    sadhuu sadhu sadhu

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee46728 ай бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සේට... 🙏🙏🙏

  • @ganga77
    @ganga778 ай бұрын

    සාධු සාධු සාධු

  • @anomawalakulu3256
    @anomawalakulu32568 ай бұрын

    සා දු සා දු සා දු

  • @skyphone8133
    @skyphone81338 ай бұрын

    ඒ කට හේතුවක් ඇත ඒ සේවකයාගේ හා මේ ස්වාමියාගේ පෙර එක භව කට හෝ ගොස් බැලුවිට මනාව සොයාගත හැකිය. උදාහරණ බත්බැලයාගේ කතාව

  • @brahmanageshantha9342
    @brahmanageshantha93428 ай бұрын

    මාන්නක්කාරයෝ..😢😢😢😢😢😢😢😢😢

  • @user-kd6xz6rv1b
    @user-kd6xz6rv1b8 ай бұрын

    Yako bana thiyenne. Asawen ahanna nowei.

  • @janakadesilva4253
    @janakadesilva42538 ай бұрын

    කාගම සිරිනන්ද හමුදුරුවන්ගේ මට්ටමට මේ හාමුදුරුවෝ දාන්න එපා.

  • @sunilsilva3669
    @sunilsilva36698 ай бұрын

    අද කාලේ ඉන්නෙම ඔයවගේ හොල්මන් කාරයෝනේ ..ස්වාමීන් වහන්ස .ගෑනුත් එහෙමයි.තමන්ගේ මනුස්සයාගේ නෑයින් ගැන කිසිම හැගීමක් නැහැ .

  • @duleeshasinethra3960

    @duleeshasinethra3960

    7 ай бұрын

    උබලා වගේ මිනිස්සු එක්ක ඉන්න ගෑනු පව් . තොපෙ නෑයොන්ට වන්ද වන්ද ම මාර වදයක් දෙනවා ඇති

  • @user-kd6xz6rv1b
    @user-kd6xz6rv1b8 ай бұрын

    Mun awadin budagosala. Gosava vitharai.

  • @JeelinSamadara
    @JeelinSamadara8 ай бұрын

    Ban. Hodai

  • @hemanthaweerasooriya3585
    @hemanthaweerasooriya35858 ай бұрын

    😂😂😂

  • @user-kd6xz6rv1b
    @user-kd6xz6rv1b8 ай бұрын

    Matath pintikak dennako.koheda pin thiyenne.

  • @sajeewanidias6119
    @sajeewanidias61197 ай бұрын

    දේශනා කරන බන වැදගත් ආකාරය ඉදිරිපත් කරනවනම් තමයි වටින්නේ. හිමි නමක් ඛන දේ ශනා කරනකොට මිට වඩා සංවරව භාෂාව හැසිරවීම කල යුතුයි නේද?

  • @sadewgimhanasadewgimhana4841
    @sadewgimhanasadewgimhana48418 ай бұрын

    Ape හාමුදුරුවෝ wada inne koheda danna kenek kiyannko

  • @arun2002
    @arun20028 ай бұрын

    Mu thwa hora ganayek

  • @user-zu4xi8vp2v
    @user-zu4xi8vp2v7 ай бұрын

    උබලා ඔක්කොටම පිස්සුබන් sadu sadu saaa

  • @edwardcosta3113
    @edwardcosta31138 ай бұрын

    ඔබලා බණ කියුව රට බංකොළොත් උනා

  • @ashengunathilake8663

    @ashengunathilake8663

    8 ай бұрын

    හලෝ බන කියල නෙමේ රට බංකොලොත් වුනේ,....හොර දේසපාලුවො නිසා,...

  • @Sumanathissahamuduruwo5862

    @Sumanathissahamuduruwo5862

    7 ай бұрын

    කියපු බණ ඇහුවට වැඩක් නෑ.ඒවා පිළිපදින්න ඕනි. සුනාථ ධාරේථ චරාථ ධම්මේ. ( අසන්න.ධාරණය කර ගන්න.ධර්මයට අනුව හැසිරෙන්න.)

  • @duleeshasinethra3960

    @duleeshasinethra3960

    7 ай бұрын

    උබ දුන්න ඡන්ද නිසා රට මකබෑවිලා ගියා

  • @WanniT-wk2vw
    @WanniT-wk2vw8 ай бұрын

    අනේ ඉතින් මේ රටේ බණ කියලා අපේ මිනිස්සු අහන්නේ මේවද? මේ ඔක්කොම ඇයො නළුවෝ ඔබ සැම ශ්‍රවකයෝ වෙනවා විතරයි.

  • @geethapriyadarshani3184

    @geethapriyadarshani3184

    7 ай бұрын

    Paw purogannawa

  • @ggwp3105
    @ggwp31058 ай бұрын

    මොනතරම් පින් කරත් වරදින හේතුව ඒක නේද අපේ හාමුදුරුවනේ....

  • @nimaldissanayake4333
    @nimaldissanayake43338 ай бұрын

    බන වලට පස්සෙ මැරිච්ච උන්ට පිං නොදීමට හාමුදුරුවෝ දැන වදාරනු මැනවි.උන් කරපු කර්ම විපාක උන්ට විපාක දෙයි.කාටවත් අනුන් වෙනුවෙන් පින්දෙන්න බෑ.

  • @arun2002
    @arun20028 ай бұрын

    Sanga business Mallie

  • @asangaaananda4418
    @asangaaananda44188 ай бұрын

    බවුද්දයො ඉවරකරන්නෙම ඔයා වගෙ ඕපාදූප හාමුදුරුවරු 😂 අන්ක එක කාගම සිරිනන්ද දෙක ඔයා😂 මේ සසරෙ බියකරු බව වැටහෙනවනම් ඔහොම පිස්සු කියවන් නැහැ

  • @chanulakmaljayasekara1311

    @chanulakmaljayasekara1311

    8 ай бұрын

    හද 🌙 පෙන්නනකොට ඇඟිල්ල දිහා නොබලන්න..!☝☝☝

  • @asangaaananda4418

    @asangaaananda4418

    8 ай бұрын

    @@chanulakmaljayasekara1311 ඒ පෙන්නුවෙ අපාය 😀

  • @user-oo3qp3pc6l

    @user-oo3qp3pc6l

    8 ай бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනව 🙏🙏🙏

  • @study_girl_phoony1021
    @study_girl_phoony10212 ай бұрын

    Good .good .wergood 12:46

  • @AllInonexnxx
    @AllInonexnxx7 ай бұрын

    නම කිව්වෙ නැත්නම් හරියට පින් ලැබෙන් නෑ වගෙනෙ

  • @HiruniShashiprabha
    @HiruniShashiprabha7 ай бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @bonnymendis3592
    @bonnymendis35928 ай бұрын

    🙏🙏🙏

  • @gaminijyawardhanajyawardha5548
    @gaminijyawardhanajyawardha55488 ай бұрын

    🙏

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani74428 ай бұрын

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @anuranandalal4187
    @anuranandalal41877 ай бұрын

    Sadu sadu sadu

  • @komarikomari2766
    @komarikomari27667 ай бұрын

    🙏🙏🙏

Келесі