දිය ලබූ..banana dessert and lunch with fresh cow's milk flavor (bottle gourd curry)

Ойын-сауық

එළ කිරි සමග රසම රස කෙසෙල් අතුරු පසක් හදමු .අපේ වත්තෙන්ම ලබාගන්න කෙසෙල් කැනක් සම්ප්‍රදායක ලෙස ඉදව ගෙන නිරෝගිමත් ආහාරයක් ලෙස මා මෙම අතුරු පස පිළියෙළ කරනවා.ඉන් අනතුරුව මගේ ගෙවත්තෙන්ම නෙලා ගන්නා දිය ලබු වැලි කෝස ඇට සමග වැන්ජනයක් පිලියල කරමින් මගේ දරුවන්ට දිවා ආහාරයක් ලෙස ලබා දෙනවා .
Let's make a delicious banana dessert with cow's milk. Get a banana cane from our own garden Traditionally I prepare this dessert as a healthy meal.
My Anoma Siriwardena .See you again
#乡村烹饪 #cuisine de #village #गाँव का खाना बनाना #cucina del villaggio #طبخ القرية #Dorfkochen #村の料理 #dorp #koken #마을 요리 #pagluluto #ng nayon #деревенская #кухня #cozinha da vila #ഗ്രാമീണ #പാചകം #cocina del pueblo #গ্রাম রান্না #vesnické #vaření landsby #madlavning #ចម្អិនអាហារតាមភូមិ #kylän #ruoanlaitto #गाउँ खाना पकाउने #masakan desa #கிராம சமையல் #masakan kampung #หมู่บ้านทำอาหาร #gotowanie na# wsi köy pişirme #làng nấu ăn #ရွာချက်ပြုတ် #μαγειρική #στο χωριό# villa coctione
village food#indian food#village cooking#best indian# village food#indian village #food indian village #food collection#gaon ke gulab #jamun gaon ke #gulab jamun kaise #banate hain#gaon ke aate ke gulab jamun kaise# banaye#gulab jamun recipe#gulab jamun #banane ka tarika#
gulab jamun banane ka tarika #khoya ka gulab jamun #banane ka tarika ghar per#mawa gulab# jamun recipe at home
#diya labu currybanan#papaya#srilankandessert#srilankanfoods#srilankasweet#srilankarecipes#bottle gourdcurry#traditionalfoods#traditionalife#traditionarecipesofindia#
李子柒 Liziqi # Dianxi Xiaoge

Пікірлер: 934

  • @mk5362
    @mk53622 жыл бұрын

    පින් වත් පව්ලක් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි නංගී ❤️❤️❤️❤️❤️❤️🙏

  • @nilminikumari9012
    @nilminikumari90123 жыл бұрын

    පුංචි කාලේ මතක් උනා අවෘද්දට අපේ තාත්තා කෙසෙල් ඉදවන්නේ ඔහොම හවසට දුං ගහනවා.අව්‍ෘද්ද දවසේ නංගිටයි මටයි ලස්සන ගව්න්.දෙකක් මහලා.දෙනවා හරිම.සුන්දර අතීතයකට හිත අරන් ගියා 👌❤

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    හදවතින්ම ස්තුතියි බුදුසරණයි දෙවිපිහිටයි

  • @ruthpersaud7976
    @ruthpersaud79763 жыл бұрын

    I really do admire her and the children.😊

  • @all.com.9401

    @all.com.9401

    3 жыл бұрын

    kzread.info/dash/bejne/iouDzKWAk8bTiZM.html

  • @sajinipardeepika7538
    @sajinipardeepika75383 жыл бұрын

    අපි පොඩි කාලේ අපේ අත්තත් එක්ක අපිත් කෙසෙල් වලලලා දුම් ගහනවා අවුරුදු කාලෙට..වැලි කොස් ඇට වල රස තාම මතකයි..❤❤❤❤..ඔයාගෙ ලමයි හරි වාසනාවන්තයි මේවත් එක්ක පොඩි කාලයක් හරි ජීවත් වෙන්න ලැබුන එකට..ආසාවෙන් මේ වීඩියෝ එක බැලුවා..ස්තූතිය

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    හදවතින්ම ස්තුතියි මහත්මිය.

