Bites & Sweets | බයිට් වර්ග ස්විට් වර්ග තොග සහ සිල්ලර මිලට

#sweets #bite #sweets #srilanka #india #business #colombo #kotuwe #food #foodlover

Пікірлер: 194

  • @MusicForMentalFreedom1for1
    @MusicForMentalFreedom1for12 ай бұрын

    ඔයාගේ වීඩියෝ නිසා මං හදුන්කූරු වැඩේ පටන් ගන්න්වා ඉක්මනින්ම...... ඒ එක්කම විම්,හෑන්ඩ් වොශ් ,සබන් කුඩු බිස්නස් එකත් පටන් ගන්නවා .....ලෝන් එකක් දාලා තියෙන්නේ...ගොඩක් පින් ඔයා නිසා බිස්නස් එකක් කරන්න ලොකු අදහස් ගොඩක් ආවා....මං ටාගට් කරන්නේ 2-3ක්ට හරි රස්සාවක් දෙන්න...ඒක ලොකු ආසාවක් කොහොමහරි ඉක්මනින් 20කට 25 කට ජොබ් ටිකක්දෙන්න ට්‍රයි කරනවා...මන් බින්දුවෙන් ආව එකෙක්...ඔයා නිසා ලොකු බලාපොරොත්තුවක් හැදුනා...පොල්,කෙසෙල්,වගේ බිස්නස් කරලා හොදටම කෙලවෙච්ච අවස්තා ගොඩයි .....කවදාක හරි මගේ ගමන සාර්ථක වෙච්ච දවසක කතා කරන්නම් අයියේ ඇවිත් යන්න ...ඔයාට පින්...❤

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    ගොඩක් සතුටුයි මල්ලි ..මමත් ගොඩක් මහන්සි වෙනවා චැනල් එක වෙනුවෙන් ..ඒ මහන්සියෙන් විඩියෝ බලන සහෝදර ..සහෝදරියන්ට ප්‍රයෝජනයක් වෙලා ..කවුරු හරි ගොඩ යනවා නම් ඒක තමයි මම ලබන ලොකුම සතුට ..ඔයාගේ සියලුම ව්‍යාපාර කටයුතු දවසින් දවස සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා ..ජයෙන් ජයම වේවා මල්ලි ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @twins3375
    @twins33752 ай бұрын

    Very helpful vedio ❤❤ great work. Keep it up 🎉🎉

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    Thank you very much brother. 😊👍👌

  • @user-fo1xz9gn8t
    @user-fo1xz9gn8t2 ай бұрын

    Maru aiya👍👍 tnq aiya video eka niyami aiyta jaya wewa edri vada කටයුතු sarthaka wenna kyla parthna krnwa aiyta bs🙏🙏🙏 🌹🌹🌹💕

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..නංගිටත් ජයම වේවා ..බුදු සරණයි 🙏🙏🙏

  • @lalanilasanthika7881
    @lalanilasanthika78812 ай бұрын

    ඇත්තටම මම බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝ එකක්.ජය වේවා !!!

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    😊 එහෙමද ..එහෙනම් ඒ බලාපොරොත්තුවත් හරි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et2 ай бұрын

    Ape aiya Ada th video eka harimea HodA i,,,, Boma sathutui aiya,,, budu saranini 💐🙏🙏🙏

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    නංගිටත් බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..බුදු සරණයි 🙏🙏🙏

  • @ishanjeewantha4149
    @ishanjeewantha414927 күн бұрын

    Api dennam ita wada aduwata.oya 600 kiyana ewa 550 dennam

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    26 күн бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබගේ ව්‍යාපාරයට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @naddailam3501
    @naddailam3501Ай бұрын

    hoda video ekak .. !

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    Ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @SamanSaman-ky1oj
    @SamanSaman-ky1oj2 ай бұрын

    Supab job thanks ❤

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    Your Welcome ..Thank you very much for watching the video 👍👍

  • @aruniwickramasinghe2187
    @aruniwickramasinghe21872 ай бұрын

    Thank you 👌😍💗💗

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    Your Welcome ..Thank you very much for watching the video 👍👌

  • @asokamalini5188
    @asokamalini51882 ай бұрын

    ස්තුතියි

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    ගොඩක් ස්තුති ඔබටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @user-mv9bo4fu1e
    @user-mv9bo4fu1e2 ай бұрын

    Super

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    Thank you so much 😊👍👍

  • @s.perera3888
    @s.perera3888Ай бұрын

    Api gannema dananjaya eken, Apple ganneth mehen.sadarnai.

