අරලිය Beach Resort & Spa, උණවටුන; මාගේ අලුත්ම හෝටලය විවෘත කිරීම - සමාරම්භක අවස්ථාව

2021 #Araliya Beach Resort and Spa. #Dudley Sirisena #Unawatuna

Пікірлер: 194

  • @peoplepolitics1643
    @peoplepolitics1643 Жыл бұрын

    මන් තාම ඉන්නෙ කුලියට. අපේ අම්මා කුලී වැඩ කරන්නෙ තාත්තා නෑ. දැකලාවත් නෑ. ස්කොලෙ යන කාලෙ මට ස්කොලෙ ගුරුවරු සල්ලි දීලා තියෙනවා. මටත් තිබුණා ලොකු අභිමානයක් මන් හොද මිනිහෙක්, සල්ලි නැති වුනාට කියලා. ජොබ්වලට ගියා. ඕවෙල් ඉවර වුන ගමන්. ඒ ලෙවල් කාලෙත් ජොබ් කරා පන්ති ගියෙත් නෑ. අවුරුදු 30ක් වෙනකොට මට ජොබ්වල අවුරුදු 13ක අත්දැකීම් තියෙනවා. හැමෝම කිව්වෙ ඉඩමක් ගන්න ගෙයක් හදන්න. ඕව මට මානසික වදයක්. මොකද කොළඹ ඉදන් ජොබ් කරලා ගෙදර වියදනුත් බලලා ඉතුරු වෙන දෙයක් නෑ. සමෘර්ධිය ඉල්ලුවා ඒක දුන්නෙත් නෑ. පදිංචිය ස්ථිර නෑ කියලා. ආණ්ඩුවෙන් ඉඩම් ඉල්ලුවා ඒ දුන්නෙත් නෑ. පෝසත් මිනිස්සු උදවු කරයි කියලා හිතුවට කවුරුත් කරේ නෑ. මට තේරුණා අපේ ගෙවල් අවට ඉන්න පවුල් 100ක් ගත්තොත් එයාලාගෙන් 95ක් 96ක් තමන්ගෙ ගෙයක් ඉඩමක් තියෙනවා. මට නැති එක තියෙන උන්ගෙ ප්‍රශ්නයක් නෙවෙයි කියලා පස්සෙ මන් තේරුම් ගත්තා. ධනවත් උන් ධනවත් වෙලා තියෙන්නෙත් දෙයියො දීලා නෙවෙයි කියලා. මිනිස්සු සූරා කෑම කියන්නෙ දුප්පත්කම රදවා ගන්න තියෙන ලස්සන වචනයක් විතරයි කියල. මන් හිතන විදිය වෙනස් කරා. අර කලින් දුප්පත්කම අභිමානයක් කරගත්තු එකට වෛර කරන්න ගත්තා. ණයක් අරගත්තා. ඒකෙන් අධ්‍යාපනය සැලකිය යුතු මට්ටමකට දියුණු කරගත්තා. බිස්නස් පටන්ගත්තා. කොරෝනා නිසා. එක රැයින් ලක්ෂ 2ක හමාරක් හේදිලා ගියා. ඉතුරු කරලා තිබුණෙම ලක්ෂ 3යි. ඒත් දැන් භය නෑ. මේ අවුරුද්දට තුන්වෙනි ඉඩමත් ගත්තා. මන් මේ වීඩියෝ එක දැක්කම හිතන්නෙ මෙයාට මේක කරන්න පුලුවන්නම් ඇයි මට බැරි කියලා. සිල්ලර කඩයක්වත් නැති මන් හිතන්නෙ, ධම්මික පෙරේරාට පහු කරන්නෙ කොහොමද කියලා. මැනේජර් ජොබ් එකක්වත් නැති මන් හිතන්නෙ, සුන්දර් පිච්චයි වගේ හොද විධායක නිළධාරියෙක් වෙන්නෙ කොහොමද කියලා. මට ධම්මික පෙරේරා කුණු ගෙනාවා කිව්වම, මට හිතෙන්නෙ යකෝ ඌ මාර පොරක් අනුන්ගෙ කුණු ටිකෙනුත් සල්ලි හොයන්න දන්නවා කියලා. ඩඩ්ලි සිරිසේන අඩුවට වී ගන්නවා දැක්කම මට හිතෙන්නෙ මූ මාර පොරක් කියලා. මන් අනුන්ගෙ කුණු හොයන් නෑ. ඒක මට අදාළ නෑ. වැඩකුත් නෑ. ඒකෙන් හිතන විදියට වෙනස් කරපල්ලා. ලංකාව බංකොලොත් වෙන්නෙ නෑ. තමන් බංකොලොත් වෙන්නෙත් නෑ. මට අනුව නැති මිනිස්සුන්ට දීපු එක අතිශයින්ම වැරදියි. ඒ කාලෙ ඉල්ලන හැම එකාටම දුන්නා. දැන් දෙන් නෑ. මොකද මට දුන්නු කාලේ හිතුණු දේවල් මට තාම මතකයි. මටත් හිතුනේ අනන්තයෙන් ආපු තරු කුමාරා වගේ කවුරු හරි මාව ධනවත් කරන්න ඕනෙ කියලා. එකෙන් මන් දැන් දෙන්නෙ, දැනුම විතරයි. මගේ වියදමෙන් ඉගෙන ගන්න දරුවො ඉන්නවා. හැබැයි හිගන්නෙක් ඇවිත් ඉල්ලුවට මන් දෙන් නෑ. ඒක මන් දන්නවා ජාතියටම කරන විනාශයක් කියලා. කොදු කෙලින් තියාගෙන මේක දැක්කම හිතපල්ලා ඩඩ්ලිට පුලුවන්නම් ඇයි අපිට කරන්න බැරි කියලා. වැරදි දකින එක නවත්තලා හොද දැකපල්ලා. ධම්මික පෙරේරා එක කොම්පැණියක්වත් හදලා නැතිලු. එයා කොටස් වෙළදපොලෙන් අරගත්තුවා විතරලු තියෙන්නෙ. කොටස්වෙළද පොලෙන් ගන්න සල්ලි කොහෙන්ද ඇහුවම රාජපක්ෂලා දීපුවලු. රාජපක්ෂට ධම්මික පෙරේරාට එන්න කියලා සල්ලි දෙන්න පුකේ අමාරුවක් තියෙනවද ඇහුවම අපි වහල්ලු කියනවා. ඉතින් තොපි අනුන් විසින් දියුණු කරනකන් බලන් ඉන් නැතුව....! තොපි විසින්ම දියුණු වෙයල්ලා. ධනවත් වෙන්නෙ අනිත් මිනිස්සුන්ගෙ සල්ලි වලින් තමයි. මොකද උඹට සල්ලි අච්චු ගහන්න බෑ. ඒත් උඹට ධනවත් වෙන්න ඕනනම් උඹ හිතන විදියට වෙනස් කරලා දුප්පත්කමට වෛර කරන්නම වෙනවා.

