නෙතට කඳුළු උනන බිම්මා දේවි යශෝධරා කවි බණ 🌻 Bimba Devi Yashodara Kavi Bana Matale Sumangala Himi Bana

අප මහා බෝසතානන් වහන්සේගේ අති උත්තම පාද පාරිචාරිකාව ලෙසින් සංසාරය පුරා පැමිණ අවසන් ආත්මභාවයේදී බිම්බා දේවි යශෝධරා යන නාමයෙන් ලොව පතවලව පසුව යශෝදරා මහ රහත් තෙරණිය නමින් උතුම් අරහත්භාවයට පත් යශෝදරාවන්ගේ ඒ මහා ගුණ කඳම්භයට මේ කාව්‍යමය දේශනාව උපහාරයක්ම වේවා...!!! Bimba Devi Yashodara Kavi Bana Matale Sumangala Himi Bana
yashodara kavi,bimba devi yashodara,matale sumangala himi,matale sumangala himi bana,matale sumangala himi kavi bana,yashodara kavi bana,yashodara maha rahath theraniya,wife of buddha,yashodara maha rahath theraniya wandanawa,bimba devi hewath yashodara,yashodara wandana gatha,naraseeha gatha,bimba devi,kavi bana yashodara,neth fm bana,wickramarachchi weda mahatha,shraddha tv,welimada saddaseela theru,mathale sumangala himi,kirulapana dhammavijaya thero,kovida thero,kovida hamuduruwo,galigamuwe gnanadeepa thero,nirwana tv,danushka vlogs,galigamuwe gnanadeepa thero bana,siwhela tv,matale sumangala,saddaseela thero bana,mahamevnawa bana,kavi bana jathaka katha,the buddhist tv,jayarathna pathiraarachchi,bimba devi yashodara kavi bana,Yashodhara kavi,yashodara deviya,yashodara film,yashodara wandanawa,yashodara full movie,yashodara gatha,yashodara songs,yashodara kavi lyrics,yashodara bana,yashodara kavi karaoke,yashodara full movie sinhala,yashodhara devi,yashodhara song,yashodhara watha,yashodhara full movie sinhala,yasodarawatha kavi,yasodara devi bana,yasodara sinhala film,yasodara devi,yasodarawatha kavi karaoke,yasodara devi wandana gatha,yasodhara songs,yasodhara bana bimba devi yashodara,yashodara film songs,sanka shoka thawena sitha,rahula matha,කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි,shraddha tv songs,yashodara maha rahath theraniya wandana gatha,yashodara film song,bimba devi hewath yashodara full movie,yashodara,yashodhara,yasodara,yasodhara,යශෝදරා කවි,යශෝදරා වන්දනාව,යශෝදරා වත,යශෝදරා මහ රහත් තෙරණිය,යශෝදරා full movie,යශෝදරා දේවිය,යශෝදරා song,යශෝදරා කවි karaoke,යශෝදරා කවි with lyrics,යශෝදරා කතාව,යශෝදරා මහා සෑය,යශෝදරා වන්දනා ගාථා,යශෝදරා සෑය,යශෝදරා කවි පෙල,යශෝධරා කවි,යශෝධරා full movie,යශෝධරා වන්දනාව,යශෝධරා කවි බණ,යශෝධරා දේවිය,යශෝධරා දේවියගේ කතාව,යශෝධරා කවි පෙල,යශෝධරා song,යශෝධරා දේවියගේ කවි,යශෝධරා කවි lyrics,යශෝධරා ගීතය,යශෝධරා තෙරණිය වන්දනාව,යශෝධරා මහා සෑය,යශෝධරා මහ රහත් තෙරණිය,යසෝදරා කවි,යසෝදරා වන්දනා,යසෝදරා වත,යසෝදරා full movie,යසෝදරා දේවිය,යසෝදරා කතාව,යසෝදරා ගීතය,යසෝදරා දේවියගේ කතාව,යසෝදරා කවි lyrics,යසෝදරා කවි karaoke,යසෝදරා මහා සෑය,යසෝදරා කවි බන,යසෝදරා සෑය,යසෝදරා වත කවි,යසෝධරා කවි,රාහුල මාතා යශෝදරා අරහත් තෙරණි වන්දනාව,රාහුල මාතා යශෝධරා මහරහත් තෙරණීන් වහන්සේ වන්දනා,යශෝධරා රහත් තෙරණින් වහන්සේ,රාහුල මාතා යශෝධරා,රාහුල මාතා,බිම්බා දේවිය,යශෝදරා ගීතය,යසෝදරාවත,රාහුල මාතා - යශෝදරා අරහත් තෙරණිය,රාහුල මහතා යශෝධරා උත්තම කෘතගුණ පූජා,රාහුලමාතා,රාහුල මතා,දන්නා නමුත් හැර යන බව,කවි බණ,බිම්මා දේවි,යශෝධරා,යශෝදරා,යශෝධරා,යසෝදරා,යසෝධරා
#yashodarakavi #kavibana #dewakatha

