Bawana Wadasatahana 01 - Pattana Desana - Kiriwaththuwe Ariyadassana Thero

පහත Iink ඔස්සේ අප හා සම්බන්ධ විය හැක ⤵
◽නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව
Link - / @zero-dq8kd
Mail - nirwanadwara@gmail.com
◽පට්ඨාන සුරක්ෂා සභාව Whatsapp Group -
chat.whatsapp.com/KtZJY8HRAFT...
◽නිර්වාණ ද්වාර Facebook Page -
share/qEG7Cf...
◽පට්ඨාන ධර්ම වන්දනාව පොත තැපැල් කර එවීම සඳහා, 5"×7" ප්‍රමාණයේ ලියුම් කවරයක රුපියල් 60./=ක මුද්දරයක් අලවා එවිය යුතු ලිපිනය සඳහන් කර, පහත ලිපිනයට තැපැල් කරන්න. එවිට අප ඔබට පොත ලැබීමට සලස්වන්නෙමු.
(නිර්වාන ද්වාර යූ ටියුබ් නාලිකාව"
Salon Snjeewa,
අංක 27/3/C,
රඹුක්කන පාර,
ගලගෙදර ,)
◽පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීම
රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා, ඔබේ ගමේ විහාරස්ථානවල, පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීමට අවශ්‍ය නම් විමසන්න.
සනත් - 077 2 659 233
#pattana #banadeshana #pattanasajayna
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻

Пікірлер: 100

  • @vineethaweerasooriya552
    @vineethaweerasooriya5522 күн бұрын

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏

  • @user-rv7vb3pm3u
    @user-rv7vb3pm3uКүн бұрын

    හරිම ලස්සනයි උපමා එක්ක කරන පැහැදිලි කිරීම .අපේ හාමුදුරුවන්ගේ ධර්ම ඣානය වැඩි දියුණු වේවා .තෙරුවන් සරණයි හාමුදුරුවනේ !.

  • @sarojinisenanayakasedigall3003
    @sarojinisenanayakasedigall30036 күн бұрын

    පින්වත් සුවාමිඑන් වහන්සේට නිඩුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා .සාදූ සාදූ සාදූ සාදූ

  • @chandraabepala8351
    @chandraabepala835114 күн бұрын

    සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්සේ ට මේ බවයේ දීම උතුම් වූ නිවන ම අවබෝධ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri428611 күн бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස , මම ස්වාමීන් වහන්සේ ගේ පට්ඨාන දේශනා සියල්ලම වාගේ කිහිප වරක්ම u tube හරහා ශ්‍රවනය කරනවා, ස්වාමින් වහන්ස මට සක්කාය දිට්ඨියේ 20 ආකාරය ගැන දැන ගැනීම ඉමහත් කැමැත්තක් තියෙනවා, මම ඔබ වහන්සේගේ ධර්ම දේශනාවකට ප්‍රඥා නාලිකාවේ දායකත්වය දරා තිබෙනවා අගෝස්තු 4 හෝ 5 වැනි දිනට ,විකාශනය කිරීමට, නමුත් ස්වාමීන් වහන්ස මා ජුලි මස 24 වැනි දින බුද්ධ ගයා පුන්‍යභූමිය වන්දනා කිරීමට යාමට බලාපොරොත්තු වන බැවින් ජුලි මස 22 වෙනිදාට පෙර නොහැකිවූවොත් එම ධර්ම දේශනාව සදහා අගෝස්තු 15 වැනි දිනට පසු දිනයක් ලබා දීමට හැකිනම් බොහෝම පිං ,මා ප්‍රඥා නාලිකාවද ඒ ගැන දැනුවත් කර තිබෙනවා, පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @JayathungaManike-mi4lk
    @JayathungaManike-mi4lk5 күн бұрын

    Saduo saduo saduo 🙏🙏🙏

  • @user-kv5ym5nl6y
    @user-kv5ym5nl6y14 күн бұрын

    සාදු .සාදු .අන්තිම.මොහොතේ.හෝ.අපට.අසන්නට .ලැබෙන.ආස්චරිය.මත්.දේසනාවට.මාගේ.නමස්කාරය.වේවා .🙏🙏🙏🌷🌼🌻

