බණ්ඩක්කා වගාව (කවරවල )bandakka wagawa Cultivation of okra Home gardening ගෙවතු වගාව gewathu wagawa

බණ්ඩක්කා වගාව (කවරවල )bandakka wagawa Cultivation of okra
#nihalRanasingha# බණ්ඩක්කා වගාව bandakka wagawa Cultivation of okra බණ්ඩක්කා වගාව බිජ සිටවිමේ සිට අස්වැන්න නෙලන තෙක් කවරවල සිටවිම බණ්ඩක්කා වගාව (කවරවල )bandakka wagawa Cultivation of okra Home gardening ගෙවතු වගාව gewathu wagawa
Planting of fruits,Seedling,බීජ පැලකිරීම,Botany Seed control,බිජ තවන්කිරිම,Farming,Home gardening,ගෙවතු වගාව,Organic gardening,කාබනික ගෙවතුවගාව,Floriculture,Cultivation of the rose,Tomato Cultivation,තක්කාලි වගාව,Chilli cultivation,මිරිස් වගාව,Fertilizer for flowers,kabanika wagawa,kabanika gewathu wagawa,gardening,garden,plants,bandakka wagawa,kabanika wagawakabanika,gewathu wagawa,බණ්ඩක්කා වගාව (කවරවල )bandakka wagawa Cultivation of okra,බණ්ඩක්කා වගාව
උද්භිද විද්‍යාත්මක නාමය- ඇබෙල්මොස්චස් ඒස්කියුලැන්ටස් (Abelmoschus esculantus)
කුලය - මැල්වේසි
Botanical name - Abelmoschus esculantus
Caste - Maltese
Planting and spacing
Make holes at a spacing of 90 cm between rows and 60 cm between plants (90 cm x 60 cm) and fill them with decomposed manure or compost and then place 3-4 seeds in a hole slightly apart from each other. Soak the seeds in water for 24 hours before planting to accelerate seed germination and achieve uniform cultivation. 2 weeks after planting, remove most of the seedlings, leaving only two healthy strong seedlings in each hole.
සිටුවීම හා පරතරය
පේලි අතර පරතරය සෙන්ටිමීටර් 90 ක් හා පැළ අතර සෙන්ටිමීටර් 60 පරතරයට (සෙන්ටිමීටර් 90 x සෙන්ටිමීටර් 60) වලවල් සකස්කර ඒවා දිරාපත්වූ ගොම පොහොර හෝ කොම්පෝස්ට් වලින් පුරවා ගැනීමෙන් පසු බීජ 3-4 ක් එකිනෙකට තරමක් දුරින් එක වලක සිටුවන්න. බීජ ප්‍රරෝහණය වේගවත් කිරීම සඳහාත්, ඒකාකාරී වගාවක් ලබා ගැනීම සඳහාත් බීජ සිටුවීමට පෙර පැය 24 ක කාලයක් ජලයේ පොඟවන්න. බීජ සිටුවා සති 2 කට පසු එක් වලක නිරෝගී ශක්තිමත් පැළ දෙකක් බැගින් ඉතිරිවන සේ වැඩි පැළ ඉවත් කරන්න.
Planting time
Suitable for cultivation in early Maha season from early September to early October and in Yala season from April to early May.
Fertilizer application
Apply about 10 tons of well decomposed organic manure per hectare and mix well. In addition, apply chemical fertilizers as follows.
සිටුවන කාලය
මහ කන්නයේදී සැප්තැම්බර් මස මුල සිට ඔක්තෝබර් මස මුල දක්වාත්, යල කන්නයේදී අප්‍රේල් මස සිට මැයි මස මුල දක්වාත් වගාව ඇරඹීම සඳහා සුදුසුය.
පොහොර යෙදීම
හොඳින් දිරූ කාබනික පොහොර හෙක්ටයාරයට ටොන් 10 ක් පමණ යොදා හොඳින් පසට කලවම් කරන්න. මෙයට අමතරව පහත සඳහන් පරිදි රසායනික පොහොර වගාවට ලබා දෙන්න.
Seeds can be harvested about 25 times in 50 to 100 days after planting. To maintain the quality, cut the stalks of the young spikes with a knife every other day.
Harvest
Yields vary according to climatic zone, season and variety. The average yield is about 10-15 metric tons per hectare. The OKH1 variety yields about 30 tons per hectare.
බීජ සිටුවා දින 50 සිට 100 දක්වා කාලය තුළ අස්වනු වාර 25 ක් පමණ නෙළිය හැක. ගුණාත්මය පවත්වා ගැනීම සඳහා දිනක් හැර දිනක් ළපටි කරල්වල නටුව පිහියකින් කපා නෙළා ගන්න.
අස්වැන්න
දේශගුණික කලාපය, කන්නය හා ප්‍රභේද අනුව අස්වනු ප්‍රමාණයන් වෙනස් වේ. සාමාන්‍යයෙන් හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 10-15 ක් පමණ අස්වැන්නක් ලබා ගත හැකිය. OKH1 ප්‍රභේදය හෙක්ටයාරයට ටොන් 30 ක පමණ වැඩි අස්වැන්නක් ලබාදේ.

