Boho Kalak Oya | බොහෝ කලක් ඔයා | Athula Adhikari | Official Audio

Музыка

Watch Official Music Video : • Boho Kalak Oya | බොහෝ ...
▶ Spotify - open.spotify.com/album/2C2Sic...
▶ Apple Music - / boho-kalak-oya-single
Dial Now...
For Download "Boho Kalak Oya" song as your RingIN Tone..
☎Dialog : Dial 875281672
☎Mobitel : Dial 74725526
☎Airtel : Dial 8880062910
☎Hutch : Dial 369408631
▶Song Name : Boho Kalak Oya
▶Artist : Athula Adhikari
▶Lyrics : Sathsara Kasun Pathirana
▶Music Producer : Viraj Perera
▶ Evoke Music
Enjoy & stay connected with us for more Videos!!!
👉Subscribe Evoke Music: bit.ly/evokemusic
👉Like us on Facebook : bit.ly/EvokeMusic_FB
👉Follow us on Instagram: bit.ly/EvokeMusic_IG
👉Follow us on TikTok: vm.tiktok.com/ZSJMuBc9A/

Пікірлер: 1 500

  • @evokelk
    @evokelk3 ай бұрын

    Evoke Music අලුත්ම Release එක kzread.info/dash/bejne/Ymxo0LGAhtncdpM.html 😍

  • @ishini2081
    @ishini20813 жыл бұрын

    2021 anyone😍🔥

  • @pasindusuranga8928

    @pasindusuranga8928

    3 жыл бұрын

    Hell yes

  • @ASIBro

    @ASIBro

    3 жыл бұрын

    Me 🔥

  • @saviruranduwa3750

    @saviruranduwa3750

    3 жыл бұрын

    Yep 🌝🙌🏻

  • @kaveeshaniluminda9655

    @kaveeshaniluminda9655

    3 жыл бұрын

    That's great 🔥

  • @tharusha6637

    @tharusha6637

    3 жыл бұрын

    ✌️✌️

  • @RaveeshaDiwyangi
    @RaveeshaDiwyangi4 ай бұрын

    2024 anyone ❤️💗

  • @garenafreefireofficial.1.56M

    @garenafreefireofficial.1.56M

    3 ай бұрын

    ❤ ඉන්නො

  • @kavinduheshan5297

    @kavinduheshan5297

    3 ай бұрын

  • @Tv-jx7et

    @Tv-jx7et

    3 ай бұрын

    🖐

  • @thoranegamadhammaruchi3167

    @thoranegamadhammaruchi3167

    3 ай бұрын

  • @pasindusampath4455

    @pasindusampath4455

    3 ай бұрын

    😇❤

  • @krishtecheditz6004
    @krishtecheditz60043 жыл бұрын

    බොහෝ කලක් ඔයා ඉන්නකෝ මටත් වඩා සතුටින් නෑනේ ඔයා තරම් මට නම් වටින කෙනෙක් කොහෙවත් පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා.... (Music) දුක දන්න ඔබමද දුක ඔහොම දුන්නේ පණ තරම් ලං වෙලා ඔබ දන්නේ නෑ තව ඔබ නැතිව බැරි බව මම හොඳින් දන්නවා පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා.. (Music) මා දාලා යනකොට දුක හිතුනේ නැතිවද වෙන හිතක පැටලිලා ඔබ ආයේ එනවද මම තාම හිත හිත ජීවිතේ ගෙවනවා පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා.. බොහෝ කලක් ඔයා ඉන්නකෝ මටත් වඩා සතුටින් නෑනේ ඔයා තරම් මට නම් වටින කෙනෙක් කොහෙවත් පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා...

  • @chamudithakalhara3416

    @chamudithakalhara3416

    Жыл бұрын

    😥

  • @maleesha.r

    @maleesha.r

    8 ай бұрын

  • @isharasewwandhi3068
    @isharasewwandhi30682 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා නොවන ගොඩාක් ලස්සන ගීතයක් .ඒ හඩ ඉස්තරම්👌❤

  • @roshikarasangi6142

    @roshikarasangi6142

    2 жыл бұрын

    ඇත්තටම කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @tharidutv6922

    @tharidutv6922

    2 жыл бұрын

    ata ata

  • @ktmpodda8412

    @ktmpodda8412

    2 жыл бұрын

    👀

  • @ibba89

    @ibba89

    2 жыл бұрын

    🙄🙄

  • @vishwaridmal6925

    @vishwaridmal6925

    2 жыл бұрын

    😋

  • @deepashisstory844
    @deepashisstory8449 ай бұрын

    2023 anyone පිලිගන් නෑ සිත තවමත් දුක් දුන්නේ ඔබයි කියා ❤️‍🩹🤜 fighting alone 😌...........

