No video

ඒක නම් පිස්සුවක් bng...

ඒක නම් පිස්සුවක් bng...
full episode : bit.ly/3q2c2f0
#hirutv #hirumegablast

Пікірлер: 396

  • @RavindraKumara-ge5nn
    @RavindraKumara-ge5nn Жыл бұрын

    රොශාන් ට ලැබුණු නියම සම්පත රෝස්..❤❤❤

  • @Marechannel93
    @Marechannel932 жыл бұрын

    ඇස්වහක්නම් වදින්න එපා ඒහඩට..ආදරෙයි රෝස්❤ආදරෙයි ෆ්ලෑශ්බැක්❤❤

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 Жыл бұрын

    Live show වල නම් රෝසා තමා..එයා ඉන්නේ වෙනම ලෙවල් එකක...❤️😍

  • @sathsaranavod9514
    @sathsaranavod9514 Жыл бұрын

    Song එක පටන් ගත්තවෙලේ ඉදන් බේස් එකත් එක්කම එකදිගටම ලීඩ් part එක යන එකම song eka මේක වෙන්න ඇති.❤️❤️❤️

  • @somasiriampawila1024

    @somasiriampawila1024

    Жыл бұрын

    Vcx

  • @amilabandaranayake6715
    @amilabandaranayake67152 жыл бұрын

    Wow.. නියමයි රෝස් . ඕනම භාශාවකින් ගීත ගායනා කල හැකි අපේ කාලයේ ගායකයා . ඇත්තටම මේකනම් පිස්සුවක් . ජය වේවා ..🌹🌹🌹❤❤

  • @sadaruniroshan6505
    @sadaruniroshan65052 жыл бұрын

    රෝස් අයියා පට්ට song එක ♥️♥️ ආදරෙයි හැමදාමත් රෝස් ... flash back අභිමානය ඔබයි voice නම් රෝස් අයියා congratulations ඔබට

  • @samanfernando4482

    @samanfernando4482

    2 жыл бұрын

    It's true

  • @KASUNDISSANAYAKE1
    @KASUNDISSANAYAKE12 жыл бұрын

    international level එකේ වැඩක්....මාරම feeling එකක්💃🕺👯👍❤️❤️❤️

  • @buddikasamarakoon8972
    @buddikasamarakoon89722 жыл бұрын

    ලංකාවේ වැඩ්ඩො නැත්තේ නෑ... 😍😍😍

  • @yashodagayashan2731

    @yashodagayashan2731

    Жыл бұрын

    Ehenam

  • @kavindushengraphics3611
    @kavindushengraphics36112 жыл бұрын

    Flashback - පොළොන්නරුව, මාර්තු 24 Live බලන්න ආසවෙන් ඉන්නේ 😎

  • @tharangadayan7404

    @tharangadayan7404

    2 жыл бұрын

    Ai 23 ban dibulagala

  • @erandaruwan2185

    @erandaruwan2185

    2 жыл бұрын

    පොලොන්නරුවේ කොහෙද tiyenne

  • @kavindushengraphics3611

    @kavindushengraphics3611

    2 жыл бұрын

    @@erandaruwan2185 මින්නේරිය

  • @rasikadilip861
    @rasikadilip8612 жыл бұрын

    එළකිරි අපිත් ලංකාවට ආපුහම අනිවාරයෙන්ම බලන්න එනවා flash back show එකක්

  • @shehanwijesooriya224
    @shehanwijesooriya2242 жыл бұрын

    කාලයක් නිහඩව සිට නැවතත් හඩ අවදි කලාට තෑන්ක්ස් රෝසා..❤️ ලයිව් ශෝ වල උබට ගහන්න එකෙක් නෑ.. එකෙන්ම වැඩ්ඩෙක්😘 රෝසා 😍

  • @udaraiduwara6360

    @udaraiduwara6360

    2 жыл бұрын

    Akanam aththa

  • @newjvideo6780

    @newjvideo6780

    2 жыл бұрын

    1 aththa kanta mihiri katahadk

  • @crownnarrow86

    @crownnarrow86

    2 жыл бұрын

    live play kirillak mata nam penne nea. ekko db upset, neathinam live play karanne. Recording ekak matanam meka. kzread.info/dash/bejne/Z4WAztF7hc-4adI.html

  • @udaraiduwara6360

    @udaraiduwara6360

    2 жыл бұрын

    @@crownnarrow86 paw oi thamuse😭

  • @MaduSLmusic

    @MaduSLmusic

    2 жыл бұрын

    @@crownnarrow86 මෙක මික්සර් එකෙන් නෙමෙ ඕඩියෝ අරන්තියෙන්නෙ ඒකයි හිරුඑකේ රෙකෝඩ් වල අවුලක්තියෙන්නෙ අපි ඕක ලයිව් බලන්න ගියා

