Beji Nonstop Super friends Songs Collection | බැජී සුපර් ෆ්‍රෙන්ඩ්ස්ලට දුන්න රෙස්පෙක්ට් එක 😍🎶

Ойын-сауық

#beji #nonstop #liveshow2024
Beji Nonstop Super friends Songs Collection | බැජී සුපර් ෆ්‍රෙන්ඩ්ස්ලට දුන්න රෙස්පෙක්ට් එක 😍🎶
Beji Live in Kanthale Other Videos
Natamu Neda? | නටමු නේද ?
• Natamu Neda? | නටමු නේ...
නැටවෙන්නම දෙන beji nonstop එක 😍
• නැටවෙන්නම දෙන beji non...
Mala Kada kada Live Cover by Beji | මල කඩ කඩ .... බැජී රහට
• Mala Kada kada Live Co...
Beji Nonstop Super friends Songs Collection | බැජී සුපර් ෆ්‍රෙන්ඩ්ස්ලට දුන්න රෙස්පෙක්ට් එක
• Beji Nonstop Super fri...
1ST NONSTOP BAJI 2024 | KURUNEGALA BAJI LIVE SHOW 2024 | KANTHALE
• 1ST NONSTOP BAJI 2024 ...
DG Films Contact
DG Films Phone - +94766427495
DG Films WhatsApp - +94766427495
DG Films Facebook Page - profile.php?...
DG Films KZread - / @dgfilmsvideo
Uploaded by- DG FILMS
Darshana gunarathna
Thank You For Watching DG Films Video 🙏🙏🙏
සියලුම උත්සව අවස්ථා සහ සජීව ප්‍රසංග නවීන තාක්ෂණයෙන් යුතුව වීඩියෝ කරණය සදහා අමතන්න - DG Films - 0766427495

Пікірлер: 266

  • @user-pw3yy6eb6l
    @user-pw3yy6eb6lАй бұрын

    පර්පල් රේන්ජ්, සුපර් ෆ්‍රෙන්ඩ්ස් , නිව් මෙලඩි හදවතේ ගායකයෝ බිහිකරපු සංගීත කන්ඩායම් 🔥❤️

  • @hinproducts2351
    @hinproducts23512 ай бұрын

    Super friends නම කිවුවත් මයිල් කෙලින් වෙනවා

  • @JIMKANAJILARUTTAR
    @JIMKANAJILARUTTAR2 ай бұрын

    මම පෞද්ගලිකව කැමති බෑන්ඩ් එකක් නෙවෙයි බැජි ඒත් දැන් නම් හරි track එකේ යනවා drama වුනත් දැන් පිලිවලට වැඩේ කරනවා ගෝෂාව ඇත්තෙම නැ clear backing ආසම සින්දු සෙට් එකක් super friends 2002/2003 අයෙත් ගියා වගේ සුබ පතනවා බැජි ඔයාලට ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා ❤️❤

  • @indusamanmali1011

    @indusamanmali1011

    2 ай бұрын

    Math emaai brother ❤

  • @bhagyaudayanga5

    @bhagyaudayanga5

    2 ай бұрын

    Keyboard tones තමයි අවුල එකම ටික

  • @user-fr5wb7xz9l

    @user-fr5wb7xz9l

    2 ай бұрын

    අම්මෝ ඒ සින්දුටික.. පිස්සුවක් වෙච්ච සින්දුටිකක්.. සුපිරි වෙනසක්. බැජී.. ජය.. 🎉

  • @PurpleRange

    @PurpleRange

    2 ай бұрын

    ❤️❤️

  • @thakshilasadaruwan5245

    @thakshilasadaruwan5245

    2 ай бұрын

    Ammoo asama sidu tikak...❤❤❤

  • @lahirusadaruwan9120
    @lahirusadaruwan91202 ай бұрын

    ආසම බෑන්ඩ් 2ක් තමයි ඉස්සර සුපර් ෆ්‍රෙන්ඩ් මෙලඩි කියන්නේ තාමත් ඒ සින්දු අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤❤❤

