No video

මම කැමතියි මාලිංගට Bat කරන්න | Chamari Athapattu | Sports Club

Atapattu Mudiyanselage Chamari Jayangani is a Sri Lankan cricketer and the current captain of the women's Twenty20 International team of Sri Lanka. She had a short stint as the captain of the Sri Lanka women's team, and was succeeded by the previous captain Shashikala Siriwardene.
Like us on Facebook: / sportsclublk
Subscribe Now
#SportsClub #Cricket #ChamariAthapattu

Пікірлер: 223

  • @sulakshanadilshan9360
    @sulakshanadilshan93603 жыл бұрын

    නිහතමානී දක්ශ ක්‍රීඩිකාවක් ආදරෙයි චමරි අක්කේ good luck!! ❤️❤️❤️

  • @nimalranasinghe2782
    @nimalranasinghe27823 жыл бұрын

    ඇත්තෙන්ම ඇය නිහතමානී ආදරණීය චරිතයක් රටට ගමට පාසලට අභිමානවත් යුවතියක් .

  • @maleeshaprabash4032
    @maleeshaprabash40323 жыл бұрын

    පැදිලිව උත්තර දෙනවා උගත් විදියට ❤️❤️

  • @Maheshrajapaksha-ys4ld

    @Maheshrajapaksha-ys4ld

    17 күн бұрын

    Niyamai awankai ❤❤❤lagnaya gonussa wenna one❤❤❤adarei.

  • @chathuradisanayake9803
    @chathuradisanayake98033 жыл бұрын

    පට්ට චමරි, ඔයානම් ලංකාවට මිලකල නොහැකි ආභරණයක්.

  • @chitrasiriwardana3734
    @chitrasiriwardana3734 Жыл бұрын

    පට්ට වැඩ්ඩෙක්.උගත් ,බුද්ධිමත් චරිතයක්.උත්තර දෙන විදිහෙන්ම පේනවා.අපේ රටේ women's cricket ගොඩනගන්න විශාල සේවයක් කරපු කෙනෙක් . Women's cricket බලන්න ඇබ්බැහි කරේ ඔයා චමරි.good luck ❤️‍🔥👊

  • @prasannaranji.npp.4188

    @prasannaranji.npp.4188

    17 күн бұрын

    මාවත් චමරි තමයි 🎉🎉🎉🎉

  • @shenalwithana4968
    @shenalwithana49683 жыл бұрын

    මම දැකපු පට්ටම චරිතයක් , සුපිරි වැඩ්ඩෙක් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @susanthakarunarathna2429
    @susanthakarunarathna24293 жыл бұрын

    මනුස්සයින් අතරෙ අහපු හොදම කතාවක් චමරි කීවේ චමරිට ආදරය කරන අය දෙතුන් පැත්තට නොබෙදීම..විශිෂ්ඨයි

  • @janeebro5822

    @janeebro5822

    3 жыл бұрын

    Ou.eyage prathipaththi hodai

  • @tharushizanchila2094
    @tharushizanchila20943 жыл бұрын

    වැඩ්ඩියෙක් තමා ඉතින්😍 ආසම කෙල්ල ටීම් එකේ චමරි

  • @kavindraranathunga8502
    @kavindraranathunga85023 жыл бұрын

    ක්‍රිකට් ක්‍රිකට් වෙදියට ගහපු එකම කෙල්ල

  • @mystylekorea634
    @mystylekorea6343 жыл бұрын

    ඔයානම් මාලිංගටත් හොදට බැට් කරයි... ඒ තරම් සුපිරි චමරි ❤️❤️❤️ ඇත්තටම දක්ෂ ක්‍රීඩිකාවක්

  • @shashikemadusanka-hk1dw

    @shashikemadusanka-hk1dw

    Ай бұрын

    මාලිංගට විතරක් නෙවෙයි ෂොයිබ් අක්තාර් brett lee glenn mc grath මිචෙල් ස්ටාක් වගේ අයටත් ගහයි දුවන්න.

