Best Top 20 Athula Sri Gamage Old Sinhala Songs Nonstop Collection HD With Lyrics

Ойын-сауық

Best Top 20 Athula Sri Gamage Old Sinhala Songs Nonstop Collection HD With Lyrics
Top 20 Songs
01.00:01
02.04:04
03.07:54
04.11:21
05.15:49
06.20:15
07.24:27
08.28:06
09.31:36
10.34:40
11.37:49
12.41:35
13.44:38
14.48:18
15.51:55
16.55:42
17.59:28
18.01:02:10
19.01:06:20
20.01:09:51
Other KZread Channel "Geeya Karaoke"
SUBSCRIBE US | / @geeyakaraoke361
Mervin Mihidukula Best top 20
• Mervin Mihidukula Top ...
Hendri Kaldera
• Nonstop Old Sinhala So...
Prince Best Top 20
• Prince Udaya Priyanth...
Damith Best Top 20
• Sinhala Best Top 20 D...
Chamara W Best Top 20
• Video
Chamara Best Top 20
• Chamara Ranawaka BestT...
Facebook :- / geeyatvoffic...​
Twitter :- / geeyatv​
Instagram :- / ​
Tiktok : vm.tiktok.com/ZGJkNkUh5/
Web site
Copyright Disclaimer
under Section 107 of the copyright act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favour of fair use.

Пікірлер: 354

  • @user-rh7se8uz4q
    @user-rh7se8uz4q8 ай бұрын

    කලාකරුවානනි ඔබට නිවන් සුවය පතමි.🎉🎉

  • @gayansudarma6631
    @gayansudarma6631 Жыл бұрын

    මගෙ ප්‍රියතම song ආදරෙයි ගොඩක් ❤️❤️❤️🌹🌹🌹🌹

  • @user-dq1md2bv6k
    @user-dq1md2bv6k11 ай бұрын

    අතිතයට සිත අරං ගියා හරිම අාදරනිය ගිත දැ තියන විලාප වගෙ නෙමෙයි

  • @jayaminierangijayasundara
    @jayaminierangijayasundara8 ай бұрын

    නිල් නුවන් පියවිලා.... පෙම්ලොව දුක් ගිනි දැනෙන්න දී ඔහු නික්ම ගිහින් ආත්මයෙන් ආත්මයේ හමුවෙන්න බලාපොරොත්තුව 😥😥 අතුල ශ්‍රී ගමගේ.. ඔබට නිවන් සුව ලැබේවා.!

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    8 ай бұрын

    💙💙💙💙🙏

  • @supunbatagoda8061
    @supunbatagoda80618 ай бұрын

    අපේ කාලයේ ආදරණීය ගායකයාණෙනි.. ඔබට නිවන් සුව ලැබේවා!!!

  • @slanuproductions5547
    @slanuproductions55475 ай бұрын

    නිවන් සුව ලැබේවා සොඳුරු කලාකරුවාණෙනි .🌷🙏

  • @user-ut6gn4lr6d
    @user-ut6gn4lr6d8 ай бұрын

    ape asama gayakaya nihatamani kama obe mila karanna baha obata niwan suwa

  • @nishandewinda9584
    @nishandewinda95848 ай бұрын

    උතුම් ඌ නිවන් සුවයම ලැබේවා ආදරණීය කලාකරුවාණනි.❤❤❤❤🙏🙏🙏

  • @donpujitha
    @donpujitha8 ай бұрын

    සවනට දුන් සංගීතයට ස්තූතියි... ඔබට නිවන් සුව !!! 🙏🙏🙏

  • @pavijinadasa3383
    @pavijinadasa33838 ай бұрын

    නිවන් සුව ලැබේවා ආදරණීය ගායකයාණෙනි🙏😢90 දශකය වර්ණවත් කළ ආදරණීය හඬ පෞරුෂයක් ඔබතුමන්💐

  • @madharadiwyanjalee8950
    @madharadiwyanjalee89508 ай бұрын

    හරිම ලස්සනයි අහින්සකයි ඒ වචන..❤👌✨️😍🌹

  • @hashintosh9428
    @hashintosh94288 ай бұрын

    ආදරණීය ගායකයාණෙනි.. ඔබට නිවන් සුව ලැබේවා!

  • @KumaraMudiyanse-zs8lc
    @KumaraMudiyanse-zs8lc2 ай бұрын

    නිවන් සුව සර් ආදරෙයි හැමදාම ඔයාටයි ඔයාගෙ සින්දු වලටයි පනවගේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @madushan6365
    @madushan63658 ай бұрын

    නිවන් සුව ලැබේවා ...