  • @nipunsandaruwan3203
    @nipunsandaruwan32032 ай бұрын

    තුෂාර ජීවන්ත බුද්ධික මිහිරබණ්ඩාර විපුල නිශාන්ත ❤❤❤❤❤❤❤

  • @charithmadu7281
    @charithmadu72812 ай бұрын

    කෝමද මෙච්චර තමන්ගේ සින්දු තිබ්බ බෑන්ඩ් එකක් කොච්චර දක්ශයෝ ඉන්ඩ ඇතිද කියලා..ඒ කාලේ වටිනාකමක් දුන්නා මදි..අපරාදේ..පට්ට වොයිස් තිබ්බ බෑන්ඩ් එකක් ඒ කාලේ

  • @channaliyanage6827

    @channaliyanage6827

    2 ай бұрын

    Siraa

  • @musicart5182

    @musicart5182

    Ай бұрын

    ​@@channaliyanage6827දැන් ආයෙම තියනවා band එක

  • @user-pw3yy6eb6l

    @user-pw3yy6eb6l

    Ай бұрын

    සුපර් ෆ්‍රෙන්ඩ්ස් ,නිව් මෙලඩි කියන්නේ ඉතින් වටිනාකමක් නොලැබුනු දක්ෂයෝ ❤️

  • @asankapradeep2320
    @asankapradeep23202 ай бұрын

    අම්මෝ super friends කවමදාවත් අමතක වෙන්නෙ නැති band එකක්.මේ සිංදු අදටත් මං අහනවා❤❤❤

  • @DGFILMSVIDEO

    @DGFILMSVIDEO

    2 ай бұрын

    😍

  • @Lahiru19967

    @Lahiru19967

    Ай бұрын

    Madawage thibbanam maru

  • @sandunchanaka2288
    @sandunchanaka2288Ай бұрын

    මේ sound එක clear එක ලස්සන ගායනය හැම අතින්ම ඉස්සරහටත් තියෙනව නම් ඔයාල ලොකු ගමනක් අනිවා යනවා.druma ආපු ගමන්ද කොහෙද හැම දේම මෙහෙම වෙනසක් වුණේ.❤

  • @tharakamalli4366
    @tharakamalli43662 ай бұрын

    සුජීව මැදගෙදර ප්‍රමුඛ සුපර් ෆ්‍රෙන්ඩ්ස් ජය වේවා❤️

  • @namalchathuranga.7185
    @namalchathuranga.7185Ай бұрын

    Super prennds සුජීව මැදගෙදර අපි අවුරුදු 20 විතර ආපස්සට අරන් ගියා ❤ ❤❤❤❤

  • @tharindurasanga6237
    @tharindurasanga6237Ай бұрын

    අපේ කාලේ පෙරලියක් ඇති කරපු සිංදු සෙට් එකක් හමුදාවට පට්ට මොරාල් එකක් ගෙනාවේ කොච්චරද කියනවනම් යන්න පුළුවන් නම් ඉස්කෝලෙ ගමන නවත්තලා මටත් යන්න හිතුන වාර අනන්තයි ඒ වගේම මේ සිංදු වල ගොඩක් අයිතිය පද රචනය සත්‍යජිත් ලක්මාල් අයියාගේ❤

  • @DGFILMSVIDEO

    @DGFILMSVIDEO

    27 күн бұрын

    ඒකනම් ඇත්ත.🧡🧡🧡

  • @DRUMS_WITH_SANDU
    @DRUMS_WITH_SANDU2 ай бұрын

    බැජීලා දැන් මෙහෙම යන එක හොදයී පරන සින්දූ එක්ක ඉස්සරනම් හෙනම ගොශාව විතරයී අලුත් සින්දූ මල ජරා නන්ස්ටොප් එක්ක අප්පිරියයී