Пікірлер: 99

  • @user-sp1eu2ux9k
    @user-sp1eu2ux9kАй бұрын

    හැමදාම නිදාගන්නෙ ඇහැරෙන්නෙ ඔබ වහන්සේගෙ මේ කවි අහන ගමන් ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා

  • @user-qe7kf7vm7n
    @user-qe7kf7vm7n25 күн бұрын

    පින්වත් යශෝධරා මව්තුමියට මාගේ නමස්කාරය වේවා 🙏❤️

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235Ай бұрын

    තුන් ලොව පරම පවිත්‍ර ස්ත්‍රි රත්නයවු බිම්බා දේවි හෙවත් රාහුල මාතා යසෝදරා මහාරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "

  • @luciferduke674
    @luciferduke6745 сағат бұрын

    යශෝධරා මහරහත් තෙරණින් වහන්සේට නමස්කාර වේවා.තුන් ලෝකයෙහි පරම පවිත්‍ර උත්තමාවියට වන්දනාවක්ම වේවා.

  • @NelumLanka
    @NelumLanka25 күн бұрын

    උත්තම යශෝධරාව සේ මාද ශීලයෙන් ගුණ බලයෙන් අග තැන්පත් බවින් යුතු උතුම් කාන්තා රත්නය බවට පත්ව මේ මහා විශ්වයේම උත්තරීතර මාතාවක් වෙම්වා.. මගේ පාරමිතා ධර්ම සඵල කර ගැනීමට ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය දියුණු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🌞🌞🌻🌻🙏🙏🌞🌞🌻🌻

  • @RukshanAnjana
    @RukshanAnjanaАй бұрын

    යශෝධරා මහරහත් තෙරණියන් වහන්ස මාගේ ජීවිතය ඔබ වහන්සේට පූජා වේවා...🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏 සාදූ සාදූ සාදූ...🙏🙏🙏

  • @dilshanikoshala7983
    @dilshanikoshala7983Ай бұрын

    මේ ලෝකයේ තිබුන ලස්සනම ආදර කතාව යම් කිසි පීන් බලයකින් නැවත මා මනුෂ්‍ය ආත්මයක් ලබන්නේද සසර ගමන ඉවර වන තුරු බෞද්ධයෙක් විදියට හැම ආත්මයක ඉපදේවා 🙏

  • @HasithaMadusanka-ml5hw

    @HasithaMadusanka-ml5hw

    22 күн бұрын

    🙏🙏🙏

  • @KusumalathaKarunarathne

    @KusumalathaKarunarathne

    12 күн бұрын

    ❤​@@HasithaMadusanka-ml5hw

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3xАй бұрын

    නමෝ බුද්ධය සේවාමින්වහන්ස ඔබ වහන්සේට නමස්කාර කරන්නෙමි සාදු සාදු සාදු ඔබ වහන්සේ ගේ කවිබන මම මේඇහුවමයි අවසරයි මගේහිතට හරිම සැනසීමක් දැනෙනවා කවිබන අහද්දි ඔබ වහන්සේට නමස්කාර කරන්නෙමි සාදු සාදු සාදු

  • @piumalihettiarachchi9566
    @piumalihettiarachchi9566Ай бұрын

    පතිවෘතාවයේ උතුම් කාන්තා රත්නය වූ යශෝධරා මහ රහත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤

  • @Uop4bp4vq7m

    @Uop4bp4vq7m

    Ай бұрын

    🙏🙏🙏🙏

  • @SumithRangith

    @SumithRangith

    29 күн бұрын

    🙏🙏🙏

  • @Dinujamaduranga1303

    @Dinujamaduranga1303

    24 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @dineshagunasekara6836
    @dineshagunasekara6836Ай бұрын

