Banana Flower Curry by Grandma Menu

Banana Flower Curry - Banana Blossom Curry by Grandma Menu | Village Food
🔔 Subscribe for more Grandma Menu Videos: bit.ly/3qngOBx
🔴 ingredients
● Banana Blossom
● Turmeric Powder
● Curry Powder
● Chili Powder
● Fenugreek
● Cinnamon
● Black Pepper Powder
● Salt Powder
● Garcinia
● Garlic
● Red Onion
● Green Chili
● Pandan Leaves
● Curry Leaves
● Coconut
● Coconut Milk
● Tomato
● Coconut Oil
● Mustard Seeds
► Like us on Facebook: / grandmamenu
► Follow us on Twitter: / grandmamenu
► Follow us on Pinterest: / grandmamenuofficial
► Follow us on Instagram: / grandmamenu
► Follow us on TikTok: / grandmamenu
► Follow us on Linkedin: / grandmamenu
► Follow us on Reddit: / grandmamenu
► Follow us on Tumblr: / grandmamenu
#grandmamenu #bananaflowercurry #bananablossomcurry #bananaflowerrecipe #villagefood

Пікірлер: 101

  • @GrandmaMenu
    @GrandmaMenu4 жыл бұрын

    Watch all videos - Grandma Menu | Village Food kzread.info/head/PLWPN6tLz76UIIrdvMFTy87Ag1c1cJGUwC

  • @mk5362
    @mk53622 жыл бұрын

    ආච්චි අම්මා ට නම් මෙම වීඩියෝ කරන අය හොදට ගෙවනවා කියලා හිතනවා මේ ආත්තම්මා පෙර කරූමයක් ගෙවනවා ඒකයි මේ වයසට දුක් විදින්නෙ නැත්නම් බණක් භාවනාවක් කරන කාලයනේ ආත්තම්මාගෙ පෙර පින් මැරෙන්න කලින් පෑදේවා තෙරුවන්සරනයි

  • @m.t.n.d8402
    @m.t.n.d84023 жыл бұрын

    ආච්චි අම්මා හැදුවොත් හදන්නේ කවදාත් ගුණවත් රසවත් කෑමක් තමයි. තෙරුවන් සරණයි ආච්චි අම්මා

  • @GrandmaMenu

    @GrandmaMenu

    3 жыл бұрын

    Thank you 🙏

  • @kumudiniperera4592
    @kumudiniperera45923 жыл бұрын

    මේ වයසක අම්මාව මේ විදිහට මුදල් ඉපයීමට පාවිච්චි කිරීම කොතරම් පාපයක්ද. අඩුම ගානේ උදව්වටවත් කවුරු වත් නැත. ලිපට පිඹින්නෙත් ඇයමයි.

  • @yehanikaveesha4871

    @yehanikaveesha4871

    3 жыл бұрын

    ඒකනම් ඇත්ත

  • @rohanaj5576

    @rohanaj5576

    3 жыл бұрын

    Math hithuwa?

  • @samanthikumanayaka1599

    @samanthikumanayaka1599

    3 жыл бұрын

    ❤❤

  • @fathisfashion2502

    @fathisfashion2502

    3 жыл бұрын

    kzread.info/dash/bejne/Z3amqsRmdcS-oKg.html ......

  • @d.m.wijetunga599

    @d.m.wijetunga599

    2 жыл бұрын

    Math hithuwa.

  • @nelumchaminda7798
    @nelumchaminda77983 жыл бұрын

    අනේ ගොඩක් රස ඇති ..බුදු සරනයි ආච්චි අම්මේ

  • @kokulakumarkokulakumar3180
    @kokulakumarkokulakumar31803 жыл бұрын

    Excellent Samaiyal Ammamma 👍🏻👍🏻👍🏻👌🌹🌹🌹🌹

  • @seemamukhia9434
    @seemamukhia94343 жыл бұрын

    Yummy food grandma 👵 😋 😀 and very nice 👌 😋 😀 👍 😊

  • @user-tc1le4xt6w
    @user-tc1le4xt6w3 жыл бұрын

    Budusaranai!.

