Balangoda Radha himi Dis 2023 02 25

නෙත් FM නවතම ධර් ම දේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
0777 725 214 අංකයෙන් අමතන්න
දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න
/ @nethfmbana

Пікірлер: 18

  • @VishHub
    @VishHub3 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 භාග්‍යවත් ලොව්තුරා අමා මෑණී බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන අපේ බලංගොඩ රාධ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි චිර ජීවනය ලැබේවා!!!🙏🙏🙏

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa92413 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @ydududyd3000
    @ydududyd30003 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිර ජිවනය ලැබේවා සාදු🙏සාදු🙏සාදු🙏මාගේ නමස්කාර ය වේවා🙏🌸🌷

  • @sunethrasunethra6388
    @sunethrasunethra63883 ай бұрын

    සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏🌷🌷🌷

  • @shitashit5523
    @shitashit55233 ай бұрын

    පුජනීය වන්දනීය පින්වත් සුවාමින්වහන්සේට උතුම් වු ධර්මය අවබෝධ වෙිවා නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @anushikakularathna1833
    @anushikakularathna18333 ай бұрын

    සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix3 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණ යි අපේ හමුදුරුවන්වස්ට

  • @h.l.malani.6278
    @h.l.malani.62783 ай бұрын

    සමිමා සමිබුදු සරණයි පිං වත් අපේ කල්ය්‍යන මිත්‍ර ගැරැ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා 🙏🙏🙏 .ඉන්නේ සවුදි වල කොහොම හරි මම අපේ පිං වත් ස්වාමීන් වහන්සේගේ දේෂනාවක් අහනවා ගොඩක් පිං ලැබේවා .පිං වත් වරැන මහත්තයාට තෙරැවන්සරණයි .🙏🙏❤️❤️

  • @user-qu1dh9tq8l
    @user-qu1dh9tq8l3 ай бұрын

    පුණ්‍යවන්ත ශීලවන්ත ගුණවන්ත ගරු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ මතු බුදු වීමට පෙරුම් පුරණ බොධි සත්ව උත්තමයෙකි.සාදු සාදු සාදු තෙරුවන් සරණයි.

  • @jayanthimallika6057
    @jayanthimallika60573 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-qt9dl8mi1e
    @user-qt9dl8mi1e3 ай бұрын

    🌹🌹🌿🌸🌿🌸🌿🙏🙏budu saranai ape balangoda radha suwamin wahanseta niduk nirogi wewa!!!🙏🙏🌿🌸🌿🌸🌿🌹🌹

  • @chathurangajanaka5320
    @chathurangajanaka53203 ай бұрын

    🙏🙏🙏

  • @belihuloyayogassramaya6363
    @belihuloyayogassramaya63633 ай бұрын

    saduuu sadu sadu anumodamii

  • @user-mm2iu8tt5b
    @user-mm2iu8tt5b3 ай бұрын

    Namo buddaya

  • @sumamahapitiya9260
    @sumamahapitiya92603 ай бұрын

    Namo buddaya 🙏🏻🙏🏻🙏🏻

  • @rmc3567
    @rmc35673 ай бұрын

    එතකොට ස්වාමින්වහන්ස අපේ ස්වාමින්වහන්සේලා දර්මදේසනාවක් කරන්න මුදල් අය කරනව ඒක වැරැද්දක් නෙමෙයිද..ගමන් ගාස්තු දෙන එක දායකයින්ගෙ යුතු කමක්..ඒ ඇරෙන්න.දර්මදේසනා මුදලට විකිණීම සාදාරණද මගෙ ස්වාමින්වහන්ස ..අවසර පැහැදිලි කරන්න .🙏🙏

  • @user-qu1dh9tq8l
    @user-qu1dh9tq8l3 ай бұрын

    පුණ්‍යවන්ත ශීලවන්ත ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ ගෙ ධර්ම දේශනා භා ධර්ම සාකච්ඡා වලින් සියලු සත්වයන් ගෙ දුක් වේදනා දුරු කිරීමට ඉවහල් වන දිව ඔසුවක් වැනිය.සාදු සාදු සාදු සාදු.

  • @lalanamalisilva3509
    @lalanamalisilva35093 ай бұрын

    🙏🙏🙏

Келесі