    සසර උපදින හැම භවයකම ආදරණිය මිනිසුන්ම පමනක් හමුවේවා උතුම් බුදුගුන බලයෙන්

  • @thilinakalhara.
    @thilinakalhara.Ай бұрын

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි හැමෝටම නමෝ බුද්දාය පිහිටයි හැමෝටම 🌷🌹🪷🌸සාදු සාදු සාදු ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏

  • @ruvianuththara7680
    @ruvianuththara7680Ай бұрын

    ඔබ වහන්සේට අනේකවාරයක් පිං අපේ හිත් සනසනවට 🙏❤🌻

  • @vishmimendis1219
    @vishmimendis121925 күн бұрын

    සුබ ආරාචියක් අහන්න ලැබෙන්නෙ යශොදරා දෙවිගෙ පිහිටෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Charukadilshan-lm9hy
    @Charukadilshan-lm9hy22 күн бұрын

    තේරැවන්සරනයි,පොඩිහාමුදුරැවනේ

  • @user-fr4dw1yl6h
    @user-fr4dw1yl6h22 күн бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @kusumsamarasinghe6116
    @kusumsamarasinghe6116Ай бұрын

    ලොව,උතුම්ම,උත්තමාවිය ගේ,ආදර කතාව,හද,පතුලම,කම්පා කරමින්,ගායනා,කළ,ඔබ වහන්සේට,පිං,සාදු,සාදු,සාදු

  • @imashamalshani9163
    @imashamalshani9163Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏සාදූ!සාදූ!සාදූ!🌼🌼🌼🌼

  • @imashasandarenu4479
    @imashasandarenu447923 күн бұрын

    පින්වත් යශෝධරා මාතාවට මගේ නමස්කාරය වේවා🙏බුදු පිහිට ලැබේවා 🙏 මට උත්තමාවියගේ පිහිට ලැබේවා.මගේ ප්‍රාර්ථනාවන් මල්ඵල ගැන්වේවා ❤ මතු සසරේ නිවන් දකින්නට හේතූ වේවා🙏 පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයී 🙏🙏🙏

  • @ThiksanaLakmal
    @ThiksanaLakmal19 күн бұрын

    සාදු සාදු සාදු ❤❤

  • @upulpriyanthasenadeera6037
    @upulpriyanthasenadeera6037Ай бұрын

    සාදු සාදු සාදු සාදු

  • @user-kx2bf5cj7r
    @user-kx2bf5cj7r14 күн бұрын

    යසෝදරා තෙරණියට මාගේ නමස්කාරය වේවා සාධු! සාදු සාදු

  • @user-iz3wu6sm7v
    @user-iz3wu6sm7v27 күн бұрын

    Sumadura kawibana deshanaya harima sangwediy.nitharsma ahanna hithata asai pinwath swamin wahanseta theruwan saranin,dheergayu labewa

  • @pursuitofhappiness412
    @pursuitofhappiness41227 күн бұрын

    යශෝධරා මහාරහත් තෙරණියගේ පිහිටෙන් මගේ අම්මාගේ සියලුම ලෙඩ රෝග දුරු වේවා!!! අනේ මට පිහිට වෙන්න යශෝධරා තෙරණියණඊ''. 🙏

  • @dilupieris4398
    @dilupieris439815 күн бұрын

    පින්වත් යශොධරාමහනවන් වහන්සේ ස්තූතියි 🙏🏽 ඔබගේ සුදවූ භූමියට එමට සැලසුවාට

  • @user-hz1ms5cm5s
    @user-hz1ms5cm5s11 күн бұрын

    මගේ තාත්තාට ,අම්මාට ආයුශ වැඩ් වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-hz1ms5cm5s

    @user-hz1ms5cm5s

    11 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776Ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස දීර්ඝායුෂ ලැබේවා ☸️☸️☸️