  • @am.hameeshamees6306
    @am.hameeshamees63063 жыл бұрын

    SUPER,AMMA

  • @malanichandralatha5819
    @malanichandralatha58193 жыл бұрын

    Marge Amma matak una budu saranai amme

  • @YourhealthComesFirst
    @YourhealthComesFirst Жыл бұрын

    Beautiful cooking grandma all fresh ingredients amazing!! Lots of hard work ❤

  • @GrandmaMenu

    @GrandmaMenu

    Жыл бұрын

    Thank you for all the love & appreciation ❤️

  • @sivamovva3838
    @sivamovva38383 жыл бұрын

    yes andi.Really varaiety recipe banana flower Tq grany .you are really great maa

  • @GrandmaMenu

    @GrandmaMenu

    3 жыл бұрын

    You are most welcome ❤️🙏

  • @gihanchathuranga9354
    @gihanchathuranga93543 жыл бұрын

    Amme oyage kema godak rasa ethi kiyala hithenawa math oyawidiyata hadala balanna oni budu sararanai ammata❤

  • @samsung1samsung831
    @samsung1samsung8313 жыл бұрын

    Theruwan saranai amme deergau wewa

  • @lesleypriyantha3573
    @lesleypriyantha35732 жыл бұрын

    ආච්චි අම්මා කෑම හදනව හරි ආසාවෙන් අපි බලන්නෙ ..හරිම ප්‍රොයෝජනවත් ..ආච්චි අම්මාට බුදු සරනයි ..🙏🙏🙏🙏

  • @GrandmaMenu

    @GrandmaMenu

    2 жыл бұрын

    Thanks, stay connected ❤️

  • @rajishanmugam8926
    @rajishanmugam89263 жыл бұрын

    Super amme

  • @sajeewaniranawake3537
    @sajeewaniranawake35373 жыл бұрын

    කෙසෙල්මුව කියන්නෙ kelsiyam අධික ආහාරයක් .ඒවාට 🍅 දාන්න හොඳ නැහැ .එතකොට mthra gal hedenawa.

  • @shobhanas7550
    @shobhanas75503 жыл бұрын

    You r adding curry powder..I don't know..which curry powder is using? please mention the ingredients for me

  • @devikagamage9316
    @devikagamage93163 жыл бұрын

    👍👍

  • @sachenthapareyodapanm9543
    @sachenthapareyodapanm95433 жыл бұрын

    Ammata budusarani

  • @dhilshananotas3527
    @dhilshananotas35273 жыл бұрын

    Grandma your cooking is super

  • @GrandmaMenu

    @GrandmaMenu

    3 жыл бұрын

    ❤️

  • @madhuraranathunga7651
    @madhuraranathunga765111 ай бұрын

    Achiammata bohoma pin, idiri paranparawata .me deval kiyala denawata

  • @GrandmaMenu

    @GrandmaMenu

    11 ай бұрын

    Hope you enjoyed it! ❤️🥰

  • @dayanhamine7533
    @dayanhamine75333 жыл бұрын

    අමිමා. .. හොදයි. .. කෑමත්. හොදයි.. .. රස මගේම.. ගුණ.. ගැනත් හිතන්න... .. මාර තෙල් ගොඩක්.දානවා .. හැම. කෑමකටම. තරහ වෙන්න එපා. හොදද.

  • @yehanikaveesha4871
    @yehanikaveesha48713 жыл бұрын

    මරූ ආච්චියේ

  • @priyankaperera7269
    @priyankaperera72693 жыл бұрын

    Neyamai amme

  • @chathuramaduranga7025
    @chathuramaduranga70252 жыл бұрын

    Mcn meka niyamai.eth issara wage meka wenne kohomada kiyala kiwwanm ahgena hari uyanna puluwan

  • @GrandmaMenu

    @GrandmaMenu

    2 жыл бұрын

    My pleasure and always good to hear from you ❤️

  • @priyanganibastiyan2060
    @priyanganibastiyan20603 жыл бұрын

    Budusaranai

  • @chandanisubasinghe3209

    @chandanisubasinghe3209

    3 жыл бұрын

    කෙසෙල් මුවේ මල් දාන්න හොදයිද..අම්මා..ඒකෙ එක කොටසක් අයින් කරන්න ඕනි නේද ..

