No video

සංගීත් දිනී අම්මිට දුන්න උපන්දින තැග්ග|Birthday Treat-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe

#sangeethvlogs #sangeethsatharasinghe #Dinithwalgamage #devnakaporage #hashiniwedanda #prasadwaragoda #srilanka #travel

Пікірлер: 590

  • @shashiranasinghe9025
    @shashiranasinghe9025 Жыл бұрын

    සංගීත් හරිම ආදරෙයි දිනීට 🥰 අම්මත් එ වගේමයි එයාගෙම දුවෙක්ට වගේ සලකන්නෙ ❤️🥰 හැමදාම සතුටින් ඉන්න

  • @sheharashehara8828
    @sheharashehara8828 Жыл бұрын

    දිනි... ඔයා නම් හරිම උතුම් සංවේදී හදවතක්‌ ❤️😌🙏කොහේදි දැක්කත් අහිංසක අසරණ සත්තුන්ට ආදරෙයි... මොනවම හරි පුංචි දෙයක් හරි දීලා බඩගිනි නිවනවා... හැමෝටම එහෙම හිතෙන්නේ නෑ... ඒ අතින් ඔයා හරිම ග්‍රේට් 👍🥰

  • @sachisilva1490
    @sachisilva1490 Жыл бұрын

    හොදම දේවල් ලැබෙන්නෙ ජීවිතේ ට පහුවෙල කියන්නෙ මේකට ...බුදුසරණයි 😍😍

  • @sudearshaniherath7581
    @sudearshaniherath7581 Жыл бұрын

    සියළුම දෙනා හරිම ලස්සනට විනෝද වෙනවා වරා පුතා ඉන්න තැනත් සංගීත් පුතාගේ තාත්තා ඉන්න තැන හරිම ප්‍රියංකරයි වාසනාවන්ත නිහතමානී පවුලක්‌ බුදුසරණයි දීර්ගායුෂ ලැබේවා 🌹❤️🌹❤️

  • @hemaliyanage6673
    @hemaliyanage6673 Жыл бұрын

    සංගීත්ගේ ආදරනීය ආමන්ත්‍රනයට ඇත්තෙන්ම හරිම ප්‍රසංශනීයයි...ඕනිම වැඩිමහල් කෙනෙකුට නැන්දේ මාමේ කියලා කතා කරන එක කොච්චර ලස්සනයි ද..දිනිති හරිම නිරහංකාර සුරතල් කෙල්ලෙක්...ඔබලාට ජය..

  • @mishelromeshika5961
    @mishelromeshika5961 Жыл бұрын

    අම්මි කෙනෙක් ගෙන් ලේලි කෙනෙක්ට ඒ වගේ ආදරයක් ලැබෙන්න කොච්චර පිනක් තියෙන්න ඕනේද.. ඒ අම්මිගෙයි දුවගෙයි ආදරය ජිවිතය ඇති තුරාවටම තියේවා.. Dini akki මම ගැහැණු ළමයෙක් විදිහට akki ගැන මාර ආඩම්බරයි.... මට තේරෙන විදියට විශේෂයෙන් Dini akki ඔයා මගේ ජීවිතේට ලොකු ආදර්ශයක්.. Love you Dini akki & Aiya.. ❤️ God bless you family ❤️🥰❤️🥰❤️

  • @Mashii473
    @Mashii473 Жыл бұрын

    Happy birthday අම්මා නිදුක් නීරොගී දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයී!..මෙවන් දරුවො ලද දෙමාපියෝ වාසනාවන් මෙවන් දේමාපියන් ලද දරුවොත් වාසනාවන් ආදරෙයි සංගිත් අයියා දිනිති ❤❤❤❤

  • @hlchandani273
    @hlchandani273 Жыл бұрын

    හරිම සුන්දර බැදීමක් ඔයාලගේ පවුලේ ඒ වගේම යාළුවො අතර තියෙන්නේ මම සුභ පතනවා ඔයාලට ඒ බැදීම සදාකල් තිබේවා කියල . සංගීත් පුතාගේ මෑණියන්ට වාසනාවන්ත සුභ උපන් දිනයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාල හැමෝටම තෙරුවන් සරණයි පරිස්සමින් ගිහින් එන්න.

