BANDARANAYAKE COLLEGE , GAMAPAHA INTER HOUSE SPORTSMEET - 2020 (EASTERN CADET BAND)

Ойын-сауық

SPECIAL THANKS TO 2000 BATCH AND MR. MARASINGHE , SPONSOR ON LIVE TELECASTING.

Пікірлер: 752

  • @hellomathisha
    @hellomathisha3 жыл бұрын

    මම ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ සා සෙබළෙක්.සුපිරි ඔයාලගෙ පර්ෆමන්ස්.ලීඩගේ කැපවීම ,ඉවසීම,සංයමයෙන් යුතුව වැඩ කිරිම,කන්ඩායම් එකමුතුව වැඩ කිරිම ඉහල තැනක අතිවිශිස්ටයි.all the best යකු.

  • @ashenjayathissa6865

    @ashenjayathissa6865

    2 жыл бұрын

    nayakenZ powers thamai !

  • @shalinimeshgunawardana4854

    @shalinimeshgunawardana4854

    Жыл бұрын

    සාමාන්‍ය සෙබළ කියල රෑන්ක් එකක් ✈ හමුදාවෙ තියේද

  • @hellomathisha

    @hellomathisha

    Жыл бұрын

    akata kiyanne 'guwan bata' kiyala army ake samanya sebala .( siyallatama therenna samanya sebala kiyala type kare )

  • @dulikasandamali8029

    @dulikasandamali8029

    Жыл бұрын

    @@shalinimeshgunawardana4854 dn kiyanne pabala sebala

  • @thewonder474
    @thewonder4744 жыл бұрын

    මම ආනන්දෙ බෑන්ඩ් එකේ හිටියෙ.කවුරු කොහොම සෙල්ලම් කරත් මේ වගේ perfomance එකක් කරන්න කොච්චර කට්ටක් කන්න ඕනිද.නියමයි සහෝදරයා.good job👍👍👍👍👍

  • @thilinakaluarachchi

    @thilinakaluarachchi

    4 жыл бұрын

    ❤️

  • @bhawangijayawardena6338

    @bhawangijayawardena6338

    4 жыл бұрын

    Yep ..agreed with you.....😍😍😍😍

  • @himankashamedsamarasinhahi4749

    @himankashamedsamarasinhahi4749

    3 жыл бұрын

    Supiri aaaaaaa

  • @shenugigunawardhana8125

    @shenugigunawardhana8125

    3 жыл бұрын

    Totally agreed 👍👍

  • @jayavihankenula6401

    @jayavihankenula6401

    3 жыл бұрын

    Ekanam.ettta

  • @beautyofhongkong392
    @beautyofhongkong3922 жыл бұрын

    ඉස්සර අපි කෑම්ප් ගියේ කෝච්චියේ මුලු කෝච්චියම කැඩෙට් ප්ලැටූන් ගම්පහ බණ්ඩාරනායක කොල්ලො හැම පෙට්ටියකටම ගිහින් හැමෝම සතුටු කරනව සංගීතයෙන් මට මතකයි මගේ ඉල්ලීමට ටී එම්ගෙ මේ පුංචි රටේ සිංදුව 4 පාරක් වාදනය කලා අද මම අවුරුදු 50 ඔන්න මෙන්න ඒත අදත් ඒව මතක් වෙනව මේ පැටව් දැක්කම

  • @englishlite2296

    @englishlite2296

    2 жыл бұрын

    💗

  • @thilinakaluarachchi

    @thilinakaluarachchi

    Жыл бұрын

    ❤️

  • @lisindudananjaya1221
    @lisindudananjaya12213 жыл бұрын

    මචං අපේ ඉස්කෝලෙ නෙවෙයි ඒත් මේකෙන් ඇගට මාර ගැම්මක් එනවා බං❤️❤️❤️

  • @142samantha

    @142samantha

    2 жыл бұрын

    අනිවාර්යෙන්

  • @pasindueshan3674

    @pasindueshan3674

    2 жыл бұрын

    ❤❤

  • @kaizebgm8811
    @kaizebgm88113 жыл бұрын

    සාජන්, කතාකරල වැඩක් නැ පට්ට.. සුපිරිම පවුර්ශත්වයක්❤

  • @hdcreations111
    @hdcreations1112 жыл бұрын

    බණ්ඩාරනායකේ කොල්ලෙක් විදිහට පට්ට ආඩම්බරයි. Media එකේ කොල්ලො ටිකටයි , band එකේ කොල්ලො ටිකටයි ජය....❤❤❤

  • @tharakasleo8315
    @tharakasleo8315 Жыл бұрын

    ආඩම්බරයි මම දෙල්ගොඩ කල්‍යානී ප්‍රදීප විද්ද්‍යායතන පිරිවෙනේ හිටපු ශිශ්ශ්‍ය බට කෝප්‍රල් තාරක.. 🙂 බන්ඩාරනායකේ හැමදාමත් බැබලේවා.. ජයෙන් ජයම වේවා.. ආදරෙයි කොල්ලො සෙට් එකට.. ඇග හිරි වැටෙනවා බිලට් වල ඉද්දි රෑට ගහන පපර සෙට් එකට.. අම්මො පට්ටම සොදුරු අත්දැකීමක් ඒ කාලේ විංදේ..🙂🙂 රන්ටැබේ ගහ් වැල් බිම් හෙල්ලුවා මගෙ අවුරුදු 4රේම.. ජය වේවා ගම්පහ අපේම ගම් වල සෙට් එකටම.. බැබලේවා 😍

