No video

Bike trip to riverston (part 02) vlog 022

few days ago i completed a 600+ km bike trip with ceylon adventure tours.
CEYLON ADVENTURE TOURS is a Sri Lankan travel and tour agency pioneering in Motorcycle Tours, Vehicle Tours, Camping & Trekking, Tuk Tuk Tours & Rent and Car & Motorcycle Rent with over 20 years of experience.
on the 1st day we rode to mandaramnuwara from negombo.and we camped that night in mandaram nuwara.
watch 1st day vlog here • Bike trip to mandaram ...
this video covers 2nd day and last day(3rd) ride from mandaram nuwara to riverston and then to negombo.2nd day night we stayed at "sir johns bungalow,riverstone",we rode on honda xr 250 baja & xr 230 bikes.i really enjoyed riding with them as this was a 1st time thing for me.
hope you guys will enjoy the video.cheers
ceylon adventure tours
website : www.ceylonadventuretours.com
/ @ceylonadventuretoursn...
117, Lewis Place, Negombo, Sri Lanka, 11500
+94 777 17 3007, +94 312 281 281,
video shot on gopro hero 8 & gopro hero 7 black📸💚
authorized gopro dealer in srilanka
camerahub.lk
Phone: +94 777555544/+94 777555599

Пікірлер: 729

  • @thesailorlk
    @thesailorlk4 жыл бұрын

    වැටුනට කිසි අවුලක් උනේ නෑ..😬😎.. ඔන්න bike tour එකේ අන්තිම video එක... ලස්සන camping එකක් එනවා ඊලගට boys & girls...😋😎

  • @dilshan8767

    @dilshan8767

    4 жыл бұрын

    අපිවත් set කර ගනින්කෝ😁

  • @nimanthasrimal

    @nimanthasrimal

    4 жыл бұрын

    සුපිරි ❤️

  • @lakshmitissera3680

    @lakshmitissera3680

    4 жыл бұрын

    😘😘😘👍👍👍👍

  • @lakshmitissera3680

    @lakshmitissera3680

    4 жыл бұрын

    Harima lasanai bike ride video eka.💐💐💐💐💐💐

  • @neoload_7795

    @neoload_7795

    4 жыл бұрын

    අඩේ අප ගම රිවස්ටන්.... ඔය වැටුන වංගුවේ මාර විදියට බයික් වැටෙන්නේ.... ජය වේවා ආ❤❤

  • @chathuryamalimbada3975
    @chathuryamalimbada39754 жыл бұрын

    අඩො.. සුපිරි බන්. Tik ටොක් කරන අසහනකරයො වගෙ නෙමෙ බන් උබලා එල කොල්ලො ටිකක්.❤️😇

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    💚🙌

  • @ShyanAdventures
    @ShyanAdventures4 жыл бұрын

    Special --- bike එකෙ වංගු ගනිද්දී පාර මැදින් ගන්න එපා එක ලේසි වගේ දැනෙයි හැබයි too risky. XR / Baja වගේ උස bike එකක වංගු ගනිද්දී නිතරම ඇග බර වෙන පැත්තේ එ කියන්නෙ වංගුව නැවෙන පැත්තෙ කකුල fortress එකෙන් එලියට අරන් ඉස්සරහට දික් කර ගන්න. ඇල උනා වැඩි උනොත් ඔයාට කකුල පාවිච්චි කරල bike එක control කරගන්න ලේසි. පරිස්සමින් ජය !

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Ela broo.. Godak sthuthii... 💚💚🙌🏽 Jaya brother...

  • @chanuka95
    @chanuka954 жыл бұрын

    27:45 Accident eka 🙏💓👬🔥

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    🤭😍💚🙏🏻

  • @shehanl.vijekumara1348
    @shehanl.vijekumara13484 жыл бұрын

    No words to say how much i enjoyed. Really awesome ride, Feel am also a member of that. Thank you so much for you Sailor ❤️ Good luck & triple jems blessed you !