  • @Fafam4t
    @Fafam4t Жыл бұрын

    ජීවිතේ සුන්දරද මෙතරම් කියලා හිතෙන්නේ ඔයාලගේ වීඩියෝ බලනකොට ආදරෙයි හැමෝටම

  • @asanthisoyza9021
    @asanthisoyza9021 Жыл бұрын

    හරිම සතුටුයි.අම්මට කියන්න අපිත් කිව්වොත් කියලා happy birthday කියලා.ඔයාලා ගිය ආත්මෙදි ගොඩාක් පින් කරලා ඇති දන් දීලා ඇති ,ඒකනෙ මේ ආත්මෙදි කොච්චර සතුටින් ඉන්න ලැබෙන්නේ ඔයාලා මේ ආත්මෙදි සෝදන විට පින් කරන බව පේනවා ආසයි අපta.

  • @kanchanachthrani5926
    @kanchanachthrani5926 Жыл бұрын

    අද vlogs එක පිරිපුන් අමිමී තාත්ති හිටියනේ...විනාඩි 40.. තප්පර 28ක් ගෙවුනා ඉක්මනින් හරිම ලස්සනයි සතුටුයි . ආදරේයි ඉතින් මහා ගොඩක් ❤️❤️❤️ හැමදාම හැමෝටම ❤️❤️❤️❤️ තෙරුවන්සරණයි !!!!

  • @sagarikakumari7062
    @sagarikakumari7062 Жыл бұрын

    අම්මා ,තාත්තා ,සංගීත්. ,දිනී ඇතුළු සියලුම දෙනාට ආදරෙයි මේ වීඩියෝ එකේ කීවට කමක් නැද්ද මන්දා සංගීත් ඔයාගෙ අම්මා හදපු කෙසෙල් පොතු තෙම්පරාදුව මමත් හැදුවා ඇත්තටම හරිම රසයි ඒවගේ රස කෑම සෑදීමට අම්මාට තව තවත් ශක්තිය ලැබේවා ඔයාලා හැමෝටම බුදු සරණයි

  • @nadeekasamanmalee1304
    @nadeekasamanmalee1304 Жыл бұрын

    ඇත්තට ම ‍ඇබ්බැහියක් වගේ මේ video බලන එක ..හරි ම සතුටු වීඩියෝ.සතුට සමඟිය මනුස්සකම්..රහට දැනෙනවා මේ කතාවල.sangeeth vlogs ශෝක් ඈ..

  • @deepakulatunga9196
    @deepakulatunga9196 Жыл бұрын

    සුබ උපන්දිනක් වේවා... මේ තරම් ආදරෙන් ඉන්නවා දැකීමත් සතුටක් අම්මායි තාත්තායි ...මේ අම්මා තාත්තා ආදර්ශයට අරන් ...සතුටින් ඉන්න ලැබේවා ...ඔයාලා හැමෝටම ❤️❤️❤️

  • @piumalsadakalum3347
    @piumalsadakalum3347 Жыл бұрын

    මගේ ගම පොලොන්නරුව හරිම ලස්සනයි සංගීත් අයියා ඔයාලගේ family එක ඇත්තටම අම්මා තාත්තා එකක් සතුටින් ඉන්නව තරන් දෙයක් තව නෑ🖤

  • @jayanikarunachandra3042
    @jayanikarunachandra3042 Жыл бұрын

    ඔයාලගේ විඩියෝස් බලන්න දැන් ඇබ්බැහි වෙලා ❤️

  • @nilminichandrika6627

    @nilminichandrika6627

    Жыл бұрын

    ඔව් මමත්

  • @sadeepachalani7001

    @sadeepachalani7001

    Жыл бұрын

    මාත් සංගීත් අයියා වීඩියෝ එකක් අප්ලෝට් කරනකන් මං ඇඟිලි ගැන ගැන ඉන්නේ ඒ තරමට ඇබ්බැහි වෙලා ඉන්නේ ❤️🥺