  • @pasindumaduranga8053
    @pasindumaduranga80532 жыл бұрын

    බේසගෙ දෑතට දෙවි පිහිටයි ❤️

  • @slvideos6983
    @slvideos69832 жыл бұрын

    රෝසාට ඕනෙ එකෙක් ඉතිං ගැම්මක් තමයි..එදා පට්ටම ආතල් එකක් ගත්තෙ අපිත් ඈ.😍😁👌

  • @chirathpehesara440
    @chirathpehesara4402 жыл бұрын

    ලංකාවෙ බෑන්ඩ් වලින් ආසම ගායකයා රෝසා 😎

  • @upulnishansonglane9238
    @upulnishansonglane92382 жыл бұрын

    චාල්ස් රොසයිරෝගේ බේස් පාර 🔥🔥🔥🔥

  • @kushantharaka7583

    @kushantharaka7583

    Жыл бұрын

    Suran jayasinghe

  • @surenimarsha1855

    @surenimarsha1855

    Жыл бұрын

    ගහනවා රිදෙන්නම ❤

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan14232 жыл бұрын

    ආදරේයී #රෝස් අයියේ😍 බුදු සරණයී☸ බුදු පිහිටයී☸....

  • @MaduSLmusic
    @MaduSLmusic2 жыл бұрын

    Live බලන්න ඕනි ඕක ඒක වෙනම අද්දැකීමක් 😍😍😍😍

  • @Ash-zu8jf

    @Ash-zu8jf

    2 жыл бұрын

    Giya da

  • @sandiya3975

    @sandiya3975

    2 жыл бұрын

    @@Ash-zu8jf ow

  • @dilananuruddha1075

    @dilananuruddha1075

    2 жыл бұрын

    කියල වැඩක් නෑ පට්ට sound..bass එකට හුලන් වදිනව දැනෙනව ඇගට

  • @kavindushengraphics3611

    @kavindushengraphics3611

    2 жыл бұрын

    Flashback - පොළොන්නරුවේ මාර්තු 24

  • @MaduSLmusic

    @MaduSLmusic

    2 жыл бұрын

    @@kavindushengraphics3611 organization කව්ද බං

  • @user-ii5gu8bu9i
    @user-ii5gu8bu9i11 ай бұрын

    මෙ සිංදුව නම් රොසා කියනවා හීක් ගැවෙන්න පුතෙ ආයෙ ඉතිං බැකිනුත් පට්ටම පට්ට 💟💟💟

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe24232 жыл бұрын

    අර එඩිතර බල ඇණියෙ ටකරන් සද්දෙ වගේද flash back ගැම්ම 💪 ❤

  • @chenushkayomantha256

    @chenushkayomantha256

    Жыл бұрын

    mokkuda bn me kohenda mun enne.

  • @lahiruduminda4952
    @lahiruduminda49522 жыл бұрын

    රෝසට චාමර කම්පෙයා කරන්න පුලුවන්ද මටනම් රෝස පට්ට...

  • @mudithagihan9642

    @mudithagihan9642

    2 жыл бұрын

    දෙපැත්තක් bro

  • @djsilvadilanvideos9461
    @djsilvadilanvideos94612 жыл бұрын

    සුපිරි සුපිරි රෝස් අයියේ හදවතින්ම ෆැලැෂ්බෑක් 😍😍😍😍😍 congratulations broo 💪💪

  • @ashenvlogssl5389
    @ashenvlogssl53892 жыл бұрын

    ආසම බැන්ඩ් එක. ආසම ගායකයෙක්.❤️❤️

  • @sltiktok4507
    @sltiktok45072 жыл бұрын

    අම්මෝ රෝස් අයියේ ඒක සුපිරිම 😍😍😍

  • @shenalarundhaka4829
    @shenalarundhaka48292 жыл бұрын

    රොස් අය් ය වැඩ්ඩෙක් ඉතිම්🙃😍

  • @mudithagihan9642
    @mudithagihan9642 Жыл бұрын

    මෙගා බ්ලාස්ට් එකේ එදා මෙදා තුල නාමයක් නොව සන්නාමයක් වූ, ඒ FLASHBACK STYLE එක, බැකින් නම් ෆ්ලෑෂ්බෑක් විතරමයි

  • @musicsl1969
    @musicsl19692 жыл бұрын

    රෝසා තමයි හොදටම කරන්නේ 🥲❤️

  • @zo_Ayya
    @zo_Ayya2 жыл бұрын

    කස්ටිය අපිට පොඩි සප්පෙකක් දෙන්න ලංකාවේ කොල්ලො හැටියට අපිටත් පොඩි ගැම්මක් අල්ලන්න..👉👉❤️❤️❤️