  • @prasannaranji.npp.4188

    @prasannaranji.npp.4188

    17 күн бұрын

    මම මේක බලන්නෙ 2024 asia cup ,එක අපේ උන් දිනුවට පස්සෙ 🎉🎉🎉

  • @fernandomanjula7073
    @fernandomanjula70733 жыл бұрын

    Women's Cricket ' Legend

  • @shankanishka
    @shankanishka3 жыл бұрын

    චමරි අක්කා. ආදරෙයි උඹට. ❤️ කාන්තා ක්‍රිකට් වලට පිස්සු වැට්ටුවේ අක්කෙ උඹ නිසා ඡයෙන් ඡයම වේවා. ❤️

  • @prasannaranji.npp.4188

    @prasannaranji.npp.4188

    17 күн бұрын

    මාවත් 🎉🎉 චමරි තමයි 🎉🎉

  • @sluturn
    @sluturn3 жыл бұрын

    Talent එක වගේම නිහතමානී . 💥💥 රගපාන්න කැමතියි කිව්වනම් සුවර් දෙවෙනි ඉනිමට ගන්නවා 😁😁

  • @abishekvithanage6856

    @abishekvithanage6856

    9 ай бұрын

    අනේ නැතුවට කමක් නෑ😂

  • @prasannaranji.npp.4188

    @prasannaranji.npp.4188

    17 күн бұрын

    මම දැක්ක දිගම ඉනිම ඉනිම තමයි ද්දෙවෙනි ඉනිම 😂😂😂😢😢😮😮😅😊😅😅😊 😊

  • @slpathum5189
    @slpathum51893 жыл бұрын

    චමරි අතපත්තු.❤️😍❤️❤️❤️❤️

  • @ranialwis7758
    @ranialwis7758 Жыл бұрын

    හරිම සතුටුයි, ලස්සන සාකච්ඡාවක්. චමරි දුව, ඔබේ හැකියාවන්, දක්ෂතා තවත් දියුණු වේවා. තෙරුවන් සරණයි

  • @tharukalakamal4005
    @tharukalakamal40053 жыл бұрын

    ලන්කාවට ඉන්න වටිනාම ක්‍රිකට් ක්‍රීඩිකාව තමයි චමරි අතපත්තු කියන්නෙ

  • @thimiradilakshana4411
    @thimiradilakshana44113 жыл бұрын

    Legend කෙනෙක් තමය්....සම්පතක්.කාන්තා ටීම් එකේ සන්ගා

  • @chamilagamage4638
    @chamilagamage46384 күн бұрын

    අපේ රටට බිහිවූ හොඳම සම්පතක් හැම අතින්ම.හැමදාම ආදරෙයි චමරි..❤️

  • @MaathaMotivation
    @MaathaMotivation3 жыл бұрын

    මාරම ආසවෙන් අහං හිටියේ ❤️

  • @sumithmadushanka629
    @sumithmadushanka6293 жыл бұрын

    බුදුසරණයි ❤🇱🇰

  • @kumaraperera6050
    @kumaraperera60504 ай бұрын

    උගත් ,බුද්ධිමත් චරිතයක්. නිහතමානී අභිමානවත්දක්ශ ක්‍රීඩිකාවක් යෙන් ඡයම වේවා. ....

  • @reallytolk.8693
    @reallytolk.86933 жыл бұрын

    ආසම චරිතයක්...🤘

  • @isuruisp1
    @isuruisp13 жыл бұрын

    very open, really humble, good batsmen, great personality. Lesson to our current mens cricketers

  • @chamindulakshan5031
    @chamindulakshan50313 жыл бұрын

    සුපිරි kellek. සුපිරි batsman kenek. Sanga wage. Mara adambarai dakiddi . Australia ekata gahapu 176 siya parakata wediya beluwa ❤

  • @fassaentertainment5245

    @fassaentertainment5245

    3 жыл бұрын

    ඇයි t20 එකේ ගහපු 113 💪💪🇱🇰

  • @sujeewasenarathne3738
    @sujeewasenarathne37383 жыл бұрын

    Great personality and humour. She is the only female cricketer I follow. I think she can play better than some of the players in our men’s team.