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Thank you so much 💚🙏🏻🙌

  • @shenal394
    @shenal3944 жыл бұрын

    patta bro. video ekak danakan iwasillak ne ithin. e tharamata channel ekata adit wela wage. wel done.digatama karan yamu

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Thank you so much 🙏🏻💚🙌

  • @nuwanmadushanka7449
    @nuwanmadushanka74494 жыл бұрын

    සුපිරි මචන් දිගටම කරගෙන පලයන් අර අශෙන්ලා වගේ වෙන්න එපා තෙරුවන් සරනයි 🙏🙏

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    එල මචං 💚🙏🏻

  • @antanetliyanage.7247

    @antanetliyanage.7247

    4 жыл бұрын

    Nuwan Madushanka ...apo ewa amu kunuharupa,kisima wadagat kamak na...

  • @avishkasandaru2015
    @avishkasandaru20154 жыл бұрын

    අපෙ ගම රත්තොට...පට්ට Ride එක..😍💪💪❤️

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    💚🙌

  • @IamSandunBandara
    @IamSandunBandara3 жыл бұрын

    අන්තිම ටික පට්ට මාර ගැම්මක් ආවේ 😁❤️😎

  • @travelcravings884
    @travelcravings8843 жыл бұрын

    Wow superb..watunada😳😳😳😳

  • @udakaraariyarathna9984
    @udakaraariyarathna99844 жыл бұрын

    Marenna epa hattilawwe!😂 thawa vlogs Oni apita❤😂

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Aniwa Aniwa denawa bro 😂😎💚

  • @anushawasundara4729
    @anushawasundara47294 жыл бұрын

    Mchan balanna kalin like ekak damma... well done brother...✌️✌️👍

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Ela bro.. Thankyou 💚

  • @dilshanv7594
    @dilshanv75944 жыл бұрын

    ඔයා විතරයි වීඩියෝ දානව කියන දවසට කලින් දාන්නෙ... ❤️❤️❤️❤️ පට්ටම ඈ. සුපිරි ..👍👍👍👍 වෙලාව කොච්චර වැඩි උනත් අවුලක් නෑ කොල්ලො. ආසාවෙන් බලාගෙන ඉන්නකොට මේකත් නිකන් විනාඩි 5ක් වගේ..

  • @stephniecolastica3836
    @stephniecolastica38364 жыл бұрын

    @thesailor bro vlogs දෙකම බැලුවා 😍😍 සමාවෙන්න part 1එකට comment ලියන්න මට බැරිවුනා 😢 එ්කත් නියමෙටම තිබුනා!! ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනකොට හිතෙන්නේ ඔයා කොච්චර වාසනාවන්තද කියලා😇😇 අපිට තවම මේ රටේ ලස්සන ගොඩක් තැන් වල යන්න ලැබිලා නැහැ 😕ජීවිතේ ගෙවෙනවා office වලම😐 (however I missed my old office a lot ,coz I was working on a tour company we had a great memories of making round trips) නමුත් ඔයාගේ vlogs බලනකොට හරිම සතුටුයි😍 එන්න එන්නම vlogs වල හොඳ improvement එකක් දකින්න පුලුවන්. හොඳ content එකක් තියෙනවා වගේම entertaining වලටත් අඩුවක් නැහැ😇 Ceylon adventure tours team එකටත් ගොඩක් ස්තුති කරනවා එයාලයි ඔයායි එකට coordinate කරලා අපිට මේ ව්ලොග් එක ගෙනාවට 🙏 ඔයාලා හැමෝම අතර හොඳ team spirit එකක් දකින්න තිබුනා හැම තැනකම (part 1&2) විශේෂයෙන්ම 27.47 ඔයා වැටුන වෙලෙත් ඉක්මනට අැවිත් උදව් කලා 28.04😍 එයාලා හැම තැනම නවත්තලා කට්ටිය එනකම් ඉඳලා එකට ගියා , කෑවා(පොල් රොටි😆) බීවා ,විනෝද වුනා photos ගත්තා හරි සහයෝගයෙන් හිටියා😍කොහොම වුනත් කරුණාකරලා බොහෝම පරිස්සමින් ට්‍රැවල් කරන්න බ්‍රෝ🙏 මොකද අපිට ඔයාලාව වටිනවා😕 18 bends, මංදාරම් නුවර දැන් මේ කීවෙනි පාරද?😉 අම්මෝ 18 වංගුව බලලා ඔලුවත් කැරකෙන්න ගත්තා😇 9.32 ඔයාටත් එහෙම වුනාද?😉 12.01, 12.25, 12.35👍 17.07 group photo එක නියමයි😃 සපත්තු පාලම..අෑවරයි..දෙඅෑවරයි..තුන්අෑවරයි😉😉😉 14.05 jeep එක විදගෙන අාපු හැටියට camera lens එකේ වතුර එකයි නේද?😆 sir Jon's bungalow එකට මං tours දාලා තිබුනට අදයි දැක්කේ thanks bungalow එකේ පොඩි review එකක් පෙන්නුවාට👍 last but not the least enjoyed the video very much & thank you so much for this vlog 🙏 අන්තිමට හැමෝම tour එක ඉවර කරලා අැවිත් එකිනෙකා hug කරලා bye කියද්දි ටිකක් දුක හිතුනා තවත් ලස්සන vlog එකක අවසානයක් නිසා😇