  • @user-cd9rs5rz8z
    @user-cd9rs5rz8zАй бұрын

    කවුරු කොහොම මොනා කීවත් නන්ස්ටොප් නම් ඉතින් සුපර්ෆ්‍රෙන්ඩ්ස් තමා.ඒ ගැහිලි ගහන්න බැරි උනා තාම කාටවත් ම.බැජි හදවතින්ම ආදරෙයි මතකවලට පණ දුන්නට ❤

  • @danuchan4599
    @danuchan45992 ай бұрын

    අම්මෝ ගයියෝ..... මම හිතුවෙ තුශාර අයියා කියලා...ආදරෙයි ගමේ උන්ට...❤️

  • @DGFILMSVIDEO

    @DGFILMSVIDEO

    2 ай бұрын

    😍

  • @pradeepliyange2418

    @pradeepliyange2418

    2 ай бұрын

    Ekenm mcn

  • @hashanshanakaprathapasingh1142

    @hashanshanakaprathapasingh1142

    Ай бұрын

    Aththatama bn

  • @jeewanthabakmeegahawaththa4246

    @jeewanthabakmeegahawaththa4246

    Ай бұрын

    Ow ban....sudu paraviyane sinduwath gayanta thamai set.....

  • @sameera.k1137
    @sameera.k11372 ай бұрын

    බැජි මෙහෙම පරන සිංදු එක්ක යන් සුපිරි දවසක අංක 1 වෙනවමයි හැමොම එකා මෙන් ඉන්න .හොද ගමනක් තියනවා බජි ඉදිරිය පැහැදිලියි

  • @Tv-gb2kp
    @Tv-gb2kp2 ай бұрын

    අම්මෝ ගයාන් අයියා ඔයා නම් පිස්සුවක් තුෂාරම තමා.. මිහිර බංඩාර ඉන්නවා කියලා හිතුවේ ❤. ආදරෙයි බැජී ❤❤

  • @DGFILMSVIDEO

    @DGFILMSVIDEO

    2 ай бұрын

    🧡

  • @PrimalDhahanayaka
    @PrimalDhahanayaka2 ай бұрын

    Lankawe peraliyk karapu band 2.super friends❤new melody..❤adatath me sindu walt adarei.pissuwak.❤

  • @kaveesharajapaksha2829
    @kaveesharajapaksha28292 ай бұрын

    ඒක මරු.❤️ ආසම බෑන්ඩ් දෙකක්.. beji,super friends

  • @Seyamansala90
    @Seyamansala902 ай бұрын

    පරණ සුපර් ෆ්‍රෙන්ඩ්ස් එකම ආය සෙට් වෙනවානම් ❤🔥

  • @DGFILMSVIDEO

    @DGFILMSVIDEO

    2 ай бұрын

    😨

  • @learnwithamila869

    @learnwithamila869

    2 ай бұрын

    ආයේ set වෙලා ඉන්නේ

  • @SankaMadu-hp1db

    @SankaMadu-hp1db

    2 ай бұрын

    Set wela innw habi okkom newei tika denai mt mathk vidiyt vipula aiyayai thushara aiyay innw

  • @ManjulaHashan

    @ManjulaHashan

    2 ай бұрын

    Ai lahuru innawa ne madwa aiyath innawa .

  • @user-sl9ly1ep9i

    @user-sl9ly1ep9i

    Ай бұрын

    Ow oi mamath asai

  • @nsgameofficial761
    @nsgameofficial76127 күн бұрын

    MELADI AND SUPER FRIENDS AMMOOO

  • @ruwanranasinghe8495
    @ruwanranasinghe84952 ай бұрын

    ඉල්ලපු nonstop එකම දීල තියනව.ගැම්මක් බැජී😍❤️

  • @udararoshan2875
    @udararoshan2875Ай бұрын

    ඉස්සර සුප්‍රර්ප්‍රෙන්ඩ්ස් බෑන්ඩ් එක පලො කරා සන්ෆවර්ස් දැන් බැජී පලෝ කරනවා සුප්‍රර්ප්‍රෙන්ඩ්ස් නන්ස්ටොප් වලදී..ඒකත් මරු.සුප්‍රර්ප්‍රෙන්ඩ්ස් කියන්නේ හිත් ඇද බැද ගත් පට්ටම බෑන්ඩ් එකක්.බැජී ඔබලටද එලෙසම වෙන්න පුලුවන්

