No video

BATTLEFIELD V MULTIPLAYER SINHALA GAMEPLAY || FIRST TIME PLAYING BF V MULTIPLAYER

අද ගෙනාවේ BATTLEFIELD V GAMEPLAY එකක්
සබ්ස්ක්‍රයිබ් කරන්න ෆ්‍රෙන්ස්.....විඩ්යෝ එකට කැමති නම් LIKE පාරකුත් දාන්න
මගේ system එක පල්ලෙහා ඇති....
Thanks for subscribing !!! Hope you guys enjoy this vid ..
Be sure to subscribe for more videos like this ..
JOIN MY DISCORD IF YOU HAVE ANY QUESTIONS OR HAVE SOME FUN - / discord
www.streamlabs...
Played on MEDIUM settings
MY SYSTEM SPECS
I7 7700K
16GB(8*2) GSKILL TRIDENT Z DDR 4 2400MHZ RAM
GTX 1060 3GB
ASUS ROG H270F MOTHERBOARD
#BATTLEFIELDV

Пікірлер: 173

  • @achiranuwantha2224
    @achiranuwantha22242 жыл бұрын

    5:41 හම්මෝ 😂💔.. කෞද ඕයී ඒ ධාතු වැඩේ කරේ පාලමට..අඩෝ ඒ ගේම් ප්ලේ එක නම් ආතල් බන්😅😅 ආපහු ඕනි මේ වගේ එකක්

  • @slshark

    @slshark

    2 жыл бұрын

    👍👍👍

  • @hasandhi
    @hasandhi2 жыл бұрын

    SHARK අයියෙ , legion දෙනවද , හූනියමක් කනවද , එක්කො ac valhalla ඊලග දුන්න ( bow එක ) ගන්න එකවත් දෙන්න ඊට පස්සෙ legion ඕනෙමයි නැත්තන් vga එක කර වෙලා තියෙයි හොදේ 🌝 හැබැයි gameplay එක නම් මාර ආතල් සුපිරියක් දැන් slshark කියන්නෙ වෙනමම brand එකක් 🔥

  • @slshark

    @slshark

    2 жыл бұрын

    Ambo හූනියම් epoo...🤗🤗 Valhalla ආයි කාලෙකට na... watch dogs eka nam ළඟදීම දෙනවා ...

  • @hasandhi

    @hasandhi

    2 жыл бұрын

    @@slshark bow එක ගන්න එක නැද්ද ලගදි valhalla review එකත් නැද්ද 😥

  • @devilinblack637
    @devilinblack6372 жыл бұрын

    Niyamai digatama me widhata videos oni❤️🌝😁👌

  • @siyathniduwara
    @siyathniduwara2 жыл бұрын

    Battlefield වල Online Maltiplayer එක නම් සුපිරි ඔකෙ Live Steam කරන්න පුලුවන් ද 🥳🥳 Patta !

  • @slshark

    @slshark

    2 жыл бұрын

    Try එකක් dennm bro

  • @kandycricketer
    @kandycricketer2 жыл бұрын

    අනෙ අයියා assassin's creed vallhalla season pass ඒක ගන්න විදිය කියල දෙන්නකෝ ......

  • @tharakasandaruwan5196
    @tharakasandaruwan51962 жыл бұрын

    Ado video akanam maru patta😉😉😉😉😉😉😉

  • @vkskady2593
    @vkskady25932 жыл бұрын

    Notification dakka gaman awe patta brother

  • @sandunnilantha6800
    @sandunnilantha68002 жыл бұрын

    කඩුවක් අරන් යුද්ධය අස්සෙ දුවන සෙබලෙකි අපේ shark 😂😂😂👍

  • @BT7274cooper
    @BT7274cooper2 жыл бұрын

    නියමයි..පට්ටයි..සුපිරියි👌👌🙂

  • @Siyoth-s
    @Siyoth-s Жыл бұрын

    Dr.Shark unata passe kill godai,,,patta gameplay ekk/..Mewanm kwdhri ghanna one game

