Birth story in kurunagala hospital(සිංහල) sri lankan government hospital

Фильм және анимация

#birthstory #fathimalife #vlog

Пікірлер: 952

  • @user-rx2nw6yu4b
    @user-rx2nw6yu4b Жыл бұрын

    මේ ලොකේ දරුවෝ නැති හැම අම්මා කෙනෙකුටම ඔයාගේ ඔය සතුට ලැබෙන්න ඔනි නංගි🌹❤️

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    Aniwaryenma akka

  • @janu5077

    @janu5077

    Жыл бұрын

    @@SLFathimaslifestyle தமிழில் பதிவு செய்தால் நல்லது, jaffna

  • @sampathudayakumara4108

    @sampathudayakumara4108

    Жыл бұрын

    Anivaryenma Mamath Akagai

  • @jaykulathunga5725
    @jaykulathunga5725 Жыл бұрын

    Hey love ❤️ congratulations welcome to mommy club ❤ stay safe ❤ sending loads of love and blessings

  • @ruwaniserewardana9081

    @ruwaniserewardana9081

    Жыл бұрын

    Akki mn dotiii

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    Thank u sooo much ❤❤❤😍😍❤❤❤Sis

  • @dilekanayaka1192

    @dilekanayaka1192

    Жыл бұрын

    🥰

  • @90scouple36

    @90scouple36

    Жыл бұрын

    Hi dr💕 Please Subscribe and Show Some Love❤

  • @NaTure_is_mY_LV

    @NaTure_is_mY_LV

    Жыл бұрын

    🤗🤗🤗🤗😍😍😍😘😘

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 Жыл бұрын

    මමත් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ.අනේ මගේ බලාපොරොත්තුව ඉක්මනින් ඉෂ්ට වේවා.❤️❤️❤️.ඔයාටත් ,චුටී පැටියාටත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි.

  • @DilkiNisansala-ih3lh

    @DilkiNisansala-ih3lh

    9 ай бұрын

    mageth❤❤❤

  • @user-mh9kg1hu6f

    @user-mh9kg1hu6f

    4 ай бұрын

  • @HashenHashara-jv1uu
    @HashenHashara-jv1uu3 ай бұрын

    අනේ කට්ටිය මටත් ආශිර්වාද කරන්නකො 🥹🙏 .මං දැන් සති 31 බංඩි අම්මා කෙනෙක් 🙏 මගෙ දරුවත් කිසිම කරදරයක් නැතුව මේ ලොකේට එන්න කියලා ඒ වගෙම කිරි සිහිනය වෙනුවෙන් පෙරුම් පුරන හැම අම්මා කෙනෙක්ටම ඒ සිහිය උදාවෙවා.Alla pihitai .

  • @Lazy570

    @Lazy570

    3 ай бұрын

    ❤️

  • @user-bj6ck5up6l

    @user-bj6ck5up6l

    2 ай бұрын

    May Allah help you.

  • @heilomunasinghe6900
    @heilomunasinghe6900 Жыл бұрын

    අනේ මට කදුලු ආවා ඔයාගේ කතාව අහද්දී ඔය පොඩි වයසට ඔයා ගොඩාක් ශක්තිමත් දරුවෙක් නංගී බුදුසරණයි ඔයාටත් ඔයාගේ චූටි පැටියටත් 😍

  • @Dew422
    @Dew422 Жыл бұрын

    අක්කා..අනේ මං තාම ඉගෙන ගන්නවා ඒවුනාට ඔයාගෙ හැම vedio එකක්ම බලනවා..ඔයා කතාව කියාගෙන යනකොට ඇස්වලට කදුලු ආව අක්කා🥺 අපේම පවුලෙ කෙනෙක් වගේ අක්කෙ ඔයා දැන් ❤ තෙරුවන් සරණින් චූටි පැටියටවත් ඔයාටවත් කිසිම කරදරයක් වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා අක්කේ...පරිස්සමෙන් ඉන්න ඔයාල හැමෝම..චූටි බබාවත් පරිස්සමෙන් බලාගන්න අක්කේ..තෙරුවන් සරණයි!..පත්තිනි මෑණියන්ගේ පිහිටයි...❤❤

  • @sakudissanayake8002
    @sakudissanayake8002 Жыл бұрын

    අනේ නංගෝ මමත් බන්ඩි අම්මා කෙනෙක් ඔයාගේ කතාව අහද්දි මගේ ඇස් කදුලින් පෙගුනා. ඒ හැඟීම විදින්න මාත් හරි ආසාවෙන් ඉන්නේ. ❤️😘