  • @anushadamayanthi9427
    @anushadamayanthi9427Ай бұрын

    සසර උපදින හැම භවයකම ආදරණීය මිනිසුන්ම පමනක් හමුවේවා උතුමි බුදු ගුන බල⁣යෙන්

  • @bandulabandara6774
    @bandulabandara6774Ай бұрын

    අනේ නාථ දෙවියන් උදෙසා කවි ⁣බණ දේශණාවක් ඕන❤

  • @bandulabandara6774
    @bandulabandara6774Ай бұрын

    ඇත්තටම හරිම ලස්සනයි..❤

  • @vidanapathirana3005
    @vidanapathirana30055 күн бұрын

    E uthum Wu yashodhara Maha rahath theraninwahanseta Mage namaskaraya wewa 🙏🙏🙏

  • @mathalesumangalahimi5928
    @mathalesumangalahimi5928Ай бұрын

    තෙරුවන් සරනයි 🙏💐😊

  • @chamara5908

    @chamara5908

    Ай бұрын

    Theruwnshrni hamuduruwne 🙏 harima lassani

  • @bandulabandara6774

    @bandulabandara6774

    Ай бұрын

    නාථ දෙවි හාමුදුරුවන් පිලිබදවත් කවි බණ අහන්න කැමතියි❤😊

  • @PriyangiMenike
    @PriyangiMenike22 күн бұрын

    තෙරුවන් සරනයි පොඩි හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi267012 күн бұрын

    යසෝදරා දෙවියන් ට මගේ නමස්කාර ය 🙏🙏🙏

  • @Raja-fh4uz
    @Raja-fh4uzКүн бұрын

    පින්වත් yasodara Devi.මෑණියන්ගේ පිහිට ආරක්ෂා wa.මටත් mage pawlatath ලැබේවා ..

  • @user-kx3uy7bw8y
    @user-kx3uy7bw8y4 күн бұрын

    රාහුල මාතාව ගෙ පිහිටෙන් සියලු සත්වයො නිඩුක් වෙම්වා

  • @user-fn6ms7jd6d
    @user-fn6ms7jd6dАй бұрын

    Niwan dkinaturum manuLow updiwa heki ikmnbhwykdima niwan awbody Lebewa sadu sadu sadu❤❤

  • @neethamulki969
    @neethamulki96911 күн бұрын

    Harima lassani yasodara daviya koitharam dukak widinna athida thaniuna a mohotha nada punchi puthath Akka thaniuna walae dukak ane

  • @Saman-hr2xz
    @Saman-hr2xz8 күн бұрын

    සාදු සාදු ❤❤❤❤❤❤

  • @user-mp7qr6ju8u
    @user-mp7qr6ju8u20 күн бұрын

    සාදු සාදු 🙏🙏

  • @lasantharupasinghe1314
    @lasantharupasinghe1314Ай бұрын

    🙏🌼🌸🏵️ සාදු 🙏🙏🙏🏵️🌸🌼 සාදු 🙏🙏🙏🌼🌸🏵️ සාදු 🙏🙏🙏🏵️🌸🌼

  • @fcsdds9726
    @fcsdds9726Ай бұрын

    තේරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දිර්ඝායුෂ ලැබේවා සුබ දවසක් 🙏🙏🙏❤❤❤😢

  • @user-hz1ms5cm5s
    @user-hz1ms5cm5s11 күн бұрын

    මේ ලෝකයේ ලස්සන ම ආදරේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Charukadilshan-lm9hy
    @Charukadilshan-lm9hy22 күн бұрын

    ඒආදරකාතාව,උතුම්ය

  • @user-qw4ke8ur7s
    @user-qw4ke8ur7sАй бұрын

    🎉සාදු.සාදු .සාදු 🎉

  • @ApekshaDahami
    @ApekshaDahamiКүн бұрын

    ලස්සනයි

  • @Dilsh324
    @Dilsh324Ай бұрын

    🌼🌼🌼🌼🙏🌼🌼🌼🌼

  • @chamara5908
    @chamara5908Ай бұрын

    Harima lassni 🙏🙏🙏 budusharni 🙏❤️

  • @RuwanChamara-qj8zn
    @RuwanChamara-qj8zn2 күн бұрын

    ලෝකයේ ලස්සනආදරය🙏🙏

  • @hemanthapradeep7844
    @hemanthapradeep7844Ай бұрын

    🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @malki2307
    @malki2307Ай бұрын

    🙏🙏🙏🌷🌷🌷

  • @ShehanPrabodhaHettiarachchi
    @ShehanPrabodhaHettiarachchiАй бұрын

    Sadu sadu

  • @user-zq9vp8xb5x
    @user-zq9vp8xb5x27 күн бұрын

    😢😢😢😢😢😢❤❤❤❤❤❤ ane mata දුක දරා ganna no😢❤ 🪷🪷🪷🪷🪷🪷🪷🌼🌼🌼🌼🌼🌼🌼🥺🥺🥺🥺🥺🥺🥺🥹🥹🥹🥹🥹🥹🥹

  • @sasikalasewmini8588
    @sasikalasewmini858818 күн бұрын

    මගේ එකම බලාපොරොත්තුව දරු පැටියෙක් මගේ කුසට එන එක හැමදාම එකම බලාපොරොත්තුව එක තමයි සදු සාදු