  • @kavishinethmini4293
    @kavishinethmini42933 жыл бұрын

    මන් ආසම සින්දුවක් මේ.. මගේ පලවෙනි ආදරේ විතරයි මට මතක් වෙන්නෙ මේ සින්දුව අහද්දි. මොකද එයා මාව දාලා ගියපු දවස් වල මම අඩ අඩා මේ සින්දුව තමයි කියන්නෙ. මගේ සන්ජු මන් හරි ආදරෙයි තාමත් ඔයාට. ඒත් මගේ දැන් සම්බන්ධය නිසා ඒක ඔයාට කියා ගන්න බෑ. මොකද ඔයා මාව එපා කිවුවට මෙයා එහෙම කරේ, කිවුවෙ නෑ මට. ඒ නිසා එයාට දුකක් දෙන්න බෑ.. කාට වුනත් පලවෙනි ආදරේ කවදාවත් හිතින් මැකිලා යන්නෙ නෑ ඒක තමයි මිනිස් ස්වභාවය. රන්දික(සන්ජු) ඔයා මේක දකිනවා නම් මට ඒ ඇති. ඇත්ත්ටම මේ සින්දුව මාව සන්ජුගෙ කාලෙට ආයෙම මාව අරන් යනවා. මන් හරි ආදරෙයි මේ සින්දුවට. යන අය යනවා ඒක නවත්තන්න කාටවත්ම බෑ.ඒත් ඒවට පුරුදු වෙන එක අපේ දෙයක්. ආදරයෙන් පැරදුනු සියලු දෙනාගේම සිත් සැනසේවා! යලින් ඔවුනට එවත් දුකක් අත් නොවේවායි මා හදවතින්ම ප්‍රාර්ථනා කරමි.

  • @dilanthaupendra3836

    @dilanthaupendra3836

    3 жыл бұрын

    True🤘♥️

  • @maplepappagama

    @maplepappagama

    3 жыл бұрын

    Mamath oyata adarei taamat..oaygema sanju!!!!

  • @sinhalaacademy1001

    @sinhalaacademy1001

    3 жыл бұрын

    @@maplepappagama adoo

  • @prabodhakahandagamage268

    @prabodhakahandagamage268

    3 жыл бұрын

    oookai thathwe

  • @sinhalaacademy1001

    @sinhalaacademy1001

    3 жыл бұрын

    @@prabodhakahandagamage268 🙄

  • @wasanthapadmini9122
    @wasanthapadmini91224 жыл бұрын

    💗💗💗හදවතට තදින්ම දැනෙන song එකක් Love u soooo much

  • @malindudeshan1906
    @malindudeshan19062 жыл бұрын

    නැහැනේ ඔයා තරම් වටින කෙනෙක් කොහෙවත්🥺❤️ 2021👆

  • @chalanihimansha488

    @chalanihimansha488

    2 жыл бұрын

    🥺

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Hamadama une eka thama mawa beda ganns baruwa mara gannawa mn innawa ithin eyalath innawa mn ekkama eyalath sathutin math sathuyin eyala jodin nisa 😍😌

  • @mahendissanyake3751
    @mahendissanyake37515 жыл бұрын

    ආයේ ආත්මයක ඉපදුනොත් මගේ තාත්තා මට ආයෙත් හමු වේවා ...ස්වභාව ධර්මය ඔබට පිටුපාන්න බෑ මට ...

  • @gaminglife5374

    @gaminglife5374

    2 жыл бұрын

    අනේ මගෙ යාලුවෙක් හරි වෙලා ලග පාතකවත් හිටිය නම් හිත හරි හදන්න තිබ්බ ,මට සමා වෙන්න යාලුවා ,ඒත් මෙක දැක දැක අහක බලාගන යන්න හිත දුන්නෙ නෑ 🥺🥺🥺🥺🥺 ඔයා පවු ,නමුත් කාලයට එරෙහි වෙන්න බෑ යාලුවා

  • @chathuradhalaknath3349

    @chathuradhalaknath3349

    2 жыл бұрын

    Matath ehamai

  • @sanjithadetunjith4619

    @sanjithadetunjith4619

    2 жыл бұрын

    Matath

  • @HarshiVlog11111

    @HarshiVlog11111

    2 жыл бұрын

    Maget tatthi mawa daala gihin adata auruddai. Eya apen ain wela giya. Mama kisima warddak nokara eya apiwa daala giye.