  • @nadeeshadilshani1473

    @nadeeshadilshani1473

    3 жыл бұрын

    Me atthatama oyle gedrada akke

  • @joslymary9324
    @joslymary93243 жыл бұрын

    I love watching this ytube srilankan channel soooo much ,very simple humble life style and awesome cooking which requires so much of hard work

  • @ruthmitchell6712
    @ruthmitchell67123 жыл бұрын

    I love to watch you prepare such yummy looking foods and the interaction between you and your adorable children! They are such good and obedient children to help you so willingly! Watching you bend over so much to prepare your meals makes my back hurt! You must be one strong woman to do all that you do. Thank you for sharing with us.

  • @anomajayasinghe9188
    @anomajayasinghe91883 жыл бұрын

    කෙසෙල් දුම් ගහලා ඉදවපු අතීතය ට ආයෙමත් ගියා අම්මේ වැලි කොස් ඇට වල රස දිව අග තාමත් විඩීයෝ එක බලද්දී අතීතයටම ගියා අම්මේ අපේ දෑ නිවරදිවම අපිට දෙන ආදරණීය මව්නි ඔබට තෙරුවන් සරණයි .!!

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    හදවතින්ම ස්තුතියි. අපි ගතකල ඒ රසවත් අතීතය අපිට අමතක කරන්න බැහැ.

  • @kusumjayawardhana3826

    @kusumjayawardhana3826

    2 жыл бұрын

    Ln

  • @chamikadilshan849

    @chamikadilshan849

    2 жыл бұрын

    Ll

  • @geetaranibarua5617

    @geetaranibarua5617

    2 жыл бұрын

    O

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    Жыл бұрын

    👍🏾🇱🇰👌🏾

  • @twopencilartacademy
    @twopencilartacademy2 жыл бұрын

    Beautiful Very nice video.. I watched the full video

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    2 жыл бұрын

    Thank you 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤

  • @ceciliaassumption6452
    @ceciliaassumption64523 жыл бұрын

    Very lucky to live in such a beautiful place. Your children are taught good habits

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Thanks a lot. I respect your opinion ..🙏🙏🙏🙏❤❤❤❤❤🌹

  • @shineyt2615
    @shineyt26153 жыл бұрын

    My heart melt when these children eat what their mother cook for them.

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Thank you so much for your humble idea

  • @all.com.9401

    @all.com.9401

    3 жыл бұрын

    kzread.info/dash/bejne/iouDzKWAk8bTiZM.html

  • @lathilathu9344

    @lathilathu9344

    3 жыл бұрын

    True😢

  • @Siasanaushindiwaelection

    @Siasanaushindiwaelection

    2 жыл бұрын

    C kma wetu

  • @nootansworldDMK1
    @nootansworldDMK13 жыл бұрын

    Another wonderful upload great nice video Thanks for sharing

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Thank you very much .Your video is also very interesting

  • @nipunijayawardhana6191
    @nipunijayawardhana61912 жыл бұрын

    ගොඩක් ස්තුති නැන්දෙ අපි දැකලවත් නැති දේවල් මේ වගෙ පෙන්නනවට 🙏🙏

  • @sonamy6691
    @sonamy66913 жыл бұрын

    Olive You are lucky to be living in such a beautiful quiet place surrounded by nature all around. A very simple life with fresh and nutritious food directly from the land. Your children are so sweet and well behaved. They are lucky not to have to eat junk packaged food. You have a lovely family and you really work hard to provide your childre with good nutritious and healthy food. I wish you all the best for your beautiful family.