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    Ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏

  • @ashaedirisinha
    @ashaedirisinha2 ай бұрын

    Api laga AWAN Karapu kaju this one kenk ki.aduwata g puluwn.thoga washayen unath de puluwan

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    කොහෙන්ද ගන්න පුලුවන් කියලා විස්තරයක් දාන්න ..ලිපිනය කමෙන්ට් එකක් විදියට දාන්න ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @chamalgunawardhana8990

    @chamalgunawardhana8990

    20 күн бұрын

    Contact no.pls

  • @LionMagic-ve9gp
    @LionMagic-ve9gp2 ай бұрын

    මරු 👌

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @sihinatharakatharaka9207
    @sihinatharakatharaka92072 ай бұрын

    Samahara iterm ganan vedi ayye bundi 1kg 450// Samahara iterm 1kg 450/metana 550i godak eva ganan mita vada aduvata ganna puluvan

  • @gjdilhara2538

    @gjdilhara2538

    2 ай бұрын

    කොහෙද 450ට තියෙන්නෙ කියන්නකෝ... කඩේ නම මොකක්ද 😢

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    ඔව් අඩුවට ගන්න පුලුවන් ..හැබැයි ප්‍රම්තියෙත් වෙනසක් තියනවා ..මල්ලි ..කොලිටි අඩුනම් මිල අඩුයි ..මිල තිරණයේ වෙන්නේ ගොඩක් වෙලාවට කොලිටි එක අනුව ..ඔයත් අඩුවට ගන්න තැන් දන්නවා නම් තැන සදහන් කරලා කමෙන්ට් එකක් දාන්න ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @deshikasenadeera3329
    @deshikasenadeera33292 ай бұрын

    Supiri💯❤️

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @shanakalahiruathapaththu3236
    @shanakalahiruathapaththu32362 ай бұрын

    සුපිරි ❤ විඩියෝ එක ❤❤

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @shanmugarajamegala9881
    @shanmugarajamegala988112 күн бұрын

    Thanks lots❤

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    12 күн бұрын

    Your Welcome Thank you very much for watching the video 👍👍

  • @dilhaniranaweera3307
    @dilhaniranaweera33072 ай бұрын

    Thank you ❤ aiye tedy bearslage vedio ekak karannako

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    Your Welcome Nangi ...මන් පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @fernandosarath4694
    @fernandosarath46942 ай бұрын

    Supiri❤❤❤❤

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @SandanayakaDushan
    @SandanayakaDushan5 күн бұрын

    Api kaden sillara ganneth murukku 1kg pekat eka .600.othana togath 700ne gananwedi

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    5 күн бұрын

    kzread.info/dash/bejne/i2151pJmmbrIZ8Y.htmlsi=H9Jr6zZVPUJs8dhY මේකත් බලන්න ..බයිට් ..ස්විට් වල මිල තීරණය වෙන්නේ කොලිටි එක අනුව ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-ni7bv6gs2j
    @user-ni7bv6gs2j2 ай бұрын

    Oyage video follow karanawa mn small business ekak patan ganna ideas ganna, scllamaita oni item gnna puluwan shop ekaka video ekak genawada, thank u so much

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    kzread.info/dash/bejne/kZemmqSbj8exmps.htmlsi=6UArR2fNPoZuR-8h මේ විඩියෝ එකත් බලන්න ..School item අඩුවට පීපල්ස් පාර්ක් එකෙන් ගන්න පුලුවන් ..කඩවල් ගොඩක් තියන නිසා පොඩ්ඩක් ඇවිදලා බලන්න අඩුවට හොද School items ගන්න පුලුවන් තැන් එතන තියනවා ..තව පිටකොවුවෙම මැලිබන් වීදියටත් යන්න ..ඒ පාරෙත් අඩුවට School items ගන්න පුලුවන් තැන් තියනවා ..ජයවේවා ඔයාට ..තෙරුවන් සරණයි 🙏

  • @user-ni7bv6gs2j

    @user-ni7bv6gs2j

    2 ай бұрын

    @@HarshanakalumVlogs jaya wewa oytath, watina video danawata jayama wenna oni oyata,,, ♥️