  • @chandrakumari6206

    @chandrakumari6206

    Жыл бұрын

    Marama marama lassanai.oyalage weda.a.harima aasai

  • @methsadani5227

    @methsadani5227

    Жыл бұрын

    Math

  • @nisansalachamanthi7264

    @nisansalachamanthi7264

    Жыл бұрын

    Math balanawa

  • @hansiahinsa9301
    @hansiahinsa9301 Жыл бұрын

    එක සමාන අදහස් තියෙන කට්ටියක් එකතු උනාම එතන සතුට උතුරනවා.දිනිති අක්කි ගොඩාක් වාසනාවන්තයි ඒ වගේ ආදරයක් ලබන්න.සතුටින් පරිස්සමෙන් ඉන්න කට්ටියම ❤️❤️ මමත් ආසයි ඒ වගේ ආදරයක් ලැබෙනවනම් 🥺

  • @shehansaherath4962
    @shehansaherath4962 Жыл бұрын

    ඔය දෙන්නගේ ආදරේ දකිද්දි හිතට අමුතු හැඟිමක් එනවා... මගේ ආදරේ මාව දාලා ගියත් මට අය ආදරයක් හිමි නොවුනත් ගොඩක් ආදරෙන් ඉන්න අය දකිද්දි ඇත්තටම මගේ හිතට මාර සතුටක් දැනෙනවා... මේ ලෝකේ ආදරෙන් ඉන්න හැමෝටම තමන්ගේ ආදරේ හිමි වේවා... අහිමි නොවේවා...🙏 ❤️❤️❤️

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 Жыл бұрын

    අනේ,, සංගීත්ගේ ආදරේ....හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා !!!!

  • @yash3567
    @yash3567 Жыл бұрын

    අනේ හැමදාම හිනා වේලා සතුටින් ඉන්න ඔක්කොමලා...හරිම අසායි 😍 දකිනකොට...

  • @lovestatus8628
    @lovestatus8628 Жыл бұрын

    ඒ සතුට ඒ පවුල හරීම ලස්සනයි .ඇස් වහ කට වහ දුරැවේවා.....ලස්සනට හැමදාමත් ඉන්න ලැබේවා..❤️❤️

  • @shanimatharage9071
    @shanimatharage9071 Жыл бұрын

    නියමයි... සරලයි... සරලවම කිවුවොත් බොරු පඩ ෂෝ නෑ..... හරිම ආසාවෙන් බලනවා හැම වීඩියෝස් එකක්ම... දිනී නම් ෂෝක්..ඇත්ත ඇති සැටියෙන්ම...ආදරෙයි හැමෝටම...බුදු සරණයි❤️❤️❤️❤️❤️

  • @niroshirathnayake3522
    @niroshirathnayake3522 Жыл бұрын

    හැමදාම සතුටින් ඉන්න ආදරණීය අම්මෙක් දිනීත් වාසනාවන්තයි අම්මත් වාසනාවන්තයි අනිත් නලුනිලියො වගේ නොවී අම්මයි තාත්තයි වගේ රටට ආදර්ශමත් දෙන්නෙක් වෙන්න ඔයාලට වාසනාව ලැබේවා ආදරෙයි හැමදාම ගෙවල්වලටම හිරවෙලා ඉන්න අපිත් ලොකු සතුටක් විදිනව ඔයාලගෙ වීඩියො බලන්න

  • @chamudikasathsarani6499
    @chamudikasathsarani6499 Жыл бұрын

    අනේ හරිම ආදරණීය පවුලක් හරිම ලස්සනයි වීඩියෝ එක ආදරෙයි ඔයාල හැමෝටම ❤️ බුදු සරණයි 🙏

  • @sajanibandara3271
    @sajanibandara3271 Жыл бұрын

    අනේ මං අයියට වඩා දිනි අක්කි නිසාමයි බලන්නෙ..එයා ශෝයි..අනේ කතා කරන්න ආසයි අක්කි එක්ක කවදහරි දවසක.හරිම නිහතමානී අක්කි..😘😘😘

  • @saumya1350
    @saumya1350 Жыл бұрын

    දිනි ඔයා හරිම හොද කෙනෙක් ඔයා මේ පවුලට වාසනාව,සතුට ගෙනාව සුරංගනාවියක් වගේ මට පේන්නෙ. ඔයාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන බුදු සරණයි ඔයාට