  • @lasa9890

    @lasa9890

    Жыл бұрын

    ❤️❤️

  • @jayanthadissanayake1594

    @jayanthadissanayake1594

    Жыл бұрын

    👍

  • @givanthafonseka1059

    @givanthafonseka1059

    Жыл бұрын

    නියම කතාවක් 👍👍👍

  • @MithilaBashitha-gt8rp

    @MithilaBashitha-gt8rp

    10 ай бұрын

    සුපිරි කතාවක් ❤️❤️

  • @user-iw4oq3gs1o

    @user-iw4oq3gs1o

    5 ай бұрын

    මසුරන් වටින කතාවක්❤

  • @vidusharavishan8163
    @vidusharavishan8163 Жыл бұрын

    කට්ටිය ලස්සනට බෙදාගෙන කාල තියෙන බව පේනවා

  • @rawijesekara1034

    @rawijesekara1034

    Жыл бұрын

    බේදාගෙන කන්න දෙයක් නෑ.හලෝ අපි ගමේ නීසා දන්නවා.මේ මනුෂ්‍ය යා තමන්ගේ උත්සහයෙන් ජීවීට්ගේ ජය ගත්තු මිනිස්සු හෝරා කන්න හිගමන් ඕනේ නෑ.ඒ තරමටම සල්ලි උල්පතක්.මිනිස්සු දහස් ගනන් වැඩ කරනවා.උත්සහයෙන් ජීව්තේ ජය ගත්තු මිනිස්සු.හොරා කෑවේ මහින්දලා.මොක්ද උන්නට සතෙ අතෙ තිබුනු නැති එවුන්නෙ.සල්ලි දැක්කාම දරාගන්න බැරි උනා🤣🤣

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 Жыл бұрын

    දක්ෂයා!රටටඩොලර් සොයා දෙන්න. හොර වැඩ කලොති සොබාදහම දඩුවමි දේ ජයවෙිවා!