  • @AriyawathiSenarathna
    @AriyawathiSenarathna12 күн бұрын

    ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා !!! නිදුක් නීරෝගීමත් ජීවිතයක් ගත කිරීමට වාසනාව ලැබේවා !!! ඒ තුලින් බොහොමයකට යහපතක් සැලසෙනවා නොඅනුමානයි. ඔබ වහන්සේට තුනුරුවන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා යි!!! ප්‍රාර්ථනා කරන්නෙමු

  • @IndraniSomathilaka-ed1rm
    @IndraniSomathilaka-ed1rm8 күн бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා තෙරුවන් සරණයි

  • @indiwaridharmasiri2618
    @indiwaridharmasiri261811 күн бұрын

    🙏🙏🙏තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්ස, නිදුක්, නීරෝගී, සුවපත් වේවා! චිර ජීවනය වේවා! නිර්වාණ අවබෝධය වේවා!

  • @indrahettihewa9207
    @indrahettihewa920714 күн бұрын

    🙏🙏🙏 . මෙම දේශනාව නිවන අවබෝධ වීම පිණිස හේතු වාසනා වේවා!! තෙරුවන් සරණයි!!!

  • @lalanijayakodige7899
    @lalanijayakodige789914 күн бұрын

    මෙවන් හාමුදුරුනමක් අපට පහල වෙලා තියෙන්නේ අපේ පෙර පිනකට.සියලුම මනුස්සයන්ට බෞද්ධ ධර්මය වටහල දෙන්න දරණ මහන්සිය මෙතෙකැයි කියන්න බැහැ.පට්ඨාන සූත්‍රය මාර්ගෙයන් අපගේ සිත් තුල බුද්ධ දර්මයේ ඇති කෙටි මාර්ග කාවද්දන්න දරණ වෑයම ….. හාමුරුවනේ ඔබ වහන්සේ ට බුදුබවම ලැබෙන්න ඕන .අවසර අපේ හාමුදුරුවනේ.🙏🙏🙏🙏🙏

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe142813 күн бұрын

    සාදු සාදු සාදු ලෞවුතුරා සම්මා සමිබුදු සරණයි නමෝ බුද්ධාය,❤❤❤❤පින්වත් ස්වාමීන් වහන්සේට,උතුමිවු ශී සද්ධර්මයට අපගේ නමස්කාරය වේවා ,

  • @premalalabegunawardhana31
    @premalalabegunawardhana3114 күн бұрын

    සාධූ සාධූ සාධූ අපේ පිංකෙත .💎

  • @user-bp7lt1st9s
    @user-bp7lt1st9s14 күн бұрын

    🌺🌺🌺🌺🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @damayanthiherath7302
    @damayanthiherath730213 күн бұрын

    පින්වන්ත ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා !!ඔබ වහන්සේ ට තෙරැවන් සරනයි !!

  • @jayanthimallika6057
    @jayanthimallika605714 күн бұрын

    සාදු සාදු 🙏🙏🙏

  • @priyanthidhammika-vb4wj
    @priyanthidhammika-vb4wj13 күн бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa903514 күн бұрын

    සැමට මනාව වැටහේවා. සාධූ!සාධූ!සාධූ !!!

  • @madhaviwijayaratne744
    @madhaviwijayaratne74414 күн бұрын

    සාදු සාදු සාදු ...පුජනීය ස්වාමින් වහනසේට ච සත්‍යය යඅවබෝධ වේවා .නිදුක්වේවා ! නීරොගී වේවා ! දීර්ඝායු වේවා !

  • @lakshmiwijendra5209
    @lakshmiwijendra520913 күн бұрын

    🙏🙏🙏තෙරැවන් සරණයි අ⁣පේ හාමුදුරුවන් වහන්සේට .දිඝායු වේවා .