  • @Chaminda1986
    @Chaminda1986Ай бұрын

    Supiri

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    Ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @araliyakesbewa5286
    @araliyakesbewa52862 ай бұрын

    South korea api uba youtube ekak hadagena me karana wede kochchara hodada ki denek podiytata hari negitinawa...uba wage ...kollo nehe ban supiri

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    ගොඩක් ස්තුති අයියේ අදහස් වලට ..ජයෙන් ජයම වේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @pathiranawickamarathne5034
    @pathiranawickamarathne5034Ай бұрын

    Asadaranae ganan vade gampaha palayalla apeth gannava taunaka theyanna thogakada

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    Ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @KumariKumari-tk2wm

    @KumariKumari-tk2wm

    21 күн бұрын

    තැන කියන්න පුළුවන්ද

  • @user-sr1jl9qk9n
    @user-sr1jl9qk9n2 ай бұрын

    ❤❤❤සුපිරි

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @leelagunasekara1554
    @leelagunasekara1554Ай бұрын

    Kapalla Palayalla hospital then Cemetery,

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    Ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @pathiranawickamarathne5034
    @pathiranawickamarathne5034Ай бұрын

    Gampahan 500 e. 1kg.5kg gaththama athe

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    Ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @user-ug8pz9wo1i
    @user-ug8pz9wo1iАй бұрын

    මල්ලි hair clips & band හදන්න item වර්ග ගන්න තැනක් දන්නවනම් කියන්නකො පිටකොටුවෙ.vedio එකක් කරන්න.

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    Ай бұрын

    kzread.info/dash/bejne/poqrw5prna7Kkdo.htmlsi=71_aebpGYBx4HhYi අක්කේ මේ විඩියෝ එකේ පෙන්වන තැන් වලින් අක්කට අවශ්‍ය දේවල් ගන්න පුලුවන් ..ජයවේවා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ….බුදු සරණයි 🙏🙏

  • @user-pw9yk2fs7p
    @user-pw9yk2fs7p14 күн бұрын

    api karanawa oya gananma danawa kadeta

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    14 күн бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවේවා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SuccesslankaMarketing
    @SuccesslankaMarketingАй бұрын

    ♥️♥️♥️♥️♥️

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    Ай бұрын

    බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @SarangaDehiwala
    @SarangaDehiwala2 ай бұрын

    අයියේ මම මුලින් ඔතනින් බඩු ගත්තා. ඔතන මිල වැඩියි. ඔතන විකුණන අයිටම් එකම ඒ කියන්නේ ඔතන තියෙන කම්පැනි වලින්ම වෙන තැන්වල තියෙනව මිල ගොඩක් අඩුයි. අයියේ ඔයාගේ වීඩියෝ හැම එකම සුපිරි.❤

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    ගොඩක් ස්තුති මල්ලි මගේ විඩියෝ බලනවට ..ජයවේවා ඔයාට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @senarathdayananda4988

    @senarathdayananda4988

    2 ай бұрын

    ගනන් වැඩියි

  • @kasunchamara5817

    @kasunchamara5817

    2 ай бұрын

    මාත් මේතනින් තහමයි බඩු ගත්තෛ්,මීට වඩා ගන්න පුලුුවන් තැනැක් නැද්ද ඔයා දන්න🙏🙏🙏🙏🙏

  • @malindagayashan6950

    @malindagayashan6950

    2 ай бұрын

    Mila Adu then thiyanne koheda wena

  • @geethagamage3596

    @geethagamage3596

    2 ай бұрын

    Ee thana kiyanna plz

  • @user-if3li1vu2x
    @user-if3li1vu2x19 күн бұрын

    Ganan wedine aiye

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    18 күн бұрын

    මල්ලි අඩුවට ගන්න තැනක් දන්නවා නම් ඒ තැන කමෙන්ට් එකක් දාන්න ..අවශ්‍ය අයට වැදගත් වෙයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි මල්ලි 🙏🙏🙏

  • @ShailaRandeniya-up4es
    @ShailaRandeniya-up4es2 ай бұрын

    එකම වර්ගයෙන් නැතිව හැමන්වර්ගයකින්ම දෙක දෙක බැගින් ගන පුලුවන්ද

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    ඔව් එහෙම ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @warnakulasuriyafernando8939
    @warnakulasuriyafernando89392 ай бұрын

    මල්ලි පුළුවන් නම් කුළු බඩු වර්ග packin ගන්න තියෙන තැන් වල වීඩියෝ එකක් ගේන්නකෝ.

