මල්ලි අපි උදේ… Batch Song Higher National Diploma in Engineering Jaffna 2019

Ойын-сауық

🎼 Lyrics-Damitha Thilakarathna, Nipun Gayashan
🎼 Rap lyrics-Tharaka Sandaruwan
🎬 Directed by- Aruna Indunil, Tharaka Sandaruwan
🎧 Music arrangement-Tharaka Sandaruwan
🎹 Mixed & mastered by - Pathum Cooray @ Swarga
🎥Videography by- Kavindu Madhushan, Aruna Indunil
🎨Editor & Colourist - Aruna indunil
🎤Vocals-
Aruna Indunil
Pasindu Rathnasuriya
Tharaka Sandaruwan
Nadeera Umayanga
Tharuka Shehan
Lyrics
මල්ලි අපි උදේ.. දුර ඇදේ..
හය මාසෙ පුරා..
හැම සෙමෙස්ටරේ.. ගොඩ ගියේ..
ඒ කුප්පි නිසා..
නින්ද මට නොඒ.. සිහි උනේ..
එන්ඩ් එකම තමා..
එන්න ඉඩ තියේ.. පෙර වගේ..
තව රිපීට් තමා.....
ඒ.. හෙමි හෙමිහිට ඇවිත් ඔයා
නැග යාල් දේවි බජව් දමා..
කලපුව ළඟ වාඩි වෙලා
ඉස්සො වඩේ කමුද හොරා..
හති දම දම ඇවිත් ඔයා
රෙෆා එක්ක කොක්ක දමා
යන් නැතුවම සයින් ගසා
මගෙ අත මටම හොරා..
ඒ..ගින්දර වගෙ පැද යන සයිකලෙ කැඩුනොත් සොරිම තමා
ලෙක්චර්ස් නැති දවසක සෙට් වෙමු අපි පිට්ටනිය බලා
බේකරි මහ රෑ ඇරලා මහපොළ පාටි දමා
සයිකලෙ පාගාපං කොටුව කොටුව
රංචු දමා
HNDE..
(Rap)
යාල් පානම් කට්ට පට්ට
කොච්චි නැති පොල් සම්බෝලෙ ඇති රෑට
හේ
පස්සෙන්ම ගාට ගාට
හොරා වගෙ සෑර් එන්නම් මං ලෙක්චර් එකට
හේ
කොහෙන්ද ආ මේ කොස් ජම්බොලේ වගේ
මං තම්බල ගන්නම් මරු බටලන්දෙ වගේ
පාඩම් ජප කර මන්තරයක් වගේ
එක්සෑම් ලියාපං චිත්තරයක් වගේ
වයිවා අනේ ඒක විනාසකාරි
ඔය ඇසයිමන්ට් කරද්දි කමු අපි මාරි
හරි ලස්සන ඥාණ පටියෙන්
ගොඩ යන්නයි ඉන්නෙ ඩිප කොහොමෙන් හරි
හේ
තත්පරේකට ගන්නම් රා කලේ
ආ වක්කරගෙන බොන්නම් රෑ A9 පාරේ
ලෙක්චරයටවත් බෑ නවත්තන්න ආයේ
මහපොළටත් අපේ ආදරෙයි වගේ
මල්ලි අපි උදේ.. දුර ඇදේ..
හය මාසෙ පුරා..
හැම සෙමෙස්ටරේ.. ගොඩ ගියේ..
ඒ කුප්පි නිසා..
නින්ද මට නොඒ.. සිහි උනේ..
එන්ඩ් එකම තමා..
එන්න ඉඩ තියේ.. පෙර වගේ..
තව රිපීට් තමා.....
හෙමි හෙමිහිට ඇවිත් ඔයා ..
නැග යල්දේවී බජව් දමා..
කලපුව ලග වාඩි වෙලා
ඉස්සො වඩේ කමුද හොරා
හති දම දම ඇවිත් ඔයා
රෙෆා එක්ක කොක්ක දමා
යන් නැතුවම සයින් ගසා
මගෙ අත මටම හොරා…
Original Song - ළඟ ළඟටම ඇවිත් ඔයා..
Special thanks to THIWANKA DILSHAN
Thank you for watching...
Subscribe our KZread channel
HND Engineering Jaffna
Get connected with Facebook
Higher National Diploma in Engineering - HNDE - Jaffna