  • @rionlivera7006

    @rionlivera7006

    2 жыл бұрын

    thatha kiuwa widiyata jiwath wenna aya oya diha balan inne bro

  • @sheharanethmini530
    @sheharanethmini5303 жыл бұрын

    පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නෙ ඔයයි කියලා 💔💔💔😔😔❤️

  • @imeshrathnayaka526

    @imeshrathnayaka526

    3 жыл бұрын

    පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියලා

  • @ufo115

    @ufo115

    2 жыл бұрын

    😖😞

  • @chalanihimansha488

    @chalanihimansha488

    2 жыл бұрын

    🥺🥺🥺

  • @rovinyathamadi5191

    @rovinyathamadi5191

    2 жыл бұрын

    😖🥺

  • @anshsonu1686

    @anshsonu1686

    Жыл бұрын

    Mmmm😥😥😥

  • @samandivihara4210
    @samandivihara42103 жыл бұрын

    පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයී කියා 😔😊

  • @anuhaschathumina5188

    @anuhaschathumina5188

    2 жыл бұрын

    Aaaaaaa

  • @plkrangajeewa3519
    @plkrangajeewa3519 Жыл бұрын

    2009 ඉදන් තාම ඒ ආදරෙන් ඔයා වෙනුවෙන් තාම මන් බලන් ඉන්නවා...අද 2023 වෙලා..තාම හිතින් ඒ මතක නැති කර ගන්න බෑ..😔😔😔

  • @kevinxvibes
    @kevinxvibes2 ай бұрын

    "මා දාලා යනකොට දුක හිතුනේ නැතිවද වෙන හිතක පැටලිලා..." #feeling 😩❤️‍🩹

  • @roshansanjeewa4525
    @roshansanjeewa45253 жыл бұрын

    දුක දන්නේ ඔබද දුක දුන්නේ පන තරම් ලන් වෙලා ...😢❤️

  • @egodagama2978
    @egodagama29784 жыл бұрын

    *සිංදු ලිවුවෙ කිව්වෙ නැගලා ගිය ලවු ඒකට නෙවෙ..ඒකෙක්ව තනිකරලා තව ඒකෙක් සතුටු වුන ඒවාටයි..*

  • @didulilihansa285
    @didulilihansa2852 жыл бұрын

    අවුරුදු හයක් හැමදේම අත්හැරලා ආදරේ කරපු ඔයා අද වෙන කෙනෙක් එක්ක ඉද්දි ඒ දුක මං කොහොම දරාගන්නද මැණික ඔයාගෙ සතුට වෙනුවෙන් මං දුරට යනවා ඇරෙන්න මම වෙන මොනව කරන්නද 🙂😓

  • @rosarypinky1851
    @rosarypinky18512 жыл бұрын

    හිතට කතා කරන හඬක් ❤❤❤

  • @kasunsrinath4321
    @kasunsrinath43212 жыл бұрын

    නොනිමෙන තරු මේවා අතුල අයියා දීර්ගායු වේවා ඔබ‍ට ❤❤❤🤟🤟🤟

  • @n.smarakoon4679
    @n.smarakoon46793 жыл бұрын

    දිල්ශාන් සහෝ කිවවාට පස්සේ නැවත .අහන කට්ටිය කෝ....

  • @user-ts6lq2is1s

    @user-ts6lq2is1s

    3 жыл бұрын

    එකෙන්ම

  • @pawansanchitha61

    @pawansanchitha61

    3 жыл бұрын

    owww

  • @pawansanchitha61

    @pawansanchitha61

    3 жыл бұрын

    apii

  • @matheeshapussegoda561

    @matheeshapussegoda561

    2 жыл бұрын

    🥺

  • @ashmikayasiru4781
    @ashmikayasiru4781 Жыл бұрын

    දුක දන්න ඔබමද දුක ඔහොම දුන්නේ පණ තරම් ලං වෙලා...😇💖🥀

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Merennai ona mata dn oyat mn bsysi eka danne mn witharai adare karanna bsyai mn oyat kiuwe naththe ekai, eth fyala ekka yanna bsyai boru karapu nisa

  • @ridmihimasha3366
    @ridmihimasha33662 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ අහන අහන හැම පාරකම ඇඩෙනව 😭😭

  • @tharindusadaruwan3257
    @tharindusadaruwan32572 жыл бұрын

    2016 මගේ ජීවිතේ වෙනස් කරපු සින්දුව... ආයෙමත් 2022 ඒ මතකයන් අලුත් කරා ජීවිතේ හරිම පුදුමයි....බැදිම් නිසා මොනතරම් අසරණ ද 💔🥀🙏