  • @achinikaushalya7320
    @achinikaushalya7320 Жыл бұрын

    විඩියෝ බලන්න ගත්තේ ඊයේ පෙරේදා.. ඒ උනාට දැන් නම් පිස්සිවක් වගේ🥰 ඔයලාගේ විඩියෝ මාරම ලස්සනයි♥🥰

  • @sagarikakumari7062
    @sagarikakumari7062 Жыл бұрын

    දිනී හරිම හොඳයි ආදරෙයි ආශාවරී ෂෝ එකේ රඟපානවා හරිම ලස්සනයි බුදු සරණයි මැනික

  • @krishanimanjula4974
    @krishanimanjula4974 Жыл бұрын

    හරිම ලස්සනයි එ වගේම විනෝදයි.නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා.තෙරුවන් සරණයි සියලුමදෙනාට❤💕❤

  • @hiranthikasewmini457
    @hiranthikasewmini457 Жыл бұрын

    අම්මි තාත්ති හරිම ආදරෙන් ඉන්නව. දිනි අක්කි ට නම් මං ගොඩක් ආසයි.. සංගීත් අයියා ඔයාලා හැමෝම ෂෝක්. දේව් අයියයි හසී අක්කි ත් super.. වරා අයියා නම් ඉතින් නැත්තම් මොකද්දෝ අඩුවක් වගේ.. ඔයාලා හැමොටම ආදරෙයි... ආසයි දවසක ඇත්තටම දකින්න. 💕💕💕💕

  • @aavenae6308
    @aavenae6308 Жыл бұрын

    හරිම ලස්සනයි මේ විඩියෝ එක.මින්නේරිය වැවද මේ.ඔයාලගෙ විඩියෝ බලන්න හරිම ආසයි.මොකද හරියටම වීඩියෝ එක දෙනවා

  • @sansalaamaa9379
    @sansalaamaa9379 Жыл бұрын

    Dinithi akkata mn hari asai.eya ape school eke.apita hari ආඩම්බරයක්.

  • @udaniyasara8208
    @udaniyasara8208 Жыл бұрын

    වරා අයියා නියමයි අනේ ❤️❤️සංගීත් අයියගේ වීඩියෝ ගොඩාක් ලස්සනයි 😍😍වරා අයියා කියන ඒවට අපිටත් හිනා යනවා ❤️❤️ කට්ටියම එකතු වෙලා ලස්සන වීඩියෝ හැමදාම ගේන්න ❤️ සංගීත් අයියා, දෙව්වනක, දිනිති අක්කි , හෂිනි, වරා අයියා කට්ටියටම තෙරුවන්සරණයි 🙏 පරිස්සමට ඉන්න

  • @shaclothing4651
    @shaclothing4651 Жыл бұрын

    Dini akki harima adaren salakanawa sangeeth aiyage ammitai thaththitai.

  • @mnrsherin
    @mnrsherin Жыл бұрын

    අම්මෝ අද නම් විනෝද සාගරේ වගේ. ..වරා අය්යා ඉන්න කොට...අද වීඩීයෝ එඅ සම්පූර්ණයි...හැමෝම ඉන්නවා

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 Жыл бұрын

    වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා..කියන්නෙ වෙඩක් නඈ කතා කරලා...හරිම ශෝක් ...වීඩියෝ බලනකොට එතන අපිත් ඉන්නවා වගේ එකක් තමා දැනෙන්නේ ....අම්මිට සුභම සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා 💝😍❤ love you guys.... Take care all... God blessings with you all.. Im fan from Dubai 🇱🇰🇦🇪

  • @lalanipriyangika7643
    @lalanipriyangika7643 Жыл бұрын

    මම ඔයාලාට ගොඩක් ආදරෙයි හොදද අනෙ දිනි අවාම ඔයාලා ගොඩක් ලස්සනයි ආදරෙයි ඔයාලාට 👍👍🌹🌹🌹🌹🌹🌹🌹💜️❤💜️❤👍👍👍

  • @saumya1350
    @saumya1350 Жыл бұрын

    අම්මෝ වරා අයියා හිනා කාලා මැරෙනවා🤣

  • @diluu1109
    @diluu1109 Жыл бұрын

    දිනී අක්කිට මන් ආදරෙයි අනේ 💛💝

  • @imalshasewwandi1376
    @imalshasewwandi1376 Жыл бұрын

    හෂිනි අක්කා ෂෝක් අනේ.. 🥰🥰💖💖

  • @shiraniahugoda8785
    @shiraniahugoda8785 Жыл бұрын

    You are so so nice dinithi ..to be honest I thought you are a so so proud lady. But I feel you are a very loving lady