  • @gayandasanayake3386
    @gayandasanayake33862 жыл бұрын

    පිස්සුවක් බන් රෝස් අයියේ... අම්බෝ.. ආදරෙයි ආදරෙයි ආදරෙයි Flashback...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️කට්ටියම හැමදාම පරිස්සමට සතුටින් ඉන්න ඕනේ... දළදා හාමුදුරුවන්ගේ පිහිටයි!!!...🙏🙏🙏❤️❤️❤️☺️☺️☺️☺️👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @samanthiwitharana7866

    @samanthiwitharana7866

    2 жыл бұрын

    💞💞💞💞💞💞

  • @nuwanudayakumara228
    @nuwanudayakumara228 Жыл бұрын

    එකනම් පිස්සුවක් තමයි 🎤🎤🎶🎶🎸🎸🎸

  • @Marechannel93
    @Marechannel932 жыл бұрын

    ඔරිජිනල් එකටවඩා සුපිරි ඒක😂😂❤❤❤

  • @JhonSnowy
    @JhonSnowy Жыл бұрын

    ඔර්ජිනල් එකට වඩා පොඩි ආතල් එකක් තියෙනවා මෙකේ 😅😎✌️❤️

  • @rubanyasath9975
    @rubanyasath99752 жыл бұрын

    Flashback නියමයි හැමදාමත් ජය වෙවා රොසා

  • @harshajakasun5583
    @harshajakasun5583 Жыл бұрын

    එකනම් නියමෙටම ආවා රෝස් අයියෙ.. Sebe Allah... Alpha Blonly ආසම එකක්...♥️♥️👌💪

  • @chandupalakshan558
    @chandupalakshan5582 жыл бұрын

    මේකනම් පිස්සුවක් තමයි 😍❤️

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog39362 жыл бұрын

    ආදරණීය නිහතමානී දක්ෂයා ජයවේවා අයියෙ 👊❤❤

  • @dilharafernando1027
    @dilharafernando1027 Жыл бұрын

    බටහිර සිංදු නම් රෝසා තමයි ❤

  • @niroshansupun439
    @niroshansupun439Ай бұрын

    බෙස් එක නලවනවා මරම feeling බේස් මරම අසායි එ බේස් ගහිල්ලට flashback adarai palanna

  • @omeshsandun7914
    @omeshsandun79142 жыл бұрын

    rose nonstop tika aiii ithin elakiri ... Supirima waddek.

  • @nuwanudayakumara228
    @nuwanudayakumara228 Жыл бұрын

    පට්ටම ලස්සනයි රෝස් අයියා 💕💕💕 හැමදාමත් අපි 🎸👌👌💕💕👍👍🤝🤛🤛🤛

  • @dushanfonseka9444
    @dushanfonseka94442 жыл бұрын

    Flashback & rose ❤️❤️

  • @user-ve8wd4qs9l
    @user-ve8wd4qs9lАй бұрын

    වයසට යන්නෙ නැති චරිත මේවා... ආදරෙයි ❤❤❤❤

  • @rameshmadushanka2729
    @rameshmadushanka27292 жыл бұрын

    ඇස්දෙකෙන්ම දැක්ක එක ගැන සතුටු වේනවා.

  • @mahelanissanka7773
    @mahelanissanka77732 жыл бұрын

    මේක ලයිව් අහනකොට පට්ට වෙනම ආතල් එකක් 😍😍

  • @rumeshrathnayaka9193
    @rumeshrathnayaka9193 Жыл бұрын

    කෝකටත් තෛලය කියලා රොෂාන් අයියා කියන්නේ නිකමි නෙවෙිනෙ ❤

  • @sanjeewask8181
    @sanjeewask81812 жыл бұрын

    මාරම ලස්සන යි.👍👍👍

  • @user-vr5hc8mb6b
    @user-vr5hc8mb6b9 ай бұрын

    එකනම් පිස්සුවක්... ඕන වෙස්ටන් නම්බර්ස් එකක්.. උපරිම සාදාරනය රෝස් අය්ය තමයි..