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    හරි අයියේ මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @surangapraneeth

    @surangapraneeth

    Ай бұрын

    කොහෙද

  • @surangapraneeth

    @surangapraneeth

    Ай бұрын

    නුවරින් අඑම්‍රන් දෙන්නම් අඩුවට හොදම ඒව

  • @UpulChaminda-bf5ol
    @UpulChaminda-bf5ol12 күн бұрын

    Ganan adu thanak kiyannako

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    11 күн бұрын

    kzread.info/dash/bejne/lZ-rq9agg5ysn9Y.htmlsi=XaU-uJLaqai79zqh මෙතනට කතා කරලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @tharindudananjaya5182
    @tharindudananjaya51822 ай бұрын

    පිලිවේලට කරන කඩයක්

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @user-nh6by1vd1b
    @user-nh6by1vd1b2 ай бұрын

    තියමයි❤

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @surangapraneeth
    @surangapraneethАй бұрын

    බයිට් වර්ග ගොඩක්ම ගනන් වැඩි රටකජු නැතුව අනිත් ඕනිම බයිට් වර්ගයක් මන් අරන් දෙන්නම් නුවරින් 480 ගානෙ කිලෝ එකක් ගත්තත් ඒ ගානම තමයි

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    Ай бұрын

    ගොඩක් ස්තුති ඔබගේ අදහස් වලට ....නුවර අවට බයිට් වර්ග ගන්න අවශ්‍ය අයට දැන ගන්න ලිපිනය පුලුවන් නම් කමෙන්ට් කරන්න ..නුවර අයට වැදගත් වෙයි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @inokajeewani9947

    @inokajeewani9947

    Ай бұрын

    Mata no akak deanna puluwanda bites ganna

  • @prashadiprashadi9033

    @prashadiprashadi9033

    Ай бұрын

    Nuwra koheda thiyenne

  • @surangapraneeth

    @surangapraneeth

    Ай бұрын

    @@inokajeewani9947 0773414453

  • @rasmikadissanayaka

    @rasmikadissanayaka

    Ай бұрын

    Nuwara koheda catak namber ekak dannako

  • @dushanthajayamini715
    @dushanthajayamini715Ай бұрын

    oyagey badu mila wadiyi ayya

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    Ай бұрын

    අඩුවට ගන්න තැනක් දන්නවා නම් නංගි ..ඒ තැන කමෙන්ට් කරන්න ..තොග ගන්න අයට ප්‍රයෝජනවත් වෙයි ..ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @wmapbw8444
    @wmapbw84442 ай бұрын

    මම කාලයක් තිස්සෙ යන කඩයක්. දැන් දියුනුයි. මේකෙ ඉන්න සේවක මහතා නම් රකුසු මුණක් තියෙන කෙනෙක්.

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    😊 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @MusicForMentalFreedom1for1
    @MusicForMentalFreedom1for12 ай бұрын

    අයියේ ඔයාගේ හැම වීඩියෝ එකක්ම මන් බලනවා.......ගොඩක් වටිනවා ..මන් බිස්නස් එක තව ටිකක් ලොකුවට කරන්න හිතාගෙන ඉන්නේ...දැනට මිරිස්කුඩු,තුන්පහ,කහ බිස්නස් එකක් කරනවා...ඒ නිසා මිරිස්-කොත්තමල්ලි-සූදුරු-මහදුරු-කහ තොග ගන්න තියෙන ඒවා ගැන වීඩියෝ එකක් දෙන්නකෝ ප්ලීස්

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    හරි මල්ලි මම පුලුවන් උන ගමන් ඒ සම්බන්ධ විඩියෝ එකක් කරන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @himaliperera9519
    @himaliperera95192 ай бұрын

    Kaduwela thiyanawa

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    Ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @avishkaravishan2145