  • @damsiththennakoon8571
    @damsiththennakoon85713 жыл бұрын

    මේක බලලා ඇගෙ මයිල් කෙලින් වුන අය like එකක්දාන්න

  • @Surajdinuka
    @Surajdinuka4 жыл бұрын

    කවුරුත් කතා නොකරපු දෙයක්.. BCMU කොල්ලනේ Media පැත්තෙන් උඹලා සුපිරි ආසයි ගම්පහ ඉස්කෝලයක් මෙහෙම කරනවා දැක්කම.. බැන්ඩ් එක පට්ට..ලීඩර් මල්ලී සුපර්..😍😍😍

  • @SiyaneRoo

    @SiyaneRoo

    4 жыл бұрын

    බොහොම ස්තූතියි අයියේ...❤️💙❤️

  • @Surajdinuka

    @Surajdinuka

    4 жыл бұрын

    @@SiyaneRoo mn kiuwa vidihata old boys la set krala sub wedi kra ganna ethakota lankawe silver button 1 tyena 1st media unit eka oyala wnawa malli..mn BC ekata awe nha ath mage yaluwo ona tharan oke htya..😘😘😍😍😍

  • @SiyaneRoo

    @SiyaneRoo

    4 жыл бұрын

    @@Surajdinuka අපෙත් target එක ඒක තමයි අයියෙ.වචනෙකින් හරි කරන උදව් පට්ට වටිනව අපිට...❤️💙❤️

  • @lakshmanherath4917
    @lakshmanherath49174 жыл бұрын

    නියමයි... මන් නුවර විද්‍යාර්ත ....සිරාවට බෑන්ඩ් එක වෙනුවෙන් කන කට්ට දන්නෙ බෑන්ඩ් එකේ ඉන්න උන් විතරයි....සාජන් එද්දි තියෙන් බය....

  • @nethminaedirisinghe5509
    @nethminaedirisinghe55094 жыл бұрын

    පපුවට අරන් කෑගැහුවෙ අයියෙ ඉස්කෝලෙ වෙනුවෙන් එදා 🤟🤟ආඩම්බරයි බණ්ඩාරනායක අම්මේ......

  • @shamaleesonath6820

    @shamaleesonath6820

    3 жыл бұрын

    ඔයාගේ කතාවට නම් මට ඇඩුණා 🥰🥰🥰🥰🥰

  • @pasinduanjana9404
    @pasinduanjana94044 жыл бұрын

    ආඩම්බරයි බණ්ඩාරනායක ♥️💙♥️ අම්මා තාත්තාට පස්සේ අපිව හදපු බණ්ඩාරනායක අම්මා 🖤

  • @sameeraabe
    @sameeraabe3 жыл бұрын

    2003 අපිත් එක්ක කැම්ප් අවිල්ල දීපු සප් එක අදටත් මතකයි මචං.. ජය වෙවා ..අපි ධර්මාලෝක කැඩෙට්....🙏

  • @RAVIWEDIKKARA57805
    @RAVIWEDIKKARA578054 жыл бұрын

    ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ මිනුවන්ගොඩ නාලන්දාවේ සහෝදර පාසැල.. මුලු ගම්පහටම වගේම මුළු රටටම ආඩම්බරයක්. කියන්න දෙයක් නෑ.දක්ශයෝ ටිකක් ඉන්නේ.. ආදරණීය බණ්ඩාරනායක සහෝදරවරුන්ට, මිනුවන්ගොඩ නාලන්දාවේ සහෝදරයන්ගෙන් සුබ පැතුම්..

  • @SiyaneRoo

    @SiyaneRoo

    4 жыл бұрын

    ස්තූතියි සහෘදයා

  • @udani_bandara5964
    @udani_bandara59644 жыл бұрын

    නිවේදනය කරන දරුවා විශිෂ්ටයි .. සාජන් ගෙ පෆෝමන්ස් අතිවිශිෂ්ටයි ..හරිම පර්ෆෙක්ට්. මීඩියා යුනිට් එක ගැනත් සතුටුයි .. මම මාතලේ ගුරුවරියක්. නුවර ගම්පහ ගහ මරා නොගෙන එකිනෙකාගේ දක්ශකම් අගය කරනවා නම් ඔබ තවත් මහත්මා ගුණයන්ගෙන් පිරිපුන් වේවි. ඔබට ජය ..

  • @SiyaneRoo

    @SiyaneRoo

    4 жыл бұрын

    බොහොම ස්තූතියි මැඩම්..