  • @deepanidayanee280
    @deepanidayanee2802 жыл бұрын

    godak rasa athi pinwath ammata theruwan saranai

  • @hirunipathirana6561
    @hirunipathirana65613 жыл бұрын

    Athamme Kama Hari rasai

  • @nandapodemameka7069
    @nandapodemameka70692 жыл бұрын

    බුදුසරණයි. දෙවිපිහිටයි. ඔයාට... ❤❤

  • @GrandmaMenu

    @GrandmaMenu

    Жыл бұрын

    ❤️🙏

  • @jejejjgh6493
    @jejejjgh6493 Жыл бұрын

    Yummy

  • @GrandmaMenu

    @GrandmaMenu

    Жыл бұрын

    Yes, so yummy 🥰❤

  • @thamashiishanka4519
    @thamashiishanka45193 жыл бұрын

    Pol kalin gala dunnanm hari

  • @ruvinienanayakkara496
    @ruvinienanayakkara4968 ай бұрын

  • @GrandmaMenu

    @GrandmaMenu

    8 ай бұрын

    ❤️ ❤️

  • @khdmakhdma7106
    @khdmakhdma71063 жыл бұрын

    Ammata godak adarei deergau labewa budusaranai mama kuweit🙏💞❤💗😁💕💞💗🙏🌻🙏

  • @GrandmaMenu

    @GrandmaMenu

    3 жыл бұрын

    Thanks ❤️🙏

  • @d.m.wijetunga599
    @d.m.wijetunga5992 жыл бұрын

    Grandma hama ekatama oil danawa.

  • @abdullahkadar1120
    @abdullahkadar1120 Жыл бұрын

    It's yummy 😊

  • @GrandmaMenu

    @GrandmaMenu

    11 ай бұрын

    Our pleasure! ❤️

  • @lakmal9247
    @lakmal92473 жыл бұрын

    💓💓💓💓❤❤❤❤❤

  • @GrandmaMenu

    @GrandmaMenu

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @priyakwt2554
    @priyakwt25542 жыл бұрын

    සුදු අම්මට දෙවි රැකවරනයී ,,,සියක් ආයු වැඩිවේවා,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @GrandmaMenu

    @GrandmaMenu

    Жыл бұрын

    ❤️🙏

  • @sanduniwathsala8876
    @sanduniwathsala88763 жыл бұрын

    අපි අද දවල්ට මෙහෙම තමයි කෑවේ...බලන් ඉන්නේ නැතුව උයන්න හොඳේ💕

  • @ruwanmadushanka7147
    @ruwanmadushanka71473 жыл бұрын

    Achchiye thel nethuwa hadannako

  • @chamilaniroshani433
    @chamilaniroshani4333 жыл бұрын

    Achchi ammata lipa udakin hadal denna.

  • @thilanisamarasekera9511
    @thilanisamarasekera95112 жыл бұрын

    මේ අම්මාට කොන්දේ අමාරු හැදේවි මෙහෙම උයන්න ගියාම.ඉන ගාවට උස මේසයක් හදාල දෙන්න.ලංකාවේ කෑම බිම ඉඳගෙනම උයන්න ඕන නැහැ නේ... පිළියෙල කළ වියංජනය නම් රස පාටයි.අම්මාට ස්තුතියි 😊

  • @GrandmaMenu

    @GrandmaMenu

    2 жыл бұрын

    Thank you for your comment ❤️

  • @damayantipb4417
    @damayantipb44173 жыл бұрын

    Godak...rasai...Nada...obata...pin

  • @kamalaok9309
    @kamalaok93093 жыл бұрын

    Ane acci amme oya dana dewal shinhalen dannako hemotama dena ganna

  • @rajishanmugam8926
    @rajishanmugam89263 жыл бұрын

    Eakethamai mankiva

  • @malifernando3688
    @malifernando36883 жыл бұрын

    Sha man kamthima kamak j. P

  • @kamanidealwis7789
    @kamanidealwis7789 Жыл бұрын

    Waist of time when u show scraping coconut and cutting stuff.

  • @achinishashikala6913
    @achinishashikala69133 жыл бұрын

    katata rasata kanawanm aththamma uyana krama thama harima krama

  • @jayampathigalahitiyawa5602
    @jayampathigalahitiyawa56023 жыл бұрын

    බුදු සරනයි අත්තම්මෝ

  • @srartstudio6437
    @srartstudio64373 жыл бұрын

    Rasa paatai.aniwaryen hadanawa amme.bs

  • @GrandmaMenu

    @GrandmaMenu

    3 жыл бұрын

    Thank you so much ❤️😍❤️

  • @libertygunasekara2725
    @libertygunasekara27252 жыл бұрын

    Thakkali vadi

  • @kumudukumudu3471
    @kumudukumudu34713 жыл бұрын

    Kaama hadnkot Katha karamin krnna

  • @kumarijayasekara791
    @kumarijayasekara7913 жыл бұрын

    විඩියෝ කරන කෙනාටවත් කතා කරන්න අපහසුද ගොලුද ආචිචි අමිමා.. අවශ්‍ය දේවල් වත් කියන්න 😭😭😭😭

  • @renukagunawardana8335
    @renukagunawardana83353 жыл бұрын

    Man uyanne sihinwenna liyala Holmesso dala

  • @sdschannel7437
    @sdschannel74373 жыл бұрын

    rasa athi ammage kesel muwa maluwa

  • @nishaniaha8434
    @nishaniaha84343 жыл бұрын

    Super

  • @GrandmaMenu

    @GrandmaMenu

    3 жыл бұрын

    Thanks

  • @wasanthakumara6686
    @wasanthakumara66863 жыл бұрын

    Uyana widiya dakkath ethi amma....bada peranawa...ammata pin mewa kiyala denawata....