Пікірлер: 486

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike179513 күн бұрын

    චූටි පුතා හරිම වාසනාවන්තයා..මේ වගේ අප්පච්චි කෙනෙක් ලැබෙන්න . බුදුසරණයි ඔබතුමාට

  • @priyangakumari3338
    @priyangakumari33384 жыл бұрын

    තෙරැවන් සරනයි !චුටි පුතෙ ගොඩක් වීඩියො වල මම ඔයාව දැක්ක කමෙන්ට් එකක් ලියන්න බැරි වුනා.පියාගෙ මග පෙන්විම අගය කරනවා .අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගනිමින් හොද ගුණ ධර්ම වලින් හෙබි අනාගතය ක් පාර්ථනා කරනවා.

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබට

  • @allenobris-ud9uf

    @allenobris-ud9uf

    Жыл бұрын

    😊by

  • @malanisayakkarayala9583
    @malanisayakkarayala95834 жыл бұрын

    තෙරුවන් සරණයි චුටි පුතේ .දිනෙන් දින ඔබලාගේ වගාවන් සාර්ථක ලෙස දියුනුවට පත්වේවා .ලබා දෙන දැනුම වචන වැලින් කිවනොහැකි තරම් අපට වටිනවා.තෙරුවන් සරණයි ඔබ පවුලට.සියලු දෙවියන් ඔබලව ආරක්ෂා කරත්වා .තව තවත් ශක්තිය ලැබේවා .

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබට

  • @dulanjalipriyadarshani735

    @dulanjalipriyadarshani735

    Жыл бұрын

  • @kithmini100
    @kithmini1004 жыл бұрын

    අනිත් වගාවන්ටත් මේ වගේ සම්පූර්ණ වීඩියෝ දමන්න. ස්තූතියි 🙏

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    දැනට කරගෙන යනවා ඉදිරියේදි දාන්නම් බොහොම ස්තුතියි

  • @senkadagala5634
    @senkadagala56344 жыл бұрын

    කඩෙන් අරන් වහ කනවට වඩා හොදයි හැම ගෙදරකම තමන්ම මෙහෙම හදාගත්තනම් අතීතේ හිටිය ශක්තිමත් මිනිසුන් යලිත් මෙබිමේ ඉපදෙයි වටිනා වැඩක් මචං

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබට

  • @komaryy8820
    @komaryy88202 жыл бұрын

    බොහෝම ස්තුතියි

  • @sampathudayakumara1
    @sampathudayakumara14 жыл бұрын

    පැහැදිලිව කියල දෙනවා.සම්පූර්ණයි .වැඩ දන්න මහත්මයෙක්.සුබ පතමි.

  • @sadeepahasaranda9959
    @sadeepahasaranda99592 жыл бұрын

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @padminiwickramaarachchi6241
    @padminiwickramaarachchi6241 Жыл бұрын

    බොහෝමත්ම ස්තුතියි නිහාල් මහත්මයා.තෙරුවන් සරණයි .