  • @thilinakaluarachchi

    @thilinakaluarachchi

    4 жыл бұрын

    ❤️

  • @nushanchaminda563

    @nushanchaminda563

    3 жыл бұрын

    😊😊😊

  • @predeepkumara7687

    @predeepkumara7687

    3 жыл бұрын

    Patta

  • @vipuninaddeshani3136

    @vipuninaddeshani3136

    Жыл бұрын

    එක අැත්ත

  • @sandyvlog6843
    @sandyvlog68434 жыл бұрын

    1. නිවේදන කරන බ්‍රෝ ඔයා නියමයි.. 👍👍😍 2. Wow band ekath fatta.

  • @roshanmadumadhawa7760
    @roshanmadumadhawa77603 жыл бұрын

    මම දකුණෙ ගාල්ලෙ අම්මො සුපිරියි අයියා මාරම ලස්සනයි ඔයාලගෙ ටීම් එකම... Good luck සහෝදරයා 💖

  • @chalithdissanayaka1153
    @chalithdissanayaka11532 жыл бұрын

    අපේ ස්කෝලෙ නම් නෙමේ මචන් හැබැයී මේකෙන් මාර ගැම්මක් එන්නේ . . . .සුපිරී වැඩේ ❤️

  • @user-mr9nb3pi3s
    @user-mr9nb3pi3s4 жыл бұрын

    හාලිඇල සෙන්ට්ට්‍රල් හිටපු තුර්‍ය වාදක කන්ඩායමේ හිටපු සාමාජිකයෙක් හැටියට මම සුබපතනවා ...එලටම කලා

  • @surangapradeep6553
    @surangapradeep65534 жыл бұрын

    හදවතින්ම සුබ පතනවා ආදි සිල්වෙස්තර තූර්ය වාදක සාමාජිකයෙකු හැටියට... අප බොහෝ ගෞරවය කෙරු පැරණි තූර්ය වාදක කාණ්ඩයකි බණ්ඩාරනායක තූර්ය වාදක කාණ්ඩය.විශේෂයෙන්ම 1976 සිට 1990 මැද භාගයක දක්වාම පෙරදිග තුරවදන කිරුල සදහා සිල්වෙතර තූර්ය වාදක කාණ්ඩයට විශාල අබියෝගයක් එල්ල කල එක් කාණ්ඩයකි.. විටකදී ඔඋන් අප අභිබවා ගොස් ශුරතාවය දිනාගන්නා ලදී.. නමුත් ඔඋන් හා අප පැවතියේ ඉතා සහ්දරත්මක තරගයකි.... එම ගෞරවය අදත් සිල්වෙස්තර ආදි සාමාජිකයන් ලෙස අප පුදකරනෙමු..මක්නිසාද යත් බණ්ඩාරනායක තූර්ය වාදක කාණ්ඩය සහ එහි ඉතිහාසය ගැන අප තූර්ය වාදක කාණ්ඩයේ ලොග් සටහන් අදටත් සුරක්ෂිතව ඇති බැවිනි... සුබ පතනවා නැවතත් හදවතින්ම. එ අතීත පැවති අබිමානය නැවතත් දැකීම ගැන.. දිනකදී නැවතත් අපගේ අබියෝගය බණ්ඩාර නායක වරු එන බව නොයනුමය...

  • @janindusethmin126

    @janindusethmin126

    4 жыл бұрын

    Comment section eken dana gaththa vidyrthei sylvester ekei wenasa😇😇

  • @SiyaneRoo

    @SiyaneRoo

    4 жыл бұрын

    තමන්ගේ පාසලටද අගෞරව කරන ලොකු කුඩා ළමුන් අතරේ දුටු සිල්වෙස්තර මාතාවගේ සුපිරි පුතෙක්.කවුරු කොහොම කිව්වත් නුවරිනුත් කවුද හොඳම කියල අපි දැක්ක..ආයෙත් සුපුරුදු සහෝදරත්වයත් එක්ක අපේ නායකයොත් එකතු වෙයි...ජය වේවා...❤️💙❤️

  • @dilanihewage5902

    @dilanihewage5902

    4 жыл бұрын

    Thawa kenek agaya karanna puluwan kiyanne oya hoda hadawatak athi daruwek.oyawa agaya karanawa puthe.Bs oyata

  • @Nayakenzz1001

    @Nayakenzz1001

    3 жыл бұрын

    @@kavishkaakalanka6903 😅🤣🤣🤣

  • @jayavihankenula6401

    @jayavihankenula6401

    3 жыл бұрын

    නියම සිල්වෙස්තර වරයෙක් 💙

  • @sandaruwanmadusanka455
    @sandaruwanmadusanka4553 жыл бұрын

    ආදරෙයි බණ්ඩාරනායක... කොළොන්න NSK අපි ❤️❤️❤️💪🏼💪🏼💪🏼🙏🙏🙏

  • @hasankapanditha6641
    @hasankapanditha6641 Жыл бұрын

    මගේ පාසලෙන් පසුව මා වඩාත්ම ආදරේ කරන විද්‍යාලය බණ්ඩාරනායකය මම ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ

  • @nuwantharanga2031
    @nuwantharanga20314 жыл бұрын

    සියනෑ පුරවරයේ ආඩම්බරය ගම්පහ බන්ඩාරණායක විදුහල

  • @beautyofhongkong392
    @beautyofhongkong3924 жыл бұрын

    උනුසුම් සුභ පැතුම් දරුවනේ 92-93නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ ශිෂ්‍යභඨ කණ්ඩයේ සාමාජිකයෙකුගෙන්