  • @penzil8901
    @penzil89012 жыл бұрын

    500th like

  • @banukafrenando6195
    @banukafrenando61952 жыл бұрын

    Niyamai komlo

  • @buddikadinesh5031
    @buddikadinesh50312 жыл бұрын

    patta video ekak

  • @lalkarunanayake5024
    @lalkarunanayake50242 жыл бұрын

    My favorite channel

  • @superbspeed7315

    @superbspeed7315

    2 жыл бұрын

    Me too

  • @slrapterstudio2173

    @slrapterstudio2173

    2 жыл бұрын

    Ape psththeth ennko komlo farcry, cod, just cuise, valorant සහ තව ගොඩක් games තියෙනවා ඇවිල්ල sup එකක් දෙන්නකෝ කොම්ලෝ ලොකු උදව්වක් ❤️😁

  • @Aztreet1.0.1
    @Aztreet1.0.12 жыл бұрын

    assasins creed okkoma games gahanna puluwan pc ekak pc building simulator eken hadana vidio ekak oni, nise gameplay❤

  • @austin-hn9on
    @austin-hn9on27 күн бұрын

    GG

  • @mr.sarith9
    @mr.sarith92 жыл бұрын

    supiri gameplay ekak shark ayye

  • @user-if3xj7fy8u
    @user-if3xj7fy8u2 жыл бұрын

    අඩේ පට්ට අයියෙ තව වීඩියෝ දානකෝ කෝඩ් වල.please

  • @akashabeywardhana8509
    @akashabeywardhana85092 жыл бұрын

    දිගටම ඔකේ gameplays ගේන්නකෝ

  • @RangaDroid
    @RangaDroid2 жыл бұрын

    Patta

  • @mathiyagaming8087
    @mathiyagaming80872 жыл бұрын

    Adath gameplay eka patta 💪💪

  • @charithpriyatharshana6679
    @charithpriyatharshana66792 жыл бұрын

    My favourite gaming youtuber😀😀😀😀😀😀😀😀🏀🏀🏀⚽⚽⚽

  • @yasirugimhan5841
    @yasirugimhan58412 жыл бұрын

    Battlefield v එක නම් ගත්ත.ඒක oct1 වෙනකන් ගන්න පුලුවන්.battlefield 1 එක ගන්න විදිය පුලුවන්නම් කියන්නකො ලොකු උදව්වක් ❤️

  • @geezy123

    @geezy123

    2 жыл бұрын

    Battlefield v eka buy karada

  • @yasirugimhan5841

    @yasirugimhan5841

    2 жыл бұрын

    @@geezy123 ow

  • @controlgaming6998

    @controlgaming6998

    2 жыл бұрын

    Battlefield 1 eka 5 ekatu kalin dunne Dan gonna ba bro

  • @yasirugimhan5841

    @yasirugimhan5841

    2 жыл бұрын

    @@controlgaming6998 ado mn danna bn.kawruth kiwweth na.wenadanam hoda game ekak deddi kohen hari enawa.awlk na 5 eka gattane

  • @binulsanthiya5941

    @binulsanthiya5941

    2 жыл бұрын

    Battlefield v ගත්තේ කොහෙන්ද bro

  • @user-xw1ln9qq2t
    @user-xw1ln9qq2t2 жыл бұрын

    Lassanai niyami adarei ✌️✌️✌️

  • @gamingof2856
    @gamingof28562 жыл бұрын

    Metro one bro

  • @allerrorfixersl8093
    @allerrorfixersl80932 жыл бұрын

    Onna adath awa balanna

  • @nimanthapasindu3162
    @nimanthapasindu31622 жыл бұрын

    මැරුනාම mouse එකේ left button click කරගෙනම ඉන්න එතකොට කෙනෙක් එනකන් ටික වෙලාවක් අල්ලන් ඉන්න පුලුවන්

  • @slshark

    @slshark

    2 жыл бұрын

    👍👍👍 පස්සේ ඒක meter une

  • @nshavinda2349
    @nshavinda23492 жыл бұрын

    Crack multiplayer ගහන්න බැරිද බං?