  • @indikaroshan7418
    @indikaroshan7418 Жыл бұрын

    Ane නංගි mata හරිම සතුටුයි පැටියා දක්කමා මගේන ඵකම බලාපොරොත්තු දරැපාටියෙක් හැමොගේම කිරිසිහිනය සැබැවෙවා

  • @krishanijayawardhana4402
    @krishanijayawardhana4402 Жыл бұрын

    අනේ අම්මෝ ඉතිම්,,, චූටී ෆාති කෙල්ල දැන් අම්මා කෙනෙක්😌❤️. මගේ ලොකු පුතාත් ඉපදුනු ගමන් ඇඩුවේ නෑ. එයාවත් උස්සන් දිව්වා නර්ස්ලා.ඔහොම තමයි නංගා හැමදේම ජීවිතේට හොද අත්දැකීම්. හැබැයි පළවෙනියට ඔහොම වුනත් දෙවෙනි බබාට ඔය මොකුත් ප්‍රශ්න නෑ.අම්මයි බබයි පරිස්සමින් ඉන්න.ආදරෙයි පුංචී පව්ලට❤️❤️❤️

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    😍😍😍ane ehemada akka

  • @boleonline7735
    @boleonline7735 Жыл бұрын

    අක්කේ මමත් කහ වුනු බබෙක් ... මොලේට බලපානවා කියලා ඔහොමම අපේ අම්මවත් නර්ස් කෙනෙක් ඔහොමම බය කරලා තිබ්බා ... කිසි ප්‍රශ්නයක් උනේ නෑ .. හොදට ඉගෙනීම අනිත් හැම්දේම මම කලා .. උපාධිය ,ඩිප්ලෝමා , ක්‍රීඩා ඔක්කොම සම්පූර්ණ කලා 😊 ...එක කදුලක් හෙලන්න දුක්වෙන්න එපා අක්කෙ .. හරි වාසනාවන්ත අභියෝග දිනපු වාසනාවන්ත රත්තරං පුතෙක් අක්කට ලැබිලා ..අල්ලා දෙවි පිහිටයි ❤️❤️

  • @nisansalasubhashini3531
    @nisansalasubhashini3531 Жыл бұрын

    චූටි මැණිකට බුදු සරණයි..!! දෙවි පිහිටයි!!❤🙏 නිදුක් නිරෝගි වේවා !!

  • @sanduniperera5354
    @sanduniperera5354 Жыл бұрын

    බබාටත් ඔයාලා හැමෝටම නීරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි.

  • @sandunihansika479
    @sandunihansika479 Жыл бұрын

    අනේ මේ වීඩියෝ එක දානකන් ආසාවෙන් බලාගෙන හිටියේ අක්කි..😍❤️❤️ඔයා තවත් ලස්සන වෙලා..අක්කිගේ පුංචි පවුලට දෙවියන් ගේ ආශිර්වාදය ලැබේවා ..🙏🙏බුදුසරණයි.සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කී 💕💕💕💖🤗

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    Thank u sooo much ❤❤❤😍😍❤❤❤Drlg

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 Жыл бұрын

    දුව... ඔයාටත්. දරුවාටත් අල්ලාහ් දෙවියන්ගෙ පිහිටයි... බුදු සරණයි.

  • @dineshasadamali4834
    @dineshasadamali4834 Жыл бұрын

    Thankyou so much nangi..mata denaganna onima dewal godak me video eke thibuna.math kurunegala hospital thama yanna hithan inne.devi pihitai❤️

  • @SLPCLK
    @SLPCLK Жыл бұрын

    අල්ලා දෙවි පිහිටයි! බුදුසරණයි! ❤

  • @amilakanchana8107
    @amilakanchana8107 Жыл бұрын

    අම්මාටයි බබාටයි බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏 පරිස්සමෙන් ඉන්න..

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 Жыл бұрын

    ආදරෙයි මැණික ..චුටි බබාත් පවුලේ සියළුම දෙනාටත් සාර බබාටත් දෙවි පිහිටයි....!!!!

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    😘😘

  • @tharurasangi4710
    @tharurasangi4710 Жыл бұрын

    1st අක්කි 😍😍 god bless you oyatai patiyatai

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    😘😘😘😘😘

  • @heshaninethmini8542
    @heshaninethmini8542 Жыл бұрын

    චූටි පැටියයි නංගායි පරිස්සමින් ඉන්න...😊😊😊 ඔයා තවත් ලස්සන වෙලා... ඒ වගේම ඔයා හරිම ශක්තිමත්... බුදු සරණයි ඔයාට.. ❤️❤️

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    Thank u sooo much ❤❤❤😍😍❤❤❤