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd Жыл бұрын

    සුභම සුභ උපන්දිනයක් වෙිවා මැණියනි ...තෙරැවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ...නිදුක් නිරෝගී සුවය දිර්ඝායුෂ ලැබේවා

  • @teshanjalisadamini5762
    @teshanjalisadamini5762 Жыл бұрын

    Maru ane oyala hamoma hamadama sathutinma inna kiyala prarthana karanava godakma ආදරෙයි dini akkiyoooooo

  • @wimanhansa3420
    @wimanhansa3420 Жыл бұрын

    හොඳ දුවෙක්, හොඳ අම්මෙක් ට ලැබිලා ❤️❤️💐

  • @disnafernando4149
    @disnafernando4149 Жыл бұрын

    අනේ මල්ලියෝ ආදරෙන් සතුටින් ඉන්න හැමදාමත්. Dinithi love you darling.

  • @indikaashani5275
    @indikaashani5275 Жыл бұрын

    හරිම ලස්සනයි සියලු දෙනාම ගොඩක් සතුටින් ඔයාලගෙ වීඩියෝ බලනවා මමත් හැමදාම සංගීත් පුතාගෙ අම්මට සුභ උපන් දිනයක් වේවා නීරෝගී සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි සියලු දෙනාටම වරා පුතානම් විනෝද ගමන් එක්ක යන්න හරිම ෂෝක් පාලු නෑ හිනා වෙලා දවස ගෙවන්න පුළුවන්

  • @nalaninalani82
    @nalaninalani82 Жыл бұрын

    අදනමි පුතා නියමයි අමිමි තාත්ති ඉන්නවා සෙරටම අාදරෙයි ❤❤❤❤❤❤❤

  • @ruwininiwanthi5590
    @ruwininiwanthi5590 Жыл бұрын

    Hamoma harima adaraneeyai.Sangeeth Malli Dinithi nangi Ammi thaththi wage sadakal adaren jeewath wenna.budusaranai

  • @madushanifenando7721
    @madushanifenando7721 Жыл бұрын

    සොන්ගීත් අයියා ට හෙමදාම සතුටින් ඉන්න ලෙබෙන්න ඔනා ඒ අම්මගේ තාත්තා සතුට ඒ දරුවේ ආදරෙයි අයියා අක්කි හෙමදාම සතුටින් ඉන්න ලෙබෙන්න කියලා හදවතිම්ම ප්‍රර්තනා කරනවා ❤️❤️❤️❤️❤️

  • @anuradhadishanayaka8479
    @anuradhadishanayaka8479 Жыл бұрын

    බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්නෙ මම ඔයාලා දෙන්නාටගොඩක් ආදරේයි.

  • @madu7264
    @madu7264 Жыл бұрын

    අයියෙ ඔයාගෙ විඩියො දැම් බලන එක පුරුදු වෙලා ගොඩාක් ආසාවෙන් බලනවා අයියෙ.ගොඩාක් ආදරෙයි ඔයාල හැමොටම බුදුසරණයි පරිස්සමින් ඉන්න love your 💖💖❤💖💖

  • @nadeeradharshani6297
    @nadeeradharshani6297 Жыл бұрын

    Woow..niyamai kattiyama...hemdma me ayath ekkma vedio s krnko...blnnat asai...ape mind ekath relax wenw oylge video blddi..addict wela ina dn....God blesse u❤❤❤❤❤

  • @RMadhu-lt4bs
    @RMadhu-lt4bs Жыл бұрын

    දිනී අක්ක ඉස්සර ඉදන්ම මං ආස චරිතයක්.sangeeth vlogs උනත් දැන් ඇබ්බැහි වෙලා බලන්නෙ එයා නිසා❤️❤️

  • @heshanithanuja9712
    @heshanithanuja9712 Жыл бұрын

    ඇත්තටම සතුටුයි.පවුල එක්ක ජීවීතේ විදිනවා .අපිත් විදිනවා .අපට හිනා ගේනවට පින්.ඇබ්බැහි වීමක්දෝ සංගීත් වොලොග්ස් .ආදරෙයි දලදා සමිදු පිහිටයි.❤️‍🔥