  • @slshark

    @slshark

    2 жыл бұрын

    Bf 4 eke crack තිබ්බ mn හිතන්නේ

  • @slrapterstudio2173
    @slrapterstudio21732 жыл бұрын

    Ape psththeth ennko komlo farcry, cod, just cuise, valorant සහ තව ගොඩක් games තියෙනවා ඇවිල්ල sup එකක් දෙන්නකෝ කොම්ලෝ ලොකු උදව්වක් ❤️🤩🤩

  • @gamingshark3876
    @gamingshark38762 жыл бұрын

    Bro apex legends gameplay ekak oni

  • @hansanatec7717
    @hansanatec77172 жыл бұрын

    meka online gahaganna bariwa inna asarana mama 🙂🙂🙂niyamai ayye.❤️❤️

  • @slrapterstudio2173

    @slrapterstudio2173

    2 жыл бұрын

    Ape psththeth ennko komlo farcry, cod, just cuise, valorant සහ තව ගොඩක් games තියෙනවා ඇවිල්ල sup එකක් දෙන්නකෝ කොම්ලෝ ලොකු උදව්වක් ❤️😁

  • @nadeeshjayarathne
    @nadeeshjayarathne2 жыл бұрын

    Assassin's creed old game elak gennako aiue..vifeo ekanam super.

  • @WalkthroughwithLakshan
    @WalkthroughwithLakshan2 жыл бұрын

    Amazone account වැඩේ හරි ගියෙ නෑ. ඒ නිසා G2A එකෙන් ගත්තා ඩොලර් දෙකකට විතර වගේ ගේම් දෙකම. ගහන්න ඕනෙ. ගේම්ප්ලේ එක නියමයි. 😍 මල්ටිප්ලේ ගහන්න ඕනෙ මාත්.

  • @udeeshagaming9594
    @udeeshagaming95942 жыл бұрын

    SL shark තමා හොදටම කලේ

  • @slshark

    @slshark

    2 жыл бұрын

    😅

  • @udeeshagaming9594

    @udeeshagaming9594

    2 жыл бұрын

    🤣🤣

  • @vtvideo1910
    @vtvideo19102 жыл бұрын

    සුපිරි game eke

  • @hider-j692
    @hider-j6922 жыл бұрын

    අයියෙ සපෝට් එකක් දෙන්නකො මගෙ චැනල් එකට ලොකු උදව්වක් අයියෙ 😥😥😥😥😥

  • @chandubro9157
    @chandubro91572 жыл бұрын

    patta

  • @slrapterstudio2173

    @slrapterstudio2173

    2 жыл бұрын

    Ape psththeth ennko komlo farcry, cod, just cuise, valorant සහ තව ගොඩක් games තියෙනවා ඇවිල්ල sup එකක් දෙන්නකෝ කොම්ලෝ ලොකු උදව්වක් ❤️😁😁

  • @A.-us6jl
    @A.-us6jl Жыл бұрын

    adarei a

  • @dsith5095
    @dsith50952 жыл бұрын

    ane ayye ac valhalla th genna plz

  • @siripala3d246
    @siripala3d2462 жыл бұрын

    Bro gta v graphics mod ekak දාල video ekak ගේන්නකො 🥰🥰🥰

  • @pubudusenevirathne766
    @pubudusenevirathne7662 жыл бұрын

    නියමයි වෙනද වගේම සුපිරියක්

  • @mrtlgaming7113
    @mrtlgaming71132 жыл бұрын

    👍👍👍👍👍ayye minecraft vidio ekak oone

  • @gamingboy2017
    @gamingboy20172 жыл бұрын

    Residents evil 9 aka apuvama gameplay Akak genna ko aiye

  • @theslgaming6099
    @theslgaming60992 жыл бұрын

    මෙන්න මගෙන් 73 වෙනි comment එක 😍

  • @slrapterstudio2173

    @slrapterstudio2173

    2 жыл бұрын

    😁

  • @Ninja_Gaming_gg4951
    @Ninja_Gaming_gg49512 жыл бұрын

    පට්ට

  • @gamingboy2017
    @gamingboy20172 жыл бұрын

    Ayye oya ai gameplay vala video akak dekak ganne ai kiyanna ko aiye. gameplay okkoma vage part tik genna ko aiye live hri kamak na ayye

  • @tharindumadarasinghe3718
    @tharindumadarasinghe37182 жыл бұрын

    patt.... ayye SSASSIN'S CREED BROTHER eke hoda side missons tiyada....???

  • @slshark

    @slshark

    2 жыл бұрын

    MONA GAME EKEDA OYA ADAHAS KARANNE ??? GAME GODAK THIYENAWANE

  • @tharindumadarasinghe3718

    @tharindumadarasinghe3718

    2 жыл бұрын

    @@slshark sorry my bad.... kalabaleta type kare.....ASSASSIN'S CREED BROTHERHOOD......