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Thanks a lot. I respect your opinion ..🙏🙏🙏🙏🙏❤❤I wish you a healthy life too 🙏🙏🙏🙏❤

  • @goonammoodley7617
    @goonammoodley76173 жыл бұрын

    Truly admirable. Your videos are great. The humble and simplistic lifestyle brings me a lot of joy. Your cooking is simply fantastic. Your children are living a beautiful life with an incredibly beautiful mother. Blessings to you and your family. Love from South Africa

  • @Heena60216
    @Heena602163 жыл бұрын

    Super delicious dishes and yummy yummy💫👍☺🙏👌

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Thank you

  • @b13111
    @b131113 жыл бұрын

    මම කේරළයේ සිට දැන් කුවේටයේ සිටිමි. දෙවියන් වහන්සේ පවුලක් ලෙස ඔබට ආශීර්වාද කරයි

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    හදවතින්ම ස්තුතියි.. පරිස්සමින් ඉන්න 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @normabturtle1535
    @normabturtle15352 жыл бұрын

    She’s going to be famous Chef one day!

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    2 жыл бұрын

    Thank you very much. I welcome you.

  • @selvathyp1774
    @selvathyp17743 жыл бұрын

    What a beautiful helping children..You are such a good loving mom. I'm so happy to watch your video. Beautiful life.send my regards to your children. From Malaysia

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    I respect you for your humble idea .Thank you for giving me strength from Malaysia I wish you a good day

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh3 жыл бұрын

    සොඳුරු මතකයන් නැවතත් සිහියට ගෙනත් දුන් ඔබට ගොඩාක් ස්තුතියි නැගනිය...

  • @AliyaKhan-rw2mu
    @AliyaKhan-rw2mu3 жыл бұрын

    Super tasty god bless you dear ❤️🙏🏻👍🏻

  • @sandraaraujo6717
    @sandraaraujo67173 жыл бұрын

    OUTRO TRUQUE QUE.ELA ENSINOU HOJE COMO AMADURECER UM CACHO.DE BANANA MAIS RAPIDO SEM.PRODUTO QUIMICO ,GOSTEI PARABÉNS

  • @KiranG03
    @KiranG032 жыл бұрын

    Adorable, happy, healthy, obedient kids - every parent’s dream !! Love watching you make such a big variety of dishes ❤️

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    2 жыл бұрын

    Thank you so much 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹🌹🌹🌹

  • @gayanic9842
    @gayanic98422 жыл бұрын

    මටත් තිබුණ මේ වගෙම සුන්දර අතීතය ක්.මතක් වෙද්දි ඇස්වලට කදුලුත් එනවා.ආයේ කවදාවත් ඒ ජීවිතය ලැබෙන්නේ නැ .හරිම සුන්දයි ඔයාල හැමෝම .

  • @vita10052007
    @vita100520072 жыл бұрын

    Thanks for showing the way to live naturally, the way to safe the environment. I like the way you show many traditional methods or techniques.

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    2 жыл бұрын

    Thank you very much..I respect you ..

  • @fishinggirl4333
    @fishinggirl43333 жыл бұрын

    I love watching these videos while I’m eating! It’s so satisfying.

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Thank you very much

  • @all.com.9401

    @all.com.9401

    3 жыл бұрын

    kzread.info/dash/bejne/iouDzKWAk8bTiZM.html

  • @magaliferrari3147
    @magaliferrari31473 жыл бұрын

    SEM PALAVRAS!!! 👏👏👏👏👏👏👏👏👏❤

  • @pumoneynaidoo6385
    @pumoneynaidoo63853 жыл бұрын

    Excellent everything is fresh from the garden

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Thank you so much 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤🌹🌹🌹🌹

  • @hansamalifernando4087
    @hansamalifernando40873 жыл бұрын

    දරු පැටවු දෙදෙනා හරිම සිරියාව ලස්සනයි 🙏🙏👸🤴

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    හදවතින්ම ස්තුතියි බුදුසරණයි දෙවිපිහිටයි

