ඔයාලගේ bluetoot speaker එකත් චාජ් වෙන්නෙ නැද්ද එහෙනම් ඩිරෙට් 230v කරන්ට් එකට ගහන්න හදමු.

ඔයාලගේ bluetoot speaker එකත් චාජ් වෙන්නෙ නැද්ද chargin side එක පිච්චිලාද එහෙනම් ඩිරෙට් 230v කරන්ට් එකට ගහන්න හදමු
nalin electronics

Пікірлер: 20

  • @nilanthahathamuna3956
    @nilanthahathamuna39562 ай бұрын

    Machan okata ochara mahansi nowi. DC jack eka connect karala, SMPS 9v pack 1 damanam harine bro

  • @buddikamanoj8610
    @buddikamanoj86102 ай бұрын

    නියමයි

  • @thilakbandarausp4657
    @thilakbandarausp46572 ай бұрын

    ස්තූතියි.

  • @arunasampath5422
    @arunasampath54222 ай бұрын

    niyamai.

  • @KaluwaD
    @KaluwaD2 ай бұрын

    ( ඕගොල්ලන්ගේ ) කියන වචනෙ හරි නෑ නේද මල්ලි😌 ඔයාලගේ වගේ තිබ්බ නම් ලස්ස්නයි නේද? 😁අව්ලක් නෑ ❤ ඔහොම කරන් යන්න ජය වේව.✅

  • @NALINELECTRONICWORKSHOP-wm1nmn

    @NALINELECTRONICWORKSHOP-wm1nmn

    2 ай бұрын

    Onna aiya kuwa aka maru kala❤️

  • @danu4492
    @danu44922 ай бұрын

    Brother oya board ekama gannna tiyenw

  • @NALINELECTRONICWORKSHOP-wm1nmn

    @NALINELECTRONICWORKSHOP-wm1nmn

    2 ай бұрын

    Ou mn danna bro

  • @NALINELECTRONICWORKSHOP-wm1nmn

    @NALINELECTRONICWORKSHOP-wm1nmn

    2 ай бұрын

    brother රත්තරන් වලින් කෑලි දාලා හදලා දුන්නත් වැඩක් නෑ මුන්ට මං මේක දෙපාරක් හදලා දුන්නා ඕකේ අයිසික replace කරල මූ චාට් කරන්න කියලා 12v වලට ගහනවා ඕක ඒ කරලා තමයි පුච්ච ගන්නේ. 😁

  • @danu4492

    @danu4492

    2 ай бұрын

    @@NALINELECTRONICWORKSHOP-wm1nmn අම්මෝ හරකෙක්නෙ ඌ

  • @ShehanViduranga-og5fw
    @ShehanViduranga-og5fw2 ай бұрын

    Aiye 300w amp akata 5A transkomrayakin dunnama atida

  • @NALINELECTRONICWORKSHOP-wm1nmn

    @NALINELECTRONICWORKSHOP-wm1nmn

    2 ай бұрын

    Amplifier board akatha ellana voltage aka kiyak wanawada

  • @ShehanViduranga-og5fw

    @ShehanViduranga-og5fw

    2 ай бұрын

    24 v 30v atara

  • @toons7076
    @toons70762 ай бұрын

    Charge unama auto off wenne neneda aiye..

  • @NALINELECTRONICWORKSHOP-wm1nmn

    @NALINELECTRONICWORKSHOP-wm1nmn

    2 ай бұрын

    Ou

  • @shalikamadushanka4731
    @shalikamadushanka47312 ай бұрын

    බැටරි එක ලෙෆ්ට් 😂 බැටරි චාර්ච් එකත් හදන්න පුළුවන් මල්ලි සරළයි වටිනාකමක් තියෙන්නේ චාර්ච් එකෙන් වැඩ කරන එක.

  • @NALINELECTRONICWORKSHOP-wm1nmn

    @NALINELECTRONICWORKSHOP-wm1nmn

    2 ай бұрын

    ඔයා කියන විදියට මං දෙපාරක් එහෙම හදල දුන්නා තුන්වෙනි පාර තමයි මෙහෙම කරේ වැඩක් නෑ මූ 12v බැට්රි එකට ගහලා කරන්ට් එක ගියාම චාර්ජ් කරගන්ඩ එතකොට කොහොමද කියන්නකෝ මේවා ඉතිරි වෙන්නේ? මේ පැත්තේ ඉන්නේ මකබාස්ලා😂

  • @shalikamadushanka4731

    @shalikamadushanka4731

    2 ай бұрын

    @@NALINELECTRONICWORKSHOP-wm1nmn ඔව් ඒක ඇත්ත මල්ලි.නමුත් ඔය 12 v වලටත් ක්‍රම තියෙනවා නෙ .කන්වර්ඩ් එකක් හරහා කරන්න පුළුවන් 😁සිම්පල් කොල්ලො ටිකක් හිතන්න ඔයාට පුළුවන්

  • @thusharasampath3625
    @thusharasampath36252 ай бұрын

    වැඩ කන එවුන් 😢😢😢

  • @NALINELECTRONICWORKSHOP-wm1nmn

    @NALINELECTRONICWORKSHOP-wm1nmn

    2 ай бұрын

    Meka baluwa kiyala oyata ana wadana tati wanna nanda mahattyao

Келесі