  • @paramimadhushika1504
    @paramimadhushika1504 Жыл бұрын

    සුපිරිම සුපිරි වරා මල්ලී ෂෝක් අනේ ඔයා බුදු සරණයි ඔයාලා හැමෝටම බුදු සරණයි පරිස්සමින් ඉන්න 🥰 😍

  • @Ravindu_Madusan
    @Ravindu_Madusan Жыл бұрын

    වරා තමයි සුපිරිම චරිතේ🙂❤️

  • @anuradhaudani7081
    @anuradhaudani7081 Жыл бұрын

    ආදරෙන් ඉන්න දිනි බුදුසරණයි 🌹🌹🥰🥰

  • @diliniwasana7936
    @diliniwasana7936 Жыл бұрын

    කලු Tsrt එක ඇදන් ඉන්න කෙනානම් මරු අනේ මාර fun එකේ ඉන්නෙ 😁😁

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 Жыл бұрын

    වරා අක්කිත් හිටියා නම්..... අනේ😍😍

  • @sithusithu1847
    @sithusithu1847 Жыл бұрын

    ලගටම ඇවිත් 🥺❤️ දන්නවනන් එනවා කියලා දුවගෙන එන්නෙ අපරාදේ 🥲

  • @roshanmexmex2396
    @roshanmexmex2396 Жыл бұрын

    කවදා ලංකාවට එන්නේ කියලා හිතෙනවා මේවා දකිද්දී 🥰🥰🥰🥰🥰

  • @sandunlanka1007

    @sandunlanka1007

    Жыл бұрын

    Eththatama mamath ehemai..ee wenuwen duk vidinawa

  • @dilimunashinha8441
    @dilimunashinha8441 Жыл бұрын

    ගෙදර කටිටිය බලනවා තනියම 4න් එකබලාගේන හිනා වෙින්නේ ඇයි කියලා 😁😁වරා අයියා ඉතිං ඉන්න තැන ඉතිං ජොලිම තමයි..කටියම හොදට විනෝද වෙිලා ලස්සන දවස් ටිකක් ලස්සන විඩියෝ ටික ❤️❤️❤️

  • @sihinadananjaya5069
    @sihinadananjaya5069 Жыл бұрын

    මගේ පුරවරයට ගිහින් පොලොන්නරුව ♥අදත් වෙනදා වගේම ලස්සනයි විඩියෝ එක ආදරෙයි හැමදාමත් ඔක්කොටම

  • @shewonfdoz407
    @shewonfdoz407 Жыл бұрын

    වරා ආතල් දිනිත් අක්කා මරූ සන්ගීත් අයියා ෆට්ට ෆැමිලී එකම නියමයී ආදරෙයී ඩෙව්නක එයාගේ gf මරු ඔයාලට ආදරෙයි හැමදාම මේ සහෝදර කම යාලු කම සැමදාම මේ සහෝදර කම ඔයාලා ගාව තියෙන්න ඕනී බුදු සරණයි ❤️ ජේසු පිහිටයි 😍

  • @isharaanjali4909
    @isharaanjali4909 Жыл бұрын

    හරිම ලස්සනයි.ගොඩක් ආදරෙයි ඔයාලාට

  • @chanuthmilehansa4811
    @chanuthmilehansa4811 Жыл бұрын

    සංගීත් මල්ලි දිවි නංගි ගැලපෙන දෙන්නා සුභ පැතුම්

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z Жыл бұрын

    Harima aashaven vedio eka baluve e hotel eke tree house eka harima lassanayi.sangeethge ammigeyi dinithigeyi adaraya harima adarshayak

  • @dewindisewmini1181
    @dewindisewmini1181 Жыл бұрын

    Sangeeth vlog pissuwak den marama asawen balanne .... වරා aiyanam maruma maru 😘

  • @erandiabesinghe9981
    @erandiabesinghe9981 Жыл бұрын

    අනේ ශෝක් හරිම සතුටුයි😍😍 ගොඩාක් සතුටු වුනා ඔයාලව බලලා❤ ආදරෙන් ඉන්න හැමදාමත් හැමෝම 😍