  • @chameerajeewan7667
    @chameerajeewan7667 Жыл бұрын

    මටත් ඕකමයි ලොකු පුතාට උනේ. ඔයාගේ කතාව අහද්දී මට ඒ දවස් මතක් වෙලා කදුළුත් ආවා. ඒ දෙවල් මතක් වෙද්දී තාමත් පපුව ඇතුලෙන් රිදෙනවා. මමත් දවස් 10ක් විතර පුතා එක්ක hospital හිටියා. දැන් මගේ ලොකුපුතාට අවු: 7ක් වෙනවා. දරුපැටියා පරිස්සමට බලා ගන්න. සාරා මල්ලිව දැක්කම මොකද උනේ. පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔයාටයි පුතුපැටියටයි සාරා පැටියටයි💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @suvinism9253
    @suvinism9253 Жыл бұрын

    😘 ආදරෙයි මැණික, ඒ වාගෙම හරිම සතුටුයි හැමදේම සාර්ථක වීම ගැන🌹 ඔයාලා හැමෝටම සතුටින් නිරෝගීව ආදරයෙන් හා පරිස්සමෙන් ඉන්න ලැබේවා....! තෙරුවන් සරණයි 🙏🏻 අල්ලා දෙවි පිහිටයි 🤲🏻

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    Thank u sooo much ❤❤❤😍😍❤❤❤😘😘

  • @shiwangiliyanage3095
    @shiwangiliyanage3095 Жыл бұрын

    චූටි බබා ඇතුළු පවුලේ හැමෝටම තෙරුවන් සරණයි! අල්ලා දෙවියන්ගේ පිහිටයි! ❤️

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    Thank u sooo much ❤❤❤😍😍❤❤❤

  • @specialkitchen5386

    @specialkitchen5386

    Жыл бұрын

    Muslimku endru oru walkai murai ullathu a gal walkaiya videowil katta walkai sini illa Muslim gain perai keduka we dam Allah way payanthu kollawum all athu perai mathura ogalta yaru itellam ketta Muslimgalda nilama

  • @wasana4186
    @wasana4186 Жыл бұрын

    චුටී බබාටයි පවුලේ සියලුම දෙනාටයි බුදු සරනයි පරිස්සමෙන් ඉන්න 🥰❤

  • @diliniridma4176
    @diliniridma4176 Жыл бұрын

    බුදු සරනයී..පරිස්සමින් සතුටින් ඉන්න පැටියා එක්ක❤️❤️❤️❤️

  • @crishanisanjula4313
    @crishanisanjula4313 Жыл бұрын

    පරිස්සමෙන් sathutin inna baba ekak ❤️❤️❤️ god bless you 😍😍

  • @Megha_Sri-s_Diary
    @Megha_Sri-s_Diary Жыл бұрын

    අම්මටයි බබාටයි තුනුරුවන් සරණයි 🙏🏻🙏🏻❤️❤️

  • @kaushaamali4704
    @kaushaamali4704 Жыл бұрын

    Congratulations.best staff & beautiful maternity ward in kurunegala hospital.

  • @MNDAlwis
    @MNDAlwis Жыл бұрын

    I'm in tears. I worked at lady ridgeway maternity hospital for a while ... as you described, happiness of being a mother ! That pain, those tears.. and that happiness! BTW, that condition is called neonatal jaundice! Every mom should know about that I think. God bless fathima 🥰🤍

  • @girlstraveldiary5230

    @girlstraveldiary5230

    Жыл бұрын

    lady ridgeway maternity hospital??? Isn"t it the main child hospital??

  • @nimmijayarathna
    @nimmijayarathna Жыл бұрын

    බුදුසරණයි චූටි පැටියටයි.පවුලේ හැමෝටම ❤️❤️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu9 күн бұрын

    මමත් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ අනේ මගේ බලාපොරොත්තුව ඉක්මනින් ඉෂ්ට වෙිවා ඔයාටත්.චුටි පැටියාටත් පත්තිනි මැණියන්ගේ පිහිටයි ❤❤❤❤❤

  • @darshaneekodikara1552
    @darshaneekodikara1552 Жыл бұрын

    හොදට පැහැදිලිව හැම දෙයක් ගැනම ව්ස්තර කිවුවා ගොඩාක් ස්තුතියි නංගි,ඔයාටත්,බබාටත් සියලු දෙව්යන්න්ගෙ පිහිටයි..