  • @nadeekasunjeewanee9027
    @nadeekasunjeewanee902710 күн бұрын

    🌸🌸🌸🙏සාදු 🙏සාදු🙏 සාදු🙏🌸🌸🌸

  • @almansooralyami5513
    @almansooralyami55132 күн бұрын

    👏👏👏

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe142813 күн бұрын

    උතුම් වු ශී සද්ධර්මය අවබෝධ කරගනිමි,අවබෝධ වේවා,,

  • @pathmakumari4137
    @pathmakumari41379 күн бұрын

    මෙවන් පුතුන් ලොවට දායාද කළ පින්වත් දෙමාපියන්ටත් බුදු පුතුන් තැනූ කල්‍යාණ මිත්‍ර උතුම් ගුරුදෙවිදුන් වහන්සේලා ටත් අප කළ පින් අනුමෝදන් වේවා පින්වත් ස්වාමින් වහන්සේ ට ද ඒ පින් අනුමෝදන් වේවා තෙරුවන් සරනින් දීගායු වේවා නීරෝගි වේවා මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි නමෝබුද්ධාය 🙏🙏🙏

  • @g.asamankumari7459
    @g.asamankumari745913 күн бұрын

    පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..තබන තබන පියවරක් පාසාම සතර වටින් සියලුම රැකවල් සැලසේවා ..🙏🙏🙏

  • @user-pj4yt2yo8t
    @user-pj4yt2yo8t3 күн бұрын

    Namo.buddaya

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana341614 күн бұрын

    ඔබවහන්සේ ට මගේ නමස්කාර වේවා සාදු සාදු 🪷💐🪷🪷🪷💐🪷💐🪷🪷🪷💐🪷💐🪷

  • @user-od8xw6iq8o
    @user-od8xw6iq8o12 күн бұрын

    ස්වාමින් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු,,,,!!!!! 🙏🙏🙏🙏🙏🙏

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama45315 күн бұрын

    සාදු ...සාදු ...සාදු

  • @user-vb1ut3yx1b
    @user-vb1ut3yx1b13 күн бұрын

    ස්වාමින්. වහන්සෙට. නිවනම. අවබොධය. වෙවා

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw14 күн бұрын

    සාදු සාදු සාදු

  • @rupawathirudrigo1380

    @rupawathirudrigo1380

    13 күн бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @BhadraMahavithana
    @BhadraMahavithana7 күн бұрын

    ❤🙏🙏🙏

  • @thusharirajapaksha2152
    @thusharirajapaksha215214 күн бұрын

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස, ඔබ වහන්සේට මගේ පාද නමස්කාරය වේවා!! ස්වාමින්වහන්ස මම ඔබ වහන්සේ විසින් දේශනා කරන අති උතුම් පට්ඨාන ධර්ම දේශනාවන් ශ්‍රවනය කරන අතර වැඩි දුර අවබෝධ කර ගැනීම සදහා දේශනාවේ කරුනු සටහන් කරගන්නවා. ස්වාමින්වහන්ස මට ධර්මය සම්බන්ධ නොතේරෙන ඔනෑම කරුනක් සම්බන්ධව ඔබ වහන්සේගෙන් පිහිටක් ගත හැකිද? ඔබ වහන්සේ පෘතක්ජන අප ගැන කොයි තරම් ගැගීමක් අපි ගැන කොයි තරම් අනුකම්පාවක් තියනවද කියලා වැටහෙනවා පාඩම් නොතේරෙන පොඩි දරුවන්ව පාඩම් වලට උනන්දු කරනවා වගේ උනන්දු කර කර දේශනාවන් කරන විදිහට. ඔබ වහන්සේ වහන්සේ අපට ලබා දෙන්නා වූ මේ ධර්ම දානමය පින් ඔබ වහන්සේට පාරමිතාවක්ම වේවා!! උතුම් නිර්වාණය ඔබ වහන්සේට බොහො දුර නොවේවා!! 🙏🙏🙏

  • @renukajayasinghe6365
    @renukajayasinghe636514 күн бұрын

    Swameen wahansege pattana potha apata labagann widihakkiyanna . Theruwan saranai ¡¡¡

  • @chandraranasinghe3362
    @chandraranasinghe33629 күн бұрын

    තෙරැවන් සරණයි

  • @kadkpiyasena3879
    @kadkpiyasena387914 күн бұрын

    Sadu 🙏 sadu 🙏 sadu 🙏🙏🙏🙏🙏🙏

  • @jayawathikariyawasamjayala2355
    @jayawathikariyawasamjayala23555 күн бұрын

    Saadu,saadu,saadu.