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Godak sthuthi me daana diga comment walata.. 💚💚🙏🏽. 18 yanawa kiyanne oluwa kerakena seen ekak thamai haha.. 😁.. Thankyou🙏🏽💚

  • @antanetliyanage.7247

    @antanetliyanage.7247

    4 жыл бұрын

    Stephnie Colastica ...lassana comment ekak video eka wagema comment ekat maarai,wistara godai...😊

  • @Kalabalaya
    @Kalabalaya4 жыл бұрын

    Video eka enakan bro hitiye patta Supiri adventure tour ekak . Parissamin kollo Jayawewa 😘❤✌😂😂

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Thanks bro 🙏🏻 jayawewa 💚🙌

  • @harsharuwan2293
    @harsharuwan22934 жыл бұрын

    Ada video eka suppa,budu saranai mcn ,karana wadak parissamin .......❤️❤️❤️❤️❤️

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Thanks machan 🙌 Aniwa 🙏🏻 Budusaranai 💚🙏🏻

  • @lasitheranda4632
    @lasitheranda46324 жыл бұрын

    31:47 කොල්ලා මාර්ග නීති කැඩුව නේ.. තව පොඩ්ඩෙන් එතනත් හරි. පරිස්සමින් බං. ජයවේවා 💪💪

  • @aj99travelvlog96

    @aj99travelvlog96

    4 жыл бұрын

    kzread.info/dash/bejne/hGt2pNCPlcSwicY.html

  • @andrewsundaram3996
    @andrewsundaram39964 жыл бұрын

    Very nice video Malli. We felt like riding with you.

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Thank you 🙏🏻💚

  • @sithumihansima1643
    @sithumihansima16434 жыл бұрын

    Adath video eka harima lassanai aiye....habai kohe giyath parissamen hode😊😊💚💚

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Thanks nangi 🙌 aniwaryen 🙏🏻💚

  • @RK-oq3bx
    @RK-oq3bx Жыл бұрын

    That was really a close call. 🙄 It was your first experience on a blind bend and luckily the bus had a super brake to stop on time. I knew how fun we had at this age and went on a group tour, it was an energetic and fun loving Trip where we forgot the safety drive. It was a lifetime warning and I hope you will be extremely careful in your next travel carefully drive on a motorcycle or any other vehicle. Good luck and God bless you 👍

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    Thank you 🙏

  • @virajpramod6990
    @virajpramod69903 жыл бұрын

    හගුරන්කෙත නෙවේ බ්‍රෝ ඒ දිගටම පාර බදුල්ල රන්දෙණිගල 😂 ලගටම ඇව්ත් ගිහිං තියෙන්නේ.