  • @tharushaheshan3207
    @tharushaheshan32072 жыл бұрын

    ව්‍යාපාර කටයුතු දියුනුවෙන් දියුනුවටම පත් වේවා.💯❤️

  • @rasikanimali2426
    @rasikanimali2426 Жыл бұрын

    🌸ශ්‍රී ලාංකික ව්‍යාපාරයක් මේ තරම් දියුණුවීම ගැන හදවතින්ම සුබ පතනවා!!!💐

  • @user-wj4bc1ko1g

    @user-wj4bc1ko1g

    Жыл бұрын

    එහෙමද රට සල්ලි තමා ඉතින්

  • @gahasthihadeniya9262

    @gahasthihadeniya9262

    Жыл бұрын

    අපි සතුටු වියයුතුය නමුත් මෙවා අහිංසක ගොවියන්ගෙ අස්වැන්න අසාධාරණ ලෙස මිලදී ගෙන පාරිබෝගිකයන්ට ඉතාමත් ඉහල මිල ට විකුනා හම්බ කල මුදල්

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    4 ай бұрын

    ඔව්වගෙන් හරි හොරාකන්න චාන්ස් නැද්ද?😂😂😂 එහෙම තියෙනවාද කියල හොඳට හොයල බලල කුලී වැඩක් හරි ඔය වගේ එව්වගෙන් හොයාගන්න එක හොඳයි.😂😂😂 අරගොල්ලන් හොරාකනකොට අපිට බිම්මට්ටමෙන් හරි හොරාකන්න පුළුවන් වෙයි😂😂😂😂

  • @wiragaaramaya3141
    @wiragaaramaya3141 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබතුමා ගේ උනවටුනේ ගොඩනැගිලි සංකිර්ණය අපි දැකබලා සතුටුවුනෙමු ඔයපින්වත් සුරතින් අනුරාධපුර තිසාවැව මැගසින් පාරෙ පිහිටි දම්මදිපාරාමයේ බුදුමැදුර සදවාගැනිම පිනිස පින්වත් ඔබතුමාට අරාදනා කරම් පින්වත් ඔබතුමාට ඒඋතුම් පින්කම කරගෙන මේබුදුසසුනෙදිම උතුම් සසරදුකින් එතරවන්නට හේතු වේවායි පතමු පින්වත් සිල්මෑණියන් වහන්සේ නමක්

  • @kumarihamyekanayake-fy7km
    @kumarihamyekanayake-fy7km4 ай бұрын

    ඔබතුමාගේ වැඩසටහන් ගොඩක් මම බලලා තිබෙනවාඔබතුමා පොලොන්නරුවට ආඩමිබරයක් තෙරුවන් සරණයි ඔබසැමට

  • @bhmsilva9504
    @bhmsilva95042 жыл бұрын

    ඔබගේ මෙම ප්‍රගතිය අප ඉතා ඉහලින් අගය කරන්නෙමු . තෙරුවන් සරනයි

  • @darshana573
    @darshana5732 жыл бұрын

    ඔබගෙ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණුවේවා මහත්මානනි...

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    4 ай бұрын

    ඔව්වගෙන් හරි හොරාකන්න චාන්ස් නැද්ද?😂😂😂 එහෙම තියෙනවාද කියල හොඳට හොයල බලල කුලී වැඩක් හරි ඔය වගේ එව්වගෙන් හොයාගන්න එක හොඳයි.😂😂😂 අරගොල්ලන් හොරාකනකොට අපිට බිම්මට්ටමෙන් හරි හොරාකන්න පුළුවන් වෙයි😂😂😂😂

  • @darshana573

    @darshana573

    4 ай бұрын

    @@user-vb1ew2rp4w හරිම අගයි comment එක.මරු.

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    4 ай бұрын

    @@darshana573 ඔව් මගේ කොම්පැණියක් වහන්නම උනා එක හොරෙක් හින්දා.

  • @shyamacooray6756
    @shyamacooray6756 Жыл бұрын

    ඔබතුමාගේ දියුනු වේ රහස. ඔබ්තුමා දන්නවා ඇති. ශ්‍රී ලාන්කිකයෙක් මෙවන් තත්වයකට පත්වීම ගැන ආඩම්බර විය යුතුය්. දුප්ප්ත්වූ අපේ රට ගොඩගන්නත් ඔබට දහිරිය ලැබේවා. 💐

  • @senaratnahewa7104

    @senaratnahewa7104

    6 ай бұрын

    Jayan jaya ma ලැබේවා

  • @pradeepwijerathnasekara1871
    @pradeepwijerathnasekara18713 жыл бұрын

    ලස්සන ශ්‍රී ලාංකික හෝටලය අපේ ගම්පහ යාලුවො සේරම පුදුම සතුටක විවෘත කරන වෙලාවෙ හිටියෙ. අනාගතය තවත් සාර්ථක වේවා

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    4 ай бұрын

    ඔව්වගෙන් හරි හොරාකන්න චාන්ස් නැද්ද?😂😂😂 එහෙම තියෙනවාද කියල හොඳට හොයල බලල කුලී වැඩක් හරි ඔය වගේ එව්වගෙන් හොයාගන්න එක හොඳයි.😂😂😂 අරගොල්ලන් හොරාකනකොට අපිට බිම්මට්ටමෙන් හරි හොරාකන්න පුළුවන් වෙයි😂😂😂😂

  • @sriyalathagomes2295
    @sriyalathagomes229524 күн бұрын

    උත්සහාය හා වාසනාව අපේ රටේ දියුණු වු ව්‍යාපාරිකයෙක්විම සතුටුයි. සුභ පැතුමි.

