මේක නම් පුදුම රස කෑමක් ඕනම කෙනෙක් ඉල්ල ඉල්ල කන කෙසෙල් මුව හදන අලුත්ම විදිය Banana flower recipe

මේක නම් පුදුම රස කෑමක් ඕනම කෙනෙක් ඉල්ල ඉල්ල කන කෙසෙල් මුව හදන අලුත්ම විදිය Banana flower recipe
මම ගත්ත ප්‍රමාණවල්
ලොකු කෙසෙල් මුව 1
ලොකු බී ළූණු ගෙඩ් 1
අමු මිරිස් කරල් 5
කරපිංච ඉති 6ක කොළ
කෝන්ෆ්ලා මේස හැඳි 2
පාන්පිටි මේස හැඳි 3
බිත්තරයක්
මිරිස් කෑලි තේ හැඳි 3
කහකුඩු තේ හැඳි 1/2
ලුණු තේ හැඳි 1

Пікірлер: 139

  • @sanjeewanesanjeewane6066
    @sanjeewanesanjeewane60667 ай бұрын

    අපි හදලා බැලුවා ගොඩක් රසයි කියලා දුන්නට tanks 😘

  • @KarunarathnaKarunarathna-pp9nz
    @KarunarathnaKarunarathna-pp9nz7 ай бұрын

    හොඳ රසට ඇති අලුත් ගුණ කැමක් ඔබ තුමියට දෙවි පිහිටයි ස්තුති

  • @asafernando6290
    @asafernando6290 Жыл бұрын

    නියමයි 👍🏻ස්තුතියි. මේ විදිහටම කොහිල වලින් හදනවා.

  • @sandadew5980
    @sandadew5980 Жыл бұрын

    ගොඩාක් රසයි මේ වඩේ එක නම් 😍❤️🤤

  • @malinidissanayake9709
    @malinidissanayake9709 Жыл бұрын

    ගොඩක් ස්තුතියි .

  • @anulayapa9109
    @anulayapa9109 Жыл бұрын

    ගොඩාක් ස්තුතියි තෙරැවන් සරණයි !

  • @pushibandara8561
    @pushibandara8561 Жыл бұрын

    ස්තුතුයි දැනුවත් කලාට. ලගදීම හදනවා.

  • @dilippathinayakapathinayak9453
    @dilippathinayakapathinayak94538 ай бұрын

    ගොඩක් ස්තූතියි ගොඩක් රසයි

  • @lalithananyakar161
    @lalithananyakar1618 ай бұрын

    Thanks you kusala හැමදාම ඔයා අපිව දිරිගන්වනවා ගොඩක් ස්තුතියි ඒවාගෙම පින් නොදන්නා දේවල් කියලා දුන්නා ටා තෙරුවන් සරනය් 🙏🙏

  • @isharasandamali3124
    @isharasandamali3124 Жыл бұрын

    සුපිරි අක්කී. බොහෝම ස්තුතියි. ❤️😍😘

  • @malanikumarasingha808
    @malanikumarasingha808 Жыл бұрын

    හෙට හදනව රස පාටයි .ස්තුතියි ඔයාට

  • @malikajayalath3036
    @malikajayalath3036 Жыл бұрын

    ගොඩක් ස්තුතියි තෙරුවන්සරනයි

  • @rohinidodamgastanna2838
    @rohinidodamgastanna2838 Жыл бұрын

    Thank you budusaranai

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3c7 ай бұрын

    ඇත්තටම. රසට.ඇති.මම.ආස.කෑමක්.හැම.දේම. දැනුවත් කිරීම. ඔබ තුමියට.ගොඩක් ස්තූතියි. තෙරුවන් සරණයි 8:13

  • @ChandimaWijesinghe

    @ChandimaWijesinghe

    4 ай бұрын

    😅 5:27

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika2 ай бұрын

    ගොඩක් රසට ඇති ගොඩක් ස්තුති ඔයාට ❤

  • @umeshikadilshani2272
    @umeshikadilshani2272 Жыл бұрын

    Wow very nice budusaranai ♥️

  • @thakshilaudayangani2621
    @thakshilaudayangani2621 Жыл бұрын

    රසයි රසයි දැක්කම කන්න හිතෙනවා කුසලා අක්කේ

  • @nishangaedirisinghe7179
    @nishangaedirisinghe71798 ай бұрын

    Thank u...මම හොයපු recipe එකක්

  • @jayanthabandara6562
    @jayanthabandara65627 ай бұрын

    මම කන්න ආසම කැමක් ඉස්තුති යි දැනුවත් කිරිමට ජේසු පිහිටයි ⛪✝️🙏🙏🙏

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe283611 ай бұрын

    රස පාටයි❤❤❤

  • @zeenooo4069
    @zeenooo4069 Жыл бұрын

    Thank u oyage recepe ekata hondata ati kiyala hitanawa. Nattam keselmuwa kan na ñe. Mehema haduwot hondai kiyala hitenwa. Guna kemak ne. Thank u Kusala. oyage recepies hari hondai

  • @rishinishi7442
    @rishinishi74429 ай бұрын

    අම්මෝ රසම රසයි❤️❤️

  • @chandrikapiyathilake102
    @chandrikapiyathilake102 Жыл бұрын

    Thank you for sharing your knowledge.