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya77802 жыл бұрын

    රෝස් වැඩ්ඩෙක් ❤️❤️❤️

  • @thilinihettiarachchi7407
    @thilinihettiarachchi74072 жыл бұрын

    Machan niyamai a mama asama singer

  • @pradeeya862
    @pradeeya862 Жыл бұрын

    ඉස්සර ඉදන් හරි ආස පොරක් ❤

  • @dinusandamali-mv8ew
    @dinusandamali-mv8ew3 ай бұрын

    My favorite song rose aiye lassanai piliwelai ❤❤❤❤❤❤❤

  • @harshadilusha7500
    @harshadilusha7500 Жыл бұрын

    අම්මොහ් එක apaha blondy ගේ සිංදුව sebe ❤

  • @lktourism
    @lktourism2 жыл бұрын

    රෝස් වැඩ්ඩා එකෙන්ම ✌️

  • @lasithachamara2223
    @lasithachamara2223 Жыл бұрын

    රෙගී පිස්සන්ටම පමණයි... ❤👌💪💪💪💪

  • @LSG95TEAM01
    @LSG95TEAM01 Жыл бұрын

    3.11 රෝසාගේ වොයිස් එක ඇහුන් නෑ හරියට මරු ❤️

  • @notyshaky9918
    @notyshaky9918 Жыл бұрын

    Voice නම් rose අයියා🥺🌹❤️😍

  • @padmakumarawikramarathne2822
    @padmakumarawikramarathne28222 жыл бұрын

    Rose aiya supiri 👍👍 niyamai asa song ekak 👍👍👍💕💕💕💕 niyamai 👍

  • @asankadilruksha4244
    @asankadilruksha42443 ай бұрын

    Song ekath aththama kiwanam thawath lassanai

  • @kavindusadaruwan3234
    @kavindusadaruwan3234 Жыл бұрын

    රෝස් අයිය කොහොමත් වැඩ්ඩා🥰 ආදරෙයි රොසා ❤️🖤

  • @thilankadilhara506
    @thilankadilhara5062 жыл бұрын

    සුපිරියක් රෝසා💪🏻♥️

  • @shehanravindu5003
    @shehanravindu5003Ай бұрын

    ඒක සුපිරි...රෝස කියනෝ නියමෙටම💖🔥

  • @buddikadayarathna8111
    @buddikadayarathna8111Ай бұрын

    පට්ටම waddek rosa ayya uba.....❤❤❤

  • @matheeshanadiranga2256
    @matheeshanadiranga22562 жыл бұрын

    Roseiro ත් ගැම්මක් නේ🌝හැබැයි සෑම්ට ගහන්න බෑ

  • @charukamilinda6290
    @charukamilinda6290 Жыл бұрын

    International level එකේ වැඩක් ❤️😍

  • @sahanm7502
    @sahanm75022 жыл бұрын

    Okkoma hodai rosa wedda❤️. Dancing team eka thama aula🤣🤣

  • @anuradhajayalath3112
    @anuradhajayalath3112 Жыл бұрын

    My Favourite 💖💖💖

  • @shanaka3611
    @shanaka36112 жыл бұрын

    International wade denw flashback patta ekaaa ❤️❤️❤️

  • @nowty5896
    @nowty58962 жыл бұрын

    march 20 😍mawanalla ❤️❤️

  • @_thashmi_silva_8703
    @_thashmi_silva_8703 Жыл бұрын

    ඒ හඩ රෝස් අයියා ආදරෙයි 🥰❤

  • @madushanifenando7721
    @madushanifenando77212 жыл бұрын

    Mama asama kenek ros ayya niyamai lassanai adarei

  • @PrasaBro_
    @PrasaBro_2 жыл бұрын

    සුපිරියක්🥰🥰💓💓

  • @sasindupriyashan631
    @sasindupriyashan6312 жыл бұрын

    කෙල්ලොන්ගෙ ඩාන්ස් එකත් මරු.

  • @chameerasampath8576
    @chameerasampath85762 жыл бұрын

    Flashback style 🔥🔥🔥

  • @MahindaPonnahandi-lb2yp
    @MahindaPonnahandi-lb2ypАй бұрын

    Very nice 👍 good luck

  • @harshanamanathunga9050
    @harshanamanathunga90502 жыл бұрын

    ආදරෙයි rose අයියා .mama asama song eka ඔයාගෙ voice ඒකෙන් අහන්න hitie..❤️❤️❤️❤️😘😘

  • @tarangaajith1455

    @tarangaajith1455

    Жыл бұрын

    Supri parak ❤️❤️

  • @vimukthidehigolle
    @vimukthidehigolle2 жыл бұрын

    කිසිම ගැලපීමක් නැති අදාලම නැති නැටුමක්. සින්දුවේ තේරුම දන්නේ නැති එකෙක් ශබ්ද රසයට විතරක් නැටුමක් සෙට් කරලා.😂😂