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    Thank u sooo much ❤❤❤😍😍❤❤❤Akka

  • @vihangadimodi7668
    @vihangadimodi7668 Жыл бұрын

    අනේ ඒ කතාව ශෝයි 🥺❤️ අක්කිටයි බබාටයි දෙවි පිහිටයි ❤️

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 Жыл бұрын

    අනේ කාලෙකට පස්සේ 🥰 පුළුවන් හැම වෙලාවකම එන්න 🥰 පරිස්සමින් ඉන්න චූටි පැටියාත් එක්ක බුදු සරණයි 🙏🙏🙏

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    Aniwaryenma dr

  • @lakshanihansika4004
    @lakshanihansika40043 ай бұрын

    😍😊😍 වීඩියෝ එක ගොඩක් ලස්සනයි.පරිස්සමින් සතුටින් ඉන්න අක්කියෝ... 😍😊😍

  • @nethmidissanayake8120
    @nethmidissanayake8120 Жыл бұрын

    Ane nangi harima sathutui babai oyai prissmata hodin inna😘😘😘❤️ budusaranai❤..oya adahana agame pihitai🙏

  • @miss.snowy.9920
    @miss.snowy.9920 Жыл бұрын

    දුවටයි බබාටයි නිදුක් නිරෝගි සුව වේවා! ජේසු පිහිටයි!!🙏🙏💖💖💐

  • @munsirabdulla1900

    @munsirabdulla1900

    Жыл бұрын

    As far as Muslim concerned,Jesus is a prophet.Muslim call Jesus as Isa.

  • @pamodaniindunil1713
    @pamodaniindunil1713 Жыл бұрын

    හරිම ආසාවෙන් හිටියේ darling ඔයාව බලන්න . ගොඩක් දවසකින් vlog එකක් නැති නිසා. අපි දෙන්නාම same age darling .ඒත් මම marry කරලා නෑ ,ඒ කොහොම උනත් හරි ම ආසවෙන් vlog එක බැලුවේ. 😘😘 චුටී පැටියාගේ අඩන සද්දේ ඇහුනා කාලේකින් එහෙම කටහඩක් ඇහුවේ.😚😚😘 ඉතින් ඔබටත් චුටි රෝස මලටත් දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය නොවඩුවම ලැබෙන්න ඕනී.😘 ඉක්මනින් චුටී පැටියා පෙන්නන්න්කෝ darling 😘

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    Ane ehemada drlg😘😘Thank u sooo much ❤❤❤😍😍❤❤❤

  • @dvimalasarathero659
    @dvimalasarathero659 Жыл бұрын

    Superb .congratulations budusaranai dawe phetai sister thank you

  • @prasadekanayake2260
    @prasadekanayake2260 Жыл бұрын

    පොඩ්ඩට බුදු සරණයි ! !! !!! අල්ලාහ් දෙවි පිහිටයි ! !! !!! පරිස්සමෙන් ඉන්න dr

  • @chamudikasathsarani6499
    @chamudikasathsarani6499 Жыл бұрын

    චූටී බාබා ඇතුළු පවුලෙ සැමටම සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ❤️ ❤️❤️❤️❤️❤️

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    Thank u sooo much ❤❤❤😍😍❤❤❤

  • @Sawo-500

    @Sawo-500

    Жыл бұрын

    දෙයියො කොහෙද ඉන්නෙ අක්කෙ 😂😂 ඔයාල වගෙ මෝඩයෝ හින්දා තමයි රටට කෙළවෙලා තියෙන්නේ

  • @lochi4821

    @lochi4821

    Жыл бұрын

    Deiyo innawa..

  • @chamudikasathsarani6499

    @chamudikasathsarani6499

    Жыл бұрын

    මේ රටට වෙලා තියන දේට දෙයියන්ට බැනල වැඩක් නෑ දෙයියො මොනව කරන්නද මේ තුච්ච්‍ය පාලකයො කරපු දේවල් වලට 💔 කෙනෙක් අපිට හදවතින්ම කරපු ආෂිර්වාදයක් විෂ් එකක් හදවතිම බාරගන්නෙ නැතුව ඒකටත් නොහොබිනා විදිහට දකින අය තමයි නියම මෝඩයො 💔😔😒

  • @sachinthilochana5618
    @sachinthilochana5618 Жыл бұрын

    චුටී පුතා ඇතුලු පවුලෙ ඔක්කොටම බුදුසරණයි ❤️❤️❤️❤️ අක්කී

  • @sachinifernando7973
    @sachinifernando7973 Жыл бұрын

    Vidio eken athdakima bada gaththata thank you.... parissamin inna.....😊😊 jaya wewa.....!😍😍

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    😘😘😘

  • @pabasarasewwandi9424
    @pabasarasewwandi9424 Жыл бұрын

    ❤❤❤ බුදු සරණයි !! අල්ලා දෙවියන් ගෙ පිහිටයි!!