  • @sarathperera9235
    @sarathperera9235 Жыл бұрын

    සතුටුයි මම හෙට හදනවා ස්තුතියි

  • @damayanthisenarathne9951
    @damayanthisenarathne99518 ай бұрын

    මමත් අද හැදුවා .රසම රසයි

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx7 ай бұрын

    Bohoma sthurhi godak rasa athi hadaka bakanna ona kesem muwa uyanneth hodanne nethuwada rasawath kema aran ena oyata theruwan saranai devipihitai

  • @rohmichael2894
    @rohmichael28947 ай бұрын

    Fantastic recipe. Thanks for sharing Kusala!

  • @MallikaM-ew9fn
    @MallikaM-ew9fn Жыл бұрын

    Thanks obate budu srani

  • @dhanushkaindivari3263
    @dhanushkaindivari3263 Жыл бұрын

    Thanks 👍👍

  • @wasanthikuruneru7316
    @wasanthikuruneru7316 Жыл бұрын

    ස්තුති ඔබට 👍 💐

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv7 ай бұрын

    Bohoma sthuthi vatina videivak hamoma balanna🙏🏻💗💜💖💯❤❤

  • @seethampereraperera892
    @seethampereraperera892 Жыл бұрын

    Mamat hadala balanawa oyata thank you

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 Жыл бұрын

    Much obliged .theruwan saranai

  • @amitsumana1214
    @amitsumana1214 Жыл бұрын

    බුදු සරණයි 🌷

  • @user-fb6uu6ee2q
    @user-fb6uu6ee2q7 ай бұрын

    Thank you.

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 Жыл бұрын

    watinawa sthuthi 👍👍☺💚🌹

  • @sididi8960
    @sididi8960 Жыл бұрын

    😁😁😁😁🌹🌹🌹🌹🌹🌹🌹thank you so much madam kusala. 👍👍👍👍👍👍

  • @jasinthafernando5861
    @jasinthafernando5861 Жыл бұрын

    කියල දුන්නට ස්තූතියි.ජේසු පිහිටයි.

  • @ranjanifernandez2917
    @ranjanifernandez29179 ай бұрын

    Thank you for sharing

  • @nilushikadilhani1668
    @nilushikadilhani1668 Жыл бұрын

    දැක්කම හදන්න ආස හිතුනා

  • @kalyanipradeepa1369
    @kalyanipradeepa1369 Жыл бұрын

    වූ niyamai මාත් හදන්න ඕන

  • @kumary3467
    @kumary34678 ай бұрын

    ගොඩක්ම ස්තූතියි

  • @sriyakodikara4936
    @sriyakodikara4936 Жыл бұрын

    Thank you

  • @thusharidilrukshi
    @thusharidilrukshi Жыл бұрын

    Ade maru naggo ape gadara one tarana tiyanawa kesala muwa oyata godak situti kiyala dinata 🌷🌷🌷🌷

  • @seethangimandakini4747
    @seethangimandakini4747 Жыл бұрын

    ස්තුතියි... හදල. බලන්න ම්....👍👍❤

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen Жыл бұрын

    බොහොම ස්තූතියි ගොඩක්ම වටිනා රෙසපි එකක් නියමයි අක්කේ

  • @ranjanliyanage3012

    @ranjanliyanage3012

    Жыл бұрын

    Diya bath hadanhati kiyanna

  • @iranirathugama2502
    @iranirathugama2502 Жыл бұрын

    ස්තූතියි👍

  • @anomajayasinghe1997
    @anomajayasinghe1997 Жыл бұрын

    Thanks

  • @gamevideo9387
    @gamevideo9387 Жыл бұрын

    Super

  • @jayanthigunasekara1687
    @jayanthigunasekara1687 Жыл бұрын

    Nice.