  • @SimpleLifeTvPh
    @SimpleLifeTvPh3 жыл бұрын

    Hello madam, always enjoying watching your videos thanks for sharing God bless

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Sister .Thank you very much .Your food is delicious too

  • @all.com.9401

    @all.com.9401

    3 жыл бұрын

    kzread.info/dash/bejne/iouDzKWAk8bTiZM.html

  • @euodiamhlongo3752
    @euodiamhlongo37522 жыл бұрын

    I enjoy the nature there, wish was surrounded by it , Love the way you're teaching your kids , your cooking also is Amazing 😘😘

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    2 жыл бұрын

    Thank you so much dear ... I respect you ..

  • @luciaalvesmartins1717
    @luciaalvesmartins17172 жыл бұрын

    Esse lugar é simplesmente perfeito

  • @nandinig6977
    @nandinig69772 жыл бұрын

    Wow superb heltiy foods

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    2 жыл бұрын

    Thank you very much ..

  • @sothivadivelshanmuganathan3939
    @sothivadivelshanmuganathan39393 жыл бұрын

    Beautiful super Amazing video congratulations from Nederland God bless you wish your all the best

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Thank you very much. I am very happy. I wish you a good day

  • @RansiDilisi
    @RansiDilisi3 жыл бұрын

    14 like....💝💝💝

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Thank you

  • @sharadatoodi3359
    @sharadatoodi33592 жыл бұрын

    I loved your daughter's innocent smile and siblings relationship. I loved your cooking and hard work.

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    2 жыл бұрын

    Thank you so much 🙏🏿🙏🏿❤❤❤❤🌹🌹

  • @anjumimtiaz8816
    @anjumimtiaz88163 жыл бұрын

    What a wonderful mother you are!!!! teaching your children all good habits.Today's video was fantastic.God bless.

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Thank you so much for your humble idea .You are my strength

  • @nisansalaperera8627
    @nisansalaperera86273 жыл бұрын

    අපිත්..ආවොතින් ..කෑම.දෙනවාද..හරිම..ලස්සනයි අක්කා ..ඔයාලාට වාගෙ ..අපිට ..පින.නැහැ ..දුරැරටක..තනිවෙලා .නිසා ..හැමදාම සතුටෙන් ඉන්න ලැබෙවා බුදුසරණ යි..සියලුදෙනාටම .ලංකාවට ආවාම එන්නම් ..ඔයා ලාගෙ ගෙදර .💪💪❤❤❤❤❤❤🙏🙏🌹🌹🌹🌹🌹🌹❤❤❤

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    හදවතින්ම ස්තුතියි. ඇත්තටම දුකයි ඇසට කදුළු එනවා ඔයාලා විදින දුක දැක්කහම. පරිස්සමින් ඉන්න. ඕනෑම වෙලාවක අපේ ගෙදර එන්න. බුදුසරණයි දෙවිපිහිටයි

  • @witalestaru520

    @witalestaru520

    3 жыл бұрын

    ,

  • @nethmishehara1685

    @nethmishehara1685

    Жыл бұрын

    Ane mn asayi me village eka blnna enna meka kohed thiyenne ? Evagema oyala hdn kama recipe harima healthy eva super 🥰🔥

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha3 жыл бұрын

    ගොඩක් ලස්සනයි විඩියෝ දුව පුතා ඇතුලු සියලුම දෙනාට තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    හදවතින්ම ස්තුතියි මහත්මයා. ඔබගේ නාලිකාවත් අපේ දේ රකින්න නාලිකාවක්. මා එයට ගොඩක් කැමති. ඔබත් ඉදිරියට යන්න