  • @pushpakumara-kf4sv
    @pushpakumara-kf4sv3 ай бұрын

    ❤Thewath සුපිරි tharuwak අපිට අහිමි une

  • @travelingsrilanka-ov7qz
    @travelingsrilanka-ov7qz8 ай бұрын

    ඔබ තුමාගේ ගීත හරිම විදින්න පුලුවන් ගීත වෙනම ලෝක වලට අරන් යන්නේ . Niwan suwa kalakaruwaneni 🙏

  • @sunilsumanasikara8487
    @sunilsumanasikara84877 ай бұрын

    Obatumata Niwan suwa lebewa

  • @amilachathuranga1240
    @amilachathuranga12408 ай бұрын

    නිවන් සුව ලැබේවා අයියේ 😥😥😥😥😥😥😥😥😥😥😥

  • @Ushani5704
    @Ushani5704 Жыл бұрын

    අදටත් අහනව 🥺❤️‍🩹

  • @Alonemus548
    @Alonemus5488 ай бұрын

    නිවන් සුව ලැබේවා සර් ! 🥺🤍 සර්ගේ අඩුව පුරවන්න කාටවත් බෑ මේ රටේ විශිෂ්ට කලාකරුවෙකුගේ නික්ම යෑම මේ රටට හිස්තැනක් 🤍🙏

  • @user-ng3cw7tp7i

    @user-ng3cw7tp7i

    8 ай бұрын

    කරන්න දෙයක් නෑ අපිට හිටපු ගායකයො ඔක්කොම,කලාකරුවො දවසින් දවස නැතිවෙනව😣😣😪😪

  • @Madhushaofficial

    @Madhushaofficial

    8 ай бұрын

    ​@@user-ng3cw7tp7ikaranna deyak na thamai me loke hamoma dawasaka marenawa kalakarayo witarak newei

  • @Rithindiyoutubechannel

    @Rithindiyoutubechannel

    2 ай бұрын

    Èe​@@user-ng3cw7tp7i

  • @pavanamarasooriyaamarasoor2958
    @pavanamarasooriyaamarasoor29588 ай бұрын

    නිවන් සුව ලැබේවා ... එතුමාට ..🙏🙏

  • @Sudeshwijesinghe91
    @Sudeshwijesinghe918 ай бұрын

    නිවන් සුව !! 🙏🥺

  • @kplsin6438
    @kplsin64388 ай бұрын

    ඔබතුමන්ට උත්තම නිර්වාණ සුවයම වේවා..!!!!

  • @kanishkalakshan9860
    @kanishkalakshan98602 жыл бұрын

    වෙනම ලෝකෙකට එක්කන් යනවා.වෙනමම ලෙවල් එකක්.දැන් තීන සින්දු මොනවද මේවා එක්ක බලනකොට😍😍😍😍❤️❤️❤️❤️❤️

  • @chanutechtips
    @chanutechtips8 ай бұрын

    ආදරණීය කලාකරුවනි ඔබේ හඩ හැමදාමත් අපේ හදවතේ ❤️❤️❤️

  • @samankumara1991
    @samankumara19918 ай бұрын

    නිවන්සුව ලැබේවා ආදරනීය කලාකරුවනනි.🥲🙏🥲

  • @AyeshaSenudinu
    @AyeshaSenudinu8 ай бұрын

    නිවන් සුව ලැබේවා කලාකරුවාණනි!

