Bluetooth speaker,Party box speaker අඩුවට පිටකොටුවේන් ගමු | Speaker shop in pitakotuwa | NDR Speaker

#blutoothspeaker #partybox #ndrspeaker #pettahshopping
සුබ දවසක් යාලුවො හැමෝටම 🙏
අද අපි ඇවිත් ඉන්නේ පිටකොටුවේ පලමු හරස්වීදියේ තියෙන Red mobile Shop එකට.ඔයාලට අවශ්‍ය සියලුම ස්පිකර් වර්ග ලංකාවේ ඕනැම තැනකට ඩිලිවරි කරගන්නත් පුළුවන්.
Red Mobile
1st cross street , pitakotuwa
☎ 077 384 3447 / 0770335528
අපිට කතාකරනවනම්,
සදරු 0715219820
(මෙහි සදහන් සියලු මිල ගන්න වර්තමාන වෙළද පල අගයන් වන අතර කාලයත් සමග මිල ගණන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න)
📷 GoPro Hero 12 + MediaMod
Thanks for Watching 😍
facebook profile.php?...

Пікірлер: 28

  • @indikadinesh5695
    @indikadinesh5695Ай бұрын

    තනිකරම බොරු ගනන් කියන්නේ...ෂොප් එකට ගියාම වෙන ගානක් .....අද මම කෝල් කරලම ගියේ...පෝන් එකෙන් එක මිලක්,එතැනට ගියාම වෙන මිලක්.....යන්න එපා මේ බොරු කාරයෝ ලගට....

  • @Russian19901

    @Russian19901

    7 күн бұрын

    22500 kiyapu aeka 24500ilu🤣mun boru kiynne

  • @indikadinesh5695
    @indikadinesh5695Ай бұрын

    වොරන්ටි තියා බිල දෙන්නෙත් ඉල්ලුවොත් විතරයි.....

  • @lakmalrath
    @lakmalrathАй бұрын

    good vedeo

  • @namalsandaruwan8852
    @namalsandaruwan8852Ай бұрын

    good job bro❤

  • @3sbro260

    @3sbro260

    Ай бұрын

    Thanks 🔥

  • @kalumkumara9977
    @kalumkumara9977Ай бұрын

    👌👌👌👌

  • @DilangaKariyawasam
    @DilangaKariyawasamАй бұрын

    දැන් යන ජංගම දුරකථන ගැනත් මිල එක්ක විස්තරයක් විඩියෝ එකක් දන්න

  • @3sbro260

    @3sbro260

    Ай бұрын

    Okay 👍👍

  • @prabusharmiprabusharmi787
    @prabusharmiprabusharmi787Ай бұрын

    Hello brother please uploaded Aluminum items wholesale shop

  • @3sbro260

    @3sbro260

    Ай бұрын

    Will upload soon

  • @JayaniSenadheera
    @JayaniSenadheera23 күн бұрын

    Mu horek thanikara

  • @sedraalsedara9457
    @sedraalsedara9457Ай бұрын

    Good.vidiyo

  • @3sbro260

    @3sbro260

    Ай бұрын

    Tnx 👍👍

  • @IndunilShanaka
    @IndunilShanakaАй бұрын

    Mam ada giya mekata 95oo iwari kiwwa

  • @3sbro260

    @3sbro260

    Ай бұрын

    Iyeth stock tibba.iwara wenna athi

  • @uniquewaves228
    @uniquewaves228Ай бұрын

    කවුරු හරි මට් කියන්නකෝ කොටුවෙන් stationery items අඩුවට ගන්න තැනක් 🥲 (people's park නැතුව. එතන ගණන් වැඩීනේ)

  • @anuruddhaasela

    @anuruddhaasela

    Ай бұрын

    Tdo watch eka laga

  • @uniquewaves228

    @uniquewaves228

    Ай бұрын

    @@anuruddhaasela e qwe koheda ? Namak thiyenawada e shop eke? Number ekaak?

  • @youd7493

    @youd7493

    Ай бұрын

    Stayionary okkoma thiyenne peoples park eke

  • @S.L-G.S.1

    @S.L-G.S.1

    Ай бұрын

    suda book shop

  • @samithachathuranga1454

    @samithachathuranga1454

    Ай бұрын

    මචන් stationary item local ඒවා ගන්න එපා කඩේට, එක සැරයයි මිනිස්සු ගන්නේ, ආයෙ ගන්නේ නෑ, පාට පැන්සල් එහෙම පාට කරාම පේන්නෙම් නෑ පාට ගාන අඩු උනාට, ගොඩාක් දෙමව්පියන් කෙලින්ම brand එකේ නම කියලා ඉල්ලනවා දැන්

  • @wasala6766
    @wasala6766Ай бұрын

    🎉🎉🎉

  • @3sbro260

    @3sbro260

    Ай бұрын

    ❤️❤️❤️

  • @KavishaSadaruwan-oy5rp
    @KavishaSadaruwan-oy5rpАй бұрын

    ඔයාලට පාඩු නෙද්ද

  • @thecreatorstudio.3747
    @thecreatorstudio.3747Ай бұрын

    Wattage eka ahuwahama pissu hadenawane..😂😂 6000💥💀

  • @randikarajapaksasrilanka7317

    @randikarajapaksasrilanka7317

    Ай бұрын

    කියලා වැඩක් නැහැ බන්...😂😂😂😂 මුන් Pmpo වොට් එක ක් දාලා මිනිස්සු අන්දනවා හොදට...😂😂😂😂 මගෙත් ගෙදර ලක්ශ ගානක හෝම් ඕඩියෝ හයිෆයි සිස්ටම් එකක් තියෙනවා ඔරිජිනල්ම ජපන් Power amp Denon Brand, Marantz, with Usa Speakers Klipsch,Svs, Polk audio,Kef, Yamaha...etc🤭😎😜 ඔන්න ඕවනෙ බඩු...ඔරිජිනල්ම Rms watts තියෙන්නෙ ඒ සිස්ටම් වල...මුන්ගෙ මේ ලදරන් චයිනිස් කසිකබල් වල වොට්ස් 6000/10000ක් තියෙනවා ලු...😂😂😂😂😂අම්මෝ එහෙනම් outdoor කොන්සට් එකක් ගහන්ඩ පුලුවන් පොඩියට...😜😂😜😂😜

Келесі