  • @chandanihewagama2059
    @chandanihewagama205911 күн бұрын

    Theruwan Saranai pinwath swaminwahansa 🎉

  • @LidaCall-mu8iy
    @LidaCall-mu8iy10 күн бұрын

    Ape hamuduruwan wahanseta theruwangema saranayi, dewiyangema pihitayi

  • @AyeshaMadupani
    @AyeshaMadupani14 күн бұрын

    Sadu sadu ikmaninma dharmaya awaboda wewa

  • @ChandraLatha-uj3br
    @ChandraLatha-uj3br2 күн бұрын

    Pin

  • @gayanimendis3904
    @gayanimendis390414 күн бұрын

    🙏🙏🙏

  • @MallikaAbewardana
    @MallikaAbewardana7 күн бұрын

    5:10 5:25 6:18 6:20 6:22 6:40 6:45

  • @moreendisanayaka9111
    @moreendisanayaka911112 күн бұрын

    Sadu sadu sadu sadu anumodan wemi. Theruwansaranai ape hamuduruwanta.

  • @user-fz3np3ji9n
    @user-fz3np3ji9n14 күн бұрын

    සාධු` ,සාධු` ,සාධු` 🙏🙏🙏

  • @priyanganithomas1803
    @priyanganithomas18039 күн бұрын

    Sadu sadu sadu ❤❤❤❤❤❤❤

  • @LilawathiGunasekara
    @LilawathiGunasekara14 күн бұрын

    Sadu sadu namaskarawewa

  • @rejinawijewardana2050
    @rejinawijewardana205010 күн бұрын

    Sadu sadu sadu .

  • @user-bd5ur7ti7d
    @user-bd5ur7ti7d13 күн бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @ramaniadikari4394
    @ramaniadikari439413 күн бұрын

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.456211 күн бұрын

    🙏🙏🙏🌼🌼🌼

  • @rosebowala8547
    @rosebowala85478 күн бұрын

    Sadoo sadoo sadoo

  • @RanRangika-ze3vw
    @RanRangika-ze3vw11 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hansaniwickramasinghe5401
    @hansaniwickramasinghe54015 күн бұрын

    A

  • @sumeeranayanajeewa3196
    @sumeeranayanajeewa319612 күн бұрын

    සාධු🙏සාධු🙏සාධු🙏

  • @user-vb1ut3yx1b
    @user-vb1ut3yx1b13 күн бұрын

    33:21

  • @chandraabepala8351
    @chandraabepala835114 күн бұрын

    ස්වාමින් වහන්සේ ව දර්ම දේශනා ව කට‍ සම්බන්ද කර ගන්නේ කොහොමද රිප්ලයි එකක් දෙන්න තෙරුවන් සරණයි

  • @ZERO-dq8kd

    @ZERO-dq8kd

    14 күн бұрын

    මෙම අංකයට වට්සැප් පණිවිඩයක් යොමු කරන්න 0716999004

  • @indrapadmini8773
    @indrapadmini877314 күн бұрын

    Obawahanse kiyawana pattana wandanawa potha labaganna vidiyak kiyanna puluwanda pin siduwei Theruwan saranai

  • @k.g.amarasingheamarasinghe9011
    @k.g.amarasingheamarasinghe901114 күн бұрын

    ස්වාමීන් වහන්සේ කියන පට්ඨාන දේශනා සදහන් පොත ලබාගන්නේ කෙසේද

  • @ZERO-dq8kd

    @ZERO-dq8kd

    14 күн бұрын

    මෙම අංකයට ඔබගේ ලිපිනය වට්සැප් කරන්න 0716999004

  • @k.g.amarasingheamarasinghe9011

    @k.g.amarasingheamarasinghe9011

    14 күн бұрын

    @@ZERO-dq8kd ok

  • @Randomvibes655
    @Randomvibes65513 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @oppriyani5318
    @oppriyani531814 күн бұрын

    නින්ද යන හේතු සොයන්නේ නැතිව, ඔබවහන්සේ දේශනාව පවත්වන්න. ඒ උපාසක අම්මා ඔබවහන්සේගේ දේශනාවට කැමති නැති නිසා වෙන්න ඇති සමහරවිට. ඔබවහන්සේට කැමති විදියට අනෙක් අය නැති වුණාම තමයි ඔවැනි දේවල් කියැවෙන්නේ.