  • @deepaniamunugama8580
    @deepaniamunugama85803 жыл бұрын

    හරිම රසවත් අත්දැකීමක් ලබාගන්නා අයුරු දැක්කා. රිවස්ටන් ගිහිල්ලත්, රිවස්ටන් එකෙන් නෑවෙ නැති එකත්,එහි සුන්දර දසුන් නොමැතිවීමත් මටනං ලොකු අඩුවක් ලෙස දැනුනා.එ් තරමටම රිවස්ටන් ලස්සනයි.එක තැනක තියනවා දිය වල ගල්වලින්ම ස්වාභාවික ලෙසින් නාන තටාකයක් වගේ.

  • @charmingrose2506
    @charmingrose25064 жыл бұрын

    SUPPERB, KEEP IT UP. YOU EXPLAIN IT NICE AND WELL DONE.

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Thank you 💚🙌

  • @HornetSpeed1
    @HornetSpeed14 жыл бұрын

    ammoo.... me vedio eka balanna emchra parakku una eka gana patta awl.eka nm patta bro.... mara widiyta eka winda..thnakxx

  • @avishkakumara1372
    @avishkakumara13724 жыл бұрын

    Aiya video eka nam supiri parissaman bike padinna aiya tha podden balla elawan enone

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    💚🙌

  • @gmjggayan
    @gmjggayan4 жыл бұрын

    Niyamai .......... Patta... Aderei...

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Elaaa 💚🙌

  • @shiwakumarpilomina8405
    @shiwakumarpilomina84053 жыл бұрын

    Nice video bro

  • @inside385
    @inside3854 жыл бұрын

    මම අද බලන්නගත්තෙ.පට්ට..පලවෙනි කොටස බලලා ඉවරවෙන කොටා දෙවනි කොටසත් upload කරලා😍😍

  • @aj99travelvlog96

    @aj99travelvlog96

    4 жыл бұрын

    kzread.info/dash/bejne/hGt2pNCPlcSwicY.html

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    😎 🙏🏻💚🙌

  • @prabuddham.wijesingheprabu8222

    @prabuddham.wijesingheprabu8222

    4 жыл бұрын

    ඇයි සේලර් ඔයා ගෑණු ළමයින්ට විතරක් රිප්ලයි කොමන්ට් දාන්නෙ... දුකායී දුකායී දුකායී 🏃

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Ane ammee mamath nemei reply kranne girl friend 😂😂😂 hemotama danawa reply 😁🙌🏽

  • @prabuddham.wijesingheprabu8222

    @prabuddham.wijesingheprabu8222

    4 жыл бұрын

    @@thesailorlk තැන්කිවු කිව්වට 🤗🤣

  • @inokadilrukshi4863
    @inokadilrukshi48634 жыл бұрын

    We show you guys.at the reveston.all the best guys...

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Thank you 💚🙌

  • @hiranyashashikelum7608
    @hiranyashashikelum76084 жыл бұрын

    patta lassnai asawen baluwa 😎 jawewa

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Elaaa jayawewa 💚🙌

  • @shiblymuzammil6189
    @shiblymuzammil61893 жыл бұрын

    Video ekanam supiri.. Gatha photos tikath dhemmanang maru....anthimata hari

  • @pathumsandanayaka9887
    @pathumsandanayaka98874 жыл бұрын

    Trip yanna supiri bike thamai owa.