  • @SiyaneRoo

    @SiyaneRoo

    4 жыл бұрын

    ❤️💙❤️

  • @user-ie7ts6mi5o
    @user-ie7ts6mi5o3 жыл бұрын

    කොහොම කට්ටක් කන්න ඇතිද....අග හිරිවැටිල තිබ්බෙ ඉවර වෙනකම් ම....😲😲..පට්ට කොල්ලො ටිකක්...🙏🙏🙏

  • @akindunimjayafernando162
    @akindunimjayafernando1624 жыл бұрын

    අපිත් බන්ඩාරනායකේ කොල්ලො තමයි ♥️♥️♥️ හදවතින්ම ආදරෙයි බන්ඩාරනායක

  • @randunumanoramya5078
    @randunumanoramya50784 жыл бұрын

    දැකපු පට්ටම display වලින් එකක්. ❤️ නියමයි ආඩම්බරයි කැඩෙට්💪

  • @sameeranuwanjith3117
    @sameeranuwanjith31173 жыл бұрын

    මම සිරිධම්ම විද්‍යාලයේ 2008/2009 ඔකෙස්ට්‍රා එකේ LEADER.ඒ FEELING කියලා වැඩක් නෑ..ඒ සතුට සල්ලි වලට ගන්න බෑ නේද මල්ලි.... සුභ පැතුම්!!!ගොඩාක් දුර ගමනක් යන්න පුළුවන් ඔයාලට...

  • @dulangan798
    @dulangan7982 жыл бұрын

    සෙට් එකම මරූ... මීඩියා පැත්තත් ලමයින්ට ම දීලා... ගොඩක් වටිනවා ... බෑඩ් එක සුපිරි

  • @shehansmunaweera9480
    @shehansmunaweera94803 жыл бұрын

    අවසානයේ මේ පෙලහර පාන්න ශිෂ්‍යභටයන් කොපමණ කට්ටක් කනවද.. ගැම්ම

  • @user-ex5nb3xp5i
    @user-ex5nb3xp5i3 жыл бұрын

    මාතර රාහුල කැඩෙට්.. සුපිරියක් තමයි බණ්ඩාරනායක ❤️❤️❤️

  • @pappatechofc6655
    @pappatechofc6655 Жыл бұрын

    මේ පාරත් 1 උනා ගැම්මක් බන්ඩාරනායක් අපිට එහාපැත්තෙ හිටියෙ.😍 සුපිරියට වැඩ පෙන්නුව (western ekh) Berrewaerts College 💕

  • @ravihanz5876
    @ravihanz58764 жыл бұрын

    ආදරෙයි බණ්ඩෙ❤ නාලන්දේ අපි 👍

  • @Nihimsapallewaththa
    @Nihimsapallewaththa2 жыл бұрын

    අපේ සහෝදර පාසලේ කොල්ලො අපේ නොවුනත් ඒක මාර ගැම්මක් 😇❤️ all the best

  • @h.m.u.pherath4579
    @h.m.u.pherath45794 жыл бұрын

    නියමයි පුතාලා.. Leader ගෙ performance ගොඩක් හොඳයි.. නියමයි 👌 ... Best wishes from Maliyadeva college .

  • @janindusethmin126

    @janindusethmin126

    4 жыл бұрын

    Hama dekama adupadu hoyanne nathuwa lassana de lassanai kiwwata sthuthi❤😍

  • @navz8419

    @navz8419

    4 жыл бұрын

    @@janindusethmin126 මලියදේවේ උන් එහෙමයි මචං♥

  • @ravindulakshan3081
    @ravindulakshan30814 жыл бұрын

    සුපිරි ..👌👌 මේ රස දන්නේ සංගීතේ ඇගේ තියෙන උන් විතරයි. බොක්කටම වැදුණා කොල්ලෝ ..❤️❤️❤️❤️

  • @madushanilmani5211

    @madushanilmani5211

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @VirajBathiya
    @VirajBathiya4 жыл бұрын

    මමත් මගේ පාසලේ බෑන්ඩ් එකේ බැන්ඩ් ලීඩර් මේක දැක්කම පපුවත් එක්ක මොකද්දෝ වෙලා ගියා මගේ ❤ බෑන්ඩ් ලීඩර්ගෙ ඩ්‍රිල් නම් මාර perfect ඒ වගේම සෙසු සාමාජිකයන්ගෙත්. සවුන්ඩ් එක සහ ගහපු රිදම් ටික ඒවගේම ගහපු groove ඔක්කොම ඉතා ඉහලයි. බුදුසරනයි කොල්ලනේ... !

  • @SiyaneRoo

    @SiyaneRoo

    4 жыл бұрын

    බොහොම ස්තූතියි සහෝදරයා...

  • @chamikadasunpriya5086
    @chamikadasunpriya50864 жыл бұрын

    සුපිරි ආ....best wishes from Vidyartha College

  • @SiyaneRoo

    @SiyaneRoo

    4 жыл бұрын

    Thanks brother

  • @shaadvertisment1142
    @shaadvertisment11424 жыл бұрын

    Ammooo niyamaii leader enakota penune dutugamunu raju senawa ekka uddeta enawa wage puduma gambeera penumak.......deegauuu wewa oba samataaaaa....jaya wewaaaa sadaaaaa...