  • @mariamendes2040

    @mariamendes2040

    3 жыл бұрын

    @@VillageKitchendeepal ,,ie

  • @minnatmarwa8304

    @minnatmarwa8304

    3 жыл бұрын

    @@VillageKitchendeepal দদদ

  • @minnatmarwa8304

    @minnatmarwa8304

    3 жыл бұрын

    @@VillageKitchendeepal দদদ

  • @minnatmarwa8304

    @minnatmarwa8304

    3 жыл бұрын

    @@VillageKitchendeepal দদদ

  • @79ethannoahrodrigues33
    @79ethannoahrodrigues333 жыл бұрын

    Hello village kitchen you are a chef yiu made something delicious

  • @gangaherat5428
    @gangaherat54283 жыл бұрын

    Ane nangi oyala thaniyama kanna APA apitath denna harima sathutui oyala gena genu ayata hoda adarsayak oyala budu saranai

  • @AlexandraSoysuren
    @AlexandraSoysuren3 жыл бұрын

    LOVELY LIFE YOU HAVE VERY NATURAL AND MINIMALISTIC

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Thank you so much 🙏🙏🙏❤❤❤❤❤🌹🌹

  • @NadeeshaSrilankanVillagefood
    @NadeeshaSrilankanVillagefood3 жыл бұрын

    හැමදාම වගේ හරිම ලස්සනයි අක්කා.සුබ අනාගතයක් පවුලේ සියලු දෙනාටම.බුදුසරණයි.

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    හදවතින්ම ස්තුතියි නංගි. බුදුසරණයි දෙවිපිහිටයි

  • @malikamalika988

    @malikamalika988

    3 жыл бұрын

    Oba samata budusarani

  • @pradeeprangika599

    @pradeeprangika599

    3 жыл бұрын

    @@VillageKitchendeepal 0ප්ප්0ප්000ප්ල්ල්

  • @mbbnmbhj2298

    @mbbnmbhj2298

    3 жыл бұрын

    @@pradeeprangika599مرحبا تبةبني

  • @marie-annehareeah1656

    @marie-annehareeah1656

    3 жыл бұрын

    1

  • @BiBi-eh8mj
    @BiBi-eh8mj3 жыл бұрын

    Love that beautifull place and your tasty cooking dear 😍😍😚

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Thank you

  • @simplysrilankancooking6983
    @simplysrilankancooking69833 жыл бұрын

    Beautiful video you sharing thank you so much

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Thank you amuththa

  • @Pubgfetiz
    @Pubgfetiz3 жыл бұрын

    WOWED 😮 what a process and your kiddos are so helpful my Goodness, thanks once again Anoma got sharing such a outstanding video’s once more, Aslo I never knew jackfruit seeds were edible.. whenever saw it back in season in Canada 🇨🇦 here I will definitely give it a try. Thanks 🙏 🇨🇦

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Preserved jackfruit seeds .It's very tasty .Thank you very much

  • @Pubgfetiz

    @Pubgfetiz

    3 жыл бұрын

    Awww 🥰 Thanks Anoma, you’re truly a blessed woman at heart ❤️ and knowing that; you always replies back, so humbled but mostly thankful to your viewers and their comments. I really do Admires and appreciated all your replies. Thanks 🙏 from the bottom of my heart ❤️

  • @merleneboyd2795

    @merleneboyd2795

    2 жыл бұрын

    I do enjoy every moment of this family,so calm loving ,it explains nature in a beautiful way. I would enjoy every dish she make, thanks much for this season flims.

  • @SimplyLorenaVlog
    @SimplyLorenaVlog3 жыл бұрын

    i love your living i miss this in our province

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Thank you so much .I wish you could start it too

  • @all.com.9401

    @all.com.9401

    3 жыл бұрын

    kzread.info/dash/bejne/iouDzKWAk8bTiZM.html

  • @floritaflores3701
    @floritaflores37013 жыл бұрын

    Wow so many banana nice your place im watching

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Thank you 🙏🙏🙏🙏❤❤❤🌹🌹

  • @zaheedamamadeus7789
    @zaheedamamadeus77893 жыл бұрын

    Your children are so beautiful and helpful thank you for sharing it looks delicious 🤗🇬🇾🇵🇪.