  • @chanakadimal6357
    @chanakadimal63572 ай бұрын

    Supiri Frends සුපිරි තමා ඒ සින්දු ඉස්සරහට අරන් යන බැජී සුභ පැතුම්.ඒ ගීත නැතිවෙන්න දෙන්න එපා.ගයාන් ඔයා සුපිරි තුශාරගේ සින්දු ටික සුපිරියට කියනවා..❤️🌷

  • @DGFILMSVIDEO

    @DGFILMSVIDEO

    2 ай бұрын

    😍😍😍

  • @user-gd4pu5ps8e
    @user-gd4pu5ps8eАй бұрын

    Giya ubanaam patta vadak ban

  • @DGFILMSVIDEO

    @DGFILMSVIDEO

    27 күн бұрын

    😍

  • @shamalwijethilaka2273
    @shamalwijethilaka22732 ай бұрын

    බුද්ධික මිහිර බංඩාර ❤️ ආසම පට්ට වොයිස් එකක්.

  • @winnervoicestudio824
    @winnervoicestudio8242 ай бұрын

    ඉස්සර පිස්සුවෙන් ඇහුව සිංදු ආයේ අතීතයට ගියා ❤❤❤😢😢😢

  • @DGFILMSVIDEO

    @DGFILMSVIDEO

    2 ай бұрын

    🧡

  • @RMMDARajapaksha
    @RMMDARajapaksha2 ай бұрын

    පරණ සින්දු ගහන්න අයියේ..එකෙන්ම සුපිරි..❤

  • @viranrantharu4557
    @viranrantharu45577 күн бұрын

    ගයියනම් පිස්සුවක් ...❤❤❤❤❤❤❤❤❤voice😍😍😍

  • @chanuka4762
    @chanuka4762Ай бұрын

    පර්පල් රේන්ජ් ,නිව් මෙලඩි, සුපර් ෆ්‍රෙන්ඩ්ස් හදවතේ බෑන්ඩ් 💖

  • @lokuayya-1060
    @lokuayya-10602 ай бұрын

    Super friends sindu ahuwa scl giya bus eke driver ayya nisa hamadama wage. Cassette tibune e kaale. Apita ehema hari sundara kaalayak tibuna eka gana maara satutuiii. New melody Super friends Attatama lankawe legend bands 🫡

  • @DGFILMSVIDEO

    @DGFILMSVIDEO

    2 ай бұрын

    අනිවාරෙන්ම...🧡

  • @ErangaManojWEERASINGHE
    @ErangaManojWEERASINGHE2 ай бұрын

    Super friends aye set wenawanam parana set eka patta

  • @DGFILMSVIDEO

    @DGFILMSVIDEO

    2 ай бұрын

  • @learnwithamila869

    @learnwithamila869

    2 ай бұрын

    සෙට් වෙලා ඉන්නේ

  • @dilharafernandorox1945
    @dilharafernandorox19452 ай бұрын

    Super friends nonstop nam ithin gemmak thamai

  • @anuhasgihan4401
    @anuhasgihan440127 күн бұрын

    Super friends කියන්නේ හදවතේ ඉන්න බෑන්ඩ් එකක්.බැජි බෑන්ඩ් එකට බොහොම ස්තුතියි ඒ මතකය නැවත අවදි කරනවට🙏🙏🙏💪💪💪💪💪💪❤️❤️❤️❤️