  • @fathimarossi1821

    @fathimarossi1821

    2 жыл бұрын

    hi

  • @Aw-lg7tz

    @Aw-lg7tz

    Жыл бұрын

    පිස්සු බන් මෙ සින්දු මුම බලහන් පොඩි ඵලක් ඵක්ක

  • @anuanuruddika2624
    @anuanuruddika26245 жыл бұрын

    කොයි කවුරැ වටිනවා කිවත් වටින්නේ වැදු අමිමා විතරයි පන දෙනවා කිවත් අමිමා නමි පන දෙයි අනිත් හැමොම පන දෙන්නේ වචනෙට ව්තරයි

  • @yasasanjana3035

    @yasasanjana3035

    5 жыл бұрын

    Anu Anuruddika 😌

  • @camillefernando8909

    @camillefernando8909

    5 жыл бұрын

    ඔයා හරි සහෝදරිය අම්මයි තාත්තයි තරං කවුරුත් අපිට ආදරේ කරන්න නැ

  • @nironirogini4311

    @nironirogini4311

    5 жыл бұрын

    Nice song

  • @wijekumara2065

    @wijekumara2065

    5 жыл бұрын

    Lovelysong

  • @dineshmaduranga1019

    @dineshmaduranga1019

    5 жыл бұрын

    Anu Anuruddika aniwaremma eka tama aththa

  • @Hashinipeshala
    @Hashinipeshala Жыл бұрын

    මගෙ පලවෙනි ආදරෙ 2017 මේක අහනකොට මතක් වෙනවා... 🥺❤️ මමයි එයාව දාලා ආවෙ 💔 හැබැයි මන් එයාට ආදරෙයී එයාගෙත් පලවෙනි ආදරෙ මන් ,මගේත් පලවෙනි ආදරෙ එයා.. 🤗❤️ එයාගෙන් ආවාට පස්සෙ හුගක් අඩ අඩ මන් මේක ඇහුවා... 💫🌻

  • @udaraisuru3787
    @udaraisuru3787 Жыл бұрын

    බොහෝ කලක් ඔයා ඉන්නකෝ මටත් වඩා සතුටින් නෑනේ ඔයා තරම් මට නම් වටින කෙනෙක් කොහෙවත් පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා දුක දන්න ඔබමද දුක ඔහොම දුන්නේ පණ තරම් ලං වෙලා ඔබ දන්නේ නෑ තව ඔබ නැතිව බැරි බව මම හොඳින් දන්නවා පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා මා දාලා යනකොට දුක හිතුනේ නැතිවද වෙන හිතක පැටලිලා ඔබ ආයේ එනවද මම තාම හිත හිත ජීවිතේ ගෙවනවා පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා බොහෝ කලක් ඔයා ඉන්නකෝ මටත් වඩා සතුටින් නෑනේ ඔයා තරම් මට නම් වටින කෙනෙක් කොහෙවත් පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා

  • @sunariya248
    @sunariya2484 жыл бұрын

    Hy Sri Lanka.... I'm from Indonesia and I like srilankan song Bcs of very nice

  • @nishshankaekanayake127

    @nishshankaekanayake127

    3 жыл бұрын

    Thanks dear....i am sri lankan....

  • @sunariya248

    @sunariya248

    3 жыл бұрын

    @@nishshankaekanayake127 thnks dear..sthutiya

  • @exjwsrilanka1898

    @exjwsrilanka1898

    3 жыл бұрын

    TERIMA KASIH SAHABATHKU

  • @sunariya248

    @sunariya248

    3 жыл бұрын

    @@exjwsrilanka1898 sama sama teman...

  • @exjwsrilanka1898

    @exjwsrilanka1898

    3 жыл бұрын

    @@sunariya248 Hellow Suna Riya, you are in SMULE? Isn't it?🎼🎤🎶

  • @ameemohamed8311
    @ameemohamed83115 жыл бұрын

    For many years you've been happier than me No, nobody is worthy of me to you The mind still will not be accepted It was you who grieved We are on our planet forever .... Who gave you the same suffering as yourself Closed You do not know that you can not do it I know well The mind still will not be accepted It was you who grieved We are in our own world for ever and ever. When I left, I did not want to worry I'm in love Are you coming back and I'm still alive The mind still will not be accepted It was you who grieved We are in our own world for ever and ever. For many years you've been happier than me No, nobody is worthy of me to you The mind still will not be accepted It was you who grieved We are on our planet forever ...