  • @Kidsforyou.srilanka
    @Kidsforyou.srilanka2 жыл бұрын

    තෙරුවන් සරනයි ඔබතුමාට.

  • @monkyout
    @monkyout2 жыл бұрын

    ගොඩක් ස්තූතියි.

  • @RESHACN
    @RESHACN4 жыл бұрын

    ස්තුතියි.....

  • @thulanichathurika51
    @thulanichathurika513 жыл бұрын

    Harima watinawa.thank you.

  • @hmilroy
    @hmilroy4 жыл бұрын

    Supiri aiye. Thanks a lot

  • @sadeepahasaranda9959
    @sadeepahasaranda99592 жыл бұрын

    Thxc mame

  • @nadiniamesha4752
    @nadiniamesha47524 жыл бұрын

    ගොඩක් වැද්ගත් ඔබට බොහෝම ස්තුතියි

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහම ස්තුතියි ඔබට

  • @miulamiula328
    @miulamiula3284 жыл бұрын

    පොඩිඩන්ටත් පුලුවන් නියමයි පුතේ 🙏👌

  • @lathalatha7293
    @lathalatha72934 жыл бұрын

    ඇත්තටම බොහොම අගෙයි

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @amalperera3074
    @amalperera30743 жыл бұрын

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @maheshikajayawardhana6850
    @maheshikajayawardhana68502 жыл бұрын

    චූටි පුතාත් නියමයි. 🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹

  • @jeewaranijeewarani595
    @jeewaranijeewarani5954 жыл бұрын

    ඇත්තටම ගොඩාක් හොදට හැමදේම කියල දෙනවා ඔයාට ගොඩාක් ස්තුතියි .... මම ඔයාගෙ විඩියෝ බලන කෙනෙක් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari44054 жыл бұрын

    බොහෝම ස්තූතී ...coment වලිනුත් ගොඩක් දේ ඉගෙනගත්තා..

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @ramiyaramiya7691
    @ramiyaramiya76913 жыл бұрын

    ඔයා අපේ ගුරු තුමා.අපට හොඳ දැනුමක් ලබා දන්වා.පින්

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    3 жыл бұрын

    බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @pushpakumarasadusadumahasa4072

    @pushpakumarasadusadumahasa4072

    2 жыл бұрын

    👏👏👍👍💪💪🙏🙏🙏

  • @chanakaudaya7645
    @chanakaudaya76454 жыл бұрын

    Thanxs

  • @arunidineka2981
    @arunidineka29812 жыл бұрын

    Hoda video akak asawen baluwa budusaranai puthe

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    2 жыл бұрын

    බොහොම ස්තූතියි

  • @kamalaindrawathi3454
    @kamalaindrawathi34544 жыл бұрын

    බොහොම ස්තූතියි!! මමත් හදලා තියෙන්නේ 🌱👍💥😀 බුදු සරණයි සියළු දෙව් පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-wh6tl5wh7p

    @user-wh6tl5wh7p

    4 жыл бұрын

    අක්කා බණ්ඩක්කා හැදුවද ඔයා .

  • @ruwanindika229
    @ruwanindika2293 жыл бұрын

    Oya nam godak pin kara dannawa me weden budusarani oyata

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    3 жыл бұрын

    බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @anujakarunaratne7262
    @anujakarunaratne72624 жыл бұрын

    I was also admiring the way you train your son and teach him about nature values. Hope all parents do this in Srilanka 👏👏👏

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @asiriuniversalmindtvyoutub6828
    @asiriuniversalmindtvyoutub68284 жыл бұрын

    ගොඩක් පින්

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @nuwantharanga8940
    @nuwantharanga89404 жыл бұрын

    thank you

  • @The_Natural_World_9
    @The_Natural_World_94 жыл бұрын

    බොහොම ස්තූතී

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @treasureland6536
    @treasureland65364 жыл бұрын

    Niyamayi hamadeyakma hodin sarthaka wewaa

  • @sunandawijesingha8890
    @sunandawijesingha88904 жыл бұрын

    බොහොම ස්තූතියි ඔබතුමාට . තෙරුවන් සරණයි

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @Madusankafernando89
    @Madusankafernando894 жыл бұрын

    niyamayi

  • @withanagenisanka1063
    @withanagenisanka10632 жыл бұрын

    Clear..