  • @lalidikaushalya7097
    @lalidikaushalya7097 Жыл бұрын

    මම western band player කෙනෙක් හැබැයි මේ performance එක දැක්කට පස්සේ ඇගේ හිරිකඩුත් පිපුනා මාරම ලස්සනයි සුපිරි ...👍🥰

  • @dushmanthasenarathna6693
    @dushmanthasenarathna66934 жыл бұрын

    Well done බණ්ඩා කොල්ලෝ..Good luck from maliyadeva..

  • @SiyaneRoo

    @SiyaneRoo

    4 жыл бұрын

    Thanks brother...another great school...Maliyadewa❤️

  • @roshansudarshana
    @roshansudarshana4 жыл бұрын

    දැනෙන සතුට නිමකරන් බැ,අවුරුදු 18 අතිතෙට ගියා බං.....එදා වගේම cadet band එක දාන වැඩටික පට්ටම පට්ට .superi good luck.

  • @nadeekewickramasinghe8911
    @nadeekewickramasinghe89113 жыл бұрын

    Warm wishes from St.Sylvester’s.... Your band has a golden name in Sri Lankan band history...You have always been our brothers... You have always fought with pure talent and dedication and surely will remain among the top in future... Best wishes for your college and for your band from St.Sylvesters Band Sgt 2008.

  • @Imeth_Bandara
    @Imeth_Bandara2 жыл бұрын

    සුපිරි කට්ටක් කන්න ඇති මේකට මේ කොල්ලො ටික.🏆️✨️💛🎉️ Man Vidyaratha .🎯

  • @chinthakasandaruwan12
    @chinthakasandaruwan124 жыл бұрын

    හාස්කම්පානා දරුවනි, ඔබට උත්තමාචාරය!

  • @gihankarunarathna47
    @gihankarunarathna473 жыл бұрын

    අති විශිෂටයි කෙනෙකුගේ හැකියාවන් දැක ආසිර්වාද කල හැමෝට්ද්ම බුදු සරණයි

  • @isurirashmika1447
    @isurirashmika14473 жыл бұрын

    Wihiluwata api Bc ekata eka eka ewa kiuwata niyamai.. we are proud of u..Good luck I'm crosster ( HCC )

  • @ranagaming5520

    @ranagaming5520

    Жыл бұрын

    ඒක අපි දන්නවා සහොදරි ❤️‍🔥

  • @damiprasa5290
    @damiprasa52903 жыл бұрын

    Woooow Excellent Bande ...♥️ Congratulations ... 2002 kings wood.....✨️🎺🥁🎺

  • @SHEHANDANANJAYA29
    @SHEHANDANANJAYA29 Жыл бұрын

    අඩො මුන් ටිකනම් පට්ට වැඩ්ඩො ටිකක් සුපිරි කොල්ලෝ ටිකක් 😍💝

  • @luciferfreefire1345
    @luciferfreefire13453 жыл бұрын

    ලීඩර් ගැන කතා කරලා වැඩක් නෑ සුපිරිම චරිතයක් 😼❤️

  • @NuwanVidarshana
    @NuwanVidarshana4 жыл бұрын

    මේකේ නුවර, ගම්පහ කියලා වැළලෙන්න හදන හරකුන් වෙත ලියමි. මමත් විද්‍යාර්ථ බෑන්ඩ් එකේ හිටියා. ආනන්ද ඩීඑස් බණ්ඩාරනායක මලියදේව ඔක්කොම බෑන්ඩ් වල උන් එක්ක අපි එකට හිටියා ඒ කාලෙ. මට මතකයි අපි යක්බෙර ගැටබෙර මාරුකරගන්නවා මලියදේව, ආනන්ද එක්ක. තර්කයක් නෑ. කෑම්ප් එන්නෙ ලංකාවෙ හොදම බෑන්ඩ්. නුවරින්,.කොළඹින්, ගම්පහින් කොහෙන් ආවත් උන් වැඩ්ඩො. කෑම්ප් එකේදි තමා ගේම. ඒක අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. විද්‍යාර්ථ මගේ බෑන්ඩ් එක වගේම සිල්වෙස්ටර්ස්, බණ්ඩාරනායක, ආනන්ද, ඩීඑස් ඔක්කොම ප්ලේස් කරපු බෑන්ඩ්.. මේකෙ විද්‍යාර්ථ එකෙක්වත් මුන්ට මොකුත් කියන්න එපා. මුන්ගෙ ඉස්සර වැඩ අපි දන්නවා. දැන් නම් දන්නෙ නෑ කෑම්ප් නොයන නිසා. ඉස්කෝලෙ නම තියාගන්න නම් මේකෙ මරගෙන වැඩක් නෑ..මහන්සිවෙලා තමන්ගෙ ඉස්කෝලෙ කොඩිය අනිත් ඔක්කොටම උඩින් ලෙළදෙන්න වැඩ කරපන්. ජය වේවා. විද්‍යාර්ථ මාතාව දිනේවා ❤

  • @nimilavimukthi9861

    @nimilavimukthi9861

    4 жыл бұрын

    අනිවාර්‍යෙන්ම සිරා කතාව. කෑම්ප් එක දැකලවත් නැති හුජ්ජ කොල්ලො මෙකෙ හැමනෙන්න හදනවා 😏😏

  • @moksharavishan5630

    @moksharavishan5630

    4 жыл бұрын

    Nuwan Vidarshana ,uba witharai bro mole thiyena ekekuta inne

  • @hirushanavodya8394

    @hirushanavodya8394

    4 жыл бұрын

    උබ විතරයි බං දෙයක් තේරෙන එකෙක්ට ඉන්නේ...