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 Жыл бұрын

    ඔයාල සෙට් එක නම් මරු අනේ.හිනාවෙන්න පුළුවන් හොඳට ඔයාලා දිහා බලලා අපිටත්.අනේ ඔයාලගෙ වීඩියෝ බලන්නෙ පුදුම ආසාවෙන්.හැමදාම මේ වගේ සතුටින් ඉන්න සෙට් එකම.❤️😍

  • @ikmadushani6766
    @ikmadushani6766 Жыл бұрын

    Sangeeth dinith Dennama pin karala tiyenawa dennata denna munagahenna. Lassana paul jiwithayak oyala dennatama labenna one.budusaranai

  • @Hirumini_Maheshika
    @Hirumini_Maheshika Жыл бұрын

    🥰🥰🥰🥰adare pirila... demawpiyo, adarawanthayo, yaluwo, sahodarayo, rasikayo hemathenama adre pirila

  • @selaam9574
    @selaam9574 Жыл бұрын

    අය්යෝ වීඩියෝ එක ඉවර වෙද්දි නම් මාරම දුකයි💕 හැමෝටම බුදු සරණයි ජයවේවා පරිස්සමින් ඉන්න🙏♥️💕🙏🙏♥️♥️♥️♥️♥️🙏♥️

  • @manelhenake9522
    @manelhenake9522 Жыл бұрын

    සංගිත්.දිනිති.අනිත්.නලුනිලියො.වගේ, නෙමෙයි දුප්පත් මිනිස්සුන්ට උදව්.කරන.දුප්පත්.තැන්වලින්.කනබොන..අහකාර.කමක්.නැති.මනුස්සකම.හදුනන,දරැවෝ දෙන්නෙත් හැමදාමත් සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි.❤️❤️❤️❤️💜💜💜💜💜💜

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka Жыл бұрын

    නිදුක් නිරොගිමත් සුභ උපන්දිනයක් අම්මිට .🎁🎁🎁🎁 ඒ වගේම ඔයාලා හැමදමත් මේ වගෙ සතුටින් ඉන්න ඔනේ. 🙏🙏🙏🙏🙏

  • @dammikanishan8806
    @dammikanishan8806 Жыл бұрын

    Oyata Dirgayusha Sapiri Subama Suba Upan Dinayak Veva!!! Adaraniya Nanda💐💐💐🌷🌻🌼🌺🌹🙏👪

  • @dahamitharuni2852
    @dahamitharuni2852 Жыл бұрын

    Video එකක් දානකන් හරිම ආසාවෙන් බලන් ඉන්නේ..🥺❤️🌈️

  • @skkw2356
    @skkw2356 Жыл бұрын

    අම්මයි දුවයි වගේ හැමදාම සතුටින් ඉන්න

  • @piyumiekanayaka8376
    @piyumiekanayaka8376 Жыл бұрын

    Happy birthday ammita😍😍.. oyalage vedio hemadama balanawa.. harima kemati. Lassana family ekak. . Oyala hemotama budusaranai 😙😙

  • @chamarichamari3334
    @chamarichamari3334 Жыл бұрын

    අන්තිමට හරිම ආදරනියයි.හැමදාම සතුට්න් නිරෝගිව ඉන්න ලැබේවා බුදු සරනයි හැමෝටම

  • @sakidayawansha3316
    @sakidayawansha3316 Жыл бұрын

    අද නම් හිනා වුනා 😂😂වරා අයියා👍👍

  • @shammisubodha6574
    @shammisubodha6574 Жыл бұрын

    අනේ ඔයාල කවද්ද ආවෙ අපෙ ගෙවල් ලගනෙ මේ මින්නේරිය වැවට ඇවිත් ඔයාලා 💓💓💓

  • @priyanimayadunne9158
    @priyanimayadunne9158 Жыл бұрын

    හිනා යනවා හරියට. විශේෂයෙන්ම වරා කියන ඒවට .love u all.