  • @vanessamartins9963
    @vanessamartins99633 жыл бұрын

    I really like your videos,and feel like I'm close to you and your family. You are beautiful and,one day I want to know your country and people like you

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Thank you very much .I felt your opinion .Where is your country .Come to my home at any time

  • @MatieB2bh
    @MatieB2bh3 жыл бұрын

    If I was your neighbor right there you would have found me always at your home waiting to eat such delicious meals. thanks for sharing your recipes with us.

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    I appreciate your comment💞💞💞💞

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga38332 жыл бұрын

    Super නියමයි

  • @maryjohnson1803
    @maryjohnson18033 жыл бұрын

    Super idea

  • @maracaprioculinariaedicas
    @maracaprioculinariaedicas3 жыл бұрын

    Adoro esse canal❤️❤️❤️❤️

  • @situm2012

    @situm2012

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lqGno9d6Ycufmps.html

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Thank you madam

  • @jessammaantony6317

    @jessammaantony6317

    3 жыл бұрын

    .

  • @all.com.9401

    @all.com.9401

    3 жыл бұрын

    kzread.info/dash/bejne/iouDzKWAk8bTiZM.html

  • @sajidavk5105

    @sajidavk5105

    3 жыл бұрын

    @@jessammaantony6317 👌

  • @vanessamartins9963
    @vanessamartins99633 жыл бұрын

    Hugs from Brazil!

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Thank you

  • @all.com.9401

    @all.com.9401

    3 жыл бұрын

    kzread.info/dash/bejne/iouDzKWAk8bTiZM.html

  • @joafamily5446
    @joafamily54463 жыл бұрын

    Wowww! Banana favorite ko.

  • @amitabhchaturvedi1062
    @amitabhchaturvedi10623 жыл бұрын

    I love to watch your cooking and your happy family

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Thank you so much 🙏🙏🙏🙏❤❤🌹

  • @monicajanz2576
    @monicajanz25763 жыл бұрын

    ටික දවසකට පස්සෙ නේද .. පැටව් දෙන්නත් ඉන්නවා ..සතුටුයි ..

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    ඔව් අක්කා. දුවට ශිෂ්‍යත්ව විභාග තිබ්බනෙ එක නිසයි බුදුසරණයි දෙවිපිහිටයි

  • @jayasirijayathunga9853
    @jayasirijayathunga98533 жыл бұрын

    ඉතාහොදයි උත්සහාවන්ත බව පෙනෙයි දරැවන්ද ඉගෙනිමට අමතරව කුඩා අවදියෙ සිට එදින්නෙදා කාර්යන්වලට සාභාගි කරගැනිමද සතුටුය. කමිමැලිකම අැති අයට ඔබලාගෙන් ඉගෙන ගත යුතු දෙයක් අැත.දරැවන්ට මෙන් ඔබලාට සැම විටම සුබම සුබ අනාගතයක් පතමි. like කර දිගටම සහායෝගය දක්වමි.

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    හදවතින්ම ස්තුතියි බුදුසරණයි දෙවිපිහිටයි

  • @ajithrathnayaka3993

    @ajithrathnayaka3993

    3 жыл бұрын

    ඒක අද වෙන් නෙ තැති ඒක අවුල තියෙන්නෙ

  • @slsilva5432
    @slsilva54322 жыл бұрын

    Balan inna hari asa hitenawa❤

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤❤❤🌹🌹🌹

  • @feckking8633
    @feckking86332 жыл бұрын

    හරිම හරිම lassni ❤️❤️❤️kiyagana bari tarama❤️❤️❤️❤️❤️❤️

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    2 жыл бұрын

    අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤🌹🌹

  • @hsgbd8794
    @hsgbd87943 жыл бұрын

    Appo wale kos ata ane apeta na ne pita rata wala.asai akke kanna teruwan saranai oyalata