  • @shantha.k.8954
    @shantha.k.89544 жыл бұрын

    ඉතා වටිනාකමක් තිබෙන වැඩ සටහනක්.

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @mykitchenlife5122
    @mykitchenlife51223 жыл бұрын

    බොහොම අගෙයි විඩියෝ එක

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    3 жыл бұрын

    පරිස්සමින් ඉන්න බොහොම ස්තුතියි . .තෙරැවන් .සරනයි

  • @sootinmartin6021
    @sootinmartin60214 жыл бұрын

    මම තොරතුරු හොයමින් සිටි දෙයක්. ඔයාගෙන් වෙන වීඩියෝ එකකදි මේ ගැන ඇහුවත් එක්ක. දැනුවත් කලාට බොහොම ස්තුතියි

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @nuwanprabat3110
    @nuwanprabat31103 жыл бұрын

    සුපිරි. 👌👌👌. සෙහෙන. වටිනවා... බුදුසරණයි... aeya.... 👌👌

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    3 жыл бұрын

    බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @udayanganiperera4078
    @udayanganiperera40784 жыл бұрын

    Thanks you sir

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබට

  • @Regina27577
    @Regina275774 жыл бұрын

    Thanks for your service. God bless you

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @shammikamanoj3227
    @shammikamanoj32272 жыл бұрын

    ජයවෙිවා

  • @ashikaganga3533
    @ashikaganga35332 жыл бұрын

    Thanks

  • @buddikalahiru9320
    @buddikalahiru93202 жыл бұрын

    Good job

  • @lalithsamanthilake1032
    @lalithsamanthilake10324 жыл бұрын

    දzනුවත් කිරීම ගzන ස්තූතියි .තෙරුවන් සරණයි .

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    ඔහොම ඉතුතියි ඔබට

  • @nilanimayadunna4652
    @nilanimayadunna46524 жыл бұрын

    Thank you.

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබට

  • @piyumiwasana5628
    @piyumiwasana56284 жыл бұрын

    බොහොම ස්තූතියි.... ඔබ තුමාට....

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @palithakumara3780
    @palithakumara37804 жыл бұрын

    තෙරුවන් සරණයි ,ගොඩක් වටිනවා

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @easysteps6726
    @easysteps67264 жыл бұрын

    Godak watinwa.digatama krn yn.

  • @haiihello9944
    @haiihello99444 жыл бұрын

    තාත්තගේ අඩි පාරේ යමින් වගාව ගැන දැනුවත් වෙලා රටට සේවයක් කරන්න පුතේ වීඩියෝ එක මුල ඉදලම පෙන්වන නිසා සම්පූර්න දැනුමක් ලැබෙනවා දෙන්නටම බුදු සරනයි!

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    ඔහොම ඉතුතියි ඔබට

  • @susanthagunasiri2381
    @susanthagunasiri23813 жыл бұрын

    Niyamay

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    3 жыл бұрын

    බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @samanthapalitha2251
    @samanthapalitha22514 жыл бұрын

    Neyamae සහෝදරයා බුදු saranae

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @ramya-nl9oz
    @ramya-nl9oz Жыл бұрын

    Thakukiya dunnata

  • @priyankeliyanage1743
    @priyankeliyanage17434 жыл бұрын

    Godak ස්තුතියි

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @lithmalperera5661
    @lithmalperera56614 жыл бұрын

    Supiri

  • @r.jayathilake8356
    @r.jayathilake83564 жыл бұрын

    Thanks malli.putha දකින vita harima asai. Jesu pihitai family

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @marekumare4374
    @marekumare43744 жыл бұрын