  • @gayansudarshana7810

    @gayansudarshana7810

    4 жыл бұрын

    matale thomian oya hamoma ekka hitiya all island music 1st 1995-1996-1997-2001-2019

  • @tharushanonis8046

    @tharushanonis8046

    4 жыл бұрын

    උඹට respect කරනවා ,,,from BC

  • @matheeshamenik6018
    @matheeshamenik60184 жыл бұрын

    Best wishes from sylvestrians

  • @janindusethmin126

    @janindusethmin126

    4 жыл бұрын

    Sylvester,another amazing eastern cadet band😗

  • @hirushanavodya8394

    @hirushanavodya8394

    4 жыл бұрын

    Proud of you Sylvester...One of the best band ever seen...

  • @user-zd2iy3hk2z
    @user-zd2iy3hk2z4 жыл бұрын

    සියනෑ සිංහ පැටවුත් ගේ සිංහ නාදය ජේසු පිහිටයි බුදු සරණයි හැමෝටම❤️🌹

  • @chathu5284
    @chathu52844 жыл бұрын

    බැන්ඩ් එක වගෙම ලිඩර් වැඩ්ඩා ❤️

  • @sankathathsarani8690
    @sankathathsarani86903 жыл бұрын

    Sajent ft moral .u ගින්දර කොල්ලෙක් .mewatama ipadichcha කොල්ලෙක් 💪💪💪💪💪

  • @chathurukmal648
    @chathurukmal6483 жыл бұрын

    ලිඩර්ගෙ කල් බැලිම❤️සෙට් එකම මරු...🇱🇰

  • @unlimitedlife80
    @unlimitedlife804 жыл бұрын

    සදා නොමියෙන හඳ ගැස්ම .. Eastern Cadet Band !!!!

  • @malanGamage
    @malanGamage4 жыл бұрын

    කොල්ලොන්ගෙ මහන්සිය පොඩ්ඩක් වත් අපතේ ගිහින් නැ....👍 එල එල....

  • @whatyouseeninthefacebook588
    @whatyouseeninthefacebook5884 жыл бұрын

    අම්මෝ සාජන් කල් බලන විදියට ඇඟේ මයිල් කෙලින් වෙනවා ❤️😎🙏

  • @nalinherath429

    @nalinherath429

    3 жыл бұрын

    Wena mokuth kelinwenne nedda

  • @sathyanjalisamaraweera7148
    @sathyanjalisamaraweera71484 жыл бұрын

    Leader ගේ drill එක නම් perfect 💯

  • @shanakashanaka1486

    @shanakashanaka1486

    3 жыл бұрын

    Koo

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa77773 жыл бұрын

    මේක 2020 කවද්ද තිබුනෙ කොරෝනා වසංගතයට කලින්ද තිබුනෙ මොකද කවුරුත් මාක්ස් එක දමාගෙන නෑනෙ බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @thimethlokuge8958

    @thimethlokuge8958

    3 жыл бұрын

    2020.02.07

  • @chamimadhu2588
    @chamimadhu25882 жыл бұрын

    හරිම සතුටුයි මේ දරුවන්ගෙ දක්ශතා අගය කරනවා

  • @vihangapramuditha3484
    @vihangapramuditha34843 жыл бұрын

    අායෙත් school බැන්ඩ් එකට ගෙනිච්චා❤ බණ්ඩාරනායක සියනෑවේ වස්ඳඩුරාවය❤

  • @sportsforu7340
    @sportsforu73402 жыл бұрын

    ඇස් දෙකට බලපු අපි තමයි එ feal එක දන්නෙ🙂

  • @user-oe5tv3wb9l
    @user-oe5tv3wb9l4 жыл бұрын

    තෙරුවන් සරණයි මගේ සහෝදරයිනි ජයවේවා සියළු දෙව්රැකවරණින් ඉස්සරහටම පලයල්ලා

  • @ayeshaabhirandi3357
    @ayeshaabhirandi33574 жыл бұрын

    Niyamai band eka . Mn dakapu supirima eastern band eka

  • @coverscornersl
    @coverscornersl4 жыл бұрын

    A band with a great history and a wonderful future, we are always with you❤❤❤

  • @nethuthilakarathna2666
    @nethuthilakarathna26665 ай бұрын

    මගෙ ඉස්කෝලේ නොවුනත් මාරම ලස්සනයි ඔයාලගේ වැඩේ.සුභපැතුම් නියමයි..❤❤🎉

  • @dinumaheshi1655
    @dinumaheshi16554 жыл бұрын

    Wish karanwa hadawathinma oylata malli..aasay ee අතීතය mathak unaa.mamath band ledre kekn.Gampola. CADET ❤️.👍👍👍