    @avishkaravishan2145

    Ай бұрын

    කඩුවෙල kotnd

  • @KumariKumari-tk2wm

    @KumariKumari-tk2wm

    21 күн бұрын

    තැන කියන්න පුළුවන්ද

  • @kumawithclassicflash9274
    @kumawithclassicflash92742 ай бұрын

    Mila වැඩි ona ganna then තියෙනවා aduwata

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    තොග මිලට අඩුවට ගන්න පුලුවන් තැන් දන්නවා නම් ..ඒ තැන් සදහන් කරලා කමෙන්ට් එකක් දාන්න ..ගොඩක් අවට වැදගත් වෙයි .බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @sanjeewasrdrffeefrr3282

    @sanjeewasrdrffeefrr3282

    Ай бұрын

    Kohda aduweta teynea bor

  • @Dilanravisanka
    @Dilanravisanka2 ай бұрын

    ඇත්තටම හොදයි

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @nilukasampath5447
    @nilukasampath54472 ай бұрын

    පලතුරු තොග ගන්න විඩියො දන්නකො

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    මේ විඩියෝ එකේ පෙන්වන පස්වෙනි හරස් වීදියේ පටන් ගන්න හරියෙම සුනිල් ට්‍රේඩස් කියලා කඩයක් තියනවා එතනින් තොග ගන්න පුලුවන් ..ඒ කඩවල් වල විඩියෝ කරන අපහසුයි ..අවසර දෙන්නේ නැහැ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @shanedirisinha6134
    @shanedirisinha6134Ай бұрын

    අම්මෝ මුන්ගේ ගනන් හෙන ගහනවා

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    Ай бұрын

    ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @dulminiapsara2613
    @dulminiapsara26132 ай бұрын

    Oita wada aduwata than kochchara thiyenawada ban 😅😂

  • @gjdilhara2538

    @gjdilhara2538

    2 ай бұрын

    කොහෙද කියන්නකෝ

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    අඩුවට ගන්න තියන තැන් සදහන් කරලා කමෙන්ට් එකක් දාන්න ..තොග ගන්න අවශ්‍ය අයට ප්‍රයෝජනවත් වෙයි ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @jeewanajeewana5149

    @jeewanajeewana5149

    Ай бұрын

    Aduvata thiyenam pako thiyenne koheda kiyala kiyapan.😂

  • @jayasinghalaksman-hx5gs
    @jayasinghalaksman-hx5gs2 ай бұрын

    අග්ගලා ගනං වැඩී මීගමුවේ තියෙනවා 450 කෑලි 25

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @ChandimaPradeep-xn6fv
    @ChandimaPradeep-xn6fvАй бұрын

    Ammo henayk ghapan

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    Ай бұрын

    🤭 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @anjutharika6941
    @anjutharika6941Ай бұрын

    අපේ පැත්තේ බූන්දි 1 kg 460/=

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    Ай бұрын

    ගන්න පුලුවන් තැන ගැන විස්තරයක් කමෙන්ට් කරන්න ..තොග ගන්න අවශ්‍ය අයට ප්‍රයෝජනවත් වෙයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @ChandimaSilva-dz1in

    @ChandimaSilva-dz1in

    Ай бұрын

    කොහෙද ?

  • @ChandimaSilva-dz1in

    @ChandimaSilva-dz1in

    Ай бұрын

    කොහෙද .

  • @chamarajayamal4996
    @chamarajayamal49962 ай бұрын

    Ganan wadi

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏

  • @sanjayadeshapriya4021
    @sanjayadeshapriya40212 ай бұрын

    මීට වඩා අඩුයි සේදවත්ත රූබි එකේ

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @forexbinary8885
    @forexbinary888520 күн бұрын

    meke padui badu

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    19 күн бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @SuSa-np2mo
    @SuSa-np2mo2 ай бұрын

    මිල වැඩියි.