  • @iranimcshane5673
    @iranimcshane56733 жыл бұрын

    Me ammage කෑමවල කතාව na ai e වැඩක් na ballala eyage hama kamaka ehemai

  • @cheneleverything1465
    @cheneleverything14653 жыл бұрын

    Newtha videos krnawita pol gala,elwalu kpla thiyagnna.harima kammeli.

  • @madushanikumarathunga9160
    @madushanikumarathunga91603 жыл бұрын

    ආත්තම්මේ අපි තෙල් නොදා හදලා බලමුද කෑම ටිකක්

  • @nrspvtlimited712

    @nrspvtlimited712

    3 жыл бұрын

    තෙල් නොදා හදන්න ඔයා ගෙදර ඉදන් .අත්තම්මා හදපු දෙන් එයාට ඔන විදිහට recipe කියලා දෙන්න උවමනාවක් නෑ. තෙල් නොදාම කන උන් වගේ. කඩෙන් ගෙන කෑම උඩ දාගෙන කන්නේ තෙල් බල බලද

  • @madushanikumarathunga9160

    @madushanikumarathunga9160

    3 жыл бұрын

    @@nrspvtlimited712 mee halo thamnta ona de kiyanma aithiyak thiye harida nikan gon wassek wage ke nogaha innawa

  • @madushanikumarathunga9160

    @madushanikumarathunga9160

    3 жыл бұрын

    @@nrspvtlimited712 mamm kaden kanawda nedda adala nene mama kiuwe mata hithuna de.anika mama me channel ekata aweth me amma nisamai.wedak nethnam innawa halo paduwe anunge comment kiyawala ekta bhu bahu joga

  • @anushaanusha2918
    @anushaanusha29183 жыл бұрын

    සිංහලෙන් වුවමනා දේ කියන්න

  • @ramyathenuwara8552
    @ramyathenuwara85523 жыл бұрын

    .thakkali.dala.rasai..alagic..nam.thembunahama.kannata.beriwenawa..achchi.amme.akata.mokada.karanne.?..nethinam.oyage.keselmuwa..maluwa.rasai.api.kapanne..heeniyata..api.thelata..lunumiris.jathi.tika.temper.karala.akata.thamai.kesel.muwa.danne.hidenakota.mitikiri.swalpayak.dala.bora.karanawa..mama.hari.kemathi.maluwak..kosata.dalath.hadanawa.ahemath.hari.rasai..achchi.amma..kagehari.udaw.ganna.poltika.ahema.gawaganna..den.tikak.udaw.onane.hitha.shakthimath.unata.tharuna.kale.purudu.athi.nisa.hithe.shakthiya.godai.oyata.nirogi.suwama.wewa!.

  • @GrandmaMenu

    @GrandmaMenu

    3 жыл бұрын

    Thanks for the visit 👌

  • @enokapriyadarsani6700

    @enokapriyadarsani6700

    3 жыл бұрын

    දිර්ගායුස අමිමෙ ඔයාට රත්තරන් මැනිවරුන්ට තෙරුවන් සරණයි

  • @lakmal9247
    @lakmal92473 жыл бұрын

    Thawa thawath kema jathi hadana heti kiyala denna amme..

  • @GrandmaMenu

    @GrandmaMenu

    3 жыл бұрын

    Ok, I will ❤️

  • @menakadilrukshi715

    @menakadilrukshi715

    3 жыл бұрын

    Wow

  • @harshamadushan1252
    @harshamadushan12523 жыл бұрын

    තක්කාලි දැක්කම කෑම එපා වෙනවා ඇලජික්

  • @nihalwijesiri6646
    @nihalwijesiri66463 жыл бұрын

    හලෝ සල්ලි හබ්බකරන විදිය අජුතයි දුප්පත් ලමයි දන්නේ සිංහලෙන් දාපන් නැත්නම් නිකං හිටපං හැදෙන්න කිව්වේ පවු අරඅම්මා

  • @geethaloganathan3110
    @geethaloganathan31103 жыл бұрын

    P

  • @NayomiSenanayake
    @NayomiSenanayake Жыл бұрын

    Naakichchi thoge piththamat kesel muhe obaa ganin

Келесі