  • @s.m.sawall9663
    @s.m.sawall9663 Жыл бұрын

    Masha Allah 🤲🏻,, finally u got a cute son , Stay blessed ur family 😇 Hoping u will reveal baby s name soon 😉

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    😘😘😘

  • @upulliyanaarachchi653
    @upulliyanaarachchi653 Жыл бұрын

    මටත් මුහුණ දෙන්න උනේ ඔහොම සිදුවීමකටම තමයි නංගෝ... මටත් පැටියාව normal ගත්තෙ එයාව push කරලා... අන්තිමට එයාව ඇඬුවෙ නැති නිසා මට පෙන්නුවෙත් නැතුව ගෙනිච්චා... මගේ hart beat එකත් නතර උනා වගෙයි.... ඔයා වින්ද වේදනාවම මං ඉහිලුවා.... පස්සෙ බබා laber room එක දෙක වෙන්නම කෑ ගැහුවා.... ගොඩක් අය රජයේ රෝහල් ගැන ඉන්නෙ දෙගිඩියාවෙන්.. ඒත් ඒ doctorsල දෙවිවරු.... මගේ ඔලුවත් අතගාල මගෙ දරුව අඬනව කියල සනසන්න තරම් එයාල නිහතමානී උනා...

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    Ane ehemadha akka

  • @upulliyanaarachchi653

    @upulliyanaarachchi653

    Жыл бұрын

    මගෙ පැටියත් දවසින් මම ගෙදර ගෙනාව... පස්සෙ එයා කහ උනා.... මාත් ගොඩක් භය වෙලා ඩොක්ටර් කෙනෙක්ටත් පෙන්නුවා.. පස්සෙ ඉවසීමෙන් කිරි දොවල දීල එයාගෙ urine pass normal කරගත්දි එයා ආයෙම රෝසපාට උනා...

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa Жыл бұрын

    Chooty patiyai oyai pawle hamoma niduk niroogiwa inna labenna prarthana karanawa nanga 🤗❤️🤗 Budusaranai Devipihitai...

  • @sumethracol3331
    @sumethracol3331 Жыл бұрын

    බබාටත් දුවටත් සියලු දෙවියන්ගේ පිහිටයි. හොදින් බලාගන්න. සියලු දෙනාට තෙරුවන්සරනයි දෙවි පිහිටයි.

  • @nuwangiwarnasooriya3568
    @nuwangiwarnasooriya3568 Жыл бұрын

    අක්කි I'm 20 years old now මේක බලද්දි මට මගේ අම්මව මතක් උණා ❤ මාත් පොඩි කාලේ කහවෙලා තාමත් අතේ ඔයා blood ගත්තා කියලා පෙන්නපු තැන මගෙ mark තියෙනවා අපේ අම්මත් ඔයා බය වුණා වගේම බයවෙන්න ඇති එදා🥺I dont know why but I m still crying .... ,God bless for you and your baby prince 👼akki

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    Ane ehemadha drlg.ow nngi 😥😥Thank u sooo much ❤❤❤😍😍❤❤❤

  • @sweethome7551
    @sweethome7551 Жыл бұрын

    අනේ බබාටත් ඔයාලටත් සුභ පතනවා නිදුක් නිරෝගී සුවය ලැබේවා ♥️♥️♥️

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    Thank u sooo much ❤❤❤😍😍❤❤❤

  • @bubblebeecrochets9748
    @bubblebeecrochets9748 Жыл бұрын

    තව සති දෙකයි මගෙ බබාගේ මූණ බලන්න...compications ගොඩක් එක්ක ඉන්නෙ. ටිකක් බයෙන් ඉන්නෙත්... ඔයාගෙ විඩියො බලන්න ගත්තෙ හොස්පිටල් බෑග් විඩියෝ එකෙන්... පස්සෙ ඔක්කොම බැලුව...🥰😊 May God Bless you and Family..❤

  • @shani670
    @shani670 Жыл бұрын

    Thank u nangi api ekka bedagaththata oyage athdakeem❤oyatai patiyatai budusaranai dewipihitai

  • @user-zv1ef5xk2v
    @user-zv1ef5xk2v Жыл бұрын

    පරිස්සමින් ඉන්න නංගි. බුදු සරනයි තුන්දෙනාටම. අාදරෙයි හැමදාමත් ගොඩක්.❤❤❤❤❤❤❤❤

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    Thank u sooo much ❤❤❤😍😍❤❤❤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    woooooow oya විඩියෝ එකක් දලා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 මැනික ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲🤲🤲🤲

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    Thank u sooo much ❤❤❤😍😍❤❤❤Aunt