  • @Unknown-yr7cr
    @Unknown-yr7cr2 жыл бұрын

    ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.අපි ශ්‍රී පාදියන්ස් කැඩෙට්❤️

  • @DaneshRanasinghe
    @DaneshRanasinghe4 жыл бұрын

    නියමයි කොල්ලනේ. ඥානෝදය අපෙන් සුබ පැතුම් ❤️❤️

  • @SiyaneRoo

    @SiyaneRoo

    4 жыл бұрын

    නිහතමානී තවත් පාසලක්.❤️💙❤️

  • @silvershine4361

    @silvershine4361

    4 жыл бұрын

    Elaaa

  • @production3468
    @production34682 жыл бұрын

    එකෙන්ම සුපිරි කියන්න වචන නෑ...all the best..

  • @kapilachandana187
    @kapilachandana1874 жыл бұрын

    ලංකා මාතාවගේ ගැල බැදි රන් මාලය නූබලායි ජාතියේ අභිමානය ඔබලායී. මෙවැනි පුතුන් බිහි කළ පාසල් මාතාවට අපගේ උත්තමාචාරය ..

  • @chamathaloka6185
    @chamathaloka61854 жыл бұрын

    ඒකනම් super,දැකපු හොදම band eka,

  • @madhukapeiris3526
    @madhukapeiris35264 жыл бұрын

    කදුලුත් අවා 💕 සුබ පතනවා 🙏😇

  • @dileepafernando6952
    @dileepafernando69523 жыл бұрын

    The best way to make disciplined citizen through schools.nice performance and be proud.❤❤❤

  • @KavindhyaJayakody
    @KavindhyaJayakody4 жыл бұрын

    Shock and Awe!!! This is amazing. ❤️ BC !!!! 🇫🇷🇫🇷🇫🇷🇫🇷

  • @Yneck
    @Yneck3 жыл бұрын

    මාත් school band එකේ හිටියා ඒත් මේ වගේ performance එකක් scl එකකින් දැක්කේ දැන්.මල්ලී උබලා අති දක්ෂයී බං.

  • @isharaudayanga8791
    @isharaudayanga87914 жыл бұрын

    Aiyala ape scl akenuth wish karanava akenma oyalage scl aka ape rate godak vejabeva kiyala😘(kalyani pradeepa pirivena delgoda)

  • @lahirunediriweera
    @lahirunediriweera4 жыл бұрын

    leader perfomence supiri. band ekath supiri good luck all

  • @shiraniamarasinhe9638
    @shiraniamarasinhe96384 жыл бұрын

    Budusaranai Ran pataune mage puthath oya wageemai..

  • @senalimendis
    @senalimendis4 жыл бұрын

    I am also an anandian... This is nothing but excellent performance

  • @kulaniwelaratne8304
    @kulaniwelaratne83043 жыл бұрын

    ඇග හිරිවැටිලා ගියා එකට...❤🌹සුපිරි කියලා වැඩක් නෑ අම්මෝ🙊❤😳

  • @mahendrawijesuriya2737
    @mahendrawijesuriya27374 жыл бұрын

    ❤️ආඩම්බරයි බණ්ඩාරනායක ❤️❤️❤️❤️

  • @nameshd658
    @nameshd6584 жыл бұрын

    BC 2015 A/L MATHZ එකෙන් සුබපැතුම් කොල්ලනේ.....

  • @lankashama124
    @lankashama1244 жыл бұрын

    B.c.ආදරෙයි ,ආඩම්බර යි මාගේ පාසල් ගුරු මෑණියනි..🙏🙏🙏🌷🌷🌷🌷❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @damithnuvanpelaketiyage660
    @damithnuvanpelaketiyage6604 жыл бұрын

    දෙන එක දෙනවා රඹටි හැලෙන්න ❤️

  • @sachithjk4430
    @sachithjk44303 жыл бұрын

    ලෝකෙටම එකයි 🌍🙏 ආදරෙයි ❤️

  • @sayurimalsha888
    @sayurimalsha8883 жыл бұрын

    පට්ටම 🤒හිරිකඩුත්පිපුනා ඒකට❤😶

  • @amilashreelal5137
    @amilashreelal51374 жыл бұрын

    මම 2000 වර්ෂයේ සමස්තලංකා අනුශූරතාවය දිනාගැනීමේදී දවුල ගහපු කෙනෙක්. අප අනුශූරයන් වෙද්දි දැන් මේ දස්කම් දක්වන දරැවො මේ ලෝකෙට ඉපදුන අවුරැද්ද මම හිතන විදියට. මට දැනෙනවා මෙවර බණ්ඩාරනායකයින් සමස්ථලංකා ශූරයන් වීමේ ඉහළ සම්බාවිතාවයක් තිබෙන බව. සැරයන් ඉතාමත් දක්ෂ අයෙක් බව මෙය නැරඹූ ඕනෑම අයෙකුට දැක ගන්න පුලුවන්. ඔබලා සියලු දෙනා කරන කැපවීම ඔබලා තුලින් වින්දනයක් ලබන කිසිවෙකුට (එම කැප කිරීම කල අය හැර) නොදැනෙන යථාර්ථයක්. ඔබලා හෙලන දහඩියට නියම වටිනාකම ලැබීමට මෙවර සමස්ථලංකා ශූරයන් වීමට හදවතින්ම සුභ පතනවා දරැවනෙ.