  • @slshark

    @slshark

    2 жыл бұрын

    @@tharindumadarasinghe3718 ahh ow ow...හොඳ ඒවා set එකක් තියෙනවා

  • @kmbro9865
    @kmbro98652 жыл бұрын

    👍 නියමයි .

  • @nesanduyaddehige9664
    @nesanduyaddehige96642 жыл бұрын

    Ac unity gameplay tikak gennako

  • @gamingboy2017
    @gamingboy20172 жыл бұрын

    Residents evil 9aka apuvama gameplay Akak genna ko aiye

  • @feelthemelody3278
    @feelthemelody32782 жыл бұрын

    battlefiled 4 එකෙත් multiplayer එකක් ගේන්නකො🥺❤

  • @slshark

    @slshark

    2 жыл бұрын

    Kalin ගෙනාපු wa බැලුවා da pren

  • @sadesgunawardhana9695
    @sadesgunawardhana96952 жыл бұрын

    Patta bro✌️💙

  • @JasithH
    @JasithH2 жыл бұрын

    Bad company 2 එකත් ගහමුතේ😹😹

  • @aroshmilan2463
    @aroshmilan24632 жыл бұрын

    NICE ☺️☺️

  • @gamingboy2017
    @gamingboy20172 жыл бұрын

    Residents evil 8 akakt ganna ko aiye

  • @abrakadabra7172
    @abrakadabra71722 жыл бұрын

    Ane ayye mama nvidia aluthma game ready driver eka download karala install karama (this driver is not compatible with your windows version )kiyala enawa mama update karanna gihama error ekak enawa ane please reply loku udawuwak

  • @slshark

    @slshark

    2 жыл бұрын

    එහෙනම් windows version eka පරණ එකක් වෙන්න ඇතියි ... update කරන්න

  • @edutech6575
    @edutech65752 жыл бұрын

    Kawada hari hoda Pc ekak haduwama me game eka ghanna oone 😥😍

  • @mr.deshanlk8597
    @mr.deshanlk85972 жыл бұрын

    සුපිරි ගේම් එකක් 👌

  • @slgamingtech7048
    @slgamingtech70482 жыл бұрын

    Cod vanguard onee

  • @slknight962
    @slknight9622 жыл бұрын

    E bn shark oke graphics hodada cod mw 2019 ,,cod black ops cold war valata vada😲

  • @slshark

    @slshark

    2 жыл бұрын

    Cod game දෙකේම realistic color එකක් යන්නේ ...ඒක හින්දා e game 2 ma ඇත්ත වගේ දැනෙන්නේ .... හැබැයි battlefield eke colors නිකං realistic theme එකක් neme යන්නේ ... ඒත් game එකේ තියෙන විශාලත්වය , Game world එක අපිට වෙනස් කරන්න පුළුවන් හින්දා ඒකෙ graphics awlak na කියලා කියන්න පුළුවන්... graphics හොඳයි awlak na battlefield ඒකෙත්

  • @sljcmdjlokka6974
    @sljcmdjlokka69742 жыл бұрын

    😵😵😵😵😵😵😵😵😵😵🇱🇰 adde maru cod worzone gahanne na

  • @DULA_SL
    @DULA_SL2 жыл бұрын

    multiplayer නම් battlefield තමා.

  • @seenadheera2445
    @seenadheera24452 жыл бұрын

    නියමයි අයියේ..❤️❤️❤️❤️❤️

  • @slrapterstudio2173

    @slrapterstudio2173

    2 жыл бұрын

    Ape psththeth ennko komlo farcry, cod, just cuise, valorant සහ තව ගොඩක් games තියෙනවා ඇවිල්ල sup එකක් දෙන්නකෝ කොම්ලෝ ලොකු උදව්වක් ❤️❤️❤️

  • @seenadheera2445

    @seenadheera2445

    2 жыл бұрын

    @@slrapterstudio2173 එල

  • @slrapterstudio2173

    @slrapterstudio2173

    2 жыл бұрын

    @@seenadheera2445 thank you komlo❤️❤️❤️

  • @supipirashmitha1834
    @supipirashmitha18342 жыл бұрын

    නියමයි අයියේ.... 😎✌🏻

  • @justplaygames5549
    @justplaygames55492 жыл бұрын

    More betalfeld v gameplay please

  • @ushansadaruvan9788
    @ushansadaruvan97882 жыл бұрын

    oya gun eka haduwe kwda danna k habay kawru unath shark ayyawa kanna apu ekek

  • @slshark

    @slshark

    2 жыл бұрын

    😀😀😪

  • @pasinduXxx
    @pasinduXxx2 жыл бұрын

    අය්යා ගාන කීයද ? ෆුල් ගේම් එක ඩොලර් 50.මල්ටිප්ලේයර් විතරක් ගන්න බැරිද ?