  • @imayamunasinghe

    @imayamunasinghe

    8 ай бұрын

    Google translate 😂

  • @lahirumadusanka5176
    @lahirumadusanka51762 жыл бұрын

    Touching the heart. 2022 also heard the song

  • @Nirasha-fj9ob
    @Nirasha-fj9ob2 жыл бұрын

    දුක දාන්න ඔබමද දුක මෙහෙම දුන්නේ පණ තරම් ලංවෙලා 😊

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    🥺🥺🥺♥️

  • @thenukavisal-nr5ux

    @thenukavisal-nr5ux

    4 ай бұрын

    නෑ

  • @user-vm8jt5ro1e
    @user-vm8jt5ro1e2 жыл бұрын

    මතක අවුස්සන සින්දුවක් 💔🙂

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    එක නම් ඇත්ත

  • @marietampoc7144
    @marietampoc71445 жыл бұрын

    I like this song 😊😍😍

  • @nadeekaperera4983

    @nadeekaperera4983

    5 жыл бұрын

    Maria Xe Kami hi im nadeeka im lovli song.

  • @nadeekaperera4983

    @nadeekaperera4983

    5 жыл бұрын

    Maria Xe Kami im from sri lanka.

  • @ajanthakumara1964

    @ajanthakumara1964

    5 жыл бұрын

    Chanddasanna hettearach

  • @MalikaMalika-wp5xw

    @MalikaMalika-wp5xw

    4 жыл бұрын

    ඔයා කවුරු ගැන hithlada කියන්නේ සිංදු

  • @asankagamage5033

    @asankagamage5033

    4 жыл бұрын

    Love from sri Lanka 🤗🤗🤗🇱🇰🇱🇰🇱🇰

  • @nalakanalaka774
    @nalakanalaka774 Жыл бұрын

    💖ආදරේ 💖 නිසා වේදනා විදින හදවත් කොච්චරක්ද කියලා හිතෙනවා Comment දැක්කාම 😢😢😢 අවංක ආදරේ වේදනාවක්ම විතරයි ගොඩාක් දුරට 😥😥

  • @chandimalawasalamudali7630
    @chandimalawasalamudali76302 жыл бұрын

    💔💔💔ආදරේ කියන එක උරුම නැත්නම් එහෙම හැගීමක් දැනෙන්නවත් දෙන්න එපා දෙයියනේ..😔

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    ව්දලා තියෙනවා නෙ එ දුක් හැගිම

  • @mathewkirubaraj1438

    @mathewkirubaraj1438

    Жыл бұрын

    එකනම් ඇත්ත දෙයියනේ 🙂🙋

  • @akalankawarunapiyadigamage4339
    @akalankawarunapiyadigamage43392 жыл бұрын

    ජීවිත කථාව ❤️

  • @nadeeshani4324
    @nadeeshani43245 жыл бұрын

    මේ ජිවිතේ දාලා ගිය කෙනෙක් සසර පුරා කිසිදාක නොපතමි..

  • @madushankashminda494

    @madushankashminda494

    5 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @gayanmarsh9187

    @gayanmarsh9187

    5 жыл бұрын

    Hi ganan ganda epa

  • @user-qz4jo1dq2b

    @user-qz4jo1dq2b

    5 жыл бұрын

    මමත් එහෙමයි

  • @artxartx6498

    @artxartx6498

    4 жыл бұрын

    Hm math

  • @supundilshan4933

    @supundilshan4933

    3 жыл бұрын

    මමත් 😞

  • @amilasajith6680
    @amilasajith6680 Жыл бұрын

    මා දාලා යනකොට දුක හිතුනේ නැතිවද වෙන හිතක පැටලිලා.🥺❤️

  • @nawodyasandamali9845
    @nawodyasandamali98452 жыл бұрын

    හිත නිවන භාවනාවක් මේ කටහඩ 💆

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Oya napurui eth wena kstawath monawath ksrannz denna eth oya ekka innath bayai, me gedara innath bayai dn mk mn ksranne merenai ona mata mn bayai eka dekat nath nm merennath baya na

  • @akilapramodya5357
    @akilapramodya5357 Жыл бұрын

    ඉස්සර වගේම ආස කටහඬක් ❤️

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Mthuasare byak na mata😌 ekainkiuwe pandit km epa kiuwa wwele Don gala enna thibba kohe ithm mnpantunane

  • @avee_san_0
    @avee_san_0 Жыл бұрын

    පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා... 🥺💔

  • @vijithamallika9382
    @vijithamallika93822 жыл бұрын

    හරිම ලස්සනයි .හදවතට ගොඩාක් දැනේනවා ..❤️❤️❤️

  • @KAUSHI.9999
    @KAUSHI.99992 жыл бұрын

    පිළිගන්නැහැ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා... 💔😔

  • @pasindulakshan4273

    @pasindulakshan4273

    2 жыл бұрын

    අනිවාරෙන් ❤️

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    හම්ම්

  • @KAUSHI.9999

    @KAUSHI.9999

    7 ай бұрын

    @@pasindulakshan4273 💔

  • @bihandulakmina9731
    @bihandulakmina97312 жыл бұрын

    අතුල භාවනාවක් වැනිය

  • @manindukavishan7982
    @manindukavishan798210 ай бұрын

    පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නෙ ඔයයි කියා මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා

  • @wenurihimansika8378
    @wenurihimansika83782 жыл бұрын

    මා දාලා යනකොට දුක හිතුනෙ නැතිවද වෙන හිතක පැටලිලා 🙂💔

  • @Darkshadow-oy8bb

    @Darkshadow-oy8bb

    2 жыл бұрын

    ducac ne sago ehma 😕

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    යන කෙනාට නෙවෙයි නෙ එ දුක දැනෙන්නෙ

  • @umangaanuhas9254
    @umangaanuhas9254 Жыл бұрын

    පිලි ගන්නෑ හිත තවමත් දුක් දුන්නේ ඔය"යි කියා 😥

  • @asankamaduwantha8013
    @asankamaduwantha80132 жыл бұрын

    පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා💟

  • @dilhansamarasena5057
    @dilhansamarasena50573 жыл бұрын

    Wat a natural voice , as if he is just speaking 👍👍

  • @silent.600
    @silent.6002 жыл бұрын

    හෑන්ඩ් ෆ්‍රි එක ගහාගෙන සිංදුව අහනකොට පිස්සු 🥺❤️

  • @prasangaaththanayaka
    @prasangaaththanayaka2 жыл бұрын

    දුක දන්න ඔබමද දුක ඔහොම දුන්නේ පන තරම් ලං වෙලා නුබ දන්නේ නෑ තව නුබ නැතිව බැරි බව මම හොදින් දන්නවා 💔😌

  • @dasunathukorala3205
    @dasunathukorala32052 жыл бұрын

    Proud of ශ්‍රි ලංකා 🇱🇰

  • @madushankashminda494
    @madushankashminda4945 жыл бұрын

    මේ ජීවිතේ දාල ගිය කෙනෙක් මතු සන්සාරේ ආයෙත් නොපතමි

  • @shoman507

    @shoman507

    5 жыл бұрын

    Aniwa patta

  • @damanithdamanith3990

    @damanithdamanith3990

    5 жыл бұрын

    සිරාවටම

  • @mangalikatthankyouderana9439

    @mangalikatthankyouderana9439

    5 жыл бұрын

    අනිවාර්යයෙන් මමත් patanne na

  • @disneyworld7114

    @disneyworld7114

    4 жыл бұрын

    Madushan Kashminda මමත් ☝

  • @nadeeshan4675

    @nadeeshan4675

    3 жыл бұрын

    @@disneyworld7114 😥😥😥😥😭

  • @lpet9459
    @lpet94594 жыл бұрын

    මා දාල යනකොට දුක හිතුනේ නැතිවද වෙන හීතක පැටලිලා

  • @maliwijerathna7633

    @maliwijerathna7633

    4 жыл бұрын

    දුක දැනෙනවා නමි ආදරය කලානමි දාලා යන්නේ නැහැ නේද තනිවෙන හිත පිචිචෙන තරමි .......

  • @indeewarigunasekara1098
    @indeewarigunasekara10984 жыл бұрын

    Wooow, lassani lyrics, better music, perfect ❤️

  • @vihangafernando3257
    @vihangafernando32573 ай бұрын

    දුක දන්න ඔබමද දුක ඔහොම දුන්නේ පන තරම් ලන් වෙලා ❤️‍🩹👤🙂

  • @samithiduwara344
    @samithiduwara344 Жыл бұрын

    දුක දන්න ඔබමද දුක දුක ඔහොම දුන්නේ පන තරම් ලං වෙලා 🙂💔

  • @ayesharifana1253
    @ayesharifana12538 жыл бұрын

    පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියලා.......

  • @mohomadfulail4087

    @mohomadfulail4087

    6 жыл бұрын

    Ayesha rifana hello

  • @mohomadfulail4087

    @mohomadfulail4087

    6 жыл бұрын

    Ayesha rifana Hello contact me in whatsapp 076 8743043

  • @dasapryajaaka5818

    @dasapryajaaka5818

    6 жыл бұрын

    Ayesha rifana hi

  • @tharindugamage2211

    @tharindugamage2211

    3 жыл бұрын

    Hi Ayesha. Your choice great

  • @gamingbatta1291

    @gamingbatta1291

    2 жыл бұрын

    I love this song.