  • @SiyaneRoo

    @SiyaneRoo

    4 жыл бұрын

    ❤️💙❤️

  • @punsanda..3446
    @punsanda..34464 жыл бұрын

    පාසැල් තූර්යවාදන කණ්ඩායමක පෙළහරක් නම්.... ඒ ගම්පහ බණ්ඩාරනායක පාසැල ඇර වෙන එකක් නොවෙයි. හදවතින්ම සුබ පැතුම් පුතාලා හැමෝටම...

  • @beautyofhongkong392

    @beautyofhongkong392

    4 жыл бұрын

    Sorry to say not only them many more school band done but

  • @punsanda..3446

    @punsanda..3446

    4 жыл бұрын

    @@beautyofhongkong392 This is only my view. I like their performances . I'm in Kaluthara . I don't know where the school is and who are the band members . But I have a great respect for that school and all the bands that this school has. If my words make you harm... I beg your pardon ...

  • @kushanrathnayake6710

    @kushanrathnayake6710

    4 жыл бұрын

    සිල්වෙස්තර, විද්‍යාර්ථ, කියල අහල නැද්ද නුවර පැත්තෙ.. statistics අරන් බලන්න 1960 ගණන් වල ඉදල ගිය අවුරුද්දෙ 2019 වෙනකන්, සමස්ථ ලංකා වැඩිම වාර ගණනක් කප් ගහපු පාසල් දෙක..

  • @kasun2187

    @kasun2187

    4 жыл бұрын

    @@kushanrathnayake6710 5වරක් ශූරතාවය හා අනුශූරතාවය අරම් වැඩිම වාර ගානක් ඉන්නෙ කව්ද කියල බලන්න බ්‍රෝ

  • @kushanrathnayake6710

    @kushanrathnayake6710

    4 жыл бұрын

    @@kasun2187 5 වතාවක් නෙමෙයි,, වැඩිම වාර ගානක් ශූරතාවය අරන් ඉන්නෙ සිල්වෙස්තර විද්‍යාලය.. ශූරතාවය පමණක් 30 වතාවක්.. අනුශූරතාව කොච්චරද කියල මගේ ගාව නැ.. අනුශූරතාවයත් සෑහෙන ප්‍රමාණයක් අරන් තියෙනව,, ලේසිද ශූරතාවය පමණක් 30 වතාවක් ජයග්‍රහණය කරන්න, පාසල් තූර්යවාදන ශූරතා වැඩිම වරක් ජයග්‍රහණය කර ඇති එකම පාසල සිල්වෙස්තරේ.. ඊට පස්සෙ විද්‍යාර්ථ..

  • @dhulajwimalaweera194
    @dhulajwimalaweera1943 жыл бұрын

    Patta bandaranayaka

  • @Indunil_Ranawake
    @Indunil_Ranawake4 жыл бұрын

    They are truly awesome ..... best wishes from D.S! ..... That sergeant should seriously join the army 👍

  • @roycearthur8060
    @roycearthur80603 жыл бұрын

    Wonderful Puthala. GOB Bless

  • @hesharapremachandra9186
    @hesharapremachandra91863 жыл бұрын

    ඒකටම් පිස්සු හැදෙනවා...සාජන්ගෙ ගැම්මහ්..😍😎😎😎😎

  • @tharindadamsara7341
    @tharindadamsara73413 жыл бұрын

    මේක බලන හැමවිටම ඇගට මොකද්ද වගේ වෙනවා කරන්ට් වදිනවා වගේ.🥶මම තාම ඉස්කෝලෙ යනවා.මමත් ගම්පහ බණ්ඩාරනායක අම්මගේ පුතෙක්🇱🇦🇱🇦🇱🇦🇱🇦🇱🇦🇱🇦🇱🇦🇱🇦🇱🇦🇱🇦

  • @chamara983
    @chamara9833 жыл бұрын

    Mannam kiyanne me leader inna one lankawe tyena ihalama band eke.e wayasata echchra gammak.e wage kapaweemak.wikarayak ekanam.perfecet.#panadura royal cadet wenuwen

  • @medhavisiriwardhana1290
    @medhavisiriwardhana12903 жыл бұрын

    සුපරි... සාජන් පට්ට 😘👍❤️❤️❤️

  • @mathematicallife5388
    @mathematicallife53883 жыл бұрын

    ⭕Very very super brooo....😍💯❎💯❎💯❎💯...... From:Anuradhapura central college 😍

  • @dilukahewawasam8355
    @dilukahewawasam83554 жыл бұрын

    Well done boys 👍🏻👍🏻 though I’m not a nayakan but proud of u guys..u played well....

Келесі