  • @balabala1760
    @balabala1760 Жыл бұрын

    Oya denuvathkarata. Sthuthi Kodak sthuthi

  • @priyankapriya4257
    @priyankapriya425711 ай бұрын

    Goodk.ssththi.oyata.❤

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 Жыл бұрын

    Excellent

  • @deepanisilva5509
    @deepanisilva5509 Жыл бұрын

    ස්තුතියි ඔබට 🐣🌹

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    Жыл бұрын

    ❤❤👍👍

  • @keerthikarunarathna201
    @keerthikarunarathna201 Жыл бұрын

    Wow😊😊😊

  • @myisland3585
    @myisland3585 Жыл бұрын

    Good

  • @omanmuscat8273
    @omanmuscat8273 Жыл бұрын

    Harima apurui kusala mahathmiya bohoma istuti lankawata giyama tama meewagedeewal hadala kanna wenne obatumiyatath paule samatath nirogiwa digau weewa

  • @chamarihewawitharana2323
    @chamarihewawitharana2323 Жыл бұрын

    නියමයි මම හැදුවා ,thanks

  • @gunawathimanamperi

    @gunawathimanamperi

    10 ай бұрын

    the

  • @faisfais4899
    @faisfais4899 Жыл бұрын

    Supre good

  • @jayathissabandara1313
    @jayathissabandara1313 Жыл бұрын

    Oyage wedeyo eka mama baluwa stutei oyata

  • @phoeliminafernando2868
    @phoeliminafernando2868 Жыл бұрын

    Thank you so much for sharing

  • @khrmsenevirathna1273

    @khrmsenevirathna1273

    8 ай бұрын

    Thank you so much

  • @user-fb6uu6ee2q
    @user-fb6uu6ee2q7 ай бұрын

    Tala walin kama warga sadaganna widi kiya danna.

  • @baymathiya4581
    @baymathiya45817 ай бұрын

    This looks nice except for the quantity of chilli 🌶. I will try this recipe without chilli power.

  • @hanandani6227
    @hanandani6227 Жыл бұрын

    Keselmuwa lamay asamanathi kamak, eth me widiyata haduwothnam ithuruwena ekak na hadala balamau,godaak pin obathumiyata

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    Жыл бұрын

    ❤❤❤👍👍

  • @thanujamadumali2797
    @thanujamadumali27979 ай бұрын

    මිස් මේකට පාන්පිටි කෝන් ෆ්ලෙවර් වෙනුවට පොඩි පරිප්පු බ්ලෙන්ඩර් කරල දැම්මොත් මිශ්‍රණය අවුල් වෙනවද

  • @readytoknow
    @readytoknow Жыл бұрын

    mamath harima kemathi

  • @anomagunarathna2270
    @anomagunarathna2270 Жыл бұрын

    හරිම රසයි මමත් හැදුවා. ඒත් ටික වෙලාවක් යද්දි පෙගෙනවා වගේනෙ ඒකට මොකද කරන්නේ

  • @user-zz8vj7mk4f
    @user-zz8vj7mk4f7 ай бұрын

    Abul keselmuva thoraganney. Kohomada

  • @user-mf7gr6uh1e
    @user-mf7gr6uh1e Жыл бұрын

    Maha kasal muwa thiththai kanna baha

  • @rathnayakamanike8119
    @rathnayakamanike8119 Жыл бұрын

    Gas labu hadana aluth.dayak.kiyannako

  • @SansalaDewmini-nt4zq
    @SansalaDewmini-nt4zq Жыл бұрын

    ❤️

  • @ShyamaliSwarnamali-gt2ky
    @ShyamaliSwarnamali-gt2ky10 ай бұрын

    👍🏼👍🏼❤️

  • @uindrani3199
    @uindrani31997 ай бұрын

    Mamath davasaka hadana

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna35357 ай бұрын

    ❤❤❤❤

  • @user-oq5bp3pr3z
    @user-oq5bp3pr3z7 ай бұрын

    ❤❤❤❤❤

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe166410 ай бұрын

    👍👍👍❤❤❤😍

  • @damithagayani2292
    @damithagayani2292 Жыл бұрын

    Pan piti dawata kamak nadda.බොහොම ස්තුති

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    Жыл бұрын

    පාන්පිටිවලට වඩා හොඳයි කඩලපිටි

  • @bertylalanlalan
    @bertylalanlalan Жыл бұрын

    නියමයි සුපිරි...👍

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    Жыл бұрын

    ❤❤👍👍👍

  • @kumaragamage9044
    @kumaragamage9044 Жыл бұрын

    Tal gagak onena baba

  • @janatj3030
    @janatj30307 ай бұрын

    සූපර්

  • @usharasandakalum8585
    @usharasandakalum8585 Жыл бұрын

    kesel muwa sudu kotasa loku raum kapala polos ambula wage uyala pennanko

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    Жыл бұрын

    හා මං කරන්නම්

  • @oshadhimoraula1099
    @oshadhimoraula1099 Жыл бұрын

    Biththara awashyamada akki

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    Жыл бұрын

    නෑ නංගි ..අතුර පොඩ්ඩක් දාන්න මදි නම් තෙත ගතිය

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 Жыл бұрын

    ස්තූතියි කුසලා දැනුවත් කලාට හදල රස බලල කියන්නම්කෝ.