  • @channajayaneth591

    @channajayaneth591

    2 жыл бұрын

    සිරාම ඕයි හත්පොලේ 🤢😅

  • @janidupraveen7476
    @janidupraveen74762 жыл бұрын

    Niyamayi Rose අයියා ❤️❤️❤️👍👍👍

  • @wasanthab.herath1774
    @wasanthab.herath17742 жыл бұрын

    Flashback Heart රෝස් ❤

  • @P.Rathnaweera68
    @P.Rathnaweera686 ай бұрын

    Voice Gym එක කියන්නේ නිකම් ද 😍❤️‍🩹🔥

  • @sanjayajayaweera4215
    @sanjayajayaweera42152 жыл бұрын

    Dance eka supiri sinduwata niyameta match wenawa

  • @chamaralalith8966
    @chamaralalith89662 жыл бұрын

    ගැම්මක්💛

  • @chamalayoma5712
    @chamalayoma5712 Жыл бұрын

    මේ සිංදුව පටන් ගැම්මෙන්ම වැරදියි ..සියලුම පද පේලි වැරදියි ..

  • @chamalayoma5712

    @chamalayoma5712

    Жыл бұрын

    ලා ඉල්ලා ඉලලා ...... මොහොමදරායී සුසුලීලායී...මොහොමද රා සුලීලයී .....ලා ඉල්ලා ඉල්ලායී. මොහොමද ලා සුසිලයී..මොහොමදරායී සුලීලායී....

  • @mudithagihan9642

    @mudithagihan9642

    2 ай бұрын

    ගොන් COMMENTS එපා දැන්

  • @chamidhusandheep2615
    @chamidhusandheep26152 жыл бұрын

    🙏🙏💗රෙගේ එක සුපිරියටම දෙනවා💗💗 ෆ්ලෑශ්බෑක් 🙏💗💗

  • @nuwanudayakumara228
    @nuwanudayakumara2282 жыл бұрын

    Roos aiya pattama hodee ආදරෙයි 💕💕💕💕💕👌🤜

  • @chamoththaridu9735
    @chamoththaridu97352 жыл бұрын

    පට්ටම song aka

  • @lahimalshan
    @lahimalshan Жыл бұрын

    සුපිරියක් ❤🎶

  • @roshanguruge4115
    @roshanguruge41152 жыл бұрын

    නියමයි රෝස් අය්යා...👍👍👍❤️

  • @kperera3779
    @kperera37792 жыл бұрын

    Rose 🌹marai ලස්සනයි

  • @lakmalsenewirathna702
    @lakmalsenewirathna70222 күн бұрын

    Supiri.... Rose

  • @kinglahirusudda3489
    @kinglahirusudda34892 жыл бұрын

    Adarei ros aiye...❤❤❤ patta ...

  • @roshanjayasinhe6461
    @roshanjayasinhe6461 Жыл бұрын

    Adarei 🌹 rose

  • @jayasankasajith9743
    @jayasankasajith9743 Жыл бұрын

    Rosa number 1 artist of sri lankan ❤🤟🤟🤟🤟❤❤✝️✝️✝️

  • @dulanjanitennakoon9764
    @dulanjanitennakoon97642 жыл бұрын

    Rose ❤️❤️❤️

  • @surenimarsha1855
    @surenimarsha1855 Жыл бұрын

    Flash back best of sri lanka

  • @isuruudara18
    @isuruudara182 жыл бұрын

    Alpha blondy ♥️♥️♥️

  • @anushkagayan3676
    @anushkagayan3676 Жыл бұрын

    එකනම් ඇත්තටම පිස්සුවක් ❤️❤️

  • @masithasandaruwan389
    @masithasandaruwan3892 жыл бұрын

    මෙගා බ්ලාස්ට් පාදුක්ක පට්ට ෂෝ එක කෝ බලන්න ලයිව් බලපු සෙට් එක❤️❤️❤️❤️❤️❤️

  • @mudithagihan9642

    @mudithagihan9642

    2 жыл бұрын

    පොලොන්නරුවේ ඉඳලා ආවා

  • @sweerathunga2456
    @sweerathunga2456 Жыл бұрын

    Suppa. නියමයි කොල්ලො...

  • @mudithagihan9642
    @mudithagihan9642Ай бұрын

    ලංකාවේ නම පලවෙනියට අරන් ගියෙ ක්‍රිකට් දෙවැනියට අපේ රනවිරුවෝ දැන් ෆ්ලෑෂ්බෑක්

  • @sewminivithange..691
    @sewminivithange..6912 жыл бұрын

    Nish aiya ape aiyh❤️

  • @sanjeewaprasanna382
    @sanjeewaprasanna3822 жыл бұрын

    Flashback 🇱🇰

Келесі