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV Жыл бұрын

    **ඔයාගේ සම්පූර්ණ වීඩියෝ එකම බැලුවාහ්** 🤗🤗🤗🤗🤗🤗🤗🤗 කතාව කියනකො⁣ට ඒ ආව **pain එක ගොඩක්** ම මටත් දැනුනා වගේ කියන්න දන්නේ නැහැ ඒ pain එකත් අමතක කරලා නැගිට්ටා කිව්වා ⁣**ලෝකයේ දරුණුම වේදනාව තමා** **බබෙක් ලැබෙන්න ගියාම ලැබෙන වේදනාව කියලා තමාහ් කියන්නේ😪😪😪😪 ඒ වේදනාව බබත් සමග අමතක වෙලා යනවාහ්😢😢😢 නේද? **බබෙක් ලැබෙන්න කොපමණ දුකක් විදින්න ඕනිද** **මේ විඩියෝ එක ඉදිරිපත් කලාට ඔබට බොහොම පින්** **දරුවන් ලැබුණු ගමන් තැන් තැන් වල බබාලා දාාලා යන අම්මලා කෝම යනවද කියලා තමා මට නම් හිතා ගන්න බැරි වුණේ මේ විඩියෝ එක බලපු ගමන්** **ඒ වේදනාව 😭😪😪😪ඒ සතුට 😘😍😍** අම්මයි බබයි පරිස්සමට සතුටින් ඉන්න තෙරුවන්සරණයි🙏🙏🙏 දෙන්නාම පරිස්සමට ඉන්න

  • @ayomiranasinghe6468
    @ayomiranasinghe6468 Жыл бұрын

    බුදු සරණයි නංගි ඔයාටයි පැටියටයි...පරිස්සමින් ඉන්න දෙන්නම..❤️❤️

  • @ireshahansani5097
    @ireshahansani5097 Жыл бұрын

    පරිස්සමෙන් ඉන්න නංගී බුදු සරණයි ඔයාලා තුන්දේනාටම ආදරේයි ❤️❤️

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    Thank u sooo much ❤❤❤😍😍❤❤❤Akka

  • @wasanakulasekara5186
    @wasanakulasekara5186 Жыл бұрын

    Ane godak sathutui nangoo 🥰🥰 chuty petiyata siyalu dewiyange pihita lebewa! ❤

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    Thank u sooo much ❤❤❤😍😍❤❤❤Akka

  • @Achinisanjeewani-
    @Achinisanjeewani- Жыл бұрын

    ආදරෙයි ❤️ පරිස්සමෙන් ඉන්න අම්මයි..බබයි..තෙරුවන් සරණයි නංගෝ ❤❤❤❤

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    Thank u sooo much ❤❤❤😍😍❤❤❤akka😘😘

  • @wathsalawathsu9231
    @wathsalawathsu9231 Жыл бұрын

    Godak sathutui.adarei godaak.budu saranai devi pihitai 😘😘😍😍

  • @seuminidivyanjalee1232
    @seuminidivyanjalee1232 Жыл бұрын

    අනේ බුදු සරණයි! නංගි ඔයාලා තුන් දෙනාටම ❤️❤️❤️

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    Thank u sooo much ❤❤❤😍😍❤❤❤

  • @virajsampath5553
    @virajsampath5553 Жыл бұрын

    God bless you and your little baby!!

  • @thakshalasewwandi3861
    @thakshalasewwandi3861 Жыл бұрын

    පැටියත් එක්ක පරිස්සමට ඉන්න❤. බුදු සරණයි

  • @anshsonu1686
    @anshsonu1686 Жыл бұрын

    Allhumdulla angle. Take care. Alladakawal. Congratulations ❤️🎉🎊🎈

  • @umeshanethmi9305
    @umeshanethmi9305 Жыл бұрын

    අනේ හරිම ලස්සනයි අක්කී ❤️ ඔයා වීඩියෝ එකක් ගේනකල් බලන් ඉදියේ 😍 pain එක ගැන කියද්දි නම් බය හිතුනා 🥺 පරිස්සමෙන් ඉන්න අක්කී 🤗🤗

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    Thank u sooo much ❤❤❤😍😍❤❤❤Drlg baya wenna epa drlg eka a welawata witharai

  • @youaremybestfriend077

    @youaremybestfriend077

    Жыл бұрын

    Private යන්න doctor ට කියන්න operation කරන්න කියන්න No Pain 😁😁😁😁😁

  • @jayanijayani9882
    @jayanijayani9882 Жыл бұрын

    බුදු සරණයි බබාලටයි අම්මටයි ❤️😘

  • @madushanirathnayaka8791
    @madushanirathnayaka8791 Жыл бұрын

    Oyage vedio ekak enakan balan hitiye.oya kathawa kiyaddi dukai godak.kaduluth awa matath.mokada e wedanawa matath godak danila thiyenawa.dn sathutin parissamen inna okkoma.budu saranai.😘😘