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    හදවතින්ම ස්තුතියි. පරිස්සමින් ඉන්න බුදුසරණයි දෙවිපිහිටයි

  • @raimundalucas5338
    @raimundalucas53383 жыл бұрын

    Delícia sua comida

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Thank you

  • @relaxingmindraining
    @relaxingmindraining3 жыл бұрын

    රසට ඇති නේ... නියමයි .. ❤️❤️❤️❤️

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    ගොඩක් ස්තුතියි

  • @indrawathi9131
    @indrawathi91313 жыл бұрын

    oyalata hama deyakma thiyenawa sathutui

  • @fattoadsfriends
    @fattoadsfriends3 жыл бұрын

    Love love watching them

  • @madu9988
    @madu9988 Жыл бұрын

    කෙසෙල් ,අඹ ,ගස්ලබු ,එලකිරි අතුරුපස ,,,දියලබු ..වැලිකොස් ඇට ව්‍යංජනයයි ...රසවත් ආහාර වේලක් ..ස්තුති අක්කා ..බුදු සරණයි 💓💓💓💓💓

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි.බුදුසරණයි.

  • @barbaraglover4451
    @barbaraglover44513 жыл бұрын

    beautiful Papaya

  • @tamizkumaran6782
    @tamizkumaran67822 жыл бұрын

    Super akkka 😍

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    2 жыл бұрын

    Thank you very much

  • @rajanijhon6832
    @rajanijhon68323 жыл бұрын

    Super nice desserts thank you

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Thank you very much

  • @nerineedwards44
    @nerineedwards443 жыл бұрын

    These kids should b very healthy. Great job mom🤗🤗

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Of course yes .I wish every child in this world a healthy life.

  • @lalmachadon5255
    @lalmachadon52553 жыл бұрын

    Gemi jvithe harima saralai lassanai sehellui colamaba inna apita .oya mokuth ne budusaranai oyalata

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Thank you so much 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤🌹🌹🌹

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp2 жыл бұрын

    නංගි ඔයාලගේ මුලු පව්ලටම තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @queenb7728
    @queenb77283 жыл бұрын

    Love your warm family ❣️❣️

  • @chariloki1156
    @chariloki11563 жыл бұрын

    One word amazing

  • @yummyvillage938
    @yummyvillage9383 жыл бұрын

    Wow ! Good Video Amazing

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Thank you

  • @maryjacob2883
    @maryjacob28833 жыл бұрын

    I love your cooking, your land, you and your sweet kids.

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Thank you very much .I respect you.💞💞💞💞💞💞

  • @vishwanathansuganthi9559
    @vishwanathansuganthi95593 жыл бұрын

    හරිම ලස්සනයි 😍😍😍

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    ගොඩක් ස්තුතියි

  • @khajashaik3474
    @khajashaik34743 жыл бұрын

    Hi beautiful cooking & children so cute

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Thank you so much for your honest idea

  • @user-ph7ff6ws4w
    @user-ph7ff6ws4w2 жыл бұрын

    😘😘😘😘 ගොඩක් ලස්සනයි ගැම් ව්දියට මම අාසයි

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගි 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤

  • @ramasamygovindasamy8634
    @ramasamygovindasamy86343 жыл бұрын

    Well prepared!!!

  • @dsbph.2002
    @dsbph.20023 жыл бұрын

    I love your channel alot of things that we can learned

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Thanks a lot. I respect your opinion ..🙏🙏🙏🙏❤

  • @aishudinarakihari1575
    @aishudinarakihari15753 жыл бұрын

    Lassanai 😁😂😁😁

  • @user-kj1qz1fw9q
    @user-kj1qz1fw9q3 жыл бұрын

    You are creative and your children are sweet and cook their masterpieces

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Thanks a lot. I respect your opinion ..🙏🙏❤❤❤🌹🌹