  • @ThurunuSampathgamage
    @ThurunuSampathgamage8 ай бұрын

    එලම හදවතේ ගායකයා ❤️

  • @Charitha-nb1
    @Charitha-nb18 ай бұрын

    නිවන් සුව ලැබේවා🥺🙏

  • @shiranShiran-yl6lb
    @shiranShiran-yl6lbАй бұрын

    90 කාලේ ❤☝😪🙏

  • @channakulasekara1282
    @channakulasekara12828 ай бұрын

    නිවන් සුව කලාකරුවානනි ඔබෙ අඩුව පුරවන්න කාටවත් බැ 😭😭😭😥

  • @SadiraProduction
    @SadiraProduction8 ай бұрын

    නිවන් සුව ගායකයානනි....🏳️

  • @nalakadinesh6143
    @nalakadinesh61438 ай бұрын

    Adara Niya athula Sri mahathata. 😢😢😢 Niwan suwa😢😢😢

  • @user-ox9bz3zr9s
    @user-ox9bz3zr9s8 ай бұрын

    නිවන් සුව ලැබේවා සර් 😢

  • @chamalkadilshan4614
    @chamalkadilshan46148 ай бұрын

    නිවන් සුව ගායකයාණෙනි!😢

  • @kumararoshan7781
    @kumararoshan77818 ай бұрын

    රතු පලසෙ අඩි තියාපු ඔබ අද සුදු පළසේම රහසින් යන්නම ගිහින්😢 නිවන් සුව ඔබට 🙏🙏

  • @user-us1vx4uk1v
    @user-us1vx4uk1v2 ай бұрын

    සින්දු කියන්නෙම මේ මතක අවුස්සන්න බෙහ්ත් වලට

  • @amilasuranga9692
    @amilasuranga96928 ай бұрын

    Godaakk godaakk godaakk godaakk godaakk godaakk godaakk godaakk godaakk godaakk godaakk godaakk godaakk godaakk godaakk godaakk dukai adenawa atthamai a kale api pineuwa pinama athi niwan dakinna,sir hoda thanaka ipadenna rattharan sir

  • @dushanmilinde6155
    @dushanmilinde61558 ай бұрын

    අනේ කඳුලුත් ආවා 😥 සුභ ගමන් කළාකරුවාණනි 😥🙏

  • @RuchithImesha-it7lo
    @RuchithImesha-it7lo8 ай бұрын

    නිවන් සුවය ලැබේවා 😢❤🙏

  • @darshanapathum5014
    @darshanapathum50142 жыл бұрын

    Kan dekata miipani wage. Mewane sindu. Dan ewa wageda mewa. ❤️❤️❤️❤️❤️

  • @manik4943
    @manik49438 ай бұрын

    ඔබට අජරාමරනිවන්සුව ලැබේවා 🙏🙏🙏

  • @travelpro1801
    @travelpro18012 жыл бұрын

    ඔන්න මමත් ඇහුවා.....

  • @renuka885
    @renuka8858 ай бұрын

    නිවන් සුව ලැබෙිවා.🙏🙏

  • @kamanijayamali6386
    @kamanijayamali63864 ай бұрын

    RIP LEGEND ❤😢

  • @Chathuhettiarachchi
    @Chathuhettiarachchi8 ай бұрын

    සුසුම වී මගේ මුළු හදින් මා ලඟින් එකට ආ ඔබේ සිත වෙනස් වී ගිහින් සබදකමක් නෑ අපේ ඇසුර පෙර ලෙසින් නිමාකල සෙනේ සගවන්නෙපා සිතින් නිවන් සුවයම ලැබේවා😢

  • @rupasinghemeegamuwage3262
    @rupasinghemeegamuwage32629 ай бұрын

    එදා අප රසවත්කල ගී අදටත් හෙටටත් තව දිගු කලක් දෙසවන රැව්දේවි.

  • @upulnishansonglane9238
    @upulnishansonglane92388 ай бұрын

    නිවන් සුව ලැබේවා අහිංසක මිහිරි හඬ ❤🙏😥

  • @princynirmalahathurusinghe998
    @princynirmalahathurusinghe998 Жыл бұрын

    හරිම ලස්සනයි. හැමදාම එකම විදියට අහන්න පුළුවන් සින්දු ටිකක්.

  • @upulmadusanka259
    @upulmadusanka2592 жыл бұрын

    Ahanna puluwan me wage sindu witarai... Lassanai.

  • @hemanthapriyadarshana5274
    @hemanthapriyadarshana5274 Жыл бұрын

    මේ සින්දු මුලින්ම ඇහුවෙ අවුරුදු 25කට විතර කලින්, පොඩි කාලෙ. දැන් ඇහෙද්දි ඒ කාලෙට යනවා. සින්දු වල අරුත ඒ කාලෙ කල්පනා කරන්නෑ. තනුවටයි, මියුසික් වලටයි, කටහඬටයි ආදරේ කළේ

  • @samanthabandara1160

    @samanthabandara1160

    Жыл бұрын

    ඔව් ඇත්තටම

  • @user-xn9rs9wz1b

    @user-xn9rs9wz1b

    11 ай бұрын

    ​@@samanthabandara1160ු්‍ර

  • @nuwansanjeewa960

    @nuwansanjeewa960

    11 ай бұрын

    Ow aththatama.

  • @fathimafath8420

    @fathimafath8420

    10 ай бұрын

    Aurudu.25kaya.aha.gihipu.adatakgena.hithuna

  • @thusithapremakirthi5021

    @thusithapremakirthi5021

    9 ай бұрын

    @@samanthabandara1160 .

