No video

බබාලයි බබාලාගේ යාළුවො එක්කයි අපි ගත කල ලස්සන නිවාඩුව| Best Safari in Sri Lanka

ඔයත් මවක් වෙන්න බලන් ඉන්නවනම් හෝ දැනටමත් ප්‍රෙග්නන්ට් නම් මන් හදපු Channel Mom Sri Lanka කියන FB Group එකටත් සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා.
මට පෞද්ගලිකව message කරන්න අවශ්‍ය නම් හෝ අපේ එදිනෙදා වෙන දේවල් දැනගන්න කැමති නම් මගේ Instagram හා Facebook පිටුව වෙත එකතු වෙන්න කියලා ආරාධනා කරනවා
SOCIAL MEDIA!
- [x] Facebook : / jaykuathunga
- [x] Instagram : / ​
- [x} Channel Mom Sri Lanka
/ 401834904044734
I am Jay Kulathunga, a former flight attendant who loves vlogging my life with my hubby, our baby girl & and the Baby Boy who recently came to our life. The main focus of my channel is to share my lifestyle & mommy videos along with her journey.
I’d love if you’d subscribe!

Пікірлер: 19

  • @minuriseka1935
    @minuriseka19352 ай бұрын

    Hi Jay akka .. ❤ so good to see your video ❤

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily2 ай бұрын

    උදෙන්ම ඔන්න video එක බලන්න ආවා.. ❤️❤️❤️

  • @jaykulathunga5725

    @jaykulathunga5725

    Ай бұрын

    Aneh thanks dear

  • @gaurishawai123
    @gaurishawai123Ай бұрын

    Akki mata help ekka ona.etihad wala video assessment ekedi palaweni video eka karala submit karata passe next question ekat yankota welawa tikk tiyal ( winadi 10 )wage anith ekta yanna puluwanda

  • @DilukshiSurasinghe
    @DilukshiSurasingheАй бұрын

    Akke jay babage kaama ratawa kohomada.ayata kawaganna lesida oi kaledi.mage babata awruddai masa 8.kaama kannema nane

  • @shalaniperera7592
    @shalaniperera7592Ай бұрын

    akki emirates cabin crew apply karanna age ekak tyenawada.. 30 ta adu habai marry karalanam apply karanna puluwanda?

  • @lunamahungama356
    @lunamahungama356Ай бұрын

    Akka ,oyage palaweni babage athe rash ekak awa kiwwa neda eyata awruddakin wage .ane mage babatath ema thiyanwa .eyata masa 4 i.doctorsla eka eka dewal kiyala beheth denawa.eth saneepa wenne nee.oya kohomada saneepa karagaththe..

  • @freshingotours5313
    @freshingotours53132 ай бұрын

    Superb Jay 👍

  • @jaykulathunga5725

    @jaykulathunga5725

    Ай бұрын

    Thanks ✌️

  • @NadeeshaMadhuwanthi-bp4po
    @NadeeshaMadhuwanthi-bp4poАй бұрын

    මිස් මට මේකට උත්තරයක් දෙන්න පික් සිද්ද වෙයි 🙏🙏 මම මැයි 21 සහ 25 බාහිර ලිංගිකව තමයි හිටියේ ශුක්ක්‍රානු යෝනි මාර්ගයේ ගෑ වුනේ නෑ ශුක්ක්‍රානු වලට කලින් පිට වෙන ශ්‍රාවය ගෑ වුනා යෝනි මාර්ගයේ මට මෙන්සස් වෙන්න තිබ්බේ මැයි 26 මට 2වෙනිදා බ්ලීඩ් උනා වෙනත් මාස වල තරම් නෑ හැබැයි දවස් 4ක් තිබ්බා තද රතු පාටින් බ්ලීඩ් උනා ලේ කැට වගේ පිට උනා ටොය්ලට් ගියාම ලේ කැට වගේ පිට උනා ඒත් මිස් මගෙ කොන්ද රිදුනා බඩ පුරව දාලා වගේ තිබුනා මම බයට 10 වෙනිදා ලේ එකක් චෙක් කලා ඒකෙ HCG ලෙවල් එක 0.5 මිස් මම ලේ එක චෙක් කලා කාලය මදිද මිස් මට ආයෙම 11 වෙනිදා තද රතු පාටින් ටිකක් බ්ලීඩ් වෙලා ඊට පස්සේ කලු පාටින් ටිකක් බ්ලීඩ් වෙලා චුට්ටක් ආයේ රතු පාටින් චුට්ටක් බ්ලීඩ් උනා දවසක් විතර ඊට පස්සේ දවසක් විතර යෝනි මාර්ගය පිහිනකොට් දුබුරු පාටින් ගැවුනා මිස් දැන් මගේ බඩ වෙලාවකට කොර වෙලා වගේ කොන්ද රිදෙනවා නිකන් ඉද්දී පියයුරු වේදනාවක් දැනෙනවා ඒත් අල්ලනකොට එහෙම වේදනාවක් නෑ මම ජූනි 16 යූරින් එකක් බැලුවා ඒක නෙගටිව් මිස් මම ආයේ 25න් පස්සේ ලිංගිකව හිටියෙත් නෑ අනේ ඇයි මිස් එහෙම වෙන්නේ මම ප්‍රෙග්නන්ට් වෙන්න පුලුවන්ද

  • @madushanisamanthika5135
    @madushanisamanthika5135Ай бұрын

    Akki man oyalawa dakka dehiwaladi ❤

  • @jaykulathunga5725

    @jaykulathunga5725

    Ай бұрын

    Koheda anehh

  • @himanshikasathsarani8022
    @himanshikasathsarani8022Ай бұрын

    Oluvation strip ganna puluwan number ekak dennako akke

  • @inoshkanishka5716
    @inoshkanishka57162 ай бұрын

    Ridiyagama safari 👏

  • @jaykulathunga5725

    @jaykulathunga5725

    Ай бұрын

    🥰🥰

  • @GishaniTharangaKariyawasam
    @GishaniTharangaKariyawasamАй бұрын

    🥰🥰❤️❤️

  • @jaykulathunga5725

    @jaykulathunga5725

    Ай бұрын

    🥰

  • @nilangasiriwardhana5937
    @nilangasiriwardhana59372 ай бұрын

    ❤❤

  • @himanshikasathsarani8022
    @himanshikasathsarani8022Ай бұрын

    Oluvation strip ganna puluwan number ekak dennako akke

Келесі