  • @nisansalanish6835
    @nisansalanish68355 ай бұрын

    2024 anyone ❤

  • @ShaviduYasasgamage

    @ShaviduYasasgamage

    Ай бұрын

    2024❤

  • @asa9931

    @asa9931

    20 күн бұрын

    Bangladesh ❤

  • @senashanurddh6
    @senashanurddh62 жыл бұрын

    පිස්සු වැටුනා ඒකට❤️🤧

  • @MaxInkTattoo19
    @MaxInkTattoo192 жыл бұрын

    2022.02.22 පිලි ගනෑ සිත තවමත් ❤❤❤❤👈

  • @mohammedsihan211
    @mohammedsihan2113 ай бұрын

    2024 anyone😢🥺

  • @sanjeewanikuruvitage5317
    @sanjeewanikuruvitage53175 жыл бұрын

    Wooooowww පට්ටම ලස්සනයි song එක 💔😓😓😓❤❤❤❤❤❤

  • @purnimasadamali7042
    @purnimasadamali70422 жыл бұрын

    පිලිගන්නෑ හිත තවමත් දුක් දුන්නෙ ඔබයි කියා.. 😞❤️❤️❤️

  • @lahirumadusanka5176

    @lahirumadusanka5176

    2 жыл бұрын

    Ekane wade

  • @White.....186
    @White.....186 Жыл бұрын

    ආස කටහඩක්..♥️✨️

  • @kavindunirmal1451
    @kavindunirmal14518 жыл бұрын

    බොහෝ කලක් ඔයා ඉන්නකො...මටත් වඩා සතුටින්.. නැහැනෙ ඔයා තරම් මටනම් වටින කෙනෙක් කොහෙවත්... පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නෙ ඔයයි කියා...... මතු සසරේ එක්වේවා අපි අපගේ ලොවේ සදා.......

  • @niroshani4544

    @niroshani4544

    5 жыл бұрын

    අපි හෙම හිතුවට එයා හෙම හිතන්නේ නැ 😔😔

  • @woocoo3364

    @woocoo3364

    5 жыл бұрын

    Keviya Niro ķ

  • @sujanidepashika100

    @sujanidepashika100

    5 жыл бұрын

    Kavindu H Nirmal ☹🙁

  • @shanipramila4778

    @shanipramila4778

    5 жыл бұрын

    😍😍😍

  • @sachinifernando651
    @sachinifernando6512 жыл бұрын

    That voice 🥺🖤🔥

  • @shasiameera2447
    @shasiameera24472 жыл бұрын

    මදලා යනකොට දුක හිතුනේ නැතිවද වෙන හිතක පැටලීලා...💔🥺

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    🥺🥺

  • @tharutharu1426
    @tharutharu14262 жыл бұрын

    2021ත් අහනෝ ❤

  • @Kinsaradenuwan
    @Kinsaradenuwan2 жыл бұрын

    නියම සින්දුව ...... 👌 👌👌👌👌👌👍👍👍👍👍මරු

  • @shehandananjaya8497
    @shehandananjaya8497 Жыл бұрын

    2023 දී ආයිත් අහනවා ඒ තරම්ම ලස්සනයි 🤟

  • @dinithisanchala2521

    @dinithisanchala2521

    10 ай бұрын

    ❤😊

  • @priyaniabesekara6776
    @priyaniabesekara67763 жыл бұрын

    athula adikaris voice and the art of singing and love his songs so touching thanks

  • @shehanudara3638
    @shehanudara363810 ай бұрын

    Matath wada sathutin godak kal inna oya mine first love❤️🥺

  • @user-qf5wq8so2w
    @user-qf5wq8so2w5 жыл бұрын

    ගොඩක් ලස්සනයී❤️❤️❤️❤️😍😍😍😍🙂

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම 🥺

  • @shrihannuwan7095
    @shrihannuwan70953 жыл бұрын

    I have been loving a girl who is from thalawila, she was my love and life ❤💕 but however I missed her , stil my heart says "you lost her" also my story is very similar to this song, thats why I like this song ,this is my story, I can't write her name .......Ra....

  • @sandamalisandamali3142
    @sandamalisandamali31425 жыл бұрын

    දුක දන්න ඔබමයි දුක දුන්නේ මෙ තරම් ජීවිතේ

  • @tharakawijesundara697
    @tharakawijesundara6974 жыл бұрын

    පිලි ගන්නෑ සිත තවමත් දුක් දුන්නෙ ඔයයි කියා

  • @Sonu_Darmasiri
    @Sonu_Darmasiri10 ай бұрын

    1:33 ඔබ දන්නෙ නෑ තව ඔබ නැතිව බැරි බව මම හොදින් දන්නවා..... 🥺😔❤️🌍

  • @chinthanichinu6928
    @chinthanichinu69282 жыл бұрын

    2022😘😘😘😘

  • @pasindusanthushuiux
    @pasindusanthushuiux3 жыл бұрын

    පිළිගන්නෑ හිත තවමත් දුක් දුන්නෙ ඔයයි කියා 😥

  • @npcreations2605
    @npcreations26052 жыл бұрын

    මියුසික් ,ඒ හඬ තාමත් ඒ අතීත ය මතක් කරලා මාව අඩවනවා...