  • @ajanthakarunajeewa6174
    @ajanthakarunajeewa61748 ай бұрын

    නිවන් සුව ලැබේවා

  • @ruwansadaruwan1743
    @ruwansadaruwan17434 ай бұрын

    Adaray aya kiyanna deyak ne❤ne niwansuwa obata

  • @manjulapuspakumara2393
    @manjulapuspakumara2393 Жыл бұрын

    හරිම ලස්සනයි අහන්න අහන්න අසයි👍👍👍

  • @Monika-pj6ri
    @Monika-pj6ri2 жыл бұрын

    Mama asama sendu Aswan ahanawa bohoma esthuthei Budu saranai

  • @ariyawathiperera8446
    @ariyawathiperera84466 ай бұрын

    Mage.lassani cuti.duwata.god of ❤

  • @ariyawathiperera8446

    @ariyawathiperera8446

    6 ай бұрын

    Oyata.magehddwats.laga.te.lþfþg1😊

  • @duleekakarunarathne7147
    @duleekakarunarathne71478 ай бұрын

    Adaraneeya kalakaruwanani obata niwan suwa

  • @dineshchamara5112
    @dineshchamara51125 ай бұрын

    R . I. P athula sir hadawathe gayakaya

  • @udarasampath7346
    @udarasampath73462 жыл бұрын

    nimakalasene sagawannepa sithin......

  • @sene7250
    @sene72508 ай бұрын

    නිවන්සුව🥺♥️

  • @shehantharuka2742
    @shehantharuka27428 ай бұрын

    නිවන් සුව😢

  • @manulaamanda4023
    @manulaamanda40238 ай бұрын

    නිවන් සුව ලැබේවා ගායකයානෙනි....

  • @ssjctv96
    @ssjctv968 ай бұрын

    නිවන් සුව

  • @mahensamahensa7060
    @mahensamahensa70608 ай бұрын

    Godak lassanai sindu tika

  • @shashideepamali38
    @shashideepamali389 ай бұрын

    එ.සිංදු තාමත් ලස්සයි...

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    8 ай бұрын

    ගීත ඉතුරැ උනා ඔහු ගියා

  • @ariyawathiperera8446
    @ariyawathiperera84466 ай бұрын

    Oyata Budusarni every

  • @ruwinibandara5746
    @ruwinibandara57468 ай бұрын

    ඉස්සර චූටි මාමා මේ සිංදු හැමදාම දානවා, එතකොට මම හරි පොඩි තේරුමක් හරියට තේරෙන් නැති සිංදුවලට වුණත් හරි ආසාවෙන් අහනවා ඒ අතීතේ මතක් කරනවා😇💖

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    8 ай бұрын

    ඔව් තාමත් ඒ වගේ මයි.එයා ගියා කියලා හිතන්න බැහැ

  • @thehanrandev9010

    @thehanrandev9010

    4 ай бұрын

    ඔව් ඒකාලේ වගේම අදටත් ආදරෙන් අහන සින්දු 🥹🥹

  • @NisankaTharindu
    @NisankaTharindu8 ай бұрын

    නිවන් සුව ඔබට

  • @SagiPunchihewa-xk2ws
    @SagiPunchihewa-xk2ws8 ай бұрын

    Asama sindu set eka

  • @ravindulakshan9483
    @ravindulakshan94838 ай бұрын

    Niwan suwa labewa kalakaruweni thawan hadawathe innna gayakayek😢😢

  • @dineshimadushani2007
    @dineshimadushani20078 ай бұрын

    නිවන් සුව ලැබේවා 😢😢😢

  • @buddikachathuranga215
    @buddikachathuranga215 Жыл бұрын

    අපෙ හාන්දුවනේ මෙල්ල මේව තමා අහන්න පුලුවන් සිංදු.දැං තියෙන ඒවා මෙලෝ රහක් නෑ

  • @sameerajayarathne3551
    @sameerajayarathne35518 ай бұрын

    නිවන් සුව ලැබේවා සර්

  • @jayaminierangijayasundara
    @jayaminierangijayasundara Жыл бұрын

    කොච්චර ඇහුවත් මේ සිංදු එපාවෙන්නෙ නෑ...

  • @pradeeplakmal7990

    @pradeeplakmal7990

    8 ай бұрын

    Aniwaren

  • @nilankalakmal4523
    @nilankalakmal45238 ай бұрын

    Niwan suwa lebewa..

  • @ariyawathiperera8446
    @ariyawathiperera84466 ай бұрын

    Oyata..Budusarni day lioyata

  • @chandimashan9573
    @chandimashan95738 ай бұрын

    ඉතින් කිසිම දා මුන ගැසුනේ නැ යලි.... සුබ ගමනක් ඔබට.

