සැබෑ බෞද්ධයෙක් වෙමු - Bana - Dharmadeshana - Most. Ven. Gangodawila Soma Thero

සැබෑ බෞද්ධයෙක් වෙමු - අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමි
Most Ven. Gangodawila Soma Himi
SomaHamuduruwo#Bana#Dharmadeshana#Somahimi#Banadeshana#Galmaduwa#GalmaduwaTemple

Пікірлер: 18

  • @raneeindifit8790
    @raneeindifit87902 жыл бұрын

    සාදු සාදු සාදු

  • @pirithBana

    @pirithBana

    2 жыл бұрын

    ඔබගේ උතුම් පැතුමට පින්....ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!

  • @sumanarathnayake1740
    @sumanarathnayake17404 жыл бұрын

    පිංන්වත්...සෝමහීමිනැවතත්....ලංන්කාබුමීයතුල ඉපදේවා🙏🙏🙏🙏🙏

  • @DushyanthaRathnasinghe
    @DushyanthaRathnasinghe3 жыл бұрын

    "ඔය ඇත්තෝ, ඔය ඇත්තෝ" ලෙස ආදරයෙන් අප ආමන්ත්‍රණය කරමින් අප සියලු දෙනා අප වෙත මහා කරුණාවෙන් දහම් දෙසූ ඔබ වහන්සේ මේ කුරිරු ලෝකයෙන් නිහස් වී සදා නිවුනා නොවේද? අපට අදටත් මේ සුන්දර දේශනාවන් අසමින් සැනසෙමු! නැකතට වැඩ කරන්න පෙර මේ ගැන සිතුවාද? ගෞරවනීය, අති පූජනීය අපේ සෝම හිමියනි ඔබ වහන්සේ ආලෝකයෙන් අලෝකයටම වැඩම කරත්වා! නිවනින්ම නිවෙත්වා මගේ හිමියනි!

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    බතුමාගේ හැගීම් බර සිතුවිල්ලට ස්තුතියි....සෝමහිමියන් අප කාහටත් කියාදුන් පණිවිඩ බොහෝය....මේ සසරේදී අපට කොපමණ සුන්දර අය මුණගැසී ඇත්ද? ඔවුන් අපට කොපමණ කරුණාවක් දක්වාඇත්ද? කොපමණ උදව් කර ඇත්ද?......නමුත් අවසානයේ....... ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා....ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!! නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න...... තව කෙනෙකු යහමගට ගන්න....ඔබට තෙරුවන් සරණයි !!

  • @nilminiperera8747
    @nilminiperera87473 жыл бұрын

    Sadu sadu sadu sadu Now our minds and soul is clear

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    Nice to hear it ....... Hope the teachings of lord Buddha and the sermon of Most.Ven.Soma Thero brings light to your life !!! May the triple gem protect you and your family !!

  • @indranisenanayakesenanayak3137
    @indranisenanayakesenanayak31374 жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 පින්වත් සෝමහිමියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබේ සියළු පැතුම් ඉටුවේවා......ඔබට තෙරුවන් සරණයි!!

  • @judyshirani3131
    @judyshirani31312 жыл бұрын

    Sadu! Sadu❗🙏🙏🙏

  • @pirithBana

    @pirithBana

    2 жыл бұрын

    May the triple gem protect you !!

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga64662 жыл бұрын

    namaskara..wewa...athi..garu...suwamiin....wahansa...rata...ratawala..tha niyen...gihin....mokadda...une... suwamiin...wahansa....

  • @pirithBana

    @pirithBana

    2 жыл бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා! තෙරුවනේ රැකවරණය ලැබේවා !!!

  • @chathurarajapasha3876
    @chathurarajapasha38767 ай бұрын

    chathura Rajapaksha

  • @pirithBana

    @pirithBana

    7 ай бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා.... තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @ruwangallage1061
    @ruwangallage10614 жыл бұрын

    Ape oluwa haduwata mage adahasmai soma hamuduruwntath thiyene oba wahanse yamkisi athmeka mathu budu wewa

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබගේ පැතුමට ස්තුතියි.......ඔබට තෙරුවන් සරණයි !!

  • @pirithBana
    @pirithBana4 жыл бұрын

    ධර්ම දේශණා සහ පිරිත් සදහා පිවිසෙන්න " පිරිත් " වෙත. "සබ්බ දානං ධම්ම දානං ජිනාති"- "සියළු දානයන්ට වඩා ධර්ම දානය උතුම්ය" - ධර්ම දානයක් ලෙස තවත් අයෙකුට ශ්‍රවණය කිරීමට share කර බෙදාහරින්න.......

Келесі