Пікірлер: 60

  • @hndengineeringjaffna8135
    @hndengineeringjaffna81352 жыл бұрын

    Lyrics මල්ලි අපි උදේ.. දුර ඇදේ.. හය මාසෙ පුරා.. හැම සෙමෙස්ටරේ.. ගොඩ ගියේ.. ඒ කුප්පි නිසා.. නින්ද මට නොඒ.. සිහි උනේ.. එන්ඩ් එකම තමා.. එන්න ඉඩ තියේ.. පෙර වගේ.. තව රිපීට් තමා..... ඒ.. හෙමි හෙමිහිට ඇවිත් ඔයා නැග යාල් දේවි බජව් දමා.. කලපුව ළඟ වාඩි වෙලා ඉස්සො වඩේ කමුද හොරා.. හති දම දම ඇවිත් ඔයා රෙෆා එක්ක කොක්ක දමා යන් නැතුවම සයින් ගසා මගෙ අත මටම හොරා.. ඒ..ගින්දර වගෙ පැද යන සයිකලෙ කැඩුනොත් සොරිම තමා ලෙක්චර්ස් නැති දවසක සෙට් වෙමු අපි පිට්ටනිය බලා බේකරි මහ රෑ ඇරලා මහපොළ පාටි දමා සයිකලෙ පාගාපං කොටුව කොටුව රංචු දමා HNDE.. (Rap) යාල් පානම් කට්ට පට්ට කොච්චි නැති පොල් සම්බෝලෙ ඇති රෑට හේ පස්සෙන්ම ගාට ගාට හොරා වගෙ සෑර් එන්නම් මං ලෙක්චර් එකට හේ කොහෙන්ද ආ මේ කොස් ජම්බොලේ වගේ මං තම්බල ගන්නම් මරු බටලන්දෙ වගේ පාඩම් ජප කර මන්තරයක් වගේ එක්සෑම් ලියාපං චිත්තරයක් වගේ වයිවා අනේ ඒක විනාසකාරි ඔය ඇසයිමන්ට් කරද්දි කමු අපි මාරි හරි ලස්සන ඥාණ පටියෙන් ගොඩ යන්නයි ඉන්නෙ ඩිප කොහොමෙන් හරි හේ තත්පරේකට ගන්නම් රා කලේ ආ වක්කරගෙන බොන්නම් රෑ A9 පාරේ ලෙක්චරයටවත් බෑ නවත්තන්න ආයේ මහපොළටත් අපේ ආදරෙයි වගේ මල්ලි අපි උදේ.. දුර ඇදේ.. හය මාසෙ පුරා.. හැම සෙමෙස්ටරේ.. ගොඩ ගියේ.. ඒ කුප්පි නිසා.. නින්ද මට නොඒ.. සිහි උනේ.. එන්ඩ් එකම තමා.. එන්න ඉඩ තියේ.. පෙර වගේ.. තව රිපීට් තමා..... හෙමි හෙමිහිට ඇවිත් ඔයා .. නැග යල්දේවී බජව් දමා.. කලපුව ලග වාඩි වෙලා ඉස්සො වඩේ කමුද හොරා හති දම දම ඇවිත් ඔයා රෙෆා එක්ක කොක්ක දමා යන් නැතුවම සයින් ගසා මගෙ අත මටම හොරා…

  • @sandunikamanchanayaka9450
    @sandunikamanchanayaka94502 ай бұрын

    ❤❤

  • @user-qy9ud4wz3e
    @user-qy9ud4wz3e6 ай бұрын

    ❤❤❤❤❤Supiri❤❤❤❤❤❤

  • @supunvishvajith9011
    @supunvishvajith90112 жыл бұрын

    ❤️🔥

  • @erandabandara5306
    @erandabandara5306 Жыл бұрын

    කියල වැඩක් නෑ සුපිරියට තියනව 🥰🥰🥰🥰🥰🥰

  • @jeni.arnauldfelix559
    @jeni.arnauldfelix559 Жыл бұрын

    Sema guys🥰❤️

  • @ShanPuthaMP
    @ShanPuthaMP2 жыл бұрын

    සුපිරි අඩො ඒක 🇱🇰❤❤

  • @tharakasrathnayake8366

    @tharakasrathnayake8366

    2 жыл бұрын

    🖤

  • @ZANNASL

    @ZANNASL

    Жыл бұрын

    ❤️

  • @musicwithkavii
    @musicwithkavii2 жыл бұрын

    😍 ගැම්මක් තමයි

  • @digital__sky
    @digital__sky Жыл бұрын

    Capac tamai itin

  • @mr-kid5216
    @mr-kid52162 жыл бұрын

    Ela bn 🔥🔥🔥

  • @anuruddijayasinhe1224
    @anuruddijayasinhe12242 жыл бұрын

    wow.. supiri..

  • @isurugimhanbandara3143
    @isurugimhanbandara31432 жыл бұрын

    🔥

  • @wohanchamara
    @wohanchamara2 жыл бұрын

    සුපිරියක් තමා ඉතිං 💖

  • @hansikasathsarani4888
    @hansikasathsarani48882 жыл бұрын

    👌❤️

  • @lakshithamadushan3675
    @lakshithamadushan36752 жыл бұрын

    සුපිරි ❤️ ජය වේවා ❤️🖤❤️🖤

  • @slkalhara441
    @slkalhara4412 жыл бұрын

    සුපිරියක් කොල්ලනේ❤️

  • @chamidusachinthaka9999
    @chamidusachinthaka99992 жыл бұрын

    👍👍👍👍

  • @nurajrathnayake2963
    @nurajrathnayake29632 жыл бұрын

    Good jobs guys ❤️.