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Ekenma 😁🙌🏽

  • @isurulakshan2892
    @isurulakshan28924 жыл бұрын

    දහ අට වංගුවෙ බස් එකක් වැදිලා නේ

  • @kavinda3039
    @kavinda30394 жыл бұрын

    අද වීඩියෝ එක නම් සුපිරි 👍මොනවා වුනත් පරිස්සමින් 💞👌

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    එල... අනිවා 🙏🏻💚

  • @nilakhaprabash2401
    @nilakhaprabash24012 жыл бұрын

    සුපිරී කොල්ලො. මමත් ට්‍රිප් එක ගියා වගේ දැනෙන්නෙ. ජය වේවා. ❤️❤️

  • @alokachamikara9896
    @alokachamikara98962 жыл бұрын

    Supiri ayye video 2ma baluwa patta😍❤️

  • @niroshiabeysinghe9705
    @niroshiabeysinghe97053 жыл бұрын

    Be safe bro ♥️♥️♥️♥️♥️♥️👌👌

  • @avishkakumara1372
    @avishkakumara13724 жыл бұрын

    Aiya apahukiyanne video eka supiri aiya

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Elaa 💚🙌

  • @manilkathemiya5248
    @manilkathemiya52484 жыл бұрын

    එක සුපිරි වැටුනට මොකුත් උන් නැනේද😂❤❤

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    නැ නැ කිසි අවුලක් උනේ නෑ සහෝදරයා 💚🙏🏻

  • @teacherdhanushka
    @teacherdhanushka4 жыл бұрын

    Sahoooo 🌸💚🇱🇰🙏 Thank you 😊

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    💚🇱🇰🙌

  • @mekong2015
    @mekong20154 жыл бұрын

    කුරුනෑගල ඇතාගාල මුදුනටම යන්න පාර තියනවා, වාහන යන්න පුළුවන් ඇතාගල මුදුනටම

  • @tharurupasinghe1805
    @tharurupasinghe18054 жыл бұрын

    Blnna klin comment eka.. oya wedk kroth supiri.. travel with wife wgma thma.. good luck.. ❤️❤️❤️❤️❤️❤️😘😘😘

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Thank you so much 🙌💚

  • @dineshyoutubechannel9243
    @dineshyoutubechannel92434 жыл бұрын

    පරිස්සමෙන් අයියා.බුදු සරණයි

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    💚🙏🏻

  • @shakishaki9019
    @shakishaki90194 жыл бұрын

    Supiri aiye

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Ela 💚🙌

  • @janithchamoda2035
    @janithchamoda20354 жыл бұрын

    ෆට්ට ෆට්ට. 👣👣👣👣🤟🤟❤❤❤❤

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    එල 💚🙌

  • @a.a.godzila
    @a.a.godzila3 жыл бұрын

    GTR Ekaka yaan ooni දවසක 18 bends... පට්ට corners ටිකක් ne thiyenne

  • @mohdkwt4915
    @mohdkwt49154 жыл бұрын

    ලස්සනයි අයියෙ තවත් ලස්සන වීඩියෝ දාන්ඩ රට ඉන්න අපිට බලන්ඩ පරිස්සමින් යන්ඩ බුදු සරණයි

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Ela broo.. Budusaranai 💚

  • @rashinisandeepanikarunanan4113
    @rashinisandeepanikarunanan41133 жыл бұрын

    This is my fav video .superb brother 😍👍💪

  • @malingapushpakumara7616
    @malingapushpakumara76164 жыл бұрын

    වීඩියෝ එක නම් සුපිරි පට්ට

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    ස්තූතියි 💚🙏🏻

  • @maheshaponsu7687
    @maheshaponsu76874 жыл бұрын

    Ftta machoo

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Ela bro 🙌💚

  • @sajithchamara3949
    @sajithchamara39494 жыл бұрын

    Elakiri kollo set ekak....

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    💚😍

  • @kunchayt1987
    @kunchayt1987 Жыл бұрын

    පට්ට සෙට් එක ❤️☝ .

  • @anushakumari2113
    @anushakumari21134 жыл бұрын

    පට්ට දිගටම වීඩියෝ ඕනේ ❤️

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    💚🙌

  • @tiranravishka9160
    @tiranravishka91602 жыл бұрын

    සුපිරි වීඩීයෝ එකක්

  • @s.lmalintha6950
    @s.lmalintha69503 жыл бұрын

    Adee ape ජනියා...... 🤘🤘👍😜

  • @prasannamadushan9008
    @prasannamadushan90083 жыл бұрын

    apea paththe idan 8km vithra durak yatawaththta aiye oyagea video okkoma beluwa marama lassanai.🇱🇰❤️