    මල්ලා ඔයා බන්ඩක්කා වගාව පැහැදිලිව කියා දුන්නා බුදු සරණයි

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබට

  • @nethuuuuuu5477
    @nethuuuuuu54774 жыл бұрын

    Thanks oyata budu saranai

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබට

  • @mishastar2366
    @mishastar23664 жыл бұрын

    Godak watinawa man deyak igena gatta. Man niwase podi wagawak karanna inne. Gedara kamata. Punchi puthath godak kikaru lamayek wage. ❤❤

  • @shafishafi1268
    @shafishafi12684 жыл бұрын

    Super br Good advice B.saranai

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    හාමුදුරුවෝ

  • @rosisandya6488
    @rosisandya6488 Жыл бұрын

    👍👍

  • @wbkorale6483
    @wbkorale64834 жыл бұрын

    jayawewa.theruwansaranai.

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබට

  • @mangalikasibera6137
    @mangalikasibera61374 жыл бұрын

    බොහොම සතුටුයි

  • @sadadilhara7587
    @sadadilhara75874 жыл бұрын

    Thank you ❤❤❤

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @tharindumangala8969
    @tharindumangala89692 ай бұрын

    👍👌

  • @chandrajayakoddy1649
    @chandrajayakoddy16493 жыл бұрын

    Good. Video. Thanks

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @sadadilhara7587
    @sadadilhara75874 жыл бұрын

    Harima aadarshawath,☺

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @indraninoragalla1094
    @indraninoragalla10944 жыл бұрын

    තෙරුවන් සරණයි චූටි පුතාට

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබට

  • @user-jv6sy1vf8i
    @user-jv6sy1vf8i3 жыл бұрын

    ස්තුතියි

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    3 жыл бұрын

    බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @wintattoosupplies6416
    @wintattoosupplies64164 жыл бұрын

    Oyage vidios godak wadagath ayye,wagawa nodanna capita haro prayojanai,budu saranai

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @user-oh3fb2so3f
    @user-oh3fb2so3f4 жыл бұрын

    ස්තුතියි අයිය

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබට

  • @user-wh6tl5wh7p

    @user-wh6tl5wh7p

    4 жыл бұрын

    නංගී අපි දෙන්නත් හදමුුද බණ්ඩක්කා වත්

  • @anuradissanayaka4684
    @anuradissanayaka46842 жыл бұрын

    👍

  • @aravinda64
    @aravinda644 жыл бұрын

    Superb work... weldone...

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo46724 жыл бұрын

    good job sir

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබට

  • @inokadamayanthi5887
    @inokadamayanthi58875 ай бұрын

    ❤❤👍👍👍😍😍

  • @Srijith_Palihakkara
    @Srijith_Palihakkara4 жыл бұрын

    ජය වේවා..!

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබට

  • @chamariebasnayaka821
    @chamariebasnayaka8214 жыл бұрын

    ස්තුතිය

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    ස්තුතියි ඔබට

  • @nadeesadamali8485
    @nadeesadamali84854 жыл бұрын

    Ane godak sthuthiy mat mek godak upkariy wenwa

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @sandhakelumthushara7934
    @sandhakelumthushara79344 жыл бұрын

    Thanks puthe

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @kamalaindrawathi3454
    @kamalaindrawathi34544 жыл бұрын

    Good job 👍⭐🥭

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @mykitchenlife5122
    @mykitchenlife51223 жыл бұрын

    සුබ දවසක් වේවා

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    3 жыл бұрын

    පරිස්සමින් ඉන්න බොහොම ස්තුතියි . .තෙරැවන් .සරනයි

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n4 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @amaldissanayake
    @amaldissanayake2 жыл бұрын

    ❤️❤️❤️👍👍👍

  • @hemalathakumarikumari3463
    @hemalathakumarikumari34634 жыл бұрын

    Godak watinawa....ediri anagathaya gana godak yahapath balaporpttu ati waenawa...hamotama mae adarshayan godak watinawa..yahapathakma waewaa..thaeruwan saranai