  • @InspiredLiving0320
    @InspiredLiving03202 жыл бұрын

    ගැම්මක් තමයි🖤🤟

  • @ashanprasanjith789
    @ashanprasanjith7892 жыл бұрын

    සුපිරි...❤

  • @banukaimesh4822
    @banukaimesh48222 жыл бұрын

    සුපිරි අඩේ..❤❤

  • @ishanpriyamantha5219
    @ishanpriyamantha52192 жыл бұрын

    Maru bn ♥️

  • @methmagodamunne5730
    @methmagodamunne57302 жыл бұрын

    💪❤️

  • @ZANNASL
    @ZANNASL2 жыл бұрын

    ❤️❤️❤️🎬

  • @nishananuradha4728
    @nishananuradha47282 жыл бұрын

    Supiri ❤️

  • @Nimnayasrilanka
    @Nimnayasrilanka2 жыл бұрын

    සුපිරියක්..❤️‍🔥

  • @chinthanakaushalya7379
    @chinthanakaushalya73792 жыл бұрын

  • @ashanikavindif345
    @ashanikavindif3452 жыл бұрын

    ❤❣❤👌👌

  • @funnefirst1451
    @funnefirst14512 жыл бұрын

    Nice

  • @d.m.sandunikapramodidissan2941
    @d.m.sandunikapramodidissan29412 жыл бұрын

    🖤💜️

  • @nipungayashan3761
    @nipungayashan37612 жыл бұрын

    ❤❤❤

  • @kasungayantha8033
    @kasungayantha80332 жыл бұрын

    🥰😍

  • @mohamedyasar2891
    @mohamedyasar28912 жыл бұрын

    😍

  • @nipungayashan3761
    @nipungayashan37612 жыл бұрын

    Supiri❤❤❤

  • @methmagodamunne5730
    @methmagodamunne57302 жыл бұрын

    😍😍😍

  • @n.kaushalya1040
    @n.kaushalya10402 жыл бұрын

    ❤️👌

  • @achinihasantha4798
    @achinihasantha47982 жыл бұрын

    ❤🔥

  • @Mydiary0811
    @Mydiary08112 жыл бұрын

    😍❤🔥

  • @kaweeshadilshani5053
    @kaweeshadilshani50532 жыл бұрын

    👌👌❤

  • @sachithakavinda
    @sachithakavinda2 жыл бұрын

    Paharaaa ❤️❤️❤️

  • @h.s.sathsarawickramasinghe9838
    @h.s.sathsarawickramasinghe98382 жыл бұрын

    Super ❤🔥

  • @Game_Over8378
    @Game_Over83782 жыл бұрын

    වැඩේ ගොඩදාන්න පට්ට මහසියක් වෙලා තියෙනවා කියලා පේනවා. මහන්සිය සාර්තකයි UWU 💪

  • @ZANNASL

    @ZANNASL

    2 жыл бұрын

    ❤️

  • @rashmitharajindu147
    @rashmitharajindu1472 жыл бұрын

    පටන් ගද්දී call කරන්නේ කවිදුවාද

  • @banujawijekoon
    @banujawijekoon2 жыл бұрын

    🤣🤣🤣

  • @user-qy9ud4wz3e
    @user-qy9ud4wz3e6 ай бұрын

    ❤❤❤❤❤Supiri❤❤❤❤❤❤

  • @bandaappuwa1748
    @bandaappuwa17482 жыл бұрын

    ❤❤

  • @harshikawaligama9908
    @harshikawaligama99082 жыл бұрын

    සුපිරි ❤

  • @slkalhara441
    @slkalhara4412 жыл бұрын

    සුපිරියක් කොල්ලනේ❤️

  • @pathumudara8255
    @pathumudara82552 жыл бұрын

    ❤️‍🔥

  • @wlmcdjayarathne5449
    @wlmcdjayarathne54492 жыл бұрын

    ❤️🔥

  • @dkaquarium5908
    @dkaquarium59082 жыл бұрын

    ❤️👊

  • @achinihasantha4798
    @achinihasantha47982 жыл бұрын

    සුපිරි ❤

  • @berniayesha9789
    @berniayesha97892 жыл бұрын

    ❤️❤️

  • @Cozy-village
    @Cozy-village2 жыл бұрын

    ♥️♥️♥️

  • @ushanijayasinghe2323
    @ushanijayasinghe23232 жыл бұрын

    ❤️❤️

Келесі