  • @DGFILMSVIDEO

    @DGFILMSVIDEO

    27 күн бұрын

    🧡😍

  • @ruwangamage6438
    @ruwangamage64382 ай бұрын

    Old hits❤

  • @sameerajayan
    @sameerajayan2 ай бұрын

    සුදුස්සාට සුදුසු තැන දෙන ඒක නියම නිහත මනිකම ජය බැජි💐💐💐💐

  • @SandaruwanLiyanageOfficial
    @SandaruwanLiyanageOfficial2 ай бұрын

    ඒ දවස් වල ආසම සිංදු ටිකක් 😍

  • @thisarusanjeewa7629
    @thisarusanjeewa76292 ай бұрын

    ඒක නම් සැපටම දෙනවා 👌

  • @DGFILMSVIDEO

    @DGFILMSVIDEO

    2 ай бұрын

    🧡

  • @ThilinaIshan-cj7cu
    @ThilinaIshan-cj7cuАй бұрын

    සුපර් ෆ්‍රෙන්ස් අම්මෝ පිස්සුවක් එදා අදටත් ආදරෙයි ❤❤❤

  • @vishwaniroshan2964
    @vishwaniroshan29642 ай бұрын

    Supa frens 🥺♥️ ලාතමා ගොඩක් රනවිරු උපාහර ගැහුවෙ

  • @tharuwa5307

    @tharuwa5307

    2 ай бұрын

    රණවිරු උපහාර කැසට් එකක් මුලින්ම කලේ උන් බන්

  • @sudeshjayaweera8386
    @sudeshjayaweera83862 ай бұрын

    Lankawe palamu wenasma nonstop eka meka vitharai❤❤

  • @DGFILMSVIDEO

    @DGFILMSVIDEO

    2 ай бұрын

    ❤❤❤

  • @mihin154
    @mihin1543 күн бұрын

    ගයාන්නම් දැන් බ්‍රෑන්ඩ් එකක් 😙💗

  • @pasindumadusanka
    @pasindumadusankaАй бұрын

    Love that past yet..🥰❤

  • @yasasudayanga39
    @yasasudayanga392 ай бұрын

    SUPR Friend සුපිරි BEND එකක් ❤❤❤

  • @SankaMadu-hp1db
    @SankaMadu-hp1db2 ай бұрын

    Super friends nonstop ahaddi wenam feeling ekak enne e feeling eka we na kisim band ekakin danune na ❤️😍