  • @prettikumari4299
    @prettikumari4299 Жыл бұрын

    ඇත්තටම මල්ලි ඔයා වැටුණා පට්ටම බයක් දැනුණා බස් එක නිසා බුදු සරණයි පරිස්සමෙන් යන්න

  • @sachalaindunil9403
    @sachalaindunil94034 жыл бұрын

    Video එක එනකම් බලාගෙන හිටියේ ❤️❤️😍😍😍👌🤟 Video එක නම් පට්ට👌👌 ❤️🤟😍 පරිස්සමෙන් ❤️❤️😍 බුදු සරණයි 🙏 ❤️

  • @maheshindika357
    @maheshindika3574 жыл бұрын

    video aka anakam balan hetiye ❤💪🚴

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    😎🙌😍

  • @ummufaringmeal.comfarina5752
    @ummufaringmeal.comfarina57523 жыл бұрын

    Part 1,2.baluwa.lassanai.parisamen.budusaranai

  • @ShyanAdventures
    @ShyanAdventures4 жыл бұрын

    Elama a Super trip

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Ela lokka.. 💚🙌🏽

  • @ceylontravelers69
    @ceylontravelers694 жыл бұрын

    parissamin brother... good luck

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Ela broo.. 🙌🏽💚

  • @user-ff9jq5cf2d
    @user-ff9jq5cf2d4 жыл бұрын

    සුපිරි ,පට්ට,එල කිරී .නියමයි කොල්ලෝ.ජය වේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    එල ජයවේවා 💚💚

  • @Tharusha99
    @Tharusha994 ай бұрын

    supiri tour ekak❤❤💯💯

  • @thesailorlk

    @thesailorlk

    4 ай бұрын

    ❤️✌️

  • @sasikanamal5245
    @sasikanamal52452 жыл бұрын

    මම 18 වංගුවෙ ගියා 2017 , Pulsar 150 bike එකේ 💪🥰

  • @sadeepaindrajith5703
    @sadeepaindrajith57033 жыл бұрын

    උබනමි සුපිරි පොරක් බන් ජය වෙිවා

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    ජයවේවා 💚✌️

  • @namalnamal1223
    @namalnamal12234 жыл бұрын

    Vidios ekak dapu gaman balanawa api ela ela fatta....

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Thankyou 💚🙌

  • @dsmaster1807
    @dsmaster18074 жыл бұрын

    සුපිරි ආ.. එලකිරි 💗💗💗

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Sthuthi sahodaraya 💚

  • @dineshmadushanka2323
    @dineshmadushanka2323 Жыл бұрын

    සුපිරි අයියා

  • @milindugimhan2498
    @milindugimhan24984 жыл бұрын

    onna ayye video eka dala vinadi 16kin balanna gaththa

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    එල බ්‍රෝ...✌💚

  • @lifewiththusha55
    @lifewiththusha554 жыл бұрын

    ඒක නම් පට්ට ආතල් එකක් ✌️

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    💚🙌

  • @asap6613
    @asap66133 жыл бұрын

    Ela ela

  • @bandarasandun8554
    @bandarasandun8554 Жыл бұрын

    රකිල්ලගස්කඩ අපේ ටවුන් එක🌼

  • @dilru.mahesh3265
    @dilru.mahesh32652 жыл бұрын

    Ela Ela api Raththota

  • @user-oh4mf2rl2h
    @user-oh4mf2rl2h4 жыл бұрын

    Aththtam keuwh harim lassnai budu sarnai parsmin

  • @thusithadeeptha2011
    @thusithadeeptha20113 жыл бұрын

    aiya set eka ape gamatath awith.😍😍 gurubebila,metihakka.adarei..

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    💚✌️

  • @gamagegamage1597
    @gamagegamage15974 жыл бұрын

    Ane parissamata lamaine oyata thanks api penawanawata godak lassanai .suba pathum ideriyata karagena yanna ..bs dp

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Bohoma sthuthi 💚🙌

  • @neelpriyankara3797
    @neelpriyankara37974 жыл бұрын

    නියමයි මචං...