  • @asanthasanjeewa8792
    @asanthasanjeewa87923 жыл бұрын

    චමරි best girl in sri lanka cricket❤️❤️👍👍

  • @dondewitt1429
    @dondewitt14293 жыл бұрын

    බුද්ධිමත් ක්‍රිඩ්කාවක්..❤️

  • @kalanaviraj259
    @kalanaviraj2593 жыл бұрын

    ගොන් ප්‍රශ්න අහන්නෙපා යකෝ ලෙජන්ඩ් කෙනෙක්ගෙන්

  • @Life-Lens105
    @Life-Lens1053 жыл бұрын

    ඌ ෆෝන් එක ඔබනව..මරු නිවේදකයා ..😂😂

  • @Gelato360

    @Gelato360

    17 күн бұрын

    Hehehe.akanam aththa

  • @chitrasiriwardana3734
    @chitrasiriwardana37342 жыл бұрын

    අතිදක්ශ ක්‍රිකට් ක්‍රීඩිකාවක්.........❤️

  • @anandabherath1009
    @anandabherath10093 жыл бұрын

    She's very intelligent. Great leadership qualities too.

  • @lasachandima
    @lasachandima3 жыл бұрын

    චමරි ආදරෙයි ...

  • @shenmicheal9403
    @shenmicheal94033 жыл бұрын

    Respect chamari.❤

  • @mayurafernando4009
    @mayurafernando40093 жыл бұрын

    She is better than all current male players...❤️

  • @dehaonline8228
    @dehaonline82283 жыл бұрын

    ශ්‍රී ලංකා ටිම් එකේ ක්‍රිකට් ගහන එකම ක්‍රීඩිකාව

  • @gayanchandima2183
    @gayanchandima21833 жыл бұрын

    සුපිරියක් තමා

  • @sarangimj9829
    @sarangimj98293 жыл бұрын

    LOVE YOU chamari akke

  • @amandawijesinghe4538
    @amandawijesinghe45383 жыл бұрын

    She can replace any batsman in SL men’s team ❤️

  • @tpsing1131
    @tpsing11313 жыл бұрын

    යකඩ කෙල්ල❤️

  • @sapunviraj9695
    @sapunviraj96953 жыл бұрын

    Jayaveva chamari👍👊😘💪👍

  • @APKDeZ
    @APKDeZ3 жыл бұрын

    Strong hold of the SLW team! My favorite batter after Aravinda De Silva is you! All the very best Chamari. We are proud of you!!!

  • @funnyboyyt8550
    @funnyboyyt85503 жыл бұрын

    😍😍😍😍Chamari akka legend

  • @indikadarshana8929
    @indikadarshana89293 жыл бұрын

    ඔන්න කෝච් කරන කෙනෙක්ට චාන්ස් එකක් ..... චමරි අතපත්තු මැරිකරන්න...

  • @samGK3789
    @samGK37893 жыл бұрын

    Love you 💘 Chamari Atapattu,,,from INDIA

  • @manjulafaizan1243
    @manjulafaizan124318 күн бұрын

    Really proud of you

  • @rathnayak7155
    @rathnayak7155 Жыл бұрын

    ක්‍රිකට් නම් චමරි චමරි නම් ක්‍රිකට් ❤

  • @dild3732
    @dild37323 ай бұрын

    බැටින් විතරක් නෙමෙයි. වේගයෙන් බුද්ධිමත් උත්තර දෙනවානෙ..පිරිමි කණ්ඩායමේ ක්‍රීඩකයන්ට මෙහෙම බෑ.....