  • @user-cm7ff4ws2e
    @user-cm7ff4ws2e16 сағат бұрын

    Respect 👌

  • @indunilarunasiri9005
    @indunilarunasiri900517 күн бұрын

    Supiri ❤🤟

  • @lalanthamadusanka1641
    @lalanthamadusanka164126 күн бұрын

    Super friends ,Baji ❤❤❤❤

  • @onamadeyak-dc6sc
    @onamadeyak-dc6sc2 ай бұрын

    Parana mathaka..❤️🎤🔊💯

  • @sadeepmadusanka8902
    @sadeepmadusanka89022 ай бұрын

    සුපිරි

  • @hashanridmal1054
    @hashanridmal10542 ай бұрын

    පරණ keyboard පාර්ටි කොච්චර ලස්සනයිද..beji එව⁣ා ගහන්න plz

  • @DRUMS_WITH_SANDU
    @DRUMS_WITH_SANDU2 ай бұрын

    Kandulu dothin aran එකෙ Pad පාරනම් මරූ

  • @dushanthaamarasekara4948
    @dushanthaamarasekara49482 ай бұрын

    කාලෙකින් බැජී සුපිරියක් ගැහුවේ 💥

  • @SampathJayantha-ic7ob
    @SampathJayantha-ic7ob24 күн бұрын

    Gayan uba nam niyamai

  • @rasithakarawita5032
    @rasithakarawita5032Ай бұрын

    අඩෝ සුපිරී❤

  • @lakiya478
    @lakiya478Ай бұрын

    ගයාන් අයියා කවදා හරි සුපිරී නමක් තියනවා පට්ටම ආදරේ චරිතයක් ❤❤

  • @sarindusrimall663
    @sarindusrimall6632 ай бұрын

    සුපර් ෆ්‍රෙන්ඩ් පොලොන්නරුව

  • @DGFILMSVIDEO

    @DGFILMSVIDEO

    2 ай бұрын

  • @user-li5wk8su3m
    @user-li5wk8su3m2 ай бұрын

    ගයා සුපිරි අයියේ ජයවේවා ❤️❤️❤️❤️❤️❤️

  • @gihanmissaka6285
    @gihanmissaka62852 ай бұрын

    Ekanam maru ❤

  • @dilanjayasingha1022
    @dilanjayasingha1022Ай бұрын

    Respect brothers👍✌️❤

  • @hashanshanakaprathapasingh1142
    @hashanshanakaprathapasingh1142Ай бұрын

    ඇස් වහගෙන ඇහුවම මේක... හිතන්නෙම සුපර් ෆ්‍රෙන්ඩ්ස් කියලා... අපේ කාලේ පිස්සුවක්... කටපාඩම් තාම

  • @LakshanSamith
    @LakshanSamithАй бұрын

    Ammoo gaiyaaa❤❤❤❤ pattaa

  • @DGFILMSVIDEO

    @DGFILMSVIDEO

    Ай бұрын

    🧡

  • @krsocial585
    @krsocial5852 ай бұрын

    ඒකනම් සුපිරියක්...❤

  • @newmiucklanka280
    @newmiucklanka280Ай бұрын

    ඒ කාලේ පිස්සුවක් මේ සින්දු

  • @DRUMS_WITH_SANDU
    @DRUMS_WITH_SANDU2 ай бұрын

    ඔක්කොම මරු keybord තමා හැමදාම එකම ටික

  • @LasanthaLakmal-qq7kh
    @LasanthaLakmal-qq7khАй бұрын

    Gammak

  • @naveenpandithasekara7781
    @naveenpandithasekara77812 ай бұрын

    Clear ❤️

  • @SampathJayantha-ic7ob
    @SampathJayantha-ic7ob24 күн бұрын

    Bjii nam gayan thamyi

  • @DRUMS_WITH_SANDU
    @DRUMS_WITH_SANDU2 ай бұрын

    මෙක ගයාන් අයියා විතරක් කිවුවානම් මරු😓

  • @DGFILMSVIDEO

    @DGFILMSVIDEO

    2 ай бұрын

    ඒක ඇත්ත...🧡

  • @prasannapradeep3583
    @prasannapradeep3583Ай бұрын

    තුෂාර ජිවන්තගෙ voice wagemai eka සුපිරි ❤

  • @user-vu1ub2co8b
    @user-vu1ub2co8b16 күн бұрын

    ❤❤❤ super friend

  • @Sudeshkanchana-qm9yg
    @Sudeshkanchana-qm9ygАй бұрын

    ela

  • @DGFILMSVIDEO

    @DGFILMSVIDEO

    27 күн бұрын

    😍

  • @user-lb3ih4ob8r
    @user-lb3ih4ob8r20 күн бұрын

    නැව්බද මුහුදේ නැලවෙයි ගෙදර යහන වගේ නින්ද නෑ ඔබ මගේ සිත ලග නැලවෙයි මට ඒ සුව දරාගන්න බෑ මේ සිංදුවත් ගයියම කිව්වා නම් හරි