  • @aroundsrilanka
    @aroundsrilanka4 жыл бұрын

    ෂා ලස්සනයි ......💖

  • @d.p.m.sdayananda7268
    @d.p.m.sdayananda72684 жыл бұрын

    Aiya dan supiri niyamai audio video quality.supiri e unata mehe ina samahara pissonta rata gana ganak na aiya ela

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Elaa 💚🙌

  • @clemogaming2796
    @clemogaming27964 жыл бұрын

    සුපිරියි Bro ❤

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    💚💚

  • @namalnamal1223
    @namalnamal12234 жыл бұрын

    Jaya wewa......

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Jayawewa 💚🙌

  • @lassanaseethawaka-
    @lassanaseethawaka- Жыл бұрын

    සුපිරි

  • @dilshan8767
    @dilshan87674 жыл бұрын

    Fatth bro ❤️

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Ela broo 💚

  • @ruwankumara2680
    @ruwankumara26802 жыл бұрын

    Yakuu mandaram nuwara ape gama supiri neh bs parissamin

  • @namalnamal1223
    @namalnamal12234 жыл бұрын

    Ela kiri bro iwara wenakal baluwa super

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Ela bro 💚🙌

  • @lenatmendis7003
    @lenatmendis7003 Жыл бұрын

    නැවේ ගිහිල්ල මෝටර් සයිකලේ යනකොට ගතිනෙ,හරිමල්ලි බුදුසරණයි පරිස්සමින් යන්න

  • @TvSesath
    @TvSesath4 жыл бұрын

    18 වංගුව ගත්ත විදිය මරු......සුපිරි වීඩියෝ එක...♥️♥️♥️....පස්සේ දැක්කේ...පරෙස්සමෙන් Bro..

  • @suddagaming8081
    @suddagaming80814 жыл бұрын

    Elama fatta❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    😍💚🙌

  • @lahiruprawala2594
    @lahiruprawala25944 жыл бұрын

    Patta bro.

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Elaa 🙌💚

  • @heshuperera4058
    @heshuperera40584 жыл бұрын

    This video is perfect 😙good job brother..and be carefully 👆👆

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Thank you so much brother 💚🙌

  • @jaseem12
    @jaseem124 жыл бұрын

    Bro, u should added Tamil translaction subtle on your all videos. Its lovely request for u even I know sinhala. We have to promote our mother land to another language speaking country also. Please do it😍

  • @sp-lq8xu

    @sp-lq8xu

    4 жыл бұрын

    English included

  • @deshanihansamali9526
    @deshanihansamali95264 жыл бұрын

    good job

  • @shenalyt1560

    @shenalyt1560

    4 жыл бұрын

    1250

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Thankyou 💚🙌

  • @ceylonadventuretoursnegomb8723
    @ceylonadventuretoursnegomb87234 жыл бұрын

    Great video brother !!! Awesome Thank you so much💚💚💚💚 All the best 🖐️👍👍👍👍

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Thank you so much 🙏🏻💚🙌

  • @DUDESL
    @DUDESL4 жыл бұрын

    greetings from hasalaka buddy! keep up the good work..

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Thankyou 💚🙌

  • @naveenrandika
    @naveenrandika4 жыл бұрын

    අඩෝ පරිස්සමින් 😒 Adarei♥️

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    🙌🏽💚 Ela broo... 💚

  • @somethingdifferent8689
    @somethingdifferent86894 жыл бұрын

    Parissamen huththo ela elaaaaaa

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Hahaha ela ela bro 🙌💚

  • @dileepjayathilaka7878
    @dileepjayathilaka78784 жыл бұрын

    Niyamayi broo 🌿🇱🇰🔥

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Elaa 🙌💚

  • @hopedimuwa6583
    @hopedimuwa65834 жыл бұрын

    නියමයි කොල්ලොනේ💪💪💪💪 prissamin ❤️

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Aniwa 🙌🙏🏻💚

  • @tharushalakmina8395
    @tharushalakmina83953 жыл бұрын

    රිවස්ටන් ඇතුලෙ ඇල්ලක් තියනෝ නම නම් මතක නෑ එතන සුපිරි නාන්න 😚😻

Келесі