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..අඩුවට ගන්න තැනක් ගැන දන්නවා නම් ඒ තැන සදහන් කරලා කමෙන්ට් එකක් දාන්න ..ගොග ගන්න අවශ්‍ය අයට ප්‍රයෝජනවත් වෙයි ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @harshanaherath4655
    @harshanaherath46552 ай бұрын

    ගනන් වැඩී ඔක්කොම බයිට් 1kg Rs 500/= මාතලේ අපේ පැත්තෙත් තියෙනවා

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    මාතලේ අඩුවට ගන්න පුලුවන් තැන ගැන පොඩි විස්තරයක් කමෙන්ට් කරන්න පුලුවන් නම් ..එතන ලිපිනය පුලුවන් නම් කමෙන්ට් කරන්න ..ඔය පැත්තේ අයට වැදගත් වෙයි සහෝදරයා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @sajeewawijesinghe4907

    @sajeewawijesinghe4907

    2 ай бұрын

    විස්තර දෙන්න පුළුවන්ද

  • @chamindamunaweera3432
    @chamindamunaweera34322 ай бұрын

    ගණන් වැඩි බයිට් 450 තියනවා

  • @user-kc1gx5jz2q

    @user-kc1gx5jz2q

    2 ай бұрын

    කෙකාහෙද තියන්නේ කියනවද තැන

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    Ай бұрын

    450 නෙමෙයි සහෝදරයා 400 ට බයිට් ගන්න පුලුවන් තැනුත් තියනවා ..අටලුගම පැත්තේ ගියානම් ..කොලිටි එක අනුව තමයි මිල තිරණය වෙන්නේ ..ඔයා අඩුවට ගන්න තැනක් දන්නවා නම් කොහෙද කියලා කමෙන්ට් එකක් දාන්න ..තොග ගන්න අයට අවශ්‍ය වෙයි ..ජයවේවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @ashanshashika

    @ashanshashika

    Ай бұрын

    Mata nomara danna

  • @Jeewan_kumara
    @Jeewan_kumara2 ай бұрын

    ගිනි ගනන් ඒ කඩේ..ඩේවිඩ් එකට යන්න

  • @sasalalowa9991

    @sasalalowa9991

    2 ай бұрын

    koheda

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    ඩේවිඩ් එකෙත් මිල ගනන් වල ලොකු වෙනසක් නැහැ සහෝදරයා ..නිශ්පාදනයේ ප්‍රමිතිය අනුව තමයි මිල තිරණයි වෙන්නේ..මිට වැඩි අඩු තැන් ඇති ..හැබැයි නිෂ්පාදනයේ ප්‍රමිතියත් බලන්න ඕනේ නේද ..අටලුගම පැත්තේ ගොඩක් අඩුයි පිටකොටුවටත් වඩා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @Bigutvsuperwach

    @Bigutvsuperwach

    15 күн бұрын

    Dewid කොහෙද තියෙන්නේ contac number දෙන්න කෝ

  • @Uncommonuniverse
    @UncommonuniverseАй бұрын

    මෙතන ගනන් වැඩි. ඩේවිඩ් එකෙන් ගන්න ගන්න කෙනෙක්

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    Ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @chamindakumara2285
    @chamindakumara22852 ай бұрын

    මිල වැඩියි කියලා බනිනවා. එ ෙහම ෙන ෙවයි අඩුවට තියන තැන ලිපිනය දුරකතන අංක දාන්න. 😅

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    😊 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @kmirkumara3346

    @kmirkumara3346

    Ай бұрын

    Mila wadi kiyala baninawa laba than no eka danna kiuwama eka pakayekwath na oya ponnayo rate innakan wadak karanna unatawath hari yanna. Gawa sampatha. Aduwata thiyanawanam dapallako number eka

  • @chanakamadusanka3205
    @chanakamadusanka3205Ай бұрын

    මම දෙන්නම් Rs.25ක් අඩුවෙන්.

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    Ай бұрын

    ජයවේවා ..ඔයාගෙන් නිෂ්පාදන ගන්න පුලුවන් ලිපිනය ..කමෙන්ට් කරන්න ..ඔබගේ ව්‍යාපාරයට ජයම වේවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @surangapraneeth
    @surangapraneethАй бұрын

    මෙතන ගනන් වැඩී

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    Ай бұрын

    මේ දේවල් වල මිල ගොඩක් වෙලාවට තීරණය වෙන්නේ කොලිටි එක අනුව ..භාවිතා කරන අමුද්‍රව්‍ය වල තත්වයත් එක්ක ..අඩුවටම ගන්න නම් අටලුගම පැත්තට ගියානම් හරි ..අඩු ගානටම ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..අඩුවට ගන්න පුලුවන් තැනක් දන්නවා නම් එතන ලිපිනය පුලුවන් නම් කමෙන්ට් කරන්න ..තොග ගන්න අවශ්‍ය අයට වැදගත් වෙයි ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @niroshkanishka690
    @niroshkanishka6902 ай бұрын