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 Жыл бұрын

    Ape ratata adambarai obage hakiyawa saha dunuwa MR dadli we Respect ✊👍🌹❤️

  • @adlruwanpathirana2514
    @adlruwanpathirana2514 Жыл бұрын

    ඔබට ජය.පරමාදර්ශී චරිතයක් ඔබතුමා රටට.

  • @DhanikaPriyashal1842
    @DhanikaPriyashal1842 Жыл бұрын

    👍 සතුටුයි...

  • @anushasurangi3612
    @anushasurangi3612 Жыл бұрын

    තෙරුවන් සරණයි ජෙසු පිහිටයි

  • @nishanthaherath5307
    @nishanthaherath5307 Жыл бұрын

    ජයවේවා

  • @sanjeewafernando4476
    @sanjeewafernando4476 Жыл бұрын

    ඇත්තෝ කති බොති. නැත්තෝ උහුලති. අනේ මන්ද. බනින්න්ද, සුභ පතන්නද කියලා හිතාගන්න බැහැ. 🙄🙄

  • @darmakeerthi128

    @darmakeerthi128

    Жыл бұрын

    Ow matath ahemai ayalage wasanawa

  • @hirushamadusanka2937

    @hirushamadusanka2937

    8 ай бұрын

    Aniwa saho me okoma yaluwo api wallu karan mun ape badu wallin raganawa para hatha

  • @shanthidhammika8978

    @shanthidhammika8978

    7 ай бұрын

    Uduwe Dhammaloka Thero is there.

  • @JRC432

    @JRC432

    5 ай бұрын

    මොනතරම් දුකක් විඳින්න ඇත්ද ඔතනට එන්න.

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    4 ай бұрын

    ඔව්වගෙන් හරි හොරාකන්න චාන්ස් නැද්ද?😂😂😂 එහෙම තියෙනවාද කියල හොඳට හොයල බලල කුලී වැඩක් හරි ඔය වගේ එව්වගෙන් හොයාගන්න එක හොඳයි.😂😂😂 අරගොල්ලන් හොරාකනකොට අපිට බිම්මට්ටමෙන් හරි හොරාකන්න පුළුවන් වෙයි😂😂😂😂

  • @sanjayamadhusanka1822
    @sanjayamadhusanka18224 ай бұрын

    ❤❤❤ දිනෙන් දින දියුණු වේවා ඔබතුමා..

  • @nightwalker3189
    @nightwalker3189 Жыл бұрын

    I'm very happy for you'll success. Hope doing things honestly. Good luck and all the best for everyone. Triple gem bless you.

  • @fouzersheriffdeen3025
    @fouzersheriffdeen30253 жыл бұрын

    Wish you and Araliya Group great success🙏🙏

  • @cookking1996
    @cookking19962 жыл бұрын

    Jaya sri

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 Жыл бұрын

    Wish your all the best Dudley ayya.you are hero.

  • @udayasiriperera4762
    @udayasiriperera4762 Жыл бұрын

    මු පල් හොරෙක් සිරිසේන ජනපති කාලයේ මු ගොඩක් දිඋනු වුණා..දේසපාලන බලය මත දිඋණු වුණා...

  • @pluspro9397

    @pluspro9397

    Жыл бұрын

    ඒක තමයි හේතුව වෙන මොකද්ද?..👍

  • @darshanawijerathna1621
    @darshanawijerathna1621 Жыл бұрын

    ජයවේවා දිනෙන් දින ඩියුනුවටම පත්වේවා......

  • @nandannadani2746

    @nandannadani2746

    Жыл бұрын

    පෙර ආත්මයේ පිං කළ මිනිසුන් .ඔබ සැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න.