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    8 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @ireshakumari2962
    @ireshakumari29622 жыл бұрын

    Patta 💙💙💙

  • @h.dcraft
    @h.dcraft6 ай бұрын

    කලාකරුවනි ඹබට නිවන් සුව අත්වේවා

  • @harshiishara-fm3vu
    @harshiishara-fm3vu11 ай бұрын

    ❤❤❤ ලස්සනයි ..කොච්චර ahuwath ❤❤

  • @lahirusaman7461
    @lahirusaman74618 ай бұрын

    නිවන් සුව ❤😢😢😢

  • @asankakumara292
    @asankakumara29210 ай бұрын

    ප්‍රේමි ලොව දුග්ගින් මහට එ දිලා මසිත හඩවා ඇ අද සැනසිලා අදරේ හැගුමන් මා හට පේන්නලා ආදර හැගුමන් මාසිත ඇති කරලා මුලු හදින්ම ඇහට මා පේමිකලේ වෙනලදකට නැමා අදරේ කලේ මෙලොකේ ඇයිදො ඇමට එලසින් පිටු පැවෙ

  • @user-nd4th7cq1b
    @user-nd4th7cq1b8 ай бұрын

    අපේ කාලයේ ආදරණීය ගායකයාණෙනි.. ඔබට නිවන් සුව ලැබේවා

  • @amamaduwanthi4088
    @amamaduwanthi40882 жыл бұрын

    Godaaaaak aasa karana gaayaka kata hadak harima lassanai eyage song. hama daama sthutin nirogiwa inna waasanawa labewai obata.olda best.

  • @pawanipawani6106

    @pawanipawani6106

    Жыл бұрын

    ලස්සන වෙලා

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    8 ай бұрын

    හිතන්න බැරි දෙයක් උනේ ඔහු ගියා අපිව දාලා

  • @kucnalaka8741
    @kucnalaka87412 жыл бұрын

    නියම සිංදු ටික

  • @rajarona4349

    @rajarona4349

    Жыл бұрын

    නියම සින්දු ටික පට්ටම පට්ට දවස පුරා අහන්න පුලුවන්

  • @amithmayakaduwa1732
    @amithmayakaduwa17328 ай бұрын

    සුබගමන් හදවතේ කලාකරුවානෙනි ඔබට !!! 😔😔😔

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    8 ай бұрын

    🙏🙏🙏🙏

  • @AmilaPriyantha-we5lc
    @AmilaPriyantha-we5lc6 ай бұрын

    Sada amaraniyai ajaramara niwan suwa labewa

  • @sampathsampath8891
    @sampathsampath88918 ай бұрын

    Mage priyathama gayakaya.obata niwan suwa 🌷🙏

  • @vimukthisandaruwan3902
    @vimukthisandaruwan39028 ай бұрын

    නිවන් සුව ලැබේවා කලාකරුවාණනි 😢

  • @damithsanju3793
    @damithsanju37938 ай бұрын

    Suba gaman sir 😢E niwnu kadahada aye ahanna labena ekak na

  • @milindubinara9391
    @milindubinara93918 ай бұрын

    nivan suva labeva kalakaruvani

  • @h.dcraft
    @h.dcraft6 ай бұрын

    මගෙ ආසම ගායකයා මයා මට දරාගන්න බැහැ ඹයාගෙ නික්මයාම අයියේ ඹයාට.නිවන්සුව.ලැබෙවා

  • @udeshnadeeshan9194
    @udeshnadeeshan91948 ай бұрын

    Niwansuwa labewa gayakayanani...😔😔😔😔

  • @sureshpriyadarshana4233
    @sureshpriyadarshana4233 Жыл бұрын

    1999 dawasata 02 ahanawa daily

  • @weerasinhadikaree4582
    @weerasinhadikaree4582 Жыл бұрын

    ala Niamey

  • @weerasinhadikaree4582

    @weerasinhadikaree4582

    Жыл бұрын

    Lanka wanamdr 1

  • @AmilaPriyantha-we5lc
    @AmilaPriyantha-we5lc6 ай бұрын

    Niwan suwa labewa obahata

  • @prasadprasanna6148
    @prasadprasanna61483 жыл бұрын

    Patta

  • @mahisl3048
    @mahisl30488 ай бұрын

    මොක්සුව ලැබේවා.....!

  • @JayaWA-kl4tx
    @JayaWA-kl4tx7 ай бұрын

    Nil nuwan piyawila kochchra ahuwath epawen naaa..

  • @pathumdeshan5702
    @pathumdeshan57028 ай бұрын

    නිවන් සුව 😢😢

Келесі