  • @thimiradilakshana4411
    @thimiradilakshana44113 жыл бұрын

    අවෘදු 5ක්වත් ගහමු😍

  • @rathnayak7155
    @rathnayak7155 Жыл бұрын

    එකෙන්ම මාලිටත් දුවන්න දෙනවා චමරි සීයට දාහක් සුවර් ඒක නම් ❤ එකෙන්ම වැඩ්ඩන්ගෙත් වැඩ්ඩෙක්‌ චමරි ඔය පඩ රැගිලි නෑ වැඩ විතරයි ❤❤❤❤ ලංකාවේ ක්‍රිකට් අනාගතේ 🥺එච්චයි කියන්න තියෙන්නේ හැමදාම ආදරෙයි ❤❤❤

  • @inokadamayanthi5887
    @inokadamayanthi58878 ай бұрын

    ආසම චරිතයක් ,චමරි,♥️♥️♥️♥️♥️♥️💐💐💐💐💐💐💐

  • @MrAsitha45
    @MrAsitha45 Жыл бұрын

    Good interview and Good answers! Chamari all the best!

  • @smankumara8495
    @smankumara84952 жыл бұрын

    ආදරෙයි අක්කෙ 👍👍👍👍👍👍👍

  • @cricketcreation6668
    @cricketcreation66682 жыл бұрын

    Legend ❤️🏏💯🇱🇰

  • @allahudeenmohideen7618
    @allahudeenmohideen761814 күн бұрын

    Super ❤Good luck ❤

  • @KamaniRangikamahawaththa
    @KamaniRangikamahawaththa19 күн бұрын

    ඔබට ජය.

  • @ir6204
    @ir62042 жыл бұрын

    අක්කා මම cricket ගහන්න පුලුවන්. මම මාතලේ. අවුරුදු 20.mama national team ekata play karanna අසා i.eth eka හීනයක් vitharai .mama monada karanna oni.

  • @sameerakiri
    @sameerakiri2 жыл бұрын

    Living Legend

  • @vijayakumara6808
    @vijayakumara68082 жыл бұрын

    The world no 1 Hitter 👍

  • @janithkaushalye7743
    @janithkaushalye77433 жыл бұрын

    Womens cricket wala ,womens shot nathi ekma player 💝

  • @SamanKumara-ye6ix
    @SamanKumara-ye6ix3 жыл бұрын

    love u chamari akke, barida male team ekata ssellam karanna

  • @anuradhapuraapi2060
    @anuradhapuraapi2060 Жыл бұрын

    Theruwan saranai chamari nangiyo

  • @ajithranaweera996
    @ajithranaweera996 Жыл бұрын

    සුපිරි චරිතයක් තමයි ඉතින්. අපේ රටේ කාන්තා cricket වලට ලැබුණු සම්පතක්.❤️‍🔥 අපේ women team එකේ හර්ශිතා මාධවීව ඕනේ ❤

  • @srilankancricketcrazylions9945
    @srilankancricketcrazylions99453 жыл бұрын

    ❤️

  • @risesrilanka-d2d
    @risesrilanka-d2d3 жыл бұрын

    ♥️♥️♥️♥️

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.418817 күн бұрын

    මම මේක බලන්නෙ 2024 ,අපේ කෙල්ලො දිනුවට පස්සෙ 🎉🎉🎉

  • @indikabatta16
    @indikabatta163 жыл бұрын

    proud of you

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg3 жыл бұрын

    All the best

  • @sadawirawarna2092
    @sadawirawarna209215 күн бұрын

    ❤❤

  • @ishadismail20
    @ishadismail203 жыл бұрын

    Legend chamari🏏❤️

  • @user-fl8om7yb3l
    @user-fl8om7yb3l20 күн бұрын

    👍👍

  • @dilmagor3425
    @dilmagor34253 жыл бұрын

    Really the SRILANKAN players are Very Talented Either MEN OR WOMEN, In CRICKET, Respect FM NEPAL,

  • @susanthakarunarathna2429
    @susanthakarunarathna24293 жыл бұрын

    චමරියි..සිරයි ටීම් එකෙන් ගියොත් ලේඩිස් කන්ඩායමත් ඉවරයි..