  • @liveshows4441
    @liveshows44412 ай бұрын

    අතීතෙට යනවා ඒක මරු❤

  • @janaka4001
    @janaka4001Ай бұрын

    Super friend ❤❤❤😢😢

  • @-Dhisaa
    @-Dhisaa2 ай бұрын

    අඩෝහ් 🥹🥺 🥺🥺 ගයියෝ....🥰❤️❣️

  • @DGFILMSVIDEO

    @DGFILMSVIDEO

    2 ай бұрын

    😍🧡

  • @user-cu7ee1ys6w
    @user-cu7ee1ys6w2 ай бұрын

    මං ආසම බෑන්ඩ් එක ❤

  • @DGFILMSVIDEO

    @DGFILMSVIDEO

    2 ай бұрын

    🧡

  • @akuranakumara1508
    @akuranakumara1508Ай бұрын

    Gemma thama super frens

  • @ChamindaHansika
    @ChamindaHansikaАй бұрын

    සද්දේ මරු ❤කී බෝර්ඩ් ටොන් අප්ඩේට් වෙන්න ඕනේ

  • @ranukaachintha605
    @ranukaachintha605Ай бұрын

    Super friends❤❤❤

  • @madudgaming9462
    @madudgaming94622 ай бұрын

    Fattah ❤️💪

  • @lasanthalasa1355
    @lasanthalasa13552 ай бұрын

    Ekanm Maru Anna gemma

  • @user-ot7qo4fz5v
    @user-ot7qo4fz5v2 ай бұрын

    සුපිරි ❤❤❤ baji

  • @eshanlakshitha9456
    @eshanlakshitha94562 ай бұрын

    සුපර් ෆ්‍රෙන්ඩ් ❤

  • @rumeshpriyananda6983
    @rumeshpriyananda69832 ай бұрын

    ඉස්සර සිංදු කොච්චර ලස්සනයි da.....baji....සුපිරි

  • @DGFILMSVIDEO

    @DGFILMSVIDEO

    2 ай бұрын

    🧡🧡🧡

  • @sudeshjayaweera8386
    @sudeshjayaweera83862 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤jaya wevaa...❤❤❤❤

  • @musicart5182
    @musicart5182Ай бұрын

    Super friends ,,,artist backing කොහොමද ❤❤❤❤🎉🎉🎉

  • @WelikunaraWelikumara
    @WelikunaraWelikumaraАй бұрын

    ❤❤❤❤❤

  • @user-sl9ly1ep9i
    @user-sl9ly1ep9iАй бұрын

    Asama band ekak issara

  • @thejanthismika
    @thejanthismika27 күн бұрын

    ❤❤❤❤

  • @IYKPRODUCTION-te7mg
    @IYKPRODUCTION-te7mgАй бұрын

    ඒ සුපිරියා මරුවන සින්දු ටික කියනවා

  • @masithvitharana7870
    @masithvitharana78702 ай бұрын

    Thushara jeewantha loku ayya. ❤mathak una

  • @DGFILMSVIDEO

    @DGFILMSVIDEO

    2 ай бұрын

    😍💖

  • @thusithaDMTD
    @thusithaDMTDАй бұрын

    සුපුරියක් එච්චරයි 💚💚💚💚

  • @DGFILMSVIDEO

    @DGFILMSVIDEO

    27 күн бұрын

    අනිවා...😍

  • @user-yo7il3zz1d
    @user-yo7il3zz1d2 ай бұрын

    Adarai beji karapu detha❤❤❤❤

  • @DGFILMSVIDEO

    @DGFILMSVIDEO

    2 ай бұрын

    🧡

  • @dineshherath723
    @dineshherath7232 ай бұрын

    Ado gaiya.......♥️

  • @shashikanuwan874
    @shashikanuwan8742 ай бұрын

    Super fried lovers ❤

  • @hashanridmal1054
    @hashanridmal10542 ай бұрын

    Super friends 😞

  • @danushkadanushka776
    @danushkadanushka7762 ай бұрын

    පහරක් ❤❤❤

  • @MadushankaAH
    @MadushankaAH2 ай бұрын

    Super

  • @user-qp8il3iv9b
    @user-qp8il3iv9b2 ай бұрын

    ඔන්න බැජී බලන්න කලේ හරි එහෙනම් ❤

  • @DGFILMSVIDEO

    @DGFILMSVIDEO

    2 ай бұрын

    අනිවාරෙන්ම...😍

  • @DinethRashmika-yc6vi
    @DinethRashmika-yc6vi27 күн бұрын

    සුපිරි ❤❤️‍🩹👿😈❤💝

  • @DGFILMSVIDEO

    @DGFILMSVIDEO

    27 күн бұрын

    🧡🧡🧡

Келесі