  • @sarathmuthukude8750
    @sarathmuthukude8750 Жыл бұрын

    Jayawewa

  • @senathbandara7972
    @senathbandara7972 Жыл бұрын

    අනේ ඩඩීලිමහාත්තයේ වව්චර සල්ලි තියෙන එක සොබන වැඩ නොකර ම්යයන්ට පෙර ලංකාවේ. අද වේල කන්න නැතුව ඉන්න අසරණ මිනිසුන්ට. උදවූ කරන එක කොහොම වැදගත්ද යනකොට ඹය දෙපල කිසිවක් අරන් යන්නේ නැත අප ගේ හමූදූරැවන්ට බූදූ සරණයි 🙏

  • @pushparanjane1646
    @pushparanjane1646 Жыл бұрын

    බුදුසරණයි

  • @kkst8431
    @kkst8431 Жыл бұрын

    ඔබතුමා කවදාවත් මේ මජර දේශපාලනයට එන්න එපා ඔය කරන සේවය ඔය විදිහට කරන්න ඔබතුමා හරි සුන්දර පුද්ගලයෙක් දීර්ඝායුෂ වේවා

  • @shanthidhammika8978

    @shanthidhammika8978

    7 ай бұрын

    Naa naa enna hithagena athi.

  • @rishadmohamed9282
    @rishadmohamed9282 Жыл бұрын

    Great...

  • @dhanushka32
    @dhanushka323 жыл бұрын

    Great achievement 👏

  • @nandannadani2746

    @nandannadani2746

    Жыл бұрын

    මිනිසුන් මොනවා කිව්වත් මම නම් ඔබ තුමා ගෙ දියුණුවට ආශිර්වාද කරනවා.උත්සාහවන්තයා ජයගනී කියන වදන ඔබතුමා සනාථ කලා.ඔබගෙ දියුණුවෙ පිටුපස ආදරණීය බිරිඳ සිටිනවා ඇය හරිම වාසනාවන්ත කාන්තාවක්. දිනෙන් දින දියුණු වෙන් දියුණුවට පත් වෙනවා.ඔබ අප රටට ආඩම්බරයක්. ඔබ සැමට බුදු සරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න.

  • @sadhisasandeepa9979
    @sadhisasandeepa9979 Жыл бұрын

    තෙරුවන් සරණින් සියලුම කටයුතු සාර්තක වේවා

  • @vidusharavishan8163
    @vidusharavishan8163 Жыл бұрын

    ගොවියනේ මහන්සිය පාරිබෝගිකයාගේ මුදල් ඔබතුමාගේ කැපවීම අද හෝටලයක් වී

  • @janaabandara2295
    @janaabandara2295 Жыл бұрын

    Jaya wewa!!!

  • @nayanairandaka8713
    @nayanairandaka8713 Жыл бұрын

    ඇත්ත ඔබතුමාලත් දියුනුවේන්න ඔනේ තුන් මාසයක් හරමාසයක් මඩේ බැහැගේන බත ගොඩටගන්න විරිය දරන ඵක ගොවීයේකුට හරි ඇයි මේවගේ වේන්න බැරි මේ සිස්ටම් ඵකේ වැරැද්දක්ම නේද,? ඵත් ඔබතුමා දියුණුවෙන් දියූනුවට පත්වේත්වා බුදුසරණයි

  • @shanikamaduwanthi3460
    @shanikamaduwanthi3460 Жыл бұрын

    Adarshamath gunayahapath family ekak.obatath ape ratatath kiri ithirewa.siyalumade sarthakama wewa.budusaranai .

  • @imashrathnayake7662
    @imashrathnayake76624 ай бұрын

    Good luck

  • @ranjithranjith8196
    @ranjithranjith8196 Жыл бұрын

    නිහතමානීත්වයෙන් පිරිපුන් අපේරටට අවශ්‍යම පුරවැසියෙකි ඔබ තෙරැවන් දරනින් කරන දියලුම කටයුතු වලට ජයෙන් ජයම වෙිවා

  • @indrajithindrajith8542
    @indrajithindrajith8542 Жыл бұрын

    Obathumata hadawathinma subapathanawa.jayawewa.

  • @s.mohotti3479
    @s.mohotti34792 жыл бұрын

    ඔබතුමා විසින් අපේ රටට කරන සේවය ඉතා අගේකොට සලකනව දේශපාලනය කලත් දැනට පාර්ලිමේන්තුවෙ ඉන්න හිතක් පපුවක් නැති 225 අහලකවත් ගෑවෙන්න තියා ඒ225 සුලග වත් වැදෙන්න ඉන්න එපා පාර්ලිමේන්තුවට ගිහිල්ල කරන සේවය ට වඩා දැනට කරන සේවය වටිනව එම සේවය උතුම් කොට සලකනව අපේ ප්‍රනාමය ඔබතුමාට

  • @gihanruwanpathirana8328
    @gihanruwanpathirana83283 жыл бұрын

    niyamai😀

  • @rathnayaklilawathi8109
    @rathnayaklilawathi8109 Жыл бұрын

    Ane mahaththya matath udawwak karanna රත්තරන් mahaththaya mage naya teka බේරාගන්න බුදු ,mahaththaya

  • @danih.6707
    @danih.6707 Жыл бұрын

    කොහෙන්ද මෙච්චර සල්ලි?මෙව සහෝදරයා එක්ක ගසා කාපු ඒවා නේද?