  • @rathnayak7155

    @rathnayak7155

    Жыл бұрын

    එහෙම නෑ දැන් ඉන්නවා සුපිරි වැඩ්ඩො ටිකක් ආයිත් ❤

  • @world7450

    @world7450

    Жыл бұрын

    ​@@rathnayak7155චමරි ඇරෙන්න ඉන්නේ හාල්මැස්සෝ ටිකක් බන් 😂

  • @SD-qr1gy
    @SD-qr1gy3 жыл бұрын

    Legend කෙනෙක් තමයි ඉතින්...

  • @chamiya156
    @chamiya1563 жыл бұрын

    Nihathamani supiri kenek ❤️

  • @jagathdinesh99
    @jagathdinesh993 жыл бұрын

    Bathiyage voice eka ❤️

  • @ThilinaMadusanka-fk3ee
    @ThilinaMadusanka-fk3ee20 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @nadagamkarayo5535
    @nadagamkarayo55353 жыл бұрын

    Supiri wadakariyak

  • @udarivlogs2649
    @udarivlogs2649 Жыл бұрын

    Best cricketer ❤

  • @filas8857
    @filas88572 жыл бұрын

    Legend women cricketer

  • @mherath3797
    @mherath37973 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @roshandikkumbura9255
    @roshandikkumbura92553 ай бұрын

    Love you 😍 💗 💓 💛 ♥️ 😘 😍 💗

  • @jayfernando1250
    @jayfernando12503 жыл бұрын

    Great .. 💜💜💜

  • @ahame9006
    @ahame90063 жыл бұрын

    Is port newi..sport

  • @vijithfernando6964
    @vijithfernando69643 жыл бұрын

    🙋‍♂️

  • @HoraGediya
    @HoraGediya3 жыл бұрын

    male team ekata coach kenek widihata gaththanam hari

  • @e.lhimesha2771
    @e.lhimesha27713 жыл бұрын

    ❤❤❤

  • @chaturadinesh3725
    @chaturadinesh37253 жыл бұрын

    Manika oya nan supirima itin ...adarei😘😍💝

  • @upaliranjith6224
    @upaliranjith62244 ай бұрын

    අනේ දුවේ ඔයා ක්රිකට් වලින් විශ්රාම යනව කීවම දරාගන්න බෑරි දුකක් ආවා.ඒත් ඔයාගේ වයසත් එක්ක බැලුවම ඒක සාධාරණයි.ඔයාට ජයෙන් ජය පතමි .

  • @ThilinaMadusanka-fk3ee
    @ThilinaMadusanka-fk3ee20 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @BhandariPrabhat
    @BhandariPrabhat9 ай бұрын

    How beautiful she is❤

  • @tkaushalya
    @tkaushalya3 жыл бұрын

    genunwa frame ekakata danna hadana moda pirimi ahana moda prashna. genu kenekta hari wayasak thiynenawada badinnna?

  • @sisirakumara3442

    @sisirakumara3442

    2 жыл бұрын

    අනේ නෑ 🤣🤣🤣 . හොද ගැහුණු කෙනෙක් මුණගැහුනනමි බඳින්න හිතන්නෙවත් නැහැ

  • @user-tr1nc1cn9l
    @user-tr1nc1cn9l4 ай бұрын

    ඇත්තෙන්ම චමරී දැන් ශ්‍රී ලංකා පිරිමි ෆාස්ට් බෝලර්ස්ලට ෆේෂ් කරලා practice කරන්න කාලය.

  • @mahisplate2349
    @mahisplate23493 жыл бұрын

    💓💓💓💓💓💓💓

  • @imeshdissanayaka9120
    @imeshdissanayaka91203 жыл бұрын

    Respect

  • @sandunichathurika1577
    @sandunichathurika1577 Жыл бұрын

    Powerfull batman

  • @r.m.janaka8727
    @r.m.janaka87273 ай бұрын

    👍👍👍

  • @priyanthaperera7965
    @priyanthaperera79653 жыл бұрын

    Supri 🤚🤚🤚🤚🤚🤚

  • @dilsaraferreira
    @dilsaraferreira2 жыл бұрын

    ❤️🔥

  • @jeyashi3872
    @jeyashi38723 жыл бұрын

    Idol

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 Жыл бұрын

    ☑️👌

Келесі