  • @bandaramenikewanninayake1159

    @bandaramenikewanninayake1159

    14 күн бұрын

    උන්වහන්සේ වීර්යාධික සම්ප්‍රයුක්ත බව ප්‍රතිෂ්ඨාපනය කිරීමට උවසුවන්ම යොදාගෙන ගත් මනා භාවනා ප්‍රවිෂ්ටයක්ලෙස මම එය දකිමි............. ත්‍රිවිධ රත්නයේම පිහිටයි !!!

  • @chandralathasd5540

    @chandralathasd5540

    14 күн бұрын

    ස්වාමීන් වහන්සේගේ කරැනාවකොතරම්ද කියා සිතාගන්න බැහැ බුදු රජාණන්වහන්සේ ගේ ධර්මය අපගේ සිත්තුලටකාවැද්දිමට ස්වාමීන් වහන්සේ ගන්නා උත්සාහයට කෘතගුණ සලකන්නේ කෙසේ දැයි සිතාගත නොහැකි යි. 🙏🙏🙏

  • @saliyadharmasena5322

    @saliyadharmasena5322

    13 күн бұрын

    😊

  • @g.asamankumari7459

    @g.asamankumari7459

    13 күн бұрын

    අනේ මේ මමත් ධර්ම දේශනා ශ්‍රවණය කරන්කොට නිදි මත එනවා..නමුත් මේ ස්වාමීන් වහන්සේ සියලුම සත්වයා හට මේ උතුම් ධර්ම ය දෙන්නේ උපමා යොදාගෙන අපේ හදවත් වලට ඉතාම හොදට තේරුම් ගැනීමට හැකිවන පරිදියි..අපේ උගුරේ කටුවක් හිර උනාම අම්මා උගුරට අත දාලා ඇදලා ගන්නේ ඇයි..අපිට එයින් අනතුරක් වෙන නිසානේ..ඒ වගේ තමා උපාසකම්මා ලා කාටත් නිදිමත එනකොට හැම කෙනාම අවදියෙන් තියලා අපට මෙතුවක් කල් වටහා ගැනීමට නොහැකි වු...සුවිශේෂී වු ධර්ම කරනා ඇතුලත් අභිධර්ම ය කියා දීම මොන තරම් වට්නවද...ඒ නිසා මොහොතකට වත් සිතුවිල්ලකින් වත් මේ සම්බන්ද ව අපි අකුසල් රැස් නොකර ගමු..

  • @b.wvipulaguna9152

    @b.wvipulaguna9152

    13 күн бұрын

    ඔබ කවුද උන්වහන්සේට දේශනා කරන විදිය කියලා දෙන්න.ඔබට අකමැති නම් ඔබනොඅසා ඉන්න. ඒ ස්වාමීන් වහන්සේගේ දේශනාවට කැමති පිරිසක් තමයි සහභාගි වෙන්නෙ .අනුන් විවේචනය කිරීම පහත්ගතියක්,, ඒ උපාසක අම්මට නැති කැක්කුමක් ඔබට කුමටද? ඒ ස්වාමීන් වහන්සේගේ දේශනා ක්‍රමය දන්නා අය පමණයි භාවනා වැඩසටහනට සහභාගි වෙන්නෙ . අනුන්ගේ සීනි කිරන්න යන්න එපා. උන්වහන්සේගේ අත්දැකීම් අනුව කරනා දේශනා විලාශය වටිනා නිසා තමයි ඒ උපාසක පිරිස ඇවිල්ලා තියෙන්නේ.ඒ දේශනා අපිට වටිනවා.

  • @KumuduJayasena-vd5kr
    @KumuduJayasena-vd5kr9 күн бұрын

    සාදු සාදු සාදු

  • @geethagunawardhana9508
    @geethagunawardhana950811 күн бұрын

    සාදු..සාදු..සාදු....

  • @maneljayaweera6543
    @maneljayaweera654314 күн бұрын

    🙏🙏🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.456211 күн бұрын

    🙏🙏🙏🌼🌼🌼

  • @avgsusila126
    @avgsusila12610 күн бұрын

    සාදු සාදු සාදු

  • @commagaming3535
    @commagaming353510 күн бұрын

    🙏🙏🙏

  • @NayanaVimarshani
    @NayanaVimarshani14 күн бұрын

    🙏🙏🙏

  • @pdmavij1531
    @pdmavij153114 күн бұрын

    🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @mallikakumari5577
    @mallikakumari557714 күн бұрын

    🙏🙏🙏

Келесі