  • @ashaninileka6368
    @ashaninileka6368 Жыл бұрын

    හරිම ලස්සනයි.ආදරෙයි හැමෝටම❤️❤️❤️

  • @ireshasewwandi8578
    @ireshasewwandi8578 Жыл бұрын

    Aiyage videi ekak dapu gaman balanawa aiye.. 😘😘😘😘 harima lassanai

  • @rds1377
    @rds1377 Жыл бұрын

    Sangeeth and Dini are a sweet couple. Nice travels and lovely videos.

  • @nirmalarajapaksha4107
    @nirmalarajapaksha4107 Жыл бұрын

    Godak lassanai iwara wenakamma baluwa. Hama vediyo ekakama balanawa. Budu saranai devi pihitai.

  • @thisusmanamperi8249
    @thisusmanamperi8249 Жыл бұрын

    Happy birthday නිදුක් niiroogi dirgaayu lbewa 🙏❤

  • @gayanmadushanka2824
    @gayanmadushanka2824 Жыл бұрын

    හැමෝටම ආදරෙයි..දිනි අක්කා සංගීත් අයියා වගේම දෙව්නක හෂි නංගා 👍 මැචින් කපල්...වරා අයියා මරු එයා නිසා අපි හිනාවෙනවා....වරා අයියගේ අක්කා හැම වෙලාවෙම හිනාවෙනවා ඇති

  • @hirunisakunika7424
    @hirunisakunika7424 Жыл бұрын

    හරිම ආදරනීයයි ඔයාල හැමෝම... ❤️❤️❤️

  • @chandaniboralassa846
    @chandaniboralassa846 Жыл бұрын

    සුභ උපන්දිනයක් ⁣වෙවා අම්මා ඔයාට ගොඩක් ලස්සනයි හරිම විනොදයි එ වගෙම පිට රට ඉන්න අපි ගොඩක් මහන්සි වෙලා තනි වෙලා දහසක් පරස්න මැදෙ ඉන්කොට ඔයාලාග මෙ විඩියො බැලුවම එ හැම දෙම මොහොතකට අමතක වෙලා අපි ඉන්නෙ කොතනද කිියන එක අමතක වෙනවා එ තරමට ඔයාලගෙ සමගිය සතුට ගොඩක් අපිට දැනෙන නිසා අපට ලංකාවෙ යන්න බැරි උන තැන් ගොඩක් අපි දැක බලා ගත්තෙ ඔයාලගෙ විඩියො වලින් හැමදාමත් සතුටින් ඉන්න තෙරැවන් සරනයි හැමොටම ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️

  • @nilukasanjeewani9604
    @nilukasanjeewani9604 Жыл бұрын

    අත්තටම ඔයාල දැන් අපේ ජීවිතවලට ගොඩක් සමීපයි..❤❤❤

  • @shanukaheshan2001
    @shanukaheshan2001 Жыл бұрын

    waraa ayya thama magenam favouritema 😍😍

  • @kalumdushmantha7898
    @kalumdushmantha7898 Жыл бұрын

    වීඩියෝ එක ලස්සනයි ගොඩාක් 😃

  • @wdswds8595
    @wdswds8595 Жыл бұрын

    අනෙ. නියමයි. ඔයාල. සේරම. ටික. වැඩකරල. මහන්සියට. චූට්ටක්. හාන්සි. වෙන්ඩ. කාමරේට. ආවත්. බලන්ඩ. බලන්ඩ. ආසයි. ස්තූතියි. හිතසනසනවට. බුදුසරනයි. කුවෙට් සිට

  • @Ashsworld23
    @Ashsworld23 Жыл бұрын

    Dini and Hashi.. You girls are so beautiful 💖

  • @resikapriyanthi464
    @resikapriyanthi464 Жыл бұрын

    මින්නෙරිය වැව ලස්සනයි රැලි ගහනඑක හැමදාම තියෙනවලු

  • @nadeekakumudumali9552
    @nadeekakumudumali9552 Жыл бұрын

    අනේ ඔයාලා හරිම ආදරනීයයි. ❤❤ හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ❤️❤️

  • @neeshaneehara9092
    @neeshaneehara9092 Жыл бұрын

    Math polonnaruwe ❤️❤️ oyla hamotama adarei ,budu saranai ❤️

  • @user-pv1tk4wc9t
    @user-pv1tk4wc9t Жыл бұрын

    Ara aiyanam patta kalu shat eka . Uta mama ආදරෙයි bn .ape aiye

Келесі