    තොග මිල වැඩියි.අනිත් ඒවට වඩා

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    අඩුවට ගන්න පුලුවන් තැන් සදහන් කරලා කමෙන්ට් එකක් දාන්න ..තොග ගන්න අවශ්‍ය අයට ප්‍රයෝජනවත් වෙයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @AmusedAntenna-cn3bk

    @AmusedAntenna-cn3bk

    2 ай бұрын

    Ranmal sweet

  • @gjdilhara2538

    @gjdilhara2538

    2 ай бұрын

    @@AmusedAntenna-cn3bk කොහේද

  • @sewwandinadeesha3931
    @sewwandinadeesha3931Ай бұрын

    අපි ළඟ තියනවා මීට අඩුවට

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    Ай бұрын

    ගන්න පුලුවන් තැන ..ලිපිනය කමෙන්ට් කරන්න ..තොග ගන්න අවශ්‍ය අය ඔයාව සම්බන්ධ කර ගනි ..ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවේවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @GadgetsshopLK
    @GadgetsshopLK2 ай бұрын

    ඔය බල්ලෝ ගාව ගිනි ගනන් හෙනගහන්න ඕනේ ඔයිට වඩා අපේ ගම් වල ගනන් අඩුයි

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @user-kc1gx5jz2q
    @user-kc1gx5jz2q2 ай бұрын

    අයියේ දනන්ජය එකේ අංකයක් නැද්ද කතා කරන්න

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    Ай бұрын

    විඩියෝ එකේ අන්තිමට නම්බර් එක දාලා තියනවා මල්ලි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @nimalikarunathilaka9480
    @nimalikarunathilaka9480Ай бұрын

    Sweet gnnwanm නුවර අලි මුඩුක්කුව තමා ඔයිට වඩා අඩුයී

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    Ай бұрын

    ස්තුති දැනුවත් කිරිමට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @livinuakein5465
    @livinuakein54652 ай бұрын

    රට ඉදි මිළ වැඩියී

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @athallokaya4925
    @athallokaya49252 ай бұрын

    700 බයිට් 600ට දෙන්නම්

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    නියමයි ..ජයවේවා ..ගොඩත් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @aswkumara5416
    @aswkumara541628 күн бұрын

    මුන්ගෙ ගනන් වැඩි හෙන ගහපල්ලා මේ කඩවලට..මිනිස්සු සූරන් කනවට

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    28 күн бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @-mahiya3230
    @-mahiya3230Ай бұрын

    නුවර 400 ට 500ට තියෙන එවා 600 700 කොළඹ 😂😂😂💔

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    Ай бұрын

    ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @madushawickramasooriya8337
    @madushawickramasooriya83372 ай бұрын

    මිට වඩා අඩුයි අපේ පැත්තෙ

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    අඩුවට ගන්න තැනක් දන්නවා නම් ඒ තැන සදහන් කරලා කමෙන්ට් එකක් දාන්න ..තොග ගන්න අයට ප්‍රයෝජනවත් වෙයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @sasalalowa9991

    @sasalalowa9991

    2 ай бұрын

    koi pattda

  • @leelagunasekara1554
    @leelagunasekara1554Ай бұрын

    Don’t FEED this kind of POISONS for Children and people wasa wasa kanna epa

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    Ай бұрын

    Thank you very much for watching the video 👍👍

  • @leelagunasekara1554
    @leelagunasekara1554Ай бұрын

    DANANJAYA ,POISON HOUSES Citizens pl don’t eat these POISONs

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    Ай бұрын

    Thank you very much for watching the video 👍

  • @UsmanAli-uy7nv
    @UsmanAli-uy7nv2 ай бұрын

    විඩියෝ එක හොඳයි ඒත් මිල වැඩි.මීට වඩා අඩු තැන් තියෙනවා. හොයලා බලන්න 👍

  • @HarshanakalumVlogs

    @HarshanakalumVlogs

    2 ай бұрын

    අඩුවට ගන්න දන්න තැන් කමෙන්ට් එකක් දාන්න ..තොග ගන්න අවශ්‍ය අයට ප්‍රයෝජනවත් වෙයි සහෝදරයා ..ජයවේවා ..දෙවි පිහිටයි 🙏

Келесі