  • @shehandulanjana9206

    @shehandulanjana9206

    Жыл бұрын

    අරලිය සහල් මෙයාලගේ තොපිට බැරි උනාට .අනිත් උන්ට පුලුවන් 😂😂😂

  • @vijithananda2602
    @vijithananda2602 Жыл бұрын

    Mahathmayanani.siyalu sanskara darmayan anithyai.bawthika sampath melowata witharai.karagana yana wada karana gaman elowatath wadak karaganna.aduma tharamin miyadenna pera soowan wath wenna.oya siyalla maranin pasu thiyala yanawa. .aryaashtangika margaya anugamanaya karanna.theruwan saranai🙏🙏🙏🙏

  • @ashenpramuditha4210
    @ashenpramuditha42103 жыл бұрын

    ❤️🔥🔥

  • @rmeranda3053
    @rmeranda3053 Жыл бұрын

    Budusaranai

  • @gimara1930
    @gimara1930 Жыл бұрын

    දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් බැරි මොකද හෝටල් හදන්න.. Paw අහිංසක ගොවියො මහන්සි වෙලා වී ගොවිතැන කරපු ඒවා තුට්ටු දෙකට ගන්න... උන්ට hotal නෙවේ... කිව්වා කියලා හිතා ගන්න

  • @shashikaperera7116

    @shashikaperera7116

    Жыл бұрын

    Gahaniyak welath oba harima comment eka dala ea unata meke inna sama harak pirimi. Lajjai,konda pana nathi napunsakayo. Majara deshapalaneta enna epalu. Mun thamai me majara deshapalane kotaskaruwo

  • @AGRuwan

    @AGRuwan

    Жыл бұрын

    ඉතින් එයාට නොදී ඉන්න එතකොට ප්‍රශ්නෙ ඉවරනේ? මෙයා ඔලුවට පිස්තෝලයක් තියලා වී ටික අරන් ගියේ නෑනෙ. තමන්ට දෙයක් කරන්න බැරි එකට අනිත් එවුන්ට සාප තියලා වැඩක් නෑ. ඒක හොද නැත්තම් ඔයාට හාල් ටික හදලා ලංකාවටම බෙදන්න පුලුවන්නෙ?

  • @filmstofilms9617
    @filmstofilms9617 Жыл бұрын

    Nice

  • @dishanrathnayake1183
    @dishanrathnayake11835 ай бұрын

    19.01 lunch ගන්න ගෙදර කට්ටිය එක්ක අරලිය ඵකට ගියා. ඇත්තටම ඉතාමත් හොඳට සුහදව ඵහි කාර්ය මණ්ඩලය අපගේ අවශ්‍යතා ඉටුකර දුන්නා.

  • @tharakaruweni3971
    @tharakaruweni39714 ай бұрын

    Congratulations all the best 💐💐💐💐💐

  • @madumadawadissanayaka8389
    @madumadawadissanayaka83892 жыл бұрын

    😍👍

  • @sudarmajayaneththi2575
    @sudarmajayaneththi2575 Жыл бұрын

    දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් බැරි මොකද හෝටල් හදන්න.. Paw අහිංසක ගොවියො මහන්සි වෙලා වී ගොවිතැන කරපු ඒවා තුට්ටු දෙකට ගන්න... උන්ට hotal නෙවේ... කිව්වා කියලා හිතා ගන්න 2

  • @developersachitha9559

    @developersachitha9559

    Жыл бұрын

    ane huke nahen ada ada inne nathuwa e miniha kohoma hari diunu wenawa.. uba methana walalenawa 😀

  • @dammikakrishantha1252

    @dammikakrishantha1252

    Жыл бұрын

    @@developersachitha9559 උඹ බත් කනවද

  • @Dilrukshi-iv3rj
    @Dilrukshi-iv3rj Жыл бұрын

    තෙරුවන් සරනයි ඔබලාගේ කුසල් අනුව ලැබුනු දක්ශතා ලන්කාවට ලොකු යහපතක් කරන්න...