  • @shineimalsha568
    @shineimalsha568 Жыл бұрын

    Congratulations 🌹🌹🌹 parissamata dennama awane a nisa kamkna..budusaranai පත්තිනි මෑණියන්ගේ pihitai chuti patiyata 💕💕💕

  • @shaluapsara4380
    @shaluapsara4380 Жыл бұрын

    ඔයාලා තුන්දේනාම පරිස්සමින් සතුටින් ඉන්න නංගා ❤️😘 ආදරෙයි මාෂා අල්ලහ් 🙏🌼

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    Thank u sooo much ❤❤❤😍😍❤❤❤

  • @bhagi6076
    @bhagi6076 Жыл бұрын

    බුදුසරණයි අක්කටයි බබාටයි..❤

  • @harshanitharakawijesundara9139
    @harshanitharakawijesundara9139 Жыл бұрын

    Harima sathutui nanga..harima interesting story ekak..harima adarei❤️💞 tc

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 Жыл бұрын

    Shooi oyaa...aadarei 💞💞💞 God bless 💞💞💞

  • @dilkiishara9627
    @dilkiishara9627 Жыл бұрын

    ඔයා ගොඩක් වාසනාවන්තයි ❤️😘 අපේම කෙනෙක් වගෙ දැනෙනවා බබා දකිද්දි.ඔයාගෙ මූනත් එක්ක එලිය වැටිලා😘😍 බුදුසරණයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕනි ඔයාලා හැමෝම😍❤️❤️❤️

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    Anee Thank u sooo much ❤❤❤😍😍❤❤❤😘😘

  • @nehansanehansa1528
    @nehansanehansa1528 Жыл бұрын

    ජේසූ පිහිටයි තුන්දෙනාටම❤

  • @fazlafowzie
    @fazlafowzie Жыл бұрын

    Mashaallah ❤️ allah bless u and baby tc abt ur self

  • @miulamiula328
    @miulamiula328 Жыл бұрын

    ඔයාගෙ babata saha පවුලේ සැමටම budusaranei allah daviyan pihitei ❤🌺❤

  • @jayaveeradarshi8293
    @jayaveeradarshi8293 Жыл бұрын

    පරිස්සමින් ඉන්න අක්කේ.. බුදු සරනයි අක්කටයි..චුටි පැටියටයි..❤️❤️❤️

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    Thank u sooo much ❤❤❤😍😍❤❤❤drlg

  • @jayaveeradarshi8293

    @jayaveeradarshi8293

    Жыл бұрын

    😘😘😘

  • @hashinilakshima7405
    @hashinilakshima7405 Жыл бұрын

    God bless mom and baby ❤️😍

  • @saman617
    @saman617 Жыл бұрын

    ඔයාටයි බබාටයි තුරුණුවන්ගෙ සරණයි. දිගටම videos දාන්න. ❤❤❤❤

  • @babloskitchen
    @babloskitchen Жыл бұрын

    MA SHA ALLAH!!! may allah bless you and your baby!! take care always dear!

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    Thank u sooo much ❤❤❤😍😍❤❤❤Sis

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 Жыл бұрын

    ඔයාගෙ කතාවෙ තැනින් තැනදි ඇඩුණත් එක්ක...💖💖

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    Aneee😘😘

  • @siththiwaseema6703

    @siththiwaseema6703

    Жыл бұрын

    Ow matath ❤️

  • @sududoni497
    @sududoni497 Жыл бұрын

    චුටි පැටියටයි ඔයාටයි අල්ලා දෙවි පිහිටයි...මම කටාර් ඉන්නේ නංගි ඔයාගේ සෑම විඩීයෝ එකක්ම බලනවා

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    Thank u sooo much ❤❤❤😍😍❤❤❤Akka

  • @dilinidinethma6245
    @dilinidinethma6245 Жыл бұрын

    ශෝයිම ශෝයි ස්තූතියි නියමයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @sarathkumara8223
    @sarathkumara8223 Жыл бұрын

    Godak hoda video ekak. .. budu sarani...