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    ඔහොම ඉතුතියි ඔබට

  • @ourresidence1495
    @ourresidence14954 жыл бұрын

    Godak esthuthi Nihal. Oyage siyalu katayutu saartheka veva. Adaraya samagin Ruth

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම් ස්තුතියි ඔබට

  • @susilavathi2943
    @susilavathi29434 жыл бұрын

    බුදු.සරණයි.පුතේ.❤❤❤❤👍👍👍👍👍

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    ස්තුතියි ඔබට

  • @user-wh6tl5wh7p

    @user-wh6tl5wh7p

    4 жыл бұрын

    නැන්දම්මා අපි දෙන්නත් හදමුුද බණ්ඩක්කා වත්

  • @geethasangeetha1799
    @geethasangeetha17992 жыл бұрын

    තෙරැවන් සරණයි 🍀🌿☘️🍀🌿☘️🍀🌿☘️

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    2 жыл бұрын

    බොහොම ස්තූතියි

  • @dineshasadamali4834
    @dineshasadamali48344 жыл бұрын

    Pehediliwa itha ketiyen hemadema kiyala denawa .. good luck

  • @user-bl4uf7bo1g
    @user-bl4uf7bo1g4 жыл бұрын

    ස්තුති ....👍👍👍

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @nilanthikodagoda2917
    @nilanthikodagoda29174 жыл бұрын

    Budu saranai puthe.........bole...

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබට

  • @Mohamed.yusr-83
    @Mohamed.yusr-834 жыл бұрын

    Devi pihitai podi puthata....😘😘😘

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබට

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x2 жыл бұрын

    තෙරුවන් සරණයි .. තාත්තා වගේම පුතත් හොද ගොවියෙක් අනාගතේට ..එහෙම තමයි දරුවන්ට හොද දේවල් ම පුරුදු කරන්න ඕනෑ.. අවුරුදු 15 ක් 16 ක් වෙනකොට ගොඩක් මෝඩ තරුණ අය හිතන්නේ කොළඹ ගිහින් රස්සාවක් කරන්න ..කියලා .. ගාමන්ට් වල මැරෙනවට වඩා බෝගයක් හදා වවාගෙන සොදුරු ජීවිතයක් ගෙවන්න පුලුවන් .. අපිත් වවාගෙන කන්නේ ..බුදු සරණයි ඔයාලට..දියුණු වේවා .. භව බෝග සම්පත් වැඩි වේවා .. 😍😍😍👏👏👏🌷🌷🌷

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    2 жыл бұрын

    බොහොමත්ම ස්තුතියි ඔබට

  • @samansapumal2533
    @samansapumal25334 жыл бұрын

    Onna. Me. Wage. Chanal. Karanna. One. Apu. Kunuharapa. Ne. Chanal. Thank. You. Oyata. Theruwansaranai

  • @Hewagej
    @Hewagej4 жыл бұрын

    Kohomada podda ❤️👌

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    හොදින් ඉන්නවා බොහොම ස්තුතියි

  • @numeshdilusha7732
    @numeshdilusha77324 жыл бұрын

    ane a podi eka mn wenna thibbanam.

  • @samanthiniranjala798
    @samanthiniranjala7984 жыл бұрын

    Tharuwan Saranai putha

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @harsha306
    @harsha3064 жыл бұрын

    Thanks you, mage baddakka wagawa den masa dekakata wediy thama mal nehe, mokada karanna ona

  • @NC-qz9ym
    @NC-qz9ym4 жыл бұрын

    ස්තුතියි පොඩි පුතාට දෙවි පිහිටයි 💙

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබට

  • @sandiindi9000
    @sandiindi90002 жыл бұрын

    මම ලංකාවට ආව ඔයාලාව බලන්න එන්න ඕනේ ❤❤

  • @nadeekasuranji4721
    @nadeekasuranji47214 жыл бұрын

    👌👌👌👌👌👌👌👌👌👌

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    4 жыл бұрын

    බොහොම ස්තුතියි

Келесі