  • @dammikakrishantha1252

    @dammikakrishantha1252

    Жыл бұрын

    යහපත දැනට කරනවා ගිනි ගනන් වලට හාල් දිිලා

  • @hemanthawickrmasinghe6008
    @hemanthawickrmasinghe6008 Жыл бұрын

    Apetath adambarie budusani

  • @heshanialuthge5713
    @heshanialuthge57133 жыл бұрын

    🔥🔥🔥

  • @user-be4st4nt7y
    @user-be4st4nt7y2 ай бұрын

    Thawath diyunuwen diyunuwatama path wewa! Sir🙏

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 Жыл бұрын

    පොලොන්නරුවට ආඩම්බරයකී.දිනෙන් දින දියුණු වේවා .

  • @prasadranasinghe8434
    @prasadranasinghe8434 Жыл бұрын

    හාල් වලින් ලාභ ගන්න විදියක් කියහංකෝ...

  • @papranasingha2778
    @papranasingha2778 Жыл бұрын

    Lassana geviliyo tikak spa ekata gaththama maru. Goviyange virile gathth wage. Ape suwamin wahansse lath gotta genawa apuruwata.

  • @khp7425
    @khp7425 Жыл бұрын

    සිංහල බෞද්ධයෙක් දියුණු වෙන එක ගැන සතුටුයි.ඊර්ෂ්‍යා නොකලයුතුයි.

  • @kavishkawelgamage9261
    @kavishkawelgamage92612 жыл бұрын

    ♥️

  • @slmusical8263
    @slmusical82633 жыл бұрын

    👍❤️

  • @s.k.dwanniarachchi787
    @s.k.dwanniarachchi787 Жыл бұрын

    Rather simple person no need dye for hair, no fake teeth...? Good luck you!

  • @erandajanaka3790
    @erandajanaka3790 Жыл бұрын

    MY3 son looks great. 25:24 .👍👍. Pretty girls are also there. Lucky people 26:09 ❤❤

  • @rasikarasika4806
    @rasikarasika4806 Жыл бұрын

    Rata kara hari rassawak labana ega gana satutui jayawewa

  • @nilanthikodagoda920
    @nilanthikodagoda920 Жыл бұрын

    Oba thumage wayapara katayuthu denen dena deyunu wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gihanekanayaka5484
    @gihanekanayaka54845 ай бұрын

    ❤❤

  • @samanthaupuli8698
    @samanthaupuli8698 Жыл бұрын

    අනේ හරි ආසයි එන්න.

  • @sithulnawodya2460
    @sithulnawodya24602 жыл бұрын

    Ape game waddek thama.

  • @nilanrajataksa3639
    @nilanrajataksa3639 Жыл бұрын

    Maja janadipathi

  • @IshanMadapathage
    @IshanMadapathage5 ай бұрын

    🙏🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @gaspaway1124
    @gaspaway1124 Жыл бұрын

    මුන් ඔක්කොම යාලුවෝ.... මල්ලි???????????????????

  • @kumasrilanka2311
    @kumasrilanka2311 Жыл бұрын

    යහපතක්ම වේවා

  • @indikagunasekera7764
    @indikagunasekera7764 Жыл бұрын

    ඔව්වා තව ටික කාලයයි ලොක්කා. ඔක්කොම රාජසන්තක වෙනවා .

  • @krishanannand6942
    @krishanannand6942 Жыл бұрын

    ජනතාව ගෙ බත්පතට ගහලා උඹල රජවෙනවා උඹල අවුරුදු 1000ක් ජීවත් වෙන්නද හිතාන ඉන්නෙ වැඩිම උනොත් තව අවු 10..15. යි මේ රටේ අහිංසක දුප්පත් ජනතාව ඕන තරම් ඉන්නවා එයාලට උදව් කරන්න ගිනි ගණන් වලට හාල් විකුණලා අහිංසක ජනතාවගේ බෙල්ල මිරිකලා ගත්තු සල්ලි ඕව පිනක් දහමක් කරගන්න අනික හරියට බදු මුදල් ගෙවන්න නෑත්නම් ඕව සාපවෙනව....

  • @priyanthakumara9668
    @priyanthakumara9668 Жыл бұрын

    ඔයා..දැක්කා ද ගසා කනවා ..අපි පොලොන්නරුවෙ එතුමා ගැන අපි දන්නවා මනුස්සයෙක් උත්සාහයෙන් නැගිටිණ කොට කකුලෙන් අදින්න එපා දහසක් එතුමා ළඟ රැකියාව කරලා ජීවත් වෙනවාද . පොලොන්නරුව අපිට නම්බු කාර විදියට කියන්න පුළුවන් ඩඩ්ලි මහත්තයා අපේ මනුස්සයෙක් කියලා ..