  • @thilininawarathne527
    @thilininawarathne527 Жыл бұрын

    මගේ බබත් කහ පාට හිටියේ ඊට පස්සෙ blood test කරා, බලද්දි මොකුත් තිබ්බෙ නෑ, මගෙ skin කලර් එක තමා බබාට තියෙන්නෙ,, ඔයා හොදට කිරි දෙන්න ඕක හරියනවා❤❤ දෙවිපිහිටයි 🙏🙏🙏😘😘

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    Ane ehemadha ow dr dn hodai eyaata

  • @menakafernando2628

    @menakafernando2628

    Жыл бұрын

    Ov ape nndage baba tath ehemai ee eyage upan paata missy bannalu kiri denna kiyla passe docter kiyla ee Babbage upan pata kiylq

  • @lushinitharunya878
    @lushinitharunya878 Жыл бұрын

    Anee kohomda akki oyth babath sanipen inw neda..❤. Me vlog eka balanna mara asawen hitiye akkii..❤. Adreii oylata❤

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    Hodin innawa nngi.Thank u sooo much ❤❤❤😍😍❤❤❤

  • @sachiniupeka1986
    @sachiniupeka1986 Жыл бұрын

    Budusaranai nangi 😍

  • @dilinimendis615
    @dilinimendis615 Жыл бұрын

    Ane akki harima shoook...🥰 Congratulations akki 😘♥️♥️

  • @buddhikasenarathne1733
    @buddhikasenarathne1733 Жыл бұрын

    ඔයා ලබපු අත්දැකීම මටත් එහෙම පිටින්ම ලැබුණා නංගි🙁 දැන් නම් අවුරුදු 3ක දඟම දඟ බබෙක් ❣️ ඔයාලා හැමෝටම අල්ලාහ් දෙවි පිහිටයි ❤️❤️

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    Ane ehemada akka😍

  • @sujeewasampath6454
    @sujeewasampath6454 Жыл бұрын

    අනේ චූටි පැටියාටයි ඔයාට යි ඔයාගේ husband ටයි බුදු සරනයි ,🙏❤️

  • @fathimaashwa1499
    @fathimaashwa1499 Жыл бұрын

    Hey Mommy! May allah bless you and your little champ❤️

  • @haibro5827
    @haibro5827 Жыл бұрын

    Anyway all the best sister ongada video eallam na miss panama pakura

  • @shenudeshapriya3076
    @shenudeshapriya3076 Жыл бұрын

    අනේ ඔයා ආවද පැටියො 🥺 හරිම සතුටුයි,ඔයා එනකං බලන් හිටියෙ ♥️ පුලුවන් වෙලාවට විතරක් වීඩියෝ දාන්න,අපි බලනවා 🌼 god bless you!!

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    😘😘😘 k akki😘😘

  • @lihinilihini4120
    @lihinilihini4120 Жыл бұрын

    💓 අම්මටයි බබාටයී බුදුසරණයි සියලු දෙවි පිහිටයි...🥰🥰🥰🥰🥰

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    Thank u sooo much ❤❤❤😍😍❤❤❤

  • @wathsalaweerasinghe2218
    @wathsalaweerasinghe2218 Жыл бұрын

    Oyage kathawa ahuwama mta kadulu awa. sathutin inna budusaranai❤️

  • @fathimamanaal3601
    @fathimamanaal3601 Жыл бұрын

    Same feeling dear 🤩😍😍😍 congratulations ma 💞

  • @sansadijanithri861
    @sansadijanithri861 Жыл бұрын

    අක්කි කියනකොට බයත් හිතුනා. ඒ උනාට අක්කි බබයි හොදට ඉන්නෝ කියුවහම මාරම සතුටුයි. බුදුසරණයි දෙවිපිහිටයි ඔය දෙන්නටම . 🙏🙏🙏❤

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    😘😘😘😘

  • @iuhacademy6724
    @iuhacademy6724 Жыл бұрын

    අපෙ අක්කිගෙ බබත් හම්බ වෙනකොට ඇඩුවෙ නෑ. දවස් හතරක් බබාට ඉන්ජෙක්ෂන් දුන්නා ඊටපස්සෙ. මමත් අම්මා කෙනෙක් වෙන්න බලන් ඉන්නෙ. තව මාස දෙකකින් මගෙ පැටියත් මං ලගට එනවා. ඔයාටත්, චූටි පැටියටත් පවුලේ හැමෝටමත් තෙරුවන් සරණයි!!!

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    Anee ehemada 😍😍😍mm oyaata pray karanawa

  • @iuhacademy6724

    @iuhacademy6724

    Жыл бұрын

    @@SLFathimaslifestyle Thank you nangi ❤

  • @zereennuzra6009

    @zereennuzra6009

    Жыл бұрын

    ​@@SLFathimaslifestyle

  • @madumadusha2578
    @madumadusha2578 Жыл бұрын

    Oll tha best sis matath oya tikama una ane

  • @cozygirl5640
    @cozygirl5640 Жыл бұрын

    Godak watina video ekak. 😚 babai oyai dennama parissmata innwnee.. As walata kadulu awa kathawa ahaddi. 😥 anah parismstaa sathutin inna hamadamath. Budu saranaaiii 💓

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    Жыл бұрын

    Thank u sooo much ❤❤❤😍😍❤❤❤Drg

Келесі