  • @chaminiramanayaka3137

    @chaminiramanayaka3137

    8 ай бұрын

    m😂

  • @sharrondaniel8212
    @sharrondaniel8212 Жыл бұрын

    කුසලා ඔබගෙ කැම වට්ටොරු බොහොම අගෙයි !! ස්තුතියි !! තෙලෙන් බැදලා ගන්න කොට පොශන ගුනෙ නැති වෙනවා නෙද ?

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    Жыл бұрын

    ස්තුතියි .. ❤

  • @lalwickramasinghe7452

    @lalwickramasinghe7452

    Жыл бұрын

    A

  • @nilmalvayomi7447
    @nilmalvayomi74474 ай бұрын

    7:45 7:47 7:55 7:55 😄😝😝

  • @user-bf6oq5um1q
    @user-bf6oq5um1q8 ай бұрын

    🎉😢😮

  • @tara-qb8ht
    @tara-qb8ht Жыл бұрын

    අලු කෙසෙල් වල කෙසෙල් මුව කෑමට ගන්න පුළුවන්ද...

  • @wijewije4683

    @wijewije4683

    5 ай бұрын

    අලුකෙසෙල්මුව ගොඩක්ම රසයි...,ගුණයි...

  • @chandranirajapaksha1011
    @chandranirajapaksha1011 Жыл бұрын

    Alukesel neda ganna epa kiyanne.

  • @esuwanwijesinghe4859
    @esuwanwijesinghe48595 ай бұрын

    කියනතරමින් නමි රසයවගේ හදලම බලමු

  • @janatj3030
    @janatj30307 ай бұрын

    ළස

  • @shahirupathirana6794
    @shahirupathirana6794 Жыл бұрын

    T

  • @samanthiweragoda751
    @samanthiweragoda751 Жыл бұрын

    අපි උයනකොටත් කපල වතුරට දානවනෙ ඒක නොදැන හිටියෙ

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 Жыл бұрын

    දැන් තියෙන බිත්තර වල ජීවයක් නැහැලුනේද .නිර්මාන්ස අයට කෑවට කමක් නැහැ කියනවා.ඔයාගේ කෑම කොහොමත් බලනවාඒ වගේම සමහර ඒවා හදනවා .රසයි,ලේසියි.ඔයාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    Жыл бұрын

    ඔව් ෆාම් බිත්තරවල ජීවයක් නැහැ... ස්තුතියි ඔබට ♥️

  • @ft908
    @ft9087 ай бұрын

    The

  • @user-bf6oq5um1q
    @user-bf6oq5um1q8 ай бұрын

    Dakkmakannahitai

  • @asafernando6290
    @asafernando6290 Жыл бұрын

    අනේ දන්න කෙනෙක් කියන්න ඇදුමක ගෑ වුන කෙහෙල් මුව කහට අරින ක්‍රමයක්.

  • @kithminikumari6163

    @kithminikumari6163

    Жыл бұрын

    Sentiser tikak dala eka udin beking soda dala thiyala hodata athullala blanna

  • @ramaniharindranath3644

    @ramaniharindranath3644

    Жыл бұрын

    Toothpaste ටිකක් ගාලා අතුල්ලන්න.

  • @nimalimadushika9777
    @nimalimadushika9777 Жыл бұрын

    මෙන්න හැදුවෝ.ටිකක් ලුනු වැඩි වුනා.ඒත් ලොකු අවුලක් නැහැ.

  • @gunathilakarm9839

    @gunathilakarm9839

    Жыл бұрын

    Thanks

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi17568 ай бұрын

    කෝලිකුටිටු මුහ තිත්ත නෑ දුවෙි පොඩිඩක්වත් ඇමිබුන් ආනමාලු එවිවයි තිත්ත

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    8 ай бұрын

    🙏❤❤

  • @prasannawijerathna1125
    @prasannawijerathna1125 Жыл бұрын

    අධික තාපයෙන් රත් වෙද්දි ඔය කියන පෝෂන ගුණය 85% කින් අඩු නැති වෙලා යනව. මාළු වල තියන පෝෂණ ගුන එහෙම අධික තාපයන් රත් වෙද්දි නැති වෙන්නෙ 23%ක් වගේ ප්‍රමාණාක්. ඒලයි සුද්දො ඕක කන්නෙ නැත්තෙ. මොකද අමුවෙන් කන්නත් බෑනෙ

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    Жыл бұрын

    ඔව්..ඒත් අමුවෙන් කන ක්‍රමයකුත් තියෙනවා සුද්දො නොදන්න...🙂 මං කරන්නම්..

  • @prasannawijerathna1125

    @prasannawijerathna1125

    Жыл бұрын

    @@KusalasSimpleLife 👍

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl7 ай бұрын

    Marine bs

Келесі