  • @doghnutuniverse6727
    @doghnutuniverse67273 жыл бұрын

    Hi thanks for the video children helpful. Thambi very adorable keep it up. God bless all

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Thank you so much

  • @hujjaofficial4068
    @hujjaofficial40683 жыл бұрын

    ෂා මරු අක්කේ මේ වීඩියෝ එකෙන් ගැම්කම තාවත් ඉස්මතු වෙලා එනවා ගොඩක් ස්තුතියි අක්කේ වීඩියෝ ඒක සම්පූර්ණ ඉවර වෙනකන් බැලුවා ලස්සනයි❤️

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    ගොඩක් සතුටුයි.... හදවතින්ම ස්තුතියි 🙏🙏🙏🙏❤❤❤🌹🌹🌹

  • @sadafshaheen787
    @sadafshaheen7873 жыл бұрын

    Outstanding recipes

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Thank you

  • @praveenavadakattu4120
    @praveenavadakattu41203 жыл бұрын

    Wow....what a beautiful life....cute helping children's.....very nice videos sir

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Thank you so much for your humble idea sir

  • @KumariKumari-dy3jo
    @KumariKumari-dy3jo3 жыл бұрын

    හරි ලස්සනයි ආසයි බලන්න අම්මයි පුතයි දූටයි බුදුසරණයි m

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤❤❤🌹🌹🌹

  • @rajirengarajan320
    @rajirengarajan3203 жыл бұрын

    Nature life healthy veg so happy family. God bkess u dears

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Thank you 🙏🙏🙏❤❤❤❤❤🌹

  • @eloisadominguez6321
    @eloisadominguez63212 жыл бұрын

    Wow wow wi ! What a delicious fruit salad with fresh cow' s 🥛 milk ! And what a delicious curry vegan 😋 recipe! Even the harvest and process of cooking 🍳 😋 I love it . With one happy 👪 👨‍👧‍👧 family doing it ❤ 💙 💕 love you eating together ❤ 😘 💗 💕 💖 ♥

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    2 жыл бұрын

    Thank you very much..I welcome you.

  • @srigayatri1211
    @srigayatri12113 жыл бұрын

    Kids r so cute n lovely 💞💞😘

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Thank you

  • @user-be5xr9zc6p
    @user-be5xr9zc6p3 жыл бұрын

    My mum used to cook plain rice in coconut milk with salt..ohhh .. out of this world

  • @HairstylesbyCarol
    @HairstylesbyCarol3 жыл бұрын

    This woman is AMAZING!!!

  • @paulputtur4284

    @paulputtur4284

    3 жыл бұрын

    Had

  • @ashananuruddha4674
    @ashananuruddha46743 жыл бұрын

    Harima lassanai akke .hitha niwenawa baluwama .theruwan saranai

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    හදවතින්ම ස්තුතියි. බුදුසරණයි දෙවිපිහිටයි

  • @rtm7534
    @rtm75343 жыл бұрын

    Natural foods Good process

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Thank you very much

  • @kethmiprabodani2888
    @kethmiprabodani28882 жыл бұрын

    Godak lassana video akak . Oyala hemotama budu saranai akke

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    2 жыл бұрын

    අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹

  • @sdmdamayanthi7997
    @sdmdamayanthi79973 жыл бұрын

    ඔයාටත් පවුලේ සියලු දෙනාටත් බුදු සරණයි !!!

  • @activegamer5871
    @activegamer58712 жыл бұрын

    නියමයි නැන්දේ ❤️

  • @AhmadAhmad-hd5gp
    @AhmadAhmad-hd5gp3 жыл бұрын

    Anne harima lassani 💗💗💗💗

  • @taanijabir1125
    @taanijabir11253 жыл бұрын

    Wow Good two kids God bless you

  • @VillageKitchendeepal

    @VillageKitchendeepal

    3 жыл бұрын

    Thank you so much ❤❤❤❤❤❤👍👍👍👍😍

Келесі