  • @pacebene9588
    @pacebene9588 Жыл бұрын

    🥰❤🙏

  • @l.smalkanthi5392
    @l.smalkanthi5392 Жыл бұрын

    Oya haal mafiyakaarayaa banga wewaa banga wewaa banga wewaa dheviyan vahansa

  • @rasikapriyadarshani6114
    @rasikapriyadarshani6114 Жыл бұрын

    අපේ සල්ලි ලොක්කො atare බෙදෙන ලස්සන .හරිම satutui...😃😃😃

  • @mahindahemakumara4899
    @mahindahemakumara4899 Жыл бұрын

    Sahal mila thava tikak vadikaragaththanam thava hotels kipayakma hadanna tibuna

  • @asaasanka5001
    @asaasanka5001 Жыл бұрын

    Badaginne welana ayatath haal walin hari udauwak karanna. Ewa thama watina depala

  • @dohadoha8656
    @dohadoha8656 Жыл бұрын

    thopita henaghanna one ekek yanna hodanhe muge hotalayata para balla rajayata badhu gewanne nethiwa hora viyapara karanawa hena hathathama ghanna one .mada nhana goviyo thawama dhuppath me balla kootipathiyek une komada .

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 Жыл бұрын

    යනකොට ගෙනියන්න පොදි ගහගනින් .

  • @kalaniamarasiri9504
    @kalaniamarasiri9504 Жыл бұрын

    Me minissu mewa hadanne kage salli walinda. Ei minissu nikan awadanne me ayata mokuth nodannawa wage

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 Жыл бұрын

    Congratulations 💐💐💐👍

  • @sirmuthubanda8000
    @sirmuthubanda80004 ай бұрын

    DIUNU Wasa!

  • @Sriyalatha-ld4jz
    @Sriyalatha-ld4jz Жыл бұрын

    Ane apita kannawath na hal mila thawa tikak adukaranawada duppath daruwo bada ginne

  • @gunathilakapradeepa2555
    @gunathilakapradeepa2555 Жыл бұрын

    Minissu badaginne eddi hal mila wadikara obe gamana oba yanawa...

  • @nandannadani2746

    @nandannadani2746

    Жыл бұрын

    අනෙකාගේ සතුට දරාගන්න බැරි දුෂ්ටයන් කියනදෙවල් ගනන් ගන්න එපා.ඔබතුමා යන ගමන යන්න. බුදු සරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න.

  • @edwardedward7710
    @edwardedward7710 Жыл бұрын

    Eka hal kilowak asaranayek wenuwen dila thiyenawa kiyala apinam ahala nehe hebei oya hotal thenuwe e asaranayange mudal pasumbiya nubalage hal mafiyawen hurakala

  • @papranasingha2778
    @papranasingha2778 Жыл бұрын

    Narakada goviyanta aliwetak idikalanam

  • @kasunchandimal7599
    @kasunchandimal759910 ай бұрын

    හෝරා

  • @fl-vlog1193
    @fl-vlog1193 Жыл бұрын

    මරනයක් කියලා එකකුත් එනවා හොන්දේ ..

  • @milmil8386
    @milmil8386 Жыл бұрын

    තව හොර යක්ෂ පවුලක්. අදහන යකා නියමෙට උගෙ බලය පෙන්වනව නේද?

  • @ranjanikulasinghe9527

    @ranjanikulasinghe9527

    Жыл бұрын

    පොළොන්නරුවේ සුදු අරලිය හොටෙල් එකට නම් 3 4වතාවක් ගිහින් තියෙනවා. මේකට යන්නත් ආසයි

  • @maduweerasinghe1253
    @maduweerasinghe1253 Жыл бұрын

    කලු කඩ හාල් මුදලාලි........

  • @ridmalsanjeewa9938
    @ridmalsanjeewa9938 Жыл бұрын

    Job එකක් දෙන්න බැරිද

  • @Oshada-colo
    @Oshada-colo Жыл бұрын

    හාමුදුරැවොත් එහෙයි ගාගෙන ඉන්නවා නම් ඒ සල්ලිකාරයෙක්ට තමයි😂

  • @wppadmasiri9855
    @wppadmasiri9855 Жыл бұрын

    හොරා කාපුව දීල තියෙන්නෙ මල්ලි ට මරු ලන්කාවෙ ඉන්න ගොන් හැත්ත මුන්ට තවම ගොට්ට අල්ල්ලනව.

  • @chamikaperera3864
    @chamikaperera38645 ай бұрын

    Hora hall hora hanagahpiya

  • @TheTrippleGem
    @TheTrippleGem Жыл бұрын

    ගොවියෝ වහ බොන්න මේ වගේ අය නිසා තමයි.

Келесі