  • @slshark

    @slshark

    2 жыл бұрын

    රුපියල් 2000 kata වගේ ගන්න පුළුවන් wei... origin eken discount කාලෙට ගන්න

  • @wanurarj2829
    @wanurarj28292 жыл бұрын

    ඔයා ultra ද ගහන්නෙ

  • @gamingof2856

    @gamingof2856

    2 жыл бұрын

    Mediam ne bn 😓 depcription

  • @dedicator00
    @dedicator002 жыл бұрын

    battle field vi newe ne bn. roma ilakkm wlin five

  • @kaveenakalanka6348
    @kaveenakalanka63482 жыл бұрын

    Battlefield 1 and 5 dekama gatta saho .. thanks ❤️😃🙏

  • @RitzPerera
    @RitzPerera2 жыл бұрын

    bf5 gtta bn eka 90gb hammo download kle ne oi

  • @gamingof2856
    @gamingof28562 жыл бұрын

    Asama game ekak mona karannd 😥 kamak na hamdatama videos balanwa......😓

  • @minidubasuru3943
    @minidubasuru39432 жыл бұрын

    ආදරෙය්

  • @KaviYaMaLLi
    @KaviYaMaLLi2 жыл бұрын

    Ayyo ee video eka miss wunane ayye kohomd ganne Game eka free 🤧

  • @kandycricketer
    @kandycricketer2 жыл бұрын

    Vallhalla පරණ season pass ගන්න පුළුවන් ද

  • @slshark

    @slshark

    2 жыл бұрын

    පුළුවන්... ඕනෙ වේලාවka season pass eka ගන්න පුළුවන්... uplay or epic games store eken ගන්න පුළුවන්

  • @kandycricketer

    @kandycricketer

    2 жыл бұрын

    Thanks hoda

  • @NsayuruWijesingha
    @NsayuruWijesinghaАй бұрын

    matath battle feeld 1 ekai 2 ekai dennako plz

  • @kavindushadeesha354
    @kavindushadeesha3542 жыл бұрын

    Aiye oua voice eke game eka gahana gaman da record karanne ...nethm gameplay ekata ouage voice eke paaae add karanawada

  • @slshark

    @slshark

    2 жыл бұрын

    Gahana ගමන් bro...mn voice balance කරනවා edit කරද්දී ...

  • @eranga3290
    @eranga32902 жыл бұрын

    anthima tika nm mru. mn nm enwa kanawa ynwa. hackerslath wadi dn oke.

  • @slshark

    @slshark

    2 жыл бұрын

    Ow hackers la වැඩි කියලා කියනවා ගොඩාක් ...මට තාම hambune ape team eke hackers la ඉන්න ඒවා 😀

  • @mastorx2260
    @mastorx22602 жыл бұрын

    Final Fantasy XV gahannako plz😥

  • @darkgaming9029
    @darkgaming90292 жыл бұрын

    oya game ekatath update enawada,gameplay eka patta

  • @slshark

    @slshark

    2 жыл бұрын

    Dan nam update ඉවරයි ena eka

  • @rasikawickramasuriya6142
    @rasikawickramasuriya61422 жыл бұрын

    Mage gawathe game eka thiyanawa.

  • @slrapterstudio2173

    @slrapterstudio2173

    2 жыл бұрын

    Ape psththeth ennko komlo farcry, cod, just cuise, valorant සහ තව ගොඩක් games තියෙනවා ඇවිල්ල sup එකක් දෙන්නකෝ කොම්ලෝ ලොකු උදව්වක් ❤️😁😁

  • @ranulgames4452
    @ranulgames44522 жыл бұрын

    ayye ayya koi welawatada oka gahanne

  • @zeusstreaming8943
    @zeusstreaming89432 жыл бұрын

    shark channel ekt comment ekak oona

  • @priyanthaweerasinghe7817
    @priyanthaweerasinghe78172 жыл бұрын

    Ane අයියේ gta v online download කරන විදිහ කියලා දෙන්නකෝ

  • @ruchithchandeepa4914
    @ruchithchandeepa49142 жыл бұрын

    Game එකේ gb කීය්ද

  • @slshark

    @slshark

    2 жыл бұрын

    Buy kala nam 90gb වගේ ...