  • @ishanwicramasingha-th1nw
    @ishanwicramasingha-th1nw11 ай бұрын

    2023 Ahna set akha ko🥰❤️

  • @slr4283
    @slr428311 ай бұрын

    2023 අහන මම 🥺💓

  • @devikadevika2037
    @devikadevika20374 жыл бұрын

    🙏🙏දුක දන්න ඔබමද දුක ඔහොම දුන්නෙ 🙏🙏🙏🙏 මා දාලයනකොට දුක හිතුනෙ නැතිවද වෙන හිතක🙏🙏 පැටලි 😡😡🙏🙏ආසම soon එකක්

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    අනෙ 😔

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    Dukin ai 🥺

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    Katha nene 🙃♥️

  • @shamindalakmal15
    @shamindalakmal158 жыл бұрын

    මතු සසරේ එක්වේවා අපි අපගේ ලොවේ සදා..

  • @chamindalassanaelolith7333

    @chamindalassanaelolith7333

    6 жыл бұрын

    SHAMINDA LAKMAL

  • @udeshikaudeshika7270

    @udeshikaudeshika7270

    5 жыл бұрын

    super adara Amma thama kolla boruwaka thama karana

  • @LAKSHANS312

    @LAKSHANS312

    5 жыл бұрын

    💣

  • @kumaripremachandra1649

    @kumaripremachandra1649

    2 жыл бұрын

    Patta lassanai mn godak asai esong ekata

  • @shakilanadeniya8870
    @shakilanadeniya8870 Жыл бұрын

    මේ Song එකට මං මාරම ආසයි,එ්ක මාරම විදිහට දැනෙනවා,අහනකොට ඇඩෙන තරමටම,කාලෙකට පස්සේ අද තමයි ඇහුවේ (2022),ඒත් කවමදාාකවත් මට මේ Song එක අමතක වෙන්නැත්තේ ,2016 මගේ පලවෙනි ආදරේ හරි ලස්සනට සිහිපත් වෙන නිසා.එ් කාලේ විතරමයි මට මතක් වෙන්නේ මේක කවදාා අැහුවත්.ඒ ආදරේම දැන් මගේ අවසාන ආදරේ බවටම පත්වෙලා.

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Ai oya ehema kare adarenm , mata mawath nathi karasa mn bayai oyat lagin inna

  • @fazeermohammad4220
    @fazeermohammad42204 жыл бұрын

    Athula good song afffffffa lassaniiii

  • @nirmaljayakodi5195
    @nirmaljayakodi51952 жыл бұрын

    Beautiful song ekak hithata denena❤❤❤❤

  • @dhanushi8705
    @dhanushi87052 жыл бұрын

    2022 anyone 😍

  • @abhimaniakarsha54
    @abhimaniakarsha54 Жыл бұрын

    මතක අව්ස්සනවා 😞♥️

  • @rusuruchanuka2859
    @rusuruchanuka2859 Жыл бұрын

    මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ🥰🥰 ආසම සින්දුවක්🥰🥰

  • @rishanisandarenu5291
    @rishanisandarenu5291 Жыл бұрын

    මාර ලස්සනයි කොච්චර ඇහෙව්ත් එපා වෙන්නේ නැහැ ❤❤❤❤

  • @shanilkaprashad9014
    @shanilkaprashad90142 жыл бұрын

    පිලිගන්නෙ නෑ සිත තවමත් 😭

  • @bazeerahbanoon8053
    @bazeerahbanoon80533 жыл бұрын

    My favorite ❤️❤️😍😍

  • @Pathum___
    @Pathum___9 ай бұрын

    Wow 😮

  • @sudeshpriyanth9191
    @sudeshpriyanth91912 жыл бұрын

    2022 01 06 ආසම සිංදු වක්❤️❤️❤️❤️💓💓💓🔥👌

  • @madu7679
    @madu76792 жыл бұрын

    Piligan na sitha thawamath duk dunne oyai kiya...🙇

  • @isharamadu4982
    @isharamadu49827 жыл бұрын

    ගොඩක් ලස්සනයි

  • @rmyn5966
    @rmyn5966 Жыл бұрын

    " පිලිගන්නැ සිත තවමත් දුක් දුන්නෙ ඔයයි කියා "😢🥺😞💔

  • @pushpa1277
    @pushpa12775 жыл бұрын

    Wow 😳 such a beautiful song Keep on going keep on singing keep on 🕺 thanks 🙏

  • @prettygirl0007
    @prettygirl00078 жыл бұрын

    Well done Atula love it......