Be deaf to negative thoughts if you aim high. "බිහිරිව සිටින්න".Motivation by mohan palliyaguru

මිනිස්සු කියන්නේ ශක්ති ආකාරයක්. එහෙත් ඔවුන්ට එම ශක්තීන් ප්‍රයෝජනයට ගනිමින් සිය ජීවිතයේ අපේක්ෂිත සාර්ථකත්වය අත්කරගන්න නොහැකි වන්නේ කුමක් නිසාද? සමහරවිට මෙම video ව ඔබට එයට පිළිතුරු සොයාගන්න උදව් වේවි.
ප්මො‍රවීණ දේශක මොහාන් පල්ලියගුරු මහතාගේ පැහැදිලි කිරීම් සහිතව නිකුත් කරත ඇති මෙමෙ video වේ අන්තර්ගත කතා වස්තුව හා පසුතල නිර්මාණ අන්තර් ජාලයෙන් උපුටා ගන්නා ලදී. එහි හිමිකාරීත්වය හා ගරුත්වය මුල් අයිති කරුවන්ට පිදේ.
#සිංහල මොටිවේෂන්.
#sinhalamotivation #Mohan #Palliyaguru #mohanpalliyaguru #palliyagurumohan #motivation #trainer #success #Money #lifeskillsaccademy

Пікірлер: 1 000

  • @pransenehas2190
    @pransenehas21903 жыл бұрын

    මමත් දැන් කාලෙක ඉඳලා ඉන්නේ ඔය බිහිරි ගෙම්බා වගේම තමයි ඇත්තටම සාර්ථකයි. තනියම ඉන්න වෙන එක අති සාර්ථයි නෙගටිව් මයින්ඩඩ් ආඛ්‍යානවල.

  • @dinithinirasha6554
    @dinithinirasha65542 жыл бұрын

    ජීවීතේ ලොකුම ප්‍රතික්ශේපයකට ලක් වෙලා ඉන්න වෙලාවෙ මට ආයෙත් මුල ඉදන් නැගිටින්න ඔබතුමාගෙ වචන ගොඩාක් හිතට හයියක් උනා. ස්තූතියි ඔබ තුමාට.

  • @shishirafahes6273
    @shishirafahes62732 жыл бұрын

    සර් බුදු සරණයි මට කුඹුරු අක්කර දෙකයි තියෙන්නේ මම රෝද හතරේ ට්‍රැක්ටර් ගන්න හිතේ තියාගෙන ඉන්නවා මට සර්ගෙන් අවවාද අනුශාසනාවක් ඕනා සර්

  • @sandaliamasha673
    @sandaliamasha6732 жыл бұрын

    මම මේ දේ කලින් ඇහුවනම් අද වෛද්‍යවරයෙක් වේවි

  • @thilinilakshika7526
    @thilinilakshika7526Күн бұрын

    මමත් ඔහොම ගෙම්බෙක් වගේ මගේ ජීවිතය සාර්ථක කර ගනිපු කෙනෙක් ... අසල්වැසි අයගෙන් කොපමණ දේවල් කිවුවත් මම අද එයාලට වැඩිය ඉදිරියෙන් ඉන්නවා... ඔබතුමා හරි වටිනා දේශන දෙනවා.. බුදුසරණයි

  • @kumaripinki1796
    @kumaripinki17963 жыл бұрын

    සර් කියනව වගේ ගෙම්බෝ මන් වටේත් ඉන්නවා . මට නම් අදාලම නෑ එයාලගෙ කතා . මගෙ ගමන මම යනවා . බොහොම ස්තුතියි සර්.