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ijАй бұрын

    Utum ysodara මහා රහතන් uttamawiyta.maga නමස්කාරය වේවා පින්වත් sowamn වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා ana අහන්න අහන්න අසයි hitata sanasemk wagama dukakut.dannwa ❤❤❤❤❤❤❤❤❤

  • @RaviAshi-vw4em
    @RaviAshi-vw4em28 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @RaviAshi-vw4em

    @RaviAshi-vw4em

    21 күн бұрын

    🙏🙏

  • @ranmalli1145
    @ranmalli1145Ай бұрын

    Mata suba deyak atnna labuna obata stutei

  • @hosnearabugom5535
    @hosnearabugom5535Ай бұрын

    Budu saranai

  • @user-yn6sb3dr5t
    @user-yn6sb3dr5tАй бұрын

    🙏🙏🙏🙏

  • @wickramagea5878
    @wickramagea5878Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AchiniHarshca-gt9xo
    @AchiniHarshca-gt9xoАй бұрын

    🌹🌹🌹🌹🌹🌹

  • @madavimadavi6630
    @madavimadavi6630Ай бұрын

    Sadu.. Sadu.. Sadu...

  • @dnmmagret7506
    @dnmmagret75069 күн бұрын

    Saadu Saadu Saadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RavishiMadukusha
    @RavishiMadukushaАй бұрын

    𝐒𝐚𝐝𝐮 𝐬𝐚𝐝𝐮 🙏🙏🙏🙏

  • @user-hn6lh4mw3g
    @user-hn6lh4mw3g10 күн бұрын

    🙏🙏🙏

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5rАй бұрын

    🎉🎉🎉 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝග දීර්ඝායුෂ ලැබේවා

  • @Anurajsohan-fo7ye
    @Anurajsohan-fo7yeАй бұрын

    ❤️🙏❤️🙏❤️

  • @malindumahakumara5261
    @malindumahakumara526119 күн бұрын

    ❤️🙏🙏🙏🙏

  • @kawibaba2638
    @kawibaba2638Ай бұрын

    🙏🙏🙏🥺

  • @lakshmidapana1569
    @lakshmidapana1569Ай бұрын

    🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁🌷🌷🌷

  • @sinnaiyaselvaraja9969
    @sinnaiyaselvaraja9969Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @RakUae-io4ju
    @RakUae-io4juАй бұрын

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @user-br5zk3kb7u
    @user-br5zk3kb7uАй бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🕉️🕉️🕉️🕉️☸️☸️

  • @HashanSanjeewa-e4o
    @HashanSanjeewa-e4o21 күн бұрын

    මම උපදින හැම බවයකම.බොරු නොකරන රවට්ටන මිනිස්සු මට හමුවන්න එපා කවමදාවත් ,බුදු සරණයි

  • @user-kd9ho5ft6q
    @user-kd9ho5ft6qАй бұрын

    🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 😊

  • @user-kx3uy7bw8y
    @user-kx3uy7bw8y4 күн бұрын

    Magට්

  • @AmarasiriAmarasiri-xp2po
    @AmarasiriAmarasiri-xp2po9 күн бұрын

    12:29 12:30

  • @dilhanwijewardana188
    @dilhanwijewardana188Ай бұрын

    බෞද්ධ වී ඉපදීම ගැන තියෙන්නේ පුදුම සතුටකි

  • @KAVIYA_YT-u9w
    @KAVIYA_YT-u9w20 күн бұрын

    @piumalihettiarachchi9566 3 weeks ago පතිවෘතාවයේ උතුම් කාන්තා රත්නය වූ යශෝධරා මහ රහත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @KavithaChamathara
    @KavithaChamatharaАй бұрын

    සාදු සාදු සාදු

  • @user-fr4dw1yl6h
    @user-fr4dw1yl6hАй бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1cАй бұрын

    🙏🙏🙏🙏

  • @sampathsubashanaranaweera4943
    @sampathsubashanaranaweera4943Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddikadeepal9424
    @buddikadeepal9424Ай бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @KavithaChamathara
    @KavithaChamatharaАй бұрын

    සාදු සාදු සාදු

  • @KavithaChamathara
    @KavithaChamatharaАй бұрын

    සාදු සාදු සාදු

Келесі