  • @hasitharanga842
    @hasitharanga8422 жыл бұрын

    dodi repack eke game wala virus thiyenawada?

  • @NsayuruWijesingha
    @NsayuruWijesinghaАй бұрын

    battel feeld v ekata cochara ram ekak onida

  • @risindusasmitha9171
    @risindusasmitha91712 жыл бұрын

    oya edit karna app eka mokkda eka freeda

  • @slshark

    @slshark

    2 жыл бұрын

    Adobe premere ...crack තමා ...

  • @controlgaming6998
    @controlgaming69982 жыл бұрын

    Ayye oka download kare mona pakage ekenda ane ayye 90gb download kare kohomada kochchara wela giyada ane please kiyannako 💔💔💔❤️

  • @slshark

    @slshark

    2 жыл бұрын

    Hutch unlkmited pack එකක් 10hours වගේ ගියා.. signal තියෙනවා nam තමා

  • @controlgaming6998

    @controlgaming6998

    2 жыл бұрын

    @@slshark thanks ayye

  • @chandralathafernando4337
    @chandralathafernando43374 ай бұрын

    2024 any here mf

  • @GGKOLLA
    @GGKOLLA2 жыл бұрын

    👍❤

  • @pknsvijethunga555
    @pknsvijethunga555 Жыл бұрын

    Aiye oyage computer eke warge mokakda

  • @superbspeed7315
    @superbspeed73152 жыл бұрын

    4:32 Battlefield mn Asama de building kudu karana eka

  • @slrapterstudio2173

    @slrapterstudio2173

    2 жыл бұрын

    Ape psththeth ennko komlo farcry, cod, just cuise, valorant සහ තව ගොඩක් games තියෙනවා ඇවිල්ල sup එකක් දෙන්නකෝ කොම්ලෝ ලොකු උදව්වක් ❤️😍😍

  • @ranulgames4452
    @ranulgames44522 жыл бұрын

    අයියගෙ අයිඩී එක දෙන්නකො

  • @slshark

    @slshark

    2 жыл бұрын

    Sazzclose

  • @ranulgames4452

    @ranulgames4452

    2 жыл бұрын

    @@slshark හරි අයියෙ මගේ එක RomeshSL

  • @sahan2451
    @sahan24512 жыл бұрын

    Arma 3 ගහමුකො බොක්ක

  • @isuruweerasekara8476
    @isuruweerasekara84762 жыл бұрын

    1060 graphic high barida bn 🤔

  • @slshark

    @slshark

    2 жыл бұрын

    පුළුවන් හැබැයි multiplayer gahaddi හොඳට fps ඕනෙ bn..

  • @isuruweerasekara8476

    @isuruweerasekara8476

    2 жыл бұрын

    @@slshark fps 60 adu unoth auld bn multiply

  • @slshark

    @slshark

    2 жыл бұрын

    @@isuruweerasekara8476 awlak na hondai..habai 60 n eha giyama hondata aim karanna puluwan... mata purudu wela ..eekai... 60 thiyenna oonema na..

  • @gamingof2856
    @gamingof28562 жыл бұрын

    Dragon age inquisition gahala thiyenawada

  • @slshark

    @slshark

    2 жыл бұрын

    Nathoooo

  • @kalendravishwajeewa1035
    @kalendravishwajeewa10352 жыл бұрын

    Free gatte ne bro e video eka dakke ne

  • @dulajsenevirathna396
    @dulajsenevirathna3962 жыл бұрын

    Valhalla ඊළඟට දෙනවා කියලා battlefield දෙන්න එපා මනුස්සයෝ අසරණ වෙනවා😂

  • @slshark

    @slshark

    2 жыл бұрын

    Ahh e video එකේ mata අමතක වුණා ... ඊළඟ valhalla video එකේ කියලා තමා කියන්න ඕනෙ වුණේ 😅😅 කොහොමත් ආයි valhalla ගේන්න කාලයක් යයි

  • @edutech6575
    @edutech65752 жыл бұрын

    😍😍😍