  • @GimhaniPreboddaya
    @GimhaniPreboddaya

    ඇත්ත කතාවක් මමත් ඉන්නෙ ඔය විදිහට වටේ ඉන්න උන් මොනා කිවුවත් අපි සද්ද නොකර අපි අපේ ගමන ගියා නම් දවසක අපට බෑ කියපු අපිව පල්ලෙහාට ඇදලා දාපු උන්ට පේන්න අරකි කොහොම හරි වැඩේ කරානේ කියන ගානට අපි අපේ ටාගට් එක සම්පූරන කරන්න ඔනී...ඔය විදිහට ගියොත් කවදාවත් වරදින් නෑ සහොදරවරුනී ❤️🙂

  • @nishanmanjula2275
    @nishanmanjula22753 жыл бұрын

    අද මම යමක් තෙරුමි ගත්තා...සමාජයෙන් මොනතරන් ගැරහුමි ලැබුවත් මම මගේ ගමන යනවා......

  • @samscote4948
    @samscote49483 жыл бұрын

    උදේම බැලුවේ... වැටුන හිතට ලොකු හයියක්... ස්තුතියි ඔබ තුමාට..🌹🌹🌹

  • @hansikamaduranga605
    @hansikamaduranga6052 жыл бұрын

    ඉස්කෝලේ රැස්වීමේ කතාවක් කරන්න එකක් හෙව්වේ හොදම එකක් හම්බුනා 😁❤️ තෑන්ක්ස් මොහාන් සර් ❤️

  • @sepaalikaa7773
    @sepaalikaa7773 Жыл бұрын

    🥺🥺සමහර මිනිස්සු අනිත් අයව කතාවෙන් බාගෙට මරනවා😐💔

  • @tonybraw7219
    @tonybraw72193 жыл бұрын

    මම පොඩි කාලෙ ඉදන්ම ගරු කරන චරිතයක් තමා ඔබතුමා..

  • @sdkd7965
    @sdkd7965 Жыл бұрын

    මම තාම ලිං පතුලේ සිට එනගමන්

  • @gayanukasathnada9686
    @gayanukasathnada96863 жыл бұрын

    ඇත්තටම මේවා තමයි Trending වෙන්න ඕනේ...

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 Жыл бұрын

    මමද සියලු ලෝක සියලු සත්වයෝ සන්සාර දුකින් මිදෙත්වා

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o3 жыл бұрын

    මාත් වෙන්න උත්සහ කරමින් පවතින්නෙ සර්,,. ඒ කන ඇහෙන්නෙ නැති ගෙම්බා වගේ ඉන්න.. නැත්තන මටකවදාවත් මගේ අවුරුදු හතරෙ ඉලක්කයට යන්න බැරි වෙනවා.. මගේ දරුවො දෙන්න එක්ක ඉන්න බැරි වෙනවා මට කවදාවත්... මාත් ගමක ඉන්නෙ. "කොළඹ උනා නන් මොකක් හරි කරගන්න තිබ්බා" ගම් වල ඕව කරන්න බෑ.."

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody1367 Жыл бұрын

    විශේෂයෙන්ම ලාංකිකයින්ට අතිශය වැදගත් වීඩියෝවක්............ජය.........ජය.............ජය.............!!!!!!!!!

  • @user-zi8qk3cd6f
    @user-zi8qk3cd6f3 жыл бұрын

    ඔබ තුමා හමුවීමත් මහා භාග්‍ය්යක් සර්

  • @BESTSinhalaSongs-ok5ym
    @BESTSinhalaSongs-ok5ym Жыл бұрын

    මිනිස්සු negative හිතනව මදිවට දියුණු වෙන්න උත්සහ කරන අයටත් negative හිතන්නමයි පුරුදු කරන්න හදන්නේ ඒ වගේ අය අතරෙ ඔබතුමා කොතරම් වටින කෙනෙක්ද🙏

  • @sujithkumara53
    @sujithkumara532 жыл бұрын

    මාත් එහෙම දෙයක් පටන් ගත්තා සාර්ථක වැඩක් මම අද හොද ගමනක් හොද ආදායමක් ගන්නවා..මටත් ඔය ලිද උඩ හිටිය ගෙම්බෝ වගේ කට්ටිය හිටියා තාම ඉන්නවා..ඒත් මං මගේ ගමන යන⁣වා දවසින් දවස මම සාර්ථක වෙනවා..මොකද මට කාගෙවත් කතා වැඩක් නෑ. මට අවශ්‍ය මගේ ඉලක්කය..

Келесі